මරණානුස්ස්ති භාවනාව (01)මරණයෙන් මුළා නොවන්නට | Meditation of reflecting on death (marananussati)

  Рет қаралды 697

Nirvana Sadaham Sisila tv program

Nirvana Sadaham Sisila tv program

Күн бұрын

මරණානුස්ස්ති භාවනාව (01)මරණයෙන් මුළා නොවන්නට | Meditation of reflecting on death (marananussati bhavana)
#NirvanaSadaham #Sisilatvprogramyoutube.com
( 2024-04-22 )
මරණානුස්ස්ති භාවනාව මරණයෙන් මුළා නොවන්නට පිළිබඳ සදහම් ධර්මානුසාශනා දෙසුම.
දේශකයාණෝ :- අතිපූජනීය කොග්ගල තලාතුඩුව ආරණිඃය සේනාසනයේ කම්මංඨාණාචාරිය
ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත ඌවපරණ ගම ඤාණින්ද ස්වාමින්වහන්සේ
සංවිධානය :- නිර්වාණ සදහම් සිසිල ධර්ම දේශණා මාධ්‍ය සජිවී ධර්ම සාකච්ඡා මණ්ඩපය
(2024-04-22
Pages පිටුව ඔස්සේ
www.facebook.c...
:- facebook group තාක්ෂණය ඔස්සේ
www.facebook.c...
Whatspp තාක්ෂණය ඔස්සේ සජිවී සම්බන්ධ විමට:-
විමසිම් WhatsApp :- ☎️ +940702039942
දැනුම්දීමයි !
අතිගරු පූජනීය ස්වාමින්වහන්සේගේ සිහිපත් කිරිමයි මාතෘකා අනු මාතෘකා මෙහි කිසිවක් උපුටා ගැනිමක් සිදු නොකල යුතුයි. ධර්ම විනය කරුණු කිසිවක් වෙනස් කිරිම වග බලා ගන්න ලෙස සිහිපත් කරමි. අත්‍යවශ්‍ය හේතුවක් මත එසේ කිරිමට අවශ්‍ය කෙනෙක් සිටි නම් ධර්ම දේශකයාණන් වහන්සේගේ අනු දැනුම මත අවශ්‍යතාව සිහිපත් කරන ලෙස කාරුණික සිහිපත් කරමි.
තෙරුවන් සරණයි..!
#Meditationofreflectingondeath #(marananussati bhavana)

Пікірлер: 5
@SudeniShehani
@SudeniShehani Ай бұрын
🙏🙏🙏
@ThennakoonChandrika
@ThennakoonChandrika Ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@NirvanaSadahamSisila
@NirvanaSadahamSisila Ай бұрын
මේ ගෞතම බුදු සසුනේදී චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ කරගෙන මේ බියකරු දුක්ඛිත සසරින් එතෙර වන්නට වෙර දරමු. ඒ පිණිස උතුම් ක්‍ෂණසම්පත්තිය සහිත උතුම් මනුෂ්‍යය ආත්මයක් ලැබී ඇති මෙම බුද්ධෝත්පාද කාලය තුල කුසල් දහම්හි නිරත වී සසරින් එතරව ලබන සදාකාලික නිවන් සුවය ලබාගැනීමට මෙම ධර්ම දානය හේතුවාසනා වේවා...!!!
@MalikaKrishanthi
@MalikaKrishanthi Ай бұрын
Sadu sadu
@thusharikuruvitage9541
@thusharikuruvitage9541 Ай бұрын
🙏🙏🙏
From Small To Giant Pop Corn #katebrush #funny #shorts
00:17
Kate Brush
Рет қаралды 60 МЛН
Шок. Никокадо Авокадо похудел на 110 кг
00:44
ПРИКОЛЫ НАД БРАТОМ #shorts
00:23
Паша Осадчий
Рет қаралды 6 МЛН
දස අසුභ භාවනාව | Ten impurities of body Meditation
53:59
Nirvana Sadaham Sisila tv program
Рет қаралды 11
From Small To Giant Pop Corn #katebrush #funny #shorts
00:17
Kate Brush
Рет қаралды 60 МЛН