Packaging Materials for Dehydrated Food Products | TechFoodLK | Tech Food

  Рет қаралды 14,006

Tech FoodLK

Tech FoodLK

Күн бұрын

විජලනය කල ආහාර නිෂ්පාදන වැඩි කාලයක් කල් තබාගැනීම සදහා විශේෂිත ආහාර ඇසුරුම් භාවිතා කල යුතුය. මෙම වීඩියෝ එකේ අන්තර්ගත වෙන්නේ එලෙස භාවිතා කළහැකි ඇසුරුම් වර්ග කිහිපයකි.
ආහාර විජලනය පිලිබදව නිවැරදි තාක්ෂණික දැනුම ලබාගැනීමට සහ නව නිෂ්පාදනයන් සිදුකර ගැනීමට TechFoodLK අප සමග එකතු වන්න. ඒ සහදහා පහත Links භාවිතා කරන්න.
TechFoodLK Web Page
www.techfoodlk...
TechFoodLK Facebook
/ techfoodlk
TechFoodLK Instagram
/ techfoodlk
TechFoodLK WhatsApp - 0777119918
ආහාර විජලන තාක්ෂණය පිළිබද අනිකුත් වීඩියෝ පහතින්
Food Dehydration process | fruit and vegetable dehydration
• Food Dehydration proce...
Fruit Dehydration Processing Steps
• Fruit Dehydration Proc...
Food Dehydrators Machine| Dehydration Technology
• Food Dehydrators Machi...
Food dehydration technology | ආහාර විජලනය
• Food dehydration techn...
Food Dehydrators Machine | විජලන යන්ත්‍ර
• Food Dehydrators Machi...
Keywords : Food training programs, food courses, food processing training programme, Food dehydration, Food dehydrator, Food Dehydration Technology, Food Dehydration Training Programme, Fruit and Vegetable Dehydration, Food packaging
#techfood #TechFoodLK #foodscience

Пікірлер: 34
@user-uj8eq4tl3k
@user-uj8eq4tl3k 10 ай бұрын
ගොඩක් වටිනා වීඩියෝ එකක්.. පුතා. ඉදිරියට වැඩ කටයුතු කරගන්න සුබ පැතුම් පුතා ❤️❤️❤️!!!බුදුසරණයි 👍👍👍👌👌
@jublebu21
@jublebu21 10 ай бұрын
මම ආහාර නිෂ්පාදනය කරන කෙනෙක්. මේ නාලිකාවෙන් ලැබෙන දැණුම ඉතාම වටිනවා. ස්තූතියි!
@techfoodlk
@techfoodlk 10 ай бұрын
බොහොම ස්තුතියි
@susanthakumarathissadeniya1600
@susanthakumarathissadeniya1600 Ай бұрын
කොහෙන්ද ගන්න තියෙන්නේ
@kasungodage51
@kasungodage51 Ай бұрын
packing Material kohada ganna thiyanne?
@pereradenuwan4465
@pereradenuwan4465 8 ай бұрын
පැණි වළලු වගේ කෑම හදලා රට යවනවනම් Packing කරගන්න ඕනේ කොහොමද.මොනා ඒකට හොදම Packing එක
@Yourtubewahini
@Yourtubewahini 5 ай бұрын
සෑහෙන්න වට්නවා මේ දැනුම ලබා දෙනවට ❤❤❤retort material ගැන අහන්න ගත්තෙ මම..පිලියන්දලින්..
@danushkapushpakantha8990
@danushkapushpakantha8990 4 ай бұрын
විජලනය කරන ලද නිල් කටරොළු මල් පොලිතින් වල දමා සිලර් තරාම ඉක්මනින් මල් කහ පාටවන්නේ ඇයි
@chalakachamuddika8774
@chalakachamuddika8774 7 ай бұрын
මේ ජාතියේ පැකට් ගන්න තියෙන්නේ කොහෙන්ද
@ChandraDias-bq3yf
@ChandraDias-bq3yf 19 күн бұрын
Good 🎉❤
@dmmalinthakanchana
@dmmalinthakanchana 14 күн бұрын
මෙවා ගන්න තැනක් කියන්න පුලුවන්නම් තවත් වටිනවා
@saumyasagaraya7049
@saumyasagaraya7049 7 ай бұрын
Sir , මම කාර්මික විද්‍යාලයකින් ( College of Technology ) NVQ Level 4 හා 5 Course එකක් කරලා Univotec විශ්ව විද්‍යාලයට ගොස් NVQ Level 7 කල හැකිද? ( උදා - කර්මික විද්‍යාලයකින් Quantity Surveyor NVQ Level 4 හා NVQ Level 5 කරලා Univotec විශ්ව විද්‍යාලයේ Quantity Surveyor NVQ Level 7 කල හැකිද ) කරුණා කරලා මා හට මෙම ගැටලුවට විසදුමක් ලබාදෙන්න.
@malshijmotive
@malshijmotive 2 ай бұрын
sir mewata weladapole kiyana nam tika kiyanna puluwanda
@kavishkawijesinha3919
@kavishkawijesinha3919 10 ай бұрын
University of Vocational Technology (univotec) උසස් අධ්‍යාපන ආයථනයේ 2022(2023) A/L කරපු අයට Application Call කරලා තියෙනවා ද, අනේ දන්න කෙනෙක් ඉන්නවා නම් අනිවාර්යයෙන්ම මට කියන්න. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@rexieperera7844
@rexieperera7844 4 ай бұрын
පුතා , ගූගල් එකෙන් චෙක් කරන්ඩ බලන්න .
@user-vp1tr8gk4t
@user-vp1tr8gk4t 4 ай бұрын
කොහෙන්ද ඔය පැකට් ගන්නෙ 🎉 පැකට් එකක් රුපියලද ?
@user-oo1zn1zj9f
@user-oo1zn1zj9f 16 күн бұрын
මම බලාපොරොත්තුවෙන් ඉන්නව වමෙ සදහා. දැනුම ලබාදෙන්න පුලුවන්ද.
@harshaniwijenayaka2758
@harshaniwijenayaka2758 Ай бұрын
BRC certificate eka gena video ekkk karanko
@HarshaniAnuradaha-oe9fn
@HarshaniAnuradaha-oe9fn 9 ай бұрын
Mata pekin genwa ganna berida
@thihansa
@thihansa 7 ай бұрын
Mata pakin genwaganna puluwanda
@srimadeepani2321
@srimadeepani2321 9 ай бұрын
👍👍👍
@coolthilini4036
@coolthilini4036 9 ай бұрын
@user-ti8zn2re1p
@user-ti8zn2re1p 2 ай бұрын
What is your job
@nkmkrishnarathna4084
@nkmkrishnarathna4084 10 ай бұрын
Sir thama univer tec eka mee aurudde call karala ndd
@techfoodlk
@techfoodlk 10 ай бұрын
Thama na.
@user-wd1fr4ky5p
@user-wd1fr4ky5p 5 ай бұрын
ටෙට්‍රාපැක් කියන්නෙ මොනාද 😢
@user-ui8nj4zm1j
@user-ui8nj4zm1j 7 ай бұрын
Sir මට මේ පැකට් print කරලම ගන්න තැන් තියෙනවා නම් contact no දෙන්න පුළුවන්ද
@anushasewwandi3637
@anushasewwandi3637 6 ай бұрын
plz mtath dagnna oni pack print krana thnk oyt hmbunda
@ashanthi7140
@ashanthi7140 17 күн бұрын
Matath kiyanna
@sharanikaushalya5783
@sharanikaushalya5783 10 ай бұрын
👍♥️
@techfoodlk
@techfoodlk 10 ай бұрын
❤️
@kinojpeter9067
@kinojpeter9067 7 ай бұрын
I m an entrepreneur looking for expert on food tech. Is it possible to contact you?
Matching Picture Challenge with Alfredo Larin's family! 👍
00:37
BigSchool
Рет қаралды 43 МЛН
艾莎撒娇得到王子的原谅#艾莎
00:24
在逃的公主
Рет қаралды 53 МЛН
Brinjal (Eggplant )dehydration process /වම්බටු විජලන ක්‍රියාවලිය
11:43
Pumpkin flour processing &  value added products වට්ටටක්කා පිටි සැකසීම හා ඒ ආශ්‍රිත නිෂ්පාදන
36:30
ආහාර සුරක්ෂිතතාවය සඳහා පසු අස්වනු තාක්ෂණය by NIPHM
Рет қаралды 9 М.
ගෙදරදීම කරපිංචා Dehydrate කරමු
6:36
Project Darapath
Рет қаралды 17 М.
I phone 14 pro max Vs Samsung galaxy s23 ultra #mobiles #challenge
0:20