rectifier capacitor .රෙක්ටිපයර් කෙපෙසිටර් එකෙන් වෙන කර්‍ය

  Рет қаралды 6,689

KMSC motors

KMSC motors

2 жыл бұрын

Пікірлер: 68
@gaminisanath1002
@gaminisanath1002 Жыл бұрын
ස්තුතියි
@HeshanFlash-gt9is
@HeshanFlash-gt9is 11 ай бұрын
Aiya mge bike eke hed lite dpuhma gahenw btry cn wen na kiylwt pennw...btriyed aula...nttnm condenser ek aul gihin atid
@kmscmotors6354
@kmscmotors6354 11 ай бұрын
Wayar shokat lus connection unama ehema wenawa. galawala pin hodata suddakarala pin lankarala gahana
@janiyaMk
@janiyaMk 10 ай бұрын
Head light dapuwama battry charge wenne nane.anith welawta charge wenawa.mkkd hethuwa.eliya adu wenneth ne habi light eke signal light horn ewa okkoma weda head light on unama witarai charge wenne naththe.head light ekata yana wayar tika rath wenawa
@kmscmotors6354
@kmscmotors6354 10 ай бұрын
Betteri eka dala godak dawasda .ඉස්සරලා බලන්න ඕනේ මල්ටිමීටර් එකකින් ස්ටඩින් එකෙධී..බෙටරිය කොපමණ චජින් වෙනවද කියලා
@janiyaMk
@janiyaMk 10 ай бұрын
@@kmscmotors6354 Battry Eka check kra.battry eke Volt eka 12.9k tibba.start krama 13.5k penwanawa.Race kraddi 14.0V wage penwanawa.Battry eka hodatama hodai kiuwa
@thiraneranga5886
@thiraneranga5886 2 жыл бұрын
Capacitor එක ක්‍රියා කාරී තත්වයේ තියනවා ද කියලා බලන්නේ කොහොමද? Ct 100 එකේ
@duneshmmp3691
@duneshmmp3691 Жыл бұрын
bike ake coil pack ak dala masa3k wage wenawa.aye start wen nathi wela ignition coil akath damma.eth podi mis gathiyak thiyenawa.loncine cg akak.
@kumudukumari7706
@kumudukumari7706 2 жыл бұрын
Supiri
@blockdhanu303
@blockdhanu303 Жыл бұрын
aiye udauwak karannako Pulsar 150 body control ain karala thiyenne eke wayar ekak galavila eka kohetada enne kiyannako
@kmscmotors6354
@kmscmotors6354 Жыл бұрын
Mata fotos ekak danna 0763210737 whatssapp
@user-yx6km3bv7d
@user-yx6km3bv7d Жыл бұрын
Capacier සවිකර නොමැති hero glamor bick ට capacier සවිකර කරන්න පුළුවන් ද එසේ කලොත් head light එලිය වැඩි කරගන්න පුළුවන් ද
@kmscmotors6354
@kmscmotors6354 Жыл бұрын
එහෙම එළිය වැඩි කරගන්න බෑ...එහෙම වෙන්නේ rectifier එක හරියට වැඩ කරන්නෙ නැති වුනාම
@milansajith3663
@milansajith3663 11 ай бұрын
Ai hed lait eke eliya adu siknal lait dhanakuta hed lait ekath adu wenawa wadi wenawa batty aluthin dhala thiyenne aida dhanne na dhannawanam kiyannako
@kmscmotors6354
@kmscmotors6354 11 ай бұрын
At eka madi nisa tamai ehema wenne...signal ekata wenama direc at ekak denna
@milansajith3663
@milansajith3663 11 ай бұрын
Mata eka theruna na
@milansajith3663
@milansajith3663 11 ай бұрын
Oyage phone nambare dhanawada
@kmscmotors6354
@kmscmotors6354 11 ай бұрын
0763210737
@KLCBoys
@KLCBoys 3 ай бұрын
හෙඩ් ලයිට් එකට රිලේ එකක් දාන විඩියෝ එකක් කරන්න පුලුවන්ද
@surangasuranga4949
@surangasuranga4949 Жыл бұрын
මගෙ 48cc බයික් එකක් තියෙන්නේ ඒකෙ බැට්‍රිය බහිනව බැට්‍රිය හොදයි චාච් කරන් ඇවිල්ල දැම්මත් දවසෙන් බැස්සා කොයිල් එකේ අවුලක්ද
@kmscmotors6354
@kmscmotors6354 Жыл бұрын
ඉස්සරලා බලන්න ඕනේ බඉකෙකෙන් බැටරිය චාර්ජ් වෙනවද කියලා... මල්ටිමීටරයක් ටියලා බලන්න පුළුවන් ..
@nimalsenarathne186
@nimalsenarathne186 Жыл бұрын
HERO HONDA SPLENDOR BIKE වලට සරිලන ELECTRICAL DIAGRAM එකක් ගන්නේ කෙසේද THANKS SENARATHNE
@manojmanjulamalkantha7222
@manojmanjulamalkantha7222 2 жыл бұрын
මගෙ 125m ekak thiyenne. Km 10, 12 duwankota natharawenawa. Aapahu vinadiyak withara inna ona start karanna. Problem eka mokadda
@kmscmotors6354
@kmscmotors6354 2 жыл бұрын
නැවතුනාට පස්සෙ බලන්න එ ශ්නිකව ප්ලග් එකට කරන්ට් එක එනවද කියලා..ප්ලග් එකට කරන්ට් එක එන්නෙ නැත්තං cdi එක චෙක් කර කරන්න වෙනවා ..
@manojmanjulamalkantha7222
@manojmanjulamalkantha7222 2 жыл бұрын
Oba ayathanaye location ewanna puluwanda. Mata bike eka pennnanna
@kmscmotors6354
@kmscmotors6354 2 жыл бұрын
මම අනුරාධපුර ..cdi එකෙන් කරන්ට් එක එනවනං ..පෙට්‍රල් ටැංකියේ මූඩිය පොඩ්ඩක් ඇරලා දුවන්න බලන්න ...අපිට ඇහෙන් බැලුවට පේන්නෑ ..පැට්‍රල් ටැංකි මුඩියෙන් ඇතුළට වාතය අදින්න ඕනේ ..එහෙම නොවුණොත් ටික දුරක් ගිහින් බයික් එක නවතිනවා ...
@manojmanjulamalkantha7222
@manojmanjulamalkantha7222 2 жыл бұрын
බොහොම ස්තූතිය් උපදෙස් වලට
@sphappyjourney734
@sphappyjourney734 Жыл бұрын
මගේ bike eka discover 135 ekak aiye batriya chaj wennet na batriya dala aurudu 2k wenne issaraha pakin බල්බ් දෙක පිච්චෙනවා මොකක්ද ප්‍රශ්නේ හදා ගන්නේ කොහොමද කියලා දෙනවද
@kmscmotors6354
@kmscmotors6354 Жыл бұрын
rectifier එක අවුල් ගියාම තමා එහෙම වෙන්නේ..
@sphappyjourney734
@sphappyjourney734 Жыл бұрын
@@kmscmotors6354 එක දැම්මොත් හරි යාවිද වෙන ප්‍රශ්නයක් නැතිව ඇතිද
@kmscmotors6354
@kmscmotors6354 Жыл бұрын
rectifier එකෙන් එන විදුලිය control නැති උනාම තමා එහෙම වෙන්නේ..වෙන මොකුත් අවුලක් නෑ
@sphappyjourney734
@sphappyjourney734 Жыл бұрын
@@kmscmotors6354 ඒක කියක් වගේ වෙනවද දන්නෑ නේද බැටරියට බයික් එක ස්ටාට් කරාට කරන්ට් එක එන්නේ නෑ එහෙම වෙන්නෙත් අර කෑල්ල අවුල් නිසාද
@kmscmotors6354
@kmscmotors6354 Жыл бұрын
Ou.ලඉට් වෙඩ කරන්නේත්.බෙටරි චජින් වෙන්නෙ රෙක්ටිපයර් එකෙන්
@sameeramaduranga8854
@sameeramaduranga8854 2 жыл бұрын
Oka pichunoth engine aka miss karanawane athakota mokakda oken kerenne
@kmscmotors6354
@kmscmotors6354 2 жыл бұрын
Apita oya nambar ekata cepesiter ekak daganna puluwan
@kelumdarshana6853
@kelumdarshana6853 2 жыл бұрын
මගෙ බයික් එකේ හෙඩ් ලයිට් එක පිච්චෙනවා .දැන් බල්බ් 3ක් දැම්මා .රේස් කරනකොට පිච්චෙනවා
@kmscmotors6354
@kmscmotors6354 2 жыл бұрын
rectifier eka shot unama caran lod eka wediyen enawa ..mokada baik eka
@kelumdarshana6853
@kelumdarshana6853 2 жыл бұрын
@@kmscmotors6354 platina 100
@kelumdarshana6853
@kelumdarshana6853 2 жыл бұрын
කැපැසිටර් එක ගැලවිලා තියෙන්නෙ ඒක හින්දද.
@kmscmotors6354
@kmscmotors6354 2 жыл бұрын
capacitor eke wayar eka gelaunit carant eka control wennene capacitor eka issarala හදාගන්න
@nilankachathuranga5178
@nilankachathuranga5178 2 жыл бұрын
අයියෙ මගෙ බයික් එකේ බැටරිය නැ බැටරියක් දැම්මම හෝන් සිග්න් වැඩ බැටරිය ගැලෙවුවම මෙගින්ටො වලින් වැඩ නැ මට ඒක හදාගන්න උදවු කරන්න bajaj boxer 4s
@kmscmotors6354
@kmscmotors6354 2 жыл бұрын
හෙට් lite weda karanawada
@gamingalex7038
@gamingalex7038 8 ай бұрын
අයියෙ රන්ඔෆ් සුවිචි එක වැඩ කරන විදියෙ එකක් දෙනන්නකො
@kmscmotors6354
@kmscmotors6354 8 ай бұрын
ikkanin dannam
@himeshakavinda6847
@himeshakavinda6847 2 жыл бұрын
බැට්රිය නැතුව පදිද්දි මෙ කැපැසිටර් එක නිසා බල්බ් පිච්චෙන්නෙත් නැ.. මෙ රෙක්ටිෆයර් හොදයි ජපන් බයික් එකකට උනත් හයි කරන්න පුලුවන්
@udeshhashara5204
@udeshhashara5204 2 жыл бұрын
මගෙ බයික් එක speed යද්දි mis කරනවා.Glamour 125
@kmscmotors6354
@kmscmotors6354 2 жыл бұрын
Plag ekak dala beluwe nedda
@udeshhashara5204
@udeshhashara5204 2 жыл бұрын
@@kmscmotors6354 beluwa
@udeshhashara5204
@udeshhashara5204 2 жыл бұрын
Obathumage nuber eka denna berida call ekak ganna
@udeshhashara5204
@udeshhashara5204 2 жыл бұрын
capsitor ekakuth ne me rectifier eke
@kmscmotors6354
@kmscmotors6354 2 жыл бұрын
capacitor eka pihcila da
@harshanasadaruwan3973
@harshanasadaruwan3973 2 жыл бұрын
Cepecitar aka pichchunoth mokada wennee
@kmscmotors6354
@kmscmotors6354 2 жыл бұрын
කෙපෙශිටර් එකෙ විදුලිය ගබඩා කර ගන්නවාත් සමඟම ..අඩු වෝල්ටීයතාවයක් වූ තැනකට විදුලිය ලබා දීම ...capacity එක පිච්චිලා තිබුනොත් ..led light ඉක්මනින් පිච්චෙන්නවා..battery එසිට් දන පියන් වලින් එසිට් එලියට ගලා එමද සිදුවෙනවා...එන්ජින් එකෙ පිකප් එකටද බලපනවා
@dinukatharanga8860
@dinukatharanga8860 2 жыл бұрын
අනේ මේ කැපෑසිටර් එක හොඳද නැද්ද කියලා කොහොමද බලාගන්නෙ
@Dinugihan518
@Dinugihan518 2 жыл бұрын
Dtm එකේ ඔය සිස්ටම් එක ගැන කියල දෙනවඩ්ග
@kmscmotors6354
@kmscmotors6354 2 жыл бұрын
Hari koyala dennam
@AbhishekaNayanadahara-ob4ul
@AbhishekaNayanadahara-ob4ul 9 ай бұрын
හෙඩ් ලයට් අඩු වීමට මෙය බලපානවද
@dinukatharanga8860
@dinukatharanga8860 2 жыл бұрын
කඩෙන් ගන්නවනම් මේකෙ අගය කීයද
@kmscmotors6354
@kmscmotors6354 2 жыл бұрын
කෙපෙසිටර් එකෙ ගහලා තියෙනවා
@MadushanNaveen-ym6dh
@MadushanNaveen-ym6dh Жыл бұрын
හෙඩ් ලයිට් එකේ එලිය අඩු කැපැසිට එක නැති නිසාද
@kmscmotors6354
@kmscmotors6354 Жыл бұрын
මොකද්ද බයික් එක capacitor එක පිච්චිලා ද තියෙන්නේ..චෙක් කරලා බැලුවද
@MadushanNaveen-ym6dh
@MadushanNaveen-ym6dh Жыл бұрын
@@kmscmotors6354 ct 100 ou capacitor ek vada na aluthin dammoth hariyaida
@lakshanifonseka1711
@lakshanifonseka1711 Жыл бұрын
Phone number එකක් දෙන්නකෝ
@thiraneranga5886
@thiraneranga5886 2 жыл бұрын
Capacitor එක ක්‍රියාකාරිත්වය අඩුවෙලා හරි පිච්චිලා තිබුනොත් හොන් එකටත් බලපෑමක් වෙනවද?
@kmscmotors6354
@kmscmotors6354 2 жыл бұрын
capacitor එක ගලවලා බෙටරියෙ දන .රින අග්‍රයට සෙට් කරන්න .තප්පර පහක් විතර තියන්න..ඉටපස්සෙ ගලවලා l.i.d.බල්බ යක් ගෙන..කෙපෙසිටර් එකෙ අග්‍රයට ටියලා බලන්න ..බල්බ ය වෙඩද කියලා
@HeshanFlash-gt9is
@HeshanFlash-gt9is 11 ай бұрын
Condenser ek chek krl blnne plwn ned oka krmyen auld ndd kiyla
How to work bridge rectifier In sinhala
13:56
Electronic danuma
Рет қаралды 25 М.
Finger Heart - Fancy Refill (Inside Out Animation)
00:30
FASH
Рет қаралды 25 МЛН
A teacher captured the cutest moment at the nursery #shorts
00:33
Fabiosa Stories
Рет қаралды 45 МЛН
Самый Молодой Актёр Без Оскара 😂
00:13
Глеб Рандалайнен
Рет қаралды 12 МЛН
139qmb Scooter engine
18:00
Sanya Tsvay
Рет қаралды 2,7 МЛН
You don't need air conditioning anymore!
8:29
КУЙ железо
Рет қаралды 639 М.
Make sandals from used radial tires
8:32
Ban bekas & kerajinan
Рет қаралды 3,6 М.
How to work schottky diode in sinhala. ෂොට්කි ඩයෝඩ්
10:33