#003

  Рет қаралды 16,210

Mental Health Round Table

Mental Health Round Table

Күн бұрын

ADHD හෙවත් අධික්‍රියාකරීත්වය කියන්නේ මොකක්ද සහ ළමයින්ට මෙය බලපාන ආකාරය සහ කතා කරන්න එකතුවෙන්නේ
රිජ්වේ ආර්යා ළමා රෝහලේ ,
ළමා සහ යොවුන්විය පිලිබඳ
විශේෂඥ මනෝවෛද්‍ය සුදර්ශි සෙනෙවිරත්න මහත්මියයි.

Пікірлер
@pixie_page_s
@pixie_page_s Жыл бұрын
මට ADHD. එත් මන් ඒකට කැමතී. ඇයි ADHDවල හොද පැත්ත කතා කරන්නෙ නැත්තෙ. 1. Creativity 2. Enthusiasm 3. Adaptability & Risk taking 4. Hyperfocus 5. Resilience මට අවුරුදු 19ක්. ADHD කියලා අදුරගෙන ටික දවසක්. පොඩි කාලෙ ඉදන් බැනුම් අහුවෙ මෙහෙම දෙයක් නිසා දැනගෙන හිටියෙ නෑ. ඒ වගේ මේ තත්වය නිසා ලොකු තැනක අද ඉන්නවා. මොකද මන් ඒක එක්ක සටන් කලේ නෑ. ඒක මට ලැබුන තෑග්ගක්. කරුණාකරලා දෙයක් ගැන කතා කරද්දි ඒකෙ හොද නරක දෙකම හොයලා කියන්න. හැමදේකම දෙපැත්තක් තියනවා.
@lakshiBro
@lakshiBro 8 ай бұрын
I'm 18 and I'm kinda struggling can you help??
@hyperdexza
@hyperdexza 7 ай бұрын
මට අවුරුදු විසිපහක් වෙනවා ඒත් මේ කියන ඔක්කොම ලක්ෂණ මට තියෙනවා.
@thisararanasinghe4335
@thisararanasinghe4335 5 ай бұрын
Diagnosed at 25. Initially treated only as anxiety and mild to mod depression. Interesting thing is I wasnt the typical hyperactive, attention deficit child when I was younger but quite the opposite. Had very good marks and grades at scholarship exam, term tests, ols and als and i got selected to medical school and now in fourth year. So i dont have the typical history of a child whose school life was a mess due to wasted potential etc. Things only started to change after the als, which was a change from my initial ' scholarly' type of life. The parental grip was way less on my academic life and there was access to social media, something tht wasnt there in the early stage of my life. Symptoms started to worsen within a period of 5 years and here i am struggling to understand what triggered ADHD in me and how to navigate a highly academic landscape with impaired executive functions
@dasunisadanarathnayake5746
@dasunisadanarathnayake5746 4 жыл бұрын
Thank you doctor! Can you provide us a vedio about perfectionism? I think it will be very helpful for manyones as well as me.
@saumyadarshi6333
@saumyadarshi6333 2 жыл бұрын
Doctor case study ගැන video eakak danna puluwanda ?
@sarathforscience7845
@sarathforscience7845 3 жыл бұрын
Thank you very much madam
@ashichamodya7701
@ashichamodya7701 Жыл бұрын
වයස් සීමාවක් තියෙනවද doctor ඒ දේට ඒ කියන්නේ අවරුදු 18ක්‌ 20ක්‌ වගේ අයටත් ඒක ඇති වෙන්න පුලුවන්ද
@User.d_1338
@User.d_1338 Жыл бұрын
Mata aurudu 25i matath adhd thiyenawa beheth ganna gaman mm inne
@JD-vs5sq
@JD-vs5sq 6 жыл бұрын
සමාජ භතිකාව ගැන විස්තරයක් කරන්න පුළුවන්ද
@matrimonial-wg2wo
@matrimonial-wg2wo 3 жыл бұрын
Please advice on cbt ? NHSL doing therapy?
@MentalHealthRoundTable
@MentalHealthRoundTable 3 жыл бұрын
Yes
@deepanichandrasekara707
@deepanichandrasekara707 2 жыл бұрын
Doctor ,mage putha mewani daruwek math pasale yomu kirimen rijwe hospital eken beheth gath tha kenek.dan peradeniye lama rohalen gannawa
@christeenhalahakoon1401
@christeenhalahakoon1401 3 жыл бұрын
My son is 5 years old. He's having these symptoms at home. But when he is in the school, he is very silent. Can you explain me whether my son is having ADHD?
@MentalHealthRoundTable
@MentalHealthRoundTable 3 жыл бұрын
ADHD usually presents throughout the places a person is going. (home, school and other places). Better to get a face to face assessment with a child psychiatrist..... Where are you from?
@isharasuriyawansa4544
@isharasuriyawansa4544 3 жыл бұрын
Doctor hamuwiya Haku widiyak danum denna.. Upades laba ganeemata🙏🙏
@MentalHealthRoundTable
@MentalHealthRoundTable 3 жыл бұрын
මෙ මැඩම් දැන් ලන්කවෙ නැහැ. හැබැයි child psychiatrist ලා ඉන්නවා.
@mayuraprasad9894
@mayuraprasad9894 3 жыл бұрын
බහ තෝරන වයසෙ ඉදන් මේක ලමයින්ට තියෙන්න පුලුවන්ද? වයස අවුරුදු කීයක් වගේ යද්දි ලමයට අවදානමක් එන්න පුලුවන්ද? 3,4,5, වයස්වල ලාමයි කොහොමත් ඉගෙනගන්න වැඩ වලට වඩා එහෙ මෙහෙ දුවන්න, සෙල්ලම් කරන්න නේද කැමති. ADHD බහුලව හදෙන්න පුලුවන් වයස් කීයද? අවදානම් වයස් කීයද?
@deepanichandrasekara707
@deepanichandrasekara707 2 жыл бұрын
Doctor ,mata thawa deyak kiyanna ona.meka obata pudgalikawa kianta thiyenawanam godak hodai.hakinan number ekak laba denna.puthata mehema une me hethuwen kiyala dan mata hithenawa.obalage parekshana walatath eya wadagath wei kiyala mata hithenawa.e wagema mata mamo waidya warayakuge sahaya uwamanama mohothak meka karunakara haki ekmanin mata udau karanta anathurakata kalin
@PasinduDushantha
@PasinduDushantha Жыл бұрын
👍👍
@dushalsilva3853
@dushalsilva3853 3 жыл бұрын
Doctor koi hospital ekade chanel karannna puluwan. Thama doctor richway eke innawada
@MentalHealthRoundTable
@MentalHealthRoundTable 3 жыл бұрын
නැහැ. මැඩම් දැන් ලන්කාවෙ නැහැ. හැබැයි රිජ්වෙ එකෙ මැඩම් ලා දෙන්නෙක් ඉන්නවා
@bpathirana1552
@bpathirana1552 2 жыл бұрын
@@MentalHealthRoundTable dr. Swarna wijethunga .ඒ doctor හොදයිද?
@indranijayasuriya3887
@indranijayasuriya3887 5 жыл бұрын
Wayasa aurudu 50 pamana wana mage yeheliyak,masa 2 ka pamana kalayaka sita ida hita diwa hepi ninden awadi wenawa.karunakara ese vimata hetu pehedilikaranna . Meya yam rogayaka laksanayakda?
@d.ywalpita4549
@d.ywalpita4549 4 жыл бұрын
Dr.Dewage-071-8328716
@niroshilakmali6681
@niroshilakmali6681 2 жыл бұрын
Mage daruwa den සතියක් wenawa beth aran.wenada hemadama mata panthiyen nadu. Ath den ahema ne.panthiyenma hoda lamayalu. Ane manda ohe innawalu den . Mata hari bayai මොළයට me beth godk balapavida කියලා .kema kanne.toilets giye ne dawas 3 kin. Mata harima bayai doctor .
@kumariekanayake6714
@kumariekanayake6714 2 жыл бұрын
Me daruwan yomu kala යුත්තේ kumana akaraye upadesanayakatada
@MentalHealthRoundTable
@MentalHealthRoundTable 2 жыл бұрын
ලමා රෝග වෛද්‍ය වරයෙක් හෝ ලමා මනෝවෛද්‍ය වරයෙක් වෙත ඉස්සෙල්ලා යොමු කරන්න මුලින්ම. ඉන්පසුව මනෝවෛද්‍ය උපදේශක අවශ්‍ය වෙනවාද වෙනත් ප්‍රතිකාර අවශ්‍ය වෙනවාද කියලා තිරණය කරන්න පුළුවන්
@KOMASL
@KOMASL 4 жыл бұрын
ADHD තියන ළමයෙක්ගේ ප්‍රශ්නයක් ඒ අම්මාට උදව් ඕන ඒ ලමයව හොදකරගන්න. මේ වීඩියෝ එකේ විස්තර තියනවා :-kzbin.info/www/bejne/aJDRfZuuntGKhZo
@mahindaattanayaka.hakmana2051
@mahindaattanayaka.hakmana2051 Жыл бұрын
🎉🎉🎉🎉🎉
@damayanthirn7833
@damayanthirn7833 2 жыл бұрын
අවධානය ඌනතාව ඇති දරුවන් මොන වගේ doctor කෙනෙකුටද පෙන්නන්න ඕන
@samarakon8158
@samarakon8158 4 жыл бұрын
Mama ADHD daruwek nesa boho dukvedana amma kenek, kesema vekalpaya mata label a naha
@Resin.craze24
@Resin.craze24 2 жыл бұрын
How to contact dr. Sudarshani senevirathna
@samarakon8158
@samarakon8158 2 жыл бұрын
@@Resin.craze24 Dr.ලංකාවේ නැතිබව තමයි දන්නෙ, ඒ වෙනුවට වෙනත් Dr.කෙනෙක් ලමාරෝහලෙ LRH, එකෙ ඉන්න වා
Overthinking| ඕවර් තින්කින් සුවකිරීම
16:35
Mental Health Round Table
Рет қаралды 66 М.
My scorpion was taken away from me 😢
00:55
TyphoonFast 5
Рет қаралды 2,7 МЛН
Мясо вегана? 🧐 @Whatthefshow
01:01
История одного вокалиста
Рет қаралды 7 МЛН
UFC 310 : Рахмонов VS Мачадо Гэрри
05:00
Setanta Sports UFC
Рет қаралды 1,2 МЛН
小丑教训坏蛋 #小丑 #天使 #shorts
00:49
好人小丑
Рет қаралды 54 МЛН
ADD/ADHD | What Is Attention Deficit Hyperactivity Disorder?
28:15
Understood
Рет қаралды 10 МЛН
PO.RN Addiction| නිල් චිත්‍රපට ඇබ්බැහිය
16:42
Mental Health Round Table
Рет қаралды 13 М.
Toxic Relationships | විෂ සහිත සම්බන්ධතා
16:24
Mental Health Round Table
Рет қаралды 21 М.
My scorpion was taken away from me 😢
00:55
TyphoonFast 5
Рет қаралды 2,7 МЛН