No video

Overthinking| ඕවර් තින්කින් සුවකිරීම

  Рет қаралды 51,747

Mental Health Round Table

Mental Health Round Table

Күн бұрын

Пікірлер: 210
@sithumsanjaya8934
@sithumsanjaya8934 Жыл бұрын
මම මිට අවුරුදු 2 කට කලින් හිටියේ අමුතු මානසික මට්ටමක මම දැඩි ලෙස over thinking කරා මම පොඩි සිදු වීමක් උනත් හිතනවා හැම දිස්සෙම බැරිම එක මග හරවා ගන්න හැම වෙලාවෙම මත්ද්‍රවය වලට හුරු වුනා ඉට පස්සේ තව තව මානසික මට්ටම පහල වැටුනා බැරිම තැන අම්මා මාව ගමේ යැව්වා අන්තිමේදි 💯මම බුදු දහමට නැඹුරු වුනා එක තමා එකම විසදුම ❤️🖤බාවනාව තමා එකම විසදුම
@chathuralakshen9909
@chathuralakshen9909 Жыл бұрын
Apitath ema una. Anapanasathiya godak hodai
@irujayarathna5217
@irujayarathna5217 Жыл бұрын
Bawana kalama eka adu unada..matath oka tyenawa.koi welawatada bawana krnne..eken midune kohomada oya.😢
@Musicns11
@Musicns11 10 ай бұрын
@irujayarathna5217 Bawana karanna welawal ona na
@warunikasenaratne1470
@warunikasenaratne1470 8 ай бұрын
🙏🙏🙏
@stanleygomes5319
@stanleygomes5319 22 күн бұрын
🎉😂​@@warunikasenaratne1470
@antanetliyanage.7247
@antanetliyanage.7247 7 ай бұрын
විශේෂයෙන් සල්ලි දීල උපදෙස් ගන්න බැරි අයට සහ හැමෝටම ප්‍රයෝජනවත් දැනුමක් ලබා දීමට ඔබට ගොඩක් ස්තුතියි.
@WerassingheKaudumuththalage
@WerassingheKaudumuththalage Ай бұрын
ගොඩක් පින් ඩොක්ට .මම පුුස්න නිසා ජිවිතේ පවා නැතිකරගන්න හදපු කෙනෙක්. සර්ගේ උපදේසන ජිවිතයක් ජිවත් කරවන්න බපාපොරොත්තු අැති කලා හදවතින්ම සුබපතනව🙏🙏🙏
@user-gq8cz4ci4o
@user-gq8cz4ci4o 3 ай бұрын
ඔය ප්‍රශ්න සියල්ලටම හරිම උත්තරය බුද්ධ දේශනාවේ තියෙනවා. කියවලා බලන්න. මජ්ඣිම නිකාය මූල පණ්ණාසකය. ඒකෙ සූත්‍ර දෙකක් තියෙනවා. ද්වේධා විතක්ක සූත්‍රය. විතක්ක සණ්ඨාන සූත්‍රය
@sandali565
@sandali565 Жыл бұрын
Comments කියෙව්වම තේරෙනවා ප්‍රශ්න නැති මිනිස්සු මේ ලෝකෙ නෑ කියලා
@sadunibandara6173
@sadunibandara6173 14 күн бұрын
මට හරියට තරහ යනවා.. 😢 මට ඒක ලොකු කරදයක්.. ඒ වගේම ඒක මම වටේ ඉන්න අයටත් කරදරයක්...තරහ යන්නෙත් මහා ලොකු හේතු වලට නෙවෙයි..පොඩි පොඩි දේවල් වලට..මොනවහරි වෙච්ච දෙයක් නිතරම මතක් කර කර දුක් වෙනවා..කොච්චර හොඳ දෙයක් උනත් අන්තිමට ඒකෙන් මට වැරැද්දක් වෙලා තියනවා කියලා මට හිතෙනවා.
@user-fn2lz9jk9x
@user-fn2lz9jk9x 3 ай бұрын
වෛද්‍යතුමනි ඔබට බොහොම පිං
@donshana-3671
@donshana-3671 Жыл бұрын
අන්තිමට කියන solution ටික තනිකරම Buddist වල තියන දේවල් පට්ට positive.
@MelaniRandeniyage-vl5hi
@MelaniRandeniyage-vl5hi Ай бұрын
ඩොක්ටර් අපෙත් කෙනෙක් ඉන්නවා එකම් දේ සැරෙන් සැරේ කියවනවා.... සාමානයෙන් අපි හිත්නවට වඩා එයා හිතන්නේ වෙනසම විදියට .සමහර කෙනෙකට හිතෙන්න පුලුවන් මෙයා මාර විදියට හිතන කෙනෙක් ලියල .ඒත අපි දන්නවා මෙයට ලෙඩක් තියෙන්නේ කියල...පිදුන කිය විලක් ....කිරි බොන ලමයට පවා උපදෙස් උපදෙස්....එයාහරි කියල තමයි හිතන් ඉන්නේ ....
@rohiniranaweera4284
@rohiniranaweera4284 5 ай бұрын
ගොඩක් ස්තුතියි දැනුවත්කරාට මෙවැනි රෝග ලක්ෂණතිබුණත් බටහ ගන්න බෑ මොනාද කියලා කියලා දැන් තමයි ඒව තේරුම් ගන්න පුළුවන් වෙන්නේ අපි ගොඩාක් කණගාටු වෙනවා. ඒ වගේ අපිට දේවල් නැති වෙච්චතරං එමටයි ඒවා ගැන අපි කණගාටුවෙන් හා ඒවා පස්සේ දුවමින් ඉන්නවා ඒත් අපිට ඒවාලැබෙන්නේ නෑ මුල මුදල් ඇතිවෙනවා මිනිස්සු සමාජයේ අපිව වෙහෙස වනවා බොරු කියනවා කපටිකම්කරනවා කාලය මාසය අවුරුදු ගණන් ගෙවෙනවා. එච්චරයි දැනෙන්නේ එතකොට හරි වේදනාවක් වෙනවා වෙනවා. මොකද මුදල් නැත්නම් ජීවත් වෙන්නත් අමාරුයිනේ. එහෙ මිනිස්සු ඒගොල්ලන්ගේ දේවල් කරගෙන සද්ද නොකර යනවානීතියට ගියත් වැරදිකාරය වෙන්නේඅපිමයි එහෙම නැති තැන ගෙදර ඔහේ පාළුවෙ තනිකම දොරවල් වහගෙන මෙම තමයි ජීවත් වෙන්න වෙන්නේ ඇත්තමයි සමාජයනේ මේ වැනි දේවල් අපිට හදන්නේ අනුන්ට අනුකම්පා කරන්න ගියාම භූමිකම්පාවන අන්තිමට ඒ නිසාම ලෙඩ දුක් කරදර ප්‍රශ්න ඉවර යන්නේ නැහැ. ඒ ප්‍රශ්න ප්‍රශ්න වලින් ගොඩ එන්ඩ ඒ මිනිස්සු අපිට දෙන්නෙත් නෑ. තවත් ප්‍රශ්න වලට දාළ අපිව මුලා කරනවාමැරෙන්න තරම් හිතෙනවා හොඳින් ඉඳලා ඉදලා ජීවත් දීලා වැඩක් නැහැ කියලා ස්තුතියි💐💐💐
@harshajayalath8011
@harshajayalath8011 Жыл бұрын
අනේ doctor මටත් තියෙනවා.මොන වැඩක්වත් එක දිගට කර ගන්න බෑ.වෙනම ලෝකෙකට මනස ගිහින් එක එක කතන්දර ඔලුවෙ මැවෙනවා.කරන වැඩේ එහෙම්ම නතර වෙනවා.මං වෙනම ලෝකෙකට හිතින් ගිහින් ඉන්නවා
@keshansadeshani6491
@keshansadeshani6491 Жыл бұрын
Mth
@nawodakalpani8842
@nawodakalpani8842 Жыл бұрын
Ane මමත් එහෙමයි
@tiktoknawa5547
@tiktoknawa5547 Жыл бұрын
@@nawodakalpani8842 ඔයාට ඩිප්‍රෙශන් තියෙනවද?
@anu-js2nq
@anu-js2nq Жыл бұрын
Math🙂
@irujayarathna5217
@irujayarathna5217 Жыл бұрын
Math
@rashmi7028
@rashmi7028 Жыл бұрын
හරිම නිරවුල් පැහැදිලි කිරීමකින් යුත් ප්‍රයෝජනවත් video එකක්. අද වනතුරු මම හිතුවේ මම overthinker කෙනෙක් කියලා නමුත් මේ පැහැදිලි කිරීමත් සමග එය මා විසින් ගොඩනගාගත් වැරදි මතයක් බව පැහැදිලි වුණා. පුදුමාකාර මානසික සහනයක් දැනුනා ඒ වැරදි මතය දුරු වීමත් සමග. මම අයත් වන්නේ ස්වභාවයෙන්ම කටයුතු කරන ඛාණ්ඩයට එනම්, කලයුතු වැඩ කටයුතු ගැන තරමක් ගැඹුරින් හිතලා වැඩ කටයුතු කර ජීවිතයේ අනවශ්‍ය පීඩනයකට ලක්‌ නොවී ජීවත් වන අයකු ලෙස. එය මට මෙතෙක් අනවශ්‍ය ප්‍රශ්න උද්ගත කර නොමැත. චතුරකථිකත්වයකින් දක්ෂ ලෙස හදවතින්ම පැහැදිලි කරන ආකාරය හරිම අපුරුයි. ගොඩාක් පින් doctor මේ නිරවුල් පැහැදිලි කිරීම වෙනුවෙන්. තෙරුවන් සරණයි ඔබතුමා ඇතුළු පවුලේ සැමටම doctor.🙏🙏🙏
@isharakumarasinghe3590
@isharakumarasinghe3590 Жыл бұрын
කියලා දෙන වේගය වැඩියි doctor
@japanclass285
@japanclass285 7 ай бұрын
Professor dr. K. A. L. A. Kuruppuarachchi is the best mental doctor in srilanka in Ragama hospital
@rudhara3917
@rudhara3917 5 ай бұрын
මටත් ඕක තියනවා මොකක් හරි ප්‍රශ්නයක් උනාම පිස්සු වගේ කන්න බෑ පාඩම් කරන්න හිතෙන්නේ නෑ ගොඩාක් නිදිමත එනවා මට බයයි මට ඩීප්ප්‍රේශන් කියලා වෙලාවකට හිතෙනවා පුංචි දෙයක් උනත් ගොඩාක් හිතෙනවා මට 😢
@wooddenArts
@wooddenArts 4 ай бұрын
මං ගැනද කිව්වෙ😢
@user-jw6wg5ds3l
@user-jw6wg5ds3l 11 ай бұрын
ඇත්තටම වෛද්‍යය තුමන් කිව්ව අන්තිම ටික බුද්ද දෙශනවාක් තියනවා (විතක්ක සන්ඨාන සුත්‍රයෙ)මධ්‍යයම නිකායෙ උතුම් ⁣පොත් වහාන්සේගෙ තියෙන්නෙ ඇත්තටම බුදු දහාම කොයිතරම් ප්‍රයෙගිකද 🙏🙏🙏🙏🙏
@IAMALEGEND-yj5wf
@IAMALEGEND-yj5wf 6 ай бұрын
මටත් මේක තියෙනවා.ස්කෝලෙ යන එකත් මේක නිසා නතර කලා.ගෙදරිනුත් ගියා.මොනා කරන්නද කියල හිතා ගන්න බෑ 😥
@user-hk3pp2ss6v
@user-hk3pp2ss6v Ай бұрын
කෙනෙක් කලයක් තිස්සෙ මගෙ හිතේ තරහ වෛරය ඇතිකලා එකට එක එකට එකම ඇවිල්ල එයා හිතන එකම විතරයි එයා හරි කියල හිතන්නෙ මම ඒකට තර්ක කලා බැන්නා ඇඩුවා මොන දේ උනත් එයා එකම විදිහ එන්න එන්න මට කේන්ති යනව එයා එක්ක ඒ වෙලාවට මම යකෙක් වගේ හයියෙන් කෑගහනව කුනුහරප කියවෙනව ඒ කෙනාව මරන්ඩ උනත් පුලුවන් විදිහෙ තරහක් එනව දැන් එයා ටිකෙන් ටික මාව කොහෙදෝ තැනකට තල්ලු කරල මගෙන් ඈතකට ගිහින් ඉවරයි හිතට දැනෙන වේදනාව දුක කලකිරීම තරහ මෙතැකැයි කියන්න බෑ කොහොම හරි මමම මේකෙන් ගොඩ එන්න බලනව මගෙ මානසික වෛද්‍යවරයා මේ සොභාදහමයි මං එය විදිනව නිරන්තරයෙන් වෙලාවකට මට පිස්සුද කියල මටම හිතෙනව මේ දැනුත් එයා පොඩි දේවල් එකට එක ඇවිත් දුර ගෙනිහිල්ල මගෙ මානසික නිදහස සතුට 0% කලා බොහොම ස්තුතියි එයාට 🙏😢
@ALPHAGaming-fg3xt
@ALPHAGaming-fg3xt Ай бұрын
මටත් එමයි මට පවුලෙ සිද්ද වෙච්ච දේවලුයි.ආදරේදි උන දේවල් නිසායි මටත් මේක තියනවා.කරගන්නම දෙයක් නෑ එපා වෙලා තියෙන්නෙ.අවුරුදු 5 6ක් තිස්සෙ
@malikajayalath3036
@malikajayalath3036 10 ай бұрын
තෙරුවන්සරනයි ඩොක්ට 🙏
@user-eg1wm7nd9w
@user-eg1wm7nd9w 16 күн бұрын
Dokta matath ma da sahanna thiyanawa onawata wada hithanawa obata godak pin
@AnimeBros931
@AnimeBros931 Ай бұрын
Overthinking වලිනුත් සුපිරිම වැඩ ගන්න මම😂 but එ වගේමයි මගේ ප්‍රශ්න 😭
@NisansalaPerera-ru6qs
@NisansalaPerera-ru6qs 3 ай бұрын
Thank you very much doctor
@anushkadrums8744
@anushkadrums8744 4 ай бұрын
ගොඩාක් ස්තූතියි 🙏❤️
@chandramohan3781
@chandramohan3781 5 ай бұрын
Thank you🙏
@mangalajayawardena8387
@mangalajayawardena8387 10 ай бұрын
Appreciate your great task Very helpful to our society 👍
@user-ey6fu7id1y
@user-ey6fu7id1y 10 ай бұрын
මටත් මෙක තියනව ජිවිතේ එපාම වෙල මට හිත හදාගන්නම බැ මට උදවු කරන්න
@harischandrahemakumara
@harischandrahemakumara 3 ай бұрын
සිතුවිලි වලට අභියෝග කරන්න ,
@savindasenanayake1673
@savindasenanayake1673 3 ай бұрын
ඔයා චැනල් එක්ක් දාල මනෝ වෛද්‍යවරයකට පෙන්නන්න.සල්ලි නැත්නන් රජයෙ රෝහල් වල මනෝවෛද්‍ය සායන තියෙනව.ඒකට යන්න.විදව විදව ඉන්න එපා.❤
@user-hk3pp2ss6v
@user-hk3pp2ss6v Ай бұрын
​@@savindasenanayake1673 😔
@kavindumilaksha2667
@kavindumilaksha2667 Жыл бұрын
බොහොම ස්තූතියි ඩොක්ට..
@thushansajithsenadira2348
@thushansajithsenadira2348 Жыл бұрын
බොහොම පිං ඔබතුමාට
@poornisiriwardena6219
@poornisiriwardena6219 Жыл бұрын
Thanks, very helpful.
@seethajayasinghe2532
@seethajayasinghe2532 11 ай бұрын
Thank you so much. Could you please explain how to identify ADHD symptoms of kids.
@MONSTER-ik8br
@MONSTER-ik8br Жыл бұрын
Thank you very much doctor for your valuable advice ❤️
@nandapinnaduwa6177
@nandapinnaduwa6177 11 ай бұрын
Thank u සිරියාව
@anushikaarawa386
@anushikaarawa386 2 ай бұрын
Thank you...❤❤
@user-zs1ib4vo6f
@user-zs1ib4vo6f Жыл бұрын
Doctor nu ekak dennakooooo
@dhanosisiriwardana2234
@dhanosisiriwardana2234 9 ай бұрын
Thank you ❤
@raymondmakawitage998
@raymondmakawitage998 5 ай бұрын
මටත්ඔය රෝග තියෙනවා අවුරැල්‍ර තුනක් උනා සුවයක් නැහැ ඔබතුමා ම්‍රන ගැසිමට අවශයයි කොහොමද මුන ගැසිය හැක්කෙ මම මිගමුවෙයි ඉන්නෙ Tank you
@dilrukshiweerasinghe3543
@dilrukshiweerasinghe3543 3 ай бұрын
Thank you so much doctor
@SL_PodCast_22lk
@SL_PodCast_22lk Жыл бұрын
Thank u so much doctor..😇This Video clip Might be seriously valuable for all of us..💜🍃🙏
@classycouturek
@classycouturek 29 күн бұрын
මගේ දුවට හැමදාම තියෙන්නේ එකම ප්‍රශ්නයක් ඒ ඉස්කෝලේදී මට washroom යන්න එයිද එයිද අහනවා. හැමදාම උදේට ඒ ප්‍රශ්නේ. උදේට 2-3 පාරක් විතර washroom යනවා ඒත් ආයෙත් අහනවා ඉස්කෝලේ දී යන්න වෙයි ද කියලා. ඒකට මොනවද කරන්නේ කොහොමද නතර කරා ගන්නේ. දුවට අවුරුදු 15 යි. Anxity, tik desoder වලට අවුරුදු 8 වගේ බෙහෙත් බොනවා.
@pnmmanamperi8745
@pnmmanamperi8745 23 күн бұрын
අවුරුදු අටක් තිස්සෙම බෙහෙත් බොනවාද😢😢😢😢
@sampathranasinghe9422
@sampathranasinghe9422 4 ай бұрын
ශරීරය කියන්නෙ මැසිමක් ඒකට අත දාන්න ගියාම තමයි අව්ල් වෙන්නෙ සියලු දෙ නිරායාසයෙන් වෙන්න දෙන්න ,නාසයෙන් නිකන් වැටෙන හුස්ම ඉහළ පහළ යන ආකාරය හිත යොමු කරන්න (ආනා පාන සති භාවනා ව )කිසිම සිතුවිල්ල ක් නැති ව පැය භාගය ක් පමණ ඉන්න පුරුදු වෙන්න,100 ට ඉහළට පහළට ගණන් කරන්න මාසයේ න් හොඳ වෙනවා .මේක යුරෝපයේ වසර 30 ක් හා බුදු දා හමෙන් ලැබූ අත්දැකීමක්.මනසට භාවනා ව මිස ශරීරය ට වගෙ බෙහෙත් නැහැ ,ඒක වේගයක් ,ශරීරය මතු කර්ගෙන( ඉරියාපත භාවනා)සෑහලුව තබා ගන්න.නත්නම් වේගය වැඩි වී ශරීරයෙන් එලිය ට ගියොත් මොලෙ පාලනයෙන් මිදී යාමෙන් තමයි සියලු මානසික රෝග හැදෙන්නෙ,තෙරුවන් සරණ යි ,බුදු දා හම තරම් මනසට බෙහෙතක් කොහෙවත් නැහැ .( ඉහත සියලු දෙ කල යුත්තේ නොකඩවා නැති නම් සිතුවිලි හට ගන්නවා )
@isharadissanayakehm5872
@isharadissanayakehm5872 4 ай бұрын
Woow what a comment 👍🏻👍🏻👍🏻👍🏻💯very true 👍🏻
@sampathranasinghe9422
@sampathranasinghe9422 4 ай бұрын
@@isharadissanayakehm5872මෙයා මගෙ අයියාගෙ දුව ඒක යි බොරු වර්නනා කරන්නෙ 😃😃😃
@INF-PODDA
@INF-PODDA 4 ай бұрын
Godak pin megena kiwwata
@tharukaherath1717
@tharukaherath1717 Жыл бұрын
Thank you❤
@suchithraishari1940
@suchithraishari1940 Жыл бұрын
Thank u very much doctor..🙏🙏
@chathupunsararoopasinghe1329
@chathupunsararoopasinghe1329 Жыл бұрын
Thank You doctor !
@liam5834
@liam5834 Жыл бұрын
Thank you doctor
@janitharavishan9425
@janitharavishan9425 11 ай бұрын
Thanks Doctor ❤
@Bhgtshnfkknb
@Bhgtshnfkknb 4 ай бұрын
මට මගේ නැන්දම්මා නිසා.මේ තත්ත්වයා අවා.පුදුම කරුමයක් ඒක නම්
@karunabalasooriya167
@karunabalasooriya167 Жыл бұрын
Thank you dorctor
@KanteSirlanka
@KanteSirlanka 3 ай бұрын
ගොඩක් ස්තූතියි ඩොක්ට මගේ ජිවිතේට වට්නාම උපදෙස් මාලාවක්.මමත් කොහොම හරි මගේ හිත පාලනය කරගන සිතිවිලි වලින් ඈත් වෙලා ඉන්න අද ඉදන්.උත්සහ කරනවා.
@apsaradilhani9989
@apsaradilhani9989 3 ай бұрын
Mata me video eke kiyana dewal ahenakota th adenawa😢.maha karuma jivitayak meeka
@kesarajayashaantha5211
@kesarajayashaantha5211 Жыл бұрын
Thank you doctor ❤️
@piumisathsara77
@piumisathsara77 24 күн бұрын
Mata Depression tiyanawa ekata man beheth gannawa danata Mata hamadama over hithanawa 😢 Mata marenna hithuna kalin beheth nisa man Control wela innawa e unata kiya ganna Bari godak dewal tiyanawa kawuruth innawada Mata udawwak denna puluwan 🙏
@HarshanipiumikaJayarathn-we4io
@HarshanipiumikaJayarathn-we4io 3 ай бұрын
අනේ ඩොක්ටර් මටත් මෙහෙම තියෙනවා , මට පොඩි බබෙකුත් ඉන්නවා, අවුරුද්දක් විතර වයස. බබා ඉපදිලා මාස දෙකකට පස්සේ තමයි මෙහෙම වැඩකට නැති සිතුවිලි එන්න ගත්තේ , එදිනෙදා වැඩ පසුවෙන්න නොදී මන් ඔක්කොම දේවල් කරගන්නවා බබත් එක්කම ඩොක්ටර්, සිතුවිලි ආවත් මම වැඩිය නොහිතා ඉන්නවා . මට මානසික රෝගයක් තියෙනවද කියලා දැනගන්න ඕන ඩොක්ටර්
@user-ng5wc1il5c
@user-ng5wc1il5c Ай бұрын
Oyata dan aduida
@mikaznavodya9300
@mikaznavodya9300 Жыл бұрын
Thanks
@pathirathnadissanayaka6750
@pathirathnadissanayaka6750 Жыл бұрын
Thanks dr
@YASIRU66
@YASIRU66 4 ай бұрын
Mata hemawelema ledak tyenwa kiyl hjtenwa doctor . Ee.gena loku bayak hjte tyenw ninda ynnet na.
@mlssbio
@mlssbio Жыл бұрын
nice sir
@ravindunirmal264
@ravindunirmal264 Жыл бұрын
දෙයක් හිතට ආවම එ දේ අමතක කරනවා ආයෙත් ඒක මටම හිතෙනවා ඒ දේ තව කේනෙක්ට කියන්නම ඔනි කීවේ නැත්තන් හිතට සැනසීමක් නෑ මේ රෝග ලක්ශනෙ මොකද්ද ඩොක්ටර් සමහර වෙලාවට එ දේ මම විසින් හිතලා කීවේ කියලා එ කියන කෙනාට කියන්න ඔනි එහම් කීවේ නැත්තන් සැනසීමක් නෑ හිතට මෙ රෝග ලක්ශනෙ මොකද්ද ඩොකටර්
@d.ywalpita4549
@d.ywalpita4549 Жыл бұрын
ekama dea gana nitharama kalpana karanna epa, excersice karanna , hithawath yaluwek ekka katha karanna & asama music walata ahun kan denna.
@user-Araadhanaa
@user-Araadhanaa 2 ай бұрын
Be mata mewa ahnnawath deiyana.. mata mage චතුරංග ethth kiynn oni eya mta cl krn oni mta be me dragn inna plz maea beragnn. Mta mge චතුරංග cl krn eya ethth kuyn ktda cl krnna eya..
@IreshaKaushalya-zz6rr
@IreshaKaushalya-zz6rr Ай бұрын
Doctor matath prashnayak thiyanawa. Doctor ge udaw ganna puluwanda
@user-ed5nr5qs5r
@user-ed5nr5qs5r 6 ай бұрын
E de matath tiynwa. Wadak krnnama ba. Wena wena dewl oluwta enwa. E welwta krnawde mthaka na. E wde hriyta krgnna ba 😢
@LEON-ee7ur
@LEON-ee7ur 5 ай бұрын
මම සමලිංගිකයෙක් නෙවෙයි ඒත් මට ඒ දේවල් හෙන අප්පිරියයි ඒවා නිකම් මට වෙනවා මම ක⁣රනවා වගේ හිතන්නවත් කැමති නැති අප්පිරියා දේවල් මැවිලා මහ ජරා අප්පිරියාවක් එනවා ඒක හිතලා හිතලා අයින් කරගන්නකොට මාර සහනයක් එනවා ආයේ ඒත් පාඩුවේ ඉද්දි ආයේ ඒක මොකක් හරි පැත්තකින් එන්නම යනවා ඉවරයක් නෑ මං Clomipromine 150mg බොනවා
@udenijayamanne6940
@udenijayamanne6940 2 ай бұрын
ඔයාට ඔයා අවනත නැහැ.ඒකට මුලිකම හේතුව පෞරෂත්වයෙ දුර්වලකමක් වෙන්න පුළුවන්…ඔයා හිතන විදියට, සමාජයෙ ඉදිරියේ පිලිගන්න බයක් නැතිව හිටගන්න පුළුවන් කෙනෙක් වෙන්න මොනාද කරන්න ඕනේ…අන්න ඒ දේ කරන්න ඔයා…(exam එකක් සමත්වෙන එක,ලස්සනට පිළිවෙලට ඉන්න එක,මේ වගේ ඔයා හිතන විදියට ඔයාගේ පෞරෂය ගොඩනැගෙන දේවල් කරන්න)නිකම් කාලය නාස්ති නොකර busyවෙන්න…එතකොට මේ හැමදේම නැතිවේවි…
@sithumsandeepana7098
@sithumsandeepana7098 11 ай бұрын
මට මේ ටිකෙන් ocd තියෙන්නෙ මං මොකක් ද කරන්න ඕන doctor ?
@s.d.a.d.r8538
@s.d.a.d.r8538 2 ай бұрын
රෝග භීතිකාවන් තියෙනවා....🙂🙂🙂
@anushaweerasuriua7850
@anushaweerasuriua7850 Жыл бұрын
Mage putgata mhe kiyapu serama thiyenawa aurudu ganak thisse mano waidda doctar nalaka mendisgen auruddak paman beth karanawa thawamath suwayak na mage puthata wayasa 32upadesak dennapuluwanda
@d.ywalpita4549
@d.ywalpita4549 Жыл бұрын
e doctergen ma upadesak ganna. ekama dea gana nitharama kalpana karanna epa, excersice karanna , hithawath yaluwek ekka katha karanna & asama music walata ahun kan denna.
@milroypredeepkumara
@milroypredeepkumara 11 ай бұрын
thank you sir....
@rumeshmaduranga6244
@rumeshmaduranga6244 5 ай бұрын
Doctorth ekka katha karanna puluwanda me lede gena matath me dewala wenawa
@PrabathSandeepa-dr2pr
@PrabathSandeepa-dr2pr 11 ай бұрын
අනේ ඩොක්ට මට හිතෙනවා මට හැමදේම අමතක වෙනවා කියලා හිතලා මටම බය හිතෙනවා මට අමතක වෙන් නෑ ඒත් මන් දෙයක් කරලා ඇයි මන් ඒම කරේ කියලා ආයේ හිතනවා pless riply ekk denna
@nilukshaliyanage2836
@nilukshaliyanage2836 6 ай бұрын
මටත් තියේන්නේ එහෙම ලෙඩක් මේ ජිවිතේ මහා දුකක්😢
@suwanamunthaz6029
@suwanamunthaz6029 5 ай бұрын
Plz matath ekama deya Kalpana karana nisa mage lamai weda okkoma Apahasu wenava😢
@pubudunavod
@pubudunavod 18 күн бұрын
Matath meka thiynawa mokkda krnn oni kiyla therennh
@imeshshamika1425
@imeshshamika1425 Жыл бұрын
Doctor මට මාස 3ක වගේ කාලයක ඉඳන් මම කතා කරන වචන,ලියන වචන අනිත් අයට තේරෙන්නෙ නැහැ මේ ලියන එක වැරදි කියලා හිතට වද දෙනවා. ඒක හොඳවෙන්නෙම නැහැ. Doctor ඒක මේ වගේ තත්ත්වයක්ද
@d.ywalpita4549
@d.ywalpita4549 Жыл бұрын
ekama dea gana nitharama kalpana karanna epa, excersice karanna , hithawath yaluwek ekka katha karanna & asama music walata ahun kan denna.
@renukapriyanthi1386
@renukapriyanthi1386 16 күн бұрын
Kiyana.වේගය .wadi
@ChaturamangalaWanasinghe-xq2yj
@ChaturamangalaWanasinghe-xq2yj 5 ай бұрын
Mata nitarama taniwela inna hitenawa .ජීවිතය epa wela සමාජයට ynna bayai
@shehanhirudika4512
@shehanhirudika4512 2 ай бұрын
Matath 😢
@nelkasandaruwan
@nelkasandaruwan 5 ай бұрын
දෙයක් කාලයක් තිස්සෙ හිතද්දි ඒක ඇත්ත වෙනවද .....මගෙ ඇගෙන් ගදක් එනවා කියලා කාලයක් තිස්සෙ හිතනවා නම් ඒක ඇත්ත වෙනවද
@sanjeewaninawarathna7336
@sanjeewaninawarathna7336 Жыл бұрын
ඩොක්ටර්,මානසික ගැටලු වැඩි වු අවස්තාවක blod suger වැඩි වෙන්න පුලුවන්ද.
@d.ywalpita4549
@d.ywalpita4549 Жыл бұрын
yes.may be. ekama dea gana nitharama kalpana karanna epa, excersice karanna , hithawath yaluwek ekka katha karanna & asama music walata ahun kan denna.
@Pasindu92-
@Pasindu92- 3 ай бұрын
අනේ මෙකට බෙහෙත් නැද්ද . මට මෙක දරාගන්න බෑ 😔😭😭🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@dhammikapriyanthi3961
@dhammikapriyanthi3961 3 ай бұрын
මනෝ විද්‍යාඥයෝ කවුද අනිත් ඒගොල්ලොම දන්නවා
@upulisenanayaka215
@upulisenanayaka215 Жыл бұрын
අනේ ඩොක්ටර් මටත් මේ අසනීපය තියනවා..............😌😌😌😮😮😮
@kevinhesaja
@kevinhesaja Жыл бұрын
මේක අසනීපයක් නෙමෙයී. Gappiya Thinking Channel එකේ ඊයේ මේ ගැන හොද video එකක් කරලා තිබ්බා. බලන්න!
@MentalHealthRoundTable
@MentalHealthRoundTable Жыл бұрын
ලගම රොහලෙ මනොවෛද්‍ය සායනය වෙත යන්න.
@MentalHealthRoundTable
@MentalHealthRoundTable Жыл бұрын
Overthinking කියලා මෙතැන මම හඳුන්වා දුන්නේ වෛද්‍ය විද්‍යත්මක ලෙස් Rumination කියන දෙය (OCD වල තිබෙන) සහ සාමන්‍යෙන් වැඩිපුර හිතෙනවා කියන දෙකම. මොකො සාමාන්‍ය මිනිස්සු සායන වලට එන්නෙ overthinking කියලා කියාගන. දෙකම වෙන් වෙන් කරල හදුන්වා දෙන්න වචන නැහැ. එක නිසා නිකම් overthinking ද නැතිනම් විශාදය, OCD නැතිනම් කාන්සා රොග නිසා එන overthinking නම්, එකට බෙහෙත් කල යුතුයි. කලින් එකට අවශ්‍ය නැතිවෙන්න පුළුවන්. දරුනු මානසික රෝගයක් එක්ක ගෙදර අත් බෙහෙත් කරන්න යාම ජිවිත අවදානමක් ගෙන එන්න පුළුවන්.
@pawanmihiranga5237
@pawanmihiranga5237 Жыл бұрын
මටම හැදුව වීඩියො එකක් වගේ
@kasunrajitha7681
@kasunrajitha7681 Жыл бұрын
Ane doctor mat me kiyna dewal tiynwa .oba tumage me wedasatahna ettma gdk hodi meka ahla mn tikak e tatwayen maga haruna mat nitrma naraka sitiweili enwa.mge hita nitrma kiynwa mge kabare almariya .ehema as krna redi kana pita dada balnwa ane mta meka mha karasarayk .doctor mta mekata behet bona weida oba tumage sayana tiyne koheda.plzzz kiynakoo
@suseewije3090
@suseewije3090 Жыл бұрын
සිතිවිල්ලට ඇවිත් ඔහේ යන්න දෙන එක mindful එකක් විදියට silant sitting ඉදලා ඒදේ කරාටකමක් නැද්දdocter
@d.ywalpita4549
@d.ywalpita4549 Жыл бұрын
ekama dea gana nitharama kalpana karanna epa, excersice karanna , hithawath yaluwek ekka katha karanna & asama music walata ahun kan denna.
@Geriya
@Geriya Жыл бұрын
I am not sure about this diagnosis, please share the proper resources under the description as links
@MentalHealthRoundTable
@MentalHealthRoundTable Жыл бұрын
As said in the video, overthinking is not a diagnosis. It is a symptom. It can occur im OCD, Depression, obessive personality types, or those high in neuroticism. Some people are significantly distressed by it, while some are mildly affected. Ref: Flaherty, et al 2022 Heinzel et al 2021 Wahl K, et al 2020
@neelkumara3103
@neelkumara3103 Жыл бұрын
ඩොක්ට මමත් මෙ ප්‍රස්නයට මුහුනපාල ඉන්නේ විසදුමක් දෙන්න
@d.ywalpita4549
@d.ywalpita4549 Жыл бұрын
ekama dea gana nitharama kalpana karanna epa, excersice karanna , hithawath yaluwek ekka katha karanna & asama music walata ahun kan denna.
@lashikakrishani6580
@lashikakrishani6580 10 ай бұрын
Mata nam pissuda kiyala hithenawa.menokkoma thiyanawa nisa
@sarathkumarasinghe7474
@sarathkumarasinghe7474 Жыл бұрын
WhatsApp hara sambanda wenna visthara ewanna.
@chathuranganimenike2393
@chathuranganimenike2393 Жыл бұрын
Doctor matath nitharama me thathwe thiyenawa. Awadane eka thena thiya ganna amarui. Nikamma eka eka dewal hithenawa. E nisama lagin inna ayath ekka hith ridawim pawa athi kara gannawa. Kisima deyak mathaka hitinne. Kisima deyak karanna hithenne.aduma kannawath hithenne. Den nam hithala hithalama merenna pawa hithenawa
@kingarthurmerlin9086
@kingarthurmerlin9086 2 ай бұрын
Mewa leda vitharai matat ema thama overthinkig but mama marenawa kiyana eka anumatha karan na eka parajithayonge wagema moda minissu karana deyak abai manussa jivitha lesiyakata laben na ek therum aran lede hoda karaganna blnna
@devmisamali201
@devmisamali201 Жыл бұрын
Thates true.
@fantasygaming8123
@fantasygaming8123 Жыл бұрын
Doctor mata meka ekasaretama wechcha siduwimak Mama overthinking kiyana wachaneta bayai eka mathak wena Hama vitama negative adahas enawa thapparayak na ara sir maken kalin hitiya samanya jiwithayata yanna puluwanda mama korean yanna godak positive widihata hithala bashavath pragunanakara ewunth mata mehemaune kohomada kiyala mama kal pana karanawa mata dan positive chinthanayan ganna godak marui labaganna hitapu future goal mathak wenakata hada gasma vadiwenawa ewagema rata nidagannath amarui nidagaththath samanya manussayek dakina dreams nemei penne ithamth bayanaka dreams mama mage past memories balala dukwenawa mokada mata anagatha hithagena hitiya sihina bodawei kiyala doctor mekata wisadumak thiyanawada ethma mata hadawathe eka positve adahasak thiyenawa mama eken hitha hadan inne lokaye jewathwana onama minisekuge hadawathata enavsithuwili enaskarnna ba api eka awabodakara ganime wenask thiyenne kiyana ekagana
@fastrelax2876
@fastrelax2876 Жыл бұрын
මානසික වයිද්‍යවරයෙක් ගාවට ගිහින් විස්තරේ කියන්න.බෙහෙත් දෙනවා.හරියටම බොන්න ඒ කියන විදිහට.මුලින් මේක හරියන් නෑනේ කියලා හිතෙයි.ඒත් ටික මාසයක් අමාරුවෙන්හරි බොන්න.ආයේ ඩොක්ටර් කියන දවසට යන්න.වෙනස්කරන්න එපා හිතුමනාපෙට.අනිවාරෙන් ඕක හරියනවා ඔයාටම තේරෙයි
@avishkaravindu4727
@avishkaravindu4727 Ай бұрын
Godk pin doctor ❤
@sudarmarajapaksha2385
@sudarmarajapaksha2385 8 ай бұрын
Hi Doctor I m from Uk. I need some helps. About my son. How do I contact you? Please
@samanthikiriella2417
@samanthikiriella2417 Жыл бұрын
🙏🙏🙏
@user-wu7dy9ek2x
@user-wu7dy9ek2x 6 ай бұрын
Ame appa matat tiyanaqa.wikara hitenawa
@ireshperera5864
@ireshperera5864 Жыл бұрын
doctors mama rata inne mata roga bitikava kiyana eka tibba ekta kalin beheth gatta mata eka den tikak awilla tiyanne ekata beheth gannama oneda hitin palanaya keranna berida
@d.ywalpita4549
@d.ywalpita4549 Жыл бұрын
ekama dea gana nitharama kalpana karanna epa, excersice karanna , hithawath yaluwek ekka katha karanna & asama music walata ahun kan denna.
@chamlikakannangara1996
@chamlikakannangara1996 Жыл бұрын
Doctor man me dipretion walata behet ganna chanel karala thinne 13,yanna thinne. Et mata bayak enawa dr seren katha karaida mata uttara denna puluwan weida monawa ahaida kiyala..ei dr mata rinathmaka ewama hithata enne..
@Bluebells.-
@Bluebells.- Жыл бұрын
🥺🖤anee oyaa giyd mtath oyaa gna dngn oni mth ynn inne😢
@thanujx6367
@thanujx6367 Жыл бұрын
😍
@shiranthachinthaka9963
@shiranthachinthaka9963 Жыл бұрын
Dr.mage babata 6 yrs.manasa ekatenateyaganna amarue.kalabalay.studies walata hoday.manasa ekatena teyaganna behet teyenawada Dr.
@d.ywalpita4549
@d.ywalpita4549 Жыл бұрын
na.babata head massage ekak denna hama dama.gaman biman yanna babawa aran haki sama witama.sellan karanna yodawanna.
@KWorsh__
@KWorsh__ 11 ай бұрын
Prescription nathuwa anxiety walata beheth ganna barida???
@mr_dslr1792
@mr_dslr1792 10 ай бұрын
මන් කෙනෙක්ට ආදරෙයි නම් මන් එයා ගැන හිතන තාක් නෙමෙයිද මන් එයාට ආදරේ
@user-zs1ib4vo6f
@user-zs1ib4vo6f Жыл бұрын
Me doctor ge weda krna nu ekak hoyala dennko
@amajanthamalkanthi8181
@amajanthamalkanthi8181 11 ай бұрын
අනේ මටත් තියනවා, ඇත්තටම මැරෙන්න හිතිලා තියෙන්නේ..😢😢 කිසිම දෙයක් කරන්න බෑ.. නිදාගන්න හිතුවත් නිදාගන්න බෑ.. පාන්දර 2/3 ත් මම අඩනවා වෙලාවකට මම අඩන හේතුව මමවත් දන්නේනෑ..
@lashikakrishani6580
@lashikakrishani6580 10 ай бұрын
Hithanna epa.sathutin innawa kiyala hithanna
@shashirandeniya7643
@shashirandeniya7643 10 ай бұрын
මේකනම් මටත් තියෙනවා ..මොනා හරි target එකක් කරන්න හැදුවත් අපි මැරෙනව නේ කරල වැඩක් නෑ අම්මා තාත්තා මැරුනොත් මන් තනිවෙයි දරාගන්න බැරි වෙයි ජීවිතේ වැඩක් නෑ වගේ දේවල් හිතෙනව..මැරෙන්නත් ගිහින් තියෙනවා අනෙ මන්දා
@nethmihansamali6643
@nethmihansamali6643 5 ай бұрын
​@@shashirandeniya7643 ane matath oya dema hithenawa..epa weno appa....meka magatinna vidihak nadda dnne na
@shehanhirudika4512
@shehanhirudika4512 2 ай бұрын
බැලුවාම මේක ගොඩක් දෙනෙක්ට තියෙන ලෙඩක්, මට නම් හිතෙන්නෙ අපි පොඩි කාලෙ ඉදන්ම හුරු වුණු වැරදි දේවල් වල result එකක් මේක... අපිවත් අපේ ලමයින්ට මේ දේවල් නොවෙන්න වග බලාගන්න ඕනි.. මොකද අපි මේ දුක ගැන දන්නෙ මේකෙ තරම දන්නෙ හොඳ⁣ටම අපි නිසා..
@opheliavijayakumaran
@opheliavijayakumaran Жыл бұрын
Christianity agame over thinking valata hoda visadumak genawa. E thama hamadema deviyan vahanseta bara deela visvasayen inna. Bible eke thiyenawa ahase kurullo vaga inna apita avashya de avashya welawata denna unvahanse dannawa.
@antanetliyanage.7247
@antanetliyanage.7247 5 ай бұрын
දැන් ඩොක්ටර් වීඩියෝ කරන් නැද්ද?
Toxic Relationships | විෂ සහිත සම්බන්ධතා
16:24
Mental Health Round Table
Рет қаралды 17 М.
Викторина от МАМЫ 🆘 | WICSUR #shorts
00:58
Бискас
Рет қаралды 6 МЛН
A little girl was shy at her first ballet lesson #shorts
00:35
Fabiosa Animated
Рет қаралды 22 МЛН
Это реально работает?!
00:33
БРУНО
Рет қаралды 4,3 МЛН
Depression | How To Recover From Depression | Overcome Depression Motivation #depression
13:05
තනිකම දරාගන්නේ කොහොම ද?  | අහස් ගව්ව Ahas Gawwa
52:29