මානසික පීඩනයෙන් මිදෙන්න...ven welimada saddhaseela thero..පූජ්‍ය වැලිමඩ සද්ධාසීල ස්වාමීන්වහන්සේ..

  Рет қаралды 178,446

සසරක රහස - sasaraka rahasa

සසරක රහස - sasaraka rahasa

Жыл бұрын

මානසික පීඩනයෙන් මිදෙන්න...
manasika pidanayen midhenna...
#ven_welimada_saddhaseela_thero
#bana
#tiktok.com/@sasarakarahasa
# profile.php?...
සොදුරු දම් දෙසුමක්..මේ දේශනාව ශ්‍රවනය කල පිනෙන් ඔබේ සිත් සුවපත් වේවා

Пікірлер: 268
@viyandissanayaka950
@viyandissanayaka950 17 күн бұрын
සාදූ.... සාදූ..... සාදූ..🙏🙏🙏🙏🙏ඔබ වහන්සේ නිදුක් වෙත්වා... නීරෝගී වෙත්වා....🙏🙏🙏
@mbldissanayake2901
@mbldissanayake2901 4 ай бұрын
සාදු සාදු සාදු
@kaushalyadharmadasa8192
@kaushalyadharmadasa8192 7 ай бұрын
මට ඔබ වහන්සේගේ ධර්ම දේශනාවන් අහන්නට ලැබීමම මා කරන ලද පිනකි.
@rajanitelaka2567
@rajanitelaka2567 4 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@user-yf9or2vx6d
@user-yf9or2vx6d 10 ай бұрын
Oba wahanseta godak pin ape hith me widihata senasimata lakkaranawata. 🙏🙏🙏
@hiruhiru8349
@hiruhiru8349 Жыл бұрын
සියලු සත්වයො නිදුක් වෙම්මා නීරෝගී වෙම්මා සුවපත් වෙම්මා❤️ සාදු සාදූ සාදු
@nadeenadee3805
@nadeenadee3805 Жыл бұрын
සාදු සාදු සාදු ඉතාම සරලව දහම් දෙසන අපෙ හාමුදුරුවන් වහන්සේට නමස්කාරටව්වා
@w.s6532
@w.s6532 Жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්ස දුරු රටවල් wala duk විඳින අපිට oba වහන්සේ ge darma desanawa godak වටිනවා නිදුක් නිරෝගී සුවය ලැබේවා theruwan saranai 🙏🙏🙏🙏🙏
@nirmaniw.l.k.6455
@nirmaniw.l.k.6455 Жыл бұрын
ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා. සාදු සාදු සාදු සාදු
@nilanthikumari562
@nilanthikumari562 Жыл бұрын
Ape pin vatswvaming vahansata utum nivana avabodaya pinisa ma pin hatu vawa sadu sadu sadu
@shermilaekanayaka928
@shermilaekanayaka928 Жыл бұрын
සාදු 🌹🙏 සාදු 🙏🌹 සාදු 🙏🌹 සාදු 🙏🌹 සාදු 🙏🌹 සාදු 🙏🌹 සාදු 🙏🌹 සාදු 🙏🌹 සාදු 🙏🌹 🌹
@Samadhkalpana456
@Samadhkalpana456 Жыл бұрын
🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔 🪔බුදුගුණ සත්‍යයි !!🙏 🪔 🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔
@rangaruwan-uq3yi
@rangaruwan-uq3yi Жыл бұрын
Budusaranay ape pinvath hamuduruvane
@kdchandrani1402
@kdchandrani1402 5 ай бұрын
Niduk nirogi dirgau labewa pinwath suwamin wahanseta sadu sadu sadu sadu sadu
@arunisoysa8460
@arunisoysa8460 Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏
@-sasarakarahasa5387
@-sasarakarahasa5387 Жыл бұрын
තෙරුවන් සරනයි..
@chithrawanninayaka2449
@chithrawanninayaka2449 Жыл бұрын
නමස්කාර වේවා සාදු සාදු සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු සාදු සාදු
@maneljayanthi8523
@maneljayanthi8523 Жыл бұрын
Sadu sadu sadu mage namaskaaraya wewa. Obawahaseta niduk nirogi suwayama lebewa theruwan saranai. Thawa tawath uthum darmaya apata asannata lebewa.
@c.k8575
@c.k8575 Жыл бұрын
Oba wahanseta niduk nirogi suwaya labewa..budu saranai
@lahirunirmal9426
@lahirunirmal9426 Жыл бұрын
SADU SADU SADU theruwan.saranai
@user-wt3eg5vr6p
@user-wt3eg5vr6p 7 ай бұрын
Sadu.sadu.sadu.mage.namaskaraya.wewa.sadu.sadu.sadu🙏🙏🙏🙏🙏
@KaviduAshen-eu3oc
@KaviduAshen-eu3oc 5 ай бұрын
Hitat danan sansim hamdam dara ganimat saktiya labuna oba wahansag ma bana pada nisa oba wahansat godak pin hama hitakatm sansim labawa hamotaom bs
@PriyanthikaWeerasinghe-gc5mc
@PriyanthikaWeerasinghe-gc5mc Жыл бұрын
පින්වත් ස්වාමින් වහන්සෙට මාගෙ නමස්කාරය වේවා ...🙏🙏🙏
@chmakaliyanage8478
@chmakaliyanage8478 Жыл бұрын
Mahesh,, daruwange pawathina manasika peeda duruweewa 🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
@rkumarikumari5125
@rkumarikumari5125 Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏
@NSEntertainment880
@NSEntertainment880 Жыл бұрын
තෙරුවන් සරණයි🙏🙏🙏🌸
@shawinkasun8805
@shawinkasun8805 Жыл бұрын
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු බුදු සරනයි
@diludilu812
@diludilu812 Жыл бұрын
මා මෙතෙක් කලාවු සියලු පිං බලයෙන් මෙලොව සිටින සියලු දෙනාටම නිවන් දොරටුව විවර වේවා🙏🙏🙏🙏🙏🙏මේ ලෝකයේ සියලු සත්වයන් ට මෛත්‍රීය ලැබේවා!!!!! සියලු දුකින් මිදෙත්වා!සාධු!සාධු!සාධු!!! ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා 🙏!!!
@anomaliyanaarachchi5423
@anomaliyanaarachchi5423 Жыл бұрын
Garu swamin whansa oba whansege bana අහන sama mhotakama mage hita niwenawa.oba whanseta godak pin මිනිසුන් me sasare දුකින් දුකින් mudawanna ganna උත්සාහයට sadu sadu sadu
@-sasarakarahasa5387
@-sasarakarahasa5387 Жыл бұрын
මේ ධර්මදානයෙන් රැස්වුනු පින අනුමෝදන් කරනව ඔයාටත් පව්ලේ සියලුදෙනාටත් සුවසේම උතුම් චතුරර්‍යසත්‍ය අවබෝද කරගැනීම පිනිස හේතුවේවා කියල....සාදූ .. සාදූ...සාදූ..!
@dammikaajith8869
@dammikaajith8869 Жыл бұрын
සාදු 🙏 සාදු 🙏සාදු🙏
@ajithmanjula3231
@ajithmanjula3231 Жыл бұрын
Sadu sadu añi mamath harima pidamayakin giwath wenne
@ChandiniKumari-cv2kl
@ChandiniKumari-cv2kl Жыл бұрын
විදේශ ගත වෙලා ගෙවල් වල වැඩ කරන ගමන් ඔබ වහන්සේගේ බන දේශනාව අහන්නේ. අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට godaaaaak pin🙏හිතට සැනසීමක්‌ ගෙනාවට. ඔබ වහන්සේට දීර්ග ආයුෂ ලැබේවා. සාදු 🙏සාදු 🙏සාදු 🙏
@-sasarakarahasa5387
@-sasarakarahasa5387 Жыл бұрын
මේ ධර්මදානයේ පින ඔයාටත් අනුමෝදන් කරනව අනුමෝදන් වේවා..
@freeeducation3587
@freeeducation3587 10 ай бұрын
පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා,ඔබ වහන්සේට ඉක්මන් භවයක අමාමහ නිවන සැලසේවා!සාදු සාදු සාදු 🙏
@poornimapathumi3619
@poornimapathumi3619 Жыл бұрын
ඔබ වහන්සේට ගොඩාක් පින් . හොදට තේරුනා 🙏🙏🙏🙏🙏🙏
@DelhaniSalman-nw4ji
@DelhaniSalman-nw4ji 9 ай бұрын
පිංවත් ස්වාමීන් වහන්සේට මගේ නමස්කාරය වේවා දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ නමෝ බුද්ධාය
@shawinkasun8805
@shawinkasun8805 Жыл бұрын
සාදු සාදු සාදු බුදු සරනයි
@AnushaDamayanthi-mq4on
@AnushaDamayanthi-mq4on Жыл бұрын
ප්‍රශ්න වලින් හෙම්බත් වෙලා හිටපු මට ජිවිතේ සත්‍ය වටහා දුන් ඔබ වහන්සේ මේ බුද්ධ ශාසනයේ ම නිවන් දකිත්වා
@wgmangalika4200
@wgmangalika4200 Жыл бұрын
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස.
@sandunuduhawara4322
@sandunuduhawara4322 11 ай бұрын
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මේ පින් සතුටින් අනුමෝදන් කරමි...ඔබ වහන්සේට ඒ අමා නිවන් සුව බොහෝ දුර නොවේවා🙏🙏🙏
@rohinidamayanthi4693
@rohinidamayanthi4693 Жыл бұрын
සාදු ..සාදු ..සාදු ..!!! සම්මා සම්බුදු සරණයි .... !!! නමෝ බුද්ධාය ... !!! ,🙏🙏🙏 තෙරුවන් සරණයි අපෙ හ්... !!! 🙏🙏🙏
@samanthapriyankara7181
@samanthapriyankara7181 Жыл бұрын
මම ලොකු මානසික පීඩනයකින් ඉන්න කෙනෙක්.ටිකක් හරි හිත හදාගන්නෙ මේ ස්වාමින් වහන්සේගෙ ධර්මානුසාසනා අහලා.පුලුවන් නම් මට ස්වාමින් වහන්සේට කතා කරන්න දුරකථන අංකයක් ලබා දෙන්න.ඔබ වහන්සේට නිර්වාණාවබෝදයම ලෑබේවා...🙏🙏🙏🙏🙏🙏
@kdcpkothalawala764
@kdcpkothalawala764 6 ай бұрын
ඔබ වහන්සේ ට දීර්ඝායුශ ලැබේවා තෙරුවන් සරනයි 🙏🙏🙏🙏🙏🙏🙏
@lakshikaudayangi8923
@lakshikaudayangi8923 8 ай бұрын
සාදු සාදු සාදු සාදු.ඔබ වහන්සේගේ බන අහන නිසා ඇත්තටම පවුල් ජේවිතේ ඉවසීම පුරුදු කරගත්තා.ගොඩක් කෙනෙක් අහනවා කොහොමද ඔහොම ඉවසන්නේ කියලා මන් එතකොට ඇත්තටම ඔබ වහන්සේගේ බන කන් දෙකේ දෝංකාර දෙද්දී මට ඉබෙටම ඉවසෙනවා.ඔබ වහන්සේ කියන සියලු ඇත්ත මේ ප්‍රශ්න ඉවරයක් නෑ.ඒවට ඉවසීමෙන් මුහුණ දෙනවා ඇරෙන්න ඒව මඟ හරින්න බෑ අපිට.ඔබ වහන්සේගේ බන අහද්දි මේ සසර ගැන ගොඩාක් බය හිතෙනවා.මන් ගොඩක් පව් කරලා තියෙනවා.නමුත් ඔබ වහන්සේගේ බන අහලා මේ බවය හදාගන්න මන් මට ලොකු වාසනාවක් තිබිලා තියනවා.ඔබ වහන්සේ මේ අපේ දුක නිවන්න දරන උත්සාහය ඔබ වහන් සෙට බොහොම පින් මන් දන නමස්කාර කරමින් හිතෙන් වන්දනා මාන කරනවා හැම විටම.
@udarithakshila3799
@udarithakshila3799 Жыл бұрын
Hithata dukak danunahama oba wahansege bana ahala thama hitha hadaganne.oba wahanseta godak pin 🙏🙏
@whitequeen8379
@whitequeen8379 9 ай бұрын
කොහොම හරි එනවා හොයාගෙන හමුදුරුවනෙ.
@pathminimalkanthi
@pathminimalkanthi Жыл бұрын
Dirga ausa labewa. Pinwat swaminwanasa. Sadu sadu sadu
@rumeshihansika3226
@rumeshihansika3226 Жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. තෙරුවන් සරනයි. සාදු සාදු සාදු 🙏🙏🙏
@chatunidilsani4749
@chatunidilsani4749 Жыл бұрын
සාදු සාදු සාදු මම ද ඔබවහන්සේගේ ධර්ම දේසනා අහලාඅඩුපාඩු හදා ගත්ත කෙනෙක් ඒ පිං ඔබවහන්සේට අනුමෝදන් කරම් සාදු සාදු සාදු පිංවත් ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගි දීඝායුෂ ලැබේවා
@tharusharuwinda8064
@tharusharuwinda8064 Жыл бұрын
සීලවන්තං ගුණවන්තං.... 🌸🏵️🌺🌻🌸🌼🏵️🏵️ .🙏🙏🙏🙏🙏🙏🙏🙏
@user-mv4uj5cs1s
@user-mv4uj5cs1s 4 ай бұрын
ස්වාමින් වහන්ස මම ගොඩාක් ප්‍රශ්නවල ජිවත් උනෙ. ඔබ වහන්සේගේ බන මම නිතරම අහන්න පුරුදු උනා. දැන් මට හිතට ගොඩාක් ලොකු නිදහසක් මට දැනෙනවා. ඔබ වහන්සේට ගොඩාක් පිං.
@user-pz7uj7vj4j
@user-pz7uj7vj4j Жыл бұрын
සාදු සාදු සාදු අපගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ටද පින්වත් ඔබවහන්සේටද මේ උතුම් සම්බුද්ධ සාසනය තුලදීම උතුම් චතූර්‍යය සත්ය ධර්මය අවබෝධවේවා උතුම් දහම් මාවතට මාව යොමුකළ මාගේ පින්වත් ලොකු පුතාටද ඔබ අප සියලුම දෙනාට මේ පින් බලෙන් යහපතක් වේවා🙏🙏🙏
@-sasarakarahasa5387
@-sasarakarahasa5387 Жыл бұрын
මේ ධර්මදානයෙන් රැස්වුන පින ඔයාටත් පව්ලෙ සියලු දෙනාටත් අනුමෝදන් කරනව අනුමෝදන් වේවා..මෙපින් බලෙන් සියලු දෙනා නිදුක් වේවා නීරෝගි වේවා සුවපත් වේවා දීර්ගායුශ ලබත්ව..උතුම් චතුරාර්‍යසත්‍ය අවබෝදකර ගැනීම පිනිස මේ පින හේතුවාසනා වේවා..සාදූ...! සාදූ...! සාදූ
@greensupersolutions5511
@greensupersolutions5511 Жыл бұрын
සාදු....🙏🙏🙏සාදු....🙏🙏🙏
@malikahhm6326
@malikahhm6326 Жыл бұрын
Swamin wahanseta mage namaskarye wewa Sadu Sadu Sadu
@dayadissanayaka-5351
@dayadissanayaka-5351 Жыл бұрын
Pinwath suwanmin wanseta niduk nirogi bawawth utum nirwana pinisa hetu wasana wewa sadu sadu sadu ❤
@damayanthidamayanthi280
@damayanthidamayanthi280 Жыл бұрын
Saadu 🙏 saadu 🙏 saadu 🙏 oba wahanseta niduk nirogi suwaya labewa saadu 🙏🙏🙏
@KnightAngel77v6
@KnightAngel77v6 Жыл бұрын
පිං සිදුවේවා ඔබ වහන්සේට .බුදුන් දැක නිවන් දකින්නටම මේ පිං හේතු වාසනා වේවා .සදු සාදු සාදු 🙏🙏🙏
@nilanthinawanandana1624
@nilanthinawanandana1624 Жыл бұрын
Sadu sadu sadu namo buddaya. Pinwath suwamin wahanseta mage namas karaya wewa.
@malamangala-fo9iy
@malamangala-fo9iy Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 පින්වත් ස්වාමීන්වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා දීර්ඝායුවේවා 🙏
@karunanayakadammi8699
@karunanayakadammi8699 Жыл бұрын
Buduguna anantai buduguna giwamanai obwhanseta dirgayusavewa obwahanseta mage namas carya vewa 🙏🙏🙏🙏
@kalyanipremalata2827
@kalyanipremalata2827 Жыл бұрын
Sadhu sadhu sadhu🙏🙏🙏🙏🙏🕯️🕯️🕯️🕯️🙏🙏🙏🕯️
@yashomifernando3704
@yashomifernando3704 Жыл бұрын
ඔබ වහන්සේ වගේ ස්වාමීන් වහන්සේ නමක් පහල උනේ අපේ පිනට ස්වාමීන් වහන්ස 🙏🙏🙏🙏
@user-uh8eh5or4c
@user-uh8eh5or4c 4 ай бұрын
Viijihjiiiiiiiiiiiiiiiiiiiiiiiiiiii😊😊😊😊😊😊😅😅😊😅😅​@@Mashi2222
@user-uh8eh5or4c
@user-uh8eh5or4c 4 ай бұрын
I8😅😅😅😅😊😅😅😅😅😊😅 32:15 33:07 ​
@Ara-hk1bo
@Ara-hk1bo Жыл бұрын
🌷🌷🌷🌷🌷 නමෝ ..... බුද්ධාය... 🙏🙏🙏 🙏🙏🙏 🙏🙏🙏 උතුම් පින්වත් වැලිමඩ සද්ධාශීල ස්වාමින් වහන්සේටත් ඔබ වහන්සේගේ ගුරු ස්වාම්න් වහන්සේටත් මාගේ නමස්කාරය වේවා🙏🙏🙏 🙏🙏🙏 🙏🙏🙏 ඔබ වහන්සේගේ ධර්ම දේශනා අහන්න අහන්න හිත නිවෙනවා ඔබ වහන්සේට බොහෝ පිං අත්වේවා 🙏🙏🙏 🙏🙏🙏 🙏🙏🙏 ඔබ වහන්සේට නිදුක් නිරෝගි සුව දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏 🙏🙏🙏 🙏🙏🙏 තෙරුවන් සරණයි🙏🙏🙏 🙏🙏🙏 🙏🙏🙏
@user-by8rr9jv9e
@user-by8rr9jv9e 5 ай бұрын
සාදුසාදු සාදුසාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏 තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සෙට දීර්ඝ ආයුෂ ලැබේවා මම කුවේට් වල ඉදන් මේ ධර්ම දෙසනය අහන්නෙ
@user-uj6yb2oo3g
@user-uj6yb2oo3g Жыл бұрын
සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා!!!! සාදු සාදු 🙏🙏🙏
@NirosshiCooray-bc8qq
@NirosshiCooray-bc8qq Жыл бұрын
Pinwath suwamin wahanseta mage namaskaraya wewa
@SulochanaPrasanthi-jd8jr
@SulochanaPrasanthi-jd8jr Жыл бұрын
🙏🙏 තෙරුවන් සරණයි 🙏🙏
@whitequeen8379
@whitequeen8379 9 ай бұрын
බුදු සරනයි
@maheshakaluarachchi1054
@maheshakaluarachchi1054 Жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා...
@JolycelltJolycell
@JolycelltJolycell Жыл бұрын
සාදු!🙏 සාදු!!🙏🙏 සාදු!!!🙏🙏🙏.
@erangasamarasingha6347
@erangasamarasingha6347 Жыл бұрын
ඔබ වහන්සේ ට මේ පින නිවන් දකින්න ටම හේතු වේවා
@wasanthakumara.2gotabayaja894
@wasanthakumara.2gotabayaja894 Жыл бұрын
සාදු සාදු සාදු ඔබ වහන්සේට මගේ නමස්කාරය වේවා උතුම් නිවන් අවබෝය පිණිසම මේ පිං හේතු වේවා
@PiyumiPraboda-ol3sj
@PiyumiPraboda-ol3sj Жыл бұрын
Sadu sadu sadu🙏🙏
@niroshasadamali3797
@niroshasadamali3797 7 ай бұрын
Sadu......sadu.....sadu.....
@chmakaliyanage8478
@chmakaliyanage8478 Жыл бұрын
Oba wahanseta uthum Nirwana awaboodaya Lebewa Lebewa Lebewa 🙏🙏🙏
@shamilajanakiwanniarachchi2843
@shamilajanakiwanniarachchi2843 Жыл бұрын
සාදු සාදු සාදු තෙරුවන් සරණයි ස්වම්න් වහන්සේ ට...........
@wasanthagunaratne2139
@wasanthagunaratne2139 2 ай бұрын
Sadu sadu sadu
@user-ww2sr9lw4p
@user-ww2sr9lw4p 10 ай бұрын
ඔබ වහන්සේ ගේ බණ අහන්න මමත් පිං කරලා ස්වාමින් වහන්ස 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏මම බුදුන් සරණ යමී 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@lankadissanks2909
@lankadissanks2909 Жыл бұрын
සාදු සාදු සාදු 👃👃👃👃
@sriyangikabopage7440
@sriyangikabopage7440 Жыл бұрын
Budusaranai hamuduruwane Bohoma pin
@priyanthirandeniya2182
@priyanthirandeniya2182 Жыл бұрын
Pin wath Swamen wahanseta mage Namaskaraya wewa 🙏🙏🙏 Ànantha Budu Guna Baleye pihita Labewa 🙏
@maheshbandara5815
@maheshbandara5815 Жыл бұрын
තෙරුවන් සරණයි
@amilaamiii2074
@amilaamiii2074 Жыл бұрын
පින්වත් කල්‍යාණ මිත්‍ර ස්වාමින් වහසේට මාගේ නමස්කරයවේවා බොහෝ පින් රැස් වේවා !!!!!
@nadeekadasanayake465
@nadeekadasanayake465 Жыл бұрын
පින්වත් ඔබ වහන්සේගෙන් අසා දැන ගනනා සද්ධර්මය මා හට සසරෙන් එගොඩ යෑමට හේතු වාසනා වේවා .
@motherandson3230
@motherandson3230 Жыл бұрын
නමෝ. බුද්දාය 🙏🙏🙏ගොඩක් පින්
@dhanikashehan5580
@dhanikashehan5580 10 ай бұрын
🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏
@achininilu2803
@achininilu2803 Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 🙏🙏🙏 🙏🙏🙏
@weerakoondona5317
@weerakoondona5317 Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටත් පින්වත් ඔබ වහන්සේටත් මාගේ නමස්කාරය වේවා නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරණයි නමෝ බුද්දාය .
@gayanpradeep4255
@gayanpradeep4255 Жыл бұрын
සාදු සාදු සා
@sandamaliapsara1028
@sandamaliapsara1028 Жыл бұрын
සාධු`... සාධු`.. සාධු`... මේ පින් බලයෙන් ඔබ වහන්සේටත් අනිකුත් සියලුම භික්ෂූන් වහන්සේලාටත් තෙරුවන් සරණේ පිහිට ලැබේවා...! මේ පින් බලයෙන් මාගේ මවත් පියත් ස්වාමියාත් මාගේ නැගනියත් උතුම් චතුර් ආර්ය සත්‍ය අවබෝධයෙන් උතුම් නිවන අවබෝධ කරගනිත්වා...! මේ පින් බලයෙන් මාගේ සියත් සැපවත් ආත්මයක් ලබත්වා.... සාධු`... සාධු`... සාධු`...
@nimalinimali4626
@nimalinimali4626 Жыл бұрын
සාදූ සාදූ සාදූ.🙏🙏🙏🙏
@SarathDissanayake-cl4ed
@SarathDissanayake-cl4ed 11 ай бұрын
සාධූ සාධූ සාධූ සාධූ සාධූ සාධූ සාධූ සාධූ සාධූ සාධූ සාධූ නමෝ බුද්ධාය ඔබ වහන්සේට නිවන් අවබොධ.වෙවා අපටද.නිවන් අවබොධ වෙවා සාධූ සාධූ සාධූ සාධූ සාධූ සාධූ
@ishiniawanka1161
@ishiniawanka1161 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏
@TnkHerath-it1bx
@TnkHerath-it1bx Жыл бұрын
Sadu sadu!!! Dharmayama asewa.. sathya awabodha wewa.. sasara duken nidahas wewa.. "🙏"
@user-gg4nm6wj3j
@user-gg4nm6wj3j Жыл бұрын
🙏🙏🙏
@pradeepprasanga7274
@pradeepprasanga7274 Жыл бұрын
නමස්කාර වේවා.!.සාධු. ! . සාධු. ! . සාධු. ! .
@shyamaleesandamalee2108
@shyamaleesandamalee2108 Жыл бұрын
🙏🙏🙏 නමෝ බුද්ධාය ! 🙏🙏🙏 🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔 🪔🪔🪔 සාදු ! සාදු !! සාදු !!! 🪔🪔🪔 🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸
@hansakaerandaranasinghe6455
@hansakaerandaranasinghe6455 Жыл бұрын
සාදු සාදු…..
@nilukarathenayaka6621
@nilukarathenayaka6621 Жыл бұрын
🙏🙏🙏 සාදු සාදු 🙏🙏🙏
@lankacool6657
@lankacool6657 Ай бұрын
පින්වත් ස්වාමීන් wahansa දුරු රටවල් දුක් විඳින අපිට ඔබ වහන්සේගේ ධර්ම desanawe ගොඩාක් වටිනවා sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏namaskara කරමි mage නමස්කාරya වේවා theruwan saranay ape hamaduruwane mama ගොඩාක් dan dila තියෙනවා pin කරලා තියෙනවා තවත් ඉදිරියටත් samsare පුරාවටම pin කරනවා බුදු ගුණ ananthayai
@chandra2838
@chandra2838 Жыл бұрын
Sadu sadu sadu watenama darma deasanawak apea hamuduruwanea weada kearana gamanma thamai ponwath oba whanshealagea darma deasanawak serawanaya kearannea pinwath oba whansheta neduk neroge ceira jeewanaya deergayusa lebeawa🙏🙏🙏mea uthim sath darmayea anesansayean magea sithe thulatea lamakea akusal sithuwali athulu noweawa uthum chathurarreya sakteya darmaya awabothema weawa 🙏🙏🙏siyalu sathwayo suwapath weawa🙏🙏🙏
@IreshaWimalarathna-ww2hs
@IreshaWimalarathna-ww2hs Жыл бұрын
🙏🙏🙏🙏🙏 හරිම ලස්සන බණක්.දීර්ඝායුෂ ලැබේවා හාමුදුරුවනේ .....
@darshideerasingha6783
@darshideerasingha6783 Жыл бұрын
🙏🏻🙏🏻🙏🏻🙏🏽🙏🏾
Best Toilet Gadgets and #Hacks you must try!!💩💩
00:49
Poly Holy Yow
Рет қаралды 22 МЛН
Викторина от МАМЫ 🆘 | WICSUR #shorts
00:58
Бискас
Рет қаралды 5 МЛН
Double Stacked Pizza @Lionfield @ChefRush
00:33
albert_cancook
Рет қаралды 118 МЛН
A little girl was shy at her first ballet lesson #shorts
00:35
Fabiosa Animated
Рет қаралды 16 МЛН
Best Toilet Gadgets and #Hacks you must try!!💩💩
00:49
Poly Holy Yow
Рет қаралды 22 МЛН