Shelf life Analysis of Food Products | කල් ඉකුත්වීමේ දින නිර්ණය

  Рет қаралды 14,790

Tech FoodLK

Tech FoodLK

Күн бұрын

Пікірлер: 74
@jayashanthafernando7435
@jayashanthafernando7435 2 жыл бұрын
ගොඩාක් දේවල් ඉගෙන ගත්තා ස්තුතියි ❤️🙏
@swarnamallikarachchi5398
@swarnamallikarachchi5398 2 жыл бұрын
හොද වැඩසටහනක්👍 පුතා විජලනය කරල, ඒකියන්නේ වේලලා හුගාක් පලතුරැ ඒ රසයෙන්ම පිටරට වල ගන්න තියනවා.. ඒ පාටින්ම තියනවා.. ඉර එලියෙන් වේලපු තක්කාලි බෝතල් කරල තියනවා. .. මටත් ඒව දකිනකොට මට අපේ රටේ කොච්චර පලතුරැ තියනවද? අහක යනවද? සාමාන්‍ය පවුලක කෙනෙකුට මේ පලතුරැ වේල ගන්න ක්‍රම වේදය කියා දෙන්නේ නම් බොහෝ පිං පිරෙන දෙයක් වෙයි..🌷🙏 ජම්බු , ජම්බෝල, වෙරළු, කටු ලොවි, ඇඹුල් ලොවි,පේර, දං ජාති ගොඩක් , මේ වගේ ගොඩක් ජාති තියනව.. මේව වේලල හෝ බෝතල් කරල මේ විදේස ගතව ඉන්න අපේ අයට දෙන්න පුලුවන්නම් ඉතමත් වටිනවා.෴෴ ලංකාවෙන් බඩු අවාම අපේ අය හරිම ආසාවෙන් , ඉක්මනින් ගිහින් ඒවා මිලදී ගන්නවා..අපේ ඒවා තියන තැන් හරිම සීමිතයි.. දෙමළ අයගේ කඩවල් වල තමයි ලංකාවෙ බඩු ගන්න තියෙන්නේ. අපට ඒ අය දැනුම් දෙනව බඩු ආවාම..ඒක හරි වටිනව..මිනිස්සු කොච්චර ලංකාවෙන් පිටරට පදිංචියට ගියත් ලංකාවෙ අහාරවල රසයට ඉකාමත් කැමතියි.. මම අද තමයි ඔබගේ වීඩියෝව දුටුවේ.. නිහාල් පුතාට බොහොම ස්තුතියි🌷 විජලනය කරන්න ගන්න මැසිම ගන්න පුලුවන් තැන් කොහේද කියන එකත් සදහන් කරනවනම් කාටත් පුයොජනවත් වේවි..ස්තුතියි 💐❤️
@techfoodlk
@techfoodlk 2 жыл бұрын
ස්තුතියි 🙏 ඉදිරියේ දී මේ දේවල් ගැන කතා කරමු.
@rasikamadusanka7288
@rasikamadusanka7288 2 жыл бұрын
Gained a lot of knowledge from this program. Thank u brother.
@techfoodlk
@techfoodlk 2 жыл бұрын
🙂👍❤️
@iroprasa2237
@iroprasa2237 2 жыл бұрын
ඔබ තුමාගේ විඩීයෝ බොහොම හොඳයි.ස්තූතියි ඒ හැම දේටම.. ඔබ තුමාට පුලුවන් නම් නියම ආකාරයෙන් සබන් හදන විඩියෝවක් දෙන්න පුළුවන් ද අපිට..?
@slknowvlog
@slknowvlog 8 күн бұрын
අයිස් පැකට් ගැන වීඩියෝ එකක් දාන්න.
@graphadesign
@graphadesign Ай бұрын
api product ekka expiry date ekk hadagann onenm oya recomendet karana place monawada ?
@lilyyyyyy24342
@lilyyyyyy24342 5 ай бұрын
ala toffe haduwa pus kanawa sathiyak yanawita eyata kalthaba ganimata dana ewa kiyann please
@ravihettiarachchi6818
@ravihettiarachchi6818 2 жыл бұрын
Good 💪💪
@Flower_info
@Flower_info Жыл бұрын
GOOD JOB
@vishwanisayanjananishadi685
@vishwanisayanjananishadi685 3 ай бұрын
Product ekaka protein percentage eka balanne kohomada
@SwarnaGamagee
@SwarnaGamagee 6 ай бұрын
Godaak isthuthi sir
@cookking1996
@cookking1996 2 жыл бұрын
Patta wadagath
@techfoodlk
@techfoodlk 2 жыл бұрын
🙂❤️
@yashodhapeiris
@yashodhapeiris 2 жыл бұрын
බොහොම ස්තුතියි..
@techfoodlk
@techfoodlk 2 жыл бұрын
❤️
@සිව්හෙළේපුනරාගමනය
@සිව්හෙළේපුනරාගමනය 2 жыл бұрын
CO2 දාලා සහල් වගේ දේවල් packing කරන විදිය කියන්න...
@harshanisandamali2539
@harshanisandamali2539 2 жыл бұрын
Godak wedagath.thank u
@techfoodlk
@techfoodlk 2 жыл бұрын
❤️
@nipunidiwyanjalee9897
@nipunidiwyanjalee9897 Жыл бұрын
ඇසුරුම් කරන ලද ( Vaccum Packing ) බැදුම් ආශ්‍රිත නිෂ්පාදනයක් කොච්චර කාලයක් කල් තබා ගත හැකිද?
@dineshkumara6205
@dineshkumara6205 2 жыл бұрын
Good job....💯💯💯
@rasikamadhushani937
@rasikamadhushani937 Жыл бұрын
Lab test ekak karagana ayathana monawada.aluth product ekakta lab test ekak karanna kiyak witara yanawada?
@iroprasa2237
@iroprasa2237 Жыл бұрын
Matath e gana Dana ganna oni
@sajithmadusanka2028
@sajithmadusanka2028 10 ай бұрын
Valuable ❤
@fernandocargo6547
@fernandocargo6547 2 жыл бұрын
Good job.thanks a lot
@techfoodlk
@techfoodlk 2 жыл бұрын
❤️❤️
@mewansanjeewa8555
@mewansanjeewa8555 5 ай бұрын
Kurudu kudu pak karana hodana wediya kiyanna.
@imayaudathari5866
@imayaudathari5866 2 жыл бұрын
Empty tea bags ගන්න පුළුවන් තැනක් කියන්න
@Mr_Sura1
@Mr_Sura1 2 жыл бұрын
Aliexpres එකෙන් order කරලා ගෙන්නගන්න
@sandayakumari9595
@sandayakumari9595 2 жыл бұрын
Ser man jadi danne mata e gena boho dawal igana ganna thiyanawa mata a sambanna kenakge on ekak danna
@sudumanika3384
@sudumanika3384 Жыл бұрын
Tnq
@sunilwicramasingha4959
@sunilwicramasingha4959 2 жыл бұрын
බැදුම් වර්ග කල් තබා ගන්න විටමින් e දාන්න පුළුවන් ද.,පුළුවන් නම් ඒ කොහොමද කියලා දෙනවද
@m.milanperera7014
@m.milanperera7014 Жыл бұрын
e nsmbar gsna videyowak ona
@cookking1996
@cookking1996 2 жыл бұрын
Oyage video godak hodai. aluten ekk enakan balan innawa
@nimaliranasinghe4449
@nimaliranasinghe4449 2 жыл бұрын
Thank you
@techfoodlk
@techfoodlk 2 жыл бұрын
❤️❤️
@poornasandaruwandezoysa
@poornasandaruwandezoysa 10 ай бұрын
Shelf life analysis කරන ආයතන මොනවද
@wickramasinghe1998
@wickramasinghe1998 2 жыл бұрын
Aiya ga program superi
@techfoodlk
@techfoodlk 2 жыл бұрын
🙂❤️
@harshis9533
@harshis9533 2 жыл бұрын
පුඩිං වගේ දේවල් කල් තියාගන්න විදිහ කියන්නකො
@SwarnaGamagee
@SwarnaGamagee 6 ай бұрын
Me dewal denaganna kemathi sir
@psbproduction2053
@psbproduction2053 2 жыл бұрын
Food color code eka gena idea ekak denwad.e wagema eka ganne kohomda kiyla productor lata gelapena vidiyt video ekak oni
@techfoodlk
@techfoodlk 2 жыл бұрын
Eka gana video ekak karala thiyanawa.
@kaveeshamadushani2118
@kaveeshamadushani2118 2 жыл бұрын
@tech food ane aiye man bio walin a/l kare man asai food technology karanna eth campus degree ekata results madi.. Godak job vacancies walata experience ekath illanawa.. Man HND apply karala inne 2022 puluwan nam eke selection test walata ahanne mona wage ewada kiyala kiyanawada? HND yanawata wada man ilaga aurudde a/l hariyata karagena campus food science degree ekakara try karothda hoda? Plz reply me
@techfoodlk
@techfoodlk 2 жыл бұрын
Oya HND eka kaloth aye oyata degree eka karaganna aurudu 3k 4k yanawa. Ethakota degree eka complete karaganna aurudu 6k 7k or ita wadi wadi wenna puluwan. ayeth hodata mahansi wela A/L karana eka hodai eka parin degree ekama nisa. Eth ekatath kalayak yanawa ithin. Eka prashnayak na degree eka nisa. Ehema karanna bari nam, HND eka karala, work experience hadaganna gaman external degree eka karagannath puluwan. Eth dan ewatath select karanne exam walin. Tharagaya wadi nisa.
@kaveeshamadushani2118
@kaveeshamadushani2118 2 жыл бұрын
@@techfoodlk thank you aiye man ilaga para kohomahari hoda result ekak gannam😊
@nayanajithds6599
@nayanajithds6599 Жыл бұрын
ස්වයං රැකියාවක් විදිහට මුරුක්කු ජාති වගෙ බදින කෑම කල් තියා ගන්න මොනාද දාන්න පුලුවන්?,ටික දවසක් ගියාට පස්සෙ මුඩු ගද,වගෙම රසේ වෙනසක් වෙනවා.
@charithlakshan5921
@charithlakshan5921 2 жыл бұрын
යාලුවා අල වර්ග කහට පිපින්නේ නැති වෙන්න මොනවද කරන්න පුලුවන්? කපපු ගමන් වේලුවොත් කහට පිපෙන්නේ නැහැ, ඒත් පොඩ්ඩක් හරි වේලන්න පරක්කු උනොත් කහට පිපෙනවා.. මම කිරිඅල වේලලා පැකට් කරනවා..රෑ කැපුවොත් එවලෙම වේලන්න බැරිනිසා උදේ වෙනකොට කහට පිපෙනවා. එතකොට වේලුවම දුබුරු පාටයි.. ඒකට මොකක්ද කරන්න පුලුවන්, රසායනික ද්‍රයියක් නොදා කරගන්න පුලුවන්න්ම් ගොඩක් හොදයි.. ලොකු මැශින් වගේ දෙයක් ගන්නත් අමාරුයි.. පිලිතුරක් දෙන්න පුලුවන්න්ම් ගොඩක් වටිනවා...
@techfoodlk
@techfoodlk Жыл бұрын
Blanch karanna
@_Nadda
@_Nadda 3 ай бұрын
@Mk-gz3zd
@Mk-gz3zd 2 жыл бұрын
Aiye biotechnology degree ekata lankawe jobs thiyenawada.
@מנישהדילרוק
@מנישהדילרוק 2 жыл бұрын
💯💯💯💯
@techborn4245
@techborn4245 2 жыл бұрын
Aiye oya fpt ek uovt eked kre
@dineshariasinghe7314
@dineshariasinghe7314 Жыл бұрын
🎉
@thusharageethanjalee1083
@thusharageethanjalee1083 Жыл бұрын
මේ පර්යේෂණ කරගන්න පුළුවන් ආයතන මොනවද . 🙏
@techfoodlk
@techfoodlk Жыл бұрын
IDB, ITI, SLSI me wage ayathana walin puluwan.
@nadeeshasewwandi451
@nadeeshasewwandi451 2 жыл бұрын
Sir wayaba university eke food business and marketing diploma ekk tiyenwa..eka food science diploma ekk wagema vlid da?
@techfoodlk
@techfoodlk 2 жыл бұрын
Food business and marketing, Food science kiyanne field dekak.
@songvideo7157
@songvideo7157 2 жыл бұрын
Aiya oya ge nabar denna puluwnnm d deyak ahanna oni
@techborn4245
@techborn4245 2 жыл бұрын
univotech eke food ek krl job nedd ek ugc approve nethi handa dann kenk kiynnko mn univotech demme fpt
@techfoodlk
@techfoodlk 2 жыл бұрын
Job nam thiyanawa eth Sri lankawe, industry eke Bsc degree ekata value eka wadiy. B tech aluth nisa. Pathi dekak thiyanawa ithin.
@wickramasinghe1998
@wickramasinghe1998 2 жыл бұрын
Aiya univotech akata application awa da
@kamanikariyawasam129
@kamanikariyawasam129 Жыл бұрын
Cont no eka denna puluwanida sir
@damindahemasirikumara8421
@damindahemasirikumara8421 2 жыл бұрын
Durakathana number ekak dannakoo
@techborn4245
@techborn4245 2 жыл бұрын
Aiya den mkkd karana job ek
@gamingwithhansidu2966
@gamingwithhansidu2966 10 ай бұрын
ගුල්ලන්ට දන්නේ මොනවාද
@pradeepaknyaka9905
@pradeepaknyaka9905 2 жыл бұрын
Podima weyapryak karna kankta oya hamdyma karnna tarm watkam nana nada mokda wesaduma
@bhanuabeygunawardhana5340
@bhanuabeygunawardhana5340 Жыл бұрын
Please give your Contact details. Excellent set of your videos I have watched. I am also planning to cooked food packing
@mihiransellahewa2397
@mihiransellahewa2397 2 жыл бұрын
Contact number denna puluwan da
@mudithapriyadarshani2438
@mudithapriyadarshani2438 Жыл бұрын
Shelf life 1ka Bala ganna nam ape nishpadana kothanatada yomu karanna ona
@nuwanisuru1907
@nuwanisuru1907 25 минут бұрын
Contact number ekak dansako
How to obtain Quality Assurance Certificates for products and export items?
28:59
Não sabe esconder Comida
00:20
DUDU e CAROL
Рет қаралды 61 МЛН
This dad wins Halloween! 🎃💀
01:00
Justin Flom
Рет қаралды 53 МЛН
Food hygiene regulations in Sri Lanka | Tech Food
14:04
Tech FoodLK
Рет қаралды 19 М.
How To Register A Business In Sri Lanka | Simplebooks
10:17
Simplebooks
Рет қаралды 16 М.