අඩ සිය වසරක අලි ඇතුන් පිළිබඳව රසමුස මතකය එක සැරයක් හරි අහන්න 01 කොටස

  Рет қаралды 29,849

Heladeepa TV

Heladeepa TV

Күн бұрын

ලෝකයට අර්ථවත් ගුණ සම්පන්න මිනිසුන් පිරි සමාජයක් බිහි කිරීම හෙළදීප ටීවී අපේ අරමුණයි.
එමෙන්ම විනාශ වී යන ප්‍රෞඩ අභිමානයකට හිමිකම් කියන අපගේ හෙළ ශිෂ්ඨාචාරය ආරක්ෂා කිරීම පරම වගකීමයි අරමුණු කොට හෙළදීප ටීවී නමින් අප නාලිකාව ආරම්භ කරන ලදී.
ආරම්භ දිනය 2020.Jul 20
වෙනත් මාධ්‍ය Social Media
01 Tiktok HeladeepaTV
tiktok.com/@heladeepa_tv
02 instagram HeladeepaTV
www.instagram....
අප අප යටතේ පවතින වෙනත් KZbin නාළිකා
01 හස්තියා පරපුරේ අභිමානය Hasthi Parapure Abimanaya
/ @hasthiparapureabimana...
02 Travel Life සංචාරක ජිවිතය
/ @travellife4295
අප යටතේ පවතින Facebook Page
01 HeladeepaTV හෙළදිප ටිවි
www.facebook.c...
02 Travel Life සංචාරක ජිවිතය www.facebook.c...
03 හස්තියා පරපුරේ අභිමාන Hasthi Parapure Abimanaya www.facebook.c...
හෙළදිප ටිවි ප්‍රධාන වැඩ සටහන් 10
HeladeepaTV Top 10 Program
01 Deegala piyadassi Himi Bහා බලසම්පන්න බුදු ගුණ ආශිර්වාද බෝධී පුජාව • Deegala piyadassi Himi...
02 Katharagama Wasana කතරගම වාසන කතරගම දෙවියන් උදෙසා තම ජීවිතය පූජා කළ ඇත් රජු • Katharagama Wasana කතර...
03 Snakes Guardian ඇඟ කිලිපොලා යන බිහිසුණු දර්ශන සහිත සර්ප ලෝකය පිළිබඳව දැනගමු • Snakes Guardian ඇඟ කිල...
04 Walpola Piyananda Thero වල්පොල පියනන්ද හිමි ඇමරිකාවේ රන් සලකුණ බදු නා හිමිගේ අසූ වසරක ජීවිත කතාව
• Walpola Piyananda Ther...
05 Katagastota Uparathana Nayaka Maha Thero කටුගස්තොට උපරතන නා හිමිගේ පිං බර දිවියේ මතක සටහන් පළමුවරට
• Katagastota Uparathana...
06 Dangolla වසර 35 ක හීලෑ අලි ඇතුන්ගේ බිහිසුණු සහ සුන්දර අත්දැකීම් ඔබ මෙතෙක් නොඇසූ ප්‍රථම වරට දිගහැරුම • Dangolla වසර 35 ක හීලෑ...
07 Sir Dalada Maligawa දළදා ඉතිහාසය සහ තේවාව ප්‍රථම වරට හෙළදිප ටිවි වෙතින් නාරංපානාවේ ආනන්ද නාහිමි සමග • Sir Dalada Maligawa දළ...
08 Neranjan Wijeratne නෙරංජන් විජයරත්න හිටපු දියවඩන නිලමේතුමන්ගේ විසි වසරක මතකාවර්ජනය • Neranjan Wijeratne නෙර...
09 Kuragala-Temple කූරගල- දැන් අපේ නැවතත් බුදු බණ සජ්ඣායනා වන උතුම් කූරගල පුදබිම • Kuragala-Temple කූරගල-...
10 Madawala Upali Thero මඩව උපාලි හිමි නිවැරදිව භාවනාව ඉගෙන ගෙන නිවනට යන මාර්ගය සකස් කරගන්න • Madawala Upali Thero ම...
අපගේ හෙළදීප ටීවී නාලිකාව මගින් විකාශනය වන වැඩසටහන් නරඹන ලෙස කාරුණිකව ආරාධනා කර සිටිමි
අනිවාර්යයෙන් අපගේ නාලිකාව SUBSCRIBE කරන්න වැරදි අඩුපාඩු ඇත්නම් එය නිවැරදි කර ගැනීම සඳහා අවශ්‍ය තොරතුරු ලබාදීමට සහ අපව සම්බන්ධ කර ගැනීම සඳහා පහත දුරකථන අංක වලට අමතන්න
+947777473002 Heladeepa TV
Message HeladeepaTV සැමට හිත සුව පිණිස on WhatsApp. wa.me/94718456209
Videos Edit By
Chandana Perer Sri Lanka
Facebook Page
www.facebook.c...
Whatsapp no
+94716570082
HeladeepaTV හෙළදිප ටිවි
සැමට හිත සුව පිණිස
තෙරැවන් සරණයි
#heladeepatv
#Travel Life
#HasthiParapureAbimanaya
#Naranwaththethero

Пікірлер: 88
@nilminisandarenu4991
@nilminisandarenu4991 Ай бұрын
හරිම ආසාවෙන් බලපු වීඩියෝ එකක්.. තවත් මෙවැනි වීඩියෝ කරන්න හෙළදීප TV සැමට තෙරුවන් සරණයි 🙏🙏
@ruvindaha1118
@ruvindaha1118 Ай бұрын
ඔබතුමා ට පුළුවන් නමි කාවෙිරි රාජා සුව කරන්න එක ලොකු පිනක්
@nethukiLiyanage-j6x
@nethukiLiyanage-j6x 29 күн бұрын
ස්වාමීන්වහන්ස මේ වගේ දැන් ඉන්න අලි බාසුනැහැලා එක්කත් අලි අයිති කාරයො එක්කත් වැඩ සටහන් කරන්න .. අහිංසක සත්තු බලන්න එයාලට තියෙන සුදුසු කම් බලාගන්න පුලුවන් ඒකත් හරිම වැදගත්.. වාසනා බේකරියේ අයිති මනුස්සය ඒ ඇත් පටියව පෙරහැරට ගෙනියනවා ඇවිදින්න බැරි විදිහට දම්වැල් දාලා.. පක්ෂග්‍රාහී නොවී ඔබවහන්සේ මෙම වටිනා කතාබහ ඉදිරියට ගෙනියයි කියලා හිතනවා.. ඒක වර්ථමානයේ කරන වටිනාම සහ අත්‍යාවශ්‍ය ම වැඩසටහනක් තුණුරුවන් සරණයි ස්වාමීන්වහන්ස
@dilshanedirisingha
@dilshanedirisingha 2 ай бұрын
අනේ මේ වෙද මහත්තෙයට පුලුවන්නේ කාවේරි රාජාවත් සනීප කරන්න 🥺🙏 පුලුවන්නම් ඒක කරන්න 🥺🙏 . ලොකූ පිනක් 🥺🙏
@thushanmadhushanka3949
@thushanmadhushanka3949 Ай бұрын
බුදුසරණයි දිර්ඝායු වෙිවා❤
@samanthaanura7184
@samanthaanura7184 Ай бұрын
වද්‍යතුමාට දීර්ඝායුශම ලැබේවා, තෙරුවන් සරණයි🙏. පරම්පරාවෙන් පරම්පරාවට රැගෙන ආ එ හෙළ වෙදකම තව කෙනෙක්ට පුරුදු පුහුණු කරවන්ඩ 🙏
@hiranthasanjeewa3334
@hiranthasanjeewa3334 Ай бұрын
ඔබතුමාට පිංසිදු වේවා
@manthilaperera6765
@manthilaperera6765 Ай бұрын
මේ වෙදමහත්තයාගෙන් ඉගෙන ගන්න පුලුවන් ගොඩක් දේවල් තියෙනවා දීර්ගායූ ❤
@FydsrydWarfy
@FydsrydWarfy Ай бұрын
තෙරුවන් සරනයි
@SuperUnawatuna
@SuperUnawatuna Ай бұрын
වටිනා තොරතුරු අනාවරණය කල සුපිරි වැඩ සටහනක්. මෙතුමා සමග තවත් මෙවැනි වැඩසටහන් කරන්න. තෙරුවන් සරණයි ඔබ සැමට.
@SAHODARAYA-tw1pq
@SAHODARAYA-tw1pq 2 ай бұрын
දීර්ඝ ආයු වෙිවා වෙද මහත්මයා .❤️🙏🙏 තෙරුවන් සරණයි ඔබතුමාට
@RohanWickramaarachchi
@RohanWickramaarachchi Ай бұрын
කාවෙිරි රාජා සුව කරන්න එක ලොකු පිනක්
@kanchanawijerathne1063
@kanchanawijerathne1063 Ай бұрын
ඒකනෙ අපරාදේ පව් එයා
@HasthiSurakum
@HasthiSurakum 2 ай бұрын
වැදගත් වැඩසටහනක්‌. මෙතුමාට යෝද බල යෝද ශක්තිය ලැබෙන්න ඕන 🙏🏿❤
@ranganapraneeth3507
@ranganapraneeth3507 2 ай бұрын
තෙරුවන් සරණයි දීර්ඝායු ලැබේවා වෙදමහතාට 🙏🙏🙏🙏🙏
@HansaPrabath-e8x
@HansaPrabath-e8x Ай бұрын
අපේ ගමේ ආඩම්බරයි
@RenukaPriyadarshani-cn4lp
@RenukaPriyadarshani-cn4lp Ай бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන්ට .හෙලදිප TV මම බලනවා.ඒවගේම අපේ හාමුදුරුවනේ සියළුම වනඅලි ඇතුන් අපි ආරාක්ෂා කරන්න ඕන.වනේවන අලිය නිකරුණේ වෙඩිතියල මරනවා පොලිස් මිනිස්සු .කරදරයක් කිසිම කෙනෙකුට නොකරන රාජු මැරුවට හරියට නිතියක් ක්රියාත්මක වුනේ නැහැ .
@nilminidissanayaka6333
@nilminidissanayaka6333 Ай бұрын
තෙරුවන් සරණයි ඔබට
@ImeshSasanka
@ImeshSasanka 13 күн бұрын
Aliyonta adare ayath innaawa.😊❤
@kaveeshagimahan1882
@kaveeshagimahan1882 2 ай бұрын
යෝද දැනුම් සම්බාරයක්..❤
@SAHODARAYA-tw1pq
@SAHODARAYA-tw1pq 2 ай бұрын
හරිම ආසාවෙන් බැලුවෙි . හරවත් රසවත් වැඩසටහනක් ❤
@HeladeepaTV
@HeladeepaTV 2 ай бұрын
ඉතිරි කොටස ලගදිම බලාපොරොත්තු වන්න
@chamilkadinesh9771
@chamilkadinesh9771 2 ай бұрын
බුදුන් දැක නිවන් දකින්න ඕනි වෙද මහත්තයා
@සදමඩල
@සදමඩල Ай бұрын
තෙරුවන් සරණයි
@SurprisedLavenderFields-nt8tq
@SurprisedLavenderFields-nt8tq Ай бұрын
Oba tuma ta budu sarani !!!. Dirgaausha labewa !
@GayanMadusanka-r2u
@GayanMadusanka-r2u Ай бұрын
Kaweri rajawa sanipa karanna baada, puluwan nam hari lassana athek
@kumududanwatte5632
@kumududanwatte5632 2 ай бұрын
මෙතුමාට මුතුවත් බෙහෙත් කරන්න දුන්නේ නම් අදටත් මුතු ලන්කාවෙ ඉන්නවා ,
@aveeshiduwara3269
@aveeshiduwara3269 Ай бұрын
දීර්ඝායුෂ අපේ මහත්තයා
@ruchiranamalee5018
@ruchiranamalee5018 Ай бұрын
ඉතා පින්වත් ❤❤❤
@lakrukvindya940
@lakrukvindya940 Ай бұрын
අපේ ගම❤
@MilindaRajapaksha-s2d
@MilindaRajapaksha-s2d Ай бұрын
Dirgayusha labewa bs!
@maheshchandimal8696
@maheshchandimal8696 2 ай бұрын
හොද වැඩසටහනක් 😊
@rohinimallika9106
@rohinimallika9106 Ай бұрын
Me,Wedamama,Ratata,Sampa tak,Me,Mamage,Sisu,Parapurak,Bihi,Karanna,DeerghauWewa! ,Pinwath,Swamen,Wahanseta Theruwan,Saranai,Thawa,Tawa th,Meweni,Weda,Satahan,Karanna,Shaktiya,Dairya,Labewa, 🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷
@upendrasuriyapperuma499
@upendrasuriyapperuma499 Ай бұрын
ඉතා වැදගත් වැඩසටහනක්. ❤❤❤
@SL_DENETH__OFFICIAL___BUS
@SL_DENETH__OFFICIAL___BUS 11 күн бұрын
❤❤❤
@HeladeepaTV
@HeladeepaTV 2 ай бұрын
පුළුවන් අය හැමෝම අපේ නාළිකාව Subscribe කරන්න ඒක තමයි අපි කරන්න පුළුවන් ලොකුම උදවුව අපිට දැන් subscribe ලක්ෂ සිමාවට යන්න උදවු කරන්න තෙරැවන් සරණයි HeladeepaTV අපි
@asankasiriwardana4247
@asankasiriwardana4247 2 ай бұрын
😊
@tharakabandara1319
@tharakabandara1319 Ай бұрын
අලි ඇතුන් ගැන තව වීඩියෝ ඕනි❤
@HeladeepaTV
@HeladeepaTV Ай бұрын
@@tharakabandara1319 ගොඩාක් විඩියෝ තියනවා බලන්න තෙරැවන් සරණයි
@Giant-dynasty2011
@Giant-dynasty2011 Ай бұрын
❤❤
@chandaniratnayake1130
@chandaniratnayake1130 Ай бұрын
Theruwan saranai 🙏🙏🙏
@sriyakumari4314
@sriyakumari4314 Ай бұрын
මුතු සනීප කරන්න දෙන්න තිබ්බෙ ....theruwan saranai obathumata
@palikapalika8052
@palikapalika8052 2 ай бұрын
Theruwan saranai ape saadu..
@shehankarunarathna618
@shehankarunarathna618 Ай бұрын
Mn lagatama gihin oya kathawa ahuwa
@kavindushehan4311
@kavindushehan4311 2 ай бұрын
Thawa හාම්පුතුන් ge gewal walata gihin me wage videos karanna ko .
@virajmanchanayake3455
@virajmanchanayake3455 Ай бұрын
Probably the best interview had about elephants ❤
@madukakariyawasamhewamanna9682
@madukakariyawasamhewamanna9682 2 ай бұрын
දකින්න ආසාවෙන් ඉදිය වීඩියෝ එකක් ❤
@tamaragoonasekara1039
@tamaragoonasekara1039 Ай бұрын
ස්වාමීන් වහන්සේ කෙනෙකුට ගිහියෙකුව " නමස්කාර පුර්වකව පිලිගන්නවා " යැයි කියන්න පුළුවන් ද....මේ වැඩසටහනට මගේ ප්‍රශ්නය අදාළ නැති උනත් ,දන්න කෙනෙක් ඒ ගැන පැහැදිලි කරන්න පුළුවන් ද...☺️
@dianydiany5026
@dianydiany5026 Ай бұрын
අපේ වත්තේ අලි බැදලා තියෙනවා
@sirisaratv6786
@sirisaratv6786 2 ай бұрын
👍👍👍
@bacab6187
@bacab6187 Ай бұрын
ගොඩක් හොද වැඩසටහනක් ආසාවෙන් බැලුවා. පුලුවන්නම් වීඩියෝ එක මැද්දෙ එක එක ඒවා type කරල දාන්න එපා කරදරයි ඒක
@kalanamithusevana7717
@kalanamithusevana7717 Ай бұрын
🙏🙏🙏
@ShehanNileshka
@ShehanNileshka Ай бұрын
Kaveri raja gena balanna. Eeka thamai lokuma Pina e sathata.
@pramithsandamal1794
@pramithsandamal1794 Ай бұрын
Thama bandara aliyage athe,,amaruwa thiyenawa😢
@asitadilshan3710
@asitadilshan3710 Ай бұрын
🙏🙏🙏🙏
@humbletheworld3348
@humbletheworld3348 Ай бұрын
❤❤
@wassanjeewa2448
@wassanjeewa2448 Ай бұрын
කාවේරි රාජාව සුව කරන්න බැරිද
@sriyakumari4314
@sriyakumari4314 Ай бұрын
👍👍👍👍👍👍👍👍👍
@srinathdananjaya985
@srinathdananjaya985 2 ай бұрын
@rasikahettiarachchi3923
@rasikahettiarachchi3923 Ай бұрын
ඉතා හොද වැඩ සටහනක්.
@LalanthaLalantha
@LalanthaLalantha Ай бұрын
👍👍👍👍👍❤❤
@pathumchandana8451
@pathumchandana8451 Ай бұрын
ඉන්දි රාජාගේ වීඩියෝ එකක් දෙන්න අපේ හාමුදුරුවනේ
@HeladeepaTV
@HeladeepaTV Ай бұрын
ගොඩාක් විඩියෝ තියනවා බලන්න
@chamilkadinesh9771
@chamilkadinesh9771 2 ай бұрын
ගොඩක් හොදයි වීඩියෝ එක තවත් මේ වගේ වීඩියෝ දෙන්න
@kavindavimukthi748
@kavindavimukthi748 2 ай бұрын
❤❤❤❤
@SisiraB-fc5qc
@SisiraB-fc5qc Ай бұрын
❤❤❤❤❤
@musicart5182
@musicart5182 Ай бұрын
❤❤❤❤❤❤❤❤
@Sagithkasun
@Sagithkasun Ай бұрын
තව විඩියෝ එවන්න
@HeladeepaTV
@HeladeepaTV Ай бұрын
තව ගොඩාක් විඩියෝ තියනවා බලන්න subscribe කරන්න අපේ නාළිකාව
@sisilmanchanayaka3273
@sisilmanchanayaka3273 Ай бұрын
කන්දේ විහාරයේ රොෂාන් ගැන කියන්ඩ මුකුත්නැතිද?
@tamaragoonasekara1039
@tamaragoonasekara1039 Ай бұрын
ඇයි බෙල්ලන්විල හස්තී පාලකයා ගැන ..එයා හැම වෙලාවෙම කියන්නේ සතාට ගහන්න ඕනෙ සැර කරන්න ඕනෙ කියල
@sunilananda8228
@sunilananda8228 Ай бұрын
පෝරේගෙදරමහාත්මයා
@arroundrocker
@arroundrocker Ай бұрын
Antimata yannet madadi kiyapu tikamne.. edit eka waradunada mand affa..mmm❤❤❤❤
@HeladeepaTV
@HeladeepaTV Ай бұрын
ටිකක් බලන්න ඔන
@KomathuBimsara
@KomathuBimsara Ай бұрын
මේ කතාව ඇතුලෙ වෙද මහත්තයගෙ කටින්ම කියපු දේවල් ටිකක් මන් වෙන්කරල ගත්තා.එකක් අලි බාස්ලගෙ හින්සාව නිසා ජීවිතය නැති උන අලි ඕනෙ තරම් අතීතයෙ ඉදන් අද වෙනකන් ඉන්නවා කියන එක.අනික කම්මුලේ ගැටයක් තියෙන නිසා පහු කාලෙක ලෙඩ වෙයි කියලා අලියව විකුනලා දාන්න කිව්වලු.එතන තියෙන මනුස්ස කම මොකද්ද?මේගොල්ලො වෙද මහත්තුරු නම් කොයි සතාටත් එක විදියට සලකන්න ඕනේ.බෞද්ධ දර්ශනේ තියෙන්නෙ ලෙඩ සත්තුන්ට උපස්ඨාන කරන්න කියලා.විකුනන්න නෙවෙයි.අනික වෑවිට අලියව තකහනියෙ ගෙනල්ලා සනීප කරගත්තෙ සතාට තියෙන කරුනාවට වඩා.ඌව පෙරහැර කරන්න යෝදාගන්න ඕනේ කම නිසයි.ඔය අලියා අවුරුදු ගානක් කොර ගගහා ඔය හාම්පුතුන්ට හම්බකරලා දුන්නා.සමාජ මාධ්‍ය වල ආපු විරෝදය නිසා ඌව පෙරහැර සන්විදායකයො යොදාගත්තෙ නෑ.ඒ නිසා ඉක්මන්ට සුව කරගන්න ඕනෙ උනා තව ටිකක් හම්බකරගන්න.බන්ඩාර එක්ක ඉන්න ඇතින්නගෙන් කොටන් අදින හින්සාවට ලක්වෙන වීඩියෝ එකක් අපි හැමෝම දැක්කා.ඒ කාලකණ්ණි අලි බාසාට ඇප ලැබුනා.ස්වාමින් වහන්සේ ඒවා ගැනත් කතා කරන්න මේ චැනල් එකේ.මේ හීලෑ අලි සන්ස්කෘතියෙ අදුරු පැතිකඩ ගැන කතා කරන්න.මේ සත්තු කැලේ හිටියනම් වෙඩි කනවා කිය කිය වැරදි වලට සුදු හුනු ගාන්න එපා.කැලෙ අලි වගෙ නෙවෙයි හීලෑ අලි ජිවිත කාලෙම මැරි මැරි ජිවත් වෙන්නෙ.ඔබ වහන්සේ මෙ චැනල් එකේ සත්‍ය පෙන්වා දුන්නොත් ඔය චීවරයට කරනලොකුම ගෞරවය වේවි🙏
@janudapuladitha
@janudapuladitha 2 ай бұрын
වැදගත් වැඩසටහනක් හාමුදුරුවනේ.උඩුපිල මහත්තයාත් එක්ක තව විඩියෝ එකක් තියෙනවාද?
@HeladeepaTV
@HeladeepaTV 2 ай бұрын
ලගදිම
@AkilaShehan-x3g
@AkilaShehan-x3g Ай бұрын
Apa gamane
@Pitakotuwa7
@Pitakotuwa7 Ай бұрын
Onna subscribe kra ❤
@HeladeepaTV
@HeladeepaTV Ай бұрын
ස්තුතියි
@ImeshSasanka
@ImeshSasanka 13 күн бұрын
Kadde vihare aliyata dunna wada walata.hena gahanawa hamuduwata 😡😡😡🤮🤮
@maduwitha
@maduwitha Ай бұрын
ඉන්දි රාජට බෙහෙත් කරන්න බරිද
@HeladeepaTV
@HeladeepaTV Ай бұрын
@@maduwitha ඇයි මොකද වෙලා තියෙන්නේ
@UpulAnandaSamaraweera
@UpulAnandaSamaraweera Ай бұрын
👍👍👍
@sithumimasha1891
@sithumimasha1891 Ай бұрын
❤❤❤❤
@nuwanbuddhika3868
@nuwanbuddhika3868 2 ай бұрын
❤❤❤❤❤
@ChamilaNishani-qw3vt
@ChamilaNishani-qw3vt 2 ай бұрын
❤❤❤❤
@lakshmanranjith3932
@lakshmanranjith3932 Ай бұрын
ඔබතුමා අපේ සම්පතකි අපේහීලෑ අලි රැක ගැනීමට දැන් ඉන්න අලි බාස්ලට පුහුණුවක් දෙන්න පුලුවන් නම් ඔබට පින්
අනුරගේ පුතත් මාට්ටු...!
27:36
SL Deshaya
Рет қаралды 365 М.
අනුනාකි සහ රොබෝ සේපියන්ස්
1:19:42
إخفاء الطعام سرًا تحت الطاولة للتناول لاحقًا 😏🍽️
00:28
حرف إبداعية للمنزل في 5 دقائق
Рет қаралды 49 МЛН
Un coup venu de l’espace 😂😂😂
00:19
Nicocapone
Рет қаралды 3,9 МЛН
OYUNCAK MİKROFON İLE TRAFİK LAMBASINI DEĞİŞTİRDİ 😱
00:17
Melih Taşçı
Рет қаралды 13 МЛН
Dr Ashoka Dangolla | Uda Ire Sahurdaya
40:56
Charana TV
Рет қаралды 11 М.
إخفاء الطعام سرًا تحت الطاولة للتناول لاحقًا 😏🍽️
00:28
حرف إبداعية للمنزل في 5 دقائق
Рет қаралды 49 МЛН