කාර් එක මුහුදෙන් ගෙනාපු හැටි || පාලු දූපතේ වික්‍රම 01 || BINARIO12

  Рет қаралды 99,088

Binario 12

Binario 12

2 жыл бұрын

#NewCar #ElbaIsland #dailyvlog
🇱🇰 Sri lankan full time travelers.
🚂 Binario12 [12” දුම්රිය වේදිකාව ]
✅ On Instagram / binario_12
🗺 පාලු දූපතේ වික්‍රම
🏝2019-2020 ඇවිල්ල කුනාටු මැද,කැලෑ ගානෙ,පාලුවට ගිය මුහුදු වෙරලවල් වල හෙන පිස්සුවක් නටපු ,අපි හැමෝම ආදරේ කරපු එල්බා දූපතට අපි ආයෙත් ආවා.බලන්න දකින්න ලස්සන තැන් ගොඩයි.ගමනේ යන එන හැම තැනකම B12 පවුලේ ඔයාලවක් එක්කන් යන්න අපි පොරොන්දු වෙනවා,හිතට ඒ feel එක දැනෙන්න සලස්සවන්න පුලුවන්නම් ඒක තමයි අපෙ ගොිල් එක,ඒකට උපරිම උත්සය කරනවා.එහෙනං කට්ටියම අද්‍යාත්මික සුවයට සෙට් වෙන්න.
🛑මේ තියෙන්නේ schedule එක👇🏽
2022 පෙබරවාර් 01 වෙනිදා සිට දවසක් ඇර දවසක් අපි එනවා හවස 5ට ඔයාලගෙ ගෙදරට ඔයාලවත් කැන්දන් මේ පාලු එල්බා දූපතේ ලස්සන දකින්න රවුම් ගහන්න🤗.
☮️💟
Travel more,
Love batter,
Hate less - [by Binario 12]
🎥eqipement
- Sony alpha 7R iii
- Iphone 11 Pro
- GoPro MAX

Пікірлер: 1 100
@koshi11111
@koshi11111 2 жыл бұрын
හන්ටි නම් මාරම වසනාවන්තයි කියල හිතෙන්නෙ මට විතරද.... love you binario 12 ❤️❤️❤️
@Binario12
@Binario12 2 жыл бұрын
Love you too 🤗
@sandu6753
@sandu6753 2 жыл бұрын
Man hunty una nam...🥺
@sahasdulmina4783
@sahasdulmina4783 Жыл бұрын
වැද්දියන්ට බිකිනි මොකටද ❓❓❓ හෙලුබැල්ලෙන්ම හිටිය නං ඕකිගේ මහ එකාටයි , මහ එකීටයි මාර ආඩම්බර හිතෙයි. 💯👍😜😜 වැල්ලේ රීල මූදෙන් පුක හෝදගත්ත නූගත් ගස් පයිලට්ල , මාළු ගෑණු ඉතාලියේ bagno ගහන ගමන් පඩ ෂෝ දානවා 🐂 🐂 🤣🤣
@podigaming970
@podigaming970 Жыл бұрын
@@sahasdulmina4783 කැලෙ ජිවත් වෙන සම්ප්‍රදායික වැද්දො කියන්නෙ ඔබලට බම් 🤓
@isurirajapaksha1447
@isurirajapaksha1447 2 жыл бұрын
Wooow...ඔක්කොටම වඩා Feel වුනේ කලින් හිටපු ගෙදරම මේ පාරත් ඉන්නේ කියලා දැනගත්තාම 😍😘❤️
@_NIPUNIKA_DULMINI_
@_NIPUNIKA_DULMINI_ 2 жыл бұрын
Mtath ekama thmai danune ❤
@sadiidonie4450
@sadiidonie4450 2 жыл бұрын
ඒ ගෙදර දැක්කම නිකන් අපේ තැනකට ආවා වගේ දැනුණා. මං නම් ආසම අර රොටි හදාගෙන කෑව තැනට♥️♥️♥️
@nishadihansanee5522
@nishadihansanee5522 2 жыл бұрын
අර උදේට ජනේලෙන් දොඩම් ගහ පෙන්නන වීව් එක තාම මතකයි♥️♥️♥️ තාම ඒ දොඩම් ගහ තියෙනවද😍
@leone_99
@leone_99 2 жыл бұрын
thiyenne me
@oshly4204
@oshly4204 2 жыл бұрын
චිරා අයියගෙයි නදී අක්කගෙයී ප්‍රියතගෙයි බැදීම ❤️❤️ අපේ අයියනම් මැරි කරාට පස්සෙ මන් එයාගේ නංගි කියන එක අමතක කරා දැන් කතාත් නෑ 😢😢 ආසයි එහෙම අයියෙක් මටත් හිටියනම්..ආදරේ දැනෙන්න 😢❤️
@snowwhite587
@snowwhite587 2 жыл бұрын
Aneee pawwww
@yTAnuththara
@yTAnuththara 2 жыл бұрын
අම්මො ආයෙත් ඒ ලස්සන .අපේ හිත හොරා ගත්තු දූපතට අද්‍යාත්මික සුවය ලබන්න එන්නෝ❤️❤️❤️❤️
@Binario12
@Binario12 2 жыл бұрын
Aniwaryenma ❤️
@ravindunethmina3476
@ravindunethmina3476 2 жыл бұрын
7 days left for the A/Ls.. but, still watching this...LOVE YOU GUYS!!!!
@kavindahansajith2151
@kavindahansajith2151 2 жыл бұрын
ජාත්‍යන්තර රොටි ප්ලේස් එක , දිලිසෙන මුහුදු වෙරළ , සුපර්මාර්කට් ව්ලොග්ස් එහෙම ආයිමත් බලාගන්න පුලුවන් වෙනවා කියලා මතක් වෙනකොටත් මාරම සතුටුයි 😍 ආදරෙයි B12 ♥️
@Binario12
@Binario12 2 жыл бұрын
He he aniwaryenma lasagna vlogs tikak gennam❤️💪🏽
@shashiprabani8710
@shashiprabani8710 2 жыл бұрын
Music එකත් එක්ක ඇස් වලට කඳුලු එනවා ඒ තරම් මේකට adict වෙලා ඉන්නේ 🥰😘
@Binario12
@Binario12 2 жыл бұрын
This is our satisfaction ✌🏾
@thanushimendis9641
@thanushimendis9641 2 жыл бұрын
අයේ අපිත් trip එකක් ගිය වගේ අනේ... Elba කියන්නේ මම යන්න ආසාවෙන් ඉන්න තැනක් thankyou මෙහෙම හරි අපිව එක්කන් යනවට ❤️❤️❤️❤️❤️❤️
@Binario12
@Binario12 2 жыл бұрын
Much love ❤️
@Ajith-zk4fx
@Ajith-zk4fx 2 жыл бұрын
ගෙදර දැක්ක ගමන් මාර ගැම්මක් ආවේ ආ...❤️
@Binario12
@Binario12 2 жыл бұрын
💪🏽☺️
@roshelhanza2551
@roshelhanza2551 2 жыл бұрын
අද ඉදන් ඉතින් අල්ට්‍රා මැක්ස් ප්‍රෝ ආද්‍යාත්මික සුවයක් 😍❤ Stay Safe Guyz ❤
@Binario12
@Binario12 2 жыл бұрын
Aniwaryenma ❤️❤️❤️
@hk9763
@hk9763 2 жыл бұрын
අම්මෝ පුරුදු අධ්‍යාත්මික සුවය මෙතැන් සිට ආරම්භ වන වගයි.කොච්චර සමවැදිලා හිටියද කිව්වොත් ආදරේ කරන කෙනාට කතා කරන්නත් අමතක උනානෙ දෙයියනේ 🙊🙊🙊 anyway cheers guys 🥂🤗❤️😍
@adithyarathnayaka35
@adithyarathnayaka35 2 жыл бұрын
දැක්ක ගමන් අදුර ගත්තා ගෙදර 😍😍😍 මතකයන් අලුත් වෙනවා....😍😍😍❤️❤️❤️
@soshinisithara5902
@soshinisithara5902 2 жыл бұрын
Elba කියන්නේ තනිකරම පිස්සුවක්😍ආරම්භය සුපිරි..තව ලස්සන විඩියෝ එනකල් ඉවසිල්ලක් නෑ..🥰
@Binario12
@Binario12 2 жыл бұрын
Love ❤️
@hobigirl5688
@hobigirl5688 2 жыл бұрын
සුපුරුදු place එයටම ගියා එහෙනම් 😍😍 මතක ගොඩා.......යි 😫💜️💜️💜️💜️💜️💜️😘😘😘
@nisalisithusa5262
@nisalisithusa5262 2 жыл бұрын
බිනාරියො පවුලෙ පුංචි ගෙදර ❤ අපේ ලක්ශරි ස්වීම් පූල් එකට යන්නත් අමතක කරන්න එපා හොදේ👣👣🤗 Much love nady akka , chira aiya , pri akki , hanti baba ❤❤❤❤🇱🇰🌍🇨🇮
@sarasilanka3651
@sarasilanka3651 2 жыл бұрын
ආයේත් පිස්සුවෙන් බලන්න පුළුවන් ටිකක් එනවා..., වාව් නියමයි. ආදරෙයි Binario 12 ❤️😍 ආදරෙයි චිරා & නදී ❤️😍
@Vimunmiru
@Vimunmiru 2 жыл бұрын
wowww first episode.... Apith purudu thanakata ayeth giya wage feeling ekak danenne..kalin hitapu gedrami wooow mee parath lassna adventures tikak balaganna puluwan wei sure..elbaa dream island ❤️❤️🥰🥰🥰 😍😍😍😍😍❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️much love b12🖤💚🧡💝🅱️1️⃣2️⃣🌎💫⭐️🌟🔥🌼🌸🌺🍀
@hirunirashmika539
@hirunirashmika539 2 жыл бұрын
සුබ පැතුම් අක්කා ,අයියා .❤️❤️ආයිත් එල්බා...😍😍😍😍 පාඩම් වැඩ වල පීඩනය නැති කරගන්න ඔයාලගේ විඩියෝ ගොඩක් උදව් වෙනවා...තැන්කිව් අක්කා,අයියා .....පරිස්සමෙන් වැඩ කරගන්න....බුදුසරණයි ❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹🌹much love b12
@Binario12
@Binario12 2 жыл бұрын
Much love ❤️
@tee497tee
@tee497tee 2 жыл бұрын
When chiranthana aiya said, " api ape aththa jiwithen panala yana gaman tyenne..." I felt that.❤️❤️✨
@Binario12
@Binario12 2 жыл бұрын
❤️❤️❤️❤️😍 means a lot
@hansilanka7704
@hansilanka7704 2 жыл бұрын
Start එක superb🥳💖...මේ පාර elba island එකේ adventure එකත් superb කියලා sure💗💗..ඒ feeling එක ඒ experiences ගන්න ආසාවෙන් බලාගෙන ඉන්නවා 🤗❣..tharanga aiya ආපු විදිය මරු😂😁..Number 12 ගෙදරමයි මේ සැරෙත් woow😍..stay safe all of you💓..Much Love අක්කා&අයියා😘😘❣️❣️
@Binario12
@Binario12 2 жыл бұрын
Ouuu e gadarama thamai ❤️❤️❤️❤️
@slume1193
@slume1193 2 жыл бұрын
සුපුරුදු place එකටම ගිහින්..මතක ගොඩායි💖😘😍
@ayeshanirmani5053
@ayeshanirmani5053 2 жыл бұрын
Niyamai akki & aiya bs.පරිස්සමෙන් lassana video tikak digatama onii.... 💛💛💛💛😍
@Binario12
@Binario12 2 жыл бұрын
Thank you sweetheart ❤️🤗. Much love and stay blessed 🙏🏼
@senupremadasa2644
@senupremadasa2644 2 жыл бұрын
ඉවරවුනේ අපරාදේ කියලා හිතෙනවා😖love naddu akka chira aiya♥️🥰🌹🥺
@yashrmw6837
@yashrmw6837 2 жыл бұрын
මේක එනකන් බලන් හිටියෙ 😍🥰 ආයෙත් Elba Island එකේ ආසම තැන්වලට 🤗🤭
@Binario12
@Binario12 2 жыл бұрын
Yes 🙌🏾
@dilshansupun3567
@dilshansupun3567 2 жыл бұрын
Ane shookk kalin hitapu gedarama😍😍
@mandifernando
@mandifernando 2 жыл бұрын
Woow akkii maruuu akki & aiyaaa...❤️❤️❤️😚😚😚😚😊😊😊 aneee akki oya dennage adare.. shoooi
@shirankumara1595
@shirankumara1595 2 жыл бұрын
ඔය දෙන්නව මෙහෙම දකින ව්ට ඇති සතුට ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️💪💪💪💪💪💪
@Binario12
@Binario12 2 жыл бұрын
Godak adarei ❤️
@halgamanethu8168
@halgamanethu8168 2 жыл бұрын
Omgggg 😩🔥... sooo happyyyyyy !! Much love Nadee akka and aiya 🥺♥️
@Binario12
@Binario12 2 жыл бұрын
Love ❤️
@sithararanasingha1137
@sithararanasingha1137 2 жыл бұрын
Ambo elba😊videos godaak one🤩taranga aiya wenas weloo🤣
@yasiruharischandra7825
@yasiruharischandra7825 2 жыл бұрын
අම්මෝ දැන් ඉතින් මරු.😀😀 පරිස්සමෙන් බුදු සරණයි අයියේ අක්කේ 🧡💚💜️💛🖤❤👍
@naushiyureni3771
@naushiyureni3771 2 жыл бұрын
ඉවසීම ප්‍රගුණ කරමින් හිටියේ 😌😌😌
@Binario12
@Binario12 2 жыл бұрын
Ahahah you are the best ☺️
@anugirl9124
@anugirl9124 2 жыл бұрын
අනේ ගොඩක් ආසාවෙන් බලන් උන්නේ elba ගිහින් අපිට daily vlogs ගේනකන්.. ආයෙමත් පිස්සුවක් තමයි ඉතිං.. Much love ❤ A D D I C T E D 💛💛💛
@amashisewwandi5823
@amashisewwandi5823 2 жыл бұрын
යේ නියමයි හැමදේම .... සුපිරි සුපිරි 😍😍😍😍
@ganindugunara
@ganindugunara 2 жыл бұрын
Editing නම් ගැම්මක් අයියේ...❤️ I think this is suberb adventure...😇
@dilshaniamandidilshaniaman5780
@dilshaniamandidilshaniaman5780 2 жыл бұрын
Elba island එකේ වීඩියෝ අදමයි බලන්නෙ😍😍😍😍..ලස්සනයි පරිස්සමෙන් ගිහින් එන්න අක්කි අයියා ප්‍රී අක්කි හන්ටි පැටියා🤩✨️🎇
@Binario12
@Binario12 2 жыл бұрын
Much love 💕
@pasindunimsara8275
@pasindunimsara8275 2 жыл бұрын
නියමය චිරා අයියෙ .. ආදරෙයි B12 family 🙂❤️ ... බුදු සරණයි 🙏🙏🙏 ...
@Binario12
@Binario12 2 жыл бұрын
Adarei ❤️
@manishasenanayaka2862
@manishasenanayaka2862 2 жыл бұрын
Wow... Me paara nan Niyamai.. ❤😍😘💃🕺 Waiting for the vlogs.. Adarei Akka, Aiya, pree akka, hunti... ❤️😊😘
@harshaprasad3135
@harshaprasad3135 2 жыл бұрын
Niyamai ayeth elba . Nice . Super market vedios one
@sandalirajapaksha7770
@sandalirajapaksha7770 2 жыл бұрын
ආධ්‍යාත්මික සුවය ❤️ ආයෙත් පරණ මතකයන් 😘 ආදරෙන් පරිස්සමින් ඉන්න දෙන්නම 👫 Love you akka & aiya 😍
@San_Dun
@San_Dun 2 жыл бұрын
අධ්‍යාත්මික සුවයක ඇරඹුම 🥺❤️😍😌
@Binario12
@Binario12 2 жыл бұрын
Oh yes 🙌🏾
@sudanthafernando921
@sudanthafernando921 2 жыл бұрын
👍... good start
@dilankasandruwan3748
@dilankasandruwan3748 2 жыл бұрын
අනේ එ් ගෙදරමයි ..ශෝක්..parana mataka aluth wenawa,,😍😍😍
@saduvlogs4750
@saduvlogs4750 2 жыл бұрын
අම්මෝ අම්මෝ තාම ඒ සුන්දර අය්ලන්ඩ් එක මතකය් ඇත්තටම සප්‍රයිස් උනා ගෙදර දැක්කම. පරන මතකයන් හැමදේම අලුත් උනා 🥺😍
@Binario12
@Binario12 2 жыл бұрын
Adareiii ❤️☺️😘
@lakshikamadhumali772
@lakshikamadhumali772 2 жыл бұрын
Yehhh finally 😍 first date ekama superb ❤ ඔයාලට ආදරෙයි හැමදාම ❤ ඔයාල දෙන්න කුරුල්ලෝ දෙන්නෙක් නිකන් කුරුල්ලෝ දෙන්නෙක් නෙවෙයි ‍ඍතු තරනය කරන කුරුල්ලෝ දෙන්නෙක් ❤ඒකයි ඔය දෙන්නට ම කොටු වෙලා ඉන්න බෑ 🥺 කොටුකරල තියන්නත් බෑ ❤ කුනාටු නෙවෙයි මොනව ආවත් දෙන්න පියාබනව ❤ ඒක මේ video එකේ හැම තප්පරයකම පේනව ❤හැමදාම ඔය වගේම ආදරෙන් ඉන්න ❤next video eka එනකල් balan innawa ❤ අනේ video එකේ end එකට දාන music එකට දුක හිතෙනවා 🥺🥺 love you akki ayya ආදරෙයි ඔය දෙන්නට ගොඩාක්❤
@Binario12
@Binario12 2 жыл бұрын
Wow Lakshika nanga 💪🏾 me comment eka kiyawaddi maarama gammak enawa hithata !! Adarei patiyo
@lakshikamadhumali772
@lakshikamadhumali772 2 жыл бұрын
@@Binario12 ❤
@hirumudalige9499
@hirumudalige9499 2 жыл бұрын
Wooow 😍 api nam asama roti place ekata😘 super vlog tikak enakam balan innawa, lv u nadee akka & chira aiya
@sithulove6591
@sithulove6591 2 жыл бұрын
aneee thankyou akki&aiya....mra sathutuii aththatma....asai video blnnaaaaaaaa...adareii denntmaaaa...parissamin hamomaaa....bs..💕💕💕💕☃️
@LifeisawesomebyDK
@LifeisawesomebyDK 2 жыл бұрын
Wooooow ... කොවිඩ් හැදිලා එපා වෙලා ඉන්න වෙලාවේ...අද්‍යාත්මික සුවය ගෙනාවට පිං අනේ...be safe ..love you guys ...❤️💐😇😘
@irushijayasinghe4511
@irushijayasinghe4511 2 жыл бұрын
get well soon
@sachinihettiarachchi8182
@sachinihettiarachchi8182 2 жыл бұрын
Get well soon 🤗
@Binario12
@Binario12 2 жыл бұрын
Get well soon 🙏🏼❤️🤗
@LifeisawesomebyDK
@LifeisawesomebyDK 2 жыл бұрын
@@irushijayasinghe4511 😇
@LifeisawesomebyDK
@LifeisawesomebyDK 2 жыл бұрын
@@sachinihettiarachchi8182 😇
@himashrashmitha5237
@himashrashmitha5237 2 жыл бұрын
බය උනා vlog එක පරක්කු නිසා.හැමදාම මෙ වගෙ vlog ඕනෙ ❤🇮🇹😜
@Binario12
@Binario12 2 жыл бұрын
Much love
@dilashajayawardhana8634
@dilashajayawardhana8634 2 жыл бұрын
Superb aiya & akka..oyalata hamadamat adarei ❤
@kavindudinesh3975
@kavindudinesh3975 2 жыл бұрын
Ada vlog aknm supiri❤❤💯💯 jaya veve oyala dennatama❤❤💯💯
@lktourism
@lktourism 2 жыл бұрын
එල මචං
@nishu2645
@nishu2645 2 жыл бұрын
කොච්චර වෙලාවක් බලාගෙන හිටියද...😍😍❤❤ තැන්ක්ස් හොදේ..❤❤
@Binario12
@Binario12 2 жыл бұрын
Much love ❤️
@dinushamadushani2055
@dinushamadushani2055 2 жыл бұрын
අනේ පට්ට අප්පා මාර feel 1k ආ...♥️♥️♥️
@shashinitharushika7925
@shashinitharushika7925 2 жыл бұрын
මාත් ආසාවෙන් බලන් හිටියෙ මේ වීඩියෝ එක දානකල්.පට්ට සතුටක් හිතට දැනුනෙ අක්කි,අයියා දෙන්නම පරිස්සමෙන් වගේම ප්‍රියතා අක්කා,අපෙ හන්ටි බබා එක්ක අපිට අලුත් අලුත් vedios ගේන්න කියලා ආදරෙන් ඉල්ලනවා.....දකුණෙ බ්‍රෝගෙ පෙනුමත් වෙනස් වෙලා...පරණ මතක අලුත් වෙන්නයි යන්නේ..❤️😚😍 love you B 12❤️
@theexplorer.e
@theexplorer.e 2 жыл бұрын
පරණ මතක අලුත් කරන්න පටන් ගත්තා 😋😍❤🔥
@Binario12
@Binario12 2 жыл бұрын
Aniwaryenma ❤️
@dilshaniamandidilshaniaman5780
@dilshaniamandidilshaniaman5780 2 жыл бұрын
Titanic film එක මතක් උනේ මට විතරද😍😍
@kavindiirusha7302
@kavindiirusha7302 2 жыл бұрын
Apiwa oyalage jivitheta me vidihta lan kragtta gdak tnx aiya & akki..parissmen..😍😍😍😍😍😍
@pavanigayangi1648
@pavanigayangi1648 2 жыл бұрын
Ane e gdrmayi shooooi 🤭 oylt e kitchen items ayema dunnd 🤭 Giya para elba vlog eka gdkkkkkk enjoy kla Happy journey to you all Enjoy ❤
@ErandiSa
@ErandiSa 2 жыл бұрын
අමිමෝ පිස්සුවක්.. පරන ගෙදරටම ගියා නම් හොදයි කියල හිතුව.හරියටම එහෙ ගිහින්... දැන් අ⁣පේ තැනක් වගේ.stay safe , enjoy & share the adventures guys... love you❤ So excited😍
@Binario12
@Binario12 2 жыл бұрын
Much love ❤️🤗. You too should stay safe and blessed 🙏🏼
@ruwanthachamupathi8204
@ruwanthachamupathi8204 2 жыл бұрын
ඩෝන් ගාල ආව 😋 මේපාර වාහනෙත් තියනව නෙ සුපිරි ලොකේශන් ඕනෙ 😎🧘
@Binario12
@Binario12 2 жыл бұрын
Aniwaryenma ❤️
@madushanfernando2712
@madushanfernando2712 2 жыл бұрын
E gedaratama avith Maru Maru niyamaiiii👍👍👍
@chamithsandaruwan
@chamithsandaruwan 2 жыл бұрын
Ammo ayemth 😍❤️adventure time
@a.sdiwyanjalee4153
@a.sdiwyanjalee4153 2 жыл бұрын
මේ ඔයලව මතක්කර කර හිටියේ.......🤩🤩🤩
@Binario12
@Binario12 2 жыл бұрын
Love ❤️
@CanadaSLVlogs
@CanadaSLVlogs 2 жыл бұрын
අපිත් ferry ⛴ crossing කරල තියෙනවා කීප සැරයක්, පැය 7 ක් නැවේ යනකොට අන්තිම හරියෙදි හොද ගනන් 😅😅 Enjoy guys , waiting for the next video ✌🏻💕😍
@Binario12
@Binario12 2 жыл бұрын
Kiyala wedak ne, e kochchara gamane mahansiya thibbath, destination ekata langa wunama thiyena sathuta nima karanna be🤗❤️💪🏽. Much love 😘
@harshanalin8836
@harshanalin8836 2 жыл бұрын
Superb guys waiting for next videos 🥂❤️
@shanikadilrukshi3125
@shanikadilrukshi3125 2 жыл бұрын
Aiye oyage editing nam marai. Sounds feel wenawa nikan api gedara dala yanawa wage 🥰🥰🥰
@shwethakavindi
@shwethakavindi 2 жыл бұрын
අම්මෝ මේක දානකන් සැරෙන් සැරේ වෙලාව බල බල හිටියෙ.....Thank you අපිවා ආයි elba එක්කන් ආවට🥺❤️
@Binario12
@Binario12 2 жыл бұрын
Love you soo much
@sanduwtzl9924
@sanduwtzl9924 2 жыл бұрын
ගෙදර ජරමර අස්සෙ මං තනියම ආධ්‍යාත්මික සුවය විඳිනවා😘😍❤
@Binario12
@Binario12 2 жыл бұрын
🥂❤️
@sanduwtzl9924
@sanduwtzl9924 2 жыл бұрын
@@Binario12 මට මේම comment එකක් දකිද්දි මොංගල් වෙලා යනවා අප්පා........අම්බෝ ආදරෙයි නදී අක්කි❤ චිරා අයියා ❤
@ruvinyakithsiri6521
@ruvinyakithsiri6521 2 жыл бұрын
Woow superb much love akki & aiya ❤️‍
@arunaanddilini9418
@arunaanddilini9418 2 жыл бұрын
ආයෙත් සුපිරි experience එකක් , ජයම වේවා!!! Binario 12❤️❤️❤️✌️
@chamathkasamadhi5919
@chamathkasamadhi5919 2 жыл бұрын
අනේ කලින් ගෙදරමයි...😍😍 රොටි place එකත් බලන්න ආසාවෙන් ඉන්නේ...🤩 B12🌍🌹
@Binario12
@Binario12 2 жыл бұрын
Apith ❤️
@yTAnuththara
@yTAnuththara 2 жыл бұрын
අම්මො ඒ ගෙදරමයි.. මතකද 100k වලදි ශැම්පේන් එක කඩල .. චූටි චූටි පින්තූර එල්ලපු ඒ ගෙදර ...barthroom එකටයි බෙඩ් රූම් එකටයි එකම දොරක් තිබ්බෙ ඔය ගෙදරද .. අවුරුද්දක් වෙද්දි මතකත් නෑ ඉතින් හරියට ... බලන්න යන්න ආසම තැන රොටී ප්ලේස් එක .
@Binario12
@Binario12 2 жыл бұрын
You guys are amazing❤️
@yTAnuththara
@yTAnuththara 2 жыл бұрын
@@Binario12 Thank you so much nadi & chira ❤️
@pamodimanusha2033
@pamodimanusha2033 2 жыл бұрын
Wowwww ayeth elba wala mama asama thanak i love you binario 12❤❤❤❤❤❤❤❤
@nethminiweerasighe7694
@nethminiweerasighe7694 2 жыл бұрын
අම්මෝ... තියෙන සතුට මූණු වලින්ම තේරෙනව...😍 අනේ අපිටත් ගොඩක් සතුටුයී....🤗 හරියට අපිත් ඔයාල එක්ක ආව වගේ....😍🤗 පරිස්සමෙන් ඉන්න ගමන් අපිට ලස්සන විඩියෝ දාන්න....❤😙
@dananjigeethika6483
@dananjigeethika6483 2 жыл бұрын
අනේ මං හන්ටි උනානම් 🥺🥺🥺❤️ආදරෙයි binario❤️ ,ඔයාලත් එක්ක අධ්‍යාත්මික සුවය විදින්න අපිත් එනවා ✈❤️😊🥰 එල්බා ❤️❤️❤️.
@Binario12
@Binario12 2 жыл бұрын
Anee super cute 🥰
@bhashanamalawenna4558
@bhashanamalawenna4558 2 жыл бұрын
බලන්නම ආසා ජනෙලෙන් එලියෙ තිබ්බ දෙහි ගහ ආයේ අඩුවට තිබ්බ ශොපින් එක සතියට සැරයක් වගෙ ගෙනාපු supermarket vlog එක රොටි පුච්චන එක මුහුද අයින්‍ර්‍ර්
@ishaniishani3154
@ishaniishani3154 2 жыл бұрын
Elba ඉදන් ආයි daily vlogs enawa kiyala mathak weddi 😍😍😍❤ danena sathuta 😍 love u akki & aiya ❤
@nuwanshieshini9750
@nuwanshieshini9750 2 жыл бұрын
Video eka madin nosithu welawaka tharanga aiya awama okkom complete wage feeling ekak awa❤❤ Api oyal tharanga aiya & Elba 💞
@Binario12
@Binario12 2 жыл бұрын
❤️🤗💪🏽
@nipunikawindhya860
@nipunikawindhya860 2 жыл бұрын
අනේ...චිරන්තන අයියගේ සතුට..ලෝකෙන් ඈත් වෙනවා කියද්දී... 🥺😍❤️ අධ්‍යාත්මික සුවය....අපිත් ඔයාලා එක්ක ට්‍රැවල් එකේ දැන් 😍🌹❤️😘💓 රොටි ප්ලේස් එකට ඉක්මනටම යන්ඩෝ 😍
@geethikaherath4348
@geethikaherath4348 2 жыл бұрын
එල්බා දූපතේ ආසම ජාත්‍යන්තර රොටි ප්ලේස් එකට🐒👣.....ඔතන හදපු x mas tree එක මේ පාරත් හැදුවා මං ,ගොඩාක් ආදරෙයි ඔයාලාට♥️👣
@Binario12
@Binario12 2 жыл бұрын
Adareiii apith palenna A🤗❤️
@ashanmalli5928
@ashanmalli5928 2 жыл бұрын
Wow pattai maath aasama jeevithayak lassanai
@대윈디
@대윈디 2 жыл бұрын
Ohhh my god…😻😻 So lovely guys🥰 එළකිරි චිරා අයියා & නදී අක්කා..😚 නදී අක්කගෙ බත් කඩේ😍😚♥️
@Amalibqsnayaka_
@Amalibqsnayaka_ 2 жыл бұрын
වැඩ කරලා මහන්සි වෙලා ගෙදර ආවම mind relax කරගන්න පුළුවන් ආපහු මේ vlog series එකෙන්..🖤✨ much love B12 and stay safe🏝🌺💞
@Binario12
@Binario12 2 жыл бұрын
Adareiii 🤗❤️. Stay safe and blessed 🙏🏼
@uthum.adithya7066
@uthum.adithya7066 2 жыл бұрын
අර නිල් පාට පර්ස් එක ගත්තා නේ අයියේ 🤣😌
@Binario12
@Binario12 2 жыл бұрын
🤣❤️
@chamodikarunathunge1292
@chamodikarunathunge1292 2 жыл бұрын
Love the video and thank you for capturing everything for us! 🥺♥️♥️ Felt like we came to Elba with you all. Can't wait to watch the next video.♥️
@dilumlakshan598
@dilumlakshan598 2 жыл бұрын
හැමදෙයක්ම ලස්සනට පෙන්නන ඔයාලට පරිස්සමින් බුදු සරණයි ජේසු පිහිටයි ජයවේවා 😍🥺👌❤
@isharikaumayangani7842
@isharikaumayangani7842 2 жыл бұрын
💚💚💙💙💙 ඔයාලාගේ වීඩියෝ බලන්න ගත්තේ ත් එල්බා කලින් වීඩියෝ අහම්බෙන් දැකලා.. දැන් ඉතින් ආයෙත් මේ පාර බලන්න පුලුවන් ඔයාලා අප්ලෝඩ් කරපු ගමන් 💙💙💙 කට්ටියම පරිස්සමෙන් ඉන්න 💙💙💙💕💕
@Binario12
@Binario12 2 жыл бұрын
Adarei ❤️❤️❤️
@thinulisavenya6137
@thinulisavenya6137 2 жыл бұрын
ඔයාලව අඳුරගත්තේ මුලින්ම එල්බා අයිලන්ඩ් එකේදී.. ආපහු ඒ ආධ්‍යාත්මික සුවය විඳින්න අපි ලෑස්තියි ❤❤❤
@Binario12
@Binario12 2 жыл бұрын
❤️💪🏽
@Madhubae
@Madhubae 2 жыл бұрын
මං අක්කිලාගේ first youtube video එක බැලුවේ මේ එල්බා home tour එක .. තාමත් මතකයි පිස්සුවක් ඇත්තටම 😍😍😍😍😍 මං ආසම ගෙදර
@Binario12
@Binario12 2 жыл бұрын
Adareiii palenna❤️🤗💪🏽
@ruwanipabasara
@ruwanipabasara 2 жыл бұрын
නියමයි ගිය පාර ව්ලොග් ඔක්කොම බැලුවා...හැමදාම vlog එනවානම් නියමයි. කලින් පාරවගේ..ආදරෙයි ඔයාල දෙන්නට ප්‍රියතාට සහ special මගේ හන්ටි පනට 😍😍😍
@akila3726
@akila3726 2 жыл бұрын
ප්‍රියතා අක්කා කියුට් වෙලා හිටියට වඩා ඔය දෙන්නත් වෙනදට වඩා සතුටින් නේ. ඔය දෙන්නගෙ සතුට අපෙත් සතුට තමා. ❤️❤
@Binario12
@Binario12 2 жыл бұрын
Thank you 🤗❤️. Much love 😘
@apsarahansamali4422
@apsarahansamali4422 2 жыл бұрын
Waaaaaw.ada idan ithin digatama vlogs enakal kata eran balan inna eka thamai wede.ane shok appa
@dilinikanchana2034
@dilinikanchana2034 2 жыл бұрын
Ambo mn asama video tika dan thamai enne.thank you.budu saranai oyala 3denata
@Binario12
@Binario12 2 жыл бұрын
Much love ❤️ budhu saranai oyatath 💪🏽
@sandu6753
@sandu6753 2 жыл бұрын
Ambooo mara asawen balan hitiye ayeth elba adventure eka yeeey
@armygirlamy2505
@armygirlamy2505 2 жыл бұрын
Back to elba❤️ නියමයි elba කියන්නෙ කවදත්❤️ අමතක කරන්න බැරි තැනක් තරංග bro❤️ වෙනස් වෙලා හුගකාලේකින් නේ අදරෙයි ඔයාලා දෙන්නට love you ❤️❤️
@lakmaliweerasinghe3028
@lakmaliweerasinghe3028 2 жыл бұрын
ආධ්‍යාත්මික සුවය🤩..keep it up😍😍😍
@dilenyaminadi8364
@dilenyaminadi8364 2 жыл бұрын
Guyssss....awesome...🥰🥰🥰චිරා අයියගෙ edit superb හැමදාම වගේම....❤wow..wow...woww....දියුනු වෙවී වෙවී ටිකෙන් ටික update වෙවී ආයෙම පරන ආසම තැනටම යද්දි ඔයාලට දැනෙන feeling එක wow ඇති...අපිට උනත් video එකෙන් දැකලත් පොඩ්ඩ පොඩ්ඩහරි ඒක දැනෙනව 🥺 ඔයාලගෙ success journey එක ගැන මාරම සතුටුයී....❤ පරන ගෙදර ...පරන දූපත එක්ක අලුත් updates එක්ක අලුත් adventures loading නේහ්....super excited for the upcoming adventures පොඩ්ඩක් දුකයි වගේ එක දිගට vlogs නැති නිසා...ඒත් ගිය පාර එක දිගට vlogs දානකොට ඔයාල දෙන්නට තිබ්බ මහන්සිය මතක් වෙද්දි ඒකට කමක් නෑහ් ඔයාලගෙ සතුට නිදහස වටිනවනෙ කියල මතක් වෙනවා....❤ be safe ...✨️love you guys ❤ peace ✌
@Chathurika_Sandamini
@Chathurika_Sandamini 2 жыл бұрын
Its adventure time..😍❤️ finally... ❤️ asawen balagena hitiye aya new adventure ekak start karanakn.❤️😍
Schoolboy - Часть 2
00:12
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 4,5 МЛН
НРАВИТСЯ ЭТОТ ФОРМАТ??
00:37
МЯТНАЯ ФАНТА
Рет қаралды 8 МЛН
IQ Level: 10000
00:10
Younes Zarou
Рет қаралды 11 МЛН
Double Stacked Pizza @Lionfield @ChefRush
00:33
albert_cancook
Рет қаралды 118 МЛН
Schoolboy - Часть 2
00:12
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 4,5 МЛН