මානසික පීඩාවෙන් ඉන්න ඔබටයි මේ බන පදය/ven welimada saddhaseela theto/පූජ්‍ය වැලිමඩ සද්ධාසීල හිම්/සසරක

  Рет қаралды 348,599

සසරක රහස - sasaraka rahasa

සසරක රහස - sasaraka rahasa

Күн бұрын

🙏🙏🙏For those of you who are suffering from mental distress, this brother's banapada will be a consolation for you to be freed from your sorrow..
For those who listen to this verse that removes the sufferings of many, may that mother nivansu not be far away...
🙏🙏🙏මානසික පීඩාවෙන් ඉන්න ඔබට මේ සොදුරු බනපදය දුකින් නිදහස් වෙන්න අස්වැසිල්ලක් වේවී..
බොහෝ දෙනාගේ දුක් දුරුකරන මේ සොදුරු බන පදය අසන සියලු දෙනාට ඒ අමා නිවන්සුව බොහෝදුර නොවේවා...

Пікірлер: 413
@lakmalichathurika884
@lakmalichathurika884 3 ай бұрын
ඔබ වහන්සේට පින් අත්වේවා.. සාදූ සාදූ සාදූ.....🙏🙏🙏
@nvcdamayanthi4841
@nvcdamayanthi4841 4 ай бұрын
මාගේ පුතා බුදුරජාණන් වහන්සේ ගෙ රුපයක් මට ඇදලා දුන්නා එපිනින් මාගේ පුතා ට මතු නිවන් දකින්නට හෙතු වාසනාව වෙවා 🙏🙏🙏💐💐💐💐💐සාදු
@ميراميرا-د6ت
@ميراميرا-د6ت Жыл бұрын
Theruwan saranai ape හාමුදුරුවනේ ඔබ වහන්සේ ta 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@bandulasen
@bandulasen Жыл бұрын
ඔබ වහන්සේට අප්‍රමාණ පින් .... 🙏🙏🙏
@nalanifonseka3939
@nalanifonseka3939 4 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@NiroshanWijendra
@NiroshanWijendra 9 ай бұрын
සාදු සාදු සාදු නමස්කාර වෙවා මගේ ස්වමින් වන්සෙට
@Pradeeppradeep-o6t
@Pradeeppradeep-o6t 8 ай бұрын
තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ
@ImadiAbhisheka
@ImadiAbhisheka 5 ай бұрын
ඔබ වහන්සේගේ ට තෙරුවන් සරනයි🙏
@dhammikawithanage5753
@dhammikawithanage5753 6 ай бұрын
තෙරැවන් සරනයි පින්වත් ස්වාමීන් වවහන්සේට දිඝාසිරි ලැබ චිරාත් කාලයක් ශාසනයේ වැඩ සිට සත්වයා දුකින් මුදවාලිමට ශක්තිය ධෛර්යය ලැබේවා
@MalshaJeewanthi-qc2lg
@MalshaJeewanthi-qc2lg 3 ай бұрын
ඔබ වහන්සේට මාගේ නමස්කාර ය වේවා..... සාදු ! සාදු ! සාදු ! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@nvcdamayanthi4841
@nvcdamayanthi4841 4 ай бұрын
බුදුරජාණන් වහන්සේ ට මාගේ නමස්කරයම වෙවා 🙏🙏🙏💐💐💐💐💐සාදු සාදු බුදු න් පසෙ බුදු නමස්කරයම වෙවා
@nethmiamanda8722
@nethmiamanda8722 7 ай бұрын
තෙරුවන් සරණයි අපේ ස්වාමීන් වහන්සේ මේ දෙසනා බණ වලින් අපේ මානස සුවපත් කරනවාට..🙏🙏🙏🙏🙏🙏🙏🙏
@hiroshaperera6481
@hiroshaperera6481 8 ай бұрын
තෙරුවන් සරණයි ස්වාමීන්වහන්ස !!! 🙏🏵️🙏
@KumariKwt-qh6xu
@KumariKwt-qh6xu 3 ай бұрын
සාදු සාදු සාදු අපෙ හමුදුවනෙ
@chandrikade3171
@chandrikade3171 9 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 මගේ නමස්කාර වේවා සාදු සාදු සාදු සාදු 🙏🙏🙏 ...
@ChamilaKumari-wz1bw
@ChamilaKumari-wz1bw 2 ай бұрын
තථාගත බුදු පියාණන් වහන්සේගේ සිරි මුව මඩලින් දේ්සනා කරන ලද උතුම් ධර්මය නැවත නැවත දේ්සනා කරමින් කරන්නාවු මේ පින් බලයෙන් ඔබ වහන්සේටත් නිවනේ දොරටු විවෘත වේවා !
@damayanthihh2006
@damayanthihh2006 Жыл бұрын
🙏🙏🙏🙏🙏💐💐💐💐සාදු සාදු බුදු සරණයි හමුදුරැ ෙව ෙන 🙏🙏🙏🙏💐💐💐
@AbdualllSodani
@AbdualllSodani 3 ай бұрын
😥😥😥😥😥
@TharangaSanjeewa-qm8rb
@TharangaSanjeewa-qm8rb 9 ай бұрын
සාදු සාදු සාදු
@SandasiUmayangana-q3q
@SandasiUmayangana-q3q 4 ай бұрын
ජිවිතේ අරැත.සසරේ භය.පැහැදිලි කරදෙන ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව ලැබෙිවා.ඔබ වහන්සේට බොහොම පිං
@Samanthijayathilaka-ls7qs
@Samanthijayathilaka-ls7qs 6 ай бұрын
pinwath apa swaminwahansata namaskarawewa sadu sadu saduu
@RohiniRohini-l5s
@RohiniRohini-l5s 10 ай бұрын
තෙරැවන් සරණ යි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏
@KeshilaKularathna-jp9gb
@KeshilaKularathna-jp9gb 10 ай бұрын
අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේගේ බණ මං පුලුවන් හැමවෙලාවෙම අහනවා.හිතට පුදුම සැනසීමක්.මං පිට රටක සේවය කරන ගමන් ඉඩක් ලැබෙන වෙලාවට අහනවා.ඔබ වහන්සේට තෙරුවන් සරණයි දීර්ඝායුෂ ලැබේවා....! 🙏🙏🙏
@ChandraniChandrani-d8o
@ChandraniChandrani-d8o 8 ай бұрын
Sadu sadu සඳුදා 🙏🙏🙏🙏
@nishanisakunthala6864
@nishanisakunthala6864 10 ай бұрын
ඔබ වහන්සේට තෙරුවන් සරණයි ,සාදු ...සාදු ...සාදු ....🙏🙏🙏
@NilanthaPremakumara-ke1ub
@NilanthaPremakumara-ke1ub 4 ай бұрын
ඔබ වහන්සෙට නිරොගිසමිපත්තිය ලැබෙවා බුදු සරනයි
@dilusadamali8646
@dilusadamali8646 Жыл бұрын
පින්වත් ස්වාමින් වහන්සේට මගේ නමස්කාරයම වේවා 🙏🙏🙏🌹🌹🙏🙏🙏
@nadishamaduvanthi2346
@nadishamaduvanthi2346 Жыл бұрын
පිංවත් ස්වාමීන් වහන්සෙ ට නිදුක් නිරොගි දීර්ඝායුෂ ලැබේවා .සාදු සාදු සාදු
@chandimasuravira
@chandimasuravira 5 ай бұрын
මම හැම දම ඔබ වහන්සේ ගෙව් බණ අහනවා ඔබ වහන්සේ ට ගොඩක් පින් සාදු සාදු සාදු
@kdeepikakdeepika4238
@kdeepikakdeepika4238 Жыл бұрын
තෙරුවන් සරණයි ඔබවහන්සෙ ට. නිදුක් නීරෝගී සුවයත් දීර්ඝායුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා සම්මා සම්බුදු සරණයි ඔබවහන්සෙ ට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@neranjagodamunna1154
@neranjagodamunna1154 Ай бұрын
Theruwan saranai pinwath loku hamuduruwanta niduk nirogi suwaya lebewa
@shyamaleesandamalee2108
@shyamaleesandamalee2108 Жыл бұрын
🙏🙏🙏 නමෝ බුද්ධාය ! 🙏🙏🙏 🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔 🙏🙏🙏 සාදු ! සාදු!! සාදු !!!🙏🙏🙏 🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔
@manujaharshani124
@manujaharshani124 Жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා..🙏🙏🙏🙏
@malanijayasundara6314
@malanijayasundara6314 Жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්සේ මාගේ නමස්කාරය වේවා
@piyangikasunkanthi6545
@piyangikasunkanthi6545 5 ай бұрын
පින්වත් ඔබ වහන්සේ නිදුක් නිරෝගී වේවා !!!!🙏🙏🙏🙏
@sandyasirikanthi5113
@sandyasirikanthi5113 4 ай бұрын
42:49 42:49 😊
@KuwaitKuwait-lx4uf
@KuwaitKuwait-lx4uf 11 ай бұрын
thruwan sarani apa හාමුදුරුවෝna🙏🙏🙏🙏
@MihiriManjula-fm3px
@MihiriManjula-fm3px Жыл бұрын
තෙරැවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏
@dammikadammika2724
@dammikadammika2724 10 ай бұрын
අපේ සුවාමින් වහන්සේ ට දීර්ග බන දෙසනා වකට අපිට සවන් දෙන්න සැලසුම් කලාට දීර්ගායු නිදුක් නිරෝගී බාවය ම අත්වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@majanakadayanga5421
@majanakadayanga5421 6 ай бұрын
සම්මා සම්බුදු සසුන බැබලේවා******!!!!!!,,,
@dammidammayanthi1738
@dammidammayanthi1738 7 ай бұрын
Tharuwan saranai ape pinawath sawamin wahanasata 🙏🙏🙏
@chandanirathnayaka7604
@chandanirathnayaka7604 10 ай бұрын
සාදු සාදු සාදු ස්වාමීන් වහසේ
@dineshikalakmali4442
@dineshikalakmali4442 Жыл бұрын
සාදු🙏සාදු🙏සාදු🙏මේ වටිනා දහම් කරැනු අපට පැහැදිලි ව දේෂනා කල පින්වත් ඔබ වහන්සේට මාගේ උතුම් නමස්කාරය වේවා🙏🙏🙏🙏 පින්වත් ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ගායු වේවා🙏🙏🙏🙏 පින්වත් ඔබ වහන්සේට උතුම් තුරැනුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏
@namalprasanna2698
@namalprasanna2698 Жыл бұрын
ඔබ වහන්සේට පිං සිදු වෙනවා මේ වගේ බණ ක් අසන්නට දුන්නාම 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@shiwanthinadeesha9294
@shiwanthinadeesha9294 Жыл бұрын
ඔබ වහන්සේට බුදු සරණයි🙏🙏🙏
@ravindragodage6120
@ravindragodage6120 Жыл бұрын
සාදු සාදු සාදු !!!!🙏
@gangakumudu956
@gangakumudu956 Жыл бұрын
සාඳු සාඳු සාඳු 🙏🙏🙏🙏 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@thanujadarshani5961
@thanujadarshani5961 10 ай бұрын
පින්වත් ඔබ වහන්සේට නිදුක් නිරෝගි දීර්ගායුසම ලැබේවා ..🙏🙏🙏
@pemathilaka12pemathilaka67
@pemathilaka12pemathilaka67 11 ай бұрын
ඔබ වහන්සේ ට තාව ටවට් දර්ම අවබෝධ ය ලැබේවා තුනු රුවන් සරණයි 🙏🙏🙏
@umayaumaya2237
@umayaumaya2237 10 ай бұрын
Sadu sadu sadu.pinwath samin wahanseta niduk nirogi.dirga ayusa labewa uthum theruwan saranai.🙏🙏🙏🙏🙏
@nirmaladamayanthi6300
@nirmaladamayanthi6300 Жыл бұрын
Oba wahanseta niduk nirogi suwaya labewa saadu 🙏 saadu 🙏 saadu 🙏
@ChampaMapa
@ChampaMapa 2 ай бұрын
ඔබ වහන්සේට චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා!!!
@thilakathilaka3399
@thilakathilaka3399 11 ай бұрын
🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿. Sadu. Sadu. Apa. Samein. Wahasa. Godakpen. Bdusanaranei🙏🏿🙏🏿🙏🏿🙏🏿
@senulithiyansa5332
@senulithiyansa5332 8 ай бұрын
සාදු සාදු සාදු
@nadinadi647
@nadinadi647 Жыл бұрын
පින්වත් ස්වාමීන් වාහන්සෙට මගේ නමස්කාරය වෙව නිදුක් නිරෝගී බව දීර්ඝඋස ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺🌺
@suweenafernando4811
@suweenafernando4811 5 ай бұрын
පින්වන්ත ඔබවහන්සේට යහපතක්ම වේවා.ස්වාමින් වහන්ස.බුදුසරණ යි🎉🎉🎉🎉🎉🎉🎉🎉
@MaheshikaNilminifashion
@MaheshikaNilminifashion 5 ай бұрын
🙏🙏🙏🙏🙏අපිට අවවාද දෙන අපේ ස්වාමින් වහන්සේට දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා
@priyangikanishani6678
@priyangikanishani6678 6 ай бұрын
Pinwath suwamin wahanseta mage namaskaraya wewa sadu sadu sadu
@LasinduSadaruwan-jk7ti
@LasinduSadaruwan-jk7ti 7 ай бұрын
බොහෝම පිං හාමුදුරුවොනේ මේ කරන සේවයට 💖🙏🙏🙏මේ දේශනාව අහලා ජීවිතේ හදාගන්න සීයට එකෙක් හරි ඉන්නො ඒ පිනෙන් ඔබ වහන්සේට සියලු බාදක අඩු වී නිවන අවබෝද වේවා
@niroshinivijesinh6528
@niroshinivijesinh6528 5 ай бұрын
සාදු සාදු සාදු
@NAa-yw6su
@NAa-yw6su 6 ай бұрын
සාදු සාදු සාදු
@MaduChandi-z9x
@MaduChandi-z9x 7 ай бұрын
සාදු සාදු සාදු
@dulanjalimadushika2112
@dulanjalimadushika2112 Жыл бұрын
හිතම නිවෙනවා හාමුදුරුවනේ 🙏🙏🙏
@MallikaWeerasinghe-ib5oj
@MallikaWeerasinghe-ib5oj 5 ай бұрын
සාදු සාදු සාදු
@chandimadilrukshi9169
@chandimadilrukshi9169 Жыл бұрын
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස සාදු සාදු සාදු
@kmdeepi8161
@kmdeepi8161 10 ай бұрын
සාධු සාධු සාධු...තෙරුවන් සරණයි හාමුදුරුවනේ 🙏🙏🙏
@artlona2002
@artlona2002 11 ай бұрын
ඔබ වහන්සෙට ගොඩක් පින්🙏
@maheshbandara5815
@maheshbandara5815 Жыл бұрын
තෙරුවන් සරණයි ඔබ වහන්සේට 🙏🙏🙏🙏🙏
@hiroshinisewwandi4025
@hiroshinisewwandi4025 8 ай бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 තෙරුවන් සරණයි !... 🙏🙏🙏
@dayaniliyanage7806
@dayaniliyanage7806 8 ай бұрын
පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා .සාදු සාදු සාදු තෙරුවන්සරනයි හාමුදුරුවනේ
@rajanitelaka2567
@rajanitelaka2567 6 ай бұрын
🙏🙏🙏සාදු සාදු සාදු ගරු ස්වාමින් වහන්සේට තුනුරුවන් සරණයි 🙏🙏🙏
@leelawathisiriwardhana1301
@leelawathisiriwardhana1301 11 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 නමස්කාර වේවා මේ දහම් පනිවිඩය බෙදා හැරිමට සාභාගි ඌ සැමටමත් මේ.උතුම් දහම් දෙසනාව දේශනා කළ අපේ හාමුදුරුවන් වහන්සේට ද නිදුක් නිරෝගි බව දිර්ඝායු උන් වහන්සේ ප්‍රරාථනා කරන්නා නිවන්.අවබෝධ වෙත්වා සාදු සාදු සාදු නමස්කාර .වේවා ගුවන්.විදුලියෙන් මේ ධර්මය අසා සිටිමටද.මා.හැදුවා ඌ අම්මා ආච්චි සියා ඇතුළු සැමටම අත් වේවා සුකි බවට පත් වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏💐💐💐💐💐
@sampathsameera53
@sampathsameera53 Жыл бұрын
Cl🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🇱🇰 niduk nirogi suwaya labeewa swamin wahanse!!!
@IndraniFernando-sv6df
@IndraniFernando-sv6df 5 ай бұрын
Sadu sadu sadu ❤❤🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sunethradissanayaka4767
@sunethradissanayaka4767 9 ай бұрын
තෙරුවන් සරණයි ඔබ වහන්සේ ටත් මෙ උතුම් වු බණ ශ්‍රවණය කරන්න සැලැස් වූ සැමට තෙරුවන් සරණයි 🙏🙏🙏
@theboundary8553
@theboundary8553 7 ай бұрын
panadure.NEDA.oya.mama.iskole. yakuwek.nayani.mathaka.nadda.oyata.
@chamaramadusanka7907
@chamaramadusanka7907 Жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏සාදු සාදු සාදු .තෙරුවන් සරණයි
@InnocentLemonZester-wg7rw
@InnocentLemonZester-wg7rw 7 ай бұрын
Me wage bana hamadama mata ahanna lebewa tawa tawate manussayanta me bana ahanna lebewa sadu sadu
@MethmiManuththara
@MethmiManuththara Ай бұрын
hithata pudama sahanyak danenawa ape hamuduruwane oba wanseeta godak pin
@Gkushan
@Gkushan Жыл бұрын
Pinwath swamin wahanseta mage namas karaya wewa 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sesaliheidikeara3208
@sesaliheidikeara3208 10 ай бұрын
අපේ ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි 🙏🙏🙏
@vineethasamarakoone7954
@vineethasamarakoone7954 7 ай бұрын
Sadi sadue Namur cara wreath🙏
@Soman-ll8rd
@Soman-ll8rd 6 ай бұрын
සාදුසාදසදු
@ayeshaharshani958
@ayeshaharshani958 Жыл бұрын
🙏🙏🙏💮💮💮 සාදු සාදු සාදු
@kumarikumari-wx5nw
@kumarikumari-wx5nw 6 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@lakshithadhanapala9419
@lakshithadhanapala9419 Жыл бұрын
තෙරැවන් සරණයි ඔබ වහන්සේට🙏🙏🙏
@ChandraMalani-yy9sg
@ChandraMalani-yy9sg 10 ай бұрын
සාදු 🙏 සාදු 🙏 සා⁣දු 🙏,,,,,,,,
@ThushiNiranka
@ThushiNiranka 4 ай бұрын
පින්වත් ස්වාමීන් වහන්ස තෙරුවන් සරණයි .නමස්කාර වේවා .සාදු සාදු සාදු🙏🙏
@preethikumari4610
@preethikumari4610 Жыл бұрын
තුණුරුවන් සරණයි 🙏 ඔබවහන්සේට 🙏
@sriyanidayawansha-jn9hz
@sriyanidayawansha-jn9hz Жыл бұрын
හරියට පැහැදිලි වෙන විදිහට ධර්ම දේසනා කරන ඔබ වහන්සේ නිදුක් වේව,නිරෝගි වේව.සාදු සාදු සාදූ🙏🙏🙏
@palikapalika-uw3su
@palikapalika-uw3su 7 ай бұрын
Puduma sanasimak danenawa hamuduruwanta godak pin
@donakusuma2536
@donakusuma2536 Жыл бұрын
Sadhu Sadhu Sadhu ape swaminwahanseta deergayusha labewa sadhu Sadhu Sadhu 🙏
@DilaniChndra-pr8qx
@DilaniChndra-pr8qx 5 ай бұрын
මබ වහන්සේට නිදුක් නිරොගිමත් සුවය ලැබේවා තෙරුවන් සරනයි
@waindraniindrani
@waindraniindrani 8 ай бұрын
❤❤sadu sadu sadu tharuwan sarni
@Nadeesha-i2z
@Nadeesha-i2z 10 ай бұрын
පින්වන්ත.ස්වාමින්.වහන්ස.මම.ඉන්නේ.ඩුබායි.වල.මැතක..සිට.තමා.ඔබ.වහන්සේගේ. ධර්ම.දේශනා.අහන්න ගත්තෙ..පොන්.ළුකේ.අහන්නෙ.අපගේ.ජිවිත.වලට..ගොඩක්්.වටිනා.දේවල්.දේශනා.කරනවා..ස්වාමින්.වහන්සේට.තිුවිධ.රත්නයේ.පිහිටයි
@DanushkaNadeeshani-dj6ti
@DanushkaNadeeshani-dj6ti 6 ай бұрын
Sadu 🙏sadu🙏 sadu 🙏.
@ivonkadilhani6786
@ivonkadilhani6786 Жыл бұрын
Taruwan saranai hamudurwane🙏🙏🙏
@nilukadilmali9532
@nilukadilmali9532 9 ай бұрын
සාදු සාදු සාදු මගේ නමස්කාර ය වෙිවා අපේහාමුදුරැවනෙපාදනමස්කාරකරමි 🙏🙏🙏බුද්ධ දමිම සන්ඝ යනතුුිවිධරන්නයේබලයෙන් දිර්ඝායුෂලැබෙිවා අපේ හාමුදුරුවන් වහන්සේ ට 🙏🙏🙏🌷🌷🌷
@kavyaravihari6350
@kavyaravihari6350 6 ай бұрын
ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා 🙏🙏🙏🙏🙏🙏
@ruwanindika9767
@ruwanindika9767 Жыл бұрын
🙏🙏🙏sadu sadu sadu 🙏🙏🙏
@NilukaSadamali-dl6we
@NilukaSadamali-dl6we 9 ай бұрын
Sadu sadu sadu namaskara wewa
@ThusithaKalum-u1p
@ThusithaKalum-u1p 7 ай бұрын
තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ දර්මයට සවන්‍ යොමුකරන්නේ සයිප්‍රස් සිට
@priyanthagunawardana8201
@priyanthagunawardana8201 Жыл бұрын
සාදු සාදු සාදු සාදු සාදු 🙏
@ThanujaJayamini
@ThanujaJayamini Жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි
Officer Rabbit is so bad. He made Luffy deaf. #funny #supersiblings #comedy
00:18
Funny superhero siblings
Рет қаралды 14 МЛН
Help Me Celebrate! 😍🙏
00:35
Alan Chikin Chow
Рет қаралды 60 МЛН
Officer Rabbit is so bad. He made Luffy deaf. #funny #supersiblings #comedy
00:18
Funny superhero siblings
Рет қаралды 14 МЛН