Can Manioc (Cassava) kill cancer cells. මයියොක්කා වලට පිළිකා සෛල විනාශ කල හැකිද ?

  Рет қаралды 64,978

Cancer In Sri Lanka

Cancer In Sri Lanka

Күн бұрын

Пікірлер: 123
@nalikadilhani488
@nalikadilhani488 Жыл бұрын
පිලිකාව කියන්නෙම ,මරනයට දින නියම කිරිමක් හා සමානයි,එවැනි කාලයක ඔබ තුමාගෙ මේ ක්‍රියාව මතු බුදුවීමට එක් පාරමිතාවක් පිරීමක්
@ritafernando933
@ritafernando933 Жыл бұрын
7
@renukasamanmalikarandana2574
@renukasamanmalikarandana2574 Жыл бұрын
@@ritafernando933 7ui
@DayawathiRanasinghe
@DayawathiRanasinghe Жыл бұрын
​@@ritafernando933qqqqqqqqq😊5
@DayawathiRanasinghe
@DayawathiRanasinghe Жыл бұрын
​@@ritafernando933qqqqqqqqqqqqqqqqqqqqqqqqqqq
@dharmasiri-wc4qs
@dharmasiri-wc4qs Жыл бұрын
&
@cclanka1683
@cclanka1683 3 жыл бұрын
බෙහෙවින්ම ස්තුතියි වෛද්‍යතුමනි සෑම අතින්ම මිත්‍යාව රජ කරන දේශයකට විද්‍යාත්මක සත්‍ය එන්නත් කිරීමට ඔබ දරන මේ වෙහෙසට.ඉතාම සරලව ගැඹුරු ව්ද්‍යාත්මක සත්‍යයන් පොදු ජනතාව වෙත ඉදිරිපත් කිරීම ඔබ තුමාගේ නාලිකාවේ සුවිශේෂීත්වය ලෙස මා දකිනවා.තව දුරටත් මෙවැනි ඉදිරිපත් කිරීමට ශක්තිය සහ දිරිය ලැබේවා .
@CancerInSriLanka
@CancerInSriLanka 3 жыл бұрын
බොහොම ස්තුතියි
@IsuruAkalanka98
@IsuruAkalanka98 3 жыл бұрын
ලංකාවේ එන්න එන්නම cancers වැඩි වෙනවා දන්න දන්න ගොඩක් දෙනාට දැන් cancers 😐😐 මේ channel එකේ videos ඉදිරියේදී අනිවාර්යයෙන් බොහෝ දෙනෙන්ක්ට වැදගත් වේවි.. ❤❤
@CancerInSriLanka
@CancerInSriLanka 3 жыл бұрын
ඔබගේ දිරිගැන්වීමට බොහෝම ස්තුතියි.
@dgwasantha7307
@dgwasantha7307 3 ай бұрын
මාව දැනුවත් කළාට ගොඩාක් පිං.මාත් පිළිකාරෝගියෙක්.
@jessicawood618
@jessicawood618 3 ай бұрын
තෙරුවන් සරණින් ඉක්මනින් සුවපත් වෙත්වා
@nilanthaathukorala1059
@nilanthaathukorala1059 Ай бұрын
Highly appreciate your advice ❤
@piyumdealwis2242
@piyumdealwis2242 Ай бұрын
Thank you Doctor. Bless you.
@sandarusandeepa4082
@sandarusandeepa4082 3 жыл бұрын
ඉතාමත් වටින channel එකක් 😍😍
@CancerInSriLanka
@CancerInSriLanka 3 жыл бұрын
දිරිමත් කලාට බොහොම ස්තුතියි
@techome3925
@techome3925 Жыл бұрын
ගොඩාක් වටිනවා .ස්තුතියි ඔබතුමාට.
@amaralalani4265
@amaralalani4265 Жыл бұрын
මමත් පිලිකා රෝගියෙක් අපිට හොස්පිට්ල් එකේ බෙහෙත් ගොඩාක් අඩුයි .මම මයියොක්කා කනවා තවකෙනෙක් දැනුවත් කරාට ගොඩාක් පින්
@CancerInSriLanka
@CancerInSriLanka Жыл бұрын
මයියොක්කා වල පිළිකා නැති කරන ගුණයක් නෑ. ඒක තමයි මම වීඩියෝවෙන් කියන්නෙත්. නැවතත් එය බලන්න.
@recommended2
@recommended2 Жыл бұрын
@@CancerInSriLanka onna ohomai ape rate minissu pothata kalin pita kaware balanne
@FashionHouse1017
@FashionHouse1017 10 ай бұрын
​@@CancerInSriLankaනෑ මයියොක්කා වල පිලිකා නැසීමේ හැකියාවක් ඇති කියල පිලිගන්න පුලුවන්. මයියොක්කා වල සයනයිඩ් හෝ වෙන විශ වර්ගයක් තියෙනවා කියල පිලිගන්න දෙයක්. එම විශ වර්ගය පිලිකාව සදහා ක්‍රියාත්මක වෙනවා කියල පිලිගන්න පුලුවන්. ඒ පිලිකා නැසීමේ ගුණයට මයියොක්කා අමුවෙන් පොත්ත ඉවත් කර blend කරල භාවිතා කරන එක තමයි කරන්න ඕනේ. මිනිස්සු ඒක භාවිතා කරන ක්‍රමය වැරදියි. අපේ මුතුන් මිත්තෝ මයියොක්කා වල එම විශකාරක බව දන්නා නිසා තමයි. මයියොක්කා පිසන විට කහ භාවිතා කලේ, වතුර පෙරැවේ, පිසීමට ගන්නා භාජනය වහන්නෙ නැතුව පිසූවේ. මයියොක්කා තම්බා භාවිතා කිරිම පිලිකා රෝගියකුට පලක් නොවෙන්න, පිසිමේදි එම විශ භාවය නැතිවෙන නිසයි. නිරෝගී පුද්ගලයෙකු එම විශ ඉවත් කොට භාවිතා කිරිම """ඉතාම වැදගත් වුවත්""". පිලිකා රෝගියකු එය ආහාරයට ගත යුත්තේ එම විශ සමගයි.
@SathsaraniSamarawickrama
@SathsaraniSamarawickrama 6 ай бұрын
කටුපිල තම්බලා බොන්න ඒවත් හොදයි
@xr6hx1h
@xr6hx1h Жыл бұрын
දැනුවත් කලාට ගොඩාක් පිං මමත් පිලිකා රොගියෙක්
@maheshikaudayangani1492
@maheshikaudayangani1492 Жыл бұрын
Oya ikmnta suwa wenna kiyala mn parthana karanawa ahuwata mukut hithanna epa pilika hadunama mulu agama ridenawada nikan agata pana na wage gathiyak enawada
@TharinduEdiriweera-v3j
@TharinduEdiriweera-v3j Ай бұрын
ඉක්මනින් සුව වේවා
@neetawasnti4216
@neetawasnti4216 6 ай бұрын
Mamath.pilika rogiyek godak pin obata 🙏🙏
@SomaAthauda
@SomaAthauda 6 ай бұрын
Ana hda rohal rohal vala kuruna gala bath namava kala vath enna pulu vam natha
@priyangikajayalathge3472
@priyangikajayalathge3472 10 күн бұрын
මගේ තාත්තට පිත්තශයේ පිළිකාවක් තියෙන්නේ වයස නිසා ඔපරේෂන් කරන්න බැලු හොද කරන්න බැරිද
@ranmaperera3443
@ranmaperera3443 11 ай бұрын
Doctor sinthiya abesekara kiyala lady doctor kenek eyata hedichcha cancer eka manioc walin honda una kiyala loku article ekak face book daala thibuna
@CancerInSriLanka
@CancerInSriLanka 11 ай бұрын
ඒකේ විද්‍යාත්මක පදනමක් නෑ
@kumarirathnayaka9927
@kumarirathnayaka9927 Ай бұрын
බටහිර වෛද්‍යවරුන් අනුමත කරනෙ නෑ ඒක ආයුර්වේද වෙදකම නිසා
@NilanthiSandya-js9is
@NilanthiSandya-js9is 11 ай бұрын
good
@Hansika-wg5nt
@Hansika-wg5nt Жыл бұрын
Doctor niyapoththe kalu irak wage enne cancer wala lakshanayakda
@CancerInSriLanka
@CancerInSriLanka Жыл бұрын
බලන්නේ නැතිව කියන්න අපහසුයි. නමුත් බොහෝවිට නොවෙන්න පුලුවන්.
@msfa1943
@msfa1943 4 ай бұрын
Thank you and God bless you
@brendamcdonald1691
@brendamcdonald1691 Жыл бұрын
Can this have English subtitles? Thank you
@CancerInSriLanka
@CancerInSriLanka Жыл бұрын
Ok
@alanx4121
@alanx4121 5 ай бұрын
I landed here with the same idea :)
@AmaraAmara-h8p
@AmaraAmara-h8p 3 ай бұрын
ඩොක්ට්‍රර් මගේ මල්ලිට කටේ පිලිකා වක් ඔපරේස්කරා දැන් කරන්ට් එකට.අල්ලන්න කිව්වා ඩොක්ට්‍රර්ට පුලුවන්ද අපට උදව්වක් කරනන්
@CancerInSriLanka
@CancerInSriLanka 2 ай бұрын
/
@Hansika-wg5nt
@Hansika-wg5nt Жыл бұрын
Doctor mata danaganna puluwanda beheth bona gaman maiyokka kanna hoda nadda.godak aya ehema kiyannawa
@CancerInSriLanka
@CancerInSriLanka Жыл бұрын
කන්න පුලුවන්. නමුත් මයියොක්කා වලින් පිළිකා විනාශ කරන්න බෑ
@Hansika-wg5nt
@Hansika-wg5nt Жыл бұрын
Thank you doctor... Cancer sambandawa newei doctor man eka ahuwe.. English beheth bona gaman manioc kawama wisa wenawa kiyala godak mathawada thiyenawane man ona une eka gana dana ganna.. thank you doctor digatama me channel eka karagena yanna obathumara dairya shakthiya labewa🙏🙏🙏🙏🙏
@InokaSandamali-ej3vw
@InokaSandamali-ej3vw 6 ай бұрын
Ane doctar mata thiroid granthiye canser akak aka wasa gatithi walata gihin mata ayadin aka parak kala ath thawa wasa gatiththak thiyanawalu akata mokadda karanna mata doctar gawata anna bada prthikara walata
@CancerInSriLanka
@CancerInSriLanka 5 ай бұрын
මම ඉන්නේ colombo Kings Hospital එකේ. පුලුවන් නම් ඇවිත් පෙන්වන්න
@HimashaPerera-j4v
@HimashaPerera-j4v Ай бұрын
Dr මේක උශ්නාදික කෑමක්ද
@chamarajayasanka5379
@chamarajayasanka5379 3 ай бұрын
Dr.magea thathagea galanalea cancer ekak.meka operation karana eka hodada? Therapy ekata yanaeka hodada? Dan cancer hospital admit wela innea.thama therapy patangathea na.
@CancerInSriLanka
@CancerInSriLanka 2 ай бұрын
පිළිකාවේ පැතිරීම අනුව ප්‍රතිකාර වෙනස් වෙනවා. ඒ නිසා CT scan පරික්ෂණ කොට තීරණය කරයි
@mrmipk4589
@mrmipk4589 2 ай бұрын
Doctor mage ammage akmawe cancer ekak mokada karanna puluwan
@CancerInSriLanka
@CancerInSriLanka 2 ай бұрын
පරික්ෂානොකර පිලිතුරක් දෙන්න බෑ. එම රෝගය කුමන අදියරයක ද තියෙන්නේ කියන එක මත තීරණය වෙන නිසා
@SepalikaMadappuli-fq8dn
@SepalikaMadappuli-fq8dn 2 ай бұрын
ඩොක්ට මගේ thairoit එක අයින්කල පිලිකා සෛල තිබු නිසා.මාසයක් පමන වෙනවා.අයඩින් ප්‍රතිකරය කිරිමට අපෙක්ශාඑකෙ ලිස්ටෙකෙ ඉන්නඔනා මස 4,5. Saila tikak pethirila නිසා පස්නයක් වෙයිද. මට උදව්කරන්න පුලුවන්ද
@CancerInSriLanka
@CancerInSriLanka 2 ай бұрын
Radio iodine ප්‍රතිකාරය කර ගන්න
@Moonbow3000
@Moonbow3000 Ай бұрын
Oyata mokut wenne na. Mamath masa 10 thawama iodine treatment nathuwa baye jeewat wenawa.
@rosiirosi2151
@rosiirosi2151 5 ай бұрын
🙏🙏🙏🙏ස්තුතියි.
@positivethinking5961
@positivethinking5961 8 ай бұрын
ඩොක්ට, මගේ අම්මාට ගැබ් ගෙල පිලිකාවක් කියලා අපි දැන ගෙන සති දෙකක් විතර. දැන් 2B ස්ටේජි එකේ වගේ ලු තියෙන්නේ . අනේ ඩොක්ට radiotherepy වලට යන්න කියලා ඩොක්ටස්ලා කියනවා. ඒක කරන්න බයයි අනේ ඩොක්ට . අපට වෙන කරන්න පුළුවන් මොනවද ඩොක්ට දන්න දෙයක් කියන්න පුළුවන් ද අනේ . ගොඩාක් පින් ඩොක්ට❤❤😢
@CancerInSriLanka
@CancerInSriLanka 7 ай бұрын
සාර්ථකම ක්‍රමය radiotherapy තමයි. ඒක එතරම්ම භයානක නෑ. ඒක කරගන්න
@sandyakumari4172
@sandyakumari4172 5 ай бұрын
Radiotherapy thamai hodama de . Baya wanna epa.
@alanx4121
@alanx4121 5 ай бұрын
Radiotherapy is more effective with ozone therapy or vitamin c IV therapy, you can look up the science. Can you summarize what doc's conclusion is? I want to try raw cassava juice but the intestines have b-glucosidase.
@DinulaYasas
@DinulaYasas 6 ай бұрын
Doctor pilikavak thiynawada kiyla danaganna mokadda karana pareekshanaya
@CancerInSriLanka
@CancerInSriLanka 6 ай бұрын
එක පරික්ෂණයක් නෑ. Test වර්ග ගණනාවක් කරන්න ඕනේ. ඒවා කරන්නේ බහුලවම තියෙන පිළිකාවලට විතරයි. ඒවා කලාම අදට පිළිකාවක් නෑ කියලා කියන්න පුලුවන්. නමුත් ඉදිරියේදී වැළදෙන්නේ නෑ කියලා කියන්න බෑ
@bababe-j2f
@bababe-j2f Жыл бұрын
plika nasana beheth vdiyowak dannako
@CancerInSriLanka
@CancerInSriLanka Жыл бұрын
Ok
@maleesha9552
@maleesha9552 Жыл бұрын
Dr mata thairoid pilikawak thiyenawa. Man ahala thiyenawa thairoid eke hadena pilika sanipa karanna puluwan kiyala. Ane kiyanna ko eka aththada
@CancerInSriLanka
@CancerInSriLanka Жыл бұрын
හරියට ප්‍රතිකාර කළොත් සුව කල හැකියි
@malanisamarakoon9374
@malanisamarakoon9374 Жыл бұрын
❤🎉🎉🎉
@nishanthikarunaratne4948
@nishanthikarunaratne4948 3 ай бұрын
Sir my father is 81 have prostio cancer that had already spread all over his skeleton, back bones. Will he live until 90?or will he die soon
@nishanthikarunaratne4948
@nishanthikarunaratne4948 3 ай бұрын
Dr's told us that removing teticles is the only thing they can do at his age
@nishanthikarunaratne4948
@nishanthikarunaratne4948 3 ай бұрын
Pls tell how to relieve him of his pain
@dananjaniwasana8520
@dananjaniwasana8520 Жыл бұрын
Doctor ape puthata canser ekak thiyenawa doctorta puluwanda apita udaw karanna
@CancerInSriLanka
@CancerInSriLanka Жыл бұрын
0717374788 කෝල් කරන්න
@thilinishanika8410
@thilinishanika8410 Жыл бұрын
Godak pin doctor
@Sithufreelife-ox7jw
@Sithufreelife-ox7jw Жыл бұрын
කැමට කලින්ද පස්සෙද මය්යොක්කා බ්ලෙන්ඩර් කරලා හදපු වතුර එක බොන්න ඕනි
@CancerInSriLanka
@CancerInSriLanka Жыл бұрын
මයියොක්ක වලින් පිළිකා සෛල නැති කරන්න බෑ
@recommended2
@recommended2 Жыл бұрын
pothatakalin pita kawarene baluwe
@maheshikaudayangani1492
@maheshikaudayangani1492 Жыл бұрын
Aga purama pathirila thibbot sanipa karanna barida docter me ahara gatthot
@CancerInSriLanka
@CancerInSriLanka Жыл бұрын
මයියොක්ක වල පිළිකා නසන ගුණයක් නෑ. වීඩියෝවෙන් කියන්නෙත් නෑ කියලනේ
@mohanmanawadu2252
@mohanmanawadu2252 2 жыл бұрын
Me.Dr.Mona .Hospitalekeda weda karanne apita hamuwenna puluwanda
@CancerInSriLanka
@CancerInSriLanka 2 жыл бұрын
මම ඉන්නේ කොලඹ. පුද්ගලික රෝහල් වල පමනයි. කැමතිනම් හම්බවෙන්න පුලුවන්.
@noeltheboss3682
@noeltheboss3682 2 жыл бұрын
English please
@amith.kumaraamith.kumara1595
@amith.kumaraamith.kumara1595 Жыл бұрын
Doctor oluwe pilikawak ..hadunoth .eka suwa karanna puluwanda plz riply 🥹🥺
@CancerInSriLanka
@CancerInSriLanka Жыл бұрын
ඔලුවේ පිළිකා කියන දේ අපැහැදිලියි. තව විස්තර අවශ්‍ය යි
@nadeesha-mk7bc
@nadeesha-mk7bc Жыл бұрын
Mage thaththata oluwe pilikawak. Mole dakwama pathirila. Me mannokka eka api hada hada denawa. Bohoma sthuthi
@CancerInSriLanka
@CancerInSriLanka Жыл бұрын
එහි එහෙම ගුණයක් නෑ කියල තමයි මම වීඩීයෝ වෙන් කියලා තියෙන්නේ.
@NipunNipun-l2j
@NipunNipun-l2j 3 ай бұрын
පිලිකා නොමැති අය ඒ ද්‍රවය පානය කරන්න හොද නැද්ද
@CancerInSriLanka
@CancerInSriLanka 2 ай бұрын
ආහාරයක් ලෙස හොදයි
@MallkanthiNanayakkara
@MallkanthiNanayakkara 4 ай бұрын
Ahu gedi kanna
@CancerInSriLanka
@CancerInSriLanka 2 ай бұрын
/
@padmalanka2985
@padmalanka2985 2 ай бұрын
Ona .tumata .kaya.
@hopeforlanka1536
@hopeforlanka1536 Жыл бұрын
මනියොක් කොල මලවලා කපුවම ඔය ගුනය ලැබෙනවද
@CancerInSriLanka
@CancerInSriLanka Жыл бұрын
මයියොක්ක වල පිළිකා නසන ගුණයක් නෑ
@dpcodingschool
@dpcodingschool 4 ай бұрын
🙏🙏❤
@lakilakshitha8719
@lakilakshitha8719 2 жыл бұрын
පිලිකාවට සාර්ථක බෙහෙතක් තියනවනම් කියන්නකො
@CancerInSriLanka
@CancerInSriLanka 2 жыл бұрын
පිලිකා කියන්නේ සුව කරන්න අපහසු රෝගයක්. එක බෙහෙතකින් හොදකරන්න බෑ. ඒකනිසා තමයි පිලිකාකාරක වලින් බේරිලා ඉන්නත් කලින් හදුනාගෙන හරි ප්‍රතිකාර ගන්නත් මම මේ video වලින් උපදෙස් දෙන්නේ. ඒවා අනුගමනය කරන්න.
@PubuduNethZZ
@PubuduNethZZ Жыл бұрын
​@@CancerInSriLanka.
@ranjanimalkanthi3818
@ranjanimalkanthi3818 5 ай бұрын
😅​@@CancerInSriLanka
@TravinHapu
@TravinHapu Ай бұрын
Mamà ahala thiyenawa delum gediyak wathura ml seeyak samaga blend kàra mee Pani ml thihak dama thunata beda ude dawal. Ra. Diña 90 k beemeñ suwai athdutuwai Kiya sama denama suvapàth wewa
@ChamidhuRavin
@ChamidhuRavin 7 ай бұрын
අනේ ඩොක්ට මට ඔබ තුමා ඉන්න තැනක් කියන්න පුලුවන්ද මම විවාහ වෙන්න ඉන්න කෙනාට පෙනහලු පිලිකාවක් තියනවා එයා විදේශ ගත වෙලා හිටීයෙ දැන් ඇවිත් ඉන්නෙ බෙහෙත් කරන්න විදියක් නෑ මට ඔබතුමාට පුලුවන්නම් මට සුව කරලා දෙන්න ගොඩාක් පිං
@CancerInSriLanka
@CancerInSriLanka 6 ай бұрын
මම ඉන්නේ කොළඹ පෞද්ගලික රෝහල්වල. EChanelling වලින් වේලාවක් බලල එන්න
@ayeshanethmi2274
@ayeshanethmi2274 Жыл бұрын
ඩොක්ටර් අපෙ තාත්තිට උගුරෙ cancer එකක් තියනව...ඩොක්ටර්ට පුලිවන්ද අපිට උදව් කරන්න පුලුවන්ද😔
@CancerInSriLanka
@CancerInSriLanka Жыл бұрын
මට call කරන්න 0717374788
@nilanvij
@nilanvij Жыл бұрын
අමූ අල වලින් ගොඩාක් හොදයිලු.අපේ නැදැ කෙනෙකුට මුක නාලයෙ පිලිකාවක් තිබිලා හොදටම හොද උනා.හොස්පිටල් එකෙ මාස ගානක් ඉදලා කන්න බොන්න බැරුව බට දාලා සනිප කරන්න බැ කියලා ගෙදර ආවා.ඉට පස්සේ මඤ්ඤොක්කා අමු අල බෙලෙන්ඩ් කරලා බොන්න දුන්නා බෙහෙත් කරන කෙනෙකුගේ උපදෙස් මත බොන්න ඕන ප්‍රෙමානය අරගෙන බොන්න ඕන ..❤
@vimukthithathsara9895
@vimukthithathsara9895 Жыл бұрын
Dawasata ki parka denna onida
@Madusanka..
@Madusanka.. Жыл бұрын
​@@nilanvijthawa විස්තර tikak ganna පුළුවන් da
@Madusanka..
@Madusanka.. Жыл бұрын
​@@nilanvijkagenda upades gannee
@jhonqwt4193
@jhonqwt4193 Ай бұрын
👍👍👍❤️❤️🌷🌷😍
@disnapriyangani7099
@disnapriyangani7099 Жыл бұрын
පෙනහළු පිලිකා වලට හොදයිද
@CancerInSriLanka
@CancerInSriLanka Жыл бұрын
මෙයින් පිළිකාවලට කිසිම ප්‍රයෝජනයක් නෑ
@bandara0718859
@bandara0718859 Жыл бұрын
ඇයි එතකොට මිනිස්සු මඤ්ඤොක්කා කන්නේ..? එතකොට බටහිර දෙන ප්‍රතිකාර වලට කවුරැත් මොනවාවත් කියන්නේ නැත්තේ...අපි ඒවගේ ගුණ අගුන බලනවද.? ඇත්තටම හැමදේම දැන් ව්‍යාපාරයක් වෙලා. පිට රටින් ගේන බෙහෙත් ටික විකුනන්න කට්ටියනෙ doctor කියන්නේ. ලංකාවේ වෙද මහත්වරැත් දැන් එතන. අපිට බැරිද සත්භාවයෙන් මුදල් ජීවත්වෙන්න පමණක් අරන් අසරණ මිනිස්සුන්ට පිහිට වෙන්න. දැන් කාවද මිනිස්සු විස්වාස කරන්න ඕන.
@CancerInSriLanka
@CancerInSriLanka 11 ай бұрын
මයියොක්ක කන එක වරදක් නෑ. එකේ වෙනම පෝෂණ ගුණ තියෙනවා. නමුත් පිළිකා සෛල විනාශ කිරිමට නොහැකියි.
@mohanhettiarachchi6504
@mohanhettiarachchi6504 4 ай бұрын
Thx.Dr.
@malikahhm6326
@malikahhm6326 3 ай бұрын
Isthuthi isthuthi
@prabhashwarau
@prabhashwarau 2 жыл бұрын
දවස ගානෙ කෑමට සුදුසු නැද්ද
@CancerInSriLanka
@CancerInSriLanka 2 жыл бұрын
ප්‍රශ්නයක් නැහැ
@ChamidhuRavin
@ChamidhuRavin 7 ай бұрын
ඩොක්ට රජයේ රෝහලකද ඉන්නෙ ඩොක්ට
@CancerInSriLanka
@CancerInSriLanka 6 ай бұрын
නැහැ. පුද්ගලික අංශයේ කොළඹ රෝහල්වල පමණයි
@ChamidhuRavin
@ChamidhuRavin 6 ай бұрын
@@CancerInSriLanka සල්ලි ඕනෙ හැමදේටම දැන්
@niranjanidesilva2982
@niranjanidesilva2982 Жыл бұрын
හපොයි දෙයියනේ මිනිස්සු පනදාගන මඤ්ඤොක්කා කනව
@MaduvanthiSakunthalaPerera
@MaduvanthiSakunthalaPerera 8 ай бұрын
Gesraitis thiyena kenekta kanna hodaida dokata
@CancerInSriLanka
@CancerInSriLanka 7 ай бұрын
නැහැ
Mom Hack for Cooking Solo with a Little One! 🍳👶
00:15
5-Minute Crafts HOUSE
Рет қаралды 22 МЛН
USC/LA General Medical Center Otolaryngology-Head and Neck Surgery Residency
1:15
Keck School of Medicine of USC
Рет қаралды 58
Good Food that Beat Cancer - by Dr Naomal Perera
15:43
Cancer In Sri Lanka
Рет қаралды 35 М.