චන්දෙ දාන්න කලින් ! | Must watch ! | Dhananath Fernando

  Рет қаралды 7,110

Advocata Plus

Advocata Plus

Күн бұрын

Пікірлер: 67
@gayangreshan2133
@gayangreshan2133 5 ай бұрын
රජය කොහෙද ව්‍යාපාර කරන්නේ උන් කරන්නේ මාරුවෙන් මාරුවට උන්ගේ එවුන් එක්ක හොරාකාපු එක. හැමදාම පාඩුව ගෙවුවේ රටේ මිනිස්සු..
@advocataplus
@advocataplus 5 ай бұрын
එකගයි 🫡
@sameeramm
@sameeramm 5 ай бұрын
සහනාධාරය දීපත් ,එක හේතුවක් !!
@LuxuryChaser
@LuxuryChaser 5 ай бұрын
ඒව තමයි වෙනස් කරන්න ඕන
@amiladissanayake8817
@amiladissanayake8817 5 ай бұрын
ඔක්කොම ව්‍යාපාර රජය බදාගෙන ඔක්කොම බර මිනිස්සුන්ට දාන්න ඕන කියල හිතන මිනිස්සුන්ට ඕව තේරෙන්නෑ.
@GatherGlam
@GatherGlam 5 ай бұрын
මෙච්චර කාලයක් තිබුන ඒව විකුනල විකුනල ගොඩ ගිහින් තියෙනවද ඉතින්.. 🫣
@fashello7563
@fashello7563 5 ай бұрын
​@@GatherGlam මොනවද විකුනලා තියෙන්නෙ😢
@Tharindu3111
@Tharindu3111 5 ай бұрын
ජන්දේ තියයිද මන්ද 🤔
@GatherGlam
@GatherGlam 5 ай бұрын
@@fashello7563 කෝම වෙලා ඉදලද නැගිට්ටෙ
@GatherGlam
@GatherGlam 5 ай бұрын
@@fashello7563 අවුරුදු 76 ක්ම නින්දගිහින් ඉදල නැගිට්ටද 😇
@bandulaatapattu55
@bandulaatapattu55 5 ай бұрын
දේශපාලන වියදම් අවම කිරීම, ව්‍යාපාර ප්‍රජාව රටට ගැළපෙන කටයුතු කිරීම,රාජ්‍ය සේවයේ හා පෞද්ගලික ආයතන හෙමින් කලමනාකරණය කිරීම හා සමාජ සංවර්ධනය දුෂණ හා වංචා නැතිකර දැමීමයි.
@asankahmaspriyan5001
@asankahmaspriyan5001 5 ай бұрын
ලාංකිකයන් වනාහි ජන්දය දී දුක් විදිමට උපන් ජාතියකි 😂මෙවරත් එය එසේමය.😂
@samanabayarathna6776
@samanabayarathna6776 5 ай бұрын
Yes, because most people dump.
@Manojhemantha
@Manojhemantha 5 ай бұрын
👍👍👍👍👍
@bimsarabasnayake
@bimsarabasnayake 5 ай бұрын
ඕක තමයි යතාර්ථය, Dhana. රට අද තිබෙන තත්ත්වය අනුව මම නම් විශ්වාස කරන්නෙ දක්ෂ කණ්ඩායමක් එකතුව common agenda එකකට වැඩ කරනව ඇරෙන්න, තනි තනි පක්ෂ මේක කරන්න ගියොත් අන්න එදාට තේරෙයි ඒක මොන තරම් මෝඩ දෙයක්ද කියන එක.
@advocataplus
@advocataplus 5 ай бұрын
රටට ජාතික සැලැස්මක් ,එකතු කරගන්නවා කියන්නෙ ලේසි නෑ
@surangapradeep2856
@surangapradeep2856 5 ай бұрын
❤❤
@thilinasampath705
@thilinasampath705 5 ай бұрын
JVP ආවම ඔක්කොම පල්ලම්😢😢😢😢
@achiraeducation
@achiraeducation 5 ай бұрын
😍❤️
@udithalakshan1682
@udithalakshan1682 5 ай бұрын
Gov eka business kranna yanne salli aran asset pennanna one nisada.profit ganna dagalana nisad? Kohomat ratata sewayak widiyat nemeine kranne.effectiveness eka wadi wennet nehane.monawada main purpas eka gov eka business kranna hadana.
@upalimaddumahewa7002
@upalimaddumahewa7002 5 ай бұрын
Good discusion
@advocataplus
@advocataplus 5 ай бұрын
Thanks
@lakruwanbandara4171
@lakruwanbandara4171 5 ай бұрын
@vajjraushan4330
@vajjraushan4330 5 ай бұрын
ඔයත් හොදට රනිලටම කඩේ යනව නේ😁😅
@LuxuryChaser
@LuxuryChaser 5 ай бұрын
ලාවට ඇඟට දැනී නොදැනී යන්නෙ 😂😂
@vajjraushan4330
@vajjraushan4330 5 ай бұрын
@@LuxuryChaser 😅😅😅😅
@Sriyan-n4c
@Sriyan-n4c 5 ай бұрын
පුංචි අම්මටද යන්නෝන
@Sriyan-n4c
@Sriyan-n4c 5 ай бұрын
@@vajjraushan4330 විරුවට පුක උඩ දාගන පොලේ ගිය තැරි දඩාර පෝලිම් බයියොනෙ තොපි විරුවගෙන් බඩ වෙලා ලපයගෙ ක්ලිනික් යන්නෙ
@vajjraushan4330
@vajjraushan4330 5 ай бұрын
@@Sriyan-n4c na ube ammata 😌
@DarshanaRatalakotuwa
@DarshanaRatalakotuwa 5 ай бұрын
මුද්‍රිත මුදල් ක්‍රමයෙන් භාවිතයෙන් ඉවත් කලොත්
@pathmasiriwijegunawardana2184
@pathmasiriwijegunawardana2184 5 ай бұрын
Ranil sajit pohottu horu elawala malimawata chnde demu
@buddhikaprasannakumara9828
@buddhikaprasannakumara9828 5 ай бұрын
mechchara kiyalath notherena umba wage pol buruwek. malimawata deepan umbe geni
@Nuwan-ef3jc
@Nuwan-ef3jc 5 ай бұрын
මාලිමාවට ජය වේවා ✌♥️
@airworker8
@airworker8 5 ай бұрын
#මාලිමාවටකෝටියක් #අපිනෙචන්දයදෙන්නෙ
@Sriyan-n4c
@Sriyan-n4c 5 ай бұрын
එකෙකුට එක ඡන්දයයි පුල්ලි ගොනෝ දෙන්න පුලුවන්
@airworker8
@airworker8 5 ай бұрын
​​​අපි කෝටියක් ඉන්නව වහලෝ​@@Sriyan-n4c
@airworker8
@airworker8 5 ай бұрын
​​@@Sriyan-n4c මම ඒ කෝටියෙන් එකෙක් බං වහලෝ😂
@jonsnow3513
@jonsnow3513 5 ай бұрын
malimawa buduwewa: rombasena
@slmicro3857
@slmicro3857 5 ай бұрын
@SusanthaRajasingha-n6v
@SusanthaRajasingha-n6v 5 ай бұрын
බලන්න දෙයක් නෑ... ඇස් පේනවා . කන් ඇහෙනවා .. ගොබ්බයො පිස්සු හුකනවා. .. තව අවුරුදු 5 ක්‌ . දුක් විදිනවා . මෙසැරේ මාලිමාවට චන්දේ දෙනවා . තව අවුරුදු 5 කින්. බත් ටිකක් කනවා.. මාලිමාවට ජයවේවා..
@gayangreshan2133
@gayangreshan2133 5 ай бұрын
ඇයි උන්ට පිනට කනවා වගේ. පුංචි අම්මා දෙන එකෙන්ද මිනිස්න්ට කන්න දෙන්නේ.
@srilankaforever7649
@srilankaforever7649 5 ай бұрын
@@gayangreshan2133 na thope maha eka dena ewalin
@NuwanNammuniarachchi
@NuwanNammuniarachchi 5 ай бұрын
@gayangreshan2133
@gayangreshan2133 5 ай бұрын
@@srilankaforever7649 අපේ මහ එකාට තොගේ හොරිකඩ මහ එකාට වගේ පිස්සු නෑ. 🤣🤣🤣🤣
@srilankaforever7649
@srilankaforever7649 5 ай бұрын
@@gayangreshan2133 pissu nathnam ohoma hasireida , hari uba kiyapan katada me para chande denne kiyala
@sameeramm
@sameeramm 5 ай бұрын
පාඩු ලබන රාජ්‍ය ආයතන ,මෑත කාලීනව ලාබ ලබලා තියෙනවා, එත්කොට ඒ ලාබයෙන් නය පොලිය සහ වාරිකය ගෙවාගෙන ගියොත් , රජයේ වැඩියෙන්ම බදු මුදල් වැයවෙන නය පොලිය අඩු කරගන්න පුලුවන් නේද ?
@NuwanNammuniarachchi
@NuwanNammuniarachchi 5 ай бұрын
මුන්ගෙ ලොක්ක නෙ කියල තිබ්බෙ ජන්ද පැවැත්වීම හොද නෑ කියල. 😂😂අපි නොදන්න.අබ්බගාතා...😂
@12thbatchlucmed202-i
@12thbatchlucmed202-i 5 ай бұрын
😂Gon katha kiyanna epa bn umbala amu gode gonnu kiyala dannw igenagaththa wedak krnna puluwn unta karnna deela anura kunarage asuchi kaka hitapan😂
@Where_is_kalpa
@Where_is_kalpa 5 ай бұрын
Ranilta kade yana Uba ge video balanne na ballo
@mqqalli
@mqqalli 5 ай бұрын
These story tellers do not take a stand when its crtical for them to speak out for people. When gota cut vat by 1/2 overnight where was advocata? Srilanken professional are too selfish and narrow minded . Look around the globe to see how other professional interfere at institutional level with a spine. Our icasl is apolling
@advocataplus
@advocataplus 5 ай бұрын
Please go and check our old video you can find our stance we talking about bankruptcy in 2019 unfortunately you missed it
@tharindumangala5800
@tharindumangala5800 5 ай бұрын
Malimaweta ❤❤
@eshikaudayanawanigasekara
@eshikaudayanawanigasekara 5 ай бұрын
බදු දැල පුළුල් කිරිම රාජ්‍ය අංශය සේවකයින් ක්‍රමානුකුලව අඩු කිරිම සෘජු අයොජන Budget defiset solutions for Sri Lanka
@Intro-r7j
@Intro-r7j 5 ай бұрын
VAT එකෙන් ආණ්ඩුව 60%යි නේ බං එකතු කරගන්නේ. Direct tax වලින් 25%ක් විතරයි නේ එකතු වෙන්නේ. බදු පැහැර හැරපු උන්ගෙන් බදු ගන්නත් ඕනේ. මේවා කරන්න පුලුවන් npp වගේ ආණ්ඩුවකට විතරයි. ආර්ථිකයට කෙලින්ම බලපාන ක්ෂේත්‍ර (බලශක්තිය වගේ) ආණ්ඩුව කරන්න ඕනේ විනිවිද පේන විදිහට පුලුවන් අඩුම මුදලට.ඒ වාසිය පෞද්ගලික අංශයට දෙන්න ඕනේ. පෞද්ගලික අංශයට කොමිස් හොරකම් කිරීම් බලපෑම් රජයෙන් කරන එක නතර කරන්න ඕනේ. ඒවගේ කරන්න පුලුවන් npp එකට විතරයි. හවුලේ කැද බෑ තනි බලයක් දීහල්ලා
@madusankasandaruwanranasin5060
@madusankasandaruwanranasin5060 5 ай бұрын
NPP krai pa kak😅
Siyatha News | 06.00 AM | 15 - 01- 2025
9:32
Siyatha News
Рет қаралды 6 М.
It works #beatbox #tiktok
00:34
BeatboxJCOP
Рет қаралды 41 МЛН
“Don’t stop the chances.”
00:44
ISSEI / いっせい
Рет қаралды 62 МЛН
ඇඟ රෝසිගේ ඔළුව හරිනිගේ
59:47
Upul Shantha Sannasgala
Рет қаралды 133 М.
Fintech in Sri Lanka | Hithesh Fernando | Dhananath Fernando
26:21
Advocata Institute
Рет қаралды 3,6 М.
It works #beatbox #tiktok
00:34
BeatboxJCOP
Рет қаралды 41 МЛН