බුදුන් උපන්නේ ලංකාවේද පරිසරවේදී තිලක් කන්දෙගම අදහස් පලකරයි | Thilak Kandegama | History of Sri lanka

  Рет қаралды 124,057

YATHARTHA

YATHARTHA

Күн бұрын

Пікірлер: 732
@JanithHarsha
@JanithHarsha 3 жыл бұрын
ස්වභාව දහම කෙලසන එක දැන්වත් නතරකරපියව් kzbin.info/www/bejne/mmHSoZR-q7Gonrs
@sunethrajapaksha9356
@sunethrajapaksha9356 Жыл бұрын
මෙවා දාන සහ මෙවා බලන බුදු දහම විනාස කරන බත් කන හරක් ඉන්න එකම රට ශ්‍රී ලංකාවයි.
@lalranaweera5219
@lalranaweera5219 Жыл бұрын
​@@sunethrajapaksha9356f
@slsandilgamimgtwo123
@slsandilgamimgtwo123 Жыл бұрын
@@sunethrajapaksha9356 ඉතින් උඹත් හරකෙක්නෙ
@Konara_wijeekon
@Konara_wijeekon 3 ай бұрын
Me kandegama, mahatha kiyana, palakarana awa, api Dana igenagath kela ithihasaya ha Buddha ithihasayata wenasne, wijaya kiyana hora, ho, api sathekjgen pawathwa ennan no we.welwakata meya hari, welawakata mangnan wage.
@sanushkajayasena4416
@sanushkajayasena4416 3 жыл бұрын
ඔබතුමාගෙන් මීට වැඩිය වටිනා අදහස් අවශ්‍යයි හෙළයේ මිනිස්සු ගැන කතා කරන විද්වතුන් විදිය මෙයයි...
@diluabeykoon5708
@diluabeykoon5708 3 жыл бұрын
ඉක්මනට මේ ව්ද්වතුන් යැයි කියාගන්නා පිරිසට අපේ හෙල ඉතිහාසය අවබෝද වේවා
@roshanmaduranga7340
@roshanmaduranga7340 3 жыл бұрын
සිද්ධාර්ථ ඉපදුණු තැන වැඩක් නැ කියලා, මන් ඉපදුනේ කැගල්ලේ කියලා බොහොම ආඩම්බරයකින් ඉපදුණු තැන කියනවා ස් ර්. ඒ කියන්නේ ඉපදුණු තැනේ ලොකු වටිනාකමක් තියෙනවා ඒ තැන් මතු කර දීම කල යුතුය. සිදුහත් කුමාරයා ඉපදුණු ,බුදු වුන , පිරිනිවන් පෑ නිවරදි ම ස්ථානය මතු කර ගත යුතුයි ස්ර්. ඔබතුමත් මේ කටයුතු සහභාගි වෙන්න කියලා ඉල්ලනවා.
@d.h.witharanage3732
@d.h.witharanage3732 3 жыл бұрын
Methuma gena thibuna pehedeema nethi wenne nehe. Hebeyi adu wuna.
@anjaleefernando7266
@anjaleefernando7266 Жыл бұрын
එතුමා ගැන තිබ්බ හැගිම එහෙම පිටින්ම නැති වෙලා ගියා කියං පූතී. එතුමාගේ යථාර්ථය 🤔🤔🤔🤔🤔🤔 ආත්මාර්තකාමී වෙලාද 🤔🤔🤔🤔🤔
@buddhikanishantha4884
@buddhikanishantha4884 3 жыл бұрын
මේයාම කියනව ඉතිහාසය වරද්දලා තියෙන්නේ කියල ඒත් බුද්ධ ඉතිහාසය ගැන ප්‍රශ්න ඇහුවහම වැඩක් නෑලු.ඒක මාරම විහිලුවක් මේක නම් මද්ධය මන්ඩලය,මේක නම් විශ්ව ශක්තිය , ආධ්‍යාත්මික ශක්තිය කේන්ද්‍ර වන රට තව මොන කතා ද ??? 🌞🌞 හෙළයට ජය 🌝🌝
@vimukthipathirana4398
@vimukthipathirana4398 3 жыл бұрын
Miniha niwan dakinna apu kenek nemei.wena wadakata Awa kenek.
@prasannajayalath2094
@prasannajayalath2094 3 жыл бұрын
Eththa kathawa denaganna nam meya mulma kale wedasatahan balanna.. buddimathek awiwadayen piligannawa.. mama meyage kemathima saha prayogika de thamai krushikarmamaya.. ape perani kem.. ewa borunewi.. krushikar.a adahasin beherawa mohu kathakarana siyaluma de hithin hithagena kiyanadewal godak..
@prasannajayalath2094
@prasannajayalath2094 3 жыл бұрын
Aduwa thiyan athapuchchaganne ne.. bohoma araksakariwai gamana yanne.. meya dannawa siyalla..
@haldummalaurumaya1193
@haldummalaurumaya1193 2 жыл бұрын
කන්දේගම මහතා මම ගරු කරන කෙනෙක්. ඔහු එදා මාක්ස්වාදියෙක්.තවම දුවන්නේ ඒ යුදෙව් චින්තනයෙන් කොටසක්........බුදුන් ඉපදෙන්න පෙරාතුව දීපය ගැන සොයා බැලුවෙ ස්ථානය කියන සංකල්පයේ වටිනාකමක් නැති නිසාද......ඉපදුන තැන සෙවීම ,,ගෝත්‍ර වාදීන් වෙන්නේ කොහොමද?කන්දේගම මහතාට පටලැවිල්ලක් වෙලා තියෙන්නේ..පොඩ්ඩක් ජනප්‍රිය වෙද්දී ඔය වගේ පුහු මාන්නයක් එනවා.
@jinendarisaram1838
@jinendarisaram1838 7 ай бұрын
Para vije. API Sinhala nowe siw hele. Ada API..siwhelsyo.. aththa obathuma kiyanne API harima aasama charithayak.. obathuma. aththatama .dirga. aysalebewa..kandegama mahathata.theruwansarnai.🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️
@chamindulakshitha5928
@chamindulakshitha5928 3 жыл бұрын
මේ වගෙ හෙළයේ විද්වතුන් එකතුවීම ගොඩක් වැදගත්.හෙළයට ජය !!!
@sashikalasewwandi7677
@sashikalasewwandi7677 3 жыл бұрын
බුදු පියාණන් වහන්සේගේ නිර්මල දහම අපගේ ජීවිතයට ආලෝකයක් වගේම,,, ඒ තුලින්ම,,,බුදු පියාණන් වහන්සේගේ උපන් දේශයේ වැදගත්කමත් අපිට ගොඩක් වටිනවා 🙏🙏🙏
@noblevision2024
@noblevision2024 Жыл бұрын
ඇත්ත ද සිත තැන්පත් කරගන්න පුළුවන් ද... 😅ඉස්සෙල්ල ගිහින් ධර්මය මෙනෙහි කරන්න බොරු අයිතිවාසිකම් නොකියා
@Shirley-Fdo
@Shirley-Fdo Жыл бұрын
@@noblevision2024 අයිතිවාසිකම් කියනවා නො වේ. බුදුවරු පහළ වීම ට උචිත දේශයේ ගොතම බුදුන් ද උපත ලබා ඇති බව සොයා තහවුරා පිලිගැනීම යි !
@k.a.gunawathi4839
@k.a.gunawathi4839 11 күн бұрын
shashika..බුදුන් උපන් දේශය 😂😂😂 බුදුන් ලංකාවෙ හිටිය නන් ගොන් වැස්සියේ ඉන්දියාවේ තෙල් ටික ගෑස් ටික නැතුව මිනිස්සුන්ට වේලක් කන්න නැතුව මිනිස්සු තෙල් ගෑස් පෝලිම්වල මැරෙනවද ගොන් වැස්සියේ ලංකාවෙ 😂😂😂 ඉන්දියාවේ තෙල් ගෑස් වාහන එන්ජින් නැත්නම් ගොන් කරත්ත තමයි දක්කන්නෙ ලංකාව කියන දූපතේ 😂😂
@k.a.gunawathi4839
@k.a.gunawathi4839 11 күн бұрын
​@@Shirley-Fdo..මීවනයගෙ පක උපන් දේශය හෙලබිමයි😂😂😂උබලා වගේ අං හරක්ට වදින්න 😂😂😂
@rupasiriperera5526
@rupasiriperera5526 3 жыл бұрын
කන්දේ මහගමයාණන්ට ගොඩක් ස්තූතියි! මට බුදුහිමිගේ දහමත් වැදගත්, විකෘති කර ඇති උන්වහන්සේගේ ජීවිතයේ තොරතුරුත් වැදගත්! කාලය සියලු දේට පිළිතුරැ දේවි. ඉවසීමෙන් සැනසීම ලැබේ! තෙරුවන් සරණයි!
@k.a.gunawathi4839
@k.a.gunawathi4839 11 күн бұрын
යකෝ බුදුන් ලංකාවෙ හිටිය නන් ලංකාවෙ උන් තෙල් ගෑස් පෝලිම්වල බඩගින්නෙ මැරෙනවද ගොන් වස්සෝ 😂😂😂 ඉන්දියාවේ තෙල් වාහන එන්ජින් නැත්නම් ගොන් කරත්ත තමයි දක්කන්නෙ ලංකාව කියන දූපතේ😂😂😂
@kelumchamaravk4265
@kelumchamaravk4265 3 жыл бұрын
කන්දේගම මහත්මයා ඔබ මේ කියන දේ පිළිබඳ මම ස්වයං අවබෝධය තුළින් දුටුවෙකි. ඒ ඉතිහාසය පිළිබඳ ඔබ පවසන දේ මම මේ වෙද්දී විවිධාකාර ව පෙන්වා දී තියෙනවා. මම මේ කියන්නේ මම මගේ ස්වයං අවබෝධය තුළින් දුටු දේ ඒ විදියට ම දුටු තවත් කෙනෙක් ඉන්නවා කියන්නේ මම නිවැරැදි යි කියන කාරණය ස්ථාපිත වීමකි. ඒ වෙනුවෙන් ඔබට බෙහෙවින් ම ස්තුතියි. ඔබේ අවධානයට යොමු වේ යැයි සිතමි..! ජය ශ්‍රී..!!! 🙏🙏🙏
@gayansampath9478
@gayansampath9478 3 жыл бұрын
යථාර්ථ එක්ක ඉන්න අපි කන්දෙගම මහතා මේ වැඩසටහනේ දුන් අදහස් ගැන මුකුත්ම කියන්නෙ නෑ නමුත් ඔහු නොකියා කින්නෙ පෘථිවියේ හරි මැද ලංකාවේ නම් බුදුන් දේසනා කල මද්‍යෙ ලක්ශය බුදුන් උපන් තැන මෙහි බව සිතිය හැක්කන්ට එහි සිතන්න යමක් පවතිනවා නැවතත් මෙතුමා සම්බන්ධ කරගනවනම් ඉතාම වටිනව ඔබ දෙපලට දීර්ඝ ආයු වේවා තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏
@k.a.gunawathi4839
@k.a.gunawathi4839 11 күн бұрын
මීවනයගෙ පක තමයි ලංකාවෙ උපන්නෙ 😂😂😂උබලා වගේ අං හරක්ට වදින්න 😂😂
@k.a.gunawathi4839
@k.a.gunawathi4839 11 күн бұрын
gayasampath..තෝපේ ජාති ආගම් නාටක දැන් දියවෙලා ඉවරයි .. බුදු දහම හින්දූ දහම සිංහල ජාතිය දෙමළ ජාතිය ඔක්කොම ආවෙ ඉන්දියාවේන් ..මොන ජාති ආගම්වත් ලංකාව කියන දූපතේ පහළ වුනේ නෑ...ලංකාව කියන දූපතේ පහළ වුන ලබ්බක් නෑ අදටත්
@lakmanrangana6511
@lakmanrangana6511 3 жыл бұрын
කන්දෙගම මහත්තයෝ දීර්ඝායු වේවා!!!ඔබට ප්‍රථමයෙන්.ඔබ පෘථුවි වාසියෙක් වුවත් මේ පෘථුවියෙන්ම ඔබට ඔබේ ගමන යන්න තියෙන එකම Airport එක(ඔබේ බසින්)මේ හෙළ දිව. ඔබට මට අද දවසේ මෙසේ ජීවය ලබා දෙන උතුම් රාවණ පුරාණයත් සම්මා සම්බුදු ලොව්තුරු බුදුන්ගේ ඉපදීම බුදුවීම පිරිනිවන තුළින් පැවැතෙන්නා වූ ශක්තියත් නිවැරැදිව මේ පිං බිමේ බව ස්ථාපිත කරන්න.එතකොට ඔබ බිහි කරන්න උත්සාහ දරන නියම නූතන හෙළ ශිෂ්ඨාචාරය ලංකාවෙන් ලෝකෙටම පැතිරිලා යයි.ස්තූතියි.
@kgskaushalya4898
@kgskaushalya4898 3 жыл бұрын
මහා පරාක්‍රම භාහු මගේ මිනිහෙක්.. ඒකත් ඇති. තව එක දෙයක්,, මහා පරිනිබ්බාන සුත්‍රයේ අවසන් මොහොතේ බුදු පියානන් ආනන්ද හාමුදුරැවන්ට වදාලන්නෙ නැහැ," ආනන්ද,දහම විතරක් තිබුනාම ඇති ඉපදුන තැන වැඩක් නැහැ" කියල.එහිදි දෙසන්නෙ සතර ස්තාන දැක සං(රාග,ද්වේශ,මෝහ)වේ(එයින් උපන්වේගය)ජ(ජනිත විම)නීයානං(නැති කිරිම,,කරමින් සිටිමමම කරන්න. සංවේජනියානං) කරන ලෙස.එය භව උද්ධ කරන බුද්ධ ශක්තියට අනුගත විම පිනිස පවත්නා උපකාරයක් නිසාමයි,බුදුන් අවසන් මොහොතේ මහා පරිනිබ්බාන සුත්‍රයේ එසේ දේශනා කරනුයේ.එනිසා බුද්ධ වචනයට පිටින් කිසිවකුට උපන් තැන ඇතුලු සතර ස්තාන වැඩක් නැහැ කියා කිමටද අයිතියක් නැත.එසේ කියයි නම් තවම දහමට අගරැ කිරිමකි.යහපතක්ම වේවා! සර්ට ආදරෙයි අපි.ජනිත සොයුරාට පින්!
@gayansampath9478
@gayansampath9478 3 жыл бұрын
ඔබේ කමෙන්ට් එක විසිස්ටයි මා පිලිතුරකුත් කෙටියෙන් දෙන්නම් කන්දෙගම සර්ට ප්‍රක්ඤාවේ අඩු කමක් විය හැකී
@prabathrathnamalala7552
@prabathrathnamalala7552 3 жыл бұрын
Niwana athdaka ganna hamotama baha mr kandagamath a category ekata watanawa sorry mr kandagama
@vimukthipathirana4398
@vimukthipathirana4398 3 жыл бұрын
නිවන් දකින්නට පිං පිරූ අය පමනක් නිවන සොයා යයි. කන්දෙගම මහතා පැමින ඇත්තේ වෙනම කාර්‍යක් සදහායි ඔහු ඒ කර්තවය කරගෙන යයි. ඔහුත් යම් යුගයකදී යම් බුදුකෙනෙකුගේ බුද්ද සාසනයක දහම් අසා මගපල ලබා නිවන් දකියි.
@thilinaranaweera4553
@thilinaranaweera4553 3 жыл бұрын
මම හිතන්නේ කන්දේගම මහත්තයා ඉක්මනට තේරුම් ගනීවි බුදු දහමක් මිස දර්ශනයක් නොවන බව. ඒදාට ඒතුමාටත් තේරුම් යයි බුදු රජාණන් වහන්සේගේ උපන් දේශය වැදගත්කම. ඒතුමා අපේ සුජාත හේල පුරුෂයෙකි. ඒනිසා ඒතුමාගේ අදහස් ඉතාම වැදගත්. සහෝදරයා(යථාර්ථ නාලිකාව) ඔබට සුවපත් වේවා..
@rajeshkalubowila7917
@rajeshkalubowila7917 3 жыл бұрын
ජනිත මල්ලි ඔබ තිලක් කන්දේගම මහතා සමග වැඩසටහන් කිරීම දැකිමත් ඉතාමත් සතුටක්..අපේ හෙළබිමේ සැගවී ඇති සත්‍ය හැමදෙනාටම අවබොධ වෙවා !!! ඔබට බෙහෙවින්ම ස්තුතියි 🙏 🙏 🙏
@haldummalaurumaya1193
@haldummalaurumaya1193 2 жыл бұрын
කන්දේගම මහතා මම ගරු කරන කෙනෙක්. ඔහු එදා මාක්ස්වාදියෙක්.තවම දුවන්නේ ඒ යුදෙව් චින්තනයෙන් කොටසක්........බුදුන් ඉපදෙන්න පෙරාතුව දීපය ගැන සොයා බැලුවෙ ස්ථානය කියන සංකල්පයේ වටිනාකමක් නැති නිසාද......ඉපදුන තැන සෙවීම ,,ගෝත්‍ර වාදීන් වෙන්නේ කොහොමද?කන්දේගම මහතාට පටලැවිල්ලක් වෙලා තියෙන්නේ..පොඩ්ඩක් ජනප්‍රිය වෙද්දී ඔය වගේ පුහු මාන්නයක් එනවා.
@slrupasinghe4906
@slrupasinghe4906 11 ай бұрын
ඔබ තුමා හරි ඉපදුන තැන් හොය හොයා ඉද්දි ධර්මය හොයන්න බැරුව යනව🙏🙏🙏
@enokaperera1232
@enokaperera1232 3 жыл бұрын
මටත් පේනවිදිහට කන්දේගම මහතා යතාර්තයට බයයි ඒකනේ බුදුන් ඉපදුන තැන අැහුවම හරියට උත්තරයක් දුන්නෙ නැත්තෙ. මමත් ඔබතුමාගේ හැම වැඩසටහනක්ම බලනවා. ඒත් ඔබ ගැන අද කලකිරිමක් දැනුනා. ඔබට බුදු සරණයි. යතාර්ථය නාලිකාවෙි සිසලු දෙනාටමත් බුදු සරණයි.
@ramanijayaweera2218
@ramanijayaweera2218 3 жыл бұрын
මෙයා කවදාවත් හරි උත්තරයක් දෙන කෙනෙක් නෙමෙයි. අනිත් අය වැරදියි තමන් සියල්ල දත් ඒත් ඒ දැනුම බෙදාදෙන්නේ නැ ටික ටික හැමතැනින්ම කියනවා
@mdtpushpakumara3701
@mdtpushpakumara3701 3 жыл бұрын
ඒ කලකිරීම ඔබගේ අදහසට අනුව කරුණු කිව්වෙ නැති නිසයි.නමුත් යථාර්ථය ඒකයි.
@mdtpushpakumara3701
@mdtpushpakumara3701 3 жыл бұрын
@@ramanijayaweera2218 එතුමන්ගෙන් අපේ රටට දැනට කෙරෙන සේවය අති මහත්.
@pamudithakumaranayaka6072
@pamudithakumaranayaka6072 3 жыл бұрын
සමහර විට මෙහෙම වෙන්න පුලුවන්.මෙදනදි මෙතුම එකපාරයම කිව්වොත් බුදුන් වහන්සේ ඉපදුනේ මෙහෙ තමයි කියල.මෙතුමගෙ යහපත් ව්‍යාපෘති වලට අපේ මිනිස්සුන්ගෙන් ලැබෙන උපකාර නැතිවෙන්න පුලුවන්.මොකද දැන් බෞද්ධයොත් කොටස් 2 ඉන්නවනෙ.මේ දොගොල්ලො අතරෙම ඉන්න රටට ආදරය මිනිස්සු මෙතුමට ආදරය කරනවනෙ උදව් කරනවනෙ.අනික රාවණ ඉතිහාසය පිලිගන්න ගොඩදෙනෙක් මේ බුද්ධ ජන්ම කතාව පිළිගන්නෑනෙ.
@muj369
@muj369 3 жыл бұрын
Samahara dewal sakshi saadhaka sahithawa kiyanna oni nisa ehema innawa wennath puluwan. Ehema nethnam sathya elidarawu wenakam innawa wennath puluwan
@kanthigodage5348
@kanthigodage5348 3 жыл бұрын
මේ කතාව ඇහැව්වම තිලක් කන්දගම මහත්තයා ගැන පුදුම දුකක් දැනුන. අපට කලින් එතුමා ඉගෙන ගන්න ඇති අපේ රට හදුන්වපු තව නමක් තමයි ජම්බුද්දීප , වරදීප, මන්ඩදීප. ආදි වශයෙන්. එක එක අයගෙ හිතු හිතුමනාපෙට කටයුතු කිරීම තුල සත්‍ය මතු කිරීම අද උඩු ගං බලා පිහිනීමක් වැනිය . සත්‍ය බුද්ධ ඉතිහාසය තේරුම් ගැනීමට බුද්ධිමත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ❤
@thesangeethgg
@thesangeethgg 3 жыл бұрын
දැන් කන්දේගම මහත්තාට ත් සත්‍ය වැටහී ඇති පාටයි !
@kps2957
@kps2957 3 жыл бұрын
කන්දෙගම මහත්තයා හරියට කොලේ වහලා ගහන්නෙ මෙ විදියට කතා කලත් යම් තැනක ඔබ ත්‍ වලිගය පස්සේ ගහගන්න කෙනෙක්
@TvLANKA-xt3jv
@TvLANKA-xt3jv 3 жыл бұрын
තිලක් කන්දේගම මහතාගේ චින්තනය දකින්නට ඔබගේ මනස නිරවුල් වේවා ...එතුමාණන් මට දැකගත හැකිය..ඔබත් ඔහුගේ ප්‍රකාශ විනිවිද දකින්න...දීර්ගායු වේවා ...ඔබ සැමට...
@කඩුපිටිගේප්රබුද්ධ
@කඩුපිටිගේප්රබුද්ධ 3 жыл бұрын
බුදුන් ඉපදුනේ කොහෙද කියන එක බැහැර කරන්ඩ බැහැ මහත්තයෝ මොකද අපිට ධහම වගේම ඉතිහාසයත් අවශ්‍යයි මේ රටේ මතු අනාගතයටත්. ඔබතුමාගෙන් මීට වැඩිය වටිනා අදහස් අවශ්‍යයි හෙළයින්ට.
@sanilkanimsara4609
@sanilkanimsara4609 Жыл бұрын
හරියට හරි
@NadishanMaduranga
@NadishanMaduranga 3 жыл бұрын
මමනම් දකින්නේ ආයේ එතුමා එක්ක කතාකරන්න දෙයක් නෑ. එකතැනකට විතරක් ලඝු කරලා හිතන්නේ. ඉතිහාසය සොයන මිනිස්සු පිස්සොද? ඇයි එහෙම කියන්නේ? එතුමත් කරන්නේ වෙන කාගේ හරි Contract එකක් මට හිතෙන්නේ. දැනුමයි ප්රඥාවයි කියන්නේ දෙකක්. දැනුම හොයන්න ඕන ප්රඥාවෙන්. බුද්ධ ඉතිහාසය හොයන් යන මිනිස්සු පිස්සොද? එතකොට එතුමා කවුද? එතුමා ඉන්නේ තමන් ගැන විතරක් අධි තක්සේරුවෙන්. එහෙම කෙනෙක්ට අන් අයව පෙන්නේ නෑ. තමන් විතරක් හරි කියලා හිතන්නේ. එතුමා කරන දේ ගොඩක් වටිනවා. හැබැයි කිව්ව කතාවට ලොකු කණගාටුවක් ආවා.
@mrunknown7882
@mrunknown7882 3 жыл бұрын
ඔව් මටත් එහෙමයි....වෙනස් කතාවක්...
@piyarathnepeiris7348
@piyarathnepeiris7348 3 жыл бұрын
කන්දගම මහත්තයා ගෙන් අපි මේ හෙලබිමේ ගහ කොල, ඇල දොල හා පරිසරය පිලිබද වෙනත් කිසිම උගතෙකුට සමකල නොහැකි බොහෝ දේ ඉගෙනගත්තා, එතුමා ඒ සදහා ලොකුවෙසක් මියනතුරා ගනු ඇතැයි අපි සිතමු, ඒ එතුමා ඒ අදාල කරුනු පිලිබද ගත් උත්සාහයයි, එහි ප්‍රතිඵලයි. නමුත් බුදුන්වහන්සේ මේ හෙලබිමේ ද කියා දැනුවත් වත්වීම එතුමාට වැඩක් නැත , ඒ පිබදව එතුමා වෙහෙසවන්නේද නැත, ඒ පිලිබදව දැනුවත් වන්නේද නැත . එබැවින් ජනිත් මහත්තයා මෙතුමාගෙන් සිදුහත් උපත ගැන අසා දැන ගනීමට දෙයක් නැත ඒ මොකද එතුමාට එය වැදගත් නොවේ, අදාල දැනුම නැති අයගෙන් ඒ කරුන ගැන පැහැදිලි කරගන්න උත්සාහ ගන්න එපා, වඩුබාසුන්නෑහකුගෙන් පුටුවක් හදන්න උපදෙස් ගන්න, නමුත් ඔහු නොදන්නා කම පැහැදිලිව තිබෙද්දී මෝටර් රථ ගැන ඔහුගෙන් අහන්න එපා, අපි හැමදාම ගරුකරන්න ,ආදරයකරන ඔබතුමාන්ලාට නිරෝගි සුව අදිටන් කරමු.
@geethakumuri8505
@geethakumuri8505 Жыл бұрын
Sampurna aththa b.s obata
@hemah6906
@hemah6906 3 жыл бұрын
කන්දේ ගම මහතා ඔබට සුබම සුබ උපන් දිනයක් වේවා ඔබට නිදුක් නිරෝගී සුවය ලැබේවා මම කූවේට් හී සිට
@vimukthipathirana4398
@vimukthipathirana4398 3 жыл бұрын
එතුමාම කියනවනේ නැවැත්ම එක දහමක් පැවැත්ම එක දහමක් කියලා, ඉතින් ඔහු ඇවිත් ඉන්නේ පැවැත්ම යහපත් ලෙස පවත්වාගෙන යන්නට මිස නැවැත්මේ දහමට අනුව පැවැත්ම නවත්තන්න නෙමෙයි. ඔහු ඔහුගේ කාර්‍ය කරගෙන යයි. නිවන් දකින්නට පිං පිරූ අය පමනක් නිවන් මග සොයා යයි.
@pinidiyasampath8579
@pinidiyasampath8579 3 жыл бұрын
මුදලට විකුර්ති පතුරා බුදුසසුන ලන්කාවෙන් තුරන් කරන්න ඳගලන...NGO කුලී වන්ඳිබට්ට සමාගම... සම්මත ලෝක උරුමයත්, ඉතිහාසයත්, පුරාවිද්‍යාවත්, භාරතය සහ අවට පැවති බෞද්ද රාජදානියේ අසීමිත පවුරානික ස්තාන, නටඹුන් හා කැනීම් වලින් විද්‍යාත්මකව සනාතනික ඉතිහාසය මෙලෙස විකුර්ති කිර්‍රිමට වලිකෑම.... ලේනා වලිගෙන් මහා සමුදුර හිස් කරන්න තැත්කරන්නාසේ හාස්‍යක්ම බව ඔලුව උඩ අං නැති ඕනැම අයෙකුට වැටහේ. කුඩා දරුවෙක් මුලා කරන්නා සේ මෙවන් හාස්‍යන්ටත් පහසුවෙන් ගොදුරුවන, මිත්‍යාව ජීවිතය කරගත්, බත් බුදින ගව රැලක්කුත් නූතන ලන්කාවේ සිටින බව, මේ අදර්මිශ්ටයන් ගේ විකුර්ති ව්‍යාපාරයෙන් පෙනේ. මෙන්න දසදහස් පුරාවිද්‍යාත්මක සාධක වලට එකතුවූ...ලොව නවතම පුරාවිද්‍යාත්මක සොයා ගැනීම 2017 පකිස්තානයේ බම්ලා ප්‍රාන්ථයේ, හරිපුර් නගරයේ වසර ගනනාවක කැනීම් වලින් අඩි 48' දිග සැතපෙන බුද්ධ ප්‍රතිමාවක් හා තවත් 500 අදික බෞද්ද ජනාවාසයේ නටඹුන් මතුව ඇත. මෙම ප්‍රදේශය අශෝක (2,300) රාජධානියෙහි බෞද්ද ජනාවාසයේ කේන්ඳ්‍ර ස්තානයකි. 3වන සියවසට අයත් මෙය ලෝකයේ ඉපැරනිම සැතපෙන බුද්ද ප්‍රතිමාවවේ. එදා දවස මහා භාරතයේ මෙවන් විශාලව පැතිරුන බෞද්ද ශිශ්ටාචාරයක් පැවතුනේ "හබරන" අනුග්‍රයෙන් වෙන්න ඇති ..... මුන් මිනිස් ආත්තමයක ඉපදිල ගව ඔලුවක් සමඟ.... හබරන කල්ලියට පලඳාගත් "අං තට්ටුවේම" පිහිටයි.! www.buddhistchannel.tv/index.php?id=4,13220,0,0,1,0 www.independent.co.uk/news/sacred-stone-solves-mystery-of-buddha-s-birthplace-1317517.htm
@chamaradesilva3783
@chamaradesilva3783 3 жыл бұрын
ඔබ හරි ...ඕනෑම දේක දෙපැත්තක් නැතිනම් පැවැත්මක් නෑ..පැවැත්ම සඳහා විශ්වය විසින් සියලු දේ නිර්මානය කරයි...
@MS-wg2pn
@MS-wg2pn 3 жыл бұрын
යථාර්ත චැනල් එකෙන් තවත් වැදගත් අදහස් හුවමාරුවක්. මෙම සාකච්චාවෙන් මට පෙනෙන්නේ තිලක් කන්දෙගම මහත්මයා තමන්ට වැදගත්, තමන් එකග වෙන මතයන්ට එක මිම්මකුත්, තමන්ගේ අදහස් වලට නොගැලපෙන මතයන්ට වෙන මිම්මකුත් පාවච්චි කරන බවයි.
@champasirimanne6253
@champasirimanne6253 3 жыл бұрын
බුදුන් පහළ වූ දේශය, මාංස අනුභවය වගේ කාරණා වලට සමහරු කෙලින් උත්තර නොදෙන්නේ, තමා වටා ඉන්න පිරිස අඩුවෙයි කියලයි හිතෙන්නෙ.
@upekshaprasadi8410
@upekshaprasadi8410 3 жыл бұрын
අනිවාර්යයෙන්
@diyajalani3379
@diyajalani3379 3 жыл бұрын
මේ බක පණ්ඩිත යත් එක්ක කතා කරනවට වැඩිය හොඳ නැද්ද ජයරත්න පතිරාරච්චි මහත්තයත් එක්ක සාකච්ඡා කරනවා නම් ,වැදගත් යමක් ඔබට ගන්න පුළුවන් වේවි ,පත්තර ආරච්චි මහත්තයා කියන්නේ වැදගත් මනුස්සයෙක් අපරිමිත බුද්ධියක් තියෙන ලෝකෙන්ම හොයාගන්න බැරි මනුස්සයෙක් බෞද්ධ ඉතිහාසය ගැන සැබෑ තොරතුරු එතුමා ඔබට පවසාවි ,මේ වගේ ආත්මාර්ථකාමියි එවුන් එක්ක කරන සාකච්ඡා ගඟට ඉනි කැපුවා වගේ
@prabathrathnamalala7552
@prabathrathnamalala7552 3 жыл бұрын
Mr you going wrong path .please correct.it if not how you,what you NO VALUE YOUR LIFE.
@d.h.witharanage3732
@d.h.witharanage3732 3 жыл бұрын
Thamange mathaya kelin kiyanna beri aya. Newethma nowa pewethmane.
@champasirimanne6253
@champasirimanne6253 3 жыл бұрын
මිනිත්තු 10 සිට අනිවාර්යයෙන් අහන්න. මිනිත්තු 12 යි. kzbin.info/www/bejne/r2XLfYakm7-Cobs
@nishaherath5590
@nishaherath5590 3 жыл бұрын
මම බලාපොරොත්තු උනේ නෑ කන්දෙගම මහත්මා බුදුහාමුදුරුවන්ගේ ඉපදීම මේ තරම් ලඝු කරලා කතා කරයි කියලා ...😢 ගොවිතැනෙ,වෙදකමේ ,පරම්පරාවෙ මුල හොයන ඔබතුමා ඇයි ආගමේ මුල හොයන එකට අකමැති ...???
@gayandemel7268
@gayandemel7268 3 жыл бұрын
No financial gain for him by doing so... Watch his recent video on danush vlog.. In every video he is providing a contact number to send funds..
@yamunasubasinghe1329
@yamunasubasinghe1329 3 жыл бұрын
රාවන අදාල නෑ, බුදු හාමුදුරුවෝ ඉපදුනේ කොහේද වැඩක් නෑ. අනේ ඉතිං ! කනගාටුයි මෙතුමා ගැන .
@haldummalaurumaya1193
@haldummalaurumaya1193 2 жыл бұрын
කන්දේගම මහතා මම ගරු කරන කෙනෙක්. ඔහු එදා මාක්ස්වාදියෙක්.තවම දුවන්නේ ඒ යුදෙව් චින්තනයෙන් කොටසක්........බුදුන් ඉපදෙන්න පෙරාතුව දීපය ගැන සොයා බැලුවෙ ස්ථානය කියන සංකල්පයේ වටිනාකමක් නැති නිසාද......ඉපදුන තැන සෙවීම ,,ගෝත්‍ර වාදීන් වෙන්නේ කොහොමද?කන්දේගම මහතාට පටලැවිල්ලක් වෙලා තියෙන්නේ..පොඩ්ඩක් ජනප්‍රිය වෙද්දී ඔය වගේ පුහු මාන්නයක් එනවා.
@wasanthakumarasiri4316
@wasanthakumarasiri4316 Жыл бұрын
පැහැදිලි බය
@Ruwanimalsha828
@Ruwanimalsha828 5 ай бұрын
බුදු හාමුදුරුවෝ ඉපදුනේ කොහෙද රාවණා වැඩක් නෑ කියලා කියයි කියලා බලාපොරොත්තු වුනේ නෑ ආයේ මෙතුමගේ වැඩ සටහන් බලන්නේ නෑ මෙික සස වෛරයක්
@gayandemel7268
@gayandemel7268 3 жыл бұрын
සිද්ධාර්ථ ලංකාවේ ඉපදිලා, අපි හැමෝගෙම නෑයෙක් උනාට මට සතුටක් නෑ... පරාක්‍රමබාහු කෑගල්ලේ ඉපදිලා මගේ ම නෑයෙක් උන එකට මට පට්ට සතුටු....... හැබය් මම ආත්මාර්ථකාමී නැහැ හොදේ !!!
@wasanthakumarasiri4316
@wasanthakumarasiri4316 Жыл бұрын
ඒක නම් ඇත්ත. මේවා දැක්කම ආත්මාර්ථකාමී කම කොහොමද කියලා තේරුම් ගන්න පුළුවන්.
@udayakumudugodage3937
@udayakumudugodage3937 3 жыл бұрын
මම මොහුගේ හුඟක් වැඩසටහන් බැලුවා. Comments පවා දැම්මා. ඒත් මේ වැඩසටහන බැලුවාම මට මොහු ගැන කලකිරීමක් ඇතිවුණා. බුදුරජාණන් වහන්සේ ගැන අව තක්සේරු වත් උනාවත්දෝ කියල. රාවනාට, රිසි වරුන්ට තියෙන ලැදියාව භක්තිය බුදුන් ගැන නැතෙයි කියල හිතෙනවා. මට හිතෙන්නෙ විශ්වයෙන් මොහුට දෙන්නෙ ලෝකෝත්තර පනිවිඩ මිසක් අධ්‍යාත්මික පණිවිඩ නෙමෙයි.
@prabathrathnamalala7552
@prabathrathnamalala7552 3 жыл бұрын
Yes I respect hon Thilak kandagama. But I have now doubts about his subjects. He Have some wrong idea about Buddha born and his awareness of birth place.sorry mr Kandagama.
@nihalweerakoon2295
@nihalweerakoon2295 Жыл бұрын
"තාත්තා මගෙ නම් " "මම තාත්තාගෙ නම්". මම හැදෙන්නෙ මාව නිවන්දකින තැනට රැගෙන යන්නෙ එ තාත්තා නම් එ තාත්තා ඉපදිච්ච තැන "වැඩක්" සාරා අසංකෙයිය කල්ප ගගන් පෙරුම් පුරාගෙන මෙලොකෙට ආ තාත්තාට "සිද්ධාර්ථ" හරියට මුගෙ යාළුවෙක් වගෙ කතාව.. මට තියනවා සැකයක් මොහු සුද්දාට දාව ඉපදිච්ච එකෙක් වගෙ මු එක්ක යථාර්ථය හෙවුවොත් හොයපු ටිකත් වැලලෙනවා😂
@benaimamai5511
@benaimamai5511 3 жыл бұрын
මේ මනුස්සයා රෙකෝඩින් එකක් හදන් දාන්නේ හැමදාම ..බුදුන් ඉපදුන තැන අපිට ඕනේ අපිට වටිනවා ..නැති නම් අපේ අම්මා ඉන්දියාවේ රස්තියාදු වෙන එක නවතත්න
@benaimamai5511
@benaimamai5511 3 жыл бұрын
එතකොට කන්දේ ගම උන්නැහේ...බුදුන් උපන් තැන වැඩක් නැතිනම් ..මොකටද අපේ වයසක උන්දැලා ඉන්දියන් පටවන්නේ එහෙනම් කියලා අහන්න කෝ?
@padmalalart8666
@padmalalart8666 3 жыл бұрын
සං මා දිට්ටිය ලැබි මානය මොහය දුරැවි යථාර්ථයම අවබෝධ වේවා සාදු සාදු සාදු.....!!!!!
@konarawijekoon6076
@konarawijekoon6076 3 жыл бұрын
Oba Baka pandithayek wagi Katha karanne.mehema Katha karana oba helaye upan kenek nowei. Oba hemadama katapadam Una wachala Katha kiyanne obata wediyen Danna kenek nethi hindada.
@namaliweerakkody9640
@namaliweerakkody9640 3 жыл бұрын
ඔබ තුමාට නිදුක් ,නිරොගි සුබම සුබ උපන් දිනක් වේවා තෙරැවන් සරණයි .ගොඩක් සතුටුයි මේ වගේ ව්ද්වතුන් එකතු විම සහ අප්‍ය් ඉතිහාසය සොයා යාම ගැන 🙏🙏🙏🙏🙏🙏
@diluabeykoon5708
@diluabeykoon5708 3 жыл бұрын
මම ඇත්තටම බලාගෙන හිටියේ කන්දේගම sir එක්ක සාකච්චාවක්.thank u දෙන්නටම.
@gangodapremaratne7695
@gangodapremaratne7695 3 жыл бұрын
කන්දේගම මහත්තයා අත පත ගාන්නේ ගහේ අතුපතර. මූල මණ්ඩලය ඊට වඩා වැදගත්.
@sithimutucumarana3449
@sithimutucumarana3449 3 жыл бұрын
තිලක් කන්දේගම මයාට බුදුන් උපන් ස්ථානය වැදගත් නො වුනාට බොදුනු අපට ඉතා වැදගත්. මොහු 01) රාග/ඇලීම් ; 02)ද්වේශ/ගැටීම ; 03) "මෝහ" ය,, විශේෂයෙන් "මෝහය" පහ කිරීමට කටයුතු කරන්නෙක් නොවේ. 01) මොහු "පොළොව" ට ඇල්ම ඇත්තෙක් 02) "පොළොව" සමඟ ගැටෙන්නෙක්. 03) "මෝහයෙන්" කටයුතු කරන්නෙක්.
@palithawijayalaksiriyaddal5155
@palithawijayalaksiriyaddal5155 3 жыл бұрын
ජනිත් මහත්මයාණෙනි ,සිව්හෙළයේ මෙතෙක් බිහිවු ශ්‍රේෂ්ඨතම පුද්ගලයා බුදුන් වහන්සේය,නමුත් පාතේගම මහත්මයාට බුදුන් වහන්සේගේ උපත සිදුවූ ස්ථානය වැදගත් නොවුනමුත් ,ඔහුගේ ඥාතියෙකු වන පරාක්‍රමබාහු රජතුමා ඔහුට වැදගත්වන්නේ ඔහුගේ හිසපිරි උද්දචිචය,මානය නිසාම නොවෙද?අපි ඔහුට අනුකම්පාවෙන් මෙත් වඩමු.
@kumaridissanayake3987
@kumaridissanayake3987 3 жыл бұрын
සුවපත් වේවා පුතේ ...ඉදිරියට ම යන්න ...ඔබට ජය ...
@technowithsandaru5150
@technowithsandaru5150 Жыл бұрын
❤️❤️❤️❤️❤️
@susanthasenarathna1123
@susanthasenarathna1123 2 жыл бұрын
ඔබ තුමාට දීර්ඝායුෂ වේවා තෙරැවන් සරනයි දෙවි පිහිටයි සියලු සත්වයාට හිත ගත සුවය පිනිස මේ කාර්‍ය දිගටම කරගෙන යාමට ශක්තිය ධෛර්යය ප්‍රාර්ථනා කරනවා
@sajeewanimanjula8366
@sajeewanimanjula8366 3 жыл бұрын
මෙතුමාට සුභ උපන් දිනක් වේවා!!!!! ජනිත් මහතාට මෙ සත්‍ය මතු කිරීමට ශක්තිය නිරොගි සුව අධිටන් කරමි මේ බුදු හිමි උපන් පින් බිමය නිවන් සොයා යන පිනවතුන්හට පමණක්ම මෙ සත්‍ය අවබෝධ වේවා 🙏🙏🙏
@akashsagara5362
@akashsagara5362 Жыл бұрын
කවුරු හරි ඉදිරිපත් වෙලා මේ පිස්සව මනෝවෛද්‍ය වරයෙක් වෙත ඉදිරිපත් කරන්න පවු මේවා අහන මිනිස්සුන්ටත් පවු උපතින්ම මන්ද මානසික තත්ත්වයෙන් ඉන්න බහුතර කොටසකුත් ලන්කාවෙ ඉන්නවා කියන එකට හොද සහතිකයක් මේ පිස්ස කියන ඒව අහන අයත් ලන්කාවෙ ඉන්නවා කියන එක
@harithkrishmindh3322
@harithkrishmindh3322 3 жыл бұрын
එතකොට බුදුන් උපන් , බුදු උන තැන් වැඩක් නෑ කියලා , දහමයි හොයන්නෙ කියන තිලක් කන්දෙගම මහත්තයා , මහාපරිනිබ්බාන සූත්‍රය අද්‍යනය කරලා නැද්ද??
@thurunupabasara2676
@thurunupabasara2676 2 жыл бұрын
පිස්සු හුත්තෙක්..මොලෙ අමාරුව හැදිල බං.කට තිබ්බ පලියට කියොනවා..මුට මානසික ලෙඩක්..
@ffhyper912
@ffhyper912 2 жыл бұрын
@@thurunupabasara2676 oyath manasika ledek thama. nathnam mehema kunuharupa kiyanne nee.
@සදතාරුකා
@සදතාරුකා 3 жыл бұрын
කන්දේගම මහත්මයා දැනුම් ගබඩාවක් ..හොද උගත් වියත් මහත්මයෙක් ..ඒත් බුදුරජාණන් වහන්සේ උපන්නේ මේ උතුම් හෙළයේ නේද ඇහුවම එතුමා හරි උත්තරයක් දුන්නේ නෑ ..තරහින් වගේ කතා කරේ..මෙච්චර වංශ කතා හොයන දන්න එතුමා ඇයි එහෙම උනේ.ධර්මය සොයා යෑම තමයි මූලික . ඒත් අපේ ඉතිහාසයට අවමන් කලා වගේම මහා වංසේ ලියපු කුහක මිනිස්සු බුද්ධ ඉතිහාසයටත් අවමන් කරලනේ ඒකයි අපිට සත්‍ය දැන ගන්න ඕනා.. ඒත් එතුමා අන්තිමට කීවා නේද බුදුන් හෙළ වංශිකයෙක් කියලා ..එතුමා දන්න දේ නොකියා ඉන්නවදෝ කියලා හිතෙනවා ..
@chamindulakshitha5928
@chamindulakshitha5928 3 жыл бұрын
බුදුන් උපන් ස්ථානය වැඩක් නෑ කියන්න බෑ මම හිතන්නේ එය වැදගත් . ඒ වගේම බුදුන් දෙසූ මග ගමන්කිරීමයි විය යුත්තේ. අපෙන් ඉතිහාසය සගවල තියනවනනම් අනාගත හෙල පරම්පරාව සත්‍ය දැනගතයුතු නොවේද ? කන්දේගම මහතාට මම ගොඩක් ගරුකරනවා.හෙළයට ජය !
@madushikapriyadarshani1871
@madushikapriyadarshani1871 3 жыл бұрын
Oba tumata nirogiiima wewa...විශිෂ්ඨයි ...
@mallikaherath7022
@mallikaherath7022 Жыл бұрын
Excellent Ideas... Thank you so much I Wish you Very happy Birthday.! Theruwan Sarani.!
@buddwik2719
@buddwik2719 3 жыл бұрын
13:06 පහදා දුන්නාට ඔබතුමාට පින්. ඔබ කවරෙක්ද යන්න අද සැබෑ ලෙසම තේරුම් ගතිමි. සෙවිය යුත්තේ බුදුන් දේශනා කල ධර්මය (බෞද්ධ දර්ශණය) මිස ස්ථාන නොවේ. බුදුන් පහල වන්නේ සමස්ථ ලෝකයටම විනා එක් රටකට, ප්රදේශයකට නොවේ. අපි සැවොම පෘථිවි වාසීන් ලෙස සිතා කටයුතු කල හැකි නම් මේ ලෝකයම ඉතා යහපත් තැනක් වනු ඇත. ඔබට යහපතක්ම වේවා.
@gayansampath9478
@gayansampath9478 3 жыл бұрын
බුදු දහමත් දර්ශනයක් ලෙස දකින ඔබලා වගේ අය යතාර්ථය කෙසේ නිවැරදිව දකින්නද මේ හෙල ද්වීපයෙන් පිට අනාගතයේ හෝ වර්තමානයේ එක් අරහතෙකු අප හට නම් කරන ලෙස ඉල්ලමි (ඔබලාට අනුව ඉන්දියාවෙන් පිට
@asokajayasinghe2198
@asokajayasinghe2198 3 жыл бұрын
Budhun pahala wanney wadakata naththi samasththa loakayaatama nowa pragcnhaa wanththayaata dhukkawoo sasarin midhee nirwaanaya awaboadha kara dheema sandhaamaya.Isiwara haa dheyiwa manasata apa sitinaa loaka siyalla awakaasayey radhunu dhodam gedi pramaanawoo siththuwam kala loaka goala meni.Ebawin a waayey sitina saththwayingey, kula,mala ,jaaththi,seweemata dhewiyanta kaalayak,ho awasththaawak nomaththa.Ehethth budhurajun wenuwen may hela bima aarakshaa karanu aththa. Ema nisaa minisaa ththama ththamage sakththi pamanin ema balawaththwoo aaththma samaga manasin sambandha weemen dheyiwaakarshana labaagaththa hakiya. Kusal raskara dhewi dheywaththaawunta pin labaa dhennan hata owun upakaara karanu aththa.
@vijilokuliyana8
@vijilokuliyana8 3 жыл бұрын
ඔබ තුමාට දීර්ඝායු වේවා!!! තෙරුවන් සරණයි !!!
@isanthaekanayaka3461
@isanthaekanayaka3461 3 жыл бұрын
ජනිත සහෝදරයා මෙ⁣ම වැඩසටහනට කන්දේගම මහතාගේන් කලින් අවසරයක් නොගෙන ගියාසේ හැගෙනවා මන්ද එතුමා ගේ හැසිරීම වෙනදාට වඩා වෙනස් එඑතුමා නොවැරදීවම සත්‍ය දන්නා බව අපි දනිමු, ⁣අනෙක් වැඩසටහන සාර්ථකව වෙිවා තෙරැවන් සරණයි !!
@geetikarandaniya9375
@geetikarandaniya9375 3 жыл бұрын
Aniwarryen oba hari ada hari amutui janith giyata kemati ne wage
@gayanfernando9197
@gayanfernando9197 3 жыл бұрын
ON feb 18.02.2021 see siyatha rawana program thilak kandegama telling about this interview.Not require any more interview,no use
@buddhikanishantha4884
@buddhikanishantha4884 3 жыл бұрын
ගයාන් සන්දකැලුම් මහත්තයා එක්ක මෙ සම්බන්ධයෙන් video එකක් කරන්න .plz......
@gayanfernando9197
@gayanfernando9197 3 жыл бұрын
Gayan sadakalum is many times telling in Rawana Siyatha program ,that buddha was born in india.so will be another useless discussion
@somnasdias8069
@somnasdias8069 3 жыл бұрын
@@gayanfernando9197 So you think everyone should believe in what you believe in? It has to be proven in a scientifically accepted manner . Then people will accept . For now Buddha was born in India my friend.
@nirmaladeed9223
@nirmaladeed9223 3 жыл бұрын
මට හිතෙනවා මෙතුමාත් රාජ්සෝමදේවයන් වාගේම සත්‍ය දැනගෙනම ප්‍රස්ණෙන් පිට ගිගින් වටයක් ගැහුවා කියලායි........මොකද මෙතුමා වැනි පප්‍රසිද්ධ කෙනෙක් බුදුන් උපන්දේශය ගැන කිව්වානම් දෙබරේට ගල්ගැහුවාවාගේ පසුවදාට මොනවා වෙයිද නොදන්නා නිසා තමයි ඔහු නුවනින් උත්තර දුන්නේ..........නමුත් ඔහු කිව්වානේ අපේ පුන්‍යබූමිය මද්‍යමන්ඩලයයි කියා......එය හොදටම ඇතිනේ මොලේ තියන කෙනෙකුට බුදුන්වහන්සේගේ උපන් රට තෝරාබේරා ගැනුමට.👍 ඉස්තුතියි ජනිත් පුතා සුවපත්වේවා 🙏🏻
@gayanjayasekara7379
@gayanjayasekara7379 3 жыл бұрын
සහතික ඇත්ත
@gayansampath9478
@gayansampath9478 3 жыл бұрын
සිතීමට දෙයක් එහි නැතුවාම නොවෙයි ඔබ හරි
@sadaruwandisanayake3533
@sadaruwandisanayake3533 3 жыл бұрын
සිරා කතාව ...
@keerthiwannigama3760
@keerthiwannigama3760 8 ай бұрын
බුදු පියාණන් වහන්සේගේ උපන් දේශයේ වැදගත්කමත් අපිට ගොඩක් වටිනවා.බුදුන් උපන් තැනින් වැඩක් නෑ කියන දේට මට එකගවෙන්න අමාරුයි තිලක් කන්දේගම මහතා.
@lathakaluarachchi3612
@lathakaluarachchi3612 2 жыл бұрын
අපේ බුදු රජාණන් වහන්සේට එහෙම කියන එක වැරදියි රාවණ පරපුර වගේම උතුම් බුදු දහමටත් මේ සිව්හෙලය විශේෂ වෙනවා...ඔබතුමා බුද්ධිමත් තමයි ඒත් මේ සිරි ගෞතම බුද්ධ රාජ්‍ය යයි....
@k.b.thilakarathna5606
@k.b.thilakarathna5606 3 жыл бұрын
ඔබතුමාට දීර්ඝායු වේවා තෙරැවන් සරණයි ..
@ajantharupesinghe6089
@ajantharupesinghe6089 3 жыл бұрын
This great man Thilak Kandegama is a precious person. Our Gouthama Buddha's birth place is very important as he has said "if someone who really needs to attain enlightenment, he can go to his target by worshipping these four places 1. Place of Birth 2. Enlightenment 3. First Dhammachakka Sermon, 4. Place of Parinirvana. All the Lord Buddhas born and will be born in our precious land and not any other land in the world. Thanks
@ranasingheranasinghe1422
@ranasingheranasinghe1422 6 ай бұрын
Gotama, not Gauthama.
@chamudithalakshan9652
@chamudithalakshan9652 3 жыл бұрын
වැදගත් විදියට අදහසක් ගන්න පුලුවන් කෙනෙක් ඉන්නෙ ගයාන් සඳකැලුම් සර් විතරයි.අනිත් අය අද කියන එක නෙමේ හෙට කියන්නෙ.අහන එකට නෙමේ උත්තර දෙන්නෙ.
@champasirimanne6253
@champasirimanne6253 3 жыл бұрын
ගොඩක් දවසකින් දැක්කෙ නෑ ඔහු .
@chamudithalakshan9652
@chamudithalakshan9652 3 жыл бұрын
@@champasirimanne6253 ඔව්.චැනල් එකේ වීඩියෝ එකක්වත් නෑ.වැදගත් විදියට දෙයක් ඉගන ගන්න පුලුවන් එයාගෙන් විතරයි..ඒ අදහස් වලින් ජීවිතේ පට්ට විදියට හදාගන්න පුලුවන්
@Liyanaarachchilla
@Liyanaarachchilla 3 жыл бұрын
සමහරු තමන් කියන දේ ඊලග මොහොතෙ වෙනස් කරනවා,,ඒ කියන්නෙ තමන් දන්නෙ නෑ තමන් කියනදේ,පරස්පර විරෝධී කතා.. 😁😁 මෙවන් පුද්ගලයන් කොහෙද යාලුවා ධර්මාවබෝධය ලැබූවන් වෙන්නෙ😁😁 ඔවුන්ට කියන්නෙ පඩියො කියායි😁😁
@chamudithalakshan9652
@chamudithalakshan9652 3 жыл бұрын
@@Liyanaarachchilla ඇත්ත
@kanishkamevan2885
@kanishkamevan2885 3 жыл бұрын
Please go play store and download app name Jayarathna Pathriarachchi then you will realize the truth...
@ranirathnayake7888
@ranirathnayake7888 3 жыл бұрын
වැඩක් නැහැ කියන්න බැහැ. අපේ ඉතිහාසයේ සත්‍ය අපිත් අපේ අනාගත පරපුරටත් නිරවුල් ව තිබිය යුතුය.
@creativecrafts861
@creativecrafts861 3 жыл бұрын
අනේ මන්ද සිවු හෙලය ගැන ඉතාම අභිමානෙන් කතා කරන එතුමාට ඇයි බුදුන්වහන්සේ ගැන කීමට බැරි.බුදුන් දවස යක්ක,නාග,දේව,රාක්ස ගෝත්‍රික කොට්ටාස තිබු බව කියනවනෙ.ඇයි එතුමා නොකියන්නෙ.සිව් හෙලයේ විස්තර වාගෙම,අපට කැමතියි බුදුන්⁣ වැඩ සිටි විස්තර දැනගන්න.අපි තිලක් මහතාට ගෞරව කරනව නොදන්නා දේවල් කියා දෙනවාට.බුදු සරණයි
@ViduranganaOfficial
@ViduranganaOfficial 3 жыл бұрын
❤️❤️
@wasanthadeshapriya2391
@wasanthadeshapriya2391 3 жыл бұрын
ජේසුස් වහන්සේ උපන්නෙ බෙත් ලෙහෙමේ ආගම ඒබෲ බෙත් ලෙහෙමට අද රන්ඩු කරගන්නව ඒත් කතෝලික අය බහුතරය ඉන්නෙ යුරෝපයේ ඒඒ රටවල යුරෝපයේ අය කියනෑ ජේසුස් වහන්සේ ගේ බාශාව ඉන්ග්ලිස් .ඉතලි ප්‍රෙන්ච් කියල ඒ රටේ බාශාවෙන් බයිබල පිලි පදිනව අනික මහ වන්සසය නොතිබෙන්නට අපොට අපේ රජ පෙලපතක් නැති වෙනව මහ වන්සය වැරදි බුදුන් උපන්නෙ ලන්කවෙ කියපු පලියට අපේ ඔක්කො හරියයිද
@mahindaliyanage9808
@mahindaliyanage9808 3 жыл бұрын
@@creativecrafts861 11
@ffhyper912
@ffhyper912 2 жыл бұрын
@@wasanthadeshapriya2391 ethakota nabi thuma hitiye saudiye. ehenam eeketh muslim agama nothibenna epaya. gon tharka denna epaa bn. budhu dahamayi agamuyi kiyanne dekak bn.
@nimalwannigama2604
@nimalwannigama2604 3 жыл бұрын
කන්දෙගම මහත්තයා පැවැත්ම පවත්වාගෙන යන්න ගොඩක්දේවල් දන්නව කිව්වට බුදුදහම ගැනනම් දැනීමක් නැතිබවතමයි කියන්න තියෙන්නේ. ඒකනේ බුදුදහම බුද්ධියට සමාන කරන්නේ. ඔහු දන්නා නොදන්න ඔක්කොම දේවල් දන්න විදියට තමයි කතාකරන්නේ.
@gayandemel7268
@gayandemel7268 3 жыл бұрын
He doesn't even know about farming.. Go to naula nature farm and see it from your own eyes..
@vpptservicevpptservice5920
@vpptservicevpptservice5920 3 жыл бұрын
මෙතුමා කියන පරිදි රාවණ හින්දු ආගම තුල අදහන ශිව නම් දෙවියන් ඇදහූ අයෙකු බව පෙනේ එතකොට සිව තාණ්ඩව ස්තෝත්‍රයේ කියවෙන හිරුයි නොහොත් සිව: සිවම් යනු කවුද ඒත් ඔයා කියන එයාම ද ...අනේ මන්දා ලෙහනවාද මඩේ එරුනම අනික් කකුල උඩට ගන්න හදනවා වගේ ද ඔබ තුමාම අදහසක් දෙනවානම් ගොඩක් වටිනවා
@Rainbow-zr8tu
@Rainbow-zr8tu 2 жыл бұрын
අපේ රට දේසපාළුවන්ගෙන් බේරගන්න අරගල කරා වගේම අපේ වළලපු ඉතිහාසය අපේ ඉදිරි පරම්පරාවලට නිවැරදිව ජනගතකරන්නත් අරගල කළ යුතුමයි. මේ වනවිටත් පාසල් පෙළ පොත්වල සඳහන් කර ඇති සාවද්‍ය ඉතිහාස තොරතුරු නිවැරදි කර අනාගතයට එකතු කළ යුතුම යි. කන්දේගම මහතාණෙනි , එම උදාර කර්තව්‍ය සිදු කිරීමට ශක්තිය ඇති එකම මිනිසා ඔබම පමණ යි.
@sahandilasha244
@sahandilasha244 3 жыл бұрын
මන් ගොඩක් ගරු කරන චරිතයක් මෙතුමා. ඒත් බුදුන් උපන් තැනින් වැඩක් නෑ කියන දේට මට එකගවෙන්න අමාරුයි. ස්ථානය වැඩක් නැත්තම් බුදුරජාණන් වහන්සේම ස්ථාන හතරක් ගැන කිව්වෙ ඇයි. ඒ වගේම බුදුන් ඉපදෙන්න පෙරාතුව දීපය ගැන සොයා බැලුවෙ ස්ථානය කියන සංකල්පයේ වටිනාකමක් නැති නිසාද. උදාහරනෙකට කියන්වනම් ඇමෙරිකාවට වගේ සින්නක්කරව අපේ වටින පන්සල්, කැල,පුරාවස්තු පවරල දීල අපිට බලන්න වඳින්න දෙනවනෙ අපිට මොකටද ඕවා අපි ගෝත්‍රිකවාදී නෑ කිව්වොත් එකෙයි එතුමා කිව්ව දේයි මට වෙනසක් පෙන්නෙ නෑ. අයිතිය කොහෙ උනත් කගෙ උනත් මොකද ප්‍රයෝජනේ ගන්න පුලුවන් කියන තැන ඉද්න් තමයි 1815 උඩරට සුද්දන්ට අපේම සිංහලයා දුන්නෙ.මතක හැටියට ගිවිසුමේ පස් වෙනි වගන්තියෙද කොහෙද කිව්ව බුදු දහම රකින්ව කියල හිතන් අපිම රට උන්ට ලියල දීලා කරගත්ත පාඩමම මදිද. දෙයක් පහල උනු, වර්දනය උනු, විකසනය උනු, තැනම පමනයි එ දේ විකෘති නොවී රැකෙන්නෙ.
@හේෂාන්පෙරේරා
@හේෂාන්පෙරේරා 2 жыл бұрын
මොකක්ද ස්ථාන 4
@haldummalaurumaya1193
@haldummalaurumaya1193 2 жыл бұрын
කන්දේගම මහතා මම ගරු කරන කෙනෙක්. ඔහු එදා මාක්ස්වාදියෙක්.තවම දුවන්නේ ඒ යුදෙව් චින්තනයෙන් කොටසක්........බුදුන් ඉපදෙන්න පෙරාතුව දීපය ගැන සොයා බැලුවෙ ස්ථානය කියන සංකල්පයේ වටිනාකමක් නැති නිසාද......ඉපදුන තැන සෙවීම ,,ගෝත්‍ර වාදීන් වෙන්නේ කොහොමද?කන්දේගම මහතාට පටලැවිල්ලක් වෙලා තියෙන්නේ..පොඩ්ඩක් ජනප්‍රිය වෙද්දී ඔය වගේ පුහු මාන්නයක් එනවා.
@හේෂාන්පෙරේරා
@හේෂාන්පෙරේරා 2 жыл бұрын
දෙයක් පහල වුනු වර්ධනය වුනු විකසනය තැනම පමණයි ඒ දේ විකෘති නොවී රැදෙන්නේ 🤣🤣🤣🤣🤣 බම්බුව තමයි එහෙනම් ඉතින් ඊශ්‍රායල් වල ක්‍රිස්තියානි ආගම තියෙන්න එපැයි ඇයි දන්නේ නේද ඊශ්‍රායල් වල ක්‍රිස්තියානි ආගම නැත්තේ.
@wasanthawickramasinghe4125
@wasanthawickramasinghe4125 2 жыл бұрын
@@හේෂාන්පෙරේරා උපන් ස්ථානය, බුදු වුන තැන, ප්‍රථම දම් දෙසුු තැන, පිරිනිවන් පෑව තැන. බඹරගල, හිරිවඩුන්න, ඉසින්බැස්සගල, බුදුගල.
@හේෂාන්පෙරේරා
@හේෂාන්පෙරේරා 2 жыл бұрын
@@wasanthawickramasinghe4125 බයිලා මොනවද සාක්ශි කවුද පිළිගන්නේ අඩුගානේ පුරාවිද්‍යාත්මක සමීක්ෂණයක් කරලා තියෙනවා ද
@thoughts1624
@thoughts1624 3 жыл бұрын
තිලක්‌ මහතා ඔබ තුමා හරි. ස්තුතියි
@yamunasubasinghe1329
@yamunasubasinghe1329 3 жыл бұрын
මහසෙන් දේවාලෙ කට්ටිය කිරිබත්කුඹුරෙ බව, තමා උපන්නේ කෑගල්ලේ බව හරි වැදගත් මෙතුමට. නමුත් මේ බෞද්ධ රටේ ඉඳන්මෙච්චර උතුම් බුදු පියාණන්වහන්සේ උපන් ස්ථානය මට වැඩක් නෑ කියන පහසුව... කිසිදු හරයක් නැති ,නොගැලපෙන කුහකකමක් මට හිතන්නේ .
@sanilkanimsara4609
@sanilkanimsara4609 Жыл бұрын
ඔයා හරි
@dilaniperera7509
@dilaniperera7509 Жыл бұрын
අනිවා
@akashsagara5362
@akashsagara5362 Жыл бұрын
මේ මානසික ලෙඩෙක්නෙ
@indimallika4777
@indimallika4777 3 жыл бұрын
ප්‍රායෝගික ජීවිතයට ගලපමින්ම තමාව ඉක්මවා යෑම පිනිසම වූ යතාර්තය ප්‍රත්‍යක්ෂය වූ ඇත්තන්ට වූ සාදාරනය .ඒ ආශිර්වාදය ආශිර්වාදයක් ලෙසට පවසන්නට වීම ඒකාන්තයෙන් කලහැකිමය. නුවනින්ම අවබෝදයෙන් අවබෝධයට එන්නට හැකි වෙත්වා අමාශාන්ති 🙏
@haldummalaurumaya1193
@haldummalaurumaya1193 2 жыл бұрын
කන්දේගම මහතා මම ගරු කරන කෙනෙක්. ඔහු එදා මාක්ස්වාදියෙක්.තවම දුවන්නේ ඒ යුදෙව් චින්තනයෙන් කොටසක්........බුදුන් ඉපදෙන්න පෙරාතුව දීපය ගැන සොයා බැලුවෙ ස්ථානය කියන සංකල්පයේ වටිනාකමක් නැති නිසාද......ඉපදුන තැන සෙවීම ,,ගෝත්‍ර වාදීන් වෙන්නේ කොහොමද?කන්දේගම මහතාට පටලැවිල්ලක් වෙලා තියෙන්නේ..පොඩ්ඩක් ජනප්‍රිය වෙද්දී ඔය වගේ පුහු මාන්නයක් එනවා.
@singha6372
@singha6372 3 жыл бұрын
නූතන මහෝෂධ කන්දේගම මහත්මයා ඉන්න එකක් නොබලා කොහොමද ...නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏💐 ....ඒත් බුදුන් උපන් ස්ථානය ගැන දැන ගන්න එක අපේ අයිතිය නෙවෙයිද...
@slsandilgamimgtwo123
@slsandilgamimgtwo123 Жыл бұрын
කොච්චර මහෞෂධ වුණත් වැඩක් නෑ බුද්ධ දේශනාව අතික්‍රමණය කරනවා නම්
@nelumperera6139
@nelumperera6139 3 жыл бұрын
A very happy birthday to Mr Kandhegama & May you live for many more years to come . Thank you very much for the wonderful informations that you give.
@malinipiyarathne1289
@malinipiyarathne1289 3 жыл бұрын
Obathumagen pitawena saama wachanayakma sathyai
@sumitkumare1357
@sumitkumare1357 3 жыл бұрын
සිව්හෙලේ හෙළයේ වුණාට අපි වැඩක් නෑ කන්දේගම මහත්තයෝ ලෝකෙට ණය වෙලා ඉස්සෙල්ලම අපි මේ රට බේරගන්න ඕනේ ලෝකයේ සුන්දර හෙලයන්ගේ ධර්මද්වීපය අද බලු වෙලා මේ ධර්ම ධර්මද්වීපයට මුතු ඇටය ට සක්විති රජ කෙනෙක් පහල වෙන්න ඕන එදාට සිවුහෙලේ මුතු ඇටය ජය පහළ කළා 🙏🙏🙏🙏🙏🙏
@udenisamanthi283
@udenisamanthi283 3 жыл бұрын
තිලක් කන්දෙගම මහතා ට සුබ උපන්දින යක් වෙවා, ආයුශ බොහෝ වෙවා.ස්තුතිය
@rmchandralatha5856
@rmchandralatha5856 3 жыл бұрын
ගරැ පින්වත් මහත්මයානෙනි මෙතරමි තොරතුරු දන්න ඔබතුමාට බුදු කෙනෙක් උපන්තැන මට මොකටද කියන්නේ ඇයි අපට අවශ්‍ය ම කෙනා බුදුන් වහන්සේ පමනයි උන්වහන්සේ උපන්බිම සිරිලන්කාවයි උන්වහන්සේ පමනක් නොවේ සියලු බුදුවරා පහලවන්නේ මෙි පින්බිමෙි තමයි තාම තිලක්මහත්තයා සොයපුනැති වටිනාමදේත් එය තමයි පාරමිදමි පුරන්නෙත් බුදුවරැ හෙි පින්බිමෙිමයි කුරගල කියන්නේ දිපන්කර බුදුහාමුදුරැවො වැඩියගමක් අදත් කෙසෙල් විමානයක් තියෙනවා එදා මුලු ආසියාවටම කෙසෙල් බෙදුවෙි රඹගන්නුවරින් තමයි සුමෙිධ තාපසතුමා තවුස්දමි රැක්කේ මෙි රඹගන්නුවරයි සිදුහත් කුමාරයා එදා වෙස්සන්තරකාලේ තවුස්දමි පිරැවෙි වංගගිරිය අද එය දහඅටවංගුවයි එදා මහවිසාල වනාන්තර අද සුද්දො තේ වගාකලාට අද සියඹලා ආන්ඩුව එදා විසාලා මහානුවරයි ඔබතුමා කැගල්ලේ ඉපදිලා තියෙන්නේ කෑගල්ලඉතා වටිනා පලාතක් මුලු ලන්කාවෙිම වතුර හිදුනත් කැගල්ලේ වතුරහිදෙන්නේනැ බුදුවරැ අරිහතුන් එදත් අදත් වැඩවසන්නේ කැගල්ලේ තිුපිටකය ග්‍රන්ත්‍රාරෑඩකලේ කෑගල්ලේ මෙි ඉටෙි බුදවරැ පහලවන නිසා තමයිහැමකෙනෙකුටම විපතක් වෙනවිට ආඩවනේ කියන්නැ ඔි මයි ගෝඩි කියන්නැ අපි කියන්නේ බුදු අමිමෝකියල නේද ඒ ඇයි මෙික බුද්ද ද්විපයක් මෙි රට අපේ නොවෙි බුදුවරැන්ගේමයි මෙික වෙලද ද්විපයක් නොවෙි මෙික දර්මද් ද්විපයක් මෙහෙතමයි නිවන් දකින දහම තියෙන්නේ ඉන්දියාවෙි ඉර්ෂිවරැ පහලවන්නේ නිවනක් නැ ඉර්දිප්‍රාතිහාර්ය පාන්න පුලුවන්
@upekshaprasadi8410
@upekshaprasadi8410 3 жыл бұрын
🙏🙏🙏
@prabathrathnamalala7552
@prabathrathnamalala7552 3 жыл бұрын
Obata tharuwansarani mathiniyani. Bohodanakuta maya wataha gannnna baha mathumath. NUGATHAK.
@sanjeewaabeynayaka9490
@sanjeewaabeynayaka9490 Жыл бұрын
මොකක්ද මේ හරි මැද හරි මැද කියල කියන්නෙ.ගෝලයක හරිමැද තියෙන්නෙ ගෝලයෙ කේන්ද්‍රයෙ නෙ.දන්නැති නිසයි අහන්නෙ.ඊලඟ ප්‍රශ්නය ගුරුත්වය අඩු වුණාම මනසෙ ශක්තිය විහිදෙන්නෙ කොහොමද? මනස බරක් තියෙන වස්තුවක්ද?මොකක්ද ඒ විද්‍යාව ?
@noblevision2024
@noblevision2024 Жыл бұрын
එතුමා දේවල් දන්න නිසා උගත් නිසා තමයි එහෙම කියන්නෙ. නූගතෙක් කියන්න තරම් අන්ධ ඔබලට මොනවද තියෙන්නේ මොනවද දන්නෙ. මතක තියාගන්න ධර්ම මාරයා කියල කෙනෙක් ඉන්නවා. බුදුන් ඉපදුන තැන මොකටද ධර්මය නොදැන
@noblevision2024
@noblevision2024 Жыл бұрын
මෝඩයි ඔබ
@kaween372
@kaween372 3 жыл бұрын
හේතු සාක්ශි සහිතව විද්‍යාත්මකව බුදුන් උපන්නේ ඉන්දියාවේ බවට පැහැදිලිවම ඉදිරිපත් කොට තිබියදීත් බොරුවක් පස්සෙ දුවන්නෙ මෝඩයො නොවේද 😂
@vimukthipathirana4398
@vimukthipathirana4398 3 жыл бұрын
විජයාගමනයේ අවමානයක් ගැන නම් කතා කරනවා. අපේ හෙලබිමේ උපන් ගොතම බුදුන් ඉන්දියාවට පැටවීමේ අවමානය ගැන වගේ වගක් නෑ.😥😥😥
@xtreme_lk
@xtreme_lk 3 жыл бұрын
👍👍👍
@chandraweerasinghe8513
@chandraweerasinghe8513 Жыл бұрын
කන්දේගම මහත්මයාට සුභම සුභ උපන්දිනයක් වේවා නිදුක් නිරෝගී දීර්ඝායුෂ සහිත දිවියකට
@lyricsonair8700
@lyricsonair8700 3 жыл бұрын
බුදුන් උපන් දේශය අපේ දරුවන්ට සත්‍ය පහදා දීමට අවශ්‍ය නැද්දැයි කියන්න පෘථිවිය මැද මෙය නම් බුද්ධ උත්පත්තිය මෙහෙ. ඔබ සැකයෙන්?
@sujigm4875
@sujigm4875 3 жыл бұрын
ඇඟිල්ල දිගුකොට හඳ පෙන්වන විට හඳ දෙස නොබලා ඇඟිල්ල දෙස බලා, කොහේ තියෙන හඳක්දැයි අසන මිනිස්සු බහුතරයක් සිටින මේ රටේ ඔබතුමා පවසන සත්‍යයන් තේරුම් ගන්න පුලුවන් ණුවනැති මිනිසුන් සුළුතරය බෙහෙවින්ම අගයකොට සලකමි. වර්තමානයේ පහළ වුන දිසාපාමොක් වන් තිලක් කන්දේගම මහත්මයාට බොහොම ස්තුතියි! සුඛී දීඝායු!
@j0erod799
@j0erod799 6 ай бұрын
Perfectly right Lonv n healthy life sir
@cybernuwana2773
@cybernuwana2773 3 жыл бұрын
සිව් හෙළයිනි නැගිටින්න! මෙන්න දැනුම ලබන්න .කන්දෙගම සර් ඔබ තුමාට නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමි !
@lesliemawatha7685
@lesliemawatha7685 3 жыл бұрын
සෑර්, හෙළයින්ගේ ආගම . අපේ දේශීය දෙවිවරුන්ගේ ආගමයි.
@gemunujayasinghe618
@gemunujayasinghe618 3 жыл бұрын
ගුරුත්ව ශක්තිය ශූන්‍ය ස්තානය අපේ රට නම් , මහා බුද්ධිමතුන් මෙහි බිහි වීමට හැකියාව තියෙනවා නම්, බුද්ධිමත් ඍශිවරුන් මෙහි සිටියාය කියන වගත් පිළිගන්නවා නම්, ඇයි බුදුන් වහන්සේ ලංකාවේ ඉපදුනා කියන දෙය , කන්දේගම මහත්මාණන් පිළිගන්නේ නැත්තේ ? නැවත වතාවක දී ඔබතුමා මේ ප්‍රශ්නය ඔහුට යොමු කරන්න.
@ruwangallennegedara4760
@ruwangallennegedara4760 3 жыл бұрын
කන්දේ ගම ගමයාගැන මට පැහැදිමක් තිබුනා නමුත් ඒකත් ඉවරයි ඉංදියාවෙන් සල්ලි අරගෙනද කොහෙද ගම්මානයට ගොතුු 4 ඇති යක්ක ,නාග දේව කම්භාන්ඩ යන තැන රාවණා රජු ඉංදියාවෙිලි අයියෝ බොන් එගෙන් අයවත් වට වෙලා ඉංනවද බලන්න මහගමයා වටා😪😪😪😪😪.
@champasirimanne6253
@champasirimanne6253 3 жыл бұрын
මේ මහතා කියන පරිදි බුදුහිමි පහළ වූ දේශය වැදගත් නොවේනම් වන්දනාවේ යාමත් අවශ්‍ය නෑ නේද ? ඉතිහාසය උගන්වන්න ඕනෙත් නෑ.
@suv1437
@suv1437 3 жыл бұрын
ඒ ගැන එච්චර හිතන එපා.. කන්දෙගම මහත්තය එහෙම කියන්නෙ පාරෙ බැහැල යන්න බැරිවන නිසා.. ගයාන් සඳකැලුම් එහෙමත් එහෙමයි..
@chanduim8501
@chanduim8501 3 жыл бұрын
@@suv1437 ගයාන් සදකැලුම් නොදන්නව වෙන්න බෑනි බුදු හාමුදුරුවෝ හෙලයේ උපන් බව.මොකද එයා කියන්නේ පතිරආරච්චි මහතා හොයාගත්තු දේවල්නි
@pererahemasiri
@pererahemasiri 3 жыл бұрын
ඇත්ත කතා කරන්න ශක්තියක් නැතුව පිස්සු කියවනවා මොකා වුනත්
@gayansampath9478
@gayansampath9478 3 жыл бұрын
අනේද කියන්නෙ බුදුන් උපන් තැන එයාට වැදගත් නැති උනාට අපට එය වැදගත් වැදගත් නැත්නම් එක පාරක්වත් මෙයා ඉන්දියාවේ කෝවිල් වැදලත් නැතිව ඇති
@niroshanipandukabaya3537
@niroshanipandukabaya3537 3 жыл бұрын
ඇත්ත කව්රුත් දන්නව,කොලේ වහල ගහන්නෙ,බුදුන් වහන්සේ ඉපදුන තැන වැදගත් කියල බුදුන්වහන්සේම දේශනා කරල තියෙනව අවිද හිත තැන් වැදපුදා ගැනීමේ වැදගත් කම ගැන,එහෙනම් ඇයි මිනිස්සු ධාතු වන්දනාවෙ ය න්නෙ?ඇයි වෙහෙර බෝදින් වදින්නෙ?
@slmovienoma4959
@slmovienoma4959 2 жыл бұрын
api dannathi dewal godak igena gaththa oba depalata godak pin,budu saranai!!
@akptara
@akptara 3 жыл бұрын
පන්ඩුකාභය ගේ පියා දීගගාමිනී ඔහුගේ පියා දීගායු.. ඔහුගේ පියා පන්ඩුසාක්‍ය...ඔහුගේ පියා අමිතෝදන.....අමිතෝදනගේ සොහොයුරා සුද්දෝදන,,,,එතකොට අපේ රාජපරම්පරාව ඔයාට වැදගත් නෑ...සුද්දෝදන අපේ රාජවංශයේ රජෙක්වීම මේ ගොනාට වදගත් නැතිනම් විජය කියන පල් හොරා පිලිගන්න
@ajithjayasooriya8454
@ajithjayasooriya8454 Жыл бұрын
එතුමා කවුරුත් කියන ඒවා පිළිගන්නේ නැහැ, තමන්ගේ මතය විතරයි, 50% නිවැරැදි යි, මගෙ දැනුමේ හැටියට.
@bisomanike7851
@bisomanike7851 11 ай бұрын
bohoma lassana sanwadayak
@suryasinhawansha
@suryasinhawansha 3 жыл бұрын
මූ ඇවිල්ලා අමු මාන්නාධික සහ ආත්මාර්ථකාමී,බඩගෝස්තර වාදී ,පුහු, මිනිහෙක් ...එච්චරයි ..
@NATUREBYNAMITA1963
@NATUREBYNAMITA1963 3 жыл бұрын
අපුරුයි කන්දේගම මහත්තයෝ වැඩ සටහන👍මම මේ වැඩ සටහන බලන්න පරක්කු උනා. එත් සතුටුයි.👍🌹👌
@tilakarathnagayawansa8052
@tilakarathnagayawansa8052 3 жыл бұрын
obatumajathiyepinatPahalauvekiaubohowewa
@piyasenarankothgedara4618
@piyasenarankothgedara4618 3 жыл бұрын
හරියටම හරි ඔබ තුමාගේ අදහස.
@sunilayupala95
@sunilayupala95 2 жыл бұрын
Happy Barth day sir .nice porgram. Hariyatama hari.
@sakariyaa3384
@sakariyaa3384 Жыл бұрын
ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා
@loosiri
@loosiri 3 жыл бұрын
මේ රටේ ඉපදෙන මිනිස්සු විවිධාකාරයි. තමන්ට උරුම දේ මිස අන් දේ නොසොයයි. කන්දේගම මහතාත් එලෙසමයි. ඔහුට ඔහුගේ වගකීම ඉටුකරන්නට ඉඩ හැර ඔහුගේ මනස වෙනත් විෂයන් ඔස්සේ දුවන්න ඉඩ නොදී ඉදිමු. අනාගත බුදු උපතට මේ රට සුදානම් වන බවක් ඔබ සියලු දෙනාට නොපෙනේද ?
@malinigunawardhana2882
@malinigunawardhana2882 3 жыл бұрын
ගෝත්‍රික වාදීන් බැහැර කරනවා .. දේශීයත්වය ගැන ඉහළින් කතා කරනවා. පරස්පර නැද්ද ?
@samiththaraka5189
@samiththaraka5189 3 жыл бұрын
නිදුක් නීරෝගී දීර්ඝායුෂ වඩන වාසනාවන්ත සුබම සුබ උපන්දිනක් වේවා කන්දේගම ගුරුපියාණන්ට
@jmslakmal
@jmslakmal 3 жыл бұрын
නියමයි
@manusathmaga1552
@manusathmaga1552 3 жыл бұрын
බුදුන් උපන් තැන වැදගත් නැ කියන කතාවෙන් ඔබ තුමා ගැන තිබුණු විස්වාසය ඉවරයි . ඒක වැදගත් නැ නෙවෙයි ඒක තමා වැදගත් .ඒක වැදගත් නැතුව දර්ශනය හොයන්නේ කොහොමද . මම හිතුවා මෙතුමාවත් සත්‍ය සොයා ගැනීමට සහය වෙයි කියලා .මෙයත් බයිලයක් ගහන්නේ
@amamanika8307
@amamanika8307 3 жыл бұрын
ස්වභාව ධර්මය ඔබව රකිනු ඇත සුභ උපන්දිනයක් වාසනාවන්ත අනාගතයක්
@kanchanajayawardana4130
@kanchanajayawardana4130 2 жыл бұрын
අපිට දර්මයයි වැදගත් .දර්ම මාරගයේ යන එක තමයි කලයුතු.ඇත්ත.ඒත් බුදුන් ඉපදුනේ කොහෙද කියන එක වැදගත් නොවන්නෙ ඇයි .ඒකත් වැදගත්.
@camilasupali9749
@camilasupali9749 3 жыл бұрын
Siyalu hela widyouthun ekathu wewa I prathana karami.Hela bimamata jaya.
@sudamperera5741
@sudamperera5741 3 жыл бұрын
Janith very great, thawa apooru samapatha weemak hamuweemak,dan kalaya pamina etha siyalu oba ekathuwiyauthuya
@malipushpa3012
@malipushpa3012 3 жыл бұрын
සමාජය ඉදිරියේ සිවි හෙළයේ මිනිස්සු ගැන කතා කරන උගත්තුන්ගෙ යතාර්ථය මෙයයි
@tilakarathnagayawansa8052
@tilakarathnagayawansa8052 3 жыл бұрын
👍
@damayanthgeetha3185
@damayanthgeetha3185 2 жыл бұрын
ඔබතුමා ගේ කතාව.හරි.අපට.බුදුන් උපන්බිම වැඩක්නෑ අපට බෞද්ධ දර්ෂනයයි ඕන
@laksiriekanayaka9353
@laksiriekanayaka9353 3 жыл бұрын
ගොඩක්වටිනවා ජයවේවා ගෝතම බුදුන්සරනයි
VAMPIRE DESTROYED GIRL???? 😱
00:56
INO
Рет қаралды 8 МЛН
This dad wins Halloween! 🎃💀
01:00
Justin Flom
Рет қаралды 11 МЛН
Un coup venu de l’espace 😂😂😂
00:19
Nicocapone
Рет қаралды 13 МЛН
Миллионер | 2 - серия
16:04
Million Show
Рет қаралды 1,6 МЛН
මොකද්ද මේ කතාව? - මේ කතාව ඇත්තද? / The false accusation against me @ThilakKandegama
20:11
VAMPIRE DESTROYED GIRL???? 😱
00:56
INO
Рет қаралды 8 МЛН