Dehydrated Jackfruit | TECH FOOD
3:00
Пікірлер
@Randy19888
@Randy19888 8 сағат бұрын
This is a very good lecture
@thejanrajidu1368
@thejanrajidu1368 19 сағат бұрын
සුපිරියට තේරුණා
@krishantharuka3154
@krishantharuka3154 Күн бұрын
❤❤
@NalakaSampath-pd3st
@NalakaSampath-pd3st Күн бұрын
Ane sir mata pitaratata kema yawana thenak kiyanawda dannawa nam
@VimarshanaDasuni
@VimarshanaDasuni 4 күн бұрын
Man art stream eken A/L kare agri science, geography ekka.ane mata kiynnko mata apply krnna puluwan monatada kiyl😢
@HeshaniNayanathara-f5b
@HeshaniNayanathara-f5b 5 күн бұрын
Food technology diploma ekakata Mona wage job ekkd krnn puluwn.. plz rp karannako
@GemunuJayasinghe
@GemunuJayasinghe 8 күн бұрын
දැනගැනීමට අවශ්‍ය සියළු දේම මෙම වීඩියෝවේ ඇතුළත්ව තිබුනා . හරිම ප්‍රයෝජනවත් වීඩියෝවක් . ස්තූතියි ඔබතුමාණන්හට බොහොමත්ම . එසේම , මා දැකලා තියෙනවා , තාපයට සංවේදී පොලිතින් විශේෂයක් . හැකිනම් ඒ ගැනත් විවරණයක් කරන්න කරුණාකරල .
@Jinukanenath-q7o
@Jinukanenath-q7o 8 күн бұрын
Thankz
@wishwamanasa
@wishwamanasa 9 күн бұрын
පුලුවන්නම් බාකෝට් පිළිබඳව කිව්වාර් කෝඩ් පිළිබඳව විස්තරාත්මක වීඩියෝ එකක් කරන්න
@nethmi876
@nethmi876 9 күн бұрын
nvq exam eka feil wunoth nvq sahathikaya denne nadda
@nethmi876
@nethmi876 9 күн бұрын
nvq exam eka english walin da thiyenne
@ishanmadushanka8814
@ishanmadushanka8814 9 күн бұрын
අයියේ මට packaging ගැන details ටිකක් දැනගන්න ඔයාව contact කරගන්න ඕනේ.. number එක දානවද
@BorellaLiyanageSripaliRenukaBo
@BorellaLiyanageSripaliRenukaBo 9 күн бұрын
මුදලට වැකුම් කරන තැන් තියෙන්නේ කොහේද?
@ShashiniSilva-c2p
@ShashiniSilva-c2p 10 күн бұрын
A/l valata ahara thakshanaya thinavada
@sujithpiyarathne4443
@sujithpiyarathne4443 10 күн бұрын
ටුවරිසම් වලට NVQ 7 ganna barida
@dharmasiriwijesinghe3734
@dharmasiriwijesinghe3734 12 күн бұрын
Mayka karala goda annam
@lifefinder4288
@lifefinder4288 12 күн бұрын
අයියෙ මේකෙ diploma එක කරන්න A/l වලට one sitting එකකින් S3k ඕනෙද?
@randibaduge7735
@randibaduge7735 12 күн бұрын
IT එන්ක කරන්න සුදුසුම විෂයන් මොනවද සර්
@chamilapriyadarshani2282
@chamilapriyadarshani2282 12 күн бұрын
maths_S English_ C Scince_S mata c_ 3 B_ 2 S_ 4 Tec Karanna puluwanda
@isuruchamara8693
@isuruchamara8693 12 күн бұрын
Aiye man dubai wala inne, aththatama mage loku asawak thiyenawa me gana igena ganna. Rta inna kenek kohomada me gana igena ganne?
@ShamaliShamali-et1se
@ShamaliShamali-et1se 14 күн бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤
@shiromikapukotuwa1887
@shiromikapukotuwa1887 14 күн бұрын
Mila ganan danna kiyana eka ahenne na
@chewanthijayasekara798
@chewanthijayasekara798 14 күн бұрын
රෙජිස්ටර් වෙනකම් අපිට ලේබල් එකක් දාලා විකුණන්න බැරිද?
@techfoodlk
@techfoodlk 14 күн бұрын
@@chewanthijayasekara798 රෙජිස්ටර් වෙලා ඉන්න ඕනි.
@hgfGbg-w4o
@hgfGbg-w4o 15 күн бұрын
WATINA VIDIYO WAK PUTHA..TERUWAN SARANAII..EDERE WADAKATHAYUTU SARTHAKAKARAGANNA..SUBHA PATU🎉🎉🎉❤❤❤
@thisaralakmal
@thisaralakmal 15 күн бұрын
👍👍👍
@techfoodlk
@techfoodlk 15 күн бұрын
@@thisaralakmal 👍👍
@ravindrakarunarathne6071
@ravindrakarunarathne6071 15 күн бұрын
Vacuum dehydrator machine lankawe thiyenwd
@techfoodlk
@techfoodlk 15 күн бұрын
@@ravindrakarunarathne6071 Import karana companies thiyanawa
@ravindrakarunarathne6071
@ravindrakarunarathne6071 15 күн бұрын
👍 great...
@techfoodlk
@techfoodlk 15 күн бұрын
@@ravindrakarunarathne6071 👍👍
@Hasiyahasiya-pk2ry
@Hasiyahasiya-pk2ry 15 күн бұрын
Aiye mn science pas hebei ganithata feel , ganan poronduwata tech karanna puluwanda 😢
@techfoodlk
@techfoodlk 15 күн бұрын
@@Hasiyahasiya-pk2ry සාමාන්‍යයෙන් භාෂාව, ගණිතය සහ විද්‍යාව ඇතුළු මූලික විෂයයන් 06ක් සමත් වෙන්න ඕනි. අවම වශයෙන් විෂයයන් 03ක් සඳහා සාමාර්ථ තියන්න ඕනි. School එකත් එක්ක කතාකරලා බලන්න මල්ලි. පුළුවන් වෙයි.
@Hasiyahasiya-pk2ry
@Hasiyahasiya-pk2ry 15 күн бұрын
@@techfoodlk hari aiye tanx ❤️
@IshiniThushadhi
@IshiniThushadhi 15 күн бұрын
විද්‍යාවට s ගනන් c තිබ්බොත් කරන්න පුලුවන් ද ටෙක්
@techfoodlk
@techfoodlk 15 күн бұрын
@@IshiniThushadhi පුළුවන්
@techfoodlk
@techfoodlk 15 күн бұрын
@@IshiniThushadhi භාෂාව, ගණිතය සහ විද්‍යාව ඇතුළු මූලික විෂයයන් 06ක් සමත් වෙන්න ඕනි. අවම වශයෙන් විෂයයන් 03ක් සඳහා සාමාර්ථ තියෙන්න ඕන.
@FawzulHinaya-y4w
@FawzulHinaya-y4w 16 күн бұрын
🎉🎉
@sisirachandrakumara5653
@sisirachandrakumara5653 16 күн бұрын
Film director kenek wenns puluwan da..midia karala 😊
@RumeshaFernando-i6m
@RumeshaFernando-i6m 18 күн бұрын
Machine ganne kohenda
@srilanka7463
@srilanka7463 19 күн бұрын
Thank you very much😀👍
@techfoodlk
@techfoodlk 19 күн бұрын
@@srilanka7463 ❤️
@graphadesign
@graphadesign 20 күн бұрын
api product ekka expiry date ekk hadagann onenm oya recomendet karana place monawada ?
@ShamaliShamali-et1se
@ShamaliShamali-et1se 20 күн бұрын
❤❤❤❤❤❤❤❤❤
@hgfGbg-w4o
@hgfGbg-w4o 20 күн бұрын
TUNURUWANGE PIHITHAI PUTU EDERE WADAKATHAYUTU SARTHAKA KARAGANNA GUNA NUWANA LABEWA 🎉🎉🎉❤❤
@hgfGbg-w4o
@hgfGbg-w4o 20 күн бұрын
TUNURUWANGE PIHITHAI 🎉🎉🎉PUTUTHA 🎉🎉🎉
@hgfGbg-w4o
@hgfGbg-w4o 20 күн бұрын
🎉🎉🎉🎉🎉❤❤❤❤😊😊😊😊😊
@WpawaniNimesha
@WpawaniNimesha 20 күн бұрын
😮😮
@RuwanChinthana-k6p
@RuwanChinthana-k6p 20 күн бұрын
Kiri topi wage rasa kavili walata Dana kalthba ganeeme drwya monawada
@rangimanshila8835
@rangimanshila8835 20 күн бұрын
MN me vedio eka hamben hamba wela baluwe Dan aurudu keepayata uda me gena Univotech Eka gena Dana gaththe me vedio eken sir thank you sir MN Dan Univotech eke 3rd year student kenek❤
@techfoodlk
@techfoodlk 20 күн бұрын
@@rangimanshila8835 ගොඩක් සතුටුයි ❤️
@ShamaliShamali-et1se
@ShamaliShamali-et1se 21 күн бұрын
❤❤❤❤❤❤❤❤❤
@hgfGbg-w4o
@hgfGbg-w4o 21 күн бұрын
😂😂😂🎉🎉🎉🎉😊😊😊😊😊❤❤❤🎉🎉🎉🎉🎉
@MrDilinipe
@MrDilinipe 21 күн бұрын
Thank you.
@niroshapriyadarshani080
@niroshapriyadarshani080 22 күн бұрын
Mata me gena wedi visthara denaganna sambanda wenne kohomada
@techfoodlk
@techfoodlk 14 күн бұрын
@@niroshapriyadarshani080 0777 119918 (WhatsApp)
@hgfGbg-w4o
@hgfGbg-w4o 22 күн бұрын
😊😊😊😊🎉🎉🎉❤❤❤💕💕💕💕✨️✨️🤩🤩🤩🤩🙏🙏🙏
@charukasewwandi5815
@charukasewwandi5815 23 күн бұрын
Aiye wayaba campus eke food science and nutrition degree ekei ekem thiyen food production and technology management degree ekai athr wenasa mokakd kokada wadiyenm hoda job field wadi moktd kiyl kiynn puluwnd
@SAshi-et2zc
@SAshi-et2zc 27 күн бұрын
Mata denaganna one umbalakada kal thiyaganne kohomada
@ravindrakarunarathne6071
@ravindrakarunarathne6071 29 күн бұрын
Godaaak watina video ekak... well done ❤
@chathushkamadhushan3681
@chathushkamadhushan3681 Ай бұрын
අපිට පාට් ටයිම් විදිහට මොනා හරි ප්‍රඩක්ට් එකක් කරනවනම් බැට්ච් නම්බර් එක ගන්න.රජයෙ තැනකින් අවසර ගන්න ඔනි නැතිද