කැලේ ඇතුලෙ ලබපු රසවත් අත්දැකීම |ස්වීඩනයෙදි කැලේට යන්න කලින් දැනගන්න ඕනි දේවල්|An evening in a jungle

  Рет қаралды 1,574

Travel with Fam

Travel with Fam

Күн бұрын

වසන්ත කාලෙට ස්වීඩනයේ කැලෑවල හරිම රස්වත් විවිධාකාරයේ පලතුරු තියෙනවා. ඉතින් ඒ පලතුරුවලින් වාර්ෂිකව ප්‍රයෝජනයට ගන්නෙ ඉතාම සුලු ප්‍රමාණයක්. ඒ වගේමයි කැලෑ ඇතුලට යන්න කලින් දැණුවත් වෙන්න ඕනි කාරණා ගොඩක් තියෙනවා. ඒ ගැන ගොඩක් කරුණු මේ වීඩියෝ එකේ තියෙනවා.ඉතින් අපි කැලේ ඇතුලෙ ලබපු අත්දැකීම ඔයාලත් එක්ක බෙදාගන්න හිතලා මේ වීඩියෝ එක කරේ. වීඩියෝ එක බලලා ඔයාලගෙ අදහස් අපිට කියන්න 😍
#scandinavia #travel #sverige #sweden #uppsala #jungle #skogen #summer #sommer #blåbär #blueberry #plock #raspberrypi #raspberry #swedensrilanka

Пікірлер: 35
@pasindunuwan9654
@pasindunuwan9654 7 күн бұрын
hoda lmyek
@captainnemo3958
@captainnemo3958 2 ай бұрын
16:11 ඇට නැද්ද ඕවගෙ🧐 ඔහොම ගෙඩිය පිටින් blender කරන්නෙ 🙄🥰
@travelwithfam6475
@travelwithfam6475 2 ай бұрын
@@captainnemo3958 ඇට නෑ. ගෙඩිය පිටින්ම blender කරගන්න පුලුවන් 😍
@captainnemo3958
@captainnemo3958 2 ай бұрын
@@travelwithfam6475 ❤️🤗
@champikajayanthi4525
@champikajayanthi4525 3 ай бұрын
Filling your life with beautiful experiences like this n sharing them with others is a blessing for you all son ❤❤
@travelwithfam6475
@travelwithfam6475 3 ай бұрын
Thank you ammi ❤❤❤
@rajanthony3136
@rajanthony3136 3 ай бұрын
Good experience of the wilderness of Sweden, and the amazing nature there.The berries of the wild, a delicacy and a costly fruit in other parts of the world. Lovely presentation 👏
@travelwithfam6475
@travelwithfam6475 3 ай бұрын
Glad you enjoyed it uncle ❤️❤️❤️
@vindyalakmali9070
@vindyalakmali9070 Ай бұрын
අපි ඉන්නෙත් උප්සලා වල.හරිම ලස්සන පරිසරයක් තියෙන්නේ 🥰🥰🥰🥰
@travelwithfam6475
@travelwithfam6475 Ай бұрын
@@vindyalakmali9070 ආ එහෙමද😍😍හරිම සතුටුයි. උප්සාලා කොහෙද ඉන්නේ ? වෙලාවක මුණගැහෙමු 😊
@idthusitha
@idthusitha 3 ай бұрын
It’s nice ❤️❤️❤️
@travelwithfam6475
@travelwithfam6475 3 ай бұрын
Thank you aiye ❤
@Gihan.Dasanayaka
@Gihan.Dasanayaka 3 ай бұрын
❤❤❤❤
@travelwithfam6475
@travelwithfam6475 3 ай бұрын
❤❤❤
@LAKASA-iu6yk
@LAKASA-iu6yk 2 ай бұрын
ඔන්න subscribe කලා පැටියෝ💜💜💜💜💜💜💜💜
@travelwithfam6475
@travelwithfam6475 2 ай бұрын
❤️❤️❤️
@captainnemo3958
@captainnemo3958 2 ай бұрын
❤❤😊😊
@travelwithfam6475
@travelwithfam6475 2 ай бұрын
@@captainnemo3958 ❤️❤️❤️
@nipunijayarathne5339
@nipunijayarathne5339 3 ай бұрын
😍❤️
@travelwithfam6475
@travelwithfam6475 3 ай бұрын
❤❤❤
@pasindunuwan9654
@pasindunuwan9654 7 күн бұрын
waaw
@travelwithfam6475
@travelwithfam6475 7 күн бұрын
@@pasindunuwan9654 😍
@deshanchameera4202
@deshanchameera4202 3 ай бұрын
👌💌💝💝
@travelwithfam6475
@travelwithfam6475 3 ай бұрын
❤❤❤
@captainnemo3958
@captainnemo3958 2 ай бұрын
ඔය කැලෑවල් වල ඔහොම ඇවිදින්න යන්න කොහෙන්හරි අවසර ගන්න ඕනද🙄 නිකන් ඔහොම ගියාට අවුලක් නැද්ද 🧐🥰ඔහෙ ගම්වල ඉන්න කට්ටිය ප්‍රශ්න එහෙම දාගෙන එන්නෙ නැද්ද පිට තැනකට ගිහින් එහෙම ඔය වගේ තැන් වල ඉද්දි🙄🥰🧐
@travelwithfam6475
@travelwithfam6475 2 ай бұрын
@@captainnemo3958 කැලේ ඇවිදින්න කාගෙන්වත් අවසර ගන්න ඕනි නෑ. ගොඩක් මිනිස්සු අනිත් අයගෙ දේවල් ගැන විමසිලිමත් වෙන්නෙ බොහොම අඩුවෙන්. අඩුම අසල්වැසියො ගැනවත් දන්නෙ නෑ. මේ වගේ දේවල්නම් ගැටලුවක්ම නෑ.ඕනිම කෙනෙක්ට බෙරි වර්ග , බිම්මල් වගේ දේවල් කඩාගන්න පුලුවන්. Alllemansrätten කියලා දෙයක් තියෙනවා . ඒකෙදි කොහොමද අපි කැලේදී කටයුතු කරන්න ඕනි කියන දේ පැහැදිලිව විස්තර කරනවා 😍
@captainnemo3958
@captainnemo3958 2 ай бұрын
@@travelwithfam6475 ආ❤️🤗
@dammikaabeywardana9431
@dammikaabeywardana9431 3 ай бұрын
❤❤❤❤
@travelwithfam6475
@travelwithfam6475 3 ай бұрын
❤❤❤
@lahirumadu530
@lahirumadu530 3 ай бұрын
❤❤❤
@travelwithfam6475
@travelwithfam6475 3 ай бұрын
❤❤❤
@rebs111
@rebs111 3 ай бұрын
❤❤
@travelwithfam6475
@travelwithfam6475 3 ай бұрын
❤❤❤
@dilshanlahiru6284
@dilshanlahiru6284 3 ай бұрын
❤❤❤
@travelwithfam6475
@travelwithfam6475 3 ай бұрын
❤❤❤
小蚂蚁会选到什么呢!#火影忍者 #佐助 #家庭
00:47
火影忍者一家
Рет қаралды 116 МЛН
Officer Rabbit is so bad. He made Luffy deaf. #funny #supersiblings #comedy
00:18
Funny superhero siblings
Рет қаралды 19 МЛН
Я сделала самое маленькое в мире мороженое!
00:43
Кушать Хочу
Рет қаралды 4,6 МЛН
啊?就这么水灵灵的穿上了?
00:18
一航1
Рет қаралды 60 МЛН
කඩේ යන අය -  Types of shoppers
12:47
Meanwhile in SL
Рет қаралды 151 М.
小蚂蚁会选到什么呢!#火影忍者 #佐助 #家庭
00:47
火影忍者一家
Рет қаралды 116 МЛН