ඇත්තටම අපිට පඩි වැඩි කරන්න පුළුවන්ද ? | Dhananath Fernando

  Рет қаралды 6,564

Advocata Plus

Advocata Plus

Күн бұрын

Пікірлер: 79
@ranithranawaka9279
@ranithranawaka9279 3 ай бұрын
ඉතාමත්ම හොද explanation එකක්, ධනනාත් කියන දේ හොදට තේරෙනව නගරසභාවකට, ප්‍රාදේශීය සභාවකට ගියහම, නිකන් මේස දාගෙන සරී ඇදගත්ත කෙල්ලො කීයක් ඉන්නවද, එලියේ තේ බිබී සිගරට් බිබී කියව කියව කීයක් ඉන්නවද, ඒත් අපි ගියපු වැඩේ කරගන්න මාසෙයක්වත් යනව. රාජ්ය සේවය අඩු කරල, පුලුවන් තැන් පුද්ගලීකරණය කරල, ඇත්තටම වැඩක් කරන මිනිහට සධාරන ගානක් ගෙවන්න ඔනේ....
@lkshortvideos2359
@lkshortvideos2359 3 ай бұрын
ව්‍යවසායකයන් තව තවත් බිහි වෙන්න ඕන.
@shakyasitubandara392
@shakyasitubandara392 3 ай бұрын
Great explanation 🔥
@SajithWijerathna-s9g
@SajithWijerathna-s9g 3 ай бұрын
රජය ණය ගත්තහම පොලී අනුපාත වැඩිවෙන විදිහ ගැන Video එකක් දාන්න broo ❤
@Kavidu-t1q
@Kavidu-t1q 3 ай бұрын
කොමස් කරන සර්ලත් පඩි වැඩිකරන්නොනි කියල වැඩවර්ජන කරනව
@sameerasameera6746
@sameerasameera6746 3 ай бұрын
උන් ජේබ්බෝ
@chamishkaravishan
@chamishkaravishan 3 ай бұрын
​@@sameerasameera6746ethokata යොයා බයියෙක්ද😂 Comment karanna kalin poddak hithanna
@gamikaya5968
@gamikaya5968 3 ай бұрын
බහුතරයක් ඉන්නෙ පන්දම් අල්ල අල්ල ආපු එලොවටත් නැති මෙලොවටත් නැ අය. ඕක තමා හෙනේ.. සජියා උසනම් සිකුරුටි ගගා දීපුව තමා විදවන්නෙ
@eshikaudayanawanigasekara
@eshikaudayanawanigasekara 3 ай бұрын
මරු මරු 👌 😂
@dhanushkanuwanwijewardane6178
@dhanushkanuwanwijewardane6178 3 ай бұрын
හැමෝම ණය වාරික ගෙවන නිසා බහුතරයකට අතට ලැබෙන්නේ රුපියල් තිස්දාහකට අඩු මුදලක්. මේ වැටුපෙන් මීට අවුරුදු හතරකට කලින් මිනිස්සු කොහොම හරි කාලබීල හිටියා. දැන් ගැටළුව තියෙන්නේ අසාමාන්‍ය බඩුමිල වැඩිවීම. ඒකට විසඳුමක් දුන්නොත් රටේ බහුතරයකට සහනයක් ලැබේවි.
@Sriyan-n4c
@Sriyan-n4c 2 ай бұрын
ලපයටත් කියල ඇරගත්ත නම් දියර ජාති විතරයි
@sujithdezoysa8376
@sujithdezoysa8376 3 ай бұрын
This is absurd, Govt. Minimum salary already Rs. 47000/= no body is talking about private sector Minimum / Lower salaries ? Where is God ?
@ahamedfahad4046
@ahamedfahad4046 3 ай бұрын
තවත් අමාත්‍යාංශයක් කුරුඳු වලට හදල කොහොමද රාජ්‍ය අංශය අඩු කරන්නේ?
@pasanamaraweera4599
@pasanamaraweera4599 3 ай бұрын
Not a Ministry, but a Department which is much needed for Cinnamon Exporters
@Cycle706
@Cycle706 3 ай бұрын
Nice explanation.....
@leticiasubasinghe6486
@leticiasubasinghe6486 3 ай бұрын
රජයෙ සෙවකයො ආණ්ඩුවෙන්ම කන්න බලාසීටී ගෘහස්ථ ආදායම් මාර්ගයක් සත්ව පාලනය කුකුල් පාම් එකක් ,කිරි ගවයෙක් එළුපාල න් ව්‍යාපරයකට කැමති නැත රට බංකොලොත් කරන්න කැමති මහින්ද ජයසිංහ ජොසප් අනුර කුමාර මොලය වෙහෙසනව කයවෙහෙසනවද වික්කා ඇවිදිනවා
@chandrawathierathnayake8000
@chandrawathierathnayake8000 3 ай бұрын
Ethama hoda saralawa phadili keermak wisadimak samagama. Awasanawata mewa balana pramana hari adue. Ape boho piris enne surangana lokawala. Thank your great explanation.❤❤❤❤❤❤❤❤❤
@anuraperera7582
@anuraperera7582 3 ай бұрын
Other solution is to grow the economy and expand the Pie while striking a balance on the optimum number of Government servants. When the economy expands , govt. can earn more revenue by way of taxes etc. For that to happen we must attract investments and spend on R&D to introduce innovative products and services.
@Boyashaka22
@Boyashaka22 3 ай бұрын
එවන් අසිරිමත් ජාතිය ජයෙන් උදාරයි........
@gayangreshan2133
@gayangreshan2133 3 ай бұрын
ලංකාවේ ආදායම් විෂමතාවය ඉහලයි.
@user-jt6ej7vh2p
@user-jt6ej7vh2p 3 ай бұрын
ඔක්කොමත් හරී කියමු ඒත් අර විධායක උන්ට වැඩි කරද්දි ඔය එක theory යක්වත් අවුල් ගියෙ නැති එකනෙ වැඩේ 😅
@nsbr2003
@nsbr2003 3 ай бұрын
Tax evasion අඩුකරන්න මොනවද දනනාත් කරන්න ඕනේ?
@sujithdezoysa8376
@sujithdezoysa8376 3 ай бұрын
රාජ්‍ය අවම වැටුප Rs. 47000/= , පෞද්ගලික අංශයේ අවම වැටුප Rs. 16000/= , නිවරදි කරන්නේ කෙසේද
@eshikaudayanawanigasekara
@eshikaudayanawanigasekara 3 ай бұрын
ඇත්ත.😊
@KalumPrasanna-o3t
@KalumPrasanna-o3t 3 ай бұрын
පුද්ගලික අංශයේ එවුන් (අයිතිකාරයෝ) දැනගන්න ඕනෙ සේවකයන් ගේ පඩි වැඩි කරලා රජයේ බදු අඩුවෙන් ගෙවන්න.
@Gothama_Sewhela_Siri_Sathdamma
@Gothama_Sewhela_Siri_Sathdamma 3 ай бұрын
💯 true fact
@fashello7563
@fashello7563 3 ай бұрын
​@@KalumPrasanna-o3tබදු අඩුවෙන් ගෙවුවාම රාජ්‍ය සෙවකයන්ගෙ පඩි ගෙවන්නෙ ඇටෙ පලලාද 😢
@buddhikaprasannakumara9828
@buddhikaprasannakumara9828 3 ай бұрын
රාජ්‍ය සේවකයො ලක්ශ 15 ක් ඉන්නවා. රුපියල් 25000 ක පඩි වැඩි කලොත් මාසෙකට රුපියල් බිලියන 37ක් අවශ්‍ය වෙනවා. APIT එකෙන් වසරට අය වෙන්නේ රුපියල් බිලියන 120 ක් වගේ. කලයුත්තේ රාජ්‍ය සේවය ලක්ශ 8 කට අඩු කිරීම පමණි . නමුත් NPP රජයක් වැරදිලාවත් ආවොත් රටේ ආර්ථිකය නැත්තටම නැති වෙනවා.
@Intro-r7j
@Intro-r7j 3 ай бұрын
දැන් තියන ආණ්ඩු VAT එකෙන් එකතු කරගන්නේ 60%යි 40%ක් ලොකු ව්‍යාපාරිකයොන්ගේ සාක්කුවේ. බි.900ක් විතර බදු පැහැර හැරීම් බදු හොරකම් කිරීම්. බස් බෙදන හාදයෝ සිංගප්පූරුවේ යාලුවෝ එක්ක එකතු වෙලා මහ බැංකුව කඩපු හාදයෝ මේවා එකතු කරගන්නෙත් නෑ. හැබැයි npp ආණ්ඩුවකින් බදු සාදාරණව එකතු කර ගනියි. රාජ්‍ය සේවය කාර්යක්ෂම කරන්න ඕනේ. රාජ්‍ය සේවය මෙච්චර පිරෙව්වේ NPP එක නෙවෙයි. ඔයා චන්දේ දෙන්න බලන් ඉන්න හාදයෝ කරපු ආණ්ඩු 😂
@mqqalli
@mqqalli 3 ай бұрын
Very invalid comment , Who filled up government departments with thier henchmens so far? What if Sajith Wins, He publicly declared his employment policy. Usanam Security Policy. You remember. All other political parties except NPP offering political employment as a election bait. which means public service will get fatter. The real solution is broadening economy /production base and then allow labour to flow into more efficient areas for better utilization. All these experts have a very narrow understaning (specailly in Srilanka) . Econmoy is not a self-fulfilling phenomena . Its the result of all other sectors doing well specilly from Industiries./productions, national security, political culture etc. This is evident in how all developed countries work . NPP has rightly addressed this issue and started from R&D . It will take time thats true but its worth the effort to atleast get in right track now after 75 years. I am amazed at the financial and Political literacy of peopel like you in this era.
@buddhikaprasannakumara9828
@buddhikaprasannakumara9828 3 ай бұрын
@@mqqalli How do JVP offer political appointment without power😀😀😀. Can JVP reduce government workers ? Dont behave like a slavery JVP idiot 😀😀😀
@ASELAsl
@ASELAsl 3 ай бұрын
ජනාධිපතිටවිතරක් අවුරුද්දකට වෙන් කරන මුදලත් කීවනම් වටිනවා ඔය කතාව අස්සෙම..
@ajithjayasooriya8454
@ajithjayasooriya8454 3 ай бұрын
රාජ්‍ය සේවය ට ගිය අය pension බලාපොරොත්තු වෙනවා, VRS දුන්නොත් pension bill එක වැඩිවෙනවා, pension නැතුව VRS යන්න විශාල lumpsum මුදලක් දුන්නොත් මිස රාජ්‍යය සේවකයෝ යන්න කැමති වෙන එකක් නැහැ
@vimukthiaravinda6288
@vimukthiaravinda6288 3 ай бұрын
Hamadama uddamanaya ganamai ahenne awadamanya ganath video ekak keranne puluwanda
@tharindushashimal87
@tharindushashimal87 3 ай бұрын
පඩි වැඩිකරන්න බැරිවෙන්න රටක් හදපු අයගෙන් ඒ දෙවල් ගන්න විදිහක් ගැන video ekak krnnna මිනිස්සු හරි අසරණයි.😞
@Manojhemantha
@Manojhemantha 3 ай бұрын
💯💯💯👍👍👍👍👌
@adathulasubasingha5556
@adathulasubasingha5556 3 ай бұрын
❤❤❤❤
@gayangreshan2133
@gayangreshan2133 3 ай бұрын
තව එකක් පුළුවන්. රාජ්‍ය සේවකයින්ට කොටස් වශයෙන් වසර 5ක නිවාඩු ලබා දෙන්න ඕනි. එතකොට වසර 5ක් 10ක් යනකොට ගාන්ට අඩු වෙනවා.
@IndunilThembuwana
@IndunilThembuwana 3 ай бұрын
ඇයි බන් මේ උඹ කියන දේ... මේ රටේ ඉන්න බහුතරයට තේරෙන්නෙ නැත්තෙ???
@ChandanaudayabandaraBath-zz4zz
@ChandanaudayabandaraBath-zz4zz 3 ай бұрын
ලස්සන වචනෙ "පද්ධතිය"😅😅😅
@athularajapakshe7869
@athularajapakshe7869 3 ай бұрын
Dhanath apita convoy yanna puluwanda,pitaratayanna puluwanda,cbsl padiwadikaranta puluwanda.list is endless.kade yanna epa fact katha karanna.
@ranithranawaka9279
@ranithranawaka9279 3 ай бұрын
මේකෙ කොහෙද කඩේ යන්නෙ??
@RSusan-g1p
@RSusan-g1p 3 ай бұрын
🔥🔥🔥🔥🔥🇱🇰
@kodikodisinhe9353
@kodikodisinhe9353 22 күн бұрын
මිනිසුන් හරියට මේ දේවල් තේරුම් ගැනීම වැදගත් දේශපාලන විසඳුම් නිවැරැදි වියයුතු ය
@kithsirifernando6968
@kithsirifernando6968 3 ай бұрын
ඔබතුමා ට සරලව කියාදෙනන්ද අපි ගමු උදාහරනයක් ලන්කාවෙ නගර සභා පති වරු ගමු හොරාකාපු දේපල කොපමනද ඔය පොඩි කට්ටිය ලොකු අයගෙ කීයක්ද කියලා ගනනය කරන්න කෝ. අපි අයවැය ගමු ආරක්ෂක ව් යදම කියක්ද. බාගයක් ආරක්ෂක වියදම . ආදායම ව්තරයි කතාකරන්නෙ වියදම් කපා හරින්නෙ නැද්ද ජ්නාදිපති වියදම් ශිර්ශය.යනාදිය තමයි උත්තරය
@dimuthwijeratne6107
@dimuthwijeratne6107 3 ай бұрын
Why not make the government more efficient by reducing the spending. We have to change the policies and process. Do we need 1.2M people working for the government. Example you need around 100 to 200 people working for the passport and national ID office.
@sampathbandara651
@sampathbandara651 3 ай бұрын
මේ ගැන මොකද හිතන්නේ කට්ටිය, 01 සියලු දෙනාටම ආදර්ශයක් වෙමින් ජනාධිපති උතුමන් තමන්ගේ ජනාධිපති වියදම් අඩු කිරිම. 02 දේශපාලන හයිය අරන් දැනටමත් ගෙවිය යුතු බදු මුදල් පැහැර අරිමින් සිටින්නන්ගෙන් බදු අය කර ගැනීම.. 03. දූෂණය, අනවශ්‍ය රාජ්‍ය වියදම් නැති කිරිම හා හරි ව්‍යාපෘති සිදු කිරිම..😮 04. ධනා මහතා කිව්වා වගේ රාජ්‍ය සේවකයන් අඩු කිරිම වෙනුවට ඉන්න අය ආර්ථිකයට ආදායම් උත්පාදනයය කරන නව ව්‍යාපෘති වල යෙදවීම.. (මේ සදහා සමස්ථ රාජ්‍ය සේවය ටම HR Audit කරන්න ඕන මුලින්ම) මේ වගේ තව දේවල් කරන්න පුළුවන් නේද.. මේක කියවන කට්ටියත් තමන්ගේ අදහස් comment කරන් යන් 🤪🤪
@hevadewasomaratne5595
@hevadewasomaratne5595 3 ай бұрын
බදු වංචා කරල හොරා කන ප්‍රමානය නතර කළානම් මේ පඩි වැඩිවීම් කරන්න පුළුවන්.
@buddhikaprasannakumara9828
@buddhikaprasannakumara9828 3 ай бұрын
ඔයාගෙ මොලේ තමයි මොලේ. උඹ වැස්සකටවත් ඉස්කෝලේ ගිහින් නැති මෝඩ මීහරකෙක් නේද 😂😂😂
@buddhikaprasannakumara9828
@buddhikaprasannakumara9828 3 ай бұрын
උඹ අංක ගණිතය දන්නවද කියපන් 😂😂😂
@upalihettiarachchi8135
@upalihettiarachchi8135 3 ай бұрын
ඔබේ එකම විසදුම රාජ්‍ය සේවය ලක්ෂ 8 කට අඩු කරන්නේ නම් සහ රාජ්‍ය සේවය ලක්ෂ 6-8 කින් පවත්වාගෙන යා හැකිනම් පොලීසියයි හමුදාවයි ගුරුවරුයි සෞඛ්‍ය අමාත්‍යාංශය වගේ අංශ කිහිපයක් විතරයි පවත්වාගෙන යන්න වෙන්නෙ
@nuwandammika4572
@nuwandammika4572 3 ай бұрын
අනිවාර්යෙන්
@sasankatharaka5773
@sasankatharaka5773 3 ай бұрын
Bro speak about the nearly 50 % spending on paying security staff .
@purawasiyo1392
@purawasiyo1392 3 ай бұрын
පිස්සු. කියන්න තියෙන බේගලේ අප්සට් යනව
@talesofasailor9532
@talesofasailor9532 3 ай бұрын
දුෂණ චෝදනා නැති නායකයෙක් පත් කරගමු. දුෂණයෙන් වංචාවෙන් තොර රටක් බිහි කරමු. අරගල කර දුෂිතයින්ගෙන් බේරා ගත් රට නැවත දුෂිතයින්ට නොදෙමු!!මාලිමාවට ජයවේවා!!!!!! #NPP
@ranithranawaka9279
@ranithranawaka9279 3 ай бұрын
🤣🤣🤣🤣
@Liberalist12345
@Liberalist12345 3 ай бұрын
Mr Clean රනිල්
@purawasiyo1392
@purawasiyo1392 3 ай бұрын
රනිල් බේරා ගැනීමේ අසාර්ථක උත්සාහයක්
@thilinasampath705
@thilinasampath705 3 ай бұрын
JVP එකේ ඉන්නෙ හරක්නෙ බං😂😂😂😂
@rasithadissanayake9852
@rasithadissanayake9852 3 ай бұрын
Jvp එක strike වලින් අයින් වුනා කියලා දන්නේ නෑ වගේ comments දාන අංගවිකල ජීවිතයක්😂😂😂👆
@thilinasampath705
@thilinasampath705 3 ай бұрын
@@rasithadissanayake9852 හිමීට උන් හැම එකෙන්ම මාරැ කපටිම හැත්ත🤬
@KalumPrasanna-o3t
@KalumPrasanna-o3t 3 ай бұрын
​@@rasithadissanayake9852පටන් අරං රෙද්ද කඩලා මාරු වෙන එක හරි නෑ හැබැයි.
@Intro-r7j
@Intro-r7j 3 ай бұрын
ජේවිපි එකද බං අපේ රාජ්‍ය සේවයට පියන්ලයි කාකාසලයි පුරවලා තියෙන්නේ 😂
@ASELAsl
@ASELAsl 3 ай бұрын
මේකත් රනිල්ට කඩේ යන කෙනෙක්ගේ වීඩීයොවක් කියන දේ නොතේරෙනවද මන්ද...
@aselasampath8532
@aselasampath8532 3 ай бұрын
මෝඩ ජෙප්ප
@Intro-r7j
@Intro-r7j 3 ай бұрын
වැට් එක අඩු වෙනවා නං මිනිස්සු වැඩි වැටුප් ඉල්ලන්නේ නෑ. අපි ගෙවන වැට් එකෙන් රජය එකතු කරගන්නේ 60%යි 40%ක් දැන් ආණ්ඩු කරන ධනාලගේ යාලුවොන්ගේ ආණ්ඩුවේ යාලුවොන්ගේ සාක්කු වල. ධනා ලගේ ආණ්ඩු වල ඉන්න ඇමතිලගේ බදු පොලු එකතු කරන් , බදු පැහැර හැරීම් වල නඩු දානවා නම් ඊට කලින් ඒ අගයෙන් 50%ක් රජයට ඩිපොසිට් කරලා නඩු කියන්න නීති ගේනවා නං පඩි වැඩි කරන්න ඕනෙත් නෑ වක්‍ර බදු අඩු කරලා සාමාන්‍ය මිනිස්සුන්ට සහනයක් දෙන්නත් දැනට හූරා කන බද්දක් වැදිලා ඉන්න වුර්තිකයෝ රැක ගන්නත් පුලුවන් ධනනාත්ලා ඕවා කියන්නේ නෑ. 😂 මේ දැන් යන ගැටලුව නං නිර්මාණය කරේ මහ බැංකුවේ නන්දලාල් ලා පියන්ටත් අපේ රටේ දොස්තරලට වඩා වැඩි වැටුපක් ගෙවන්ඩ ගත්තු එකෙන්
@pasindubalasuriya5546
@pasindubalasuriya5546 3 ай бұрын
පිස්සු මනුස්සයෙක්.
@lalithkumaraedirisinghe2208
@lalithkumaraedirisinghe2208 3 ай бұрын
බදු ගෙවන්නෙ නැතිව වංචා කරන උන්ගෙන් ඒවා එකතු කරල ගන්න ක්‍රමවෙිද හදන්න බැරිද ? ආර්ථිකය ගැන ඔස්තාර් වගේ කතා කරල කඩෙි යන්න එපා
@Intro-r7j
@Intro-r7j 3 ай бұрын
වැට් එකෙන් එකතු කරගන්නේ 60%යි බදු ගෙවන්නේ ගෙවන්න ඕන ගානෙන් 25%ක් විතර. Tax එකතු කරගන්නේ නැතුව බිලියන් ගානක් තියනවා ඒවා ධනාලා කියන්නේ නෑ 😂
@malithmendis4569
@malithmendis4569 3 ай бұрын
මල්ලි ඕගොල්ලොන්ට වගේ හැමෝටම රනිල් පඩි ගෙවන්නෙ නෑනෙ
@sagaraswarnahansa8119
@sagaraswarnahansa8119 3 ай бұрын
ඔයා ලස්සනට රනිල්ට කඩේ යනවා කියලයි මට නම් හිතෙන්නේ 🤣🤣
@starrynight43451
@starrynight43451 3 ай бұрын
ඇත්තටම රනිලුයි මෙයයි දෙන්නම වැඩ කරන්නේ එකම NGO එකකයි
@buddhikaprasannakumara9828
@buddhikaprasannakumara9828 3 ай бұрын
අනුර බලයට ඇවිත් පුද්ගලික ආයතන රජයට අරගෙන රාජ්‍ය සේවකයො වැඩි කරාම රට ඉබේම දියුණු වෙනවා.අම්මපා😂😂😂
@sandunviraj6506
@sandunviraj6506 3 ай бұрын
ඔව් මේපාර මෝඩ හරක් ටික දක්කාගෙන යන්නේ අනුරයා. උගේ වෘත්තීය සමිතිකාරයෝ සනසන්න පාඩු පිට දුවන රාජ්‍ය ව්‍යාපාර තවත් තියාගෙන යන්න යන්නේ. මෝඩ හරකුන්ට මේපාරත් කෙලඋනාට පස්සේ තමයි තේරෙන්නේ.
@dinithfernando8879
@dinithfernando8879 3 ай бұрын
NPP එක එහෙම කියනවා ද .. බොරු බිල්ලො මවන්නේ නැතුව ඉන්න. එයාලත් කියනවා රාජ්‍ය අංශය කුඩා කරන්න ඕනා කියලා..
@sandunviraj6506
@sandunviraj6506 3 ай бұрын
@@dinithfernando8879 npp එක රාජ්‍ය අංශය කුඩා කරන්න ඕන කියනවා මම නම් අහලා නෑ.
@buddhikaprasannakumara9828
@buddhikaprasannakumara9828 3 ай бұрын
@@dinithfernando8879 ඔයා අවුරුදු ගණනක් කොමා වෙලා හිටියද? ලාල් කාන්ත කීසැරයක් කිව්වද මහා පරිමාණ ව්‍යාපාර රජයට ගන්නවා කියලා ? ජේවීපී website එකේ party program එකේ 54 55 වගන්තිවල පුද්ගලික දේපළ හිමිකම් අහෝසි කරනවා කියලා දාල තිබුන බව දන්නෙ නැත්ද 😂😂😂 . මොකද දැන් මුලු party program එකම අයින් කරලා තියෙන්නේ 😀😀😀. බිමල්‍ රත්නායක jvp එකේ දේශනයකදි කියනවා 10 කට වඩා සේවකයො ඉන්න ආයතන රජයට ගන්නවා කියලා . ඔයා වහලෙක් උනාට අපිටනම් අවුලක් නෑ.ඒක ප්‍රදර්ශනය කරන්න එපා
哈哈大家为了进去也是想尽办法!#火影忍者 #佐助 #家庭
00:33
火影忍者一家
Рет қаралды 129 МЛН
小蚂蚁会选到什么呢!#火影忍者 #佐助 #家庭
00:47
火影忍者一家
Рет қаралды 119 МЛН
REAL 3D brush can draw grass Life Hack #shorts #lifehacks
00:42
MrMaximus
Рет қаралды 11 МЛН
Кәсіпқой бокс | Жәнібек Әлімханұлы - Андрей Михайлович
48:57
12 Tips for Building a Strong Personality | Simplebooks
20:17
Simplebooks
Рет қаралды 46 М.
哈哈大家为了进去也是想尽办法!#火影忍者 #佐助 #家庭
00:33
火影忍者一家
Рет қаралды 129 МЛН