පෙර පාසලෙන් පසු,ස්වීඩනයේ ප්‍රාථමික අධ්‍යාපනයට පදනම හැදෙන හැටි| on the way to my son's school, Sweden

  Рет қаралды 716

Travel with Fam

Travel with Fam

Ай бұрын

ස්කැන්ඩිනේවියානු රටවල ක්‍රියාත්මකවන අධ්‍යාපන ක්‍රමය ලෝකයේ වඩාත් පිළිගත් අධ්‍යාපන ක්‍රමයක්. ෆින්ලන්තය සහ ස්වීඩනය කියන්නෙ මේ ක්‍රමය හොඳින්ම ක්‍රියාත්මකවන රටවල් දෙකක්. ස්වීඩනයේ , පෙර පාසල් අධ්‍යාපනයෙන් පස්සෙ ළමයෙක්ව පාසලට ඇතුළත් කරද්දි මුලින්ම ළමයව දාන්නෙ Förskoleklass කියන පන්තියට. මේ පන්තිය , පෙරපාසල අවසාන වීමෙන් පසුව සහ පාසලේ මූලික අධ්‍යාපනය ආරම්භවීමට පෙර කාලසීමාව අතර කාලයක් වගේ . ස්වීඩනයේ පාසල්‍ යන දරුවන්ගේ පාසල් අධ්‍යාපනයේ පදනම සකස්වන්නෙ මේ පන්තියේදි. ඉතින් ස්වීඩනයේ ක්‍රියාත්මකවන අධ්‍යාපන ක්‍රමය වගේම තවත් ස්වීඩනය ගැන,මෙහෙ මිනිස්සුන්ගෙ ජීවිතය, පරිසරය වගේ දේවල් ගොඩක් ගැන මේ වීඩියෝ එකෙන් ඔයාලට බලාගන්න පුලුවන්.
#sweden #sverige #scandinavia #uppsala #summer #förskoleklass #sommer #bicycle #bicycletour #bicycletravel #bicycletrip #school #schoollife #schoolsystem ##sinhalavlogs #sinhalavlog #schoollifeinsweden #scandinavianstyle #scandinaviancountries

Пікірлер: 28
@champikajayanthi4525
@champikajayanthi4525 Ай бұрын
දරුවන් සිටින දෙමව්පියන්ට ගොඩක් වැදගත් කරුණු සදහන් වෙනවා.මෙවන් වට පිටාවක දරුවන්ට යහපත් අනාගතයක පෙර නිමිති දකින්න පුලුවන් . ❤❤
@travelwithfam6475
@travelwithfam6475 Ай бұрын
❤❤❤
@ramyaniratnayake9607
@ramyaniratnayake9607 Ай бұрын
great video!
@travelwithfam6475
@travelwithfam6475 Ай бұрын
Glad you enjoyed it 😍❤️
@rajanthony3136
@rajanthony3136 Ай бұрын
Very true and a great and healthy environment for a childs grooming. A lot of details, Good job,keep it up.
@travelwithfam6475
@travelwithfam6475 Ай бұрын
Yes it’s Uncle . Thank you very much for your comment ❤️❤️😍😍
@charithadarshanaperera
@charithadarshanaperera Ай бұрын
❤️👍
@travelwithfam6475
@travelwithfam6475 Ай бұрын
❤❤❤
@gaspathum
@gaspathum Ай бұрын
🥰😍 great explanation with our little genius 😍🥰
@travelwithfam6475
@travelwithfam6475 Ай бұрын
Thank you aiya ❤️🙏
@buddhikamadhushanka-fy3ln
@buddhikamadhushanka-fy3ln Ай бұрын
👍👍👍
@travelwithfam6475
@travelwithfam6475 Ай бұрын
Thank you for watching and commenting 😍😍😍
@chandiprasangika51
@chandiprasangika51 3 күн бұрын
Thank you for the explanation ❤
@travelwithfam6475
@travelwithfam6475 3 күн бұрын
@@chandiprasangika51 ❤️❤️❤️
@lahirumadu530
@lahirumadu530 Ай бұрын
❤❤❤
@travelwithfam6475
@travelwithfam6475 Ай бұрын
❤❤❤
@yakdehiarachchigeravindra9421
@yakdehiarachchigeravindra9421 Ай бұрын
❤️❤️❤️❤️❤️
@travelwithfam6475
@travelwithfam6475 Ай бұрын
Thank you for watching and commenting ❤️❤️❤️😍😍🙏
@NewsUT1327
@NewsUT1327 Ай бұрын
❤❤❤❤❤
@travelwithfam6475
@travelwithfam6475 Ай бұрын
❤️❤️❤️
@thusitharathnayaka7577
@thusitharathnayaka7577 Ай бұрын
❤️❤️❤️👍👍
@travelwithfam6475
@travelwithfam6475 Ай бұрын
Aiyaa ❤️❤️❤️
@rebs111
@rebs111 Ай бұрын
❤❤
@travelwithfam6475
@travelwithfam6475 Ай бұрын
❤️❤️❤️
@rebs111
@rebs111 Ай бұрын
Mage yan baba ♥️
@travelwithfam6475
@travelwithfam6475 Ай бұрын
Manu ❤️😘😘🙏
@udayakarunarathna
@udayakarunarathna 13 күн бұрын
After school babalata kiya wenakal inna puluwanda?
@travelwithfam6475
@travelwithfam6475 13 күн бұрын
@@udayakarunarathna Meka kommun eken kommun ekata wenas wenawa. Eth godak welawata 06:30-17:00 or 07:00-17:30/18:00 wage wenna puluwan
Finger Heart - Fancy Refill (Inside Out Animation)
00:30
FASH
Рет қаралды 18 МЛН
Clowns abuse children#Short #Officer Rabbit #angel
00:51
兔子警官
Рет қаралды 77 МЛН
39kgのガリガリが踊る絵文字ダンス/39kg boney emoji dance#dance #ダンス #にんげんっていいな
00:16
💀Skeleton Ninja🥷【にんげんっていいなチャンネル】
Рет қаралды 8 МЛН
Зачем он туда залез?
00:25
Vlad Samokatchik
Рет қаралды 3,3 МЛН
Life in north Sweden | Sweden Sri Lanka | Sweden winter | Sweden vlog 04
6:46
ජර්මන් හේනක රාත්‍රියක්  Overnight in a beautiful rapeseed field
11:41
බුලිය 𝔹𝕦𝕝𝕚𝕪𝕒
Рет қаралды 32 М.
2025 දී Finland යමු.  | Harshana Dissanayaka | Finland
15:12
Harshana Dissanayaka
Рет қаралды 14 М.
Finger Heart - Fancy Refill (Inside Out Animation)
00:30
FASH
Рет қаралды 18 МЛН