වැඩ්ඩෙක් වගේ ඉංග්‍රීසී කතා කරන්නේ මෙහෙමයි - 01 How to speak English like a native - 01

  Рет қаралды 8,669

Oxword English

Oxword English

Күн бұрын

මේ video එකට අදාල අදාල conversation video එකේ ලින්ක් එක
• Spoken English Practic...
• කතාබස් හා දෙබස් මගින් ...
ඔයාට English කතා කරද්දී පැටලෙනවා නම්, කතා කරගන්න අමාරුයි නම් වචන අමතක වෙන ගතියක් තියනවා නම් එහෙම වෙන්නේ ඔයාට හොද පුහුණුවක් නැති එක. ඒ නිසා ඔයාට English Speaking Skill එක හදාගන්න ඔයා පුලුවන් තරම් හොදට Practice කරන්න ඕනමයි.
Summary of Video
ඔයාට කොහොමද English වාක්‍යක් හදාගන්න පුලුවන් සහ ඔයා කොහොමද Spoken පටන් ගන්න ඕන. එකම එක වචනයකින් පටන්ගෙන advance විදියට වාක්‍යක් හදාගන්න හැටි මුල ඉදන් සරලවම මේ Video එකේ විස්තර කරලා තියනවා.
WhatsApp
077-1180887
Facebook
www.facebook.c...
Instagram
www.instagram....
Email - oxwordenglish@gmail.com

Пікірлер: 32
@SamanRenukaDeSilva
@SamanRenukaDeSilva Ай бұрын
12:58 .❤
@user-ur5cl5jg7c
@user-ur5cl5jg7c 2 ай бұрын
හරි පැහැදිලියි ප්‍රෝග්‍රෑම් එක
@oxwordenglish
@oxwordenglish 2 ай бұрын
Thank You ❤️
@NimalWeerasuriya-pr5nx
@NimalWeerasuriya-pr5nx Ай бұрын
Nice 👍
@batman-js4zl
@batman-js4zl Ай бұрын
Super❤
@oxwordenglish
@oxwordenglish Ай бұрын
Thank You
@NimalRajapaksha-xc6bv
@NimalRajapaksha-xc6bv 22 күн бұрын
@oxwordenglish
@oxwordenglish 21 күн бұрын
Thanks
@hansanisakunika3697
@hansanisakunika3697 2 ай бұрын
Excellent
@oxwordenglish
@oxwordenglish 2 ай бұрын
Thank You
@princyhewa7231
@princyhewa7231 Ай бұрын
Your teaching method is good. But I found some grammatical mistakes. We never use prepositions before EVERY . We don't use IN CEB..IN ABC Company. It should be corrected as AT CEB....AT ABC ..etc.
@oxwordenglish
@oxwordenglish Ай бұрын
01. We can use prepositions before “every.” Here are some examples: In every: • “She finds joy in every little thing.” For every: • “He gets a dollar for every mile he runs.” On every: • “There are new challenges on every project.” With every: • “She improves with every attempt.” At every: • “He laughs at every joke.” These examples show how prepositions can be effectively used before “every” in various contexts. 02. We could use in CEB. It’s not grammatically incorrect. But if we use “at” it might be clearer and more precise to say. Thank You for your comment.
@wijesinghegamini4963
@wijesinghegamini4963 2 ай бұрын
Wery good duwa
@oxwordenglish
@oxwordenglish 2 ай бұрын
Thank You Uncle ❤️🙏🏻
@Janith_Tharindu_Rathnayake
@Janith_Tharindu_Rathnayake 2 ай бұрын
Good🎉
@oxwordenglish
@oxwordenglish 2 ай бұрын
Thank You
@Jhghjhgghe3681
@Jhghjhgghe3681 2 ай бұрын
❤❤❤
@oxwordenglish
@oxwordenglish 2 ай бұрын
@@Jhghjhgghe3681 ❤️
@BlueWhale-qo8rc
@BlueWhale-qo8rc 2 ай бұрын
@oxwordenglish
@oxwordenglish 2 ай бұрын
❤️
@samanthagunarathna1051
@samanthagunarathna1051 2 ай бұрын
👏
@oxwordenglish
@oxwordenglish 2 ай бұрын
Thank You ❤️
@nilminikannangara1758
@nilminikannangara1758 Ай бұрын
Wonderful 👍
@oxwordenglish
@oxwordenglish Ай бұрын
@@nilminikannangara1758 Thank You ❤️
@nihaldharmarathna5222
@nihaldharmarathna5222 2 ай бұрын
🎉
@AMHewage
@AMHewage 2 ай бұрын
සමහරු ඊර්ෂ්‍යාවට කියනවා ඔයාටත් තවම හරියට ඉංග්‍රීසි කතා කරන්න බැරිලු කියලා.. ඔන්න ඔය ඊර්ෂ්‍යා කාරයින්ට තරු පේන්නත් එක්ක ඔයා ඉංග්‍රීසියෙන් විතරක් පොඩි පාඩමක් කරලා දාන්න..
@oxwordenglish
@oxwordenglish 2 ай бұрын
ඔබේ අදහසට බොහෝම ස්තූතියි. ගුරුවරයකු ලෙස මම සිදුකරන්නේ ඉංග්‍රීසී බැරි අය සදහා ඉංග්‍රීසී ඉගැන්වීමයි. සම්පූර්ණයෙන්ම පාඩම් මාලාව ඉංග්‍රීසී වලින් ඉගැන්වුවහොත් එය බොහෝ දෙනාට තේරුම් ගැනීමට අපහසුයි. සම්පූර්ණයෙන්ම ඉංග්‍රීසී පාඩම් මාලාවන් සදහා අපේ චැනලයේ "short” වීඩියෝස් නරඹන්න. නැවතත් ස්තූතුයි 🙏🏻
@SamanKumara-is5fs
@SamanKumara-is5fs 2 ай бұрын
@oxwordenglish
@oxwordenglish 2 ай бұрын
Thank You
@NihansaPeiris
@NihansaPeiris 2 ай бұрын
❤❤
@oxwordenglish
@oxwordenglish 2 ай бұрын
Thank You ❤️
English Conversation 27 | Everyday English | Funny English
29:46
English Conversation
Рет қаралды 3,2 МЛН
Violet Beauregarde Doll🫐
00:58
PIRANKA
Рет қаралды 52 МЛН
PEDRO PEDRO INSIDEOUT
00:10
MOOMOO STUDIO [무무 스튜디오]
Рет қаралды 27 МЛН
How to Order a Coffee in English! (Come to 5 Coffee Shops With Me!)
22:42
Smashing English! Free and Fun English Lessons!
Рет қаралды 152 М.
My Love Is In A Wheelchair | @LoveBusterShow
20:57
LOVEBUSTER
Рет қаралды 9 МЛН
සිංහල වාක්‍ය සහ සිදුවීම් ඉංග්‍රීසියට පරිවර්තනය
2:04
What's Your ENGLISH LEVEL? Take This Test!
21:31
Brian Wiles
Рет қаралды 2,4 МЛН
How To Understand FAST Spoken English
21:29
Smashing English! Free and Fun English Lessons!
Рет қаралды 2,3 МЛН
S1 E1: Morning Time Routine Intermediate and Advanced English Vocabulary Podcast Daily Life English
31:23
High Level Listening Advanced English Podcast
Рет қаралды 760 М.
English Conversation 32 | Everyday English
30:57
English Conversation
Рет қаралды 4,4 МЛН
Violet Beauregarde Doll🫐
00:58
PIRANKA
Рет қаралды 52 МЛН