KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
ඉෂ්ඨ දෙවිවරුන්ගේ පිහිට ලබාගන්නේ කෙසේද welimada saddseela theru.#budubana #bana #බන #trending
49:38
ස්වර්ණමාලී මහා සෑ රජුන්ගේ අසිරිමත් කථා පුවත | Ven Welimada Saddaseela Thero
2:19:14
А я думаю что за звук такой знакомый? 😂😂😂
00:15
Players vs Pitch 🤯
00:26
小路飞还不知道他把路飞给擦没有了 #路飞#海贼王
00:32
When u fight over the armrest
00:41
රුවන්වැලි මහාසෑය අබියස පැවැත් වු දේශනාව - 1 ධර්ම දේශනාව /වැලිමඩ සද්ධාසීල ස්වාමීන් වහන්සේ
Рет қаралды 498,378
Facebook
Twitter
Жүктеу
1
Жазылу 81 М.
Asapuwa
Күн бұрын
Пікірлер: 1 700
@GaminiGamini-e6c
21 күн бұрын
සාදු සාදු සාදු රැවන් වැලි සෑ රජානන් වාහාන්සේගේ පිහිටෙන් මාගෙ සරිරයෙ ඇති සෑම අසනීපයක්ම සූවපත් වෙලා අට අනුවක් රොග දුරැවෙවා නිරොගි සූවය ලැබෙවා සාදු සාදු සාදු
@-Asapuwa
21 күн бұрын
තෙරුවන් සරණයි ♥️
@IsharaRathnayaka-h9x
6 ай бұрын
මට මේ හාමුදුරුවන්ගේ බණක් ලග ඉදලා අහන්න ලැබේවා 🙏🏻🙏🏻🙏🏻🙏🏻
@-Asapuwa
6 ай бұрын
තෙරුවන් සරණයි ❤️
@SENUL2007
5 ай бұрын
❤❤❤❤
@Winkyy00
5 ай бұрын
1@@-Asapuwa
@ManojaRuklanthi
19 күн бұрын
Hi. Gvv. 😂@@-Asapuwa
@ShalikaJayawickrama
7 күн бұрын
Sadu sadu sadu!!! Uthum sumin wahanseta mage namaskara wewa!!! Ruwanwalisayata mage jeewithaya puja karami!!
@-Asapuwa
7 күн бұрын
තෙරුවන් සරණයි ♥️
@lalithrajapaksha7606
2 ай бұрын
මහා සෑයට මගේ ජීවිතය පුජා වේවා... හෙට දිනයේ මහා සෑය ඉදිරියට යෑමට මට හිමි වේවා
@-Asapuwa
2 ай бұрын
තෙරුවන් සරණයි ♥️
@kushanchathuranga1235
6 ай бұрын
පින්වත් වැලිමඩ සද්දාසිල ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා ! " සාදු සාදු සාදු "
@janakafranando497
6 ай бұрын
මහා කාරුණි කයාණන් වහන්ස නමස්කාර වේවා සාදූ සාදූ සාදූ මම කතෝලිකයෙක් වෙලත් මහා පින්වන්තයෙක් වුනා සම්මා සම්බුදු රජාණන්දහන්සේගේ ධාතූන්වහන්සේලා නමස්කාර කරගැනීමට තරම් නමස්කාර වේවා සාදූ සාදූ සාදූ සාදූ 🙏🌹🌹🙏
@-Asapuwa
6 ай бұрын
තෙරුවන් සරණයි ❤️
@bandulagamini7464
4 ай бұрын
ඔබට නිරතුරුවම තෙරුවන් සරණ වේවා 😊
@AmithaHettiarachchi-e2o
3 ай бұрын
Obata theruwan saranaio
@SagaraSampath-m2g
4 ай бұрын
ස්වර්ණමාලී සෑ රජාණනී මාගේ නමස්කාරය වේවා මීට මාසෙකෙට කලින් උතුම් සෑරජණන් වැන්දෙමී නැවත ඉක්මනින් යෑමට මට හැකි වේවා 🙏🙏🙏ඔබ වහන්සේට දීර්ඝායුස ලැබේවා
@-Asapuwa
3 ай бұрын
තෙරුවන් සරණයි ♥️
@LoNirmal
6 ай бұрын
☸️ මුළු මහත් විශ්වයේම බලගතුම ස්ථානය වන ස්වර්නමාලී මහා සෑ රජානන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏 සාධු සාධු සාධු 🙏🙏
@-Asapuwa
6 ай бұрын
තෙරුවන් සරණයි ❤️
@bisomenikewijesundara8691
6 ай бұрын
සාදු. සාදු. සාදු🙏🌸🙏🌸🙏🌸
@chandrakwt5975
4 ай бұрын
Fydyďyy²@@bisomenikewijesundara8691
@SamanPriyankara-dn5cd
5 ай бұрын
රුවන්වැලි මහා සෑ රදුන්ගේ පිහිටෙන් මගේ කුසට ලස්සන, පින්වත්, කිසිම අඩුවක් නැති සර්ව සම්පුර්ණ දුවෙක් ලැබේවා..
@-Asapuwa
5 ай бұрын
තෙරුවන් සරණයි ♥️
@SanuliTharuli
Ай бұрын
අපේ හාමුදුරුවනේ ඔබවහන්සෙට නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි ඒ වගේම සියලුම සත්වයෝට මෙ උතුම් ස්වර්ණමාලී මහා සෑය වන්දනා කිරීමට සහ සිලයෙ පිහිටුවීමට ලැබෙවා සියලුම සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏💐🏵️🏵️🏵️🏵️
@-Asapuwa
Ай бұрын
තෙරුවන් සරණයි ♥️
@ChulaniSenanayake-xs7bq
6 ай бұрын
සාදු💕🙏💕 සාදු💕🙏💕 සාදු💕🙏💕 ස්වර්ණමාලි මහ සෑ රජුන්ට මගේ නමස්කාරය වේවා මේ දර්ම දේශනාව දෙසනා කරන ස්වාමීන් වහන්සේට හා අනිකුත් සියලු දෙනාටම සම්මා සම්බුදු සරණයි 🙏🙏🙏
@-Asapuwa
6 ай бұрын
තෙරුවන් සරණයි ❤️
@Maditha93
6 ай бұрын
රන්වැලි මහා සෑයට මාගේ ජීවිතය පූජා වේවා...!
@-Asapuwa
6 ай бұрын
තෙරුවන් සරණයි ❤️
@DULA606
5 ай бұрын
Oya neda mage chanal ekata sapotkare sl lon ekata
@swarnalatharajasuriya2958
5 ай бұрын
swarnamalee saa rajanan වහන්සේට mage gavravadara nama වේවා sadu sadu sadu mage jeevitaya පූජා කරමි පූජා වේවා
@koonarajayathissa
4 ай бұрын
Budus
@koonarajayathissa
4 ай бұрын
Budsa
@ChandraniLokuwithana
6 ай бұрын
සාදු සාදු වන්දණීය පූජණීය පිංවත් ස්වාමීන් වහන්සේට මගේ ගෞරවණීය නමස්කාරය වේවා නිදුක් වේවා දීර්ඝායුෂ ලබා ධර්ම දේශනා ඉදිරියටත්කිරීමට චිරාත්කාලයක් වැජඹේවා
@-Asapuwa
6 ай бұрын
තෙරුවන් සරණයි ❤️
@asankasrimal3599
4 ай бұрын
රුවන් වැලි සෑ රජාණන් වහන්සේ වන්දනා කොට මටත් මාගේ පව්ලේ සියලු .දෙනාටත් වාසනාව ලැබේවා . .,සෑරදුන් වදින්නට යන්නට අවස්ථා කිහිපයක් උත්සහ කළද අ උත්සහයන් ව්‍ය්වර්ථ වූවා. එම ව්‍යවර්ථ වීම් ජය ශ්‍රී බෝ රදුන්ගේද රුවන්මැලි සෑරදුන් ගේද පිහිටෙන් මටත් මාගේ පවුලේ සියලු දෙනාටත් උදා වේවා,,,,,,,,,,,!!!!!
@-Asapuwa
4 ай бұрын
තෙරුවන් සරණයි ♥️
@Rathnadipublications
3 ай бұрын
Yyyyyyyyyyyyyy6yyyyyyyyyyyyyyyyyyy😅😅😅 27:25 😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅 27:34 😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅y😅yyyyyy😅y😅y😅yy😅yyyyyyyyyyyyy😅yyyyy 27:52 yyyyyyyyyyyyyyy😅yyyyyyyyyyyyy6yyyyy😅6 33:11 33:12 33:14 33:17 33:27 b😅?@@-Asapuwa
@arshnet9476
3 ай бұрын
24:37
@SuvineethaPiyathissa
Ай бұрын
මමත් මේඋතුම් සෑ රජාණන් වහන්සේ වන්දනා කොට ප්‍රාර්ථනා කල දේවල් ඉශ්ට උනා.ස්වර්ණමාලි සෑ රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ..පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා ..සාදු ...සාදු ..සාදු ..
@ShanShan-m7g
Ай бұрын
ඔයාලට ඉක්මනින් යන්න ලැබේවා
@komari3067
6 ай бұрын
සාදු සාදු සාදු 🌼🌼🌼🌼🌼🌼🙏🙏🙏 මේ උතුම් රුවන්වැලි මහා සෑ රජාණන් වහන්සේගේ ආශිර්වාදයෙන් මාගේ කරදර දුරු වේවා 🙏🙏🙏🙏 සියලුම බලාපොරොත්තු ඉෂ්ඨ වේවා!!!🙏🙏🙏🙏🙏
@-Asapuwa
6 ай бұрын
තෙරුවන් සරණයි ❤️
@SarathKumara-oc2qc
5 ай бұрын
සාදු සාදු සාදු🙏🙏🙏🙏🙏🙏🙏තෙරැවන් සරණයි රැවන්වැලි මහා සෑ රඡාණන් වහන්සේගේ පිහිටෙන් ලැබෙිවා 🙏🙏🙏🙏
@-Asapuwa
5 ай бұрын
තෙරුවන් සරණයි ❤️
@rubyadhikari1657
4 ай бұрын
සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 මගේ නමස්කාරය වේවා!🙏🙏🙏
@dilupakarunatilaka2473
6 ай бұрын
පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏
@-Asapuwa
6 ай бұрын
තෙරුවන් සරණයි ❤️
@pemathilaka12pemathilaka67
6 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු පින් වත් ස්වාමින් වහන්සේ ට බුදුසරණයි 🙏🙏🙏
@-Asapuwa
6 ай бұрын
තෙරුවන් සරණයි ❤️
@amarawanasinghewanasinghe1918
Ай бұрын
සාදු සාදු සාදු , තෙරුවන් සරණයි පින්වත් සමින් වහන්සේ දිර්ගායුෂ ලැබේවා🙏❤️❤️
@-Asapuwa
Ай бұрын
තෙරුවන් සරණයි ♥️
@NimaliKarunarathne-xt7cf
11 күн бұрын
රැවන්වලි මහා සැයටමගේ ජවිතයපුජා කරමි පුජා වේවා
@TyrOpd
5 ай бұрын
🌺🪹🌻🙏🙏🌻🪹🌺❤Budu saranai ape wslimada seelawimala suwamin wahanseta niduk nirogi wewa!!!❤🌺🪹🌻🙏🙏🌻🪹🌺
@-Asapuwa
5 ай бұрын
තෙරුවන් සරණයි ❤️
@mweerasinhga
6 ай бұрын
සාදු සාදු සාදු නමෝ බුද්ධාය සාදු සාදු සාදු සුවර්ණ මාලි මහා සෑ රජාණන් වහන්සේ ගේ ආණු බාවයෙන් මගේ දරුවන් ගේ ජිවිත පුජාකොට ඒ දරුවන්ගේ ජිවිත වලට කල්‍යාණ මිත්‍රයන්ම මුණ ගැසේව කෙලෙසුන් ගෙන් මිදෙත්වා 🙏🏾🙏🏾🙏🏾
@-Asapuwa
6 ай бұрын
තෙරුවන් සරණයි ❤️
@laksendesilva-cd3gk
4 ай бұрын
අපේ වැලිමඩ ස්වාමීන් වහන්සේ හරි දක්ෂයි බණ දේශනා කරන්ට..... උතුම් තෙරුවන් සරණයි අපේ ස්වාමීන් වහන්සේ
@sunithapathmakanthi8114
4 ай бұрын
මේම බන පදය ඇසිමට සැලසු ඔබ හට බෝහෝ පින්. මේම බන කියන අපේ හාමුදුරුවන්ටද ගොඩක් පින්. සාදු සාදු සාදු 🙏🙏🙏
@-Asapuwa
4 ай бұрын
තෙරුවන් සරණයි ♥️
@KusumJayalath-t9l
5 ай бұрын
මහා සෑ මහන්සේගේ පිහිටෙන් මගේ දරුවන්ගේ ප්‍රශ්න විසැඳේවා . අපේ පින්වත් ස්වාමීන් වහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා .සාදු සාදු සාදු
@-Asapuwa
5 ай бұрын
තෙරුවන් සරණයි ❤️
@alexandrasten1735
6 ай бұрын
පිංවත් ස්වාමීන් වහන්සේ හට නිවන් අවබෝධ කිරීම පිණිස මෙම ධර්ම දානය ම හේතු වේවා...වාසනා වේවා...! සාදූ සාදූ සාදූ...!
@-Asapuwa
6 ай бұрын
තෙරුවන් සරණයි ❤️
@adlinfernando8209
Ай бұрын
ස්වර්ණමාලි මහා සෑ රදුන් වහන්සේට මාගේ ජීවිතය පූජා කරමි පූජාවේවා🙏🙏🙏 මහා සෑ රදුන්ගේ උතුම් ආනුභාව බලයෙන් මාගේ හිසේ සිට පාදාන්තය දක්වා සියලුම ලෙඩ දුක් දුරු වේවා 🙏🙏🙏 උතුම් බුද්ධ පුත්‍රයාණන් වහන්සේට නිදුක් නිරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා! තෙරුවන් සරණයි දෙවි රැකවරණයි 🙏🙏🙏
@-Asapuwa
Ай бұрын
තෙරුවන් සරණයි ♥️
@Daham150
5 ай бұрын
මගේ සිතට සැනසුම ලැබේවා ඒ වගේම අන් සියලුම දෙනාට යහපතක්ම වේවා සාදු සාදු සාදු 🐶🙏🙏🙏🙏
@-Asapuwa
5 ай бұрын
තෙරුවන් සරණයි ❤️
@NimaliKarunarathne-xt7cf
11 күн бұрын
මේ උතුම් රැවන්වලි මහා රජාණන් වහන්සේගේ ආශිර්වාදයෙන් මාගේ පුතා ගේ ගමන ඉක්මනින් වේවා
@MaheshiBandara-i5q
3 ай бұрын
සාදු සාදු සාදු උතුම් ස්වර්ණමාලි සැරජුන්ට මගේ ජීවිතේ පුජා වේවා මගේ දරුවන් සැමියා ටත් මේ පිං අනුමෝදන් වෙත්වා ඉක්මනින් මා සුවය ලැබේවා ඔබවහන්සේ වැඳපුදා ගැනීමට ශක්තිය ලැබේවා සියලු දෙවියෝ ආරක්ෂා කරත්වා තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ඔබවහන්සේ ට නීදුක් නිරෝගී සුවය ලැබේවා
@-Asapuwa
3 ай бұрын
තෙරුවන් සරණයි ♥️
@malinanda9030
6 ай бұрын
සාදු..සාදු.මට පැමිනිලා තියන දුක් කම්කටොලු මේ සෑයේ අනුහසින් ආනුභාවයෙන් දුරුවේවා...🌹🌹🌹🙏🙏🙏
@-Asapuwa
6 ай бұрын
තෙරුවන් සරණයි ❤️
@KeshaniInoka
6 ай бұрын
මෙම දේශනාවේ බලයෙන් මගේ සිතේ ඇති බලාපොරොත්තු ඉක්මණින් ම ඉටුව් මගේ ජිවිතය ට සතුට සැනසුම උදාවේවා..!යහපතක් ම සැලසේවා ..!සාදු සාදු සාදු ...!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@-Asapuwa
6 ай бұрын
තෙරුවන් සරණයි ❤️
@achilatheekshana6610
5 ай бұрын
ස්වාමිනි ඔබට දීර්ගායු වේවා.... ඔබගේ දහම අප සිත සැනසේවා.....
@-Asapuwa
5 ай бұрын
තෙරුවන් සරණයි ❤️
@imliveinbangtanworld3631
6 ай бұрын
සාදු සාදු සාදු තෙරුවන් සරණයි උතුම් රුවන්වැලි මහා සෑ රජාණන්ගේ පිහිටයි 🙏🏻🙏🏻🙏🏻🌍💯🌷🍃
@-Asapuwa
6 ай бұрын
තෙරුවන් සරණයි ❤️
@geethakumari-cf9sf
6 ай бұрын
දොනයක් දාතු තැන්පත් කරඇති ස්වර්නමමලී මහා සැ රජුනගෙ අනුහස් බලයෙන් මගේ පඋලේ සියලුම දෙනාටම අසිර්වදය ලැබේවා
@-Asapuwa
6 ай бұрын
තෙරුවන් සරණයි ❤️
@vincentll2749
3 ай бұрын
P@@-Asapuwa
@NilupaDammika
6 ай бұрын
ස්වර්ණමාලි මහා සෑයට මගේ ජීවිතය පූජා කරමි පූජා වේවා
@-Asapuwa
6 ай бұрын
තෙරුවන් සරණයි ❤️
@ChandraniChandrani123
6 ай бұрын
🙏🙏🙏🙏🙏
@sanjeewaruwan2199
6 ай бұрын
සාදු ...සාදු ...සාදු ...මහා සෑයේ පිහිට ලංකා වාසි ලෝක වාසි සියලුම දෙනාට ලැබේවා !!මාගේ ජිවිතය පුජා වේවා !!!🌹🌹🌹🌹🌹
@-Asapuwa
6 ай бұрын
තෙරුවන් සරණයි ❤️
@SaduniSaduni-z4e
4 ай бұрын
🙏🙏🙏 සාදු සාදු සාදු උතුම් සරණ මාලි මහා සෑ මහා සෑ රජාණන් වහන්සේගේ පිහිට ආනුභාවයෙන් ලොව සියලු දෙනා සුවපත් වේවා! නිදුක් වේවා නිරෝගී වේවා සාදු සාදු සාදු
@-Asapuwa
4 ай бұрын
තෙරුවන් සරණයි ♥️
@nadekawalideniya1358
6 ай бұрын
උතුම් කල්‍යාණ පින්වත් සුවම්න් වහන්සේට මාගෙ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏
@-Asapuwa
6 ай бұрын
තෙරුවන් සරණයි ❤️
@mallikathisera7830
Ай бұрын
මේ තරම් ලස්සන බණ දේ සනා හැමදාම අසන්න ලෙබේවා .දීර්ගායුස ලෙබේවා
@-Asapuwa
Ай бұрын
තෙරුවන් සරණයි ♥️
@bhashini-lu4ll
6 ай бұрын
ස්වර්ණමාලී මහා සෑ රාජාණන් වහන්සේගේ පිහිටෙන් මගේ ජීවිතයේ ප්‍රධානම ප්‍රශ්න දෙක ඉක්මනින් විසදේවා....බුදු සරණයි
@-Asapuwa
6 ай бұрын
තෙරුවන් සරණයි ❤️
@DinushaMarasinghe-o6w
2 ай бұрын
රුවන්වැලි මහා සෑයට මාගේ ජීවිතය පූජා කරමි.පූජා වේවා🙏🙏🙏
@-Asapuwa
2 ай бұрын
තෙරුවන් සරණයි ♥️
@AyomaSirisena
2 ай бұрын
උතුම් වූ ස්වර්ණ මහා සෑ රජුන්ට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏 ඒ පිං බලෙන් මාගේ පව්ලේ සමගිය සතුට සැනසීම ලැබේවා ...ලෝ වැසි සියලුම දෙනාටත් ස්වර්ණ මහා සෑ රජුන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා 🙏🙏🙏
@-Asapuwa
2 ай бұрын
තෙරුවන් සරණයි ♥️
@dilupakarunatilaka2473
6 ай бұрын
ස්වර්ණමාලී මහා සෑ රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
@-Asapuwa
6 ай бұрын
තෙරුවන් සරණයි ❤️
@RenukaVirajani
6 ай бұрын
ස්වර්ණමාලී මහා සෑයට මාගේ නමස්කාරය වේවා 🙏 මාගේ ජීවිතයම පූජා වේවා 🙏🙏 පූජා කරමි මේ දහම් පඩුර දේශනා කළ ඔබවහන්සේ ට නිදුක් නිරෝගී වේවා 🙏🙏 බුදු සරණයි 🙏🙏
@-Asapuwa
6 ай бұрын
තෙරුවන් සරණයි ❤️
@salonsonaliya8569
6 ай бұрын
❤Sadu sadu safu පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගි දීර්ගායු ස සැලසේවා උතුම් චතුරාය සත්‍ය ධර්ම ය අවබෝධ වේවා නමොබුද්දාය !!!
@-Asapuwa
6 ай бұрын
තෙරුවන් සරණයි ❤️
@DevikaRupasinghe-vr7oz
6 ай бұрын
P😂😂🎉😊😊😊😊😊😢😂😅🎉❤
@SumithraKulathunga-t8r
6 ай бұрын
මෙම උතුම් රුවන් වැලි මහා සෑයේ අනුභවයෙන් මගෙ පවුලේ සියලු දෙනාටම යහපතක් වේවා මගෙ පවුලේ සියලු දෙනාටම ජීවිතේ බාරගෙන පිහිටක් ලබා දෙන්න දෙවියනේ sadu sadu sadu 🙏🙏🙏
@-Asapuwa
6 ай бұрын
තෙරුවන් සරණයි ❤️
@AmaraGallewaththa
6 ай бұрын
ත@@-Asapuwa
@Sadahamsislaproduction
6 ай бұрын
මා ඇතුලු සියලුම සත්ත්වයන් හට උතුම් ස්වර්ණමාලී මහා සෑ රජුන් වහන්සේගේ පිහිටයි! සාදු සාදු සාදු! සාදු සාදු සාදු! සාදු සාදු සාදු!
@-Asapuwa
6 ай бұрын
තෙරුවන් සරණයි ❤️
@kalumhettimudaligemrbonith6511
6 ай бұрын
Yyb e
@SunandaYadalgoda
5 ай бұрын
@@-Asapuwa5:32 ❤❤❤❤❤❤😮😮😮😮😮😮😊😊😊😊😊😊😊😊😊😊😂😂😂😂😂😂😂😂 6:35
@ariyawathiewijjapathiyalag465
5 ай бұрын
සුවමින් වහන්සේටත් ගොඩක් පිං මත් අනුමෝදමි වුනා සාදු සාදු සාදු සාදු 🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏මත්අනුමෝදමි උනාමත්සාදු සාදු සාදු 🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏මත්අනුමෝදමි සාදු සාදු සාදු
@-Asapuwa
5 ай бұрын
තෙරුවන් සරණයි ❤️
@wasanthasrimathi247
5 ай бұрын
Ruwanmali maha sa rajanan wahanseta mage namskaraya weva 🙏🙏🙏 shanika harsani duwage sathkama sarthaka weva 🙏🙏🙏
@-Asapuwa
5 ай бұрын
තෙරුවන් සරණයි ♥️
@ChitraSowarnamali
3 ай бұрын
Ruvanvali mha rajana vhnsega aanu bavayanmaga rantharn putha niroge vathva🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@-Asapuwa
3 ай бұрын
තෙරුවන් සරණයි ♥️
@AzeemKhan-ov5bf
6 ай бұрын
Suwarnamali maharajanan වහන්සේගේ අනුහස් බලෙන් mage faulesiylu denata නිදුක් නිරෝගී සුව වේවා sadu sadu sadu
@-Asapuwa
6 ай бұрын
තෙරුවන් සරණයි ❤️
@ChandraKanthi-xi1wm
3 ай бұрын
සාධු සාධු සාධු සාධු...උතුම් පිංවත් ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි.දීර්ගායු සම්පත් ලැබේවා.ඔබ වහන්සේගේ උතුම් දහම් පද අහන්න තව තවත් පිං ලැබේවා..මාගේ දරුවන්ට උතුම් පින්වත් ස්වර්ණමාලි මහ සෑ රජාණන් වහන්සේගේ පිහිට ලැබේවා...
@-Asapuwa
3 ай бұрын
තෙරුවන් සරණයි ♥️
@SamudrikaHettiarachchi-tf4is
5 ай бұрын
පූජනීය ස්වර්ණමාලී සෑරජුන්ට මාගේ නමස්කාරය වේවා
@-Asapuwa
5 ай бұрын
තෙරුවන් සරණයි ❤️
@sriyanipremalatha2060
3 ай бұрын
සාදු .සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු තෙරුවන් සරණයි .ගරු සාමින්වහස මගේනමස්කාරය වේවා
@-Asapuwa
3 ай бұрын
තෙරුවන් සරණයි ♥️
@AsokaGunasena
2 ай бұрын
🙃@@-Asapuwa
@chamilarajapaksha6910
6 ай бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏
@-Asapuwa
6 ай бұрын
තෙරුවන් සරණයි ❤️
@sumudusaliya6004
6 ай бұрын
Mage Hadawatha me uthum seyai ... sadu ..sadu .sadu .. maage Namaskaryama wewa...
@-Asapuwa
6 ай бұрын
තෙරුවන් සරණයි ❤️
@MalaniKulathunga-b5j
4 ай бұрын
තෙරැවන්.සරනයි.අපේ.ස්වාමින්.වහන්ස...සාදු..සාදු..සාදු..🙏🙏🙏
@-Asapuwa
4 ай бұрын
තෙරුවන් සරණයි ♥️
@DevikaWarnasuriya
5 ай бұрын
Oba vahansege mema desanawa hodatama hithata vedenawa suvamini . Pin sidu wewa ! Oba vahanse drama deshana apita asannata labewa !
@-Asapuwa
5 ай бұрын
තෙරුවන් සරණයි ❤️
@ShaniRoshan-x7q
17 күн бұрын
රැවන් වැලි මහා සැයට මාගේ ජිවිතය පුජා වෙිවා..... පුජා වෙිවා... ඔබ වහන්සේ ඉදිරිපිට සිට ධර්මයක් සවන් දෙන්න කාලයක් උදා වි හිසේ සිට දෙපතුල දක්කා තිබෙන ලෙඩ රොග වලින් සුවය ලැබෙිවා... ඔබ වහන්සේට නිවන් කරා යාමට මෙි ධර්මය හේතු වෙිවා වාසනා වෙිවා....
@-Asapuwa
17 күн бұрын
තෙරුවන් සරණයි ♥️
@HeshanMadhushanka-s7t
5 ай бұрын
🌺🌺සාදු සාදු සාදු 🙏😊🍂 .! ස්වර්නමාලි සෑ රජුන්ට මාගෙ නමස්කාරය🌺🌺.
@-Asapuwa
5 ай бұрын
තෙරුවන් සරණයි ❤️
@neelfrenando5781
3 ай бұрын
ස්වාමීන් වහන්ස මාගේ නමස්කාරය වේවා❤මගෙත් බිරිඳගේ දරුවන්ගේ සියලු සියලු කම්කට්ලූ දුරුවී යහපතක්ම සැලසේවාස්වාමීන් වහන්සේට දීර්ඝායු වේවා❤❤❤
@-Asapuwa
3 ай бұрын
තෙරුවන් සරණයි ♥️
@GaminiDissanayake-fb9xb
6 ай бұрын
සාදු සාදු සාදු .....ස්වාමින් වහන්ස ඉස්සර රජවරැන්ගේ අදහස් හරිම අපුරැයි.සසර දුකින්මිදෙන රජවරැ පිංවන්ත රජවරැමෙි දහම කියලා දෙන ඔබවහන්සේ ලා නිදුක් නිරෝගි සුවපත්ම වෙිවා සසර දුකින් මිදේවා සාදු සාදු සාදු ......
@-Asapuwa
6 ай бұрын
තෙරුවන් සරණයි ❤️
@its_me_esandu
5 ай бұрын
රුවන් වැලි maharajanam වහන්සේට mage නමස්කාර වේවා .!!පින්වත් ඔබ වහන්සේට teruwann saranai. Sadu sadu.🙏🙏🙏
@-Asapuwa
5 ай бұрын
තෙරුවන් සරණයි ♥️
@DMDayawathi-q8h
4 ай бұрын
Sadu sadu sadu ruwanwali maha sayata mage namas karayau wewa sadu sadu sadu
@-Asapuwa
4 ай бұрын
තෙරුවන් සරණයි ♥️
@IndraniFernando-sv6df
4 ай бұрын
Badulla muthiyangana t wadinna bana ahanna oba wahanse idiriye deka balagena🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@nadikapeerisnadika7919
4 ай бұрын
ඔබ වහන්සේ ඇතුළු සියලු දෙනාට නිදුක් නිරෝගී සුවය ලැබේවා .🙏🙏🙏🪷🙏🙏🙏🪷🙏🙏🙏🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷
@-Asapuwa
4 ай бұрын
තෙරුවන් සරණයි ♥️
@MinushiSathsarani-z7p
3 ай бұрын
සිබන්ඩා. නෑකම්😮
@jayanthipriyani317
5 ай бұрын
මගේ ගෙෘතම බුදු පියාණාන්වහන්සේගෙ පිහිටෙන් සියලු සත්වයො නිදුක් වෙිවා නිරෝගි වේවා සුවපත් වෙිවා
@-Asapuwa
5 ай бұрын
තෙරුවන් සරණයි ❤️
@deepikagamage9662
5 ай бұрын
සාදු සාදු රැවන්වැලි මහ සෑ රදුන්ට මාගේ නමස්කාරය වේවා.පිංවත් ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගි සුවය ලැබේවා ...ඔබ වහන්සේටත් මාගේ නමස්කාරය වේවා...
@-Asapuwa
5 ай бұрын
තෙරුවන් සරණයි ♥️
@nandaninandani221
6 ай бұрын
මේ ඇති රුවන්වැලි සෑයේ පැවැත්වු බණ දේසනාව ඇසීමට සැලැස්වූ පින්වන්තයන්ටත් අපගේ ස්වාමින්වහන්සේටත් පින් අනුමෝදම් කරමී.සාදූ සාදූ සාදූ.
@-Asapuwa
6 ай бұрын
තෙරුවන් සරණයි ❤️
@kumuduniperera8954
6 ай бұрын
😊😊😊😊0😊😊😊0pppppp
@ChandrikaPeje
5 ай бұрын
P@@kumuduniperera8954
@ranjanimanike8510
2 ай бұрын
Ruwan weli maha se rajananta mage ජීවිතය පූජා wewa,
@-Asapuwa
2 ай бұрын
තෙරුවන් සරණයි ♥️
@HasithaSathsara-v5z
6 ай бұрын
ස්වර්ණමාලී මහා සෑ රඡාණනි වහන්සේ ට මගේ නමස්කාර ය වෙිවා සාදු සාදු සාදු
@-Asapuwa
6 ай бұрын
තෙරුවන් සරණයි ❤️
@tharushi_illeperuma
5 ай бұрын
මේ උතුම් රුවන් වැලි මහ sayata mage නමස්කාර වේවා 🎉🎉🎉🎉🎉
@-Asapuwa
5 ай бұрын
තෙරුවන් සරණයි ❤️
@DammikaSamanmali-w9e
6 ай бұрын
Ruwanweli Maha seya anubawayen mage daruwage anagataya sartaka wewa
@salonsonaliya8569
4 ай бұрын
❤සදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේට දීර්ගායු ස සැලසේවා තෙරුවන් සරනයි නමොබුද්දාය !!!
@-Asapuwa
4 ай бұрын
තෙරුවන් සරණයි ♥️
@ChandraManike-dq2fl
4 ай бұрын
Oba wahanseta namskara wewa sadu sadu sadu
@-Asapuwa
4 ай бұрын
තෙරුවන් සරණයි ♥️
@prasadsanjeewaamarasinghe9230
5 ай бұрын
Oba wahansata menma Maha sa Rajanan wahansatada mage namaskaraya wewa !!!
@-Asapuwa
5 ай бұрын
තෙරුවන් සරණයි ❤️
@sarathgajanayaka
5 ай бұрын
R රුවන්මැලි මහා සෑ රජාණන් වහන්සේගේ පිහිට ආරක්‍ෂාව රැකවරණය බලයෙන් විදෙස්ගත වී රැකියාවක් අපේක්ෂාවෙන් සිටින මාගේ ස්වාමිපුරුෂයාට වාසනාවන්ත රැකියාවක් ලැබේවා. ඔබ වහන්සේට මාගේ මහත්තයාගේ ජීවිතය පූජා කරමි පූජා වේවා🙏🙏🙏👃🌄
@-Asapuwa
5 ай бұрын
තෙරුවන් සරණයි ❤️
@AsenaAsena-z6i
6 ай бұрын
සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරයම වේවා 🙏🙏🙏🙏🙏
@-Asapuwa
6 ай бұрын
තෙරුවන් සරණයි ❤️
@SunilRajapaksha-un5vw
4 ай бұрын
මිනිසුන්ට සද්දර්මය දේසනා කරණ කලන මිතුරන් වහන්ස ඔබ වහන්සේ නිදුක් නිරෝගි වේවා නිර්වාන අවබෝය ම වේවා🙏🙏🙏 මගෙ ද දරුවන් දෙදෙනෙක් බුද්ද පුත්‍රයන් වහන්සේලා
@-Asapuwa
4 ай бұрын
තෙරුවන් සරණයි ♥️
@HansiAbesinha
2 ай бұрын
සාදු සාදු සාදු මටත් ආසයි ඔබ වහන්සේ ඉදිරියේ බනක් අහන්න මා කළ පින් බලයක් වේනම් ලැබේවා❤❤
@-Asapuwa
2 ай бұрын
තෙරුවන් සරණයි ♥️
@samanthalekamge2995
6 ай бұрын
තෙරැවන්සරනයි අපේ පින්වත් ස්වාමින්වහන්සේට සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@-Asapuwa
6 ай бұрын
තෙරුවන් සරණයි ❤️
@mahiruMahiru-o6n
6 ай бұрын
Sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏
@anushapushpakumari4549
5 ай бұрын
රුවන්වෑලි මහා සෑයේ අනුහසින් සන්සර දුකින් නිදහස් වීම ලැබේවා කිසිදු අයෙකු කෙරේ තරහක් ඇති නොවේවා මගේ සිත කිසිවෙකු නිස කිලිටක් ඇති නොවේවා 🙏🙏🙏🙏🙏🙏🙏
@-Asapuwa
5 ай бұрын
තෙරුවන් සරණයි ♥️
@adeeshayahampath9196
5 ай бұрын
රුවන්වැලිමහා සෑරදුන්ට මාගේ ජීවිතය පූජා කරමි පූජාම වේවා 🙏🙏🙏🙏
@-Asapuwa
5 ай бұрын
තෙරුවන් සරණයි ❤️
@manipriyanti6826
5 ай бұрын
BUDU SASUNA BABELAAWAA. SADU SADU SADU SADU.
@ariyalathafonseka-yh2sp
4 ай бұрын
මේ.උතුම් රුවන්වැලි ,මහා.,සෑරජානන්....වහන්සේගේපිහිට ආරක්ෂාව ලැබී..ලෙඩවී සිටින මගේ පුතාට ඉක්මන් සුවය ලැබේවා මිටාආදණීය....අම්මා සාදු සාදු සාදු
@-Asapuwa
4 ай бұрын
තෙරුවන් සරණයි ♥️
@manoriniranjala-vf9kf
Ай бұрын
මෙය දකිින බලන සියළු දෙනා නිවනින් සැනසේවා සාදු සාදු සාදු
@-Asapuwa
Ай бұрын
තෙරුවන් සරණයි ♥️
@MenakaMadhubashini
6 ай бұрын
රුවන්වැලිසෑයෙ පිහිටෙන් මගෙ අප්පච්චි දියුනුවෙන් දියුනුවටම පත් වේවා
@-Asapuwa
6 ай бұрын
තෙරුවන් සරණයි ❤️
@StarStar-v3j
6 ай бұрын
සාදු,සාදු ,මාගෙ බුදු පියානන් වහන්සේලා ට මාගෙ නමස්කාරය වෙවා !
@-Asapuwa
6 ай бұрын
තෙරුවන් සරණයි ❤️
@thanujaekanayake6140
6 ай бұрын
සාදු සාදු සාදු........🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@-Asapuwa
6 ай бұрын
තෙරුවන් සරණයි ❤️
@RanjaniPodimanike-bs1yy
6 ай бұрын
,,සුවර්නමාලිමහසෑරජුන්ගේපිහිටෙන් මටත්දරුවන්ටත්. ලෝකවාසී සියලු දෙනා ට. මහසෑයේපිහිටලැබේව!!!
@-Asapuwa
6 ай бұрын
තෙරුවන් සරණයි ❤️
@NimalSoysa-k3g
2 ай бұрын
ගරුතරස්වාමින් වහන්සේට මගේනමස්කාරය වෙිවා .ඔබ වහන්සේට දීර්ඝායුුසලැබෙිවා තෙරුවන්සරනයි....
@-Asapuwa
2 ай бұрын
තෙරුවන් සරණයි ♥️
@donpriyanthi5736
5 ай бұрын
රුවන්වැලි මහාසැයට මගෙ ජිවිතය පූජා වෙවා🙏🙏🙏
@-Asapuwa
5 ай бұрын
තෙරුවන් සරණයි ❤️
@sachininirosha7085
15 күн бұрын
☸️🙏🙏🙏🙏🙏සාධූ!!!සාධූ!!!සාධූ!!! මේ ධර්ම දේශනාව ශ්‍රවණය කිරීමෙන් මගේ භාග්‍යවත් බුදු සමිඳු න් ගඔබ වහන්සේ ගේ ධර්ම දේශනා ගොඩක් ලස්සනයි ආශ්චර්‍යමත් මෙවැනි සුභාෂිත වූ බුදු ගුණ දේශනා කීරිම තුළින්ම ධර්මාවබෝධය පිණිසම තව තවත් ඥානය,ප්‍රඥාව පහළ වී ආර්‍ය අෂ්ටාංගික මාර්ගය වැඩෙත්වා.එම උතුම් චතුරාර්ය සත්‍ය තුළින් සසර දුක් නිවා දමා මේ අනිත්‍යය වු ලෝක ධාතුවේ නිත්‍ය වු එකම පරම රමණිය වූ ඒ ප්‍රණීත උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා.ඔබ වහන්සේ යම් කිසි ගුණ ධර්මයක් වඩන්නේ ද එය කිසිදු බාධාවකින් තොරව පසුව ගුණ ධර්ම වඩන්නම ලැබේවා .!!! පහන් සිලක් නිවි යන්නේ කෙලෙස ද එවැනි ලෙසින් සියල් සව් කෙලෙස් නසාලන්ට ලැබේවා.!!!උතුම් නිවනින් සැනසීම ලබන්න වාසනාව උදාවෙනවමයි !!! සාධූ !!!සාධූ!!!සාධූ!!! අපගේ පින්වත් ලොකු ස්වාමින් වහන්සේටද,පින්වත් ඔබ වහන්සේටද මේ ලෝකයේ සියලූ අසපුවාසී පින්වත් ස්වාමින් වහන්සේලාටද ,අසපුවාසී පින්වත් අපගේ දසසිල් මෑණිවරුන්ටද,අනගාරික මෙහෙණින් වහන්සේලාට ද ,මේ ලෝකයේ සිල් ගුණ දම් පුරන පින්වත් අනෙකුත් ස්වාමින් වහන්සේලාටද, මේ ලෝකයේ වැඩ සිටින පින්වත් අපගේ අනගාරිකා මෙහෙණින් වහන්සේලාට,මහණ දම් පුරන්න කැමති ඒ සියලූ පින්වත් අනගාරික උත්තම,උත්තමාවියන්ට ද මේ උත්තරීතර බුද්ධ ශාසනය වෙනුවෙන් ධර්මය දානය ලෝවැසියන්ට ලබා දී මොහොතකට හෝ කාමයෙන් දැවෙන සිත් සතන් තුළට ධර්මය නැමැති අමා දිය වැස්ස තුළින් සියලූ දෙනාට සැනසෙන්න මේ උතුම් බුදු වදන් දේශණා කරන්න ඔබ වහන්සේලාට නීදුක් නීරෝගී සුවය ,දීර්ඝායුෂ ලැබේවා.!!!ඔබ වහන්සේලා ට පහසුන් සිල් ගුණ දම් පුර්ණය කරන්නම ලැබේවා.!!!අනේ ඒ බුදු ගුණ ,දම් ගුණ, සඟ ගුණද කියා නිම කළ නොහැක.☸️🙏🙏🙏🙏🙏🙏
@-Asapuwa
15 күн бұрын
තෙරුවන් සරණයි ♥️
@kudumagsmage2502
5 ай бұрын
සාදු සාදු සාදු තෙරැවන් සරනයි 🙏🙏🙏🙏🙏🙏
@-Asapuwa
5 ай бұрын
තෙරුවන් සරණයි ❤️
@dhammikaaluthgamage975
5 ай бұрын
Ruwanwali maha saa radunta mage manaskaraya wewa. Ape hamuduruwan wahanseta mage namaskaraya wewa.. saadu saadu saaaadu
@-Asapuwa
5 ай бұрын
තෙරුවන් සරණයි ❤️
@ThusharaNilmini-zi8eu
6 ай бұрын
සාදු සාදු සාදු මාගෙ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏
@-Asapuwa
6 ай бұрын
තෙරුවන් සරණයි ❤️
@damayanthiweerasinghe596
5 ай бұрын
Sarnamali saradunta mage namaskaraya weva 🙏🙏🙏
@-Asapuwa
5 ай бұрын
තෙරුවන් සරණයි ❤️
@sithumhasalanka-nw8ts
5 ай бұрын
රුවන්වැලි මහා සෑයෙ අනුහසින් මගේ දරුවා විභාගයේ න් පාස් වෙවා
@-Asapuwa
5 ай бұрын
තෙරුවන් සරණයි ❤️
@RanjithDevappriya
5 ай бұрын
Sadu sadu dooniyak rahathanwahansela wada sitina suwarnamalei maha saa rajunge asirwadayakma wewa
@-Asapuwa
5 ай бұрын
තෙරුවන් සරණයි ❤️
@twrmalkanthi6474
5 ай бұрын
Sadu sadu sadu uthum Ruwanweli Maha seyata mama namaskaraya karami 🙏🙏🙏🙏🙏🙏mage namaskaraya wewa 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@-Asapuwa
5 ай бұрын
තෙරුවන් සරණයි ❤️
49:38
ඉෂ්ඨ දෙවිවරුන්ගේ පිහිට ලබාගන්නේ කෙසේද welimada saddseela theru.#budubana #bana #බන #trending
බුදු බණ TV ( Budu Bana TV )
Рет қаралды 22 М.
2:19:14
ස්වර්ණමාලී මහා සෑ රජුන්ගේ අසිරිමත් කථා පුවත | Ven Welimada Saddaseela Thero
Shraddha TV
Рет қаралды 8 МЛН
00:15
А я думаю что за звук такой знакомый? 😂😂😂
Денис Кукояка
Рет қаралды 1,6 МЛН
00:26
Players vs Pitch 🤯
LE FOOT EN VIDÉO
Рет қаралды 130 МЛН
00:32
小路飞还不知道他把路飞给擦没有了 #路飞#海贼王
路飞与唐舞桐
Рет қаралды 85 МЛН
00:41
When u fight over the armrest
Adam W
Рет қаралды 29 МЛН
1:17:17
රුවන්වැලි මහාසෑය අබියස පැවැත් වු ධර්ම දේශනාව - 2 දේශනාව / welimada saddhaseela Thero @-Asapuwa
Asapuwa
Рет қаралды 118 М.
1:29:30
මානසික පීඩනයෙන් සිටින ඔබට ලස්සන බණ පදයක් / පූජ්‍ය වැලිමඩ සද්ධාසීල ස්වාමීන් වහන්සේ @-Asapuwa #bana
Asapuwa
Рет қаралды 57 М.
43:48
මේ දේ කරොත් ඔබට පුදුම පිනක් රැස් වෙනවා / වැලිමඩ සද්ධාසීල ස්වාමීන් වහන්සේ #welimada_saddhaseela_thero
Asapuwa
Рет қаралды 23 М.
14:07
##විදුමිණ සද්ධර්ම වර්ෂා සදහම් දේශන මාලාවේ ඉල් මස ධර්ම දේශනාව######
Ape hamuduruwo
Рет қаралды 80
1:16:35
මේ බණ ටික ඇහුවොත් කොච්චර ප්‍රශ්න තිබ්බත් ජීවත් වෙනවා. | Venerable Welimada Saddaseela Thero
Shraddha TV
Рет қаралды 1,2 МЛН
1:04:16
ධර්මයට කැමති ඔබට කවදා හෝ හරි යනවා / වැලිමඩ සද්ධාසීල ස්වාමීන් වහන්සේ @-Asapuwa #asapuwa #budubana
Asapuwa
Рет қаралды 70 М.
49:07
පින් කරන අයට මිහිරි කතාවක් | Pin karana ayatha mihiri kathawak | Walimada Saddhaseela thero
Sathpurusha Asura ||
Рет қаралды 250 М.
28:26
ආයෙත් මහා සෑය ලගට ගිහින් මෙහෙම හිතලා වදින්න,එදා ඉදන් හරියන්න ගන්නවා | Welimada Saddaseela Himi Bana
Budu Guna Suwada
Рет қаралды 231 М.
1:17:21
පෝන් එකෙන් බණ අහනවනම් අනිවාර්යයෙන්ම මේ ටික දැනගන්න/ වැලිමඩ සද්ධාසීල ස්වාමීන් වහන්සේ @-Asapuwa
Asapuwa
Рет қаралды 36 М.
1:30:09
පින් ඵලදෙන්නේ නැත්ද - පින් කරලා මෙහෙම ප්‍රතිඵල පතන්න | WELIMADA SADDASEELA HIMI
The Lord Buddha
Рет қаралды 35 М.
00:15
А я думаю что за звук такой знакомый? 😂😂😂
Денис Кукояка
Рет қаралды 1,6 МЛН