No video

සම්මා දිට්ඨි ගමින් ගමට 01 ( VFM Samma Ditthi 2016 11 06 )

  Рет қаралды 55,622

Siri Sadaham Ashramaya

Siri Sadaham Ashramaya

Күн бұрын

නාරාහේන්පිට සාරිපුත්තාරාමයේ දී "සම්මා දිට්ඨි ගමින් ගමට" වැඩසටහනේ ප්‍රථම අදියර ලෙස සිරි සමන්තභද්‍ර අරහත් මහා ස්වාමින්වහන්සේ විසින් පවත්වන ලද දේශනාව
Sirisaddaham Monastry,Bellanthara ,Dehiwala,Srilanka. +9477 3 847 773

Пікірлер: 86
@kapilarathnedissanayake9425
@kapilarathnedissanayake9425 Жыл бұрын
අවුරුදු දහස් ගණනක් ලොව පවතින සද්ධර්මය දේශනා කරන ඒ අසිරිමත් පරමාදර්ශී මහා මුණි වරයානන් වහන්සේ ට සෙංකඩගල රාජකීය ශ්‍රී දළදා පර්ශධයේ සිට අප නමස්කාර කරමු අපගේ නමස්කාරය වේවා නමාමි බුද්ධං ගුනසාගරං තං සාධු සාධු සාධු සාධු සාධු සාධු
@bashinigunasekara7551
@bashinigunasekara7551 Жыл бұрын
සම්මා දිට්ටි වැඩසටහනට දැන් සමත්බද්‍ර ස්වාමින් වහන්සේ නොගෙන්වා අත්හැරිය එක ජාතික අපරාදයක්. 😪 මිනිස්සු නිවැරදි මගට යොමු කරන ඔබවහන්සේ නිදුක් නිරෝගී සුවපත් වේවා! දීර්ගායු වේවා!❤️🌷🌷🌷🌷🌷🌹🙏🙏🙏
@janukadilshan585
@janukadilshan585 6 жыл бұрын
මම ඔබ වහන්සේගේ සරණ යමී.....සාදු සාදු සාදු🌼🌼🌼🌼
@sunilranaweera572
@sunilranaweera572 10 ай бұрын
ඔබ වහන්සේගෙ දේශනා මට දැනෙන දවස දක්වාම මං නොපෙනෙන දෙවියන්ට කන්නලව් කලා ..මං උපතින් බවුද්ද උනත් අපේ ගම්වල හාමුදුරුවන් ගෙ ක්‍රියා කලාපයන් නිසා මට පංසල් තිත්ත වෙලා උන්නෙ ..පස්සෙ දීර්ඝකාලීනව මං විදෙස් ගත්වෙලා උන්න ..ඒ ඇවිත් කාලෙකට පස්සෙ තමයි ඔබ වහන්සේගෙ දේශනා අහන්න ලැබුනෙ ..දැන් මට ඔබ වහන්සේගෙ දේශනා අහන්නෙ නැතිව ඉන්න බැරි තරම් මං එයට ඇබ්බැහි වෙලා ..ඉස්සර මං මිස්ටර් බීන් ,චූටි මල්ලි පොඩ් මල්ලි වගේ හිනාවෙන කතා බැලුවත් දැන් විනාඩි දෙකක් විතර ඒව බලන කොට හිතෙනව මේ මොන විකාර ද කියලා ..ආයෙ ඔබ වහන්සේගෙ දේශනා අහනව..ඔබ වහන්සේට අනේක වාරයක් ස්තුතියි මං වගේ ලක්ෂ ගනන් මිනිසුන්ගේ මොලේ පෑදුවාට .
@user-lu2ns1hg3k
@user-lu2ns1hg3k 6 ай бұрын
❤❤❤ ජගත්ගුරු දසබලධාරී දිපදෝත්තම ශ්‍රී සමන්ත භද්‍ර බුදුන් වහන්සේට ❤❤❤සෙංකඩගල රාජකීය ශ්‍රී දළදා පර්ෂධයේ සිට අප නමස්කාර කරමු අපගේ නමස්කාර වේවා ❤❤❤ නමාමි බුද්ධං ගුන සාගරංතං❤❤❤සාදු❤❤ සාදු❤❤❤සාදු❤❤❤සාදු❤❤❤
@devaamara4103
@devaamara4103 2 жыл бұрын
Oba Wahansege Dharma Desana Hema ekakma Itamathma Hitha niwena suluyi. Ayaie Matanam Amurtha Panaya. Mage Namaskaraya Nirathuruwama Lebewa. 🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏😍Sadu Sadu Sadu.
@athularupasingha7151
@athularupasingha7151 7 жыл бұрын
සැබෑ බුද්ධ වචන අහන්න පිං තියෙන්න ඔනී.එකට මට පින තිබුණා.මම ඔබ වහන්සේ සරණ යමී..මම ඔබ වහන්සේගේ උතුම් දහම සරණ යමී.... සාදු!සාදු!!සාදු!!!
@luckydesilva6733
@luckydesilva6733 4 ай бұрын
Today is 14 April 2024 . SriLankan New year . I am listening to you teachings and recognising how easy it is to watch my mind like a Trailer or a film . Non -attachment & Non Expectations certainly brings peace and happiness to my everyday living . My Lord Buddha Siri SamanthaBhadra Swaameen Wahansa’s teachings lifted me out of the coffin I was buried in . I am ever grateful to you my Lord . May you live for a long time going from strength to strength- so many many more people will hear your teachings and find the Muddle Path . With my love Bhakthi .
@ShanthaThilakarathna-gp4ce
@ShanthaThilakarathna-gp4ce 7 ай бұрын
ජීවිතයේ පළමු වතාවට ඇස්වලට කඳුලක් වැටුනේ. මවි පියන්ගේ වියෝවෙන් ⁣තුන්වෙනි වතාවට කඳුලක් වැටුනේ ස්වාමීන් වහන්ස ඔබ වහන්සේගේ දේශනාවලින්
@wiramayataidak3334
@wiramayataidak3334 6 жыл бұрын
මෙි තරම් උතුම් දහමක් ඇහුවත් පවිකාර අදමයෝ .සුගති ගාමි වෙියිද???????? උත්තරිතර බුද්ධ වචනය මට නමි ඉඩෝරයට වැටුණු මහා වර්ෂාවක්...මහා යතිවරයාණෙනි ඔබ සොයා මා එනවා..මෙි දුක්ඛිත සංසාරේනුත් මිදෙනවා...අපට සමා වෙලා තවත් දෙසන්න.සත්‍යම.පිං ඇත්තෝ කාරිය කරගනියි අනිත් උන් ගාලු බස් නැවතතුමෙි බුර බුරා ඉදියි
@indoraja7397
@indoraja7397 5 жыл бұрын
සාදු සාදු සාදු අපගේ මහා මුනිවරයන් වහන්සේට වැඳ නමස්කාර කරමි ❤️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🥀🥀🥀🥀
@kokilarani5735
@kokilarani5735 7 жыл бұрын
සාදු සාදු සාදු සත්‍ය.මෙයයි අපි මෙතෙක්.අදුරෙ ජිවත්වුනේ.දැන් අපිට.සත්‍ය.ලැබිඇත අදුර ටික.ටික අපසැවෙගම ජිවිත.වලින්.නැතිකරගනිමු.ඔබවහන්ස‍ෙ නිදුක් නිරොගි චිරාත් කාලයාක් වැඩවසත්වා
@hemachandrai.v.-zm3ny
@hemachandrai.v.-zm3ny Жыл бұрын
Through Buddha Dhamma we achieve mental happiness. (Santhuttihutti paramang Danang) Sadu,Sadu,Sadu...
@karunaaluvihare9340
@karunaaluvihare9340 5 ай бұрын
සත්‍ය වචනය අසා සැවොම උතුම් නිර්වාන මාර්ග ය එලි පෙහෙළි කරගැනීම ට සියල්ල න්ට ම හැකි වේවා .
@g.kodikara8735
@g.kodikara8735 2 жыл бұрын
Godak wadagath deshanawak deeraga ayusha labewaa
@user-sb6pe3uw7z
@user-sb6pe3uw7z 6 жыл бұрын
ජීවිතේ ගෝඩාක්ම වැරදුන තැන් දැන ගත්තා.තේරුම් ගත්තා දැන් නිදහසේ ජීවත් වෙනවා.තෙරුවන් සරණයි ඔබ වහසේට දීර්ඝායුශ වේවා.
@English111able
@English111able 4 жыл бұрын
පලමු ප්‍රශ්නයට පිලිතුරු ලෙස දෙවියන් නැත කියනවා , පසුව දෙවියන් ඉන්නවා කියනවා , පරස්පරයි
@p_r_a_n_a
@p_r_a_n_a 2 жыл бұрын
හිත පුදුම විදියට නිවෙනවා 💐🌸 අවබෝධයේ දැනුමේ වෙනස හරි පුදුමයි..
@gkkandy2014
@gkkandy2014 5 жыл бұрын
Garu swaminwahansa ithama hoda daham karunu obawahanse visin pahada dunna ... obawahanse ta pin .. Theruwansaranai 🌻🌻🌻🌻
@kavindurathnayake2654
@kavindurathnayake2654 4 жыл бұрын
තෙරුවන් සරණයි 🙏🙏
@anitadissanayake2934
@anitadissanayake2934 7 жыл бұрын
Wow very right Budubana Hamuduruwane .🙋🏻🙋🏻🙋🏻🙋🏻🙋🏻🙋🏻🇬🇧🇬🇧🇬🇧🇬🇧🇬🇧💃💃💃💃💃💃really I am dancing
@sanath882
@sanath882 7 жыл бұрын
සාදු... සාදු.....සාදු........
@sheshasriwick6644
@sheshasriwick6644 3 жыл бұрын
සාදු!
@ckwvlogs454
@ckwvlogs454 5 жыл бұрын
ඔබ වහන්සේගේ දෙශනාවෙන් අපි ද නිර්වාන මර්ගයට සපැමිනියෙමු.🙏🙏🙏🙏🙏
@rathwije1579
@rathwije1579 7 жыл бұрын
Elabha Sihiyath, Abhimayen ha mamathwayen thora veemath , Nirawulekin Sathya awabodayata Rukuleky, Sanasumakmaya. Pinsiduwewa.
@rajjithgampalage822
@rajjithgampalage822 Жыл бұрын
🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏
@douglasdikmadugodage4463
@douglasdikmadugodage4463 2 жыл бұрын
🙏🌼🌼🌼
@prasanthikudagamage7651
@prasanthikudagamage7651 6 жыл бұрын
V fm is the great...
@indranidissanayaka4236
@indranidissanayaka4236 7 жыл бұрын
අපෙ පිං ස්වාමින්වහන්ස. ශත්‍ය සැබෑ බුද්ධ වචනය අහන්න පිං කරලා තියෙන්න ඕනෑ. ඒ පින මට තියෙනවා ..ඔබ වහන්සේගෙ බුද්ධ ඥානයට මාගෙ නමස්කාරය වෙවා ..සාධු ..සාධු ..සාධු ....
@RahulaRanaraja
@RahulaRanaraja 5 ай бұрын
@apisri3197
@apisri3197 6 жыл бұрын
Budusaranai hamuduruwane
@anitadissanayake2934
@anitadissanayake2934 7 жыл бұрын
That's very right hamuduruwane I live in UK wonderful road and last month I went Singapore and USA wow wonderful bridge . Call sky drive .For them no time to start. day and night they start work .for them any time is good time
@malisadun8256
@malisadun8256 7 жыл бұрын
sahaathika athta
@sandaruwan5148
@sandaruwan5148 4 жыл бұрын
Obawahanse rahath bawa pawasa minisun mulakirima thulin minisun mula karanne kumana karanawak udesaada yana waga getaluwak.... oba wahansege musawanta rewati athi minisunta niweradi magata peminenna gawthama budurajanan wahansege pihita lebewa.....
@kumarichareka5976
@kumarichareka5976 7 жыл бұрын
sadu sadu saduu
@shey_p
@shey_p 3 жыл бұрын
🙏🙏🙏
@champakumari7115
@champakumari7115 7 жыл бұрын
ksavathakin sarasi oba pasu pasa ena kalaya yai me. etharam prathipala ath vidiya haki darmayak himiyani oba deshana karanne.
@anitadissanayake2934
@anitadissanayake2934 7 жыл бұрын
Thank you Budu hamuduruwane
@niroshanasamaranayaka4751
@niroshanasamaranayaka4751 7 жыл бұрын
Anita Dissanayake sadu
@niroshanasamaranayaka4751
@niroshanasamaranayaka4751 7 жыл бұрын
Anita Dissanayake
@satan3034
@satan3034 7 жыл бұрын
great
@anitadissanayake2934
@anitadissanayake2934 7 жыл бұрын
I am soooooo happy 💃💃💃💃💃💃💃💃🇬🇧🇬🇧🇬🇧🇬🇧😄😄😄😄
@kumarigunasekera168
@kumarigunasekera168 7 жыл бұрын
Anita Dissanayake
@rishangamage2675
@rishangamage2675 7 жыл бұрын
ගොඩක් පින්
@anitadissanayake2934
@anitadissanayake2934 7 жыл бұрын
I a can organise there with my sister and village people and our temple monks.🙋🏻🙋🏻🙋🏻
@isharamadushanka289
@isharamadushanka289 2 жыл бұрын
🙏🙏🙏🌻❤🙃
@kaluarachchi717
@kaluarachchi717 10 ай бұрын
🙏🌸🙏
@bjayaneththi
@bjayaneththi 3 жыл бұрын
මොග්ගල්ලාන සංකල්පයේ පුනරාගමනය.
@sampathliyanagesampath5078
@sampathliyanagesampath5078 2 жыл бұрын
🙏🙏🙏🙏
@niroshanasamaranayaka4751
@niroshanasamaranayaka4751 7 жыл бұрын
සියවසේ පහලඋන එකම විප්ලව වාදියා සත්‍ය වාදියා උබවහසේ
@anomaheenpendala4451
@anomaheenpendala4451 4 жыл бұрын
Sadu sadu
@nishanthakumara9555
@nishanthakumara9555 6 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sarithwijesinghe4529
@sarithwijesinghe4529 7 жыл бұрын
Niyamai mee wage dewal karanna sahayogaya dakkawana VFM ekata maara pin..
@suseemashiranthi9901
@suseemashiranthi9901 7 жыл бұрын
exelent!!!!!truely teaching thanks.
@nadira8407
@nadira8407 4 жыл бұрын
Me deshana maalaawa newatha rata pura pewethweemata welawai.adaala baladaarinta penewa !🙏KZbin Chanel athi ayata awasthawak. yahapath samajayak udesa api semagema yuthukamaki.🙏🙏🙏
@malikasrilankasabapati942
@malikasrilankasabapati942 7 жыл бұрын
සාධු....සාධු...සාධු
@user-wx5ul7hi4l
@user-wx5ul7hi4l 7 жыл бұрын
වී රේඩියෝ good
@latalata2895
@latalata2895 7 жыл бұрын
namaskarawewa
@indikapriyantha2715
@indikapriyantha2715 7 жыл бұрын
දස පාරමිතා දේශනාවක් කරන්න
@g.kodikara8735
@g.kodikara8735 2 жыл бұрын
Ou swamin wahansa man ge haduwe nakath nathiwa
@vedioblog1111
@vedioblog1111 Жыл бұрын
2022🙏🙏🙏🙏
@maheshkumara7125
@maheshkumara7125 7 жыл бұрын
sudu sadu sadu...!
@indoraja7397
@indoraja7397 5 жыл бұрын
❤️🙏🙏🙏🙏🙏🙏🥀🥀🥀🥀🥀
@anitadissanayake2934
@anitadissanayake2934 7 жыл бұрын
I will come one day to see you hamuduruwane ✈️✈️✈️✈️✈️✈️😂😂😂😂😂😂
@chinnakumar551
@chinnakumar551 7 жыл бұрын
sadhu.sadhu.sadhu.
@niroshanasamaranayaka4751
@niroshanasamaranayaka4751 7 жыл бұрын
chinna kumar sadu
@aneeshaasmeer2331
@aneeshaasmeer2331 7 жыл бұрын
sadu 🙏🌻sadu 🙏🌻 sadu🙏🌻
@bzvzvnznbz2014
@bzvzvnznbz2014 7 жыл бұрын
saadu saaadu saaaadu
@kumara9933
@kumara9933 Жыл бұрын
Gamath kamu Now showings Tom Umanwood presents Starring; The Terminator Dress codes copies form Buddhist monks. Save Buddhism and Buddhist culture from non Buddhist monks
@nalindm5633
@nalindm5633 7 жыл бұрын
kawru hari booruwek light set karala... mic eke shadow eka swaminwahansehe katata watila loku raulak wage penenne...
@anitadissanayake2934
@anitadissanayake2934 7 жыл бұрын
Please I ask you Budu hamuduruwane can you go to my village .its Pollonnaruwa district Kadawathmaduwe Mahindagamanvillage .
@nalindm5633
@nalindm5633 7 жыл бұрын
mechchara watina kathikaawathak thaama ahala thienne 13000... i...aho... mehemath abaggayak....
@English111able
@English111able 4 жыл бұрын
බොහෝ දෙනෙක් දේශනාවට තණ්හාවෙන් අzලිලා
@pradeepmihiranga8562
@pradeepmihiranga8562 4 жыл бұрын
pinwat budun whnsa obawhnsege depa laga mage utum, marnyata asirwadaya wewa, mama me lokaye mayawa awbodavi awsani,0766318515,mage namya pradeep,
@ungakammanthinishsankamahe6123
@ungakammanthinishsankamahe6123 7 жыл бұрын
3
@nishanthaattanayake914
@nishanthaattanayake914 6 жыл бұрын
Ô
@Dammi-hl6lq
@Dammi-hl6lq 4 жыл бұрын
මිනිස්සුන්ට බන දේශනා කරන්න පෙර සියලු දෙනා පංචශීලයේ පිහිට වන්න. මිනිසුන් නොමග යවන්න එපා.
@user-bs1bh8ev6y
@user-bs1bh8ev6y 8 ай бұрын
🙏🙏🙏
@shanakaniroshan3512
@shanakaniroshan3512 3 жыл бұрын
🙏🙏🙏🙏
@indoraja7397
@indoraja7397 5 жыл бұрын
❤️🙏🙏🙏🙏🙏🙏🥀🥀🥀🥀🥀
@sanjeewaliyanage6422
@sanjeewaliyanage6422 2 жыл бұрын
🙏🙏🙏
@pasindusuranga191
@pasindusuranga191 2 жыл бұрын
🙏🙏🙏
КАКУЮ ДВЕРЬ ВЫБРАТЬ? 😂 #Shorts
00:45
НУБАСТЕР
Рет қаралды 3,4 МЛН
Underwater Challenge 😱
00:37
Topper Guild
Рет қаралды 33 МЛН
When you discover a family secret
00:59
im_siowei
Рет қаралды 15 МЛН
කුරුණෑගල සිරිසද්ධම්ම දේශනාව (2023.01.07) | ගමින් ගමට​
2:05:08
පරම නිබ්බාන ධර්මායතනය
Рет қаралды 4,4 М.