පරම්පරා ගානක් රජ කරන Brand එකක් හදන්නේ කොහොමද ? | Simplebooks | Dr Philip Nehri Mullegama

  Рет қаралды 44,224

Simplebooks

Simplebooks

Күн бұрын

පරම්පරා ගානක් රජ කරන Brand එකක් හදන්නේ කොහොමද ? | Simplebooks | Dr Philip Nehri Mullegama
Brand Management පාඨමාලාවේ FREE පරිච්ඡේද දෙක නැරඹීමට පහත Link එක ක්ලික් කරන්න👇
loku-business....
Contact Dr Philip Nehri Mullegama
0774885656
ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය - NEDA
0112 368 356
Loku Business WhatsApp / Call
📞0754030515

Пікірлер: 171
@Simplebooks
@Simplebooks 5 ай бұрын
Brand management පාඨමාලාවේ free chapters දෙක නැරඹීමට පිවිසෙන්න 👇 school.lokubusiness.lk/p/brand-management1?affcode=1420258_cdu2few7
@whilegoing
@whilegoing 5 ай бұрын
Dr පිලිප් මහතාගේ කතාව අහද්දි මාරම මොරාල් එකක් එන්නේ. මගෙත් ගොඩ කාලේක ඉදන් රස්නෙට රස්නේ හීනයක් තියෙනවා. ඒකට අවශ්‍ය දේවල් එකතු කරගෙන යන ගමන් ඉන්නේ දැන්. වැඩි කාලයක් යන්න කලින් ඒ හීනේ මල්පල ගන්නනවා.
@chathurasumangala
@chathurasumangala 5 ай бұрын
@erangadilhan1806
@erangadilhan1806 4 ай бұрын
Inspiring session and hope at least one out of 500 in the audience could transform the dream into reality.
@nadunkaushan3524
@nadunkaushan3524 5 ай бұрын
@devindadakshinasri6245
@devindadakshinasri6245 5 ай бұрын
❤ simplbooks ස්තුතියි, නොමිලේ ම කළ මේ ප්‍රදානයට.
@sriyaninanayakkara4788
@sriyaninanayakkara4788 5 ай бұрын
අනේ මගේ රටේ මිනිසුනේ මේවා බලන්න බලලා දුයුනු වෙන්න .අපේ රටේ මිනිස්සුන්ට පුලුවන් ඔව් නැගිටින්න උත්සාහ කරන්න තෙරුවන් සරනයි ජයෙන් ජයම වේවා මගේ ශ්‍රී ලංකා බැබලේවා මගේ ශ්‍රී ලංකා මාතාව 🙏❤🙏❤🙏❤🙏
@thushaleeban4097
@thushaleeban4097 Ай бұрын
ගායකයෙක් විදිහට මගේ නම බ්‍රෑන්ඩ් එකක් කරන්න මම හැමදාම කැපවෙනවා... ඒ හීනෙට මොරාල් එකක් අරං ආවට thanks ❤️ Simplebooks ❤️ හිතෙන් වැටෙන හැම තප්පරේම හයිය වෙනවට thanksss ❤️
@Palesimanduwa
@Palesimanduwa 5 ай бұрын
Great Man of God Dr. Philip Nehri No01 Sri Lanka 🇱🇰 මෙතුමා දිනෙක ලෝකයත් දිනනවාමයි, අපේ පැතුමද එයමයි, අපේ ජීවිත වලට මහත්වූ ආදර්ශයක් ....... 🙏😇💜️
@GBBro
@GBBro 5 ай бұрын
මොටිවේශන් නම් මේ ආවා මේ ගියා සෝඩා බෝතලේ වගේ, ඩිසිප්ලීන් තමා බිල්ඩ් වෙන්න ඕනි මනුස්සයෙක්ගේ 😮😊
@sandiya-7895
@sandiya-7895 2 ай бұрын
වීඩියෝ එකෙන් ගැම්ම අරන් ඔලුවටම වදින කමෙන්ට් එක❤️🙏🏻😊
@jagathranjan7609
@jagathranjan7609 5 ай бұрын
@simplebooks ගොඩක් ස්තූතියි මේ වැඩසටහන අපිටත් බලන්න අවස්ථාවක් දුන්නට. පිලිප් සර් ඔබතුමාගෙ වීඩියෝවක් බලන හැම වාරෙකම මං මාව මෝටිවේට් කරගන්නවා.... ස්තූතියි සර්
@channanimala4665
@channanimala4665 5 ай бұрын
1 කිරි ගව පාලනය මඟින් මාසෙට ලක්ෂ 10 2 ගොවිතැන් මගින් මාසෙට ලක්ශ 10 3 Share market එකෙන් මාසෙට ලක්ෂ 10 4 fix එකෙන් මාසේ ට ලක්ෂ 10 ආදායමක් තමා මගේ රස්නේ දැනෙන හීනේ
@hemalkrishanjana6526
@hemalkrishanjana6526 5 ай бұрын
පාන්දර 3i පුදුම ගැම්මකින් නිදගන්න දවසක් දවසේම වැඩ කරපු මහන්සිය දිය වෙල ගිය ගොඩක් පින් සිම්පල් Book 🙏🙏🙏❤️❤️
@Palesimanduwa
@Palesimanduwa 5 ай бұрын
Simplebooks ඔබටත් බෙහෙවින්ම ස්තූතියි මෙවැනි ආදර්ශවත් වටිනා අන්තර්ගතයන් ඉදිරිපත් කිරීම ගැන, ඔබත් මේ රටට වටිනා සම්පතක් 🙏😇💜️
@ashenimalsha5669
@ashenimalsha5669 5 ай бұрын
අදුරින් එලියට ආව මිනිහෙක්.. ❤ සුපිරි ආදර්ශමත් පුද්ගලයෙක් ❤❤❤ ජයවේවා
@devindadakshinasri6245
@devindadakshinasri6245 5 ай бұрын
මේ වැඩසටහන බලන්නේ ඇසට කඳුළු ගළාගෙන එද්දි.... Dr. PN ආඩම්බරයි ඔබ ගැන.
@Millionarie.
@Millionarie. 4 ай бұрын
මට වයස 15 යි. මට තියනවා ලොකුම ලොකු හීනයක් මට මගේම Brand එකක් හදන්න මට අදහක් තියනවා මට අවශ්‍ය උදවුවක් විතරයි.
@prasannagunawardana5323
@prasannagunawardana5323 5 ай бұрын
Dr. Pilep, දෙවියන්වහන්සෙගේ ප්‍රේමය , භලය හා මහිමය පිලිබධ ජිවමන සක්ශියක්න්.
@ashenimalsha5669
@ashenimalsha5669 5 ай бұрын
Simple books බොහොම ස්තුතියි ❤ ඔබසැමට ජයවේවා ❤
@AmithKumara-ox1kq
@AmithKumara-ox1kq 5 ай бұрын
සන්නාමයක් කියන්නේ සිහිනයක් මේ ආර්ථිකයත් එක්ක කොහොමද පොඩි මිනිස්සු නැගිටින්නෙ හිතන තරම් ලේසි නෑ වැඩේට බැහැලා බලන්න ඕන අමාරුව වැඩක් පටන් ගන්න ස්ථිර තැනක් ඕන,මැසින්, ද්‍රව්‍ය, ප්‍රමිතියක් ඕන s.l.s සහතිකයක් ගන්න පොඩි මිනිස්සුන්ට කොහොමත් බැහැ ඉතින් අපි කොහොමද බෑන්ඩඩ් එකක් හදලා වෙලදපලට දාන්නේ උවමනාව තිබ්බත් මූල්‍යමය අපහසුතා අතින් අප අසරණයි නමුත් කොහොම හරි මගේ බෑන්ඩඩ් එක මම හදනවා
@samankumara4920
@samankumara4920 5 ай бұрын
ඔයාලට දියුණු වෙන්න ඕනේ නම් සිම්පල් බුක් එකේ මුන්ටාස් කොහොමද වැඩ කරේ කියලා බලන්න. මට නම් මාර පොරක්. රියල් වැඩ්ඩෙක්.
@ayomimadhubashini2782
@ayomimadhubashini2782 4 ай бұрын
මාරම වටිනව..ඒ ඇකඩමියට ඇතුලත් වෙන්නෙ කොහොමද?මම දැනට නම් ලංකාවෙ නැ
@halpageheshan
@halpageheshan 5 ай бұрын
One of the greatest speeches I have ever heard. Thank you so much sir. Thank you so much Simplebooks. Thank you so much Universe.♥🙏
@kavishkakodithuwakku1689
@kavishkakodithuwakku1689 5 ай бұрын
මාරම වටිනවා මෙහෙම vedio මිනිස්සුන්ට free දෙනවට..❤
@LahiruRoXx411
@LahiruRoXx411 5 ай бұрын
ජිව්තේට වටිනා දැනුමක් ලබාගත්තා වටිනා වීඩියෝවක් ..☺️👍
@janakarathnayaka9849
@janakarathnayaka9849 Ай бұрын
මගේ රත්තරං මිනිස්සුණේ දෙයියන්ගේ නාමෙන් ඉල්ලන්නේ ඇහැරියල්ල, ඇහැරියල්ල, ඇහැරියල්ල, අපේ මේ පුංචි රට ලෝකෙට අරන් යමු. මේ වගේ තවත් මිනිස්සු අපේ රටෙන් ලෝකෙට අරන් යමු. මේවා බලන්න දීපල්ලා ඔබලාගේ දරුවන්ට, උන්ගේවත් නිදිගැට කඩලා හෙට දිනන මිනිස්සු බවට පත් කරන්න.
@sugeethchandana232
@sugeethchandana232 5 ай бұрын
මේ වැඩසනහට පවත්වන්න උදව් උනහැම දෙනාටම බොහොම පින්.... පිලිප් මහත්තයගෙ බලපොරොත්තුව අනිවාර්යයෙන් ඉස්ට වේවා... මගේ මලපොරොත්තුවද ඉටු වේවා
@diluabeykoon5708
@diluabeykoon5708 11 күн бұрын
40පහු වෙලා හිතේ ඇතිවුනු කන්ගාටුව රාජාඅලියාගෙ කාතාව අහලා කොහේන්ගියාද දන්නෑ.ස්තුතියි ඔබ තුමාට
@ArjunaPerera-kq7px
@ArjunaPerera-kq7px 5 ай бұрын
ඔව් මේක තාම පිංබිමක්.අනාගතය සුභයි.
@asankaniroshana2224
@asankaniroshana2224 5 ай бұрын
ඔබ කරන මේ මහගු සේවයට භොහොම ස්තුතිය .
@AnjaleeFonseka
@AnjaleeFonseka 4 ай бұрын
අවුරුදු 20ට කලින් විතරක් නෙවෙයි අදටත් මූ පිස්සෙක්. මේවගේ පල් හොරුන්ව මෙච්චර හොද youtube channel වලට ගෙන්නන්න කලින් simple books ඔයාලත් ටිකක් වගකීමෙන් හොයලා බලන්න. 😤
@ashanjayasingh7006
@ashanjayasingh7006 5 ай бұрын
මෝටිවේශන් එක පට්ට..මට නම් වැදගත් මෙයාගෙ කතා කරන ව්දිය.ඒකෙන් බොහෝ දෙනා ඉගෙනගත්තා
@sepalikafernando3681
@sepalikafernando3681 5 ай бұрын
Thanks goes to Dr Philip and Simple books team and all the people who support to create this video
@hemendrakumarasirimapatuna4621
@hemendrakumarasirimapatuna4621 5 ай бұрын
Great session of training ..Thanks to .Dr.Philip ..NEDA & Simplebooks.
@TharangaDinesh5360
@TharangaDinesh5360 5 ай бұрын
Mage Brand akath dawasaka hemoma kathawena thenata genawa....❤ Thank you very much for this valuable speech.❤
@susanthafernando6383
@susanthafernando6383 5 ай бұрын
Come on get in to the main tropic/target mate...you muttering the same words and same old stories again and again nonstop. Get in to the point now.
@ml-jp6xr
@ml-jp6xr 5 ай бұрын
රියල් කුඩ්ඩෙක්.
@aravinm7039
@aravinm7039 5 ай бұрын
මිනිස්සුන්ගෙ ඔළුව අවුල්කරන කොන්ත්‍රාත්කාරයො.
@surangapiy1
@surangapiy1 5 ай бұрын
ස්තුතියි ඔබට Simplebooks , Dr. Philip❤
@chathurangaliyanage1289
@chathurangaliyanage1289 5 ай бұрын
Thanks simplebooks an Dr Philip Valauble speech❤️❤️
@indikakumarautube2541
@indikakumarautube2541 2 ай бұрын
රස්⁣නෙට රස්නෙට රස්නෙට පිචචෙන්න මටත් ආසයි❤❤❤
@Athsaradisanayake
@Athsaradisanayake 5 ай бұрын
Thanks simplebooks and Dr. Philip.
@maryfatima9464
@maryfatima9464 2 ай бұрын
ෙදවියන් වහන්ෙසට මහිමය ෙවවා පියාට සවන් දි ඉහලට ෙගනාවාවට🎉
@h.mranasinghe4242
@h.mranasinghe4242 4 ай бұрын
මේ ලෝකය අනාරක්ෂිත තිප්පොලක් ๬💖🌎 ආරක්ෂිත මධ්‍යස්ථානයක් කරන්න පුළුවන් එකම ව්‍යවස්ථාවකින් පාලනය වියයුතුයි🌎💖 ලෝකය
@manukamihiranga5634
@manukamihiranga5634 4 ай бұрын
බොහොම ස්තූතියි ❤‍🔥
@V0832_
@V0832_ 5 ай бұрын
do a video on day trading and swing trading
@Maheshmadusanka0
@Maheshmadusanka0 5 ай бұрын
අඩෙ පට්ට වටිනව❤
@ranjansinha1744
@ranjansinha1744 4 ай бұрын
Excellent.. ❤💯💗👍👌💪👏... පුලුවන් නම් dr. Philip ගෙ අර රු: 20 /- අරගෙන අධිෂ්ඨානව එලියට එන්න හේතු උන ' දේ ' මොකක්ද ? කියල දැන ගන්න පුළුවන් නම් , අපි තවත් 100 💯 ගුණයකින් විතර පිච්චෙයි. ස්තූතියි. 🙏.
@lokatharanaya7744
@lokatharanaya7744 5 ай бұрын
රැට්ට කොණ්ඩයක් දාගෙන වගේ පේන්නෙ මට විතරද😂❤
@dahammataraofficial-dahamw6123
@dahammataraofficial-dahamw6123 5 ай бұрын
Extremely satisfying about your efforts as well as thanks all of you ❤
@ProCoder12
@ProCoder12 5 ай бұрын
Lots of Valuable
@mediawithjanasiri1235
@mediawithjanasiri1235 5 ай бұрын
ජාතික සංවර්ධනය උදෙසා ක්‍රියාත්මක මෙතෙක් මා දුටු අති සාර්ථකම කටයුත්තයි මේ... අපේ උනුසුමි සුභ පැතුම් ජනාධිපති ලේකම් කාර්‍යාලය ආහාර සුරක්ෂිතතා අංශය ප්‍රාදේශීය ආහාර ප්‍රවර්ධන ජාතික වැඩසටහන ආරාධිත ව්‍යවසායක ප්‍රියන්ත ජන ශ්‍රී විජේසිංහ ප්‍රමුඛ දීපව්‍යාප්ත මෙහෙයුම් බලකාය
@manjula3308
@manjula3308 5 ай бұрын
Thank you❤️❤️❤️ marama gammak enne mage heenayata jayawewa
@Mmediateam
@Mmediateam 5 ай бұрын
කැපිටල් එකක් නැතිවයි බැරි....😢ලංකාවේ බැංකු කිසිම වැඩකට නැහැ ...හත්මුතු පරම්පරාවට ඕන ණයක් ගන්න...හැමදේම හොදට පුලුවන් කැපිටල් එකක් නැතිවුනාම බ්‍රැන්ඩ් එක මියැදෙනවා
@yoshi1652
@yoshi1652 2 ай бұрын
Mata sir ekka face to face kathakaranna asai oba godak watinawa mage heeneta yanna.
@stv_criminels6146
@stv_criminels6146 2 ай бұрын
Jeevitheta 1veni pareta skip kerannethuve video ekak beluvamaii ❤❤❤math hadhaneva barand ekak 1kenma🥺🥺
@samanthikakumari1992
@samanthikakumari1992 5 ай бұрын
Thank you Dr philip, NEDA and Simple book
@channaholidays7198
@channaholidays7198 5 ай бұрын
Thank you so much doctor and mr, mustaq .
@AvanthiJayasuriya
@AvanthiJayasuriya 5 ай бұрын
ඔබතුමාට පින් 🙏🙏🙏🙏🙏
@prasannaudayasiri2074
@prasannaudayasiri2074 5 ай бұрын
මමත් හිටිය තැනක් 🎉🎉🎉sumadhura products
@samankapugamage6573
@samankapugamage6573 5 ай бұрын
කොළඹ මම ලංසියොත් දැක්කා මෙහෙම ලංසියෙක් දැක්කමයි කතාව අහල ඉවර වෙන කොට අත්පුඩි ගහපු ගානයි කදුඑ බිඳු වැටුණ ගානයි සම සමයි හිසට ටොකු ඇන ගත්ත නොදැනිම හිස රිදෙනව දැන්නමි පිුය සොයුරැ මැතිද මම ඔබ අසල්වැසි ගස්යායේ අපි අහඹු ලෙස මුනගැසේවි මතු දිනක රස්නෙන් රස්නෙට රස්නෙට
@sanjeewaninawarathna7336
@sanjeewaninawarathna7336 Ай бұрын
Me wedasatahanata sambanda wenne kohomada
@buddhiprasan
@buddhiprasan 5 ай бұрын
Thank you simplebooks and Dr. Philip.
@imashakarunarathna3593
@imashakarunarathna3593 5 ай бұрын
Superb❤🎉
@RishdaSaheedRxshi
@RishdaSaheedRxshi 5 ай бұрын
Thank you so much for your valuable session sir. I watched full video just now. And I need to join for the online branding course as well. I have huge dreams from long time and now only I am working on that. Right now no body is encouraging or helping me to achieve it. But I will never give up. Today nobody knows me, but I know one day everyone will talk about my brand definitely. I hope and wish that you and your community will help me to achieve it. If so only God can stop me. Nobody else.
@Simplebooks
@Simplebooks 5 ай бұрын
Whataapp 0754030515
@lathaudagedara2749
@lathaudagedara2749 5 ай бұрын
බොහෝම ස්තුති Simple book
@sadaruwanmadusanka1049
@sadaruwanmadusanka1049 5 ай бұрын
හිිනෙට යන්න විශ්වාසයක් ඔනෙම තමයි ජයවේවා සියලුම දෙනාටම
@surangasritube2708
@surangasritube2708 5 ай бұрын
කොහොමද සම්බන්ද වෙන්නේ මන් ඉන්නේ පිටරට pls
@loshanmaduranga6983
@loshanmaduranga6983 5 ай бұрын
Lots of value ❤❤❤❤❤❤❤❤
@hemalkrishanjana6526
@hemalkrishanjana6526 5 ай бұрын
එ මොරල් එක කියන්න වචන නැ..🙏🙏🙏🙏🙏🙏❤️❤️
@Shenal_Dolewaththage
@Shenal_Dolewaththage 5 ай бұрын
Thanks Dr.pilip & Simplebooks ❤️
@rangayudara
@rangayudara 4 ай бұрын
ඉතාම වටිනා කතාවක් 😍😊
@SchwaCylena7
@SchwaCylena7 5 ай бұрын
💞💞💞💞💞💞
@visalhewagama2355
@visalhewagama2355 5 ай бұрын
#අව්‍යාජත්වය #ගුණධර්ම #ස්වාධීනත්වය
@RangaPriya-i3d
@RangaPriya-i3d 4 ай бұрын
ස්තුතියි ...❤ 🙏 ❤
@UdayaWelagedara
@UdayaWelagedara Ай бұрын
@aselafernando7417
@aselafernando7417 2 ай бұрын
❤❤❤❤❤
@Dewakasamarasinghe
@Dewakasamarasinghe 4 ай бұрын
😊😊😊😊
@KawindyaWijesinghe
@KawindyaWijesinghe 2 ай бұрын
Thank you sir 😊😊
@Idu4567bvv
@Idu4567bvv 4 ай бұрын
@sandakelumfonseka3200
@sandakelumfonseka3200 5 ай бұрын
Thank you so much Dr. Phillip, simple books and NEDA🙏🙏🙏
@jagaththushara4400
@jagaththushara4400 5 ай бұрын
මෙම වැඩසටහනට සම්භන්ද වෙන්නේ කොහොමද
@erangakalupahana487
@erangakalupahana487 5 ай бұрын
Great lecture.thanks, Simplebooks
@V_You_Tube
@V_You_Tube 5 ай бұрын
1 st comment...Video eka balanna deyak naa...Simplebook akka Dr Philip nam great video ekak kiyala dannawa...
@kasunkarunarathne5392
@kasunkarunarathne5392 5 ай бұрын
Thank you SimpleBooks & Dr.Philip ❤
@charismafunds
@charismafunds 5 ай бұрын
FACT : No real entrepreneurs or businesses we seeing around us never watched this. LET’S SELL SOME DREAMS 😂
@roshanianthonyseeman2090
@roshanianthonyseeman2090 5 ай бұрын
Thank you so very much dear sir 🙏✝️❤ proud of you ❤✝️ true words ❤✝️🙏 god bless you 🙏❤✝️💪👍👍✌✌✌✌✌✌✌
@sugeethchandana232
@sugeethchandana232 5 ай бұрын
ඔබට පින් ඇත්තටම
@prasannagunawardana5323
@prasannagunawardana5323 5 ай бұрын
Excellent , thank you Sir . God blace you .
@RathnasiriMax
@RathnasiriMax 5 ай бұрын
simplbooks ස්තුතියි
@amjadasee
@amjadasee 5 ай бұрын
Really Helpfull time, ❤ Thank you Simplebooks
@ThadithiThilakawardana
@ThadithiThilakawardana 5 ай бұрын
ඒ කතාව මාර හයියයි❤❤
@WK-lc5fv
@WK-lc5fv 3 ай бұрын
Brilliant ❤❤
@JOYELdesigning
@JOYELdesigning 5 ай бұрын
Thanks❤
@lakshikatharangani6648
@lakshikatharangani6648 Ай бұрын
Need to part 2
@SarathWedisinghe-dd6us
@SarathWedisinghe-dd6us 2 ай бұрын
Need part 2
@sandamaliliyanage-c1m
@sandamaliliyanage-c1m 2 ай бұрын
need part 2
@amjadsiddique
@amjadsiddique 4 ай бұрын
@prashanthajayasooriya
@prashanthajayasooriya 5 ай бұрын
Very valuable program, how can join this.
@kusalme.
@kusalme. 4 ай бұрын
Thank you simplebook ❤
@visalhewagama2355
@visalhewagama2355 5 ай бұрын
Vishwa buddha thamai brand eka
@QUMAIR-zl9ws
@QUMAIR-zl9ws 4 ай бұрын
Future vision Come out from the comfort zone
when you have plan B 😂
00:11
Andrey Grechka
Рет қаралды 67 МЛН
iPhone or Chocolate??
00:16
Hungry FAM
Рет қаралды 41 МЛН