Sweden | Sigtuna | #Vlog3
6:16
Жыл бұрын
Sweden | Furuvik | #Vlog 2
3:08
3 жыл бұрын
Sweden | Gamla Uppsala | #Vlog 1
4:58
Пікірлер
@ChandrikaKariyawasam-uy9nc
@ChandrikaKariyawasam-uy9nc 2 секунд бұрын
@sam_u_amu
@sam_u_amu Күн бұрын
Had no idea this had been uploaded to youtube! Thank you for coming to watch - I was the boy in red in the 'listen to your heart' performance :)
@travelwithfam6475
@travelwithfam6475 20 сағат бұрын
@@sam_u_amu you all performed so well. It is worth to video everything. Glad you found the video on KZbin. Share with your family and friends☺️
@jaadproduction6619
@jaadproduction6619 3 күн бұрын
Link tike document ekak danna puluwnda
@pasindunuwan9654
@pasindunuwan9654 7 күн бұрын
hoda lmyek
@pasindunuwan9654
@pasindunuwan9654 7 күн бұрын
waaw
@travelwithfam6475
@travelwithfam6475 7 күн бұрын
@@pasindunuwan9654 😍
@andrea_perera
@andrea_perera 12 күн бұрын
The Docs link is not working, can I have the link?
@Enjoyweekend2
@Enjoyweekend2 27 күн бұрын
@rebs111
@rebs111 28 күн бұрын
😮
@charithadarshanaperera
@charithadarshanaperera 28 күн бұрын
🧭🧭🧭
@champikajayanthi4525
@champikajayanthi4525 28 күн бұрын
🚴‍♀🚴‍♂❤❤ Interesting . Keep up the good work son.
@hasithasenevirathne2251
@hasithasenevirathne2251 28 күн бұрын
School language eka english da
@travelwithfam6475
@travelwithfam6475 28 күн бұрын
@@hasithasenevirathne2251 ස්වීඩනයේ සාමාන්‍ය පාසල්වල (public schools) ප්‍රධාන ඉගැන්වීම් භාෂාව ස්වීඩන් භාෂාව.ඒ වුණාට ඉංග්‍රීසි ඉගැන්වීම විශේෂ විෂයක් ලෙස අනිවාර්යව පාසල් පාඨමාලාවේ එක් කොටසක් ලෙස ක්‍රියාත්මක වෙනවා.ඉංග්‍රීසි භාෂාවට වැඩි අවධානයක් යොමු කරනවා. ඉංග්‍රීසි මාධ්‍යයෙන් අනිවාර්‍යය විෂයන් පවත්වාගෙන යන “bilingual” පාසල් තියෙනවා. නමුත් ඒ වගේ පාසල් ගොඩක් අඩුයි. ඊට අමතරව ඉංග්‍රීසි මාධයෙන් විතරක්ම ඉගැන්වීම කරන ජාත්‍යන්තර පාසල් තියෙනවා ( international schools )
@rajanthony3136
@rajanthony3136 Ай бұрын
Lovely show 🎉🎉🎉❤❤❤
@travelwithfam6475
@travelwithfam6475 28 күн бұрын
Thank u uncle ❤
@MrMike10
@MrMike10 Ай бұрын
❤❤❤❤❤
@MrMike10
@MrMike10 Ай бұрын
Bro this music is my favorite ❤❤
@champikajayanthi4525
@champikajayanthi4525 Ай бұрын
❤❤❤❤
@travelwithfam6475
@travelwithfam6475 28 күн бұрын
Ammi ❤
@atikabouaanani6081
@atikabouaanani6081 Ай бұрын
Bra jobbat ⚘️🖐
@travelwithfam6475
@travelwithfam6475 Ай бұрын
Tack atika ❤
@MrMike10
@MrMike10 Ай бұрын
❤❤❤❤❤❤❤❤
@MrMike10
@MrMike10 Ай бұрын
❤❤❤❤❤❤❤❤
@travelwithfam6475
@travelwithfam6475 Ай бұрын
@@MrMike10 ❤️❤️❤️
@MrMike10
@MrMike10 Ай бұрын
Bro nevidu is me Sibel!❤
@travelwithfam6475
@travelwithfam6475 Ай бұрын
@@MrMike10 Hi Sibel ! Thank you for watching us 😍
@MrMike10
@MrMike10 Ай бұрын
your wolcome❤
@MrMike10
@MrMike10 Ай бұрын
Bro your videos is awesome 😊😊
@kasunharshaka6697
@kasunharshaka6697 Ай бұрын
❤❤❤
@nirashakumuduni7166
@nirashakumuduni7166 Ай бұрын
Lovely family ❤
@nirashakumuduni7166
@nirashakumuduni7166 Ай бұрын
ඒ පැහැදිලි කිරීම අහන් ඉන්න පුළුවන් කටහඬක්
@travelwithfam6475
@travelwithfam6475 Ай бұрын
@@nirashakumuduni7166 බොහොමත්ම ස්තූතියි අපිව බලනවට ❤️🙏🙏
@nirashakumuduni7166
@nirashakumuduni7166 Ай бұрын
Ape family eka enna inne eth kohomada me dewal ඉක්මනින්ම karaganne kiyala idea ekak ganna amarui thawamath.tnx oya hodata explain karanawa
@travelwithfam6475
@travelwithfam6475 Ай бұрын
@@nirashakumuduni7166 බොහොමත්ම ස්තූතියි ! හැමදේම හොඳින් වෙයි. 2025 autumn intake එක target කරලා ආවොත් හොඳටම කල් ඇති හැමදේම plan කරගන්න. මොනවහරි දෙයක් දැනගන්න තිබ්බොත් අහන්න අනිවාර්යයෙන්ම . හැමදේම සාර්ථක වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා ❤️💐💐💐
@Nasaraniya131
@Nasaraniya131 Ай бұрын
ඉතින් අපිට දැන් මොකක්ද කරන්න කියන්නේ
@travelwithfam6475
@travelwithfam6475 Ай бұрын
@@Nasaraniya131 කරන්න පුලුවන් ගොඩක් දේවල් තියෙනවා ☺
@captainnemo3958
@captainnemo3958 Ай бұрын
❤❤❤❤
@travelwithfam6475
@travelwithfam6475 Ай бұрын
@@captainnemo3958 ❤️❤️😍😍
@ruwankarunarathna5415
@ruwankarunarathna5415 Ай бұрын
Great video sir!
@travelwithfam6475
@travelwithfam6475 Ай бұрын
@@ruwankarunarathna5415 Thank you ❤️💐💐
@thakshilaPriya-o7m
@thakshilaPriya-o7m Ай бұрын
Enakota apitath 🍎 aran enna...❤❤
@travelwithfam6475
@travelwithfam6475 Ай бұрын
@@thakshilaPriya-o7m අනිවාර්යයෙන්ම අරගෙන එන්නම් 😍 ❤️
@sanjayaamarathunga4201
@sanjayaamarathunga4201 Ай бұрын
මේක පාලකයන්ගෙ හොඳ concept එකක්. ඒ වගේම ඒකෙන් මිනිස්සුන්ගෙ හික්මීමත් පේනවා නේද? අපේ අයට ඔහොම නිකං කඩාගෙන යන්න කිව්වනං හත්මුතු පරම්පරාවට ම කඩාගෙන යනවා. ඊට පස්සෙ බිස්නස් එකට කඩාගෙන බිම වැටුන ඒවත් එක්ක කලවම් කරලා විකුණනවා. අන්තිමට ගහේ කොළ ටිකත් කඩාගෙන ගිහින් මැල්ලුමක් හරි හදනවා. ඉතුරුවෙන කඳ කපාගෙන යයි දරට. 😊 රටක් ලස්සන වෙන්නෙ ඒ රටට හොඳ පාලකයෙක් ආව දවසට නෙමෙයි. රටේ මිනිස්සු ලස්සනට හිතන්න ගත්ත දවසට.
@travelwithfam6475
@travelwithfam6475 Ай бұрын
@@sanjayaamarathunga4201 ඔව්ව් . මම දකින විදිහට මේ වගේ concept ක්‍රියාත්මක කරන්න මිනිස්සුන්ගෙ විනය කියන දේ ගොඩක්ම බලපානවා. මෙහෙ හැමතැනම එකම system එකකට වැඩ කරන හින්දා වගේම මිනිස්සු ඒ system එකට හුරුවෙලා ඉන්න නිසා , රටේ පවතින නීතිරීතිවලට අනුගතව ජීවත්වෙන නිසා සාමකාමී වගේම විනයගරුක මිනිස්සු ඉන්න රටක් බවට පත්වෙලා තියෙනවා. මේ රටවල්වලට වැඩිය ලංකාවෙ ගොඩක් ලස්සන දේවල් දකින්න තියෙනවා.ඇත්ත. අපෙ රටට හොඳ පාලකයෙක් මේ චන්දෙන්වත් ආවොත් වගේම රටේ මිනිස්සුන්ගෙ ආකල්ප හැදුණොත් අපේ රට තව තවත් ලස්සන වේවි ❤️
@ChandrikaKariyawasam-uy9nc
@ChandrikaKariyawasam-uy9nc Ай бұрын
Wow nice
@travelwithfam6475
@travelwithfam6475 Ай бұрын
@@ChandrikaKariyawasam-uy9nc බොහොම ස්තූතියි අපිත් එක්ක එකතුවෙලා ඉන්නවට ❤️💐
@chanukamaduwantha2322
@chanukamaduwantha2322 Ай бұрын
😍😍🥰
@travelwithfam6475
@travelwithfam6475 Ай бұрын
@@chanukamaduwantha2322 ❤️😍😍😍
@rebs111
@rebs111 Ай бұрын
Wooow niyamai ekaaaaaa
@travelwithfam6475
@travelwithfam6475 Ай бұрын
මනූ ❤❤❤
@Chanunew
@Chanunew Ай бұрын
මගේ එකම ආසාව මැරෙන්න කලින් ගසෙන් කඩපු ගමන් ඇපල් ගෙඩියක් කන්න
@travelwithfam6475
@travelwithfam6475 Ай бұрын
ඒ දවස ඉක්මනින්ම උදාවෙන්න ඕනි 🙏🙏❤️
@sanjayaamarathunga4201
@sanjayaamarathunga4201 Ай бұрын
අදත් සුපිරියක් 🍎🍎🍎🍎🍏🍏🍏🍏🍏🍏🍏🍊🍊🍊🍊
@travelwithfam6475
@travelwithfam6475 Ай бұрын
Thanks macho ❤️❤️❤️
@UdeshiUpathissa-xw6te
@UdeshiUpathissa-xw6te Ай бұрын
❤😍
@travelwithfam6475
@travelwithfam6475 Ай бұрын
@@UdeshiUpathissa-xw6te ❤️❤️😍😍
@vindyalakmali9070
@vindyalakmali9070 Ай бұрын
අපි ඉන්නෙත් උප්සලා වල.හරිම ලස්සන පරිසරයක් තියෙන්නේ 🥰🥰🥰🥰
@travelwithfam6475
@travelwithfam6475 Ай бұрын
@@vindyalakmali9070 ආ එහෙමද😍😍හරිම සතුටුයි. උප්සාලා කොහෙද ඉන්නේ ? වෙලාවක මුණගැහෙමු 😊
@thamaradilrukshi-o8q
@thamaradilrukshi-o8q Ай бұрын
❤❤
@travelwithfam6475
@travelwithfam6475 Ай бұрын
@@thamaradilrukshi-o8q අපෙ වීඩියෝ බලනවට බොහොමත්ම ස්තූතියි 🙏❤️
@captainnemo3958
@captainnemo3958 Ай бұрын
❤❤😊😊
@travelwithfam6475
@travelwithfam6475 Ай бұрын
❤❤❤
@ashraff-b_ai-222
@ashraff-b_ai-222 Ай бұрын
🌻🌻
@champikajayanthi4525
@champikajayanthi4525 2 ай бұрын
Lassana parisarayak . Dhakinna widinna lebeemath waasanawak❤️❤️
@travelwithfam6475
@travelwithfam6475 Ай бұрын
@@champikajayanthi4525 ඔව්ව් අම්මි. එහෙ හරිම ලස්සනයි වගේම නිස්කලංකයි ❤️
@rochanaathukorala3720
@rochanaathukorala3720 2 ай бұрын
😍😍😍
@travelwithfam6475
@travelwithfam6475 Ай бұрын
@@rochanaathukorala3720 ❤️❤️❤️
@rebs111
@rebs111 2 ай бұрын
@travelwithfam6475
@travelwithfam6475 2 ай бұрын
@@rebs111 මනූ ❤️❤️
@Asiri_A
@Asiri_A 2 ай бұрын
Good Job Guys!!
@travelwithfam6475
@travelwithfam6475 2 ай бұрын
@@Asiri_A Thank you very much aiye ❤️💐
@Gnanaseeli-n7s
@Gnanaseeli-n7s 2 ай бұрын
විසිතුරු ලෝකයකට මොහොතකට හෝ රැගෙන ගියාට ස්තුතියි.
@travelwithfam6475
@travelwithfam6475 2 ай бұрын
@@Gnanaseeli-n7s අපෙ වීඩියෝ බලනවට බොහොමත්ම ස්තූතියි 😊💐
@RuwiniThisera-fm6yt
@RuwiniThisera-fm6yt 2 ай бұрын
❤️❤️
@RuwiniThisera-fm6yt
@RuwiniThisera-fm6yt 2 ай бұрын
❤❤
@travelwithfam6475
@travelwithfam6475 2 ай бұрын
@@RuwiniThisera-fm6yt 😍😍
@kasunharshaka6697
@kasunharshaka6697 2 ай бұрын
@travelwithfam6475
@travelwithfam6475 2 ай бұрын
@@kasunharshaka6697 Thank you for watching us ❤️
@thakshilaPriya-o7m
@thakshilaPriya-o7m 2 ай бұрын
අපිටත් මලක් එවන්නකෝ❤❤
@travelwithfam6475
@travelwithfam6475 Ай бұрын
එවන්නම් 🥰🥰
@chanukamaduwantha2322
@chanukamaduwantha2322 2 ай бұрын
🥰🥰😍
@travelwithfam6475
@travelwithfam6475 2 ай бұрын
@@chanukamaduwantha2322 ❤️❤️😍
@RuwiniThisera-fm6yt
@RuwiniThisera-fm6yt 2 ай бұрын
හරිම ලස්සනයි ❤️❤️
@travelwithfam6475
@travelwithfam6475 2 ай бұрын
@@RuwiniThisera-fm6yt බොහොම ස්තූතියි 😊😊