කන්දේගම අත්තඩංගුවට ? සීහෙළ ගමෙන් එලෙව්වාද ? කන්දේගමට මොකද වුනේ - කොටස 01| Seehela Nature Village

  Рет қаралды 84,063

Dhanush Vlogs SL

Dhanush Vlogs SL

Күн бұрын

Пікірлер: 197
@DhanushkaVithanage
@DhanushkaVithanage 5 ай бұрын
සී හෙළ ගමේ කෝ හැදුවා කිව්ව ගස් ? කන්දේගම සල්ලි වලින් නටපු නාඩගම් | කන්දේගම අත්තඩංගුවට ගත්ත හේතුව- 02 👉👉 kzbin.info/www/bejne/fqTJo5umo7Keoqc (සම්පුර්ණ විඩියෝ)
@dhammikaperera4685
@dhammikaperera4685 6 ай бұрын
ඔබතුමාගේ යන ගමන ඉදිරියට යන්න ,ඔබතුමාට සියලු දෙවි දේවතාවුන් වහන්සේලාගේ පිහිට ආරක්ෂාව ආශිර්වාදය නිරතුරුව ලැබේවා !
@indraniAlahakoon-dd3uh
@indraniAlahakoon-dd3uh 6 ай бұрын
තිලක් කන්දෙගම.මහත්මයා.අපේ රටට.අවශ්‍යම.ඉතාම වටිනා ම.කෙනෙක්.ඇවිදින.පුස්තකාලයක්..ඔබතූමාට තෙරුවන් සරණයි
@sriyanikonara5915
@sriyanikonara5915 6 ай бұрын
ධනුශ්, ඔබේ මෙම program එක එනතුරු බලාගෙන හිටියේ . කන්දේගම මහත්මාගෙ ජාතික ව්‍යාපෘතිය කඩාකප්පල් කරන්න කාට හෝ අවශ්‍ය බව ස්තිරයි . එතුමාට දිගටම ශක්තියක් වෙන්න. අපිට එතුමාව 100%ක් විශ්වාසයි. ඔබතුමාගේ ගමන ඉදිරියටම යන්න තෙරුවන්ගේත් සියලු දෙවියන්ගේත් ආශිර්වාදයම වේවා ❤🙏
@DammiDammi-km2zp
@DammiDammi-km2zp 6 ай бұрын
සර් අපට ඔබ විශ්වාසයි හොද අයට ගල්පොළු
@PadmaHirugalrathne-pg2bt
@PadmaHirugalrathne-pg2bt 6 ай бұрын
විශ්වයේම ආශිර්වාද බලය ඔබතුමාව රකිනවා'
@jayathissakumarasiribandar7101
@jayathissakumarasiribandar7101 6 ай бұрын
ඔබතුමා නිවැරදියි කියල අපිට වැටහෙනවා.විශ්ව ශක්තිය ඔබතුමාව ආරක්ෂා කරනවා ස්ථිරයි.
@prabhasri1279
@prabhasri1279 6 ай бұрын
වැඩක් කරන කෙනෙකු ට ගල් මුල් එනවා.ඔබතුමා ට තෙරැවන් සරණයි ! විශ්ව මාතාව ඔබතුමා සමග යි
@janakirajapaksha9616
@janakirajapaksha9616 6 ай бұрын
සොභාදහමේ ආශිර්වාදය ලැබේවා තෙරුවන් සරණයි !
@dedunurajanayaka6172
@dedunurajanayaka6172 6 ай бұрын
ඔබ තුමාව මේ විෂ්ව ෂක්තීන් රකිනව දළදා හාමුදුරුවන් ගෙ පිහිටයි දීර්ගායුෂ වේවා හතුරෝ ඉක්මනින් පලා යාවී මෙතුමාව තනි නොකර මෙතුමට ආදරේ කරන ජනතාව මෙතුමා වටා එක් රොක් විය යුතුයි මගෙමතය
@nodutuvishmaya684
@nodutuvishmaya684 6 ай бұрын
මහසෙන් දෙවියන් ගේ පිහිටයි ඔබ තුමාට,🙏🙏🙏🙏🙏🏻
@prabhasri1279
@prabhasri1279 6 ай бұрын
හරිම දුකයි කන්දේගම උතුමාණෙනි.දෙවියෝ ඔබතුමා සමගයි.ංඔබතුමා කරන සේවය දන්නේ උඩ ඉන්න දෙවියෝ තමයි.තෙරැවන් සරණයි !
@ramyaabeysinghe8111
@ramyaabeysinghe8111 6 ай бұрын
ඔබතුමාට එල්ල කරන ගල් මුල් ඉදිරියේ නොසැලී ඉදිරියටම යන්න ශක්තිය ධෛර්යය නොඅඩුවම ලැබේවා!!! තෙරුවන් සරණයි 🙏🙏🙏
@amithakumarasri2092
@amithakumarasri2092 6 ай бұрын
ඔබතුමා බය වෙන්න එපා ඉදිරියට යන්න බුදු සරනයි
@nilanthapalawaththa4116
@nilanthapalawaththa4116 6 ай бұрын
බුදු සරණයි දෙවි පිහිටයි කන්දෙගම මහත්මයා
@nkuruppu608
@nkuruppu608 6 ай бұрын
කන්දේගම මහත්තයා අපිට විස්වාසයි බුදු සරණයි
@nalanijayasingha4586
@nalanijayasingha4586 6 ай бұрын
ධනුෂ් මහත්මයා බොහොම ස්තුතියි මේ වැඩ සටහන කලාට අපේ රටේ වගාවන් නිවැරැදිව කලා නම් එයාව වට්ටන්නත් කුමන්ත්‍රනකාරයො ඕන තරම්
@shashindunimmika1767
@shashindunimmika1767 6 ай бұрын
කන්දේගම ලොක්කා.. ඔබතුමා ඇබරෙන්නඑපා.. අපි ඉන්නවා ඔබත් සමග.. මම ඔබතුමාගෙ ලිතට අනුව පැල හිටවපු එකෙක්.. අත්දුටුයි ප්‍රත්‍යක්ෂයි.. හෙළගොවිතැන සාර්ථකයි..
@priyanigunarthna6677
@priyanigunarthna6677 6 ай бұрын
ඇත්තටම මෙතුමා කරපු මේ කර්තවය ඉතා වටිනා වැඩක් එතුමාව රැකගැනීම හැමෝගේම යුතුකමක්
@darshanaranasingha-b5c
@darshanaranasingha-b5c 6 ай бұрын
වැඩ කරන මිනිස්සුන්ට චෝදනා කරන්න ඕනිතරම් මිනිස්සු ඉන්නවා එක තමයි ලෝක ස්බාවය
@beetanandani243
@beetanandani243 6 ай бұрын
ඔබට තෙරුවන් සරණයි! සියලු දෙවි රැකවරණයි❤
@hiranudayanga8260
@hiranudayanga8260 6 ай бұрын
හැමදාමත් ලංකාවේ උනේ ඕක තමා වැඩක් කරන කරන කෙනෙකුට කවදාවත් උදව් කරලා අත දෙන්නේ නැ මඩ ගහල කෙලවන්නම තමා හදන්නේ ඔබතුමා ඕවට සැලෙන්න එපා දෙවි පිහිට ඔබතුමාට 🙏🙏🙏
@UdeshikaKumari-rc7lh
@UdeshikaKumari-rc7lh 6 ай бұрын
පල ඇති රුකටලු වව්ලොත් සාක්ෂි ගොවිතැන් නොකරන කෙනෙකුට කවදාවත් ඒකෙ දුක තේරෙන්නෑ, වුන දේ උනා, එයින් පාඩම් ගොඩක් ඉගෙන ගන්නැති ඔබතුමා, කාලය සියලුම දේට විසදුම් දේවි ඉවසිල්ලෙන් ගමන යන්න,යක්කල දේසෙට ජය,රාවනා ශක්තියට ජය,නුබව තේරූ විශ්වයට ජය
@LakshmeJayarathna
@LakshmeJayarathna 6 ай бұрын
කවුරු මොනවා කීවත් විශ්වශක්තිය ඔබ තුමා ආරක්ෂා කරණවා.ඔබතුමා සතු දැණුම අවබෝධය මෙන්ම කුසලතා කිසිවකුට ඔබෙන් වෙන්කළ නොහැක.
@SisiraWijesingha-iv9zg
@SisiraWijesingha-iv9zg 6 ай бұрын
❤❤❤ ස්තුතියි තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි නිර්මාණ්ශ වෙමු දින පතා උදෑසන සුන්දරතම මිනිත්තුව නරඹන්න දිව්‍යම ආශිර්වාදය ලබාගන්න
@RKSRanjanee
@RKSRanjanee 6 ай бұрын
අනිවාර්යයෙන්ම ඔබ තුමා නිර්දෝශයී.උඩ ඉන්න දෙවියන් ට වඩා රටේ මිනිස්සු සාක්ෂි යී,නිවැරැදි මිනිස්සුන්ට බාධා වැඩියී. අපි දැක්කා දීගොඩ කුමාර මහතා ට කරපු කැත වැඩේ..ඔබ තුමාටත් ඒ සිද්ධිය නම් නොවේවා !!!!!අපේ අවාසනාවකට තමා මේ වගේ කුහක මිනිස්සු මේ රටට බින්න බැහැල තියෙන්නේ .ඔබ තුමා වටා සියලු නොපෙනෙන බල වේග හා සියලු මනුෂ්‍ය යන් යදම් බැද සිටිනු නොඅනුමානයී .
@achiramalkanthi9344
@achiramalkanthi9344 6 ай бұрын
රසායනික සමාගම් වලින් ආරක්ෂා වෙන්න.
@IndraniFernando-g8z
@IndraniFernando-g8z 6 ай бұрын
අසුර බලපෑම් වැඩි වැඩියෙන් ම බලපාන කාලයක් බවට සත්තයි ,නැත්නම් මෙවැනි මහත් වරුන්ටත් මෙවන් දේවල් වේවිද? විශ්වයේම සත්‍ය වූ ආශිර්වාදය ලැබේවා!
@dilhanichandimadilhani4064
@dilhanichandimadilhani4064 6 ай бұрын
කන්දේ ගම තුමාගේ නායකත්වය වෙනත් කෙනෙකුට ගන්න උවමනා වෙලා තියනවා එකයි අපිට පේන විදහට
@chandrikaedirisinghe7311
@chandrikaedirisinghe7311 6 ай бұрын
ඔබතුමාව දෙවියෝ රකිත්වා.
@kanthigalappaththi2220
@kanthigalappaththi2220 6 ай бұрын
සියලු විශ්ව ශක්තින් මෙතුමාව ආරක්ෂා කරත්වා. නිරොගී සම්පත ලැබේවා....🙏🙏🙏🙏🙏
@xSonic7267
@xSonic7267 6 ай бұрын
ඕක තමයි අපේ රටේ කරුමේ කට ගැන කැක්කුමෙන් වැඩ කරන අයගේ කකුලෙන් අදිනවා මිසක් දිරි දෙන්න බැරි කුහක මිනිස්සු කොටසක් ඉන්නවා උන් නිසා තමයි මේ රටට මේකල ගිහිල්ලා තියෙන්නේ ලෝකය අඟහරු තරණය කරද්දී ගල් යුගයට වෙලා ඉන්නේ ඒක තමයි මේ රට මේ කාලකන්නි නැතිවෙන තුරු මේ රට හැදෙන්නේ නෑ
@sheni6004
@sheni6004 6 ай бұрын
මෙතුමාට සාදාරනය ඉශ්ට වේවා
@lakshithamalshan8815
@lakshithamalshan8815 6 ай бұрын
කන්දේගම මහත්මයා විස්වාසයි කවුරු මොනවා කිව්වත් ❤
@janakiweerasinghe9952
@janakiweerasinghe9952 6 ай бұрын
පොහොර සමාගම් වල කුමන්ත්‍රණයක් ද
@evawickramarathne8834
@evawickramarathne8834 6 ай бұрын
මා සලකන්නේ ඔබතුමා දෙවි කෙනෙක් හැටියටයි මේ වසල මිනිසුන් ඊර්ෂ්‍යාකාර ජරා මිනිසුන් කන්දගම මැතිතුමනි රට වෙනුවෙන් ඔබතුමා කරන සේවය අති විශිශ්ඨයි ඔය දුශ්ඨ බලවේග දුරු වේවා ඔබතුමාට විශ්ව මාතාවගේ ආශිර්වාදය නිරතුරුවම ලැබේවා
@nimsarajayalath7194
@nimsarajayalath7194 6 ай бұрын
වටිනා මිනිහෙක්ගෙන් වැඩක් ගන්න බැරි කුහක මිනිස්සු සර් ඉන්නෙ සැලෙන්න එපා....
@wijayabandara9810
@wijayabandara9810 6 ай бұрын
බුදු හාමුදුරුවො වන්නටත් හතුරෝ හිටියා ඔක සාමාන්‍ය දෙයක් ලංකා වමේ
@kumarasisira2105
@kumarasisira2105 6 ай бұрын
ඔබතුමාට තෙරුවන් සරණයි සියලු දෙවි රැකවරණයි ඔබතුමා ඔබතුමාගේ ගමන යන්න කඩා නොවැටී අවසානයේ කතා කරපු මහතාගේ කතාව ගොඩක් වටිනවා ස්තුතියි
@ranjulameghawarna2392
@ranjulameghawarna2392 6 ай бұрын
අපි බලමු sir මොකද වෙන්නෙ කියල මා ඔබව විශ්වාස කරනව බුදුසරණයි ඔබතුමාට
@ShanayaEmaisa
@ShanayaEmaisa 6 ай бұрын
එතුමාව එතුමාගේ දැනුම ඔය කාටවත් නෑ..100ක් කැඩෙද්දි 1000ක් හැදෙනවා ❤️
@cjfernando82
@cjfernando82 6 ай бұрын
ලංකාවේ මිනිස්සු වෙනුවෙන් දෙයක් කලොත් බැනුම්, අවලාද සහ ගැරහුම් විතරයි ඉතුරු වෙන්නේ අනගාරික ධර්මපාල තුමා තමයි කියන්නේ ඒ වගේ රටක් දියුණු වෙනවා තියා දියුණුවේ එළිපත්තට වත් යන්නේ නෑ
@premilsampath8908
@premilsampath8908 6 ай бұрын
ඔබ තුමාට ජය
@amaseekodo
@amaseekodo 6 ай бұрын
සොබදහමට ආදරය කරන්න වටිනාකමක් දෙන්න අකමැති අදමිටුවන්ට සොබාදහමේ ම සාපයට ලක්වෙනු ඇත.වැඩිකල් නොයාම.
@Jithcomlk
@Jithcomlk 6 ай бұрын
මේ රටේ කවුරු කොහොම හොඳ වැඩක් කරන්න හැදුවත්, ඒක කඩාකප්පල් කරන්න හදන එවුන් බොහෝමයි! ඒක හැමෝම දන්න සත්‍යක්! නමුත් ..ජනතාව හැටියට අපේ වගකීම ඒ වගේ අමනයින් පරදවා, කන්දේගම මහතා වැනි දේෂී හිතෛෂී උදාර මිනිසුන් වෙනුවෙන් සිටගැනීමයි!
@shyamamalkanthi4409
@shyamamalkanthi4409 6 ай бұрын
ඔබ තුමා රටටම වටිනා පුද්ගලයෙක් තෙරැවන් සරණයි
@dumindawijesingha9130
@dumindawijesingha9130 6 ай бұрын
ඔබ තුමාගේ ගමන අගලක්වත් පස්සට ගන්න ඵපා.......සූද්දන්ට ගැතීකන් කරන පරයින්ගේ ගේම් ඔය මුන් මේ රට ගොඩ යනවට කැමතී නෑ..ඔබේ ගමනට ඡයෙන් ඡය වේවා....❤❤❤
@dulanjamanuk9169
@dulanjamanuk9169 6 ай бұрын
සිංහල අනාගත නායකයා , තෙරුවන් සරණයි bye රත්තරං මහත්තයෝ තෙරුවන් සරණයි පරිස්සමින් ඉන්න බුදු මහත්තයෝ තෙරුවන් සරණයි bye නමෝභුද්දාය ..........................................................................
@m.b.sanjayaeranda9595
@m.b.sanjayaeranda9595 6 ай бұрын
මේක කුමන්ත්‍රණයක් ඕක පිටු පස ගෝඩක් අය ඇති දේශපාලනයත් ඇති වීශ්ව ශක්තිය මේතුමාට තියේනම් නැවත මේ පටන් ගනියි
@kamaldammika7280
@kamaldammika7280 6 ай бұрын
Pls protect Mr .kandegama....🙏
@chamindajayalath6755
@chamindajayalath6755 6 ай бұрын
ඔබතූමාට තෙරුවන් සරණයි
@jagathbandara574
@jagathbandara574 6 ай бұрын
ඔබ තුමා රට ජාතියට සේවයක් කරපු මහත්තයෙක් බුදුසරණරයි
@niroshanarangoda227
@niroshanarangoda227 6 ай бұрын
තෙරුවන් සරණ යි ඔබතුමාට
@dilanimavikotuwegedara5525
@dilanimavikotuwegedara5525 6 ай бұрын
විශ්ව ශක්තිය ඔබතුමාට ලැබේවා!!!
@niluwisidagama958
@niluwisidagama958 6 ай бұрын
හ්ම්ම්ම් දැන් තමා දන්නේ අර අයේෂා කියන OFFICE ගැහැණි සහ අනිත් මිනිහා ,,කසාද ජෝඩුව + වෙලා මුදල් වන්ච්ව කරලා , ගිණුම් පොත් වල පිටුත් ඉරලා කියලා ...ඉඩම් ගත්ත මිනිසු හිතන්නේ තිලක් මහතා තමඊ මේ මුදල් වංචා කළේ කියල ,,ගැනියි / මිනිහෛ + වෙලා තිලක් මහතාට දාපු තොන්ඩුව !!!!!!!!!!!!!!
@nayanadamayanthi1545
@nayanadamayanthi1545 6 ай бұрын
තෙරුවන් සරනයි සර්..විශ්ව ය ඔබ තුමා සුරක්ෂිත කරනවා ..සත්‍යයකි ..🙏🔥
@seethadannoruwalage8683
@seethadannoruwalage8683 5 ай бұрын
කන්දේගම මහතාට දේවාශිර්වාදය ලැබේවා🙏 ඕකුන්ට හැකි ඉක්මනින්ම ඕව පත්තු වෙනවා..
@ChandanaPrasad-k3o
@ChandanaPrasad-k3o 6 ай бұрын
ඔබ‍ට ජයවේවා
@sandunkumara6363
@sandunkumara6363 6 ай бұрын
අපේ සිංහල මිනිස්සුත් එක්ක විශ්වාසය පදනම් කරගෙන වැඩ කරන්න බැහැ. මොකද අපේ උං ලඟින් ඉඳගෙන වෙලාවක් හම්බුන ගමන් කෙලත් නැතිව අරින්නේ. කන්දෙගම මහත්තයට කියන්න තියෙන්නෙ ඉතින් අපේ උංව ලංකරගද්දි පරිස්සම් වෙන්න කියල තමයි 🙏🙏🙏
@AnulaPriyadarshani-f5y
@AnulaPriyadarshani-f5y 6 ай бұрын
😢තෙරුවන්.සරණයි ඔබතුමා ට
@niluwisidagama958
@niluwisidagama958 6 ай бұрын
TILAK KANDEGAMA,,,SIR YOU ARE A GREAT ASSET TO OUR COUNTRY,,,,THAT CHEATING WOMAN / YOUR OFFICE ADMIN & THAT OTHER CHEAP MAN. ROWDY THUG, THEY TOGETHER CHEATED ON YOU....BECAUSE Y HAVE TRUSTED THEM, THEY HAVE PUT Y INTO TROBULE....BUT NEVER GIVE UP.KEEP UP THE GOOD WORK SIR/ ALL THE BEST.
@ritakurera1574
@ritakurera1574 6 ай бұрын
Obathumage piwithuru chethanawata ikmanin sapalawewaobathumata Dew rakawaranaya labewa. Jayenjaya. ❤❤❤Godbless
@loranisirimanne46
@loranisirimanne46 6 ай бұрын
ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ලැබේවා !
@anurajayamaha3195
@anurajayamaha3195 6 ай бұрын
කන්දෙගම මහතාට විරුද්ධව වැඩ කරන යම් කෙනෙකු වේනම් ඒ මිනිසෙකු නොවෙයි . එසේ කරන යමෙකු වේ නම් ඔහුට ඒ වෙනුවෙන් ලැබිය යුතු දඬුවම නීතියෙන් කෙසේ වෙතත් සොබාදහමෙන් හෝ ලැබෙනවා ඒකාන්තයි , එය එසේම වියයුතුයි .
@KrishanSanjula-v2o
@KrishanSanjula-v2o 6 ай бұрын
ඔබතුමාට බුදුසරණයි
@technicalworld9482
@technicalworld9482 6 ай бұрын
God will protect you sir. All the best.
@rathnayakarathnayaka5153
@rathnayakarathnayaka5153 6 ай бұрын
මාධ්‍යට තොරතුරු අනාවරණය කළ යුතුව තිබුනේ ගම්මානයේ වැඩ නිම කළ පසුවයි.වරින් වර ප්‍රගතිය යූටියුබ් එකෙන් ප්‍රසිද්ධ කිරීම සතුරාට ආයුධ සැපයීමක් වුනා. මීට පසුව වත් මාධ්‍ය අතේ දුරින් තබාගෙන වැඩ කරන්න.
@krisnhokumar6651
@krisnhokumar6651 6 ай бұрын
Siyaluma devi pihitai siyaluma devi.rekawaranai
@sushantkumari6193
@sushantkumari6193 6 ай бұрын
සක්කිලි හැත්ත බලපියවු මෙතුමා අපේ රටේ වදවිගෙන යන වි ටික වගා කරන එකම මාදිද රටට වින කොටන තොපිට හෙන ගහන්න ඕන අනාගතේ තොපේ අපේ දරුවන්ට නේද මේවා ඔබ තුමා පස්සට යන්න එපා දීර්ඝ යූ වේවා සියලු දෙවියන්ගේ පිහිට රැකවරණය ලැබේවා බුදු සරණයි
@kapilalakmal5260
@kapilalakmal5260 6 ай бұрын
කව්රු මොනවා කීවත් ඔය අයේශගේ කොල්ලා මූලිකව ඔය කුමතෘණයේ ඉන්නවා.
@indraekanayake8811
@indraekanayake8811 6 ай бұрын
විශාල වශයෙන් මුදල් යොදවපු මිනිසුන් විසින් එයාල ට සිද්ධ උණ අසාධාරණය පැහැදිලි කළා . මුදල් අව භාවිතාවක් සිදු උණ බවක් තමයි පෙනී යන්නේ .
@ජයන්තජයන්ත-ඛ6ඥ
@ජයන්තජයන්ත-ඛ6ඥ 6 ай бұрын
මේක එතුමට කරන කුමන්ත්‍රණ යක්
@prasanranaweera9800
@prasanranaweera9800 6 ай бұрын
තෙරුවන් සරණයි !!!
@RamyaMervin-xr8pu
@RamyaMervin-xr8pu 6 ай бұрын
අපේ රටේ ඉන්න අමනයන් හැමදාම කරන්නේ හොද අයට මඩ ගැසීම... 🤭
@koonarasandaruwan41
@koonarasandaruwan41 6 ай бұрын
අයේෂා මැඩම් වස නොදුන්න එක ගැන සතුටුයි. මේ වගේ විශිෂ්ඨ පරිසරවේදියේ නැවත අපිට හමු නොවේවි. බුදුසරණයි ඔබට
@ranjanpriyadarshana6400
@ranjanpriyadarshana6400 6 ай бұрын
ඔය ප්‍රශ්ණය මතුකරේ එක් පුද්ගයෙක්ගෙ උවමනාවකට විය හැකී.මොකද එයාගෙ කතා කීපයකම මෙතුමාට චෝදනා එල්ල කරා.
@Sgtools84
@Sgtools84 6 ай бұрын
,මඩ නාගත් මීහරක් ඉන්න මඩවලක රණ හංසයෙකුට වාසය කල නොහැකි ය. තවද මඩ නලක මඩ නොගෑවී නෙලුමකට පිපිය හැක
@ukumuditha
@ukumuditha 6 ай бұрын
කන්දේගම මහත්තයට වඩා නානායක්කාර මහත්තයාගේ කතාව අර්ථවත් ❤❤ Respect !! - දෙදෙනාටම ජය
@asankaovitipana9984
@asankaovitipana9984 6 ай бұрын
මේ මහත්තයා දැන්වත් තේරුම් ගන්න ඕන කාරනය තමයි, KZbin හෝ media වලින් නඩු අහන්න තීන්දු දෙන්න බැරි බව. මේ වගේ interview වලින් වෙන්නේ ප්‍රශ්නය තවත් වනවෙන එක. ස්වාධීන විදිමත් පරීක්ශණයක් සිදුකිරීමට යොමු කිරීම තමා මෙතුමාට කරන ලොකුම උදව්ව. ඒ සදහා එතුමා ඔය හැම වෙලාවේම කියන කමිටුව (මට තේරුන විදිහට director board එක වගේ එකක්) මේ වෙලාවේ ඉදිරියට ඇවිත් action ගත යුතුයි. මේ රටේ තියනවා, ආයතන විදිමත් ලෙස Management and Accounting audit කර වාර්තා සකසන. ඒවා උසාවියකදී වගේම ඕනැම නීතිමය කටයුතු වලදී පාවිචිචි කල හැකියි. අවශ්‍යනම් ප්‍රසිද්ද කල හැකියි. වැරද්දක් වුනානම් ඒ වැරද්ද පිලිගෙන, වැරදි සකසාගෙන ඉදිරියට යා යුතුයි. මුරන්ඩු නාහෙට අහන්නේ නැති වැරදි කල පලියට, ඌට පොරවෙන් කොටන්නෙ නැහැනේ...දැන්වත් මංපොර ජාතකය පැත්තකට විසිකරලා, මේ යුගයට ගැලපෙන (මේක බුද්ධ කාලය නෙවීනේ) සමාජය විශ්වාස කරන ආකරයට පිලිතුරු සැපයුය යුතුයි. අවසාන විග්‍රහයේදී වැදගත් වෙන්නේ "හෙල ගොවිතැන" මුල්කරගත් ගමක, සමාජයක සාර්ථක functiioning model එකක් මිස වෙන කිසිම දෙයක් නෙවෙයි....ඒ සදහා බුද්ධිය පහල වේවා කියා ප්‍රාර්ථනා කරනවා...ඒ සදහා මෙතුමා හැම වේලාවේම කියන නොපෙනෙන බලවේග උදව් කරාවි කියා ප්‍රාර්ථනා කරනවා..මොකද දෙවියන් අවශ්‍යම මොහොත මෙය නිසා....🙏🙏🙏
@deepikanilangani7837
@deepikanilangani7837 6 ай бұрын
මහසෙන් දෙවියන්ගේ ආරක්ෂාව ඔබ තුමාට මේ හැමතැනම ජරාව අසුචි නාගන ගදගස්සන සුදා අර මැරේන්න පනනල යන්තමට තිබුන ජැක්සන් ඇන්තනී 😢😢මහත්මයාගේ මරනෙත් වික්කා යූටියුබ් සල්ලි හොයන්න ඒපවුලටම කුහක කම් කලා මේ වගේ එවුන් එක එකාගේ දේශපාලන බලවතුන් ගේ හෝ එන්ජිඕ කාරයන්ට කත් අදින කුහක යෙක් රටෙන්ම ගහලා පන්නන්න ඕනේ
@nilanthisujatha3533
@nilanthisujatha3533 6 ай бұрын
වැඩක් කරන කෙනාට තමයි කරදර එන්නෙ නිකමුන්ට කරදර එන්න විදියක් නෑනෙ..කුහක මිනිස්සු ඉන්නව කොහෙත්...ඔබතුමාට තෙරුවන් සරණයි ..🙏🙏🙏
@luckysenanayake3893
@luckysenanayake3893 6 ай бұрын
Oba thumata jaya!
@mahasenarana6858
@mahasenarana6858 6 ай бұрын
Ape sir ta jaya wewa
@Sjsifjcknsbsb
@Sjsifjcknsbsb 6 ай бұрын
රත්න හතත් එක්ක රජු එයි දිනෙක.එතාක් කරනවාටත් වඩා හොදින් සියල්ල කරන් යන්න.බුදු සරනයි...
@niluwisidagama958
@niluwisidagama958 6 ай бұрын
මහතාණනි , ඔබ තුමාගේ ,,,නිහතාමනි කමෙන් ,,ඔබ තුමාගේ අර ලේකම් කියන ගැහැණු කෙනා & ඔබ තුමා නිකම් ඉඩමක් දී පු 2න් නා සල්ලි හොරා කාල , ගිණුම් පොත් වල පිටුත් ඉරල OFFICE එකට දල....එයාලගේ මුදල් වංචා ඔබ තුමා පිටින්ම යවා ඇති බව ඉතා හොදින්ම පැහැදිළිය .අපමණ උසස් සේවයක් කරණ දීගොඩ කුමාර මහතට කරන අපහාස /. චෝදනා ..මේ වාගේ හොරු ..හැම යහපත් වැඩ පහර දීල විනාශ කරණ තුපපහියෝ ..!!!!!!!!
@Balsbogoda23
@Balsbogoda23 6 ай бұрын
මේ ක්‍රමය හොද වඩ කරන මනුස්සයෙකුට රදෙන්න දෙන්නෙන නරකමයි ඉස්සරහට ගන්නෙ
@NirodhaKure
@NirodhaKure 6 ай бұрын
වෙසක් පොහොයෙන් පස්සෙ ඔබතුමාගෙ ගැටලුව විසදේවි
@namalienamalie1566
@namalienamalie1566 6 ай бұрын
ඔබතුමාව.සොබාදහම.ආරක්ෂා.කරනව..
@NelukaDesilva-s9b
@NelukaDesilva-s9b 6 ай бұрын
එනකම් බලං හිටියේ
@kkair
@kkair 6 ай бұрын
ලංකාවේ වැඩ කරන මිනිස්සුන්ට චෝදනා කරනවා ඇරෙන්න වෙන දෙයක් වෙනවා දැකලා තියනවද?
@kularathnabandara9513
@kularathnabandara9513 6 ай бұрын
. ඔය ගමන ඔබතුමා යන්න
@ChanchalaKumari-e7p
@ChanchalaKumari-e7p 6 ай бұрын
Obathumata sanasima labeawa sathya jayagani
@trevino0017
@trevino0017 6 ай бұрын
Bayawenna epa sir oyawa dewiyan whanse aaraksha karanawa❤
@chamindakumara9647
@chamindakumara9647 6 ай бұрын
රුකටලුනෙ ගල් ගහන්නෙ ඔබතුමාට ජය 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@rathnayakarathnayaka5153
@rathnayakarathnayaka5153 6 ай бұрын
මෙතුමාට අපේ මිනිසුන්ගේ නියම හැසිරීම ගැන ඉතිහාසයෙන් පාඩම් ⁣ඉගෙනගත යුතුව තිබුනා.මේ රටේ ඉදලා තියෙන්නේ පියා මරා රජකම ගත් පුතුන්.එම නිසා සුදානමින් වැඩය පටන්ගත යුතුව තිබුනා."සබ්බේ පුතග්ජනා උන්මත්තකා "(ලොවුතුරා බුදුහිමි)පිස්සොත් එක්ක වැඩ කරන කලාව දැන පෙරට යන්න.නැත්නම් පිස්සන්ගෙන් වෛද්‍යවරයාට අනතුරු සිදුවිය හැක.
@seethakumari8387
@seethakumari8387 6 ай бұрын
මහතාණෙනි ! ඔබතුමා අපේ රටේ ජනතාව වෙනුවෙන් පිනට පහල වු උතුම්ම මිනිසෙක් .ඔබට ජයමයි.අපට අනාගතයේ සත්තිය දැක ගන්න හැකි වේවි. තෙරුවන් සරණයි! ඔබතුමාට තවත් ශක්තිය ලැබේවා නිරෝගී සුවය ලැබේවා!
@rashmipavithra9941
@rashmipavithra9941 6 ай бұрын
රටට.වැඩක්.කරද්දි.කඩාකප්පල්.කරන්න.බලාගෙන.ඉන්න.ප්‍රමානය.වැඩියි.ඹබ.තුමාගෙ.ගමන.ඹබ.තුමා.යන්න.ගල්.ගැහුවට.සැලෙන්න.එපා..මෙ.වැඩසටහන.බලාපොරොත්තුවෙන්.හිට්යෙ❤❤
@kularathnabandara9513
@kularathnabandara9513 6 ай бұрын
අපිට විශ්වාසයි ඔබතුමාගැන වෙන මොනවා කියන්නද
@sushantkumari6193
@sushantkumari6193 6 ай бұрын
සිංහලයෝ කියන්නේ ම රට කන්න ආපු ජාතියක් හොඳ දෙයක් කරන මිනිහට මොනවා හරි කරනවා එතුමා රටට දෙනා දැනුම් සම්භාරය ම මදිද සක්කිලි හැත්ත ජරා හැත්තට එපා උනාට ඔබ තුමා අපිට සම්පතක් අපිට ලබා ප්‍රයෝජන ඕන නෑ ඔබ තුමා දෙන දැනුම් සම්භාරය රන් හා වටී අනේ දෙයියනේ අපේ රටට මොනවා වෙයිද ලංකාවේ සිද්ද වෙන දේවල් දකිනකොට ඇත්තටම බයයි තිරිසන් කමෙන් කුහක කමෙන් ඉරිසියවෙන් හිත් පිරිලා මේ භූමයේ සිට රටට සේවය කිරීමට ශක්තිය ලැබේවා දීර්ඝ යූ වේවා නිරෝගී වේවා සියලු දෙවියන්ගේ පිහිට රැකවරණය ලැබේවා බුදු සරණයි මින්නේරි දෙයියනේ මෙතුමා ආරක්ෂා කරත්වා
@sujeewafonseka6064
@sujeewafonseka6064 6 ай бұрын
ඇයි අප්පා මේ රටේ මිනිසුන් මෙච්චර ආත්මාර්ත කම් කරන්නේ ලංකාවට කොතනින්වත් එදිරියට යන්න දෙන්නේ නෑ.නොදකින් ජරා සක්කිලි පර සිංහලයො.
@vimaluditha
@vimaluditha 6 ай бұрын
super
Haunted House 😰😨 LeoNata family #shorts
00:37
LeoNata Family
Рет қаралды 4,8 МЛН
Wait… Maxim, did you just eat 8 BURGERS?!🍔😳| Free Fire Official
00:13
Garena Free Fire Global
Рет қаралды 9 МЛН
Try Not To Laugh 😅 the Best of BoxtoxTv 👌
00:18
boxtoxtv
Рет қаралды 7 МЛН
මොකද්ද මේ කතාව? - මේ කතාව ඇත්තද? / The false accusation against me @ThilakKandegama
20:11
Haunted House 😰😨 LeoNata family #shorts
00:37
LeoNata Family
Рет қаралды 4,8 МЛН