No video

0 ඉඳලා ගොඩනැඟෙන අයගේ රහස - The secret behind those who build from 0 | By Big Boss

  Рет қаралды 7,302

Big Boss

Big Boss

Күн бұрын

#Motivation #SinhalaMotivation
1)සමහරු පටන්ගන්නේ පවුලෙන් ලැබෙන පදනමක් එක්ක, ඒකත් එක්ක ඔවුන් ඉක්මනින් සාර්ථක වෙනවා
2) සමහරු පටන්ගන්නේ පවුලෙන් ලැබෙන පදනමක් එක්ක, ඒකත් එක්ක ඔවුන්ට සාර්ථක වෙන්න බැරිවෙනවා
3) සමහරු පටන්ගන්නේ පවුලෙන් ලැබෙන පදනමක් නැතුව, ඒකත් එක්ක ඔවුන්ට සාර්ථක වෙන්න බැරි වෙනවා
4) සමහරු පටන්ගන්නේ පවුලෙන් ලැබෙන පදනමක් නැතුව, නමුත් ඔවුන් ඉක්මනින් සාර්ථක වෙනවා
ඉතින් පවුලෙන් ලැබෙන පදනමකින් තොරවත්,0 න් පටන්ගෙන කෙනෙක් ඉක්මනින් සාර්ථක වෙන්නේ කොහොමද කියන එක තමයි මේ වීඩියෝව පුරාවටම කතා කරන්නේ.පොඩිම තැනින් උඩට ඇවිත් ගොඩනැගුණු මිනිස්සු භාවිතා කළ මාර්ගය ගැන තමයි මේ වීඩියෝව පුරාවටම අවධාරණය කරන්නේ.
එක විනාඩියක්වත් මගහැරවාගන්න එපා.මොකද එහෙම වුණොත් සමහරවිට ඒක ඔයා අනාගතය වෙනුවෙන් කරගන්න මිලියන ගාණක පාඩුවක් වෙයි.
____________________________________
Big Boss Business School ආරම්භ වෙන්නේ ව්‍යාපාර සහ ව්‍යවසායකත්වය පිලිබඳ ප්‍රායෝගික අධ්‍යාපනයක් ලබාදෙන ලංකාවේ පළමු සහ එකම ව්‍යාපාරික පාසල විධියට. ඉතින් එහි මේ පාඨමාලාව ඔස්සේ සිදු කරන්නේ බිස්නස් එකක් පටන් ගන්න ඉන්න අයට වගේම දැනට බිස්නස් එකක් කරගෙන යන අයට ඒ බිස්නස් එක හරියට කරන්න අවශ්‍ය ප්‍රායෝගික අධ්‍යාපනයක් ලබාදෙන එක.ඉතින් මේ පාඨමාලාවේ කණ්ඩායම් 2 ක් ඉරිදා කණ්ඩායම ලෙස ජූලි මස 15 වනදාත් බ්‍රහස්පතින්දා කණ්ඩායම ලෙස ජූලි 19 වනදාත් ආරම්භ වෙනවා. එතැන සිට සති 12 ක් , ඒ කියන්නේ මාස 3ක් පුරාවට පාඨමාලාව පැවැත්වෙනවා. පැවැත්වෙන පාඨමාලාව අවසන් කලාට පස්සේ ඔබට ව්‍යවසායකයෙකු සතු දැනුම, හැකියා සහ දක්ෂතාවලින් සන්නද්ධ වෙලා තමන්ගෙම ව්‍යාපාරයක් සාර්ථකව පටන්ගන්න පුළුවන් අවකාශය උදාවෙනවා.
🔴පන්ති පැවැත්වෙන්නේ කොතනද? කොයි වෙලාවටද?
Via Zoom
ඉරිදා කණ්ඩායම (සවස 9-11)
බ්‍රහස්පතින්දා කණ්ඩායම (සවස 9-11)
🔴මේ පාඨමාලාව සඳහා ඔයා කරන්න ඕන ආයෝජනය කීයද?
රුපියල් 12,000/- පමණයි
(Early bird option එක යටතේ ජූලි 01 වනදාට පෙර pay කළොත් රුපියල් 10,000ක් පමණයි)
🔴පාඨමාලාව විවෘත වෙන්නේ කාටද?
තමන්ගෙම කියලා බිස්නස් එකක් කරන්න කැමැත්තෙන් ඉන්න ඕනම වයස් කාණ්ඩයක අයෙකුට.
දැනට ව්‍යාපාරයක් පවත්වාගෙන යන ව්‍යාපාරයේ දියුණුව තව තවත් අපේක්ෂා කරන්නන්ට.
🔴පාඨමාලාව මෙහෙයවන්නේ කවුද?
ප්‍රමේෂ් වික්‍රමසිංහ
ජනප්‍රිය පුද්ගල අභිප්‍රේරකවරයෙක් සහ ව්‍යාපාර සංවර්ධන පුහුණුකරුවෙකු ලෙස කටයුතු කරයි. එලෙසම ව්‍යාපාරික ජනමාධ්‍යවේදියෙක් ලෙසද වසර 4කට වැඩි කාලයක් තිස්සේ තම භූමිකාව හොඹවන අතර Big Boss ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරීවරයාද වෙයි. ව්‍යාපාර සංවර්ධනය සහ පුහුණුව ලබාදීමෙන් සාර්ථක නව ව්‍යාපාර රාශියකට තම සේවාව සපයා ඇත.මෑතකදි නිකුත් වූ ජනප්‍රියතම ව්‍යාපාරික කෘතියක් වන 'බිස්නස් පිස්සුව' කෘතියේ කතුවරායාද වෙයි.
🔴පාඨමාලාවට සම්බන්ධ විය යුත්තේ කොහොමද?
පාඨමාලාවට සම්බන්ධ වීම සඳහා 076 064 1620 අංකයට කතා කරන්න. නැතිනම් නම සහ ඔබේ දුරකථන අංකය සමග 'confirm' ලෙස අපට inbox මගින් පණිවුඩයක් එවන්න.
ආයෝජනය සඳහා පහත ගිණුම් අංකයට යොමුකර ස්ලිප් එක අපගේ අංකයට WhatsApp කරන්න.
100452324457
W A V Wickramasinghe
Sampath Bank
Borella branch
Please send the payment receipt or the screen shot on this number.
(පාඨමාලාව සඳහා සීමිත ප්‍රමාණයක් සහභාගී කරවාගන්නා බැවින් ඔබට හිමි අසුන හැකිතාක් ඉක්මනින් වෙන් කරගන්න)

Пікірлер: 67
@GameHub-ql6id
@GameHub-ql6id 10 ай бұрын
අයියා මම al කරන කෙනෙක් මන් ගොඩක් ගොවිතැනට කැමති කෙනෙක් මන් ස්කෝලෙ යනගමන් ගොඩක් ගොවිතැන් කරලා සාර්තක ප්‍රතිඵල ගත්තා මන් ඒත් එක්කම agri subeject එක ගැන හොයන්න ගත්තා. මං කලින් agri subject එක කරේ නෑ. ඒත් මගෙ කැමත්ත නිසාම agri කරනවා. මම ගොඩක් දුශ්කර ස්කෝලෙක ඉගෙන ගන්නෙ අපෙ ස්කෝලෙ උසස් පෙලට agri ඇත්තෙවත් නැ. මන් කොහොම හරි privet දාල කරල හරි මන් කැමති විශයන් තුන කරනවා ස්කෝලෙන් අයින් වෙලා. මං ගත්ත තීරනෙ ගැන මොන වගෙ අදහසක්ද දෙන්න පුලුවන් අයියට.
@gayansamarasingha3286
@gayansamarasingha3286 7 ай бұрын
Godak hoda adahasak.
@CYANIDEBRO
@CYANIDEBRO 6 ай бұрын
සුපිරි gemak gahapn bosa
@chamithweerasooriya3479
@chamithweerasooriya3479 6 ай бұрын
Superb
@surangikawshalya2896
@surangikawshalya2896 5 ай бұрын
👍👍👍
@taniyabandara1249
@taniyabandara1249 3 ай бұрын
100% ක් හොඳයි මල්ලී. ඔයාගේ අදහස. කවමදාකහරි ඔයාට හොඳ තැනක් ලැබේවා !! 🎉
@user-xd9bl5ip4j
@user-xd9bl5ip4j 5 ай бұрын
ඔබ තුමාගේ මේ video හමිබ උනේ අහම්බෙන්..අවශ්‍යම වෙලාවක.ලොකු motivation එකක් හිතට .. තවත තවත් මේ වගේ video පලකන්න.. ඔබ තුමාගේ බලාපොත්තුත් දිනෙන් දිනම සාර්තකවේවා..!
@Pathum-jh7te
@Pathum-jh7te Жыл бұрын
අනිවාර්යයෙනම ප්‍රමේශ් අයියා .ඔයාගේ වීඩීයෝ වල තියන දැනුම කියලා නිම කරන්න බෑ.I love my Business .❤✊
@prameshwickramasinghe
@prameshwickramasinghe Жыл бұрын
Keep going Pathum❤️
@dinithiwanniarachchi-9493
@dinithiwanniarachchi-9493 7 ай бұрын
මම tunnel එකෙන් පිට පැනල ගොඩක් කල් 😊, එහෙම එකක් තේරෙන්නෙ මේ කතව ඇහුවට පස්සෙ, මගේ වයසෙ අනිත් ලමයින් අද වෙද්දි ලබාගෙන තියෙන දේවල් වගේ දෙගුණයක් වටින දේවල් ලබාගෙන හැම තත්පරයක්ම ආත්ම තෘප්තියකින් මම දැන් ජීවත් වෙනවා, එදා මාව විශ්වාස කරල අ ගත්ත jump එකනිසා 😌❤️
@hasithaudayangani7240
@hasithaudayangani7240 7 ай бұрын
ඔබතුමා ව මුණගැසීමට අවශ්‍යයි .
@user-qt2ct5oe5q
@user-qt2ct5oe5q 5 ай бұрын
ඔයාගෙ ඔය වීඩියෝ එක බලන්න කලින් මම ඔය දේ කරපු කෙනෙක් ඇතෙන්ම කියනවනම් ගොඩක් වටින වීඩියෝ එකක් මගේ ජීවිතෙත් වෙනස් උනේ ටනල් එකෙන් පිට පනින නීසා ❤❤
@christinakumar6428
@christinakumar6428 6 ай бұрын
New subscriber from Dubai. Best wishes with God's blessings
@nimeshshashintha4207
@nimeshshashintha4207 6 ай бұрын
Aththatama hithata mara gammak thinne❤️
@ChandrasiriDasanayaka
@ChandrasiriDasanayaka 3 ай бұрын
I got this video accidentally.very important.good luck
@user-uq6tc2ug5l
@user-uq6tc2ug5l 6 ай бұрын
@chamithweerasooriya3479
@chamithweerasooriya3479 6 ай бұрын
වැල් වටාරම් නෑ. කියන දේ කෙලින් කිව්වා. ඔළුවට වදිනවා. සරලයි. 🎉
@praveensandaru
@praveensandaru Ай бұрын
super video
@rochelleyahathugoda4137
@rochelleyahathugoda4137 2 ай бұрын
Superb videos
@kmr_official_lk
@kmr_official_lk Жыл бұрын
ඇත්ත. ❤😊
@prameshwickramasinghe
@prameshwickramasinghe Жыл бұрын
❤️
@darshana573
@darshana573 Жыл бұрын
අයියෙ ඔයාගෙ video ගොඩක් useful අපි වගෙ 0 ඉදල ගොඩනැගෙන අපි වගෙ අයට .. බොහොම පින් අයියෙ ඔයාට මෙ වගෙ දේවල් කියල දෙනවට 😊❤
@prameshwickramasinghe
@prameshwickramasinghe Жыл бұрын
Thankyou for the feedback malli
@VoxSri
@VoxSri 2 ай бұрын
Great explain ❤
@hansikanishshanka567
@hansikanishshanka567 Жыл бұрын
ස්තූතියි ❤
@prameshwickramasinghe
@prameshwickramasinghe Жыл бұрын
❤️
@user-uv3nm7yt5l
@user-uv3nm7yt5l 7 ай бұрын
superrrr 👌👌👍
@chamilakumudini666
@chamilakumudini666 7 ай бұрын
Jaya
@hilalali2787
@hilalali2787 6 ай бұрын
Thank you
@vipuldissansyaka2615
@vipuldissansyaka2615 2 ай бұрын
Thank you❤
@susanthaherath221
@susanthaherath221 9 ай бұрын
Excellent ❤❤❤❤
@danushkaprabhath
@danushkaprabhath Жыл бұрын
I feel you bro❤❤
@prameshwickramasinghe
@prameshwickramasinghe Жыл бұрын
❤️
@billionaireimpact
@billionaireimpact 7 ай бұрын
Thank you ❤
@nimalimenike6726
@nimalimenike6726 6 ай бұрын
❤❤❤❤
@kasuntharangika8798
@kasuntharangika8798 7 ай бұрын
❤❤
@madushan2002
@madushan2002 Жыл бұрын
වටිනවා ❤️
@prameshwickramasinghe
@prameshwickramasinghe Жыл бұрын
❤️
@diroshanshan4833
@diroshanshan4833 Жыл бұрын
වැදගත් video එකක් ❤
@prameshwickramasinghe
@prameshwickramasinghe Жыл бұрын
Thank you❤️
@chinthakaperera4591
@chinthakaperera4591 Жыл бұрын
Thank You♥️
@prameshwickramasinghe
@prameshwickramasinghe Жыл бұрын
❤️
@dilkancomputers6161
@dilkancomputers6161 Жыл бұрын
එක ලග වීඩියෝ ඕන
@prameshwickramasinghe
@prameshwickramasinghe Жыл бұрын
❤️
@ima-qn5yp
@ima-qn5yp Жыл бұрын
Ow sir mtth therenw den me inn tunnel eken pita ynn kale hri kiyl mt thank you sir me adahasa dunnt❤
@prameshwickramasinghe
@prameshwickramasinghe Жыл бұрын
Great.good luck❤️
@ima-qn5yp
@ima-qn5yp Жыл бұрын
@@prameshwickramasinghe thank you sir❤
@lalrupasinghe473
@lalrupasinghe473 6 ай бұрын
👍👍👍👍💞💞💞💞
@Gayashi882
@Gayashi882 Жыл бұрын
💖
@prameshwickramasinghe
@prameshwickramasinghe Жыл бұрын
❤️
@snkpathirage3276
@snkpathirage3276 4 ай бұрын
😂❤
@user-br8ww4gh6q
@user-br8ww4gh6q Жыл бұрын
අයියා අනේ චූටි දෙයක් දැනගන්න ඕන මම A/l Commerce කරන්න ඉන්නෙ අයියෙ මං econ තෝරගත්තොත්ද හොඳ ICT තෝරගත්තොත්ද.වර්තමානයත් එක්ක බලද්දි.අයියා plz ඔයාට හිතෙන විදිහට reply එකක් දෙන්න
@prameshwickramasinghe
@prameshwickramasinghe Жыл бұрын
ඒක ඔයාගේ අරමුණු එක්ක රඳා පවතිනවා.It කළොත් ඔයාට වෙනමම මාලට් එකක් ඕපන් වෙනවා. Econ කළොත් වෙන එකක්.ඔයාගෙ අනාගත අරමුණට වඩාත් සහය දෙන විෂයයි ඔයා තෝරගන්න ඕන
@srithaliindian
@srithaliindian Жыл бұрын
@prameshwickramasinghe
@prameshwickramasinghe Жыл бұрын
❤️
@chamithweerasooriya3479
@chamithweerasooriya3479 6 ай бұрын
@GameHub-ql6id
@GameHub-ql6id 10 ай бұрын
අයියා මම al කරන කෙනෙක් මන් ගොඩක් ගොවිතැනට කැමති කෙනෙක් මන් ස්කෝලෙ යනගමන් ගොඩක් ගොවිතැන් කරලා සාර්තක ප්‍රතිඵල ගත්තා මන් ඒත් එක්කම agri subeject එක ගැන හොයන්න ගත්තා. මං කලින් agri subject එක කරේ නෑ. ඒත් මගෙ කැමත්ත නිසාම agri කරනවා. මම ගොඩක් දුශ්කර ස්කෝලෙක ඉගෙන ගන්නෙ අපෙ ස්කෝලෙ උසස් පෙලට agri ඇත්තෙවත් නැ. මන් කොහොම හරි privet දාල කරල හරි මන් කැමති විශයන් තුන කරනවා ස්කෝලෙන් අයින් වෙලා. මං ගත්ත තීරනෙ ගැන මොන වගෙ අදහසක්ද දෙන්න පුලුවන් අයියට.
@hirubagya4115
@hirubagya4115 7 ай бұрын
❤❤
@hasanthashehan7934
@hasanthashehan7934 Жыл бұрын
@prameshwickramasinghe
@prameshwickramasinghe Жыл бұрын
❤️
@thusithaekanayaka6900
@thusithaekanayaka6900 Жыл бұрын
@prameshwickramasinghe
@prameshwickramasinghe Жыл бұрын
❤️
@buddhikalakmal
@buddhikalakmal 7 ай бұрын
@smokeracer1445
@smokeracer1445 Жыл бұрын
@prameshwickramasinghe
@prameshwickramasinghe Жыл бұрын
❤️
@Piyumi96
@Piyumi96 Жыл бұрын
❤️
@prameshwickramasinghe
@prameshwickramasinghe Жыл бұрын
❤️
Ik Heb Aardbeien Gemaakt Van Kip🍓🐔😋
00:41
Cool Tool SHORTS Netherlands
Рет қаралды 9 МЛН
❌Разве такое возможно? #story
01:00
Кэри Найс
Рет қаралды 3,1 МЛН
wow so cute 🥰
00:20
dednahype
Рет қаралды 28 МЛН
Bony Just Wants To Take A Shower #animation
00:10
GREEN MAX
Рет қаралды 7 МЛН
Ik Heb Aardbeien Gemaakt Van Kip🍓🐔😋
00:41
Cool Tool SHORTS Netherlands
Рет қаралды 9 МЛН