No video

මානසික රාමු අවබෝධ කරගන්න - නිදහස අත්විඳින්න

  Рет қаралды 49,627

Umandawa

Umandawa

Күн бұрын

Umandawa Maha Vihara Monastery
Madahapola, Melsiripura, Kurunegala,
Sri Lanka.
www.umandawa.org
info@umandawa.org
+94775 440 888
umandawa
#ashramaya
#Siri_Samanthabhadra_Arahath_Maha_Thero
#umandawa
#Pitiduwe_Siridhamma_Thero
#ashramaya
#Siri_Samanthabhadra_Arahath_Maha_Thero
#umandawa
#Pitiduwe_Siridhamma_Thero
#උමංදාව
#ආශ්‍රමය
#2013 #2021
#සිරි_සමන්තභද්‍ර_අරහත්_මහා_ස්වාමීන්වහන්සේ
#UMANDAWA_GLOBAL_BUDDHIST_VILLAGE

Пікірлер: 132
@KurunegalaSamanahimi-bj4xe
@KurunegalaSamanahimi-bj4xe Жыл бұрын
අපේ පණ්ඩිත හාමුදුරුවනේ මම ඔබ වහන්සේට පිටිදූවේ සිරිධම්ම නමින් සිටින කාලයේ වශී වුනා මන්ද ඔබ වහන්සේ විද්‍යාව හා බුද්ධ ධර්මය ගැලපෙන ආකාරය ඉතා හොදින් විග්‍රහ කලා සිරි සමන්ත භද්‍ර ලෙස විවහාරයට පැමිණි පසු මම ඔබ වහන්සේගේ ධර්ම දේශනා නම් ගැඹුරින් ඇසුවේ නැත අහපු සමහර දේවල සත්‍ය බව වැටහුනා නමුත් දැන් මම ඔබවහන්සේට ගරැ කරන්නේ රටේ මිනිසුන් ආර්ථිකමය වශයෙන් ශක්තිමත් කර මේ රට දියුණු රටක් කරන්න කරන මග පෙන්වීමටයි සමහර හරක් ඔබ වහන්සේට ව්‍යාපාරිකයෙක් කියා බැන වදිනවා දැක ඇත බුදුරජාණන් වහන්සේ තරම් විශිෂ්ට ආර්ථික විද්‍යාව දේශනා කල වෙනත් ශාස්තෘවරයෙක් වෙනත් නැත නිකම් දන් බත් ගිල ගිලා මිනිසුන්ට බරක් වුන සමහරු හිමි වරැන්ට වඩා මම පුද්ගලිකව ඔබ වහන්සේගේ වැඩපිළිවෙළ අගය කරමි.
@kumudunichandralekharammut5784
@kumudunichandralekharammut5784 3 ай бұрын
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස පාද නමස්කාර වේවා සාධු 🙏 සාධු 🙏 සාධු 🙏🌹🌹🌹
@quintusdharmarathne1304
@quintusdharmarathne1304 3 күн бұрын
Oba.wahanseta maage namaskaraya wewa sadu sadu sadu nidukaneni pyramid ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@EverGreen_950-ig6gf
@EverGreen_950-ig6gf Жыл бұрын
සම්පුර්ණ සත්‍යය, ඔබ වහන්සේට මාගේ නමස්කාරය
@LalaniKumari-ym1tn
@LalaniKumari-ym1tn Жыл бұрын
Sadu sadu
@madushanadeeshan5503
@madushanadeeshan5503 Жыл бұрын
නමස්කාර වේවා හිමියනි 🙏🙏🙏
@sumedhathejan4139
@sumedhathejan4139 Жыл бұрын
සත්‍ය පැහැදිලි කර පෙන්වු බුදු හිම්යනි,ඔබ වහන්සේට මම සැමදාම නමස්කාර කරම්.🙏🙏🙏❤❤❤
@amarasriamarasri9130
@amarasriamarasri9130 Жыл бұрын
අනේ උබල වගේ අය තව කොපමන ඇද්ද
@naturetravel7936
@naturetravel7936 Жыл бұрын
❤ මේ ගොන් පංච වූ මිනිසුන් බහුල වූ සමාජයකට ඔබ වහන්සේ ගේ දේශනා අමුර්ථයකි . ඒ අමුර්ථය පානය කරවු
@amarasriamarasri9130
@amarasriamarasri9130 Жыл бұрын
මේව හොදයි කවමදාවත් බුදුබන අහපු නැති උන්ට
@naturetravel7936
@naturetravel7936 Жыл бұрын
@@amarasriamarasri9130 තම දන්න කියන ඔය බුදුදහමත් අරන් එනවද, ලයිව් විවාදයකට
@hgphamanduwagamagepemasiri8045
@hgphamanduwagamagepemasiri8045 Жыл бұрын
ගුටි නොකා අමුර්තය පානය කරපිය, වහාම,
@buluthotadhammapriyathero6421
@buluthotadhammapriyathero6421 Жыл бұрын
ඒ භාග්‍යවත් වූ අරහත් වූ සිරි සමන්තභද්‍ර නාමෝපලක්ෂිත වූ උතුම් මහා මුනින්ද්‍රයානන් වහන්සේට මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. දෙවනුවද මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. තෙවනුව ද මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා.
@sandaruhasith744
@sandaruhasith744 Жыл бұрын
kzbin.info/www/bejne/q3aXn6eKd7SnaQක් සමන්ත හිමි බුදු වෙන අති දුර්ලබ දර්ශනය
@senakavithanage5236
@senakavithanage5236 Жыл бұрын
උඹ නමස්කාර කර කර හිටපන් වලක්ජ්ජ ගහනකන් . අපිට මොකද. මීහරක.
@amarasriamarasri9130
@amarasriamarasri9130 Жыл бұрын
නූගත් උන්වහන්සේටත් පව් රැස්කරල උබලත් පව් පුරව ගන්නව
@richmanpriyankarge5062
@richmanpriyankarge5062 Жыл бұрын
බුදුසරණයි 🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰♥♥♥♥
@user-pr1ex4lr4x
@user-pr1ex4lr4x 8 ай бұрын
❤❤❤ ජිවමාණ ශ්‍රි සමන්තභද්‍ර බුදුන්වහන්සේට සෙංකඩගල රාජකිය ශ්‍රි දළදා පර්ෂධයේ සිට අප නමස්කාර කරමු❤❤❤අපගේ නමස්කාරය වේවා❤❤❤නමාමි බුද්ධං ගුණ සාගරංතං❤❤❤සාධු ❤❤❤සාධු ❤❤❤ සාධු❤❤❤
@dilanmihiranga1390
@dilanmihiranga1390 Жыл бұрын
❤️❤️🙏🙏❤️❤️🙏🙏
@raveen1238
@raveen1238 9 ай бұрын
🙏🙏🙏🙏🙏
@naturetravel7936
@naturetravel7936 Жыл бұрын
උන්වහන්සේගේ දේශනා තුළින් මට ප්‍රස්නයක් පැනනැගුනත් මා තුළම ඒ පැනය විසදෙනව ලෞකිකය තුළ
@mallikairanganiranasinghe9569
@mallikairanganiranasinghe9569 Жыл бұрын
ස්වභාවධර්මය සමඟ ජීවිතය ගත කරමින්, ඒ ඒ මොහොත ගත කරන අයකුට තම සිත හදුනා ගැනීම සහ මොහොත තුළ පවතින ස්වභාවය අවබෝධ වේ. දැනෙන ස්වභාවය තේරුම් කල නොහැක. බුදු හිමියනි 🙏 ඔබ වහන්සේ ට අපගේ namaskaraya වේවා!!! 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹💙💖🙏
@manelgamage3133
@manelgamage3133 Жыл бұрын
@@willwitt8591 🙏🙏🌹❤🌷❤
@job_enna_adumilata_rata_yanna
@job_enna_adumilata_rata_yanna Жыл бұрын
@@manelgamage3133 සාදු සාදු සාදු
@kwkw7563
@kwkw7563 10 ай бұрын
අපේ හාමුදුරැවනේ නුබවහන්ෂේ ගැන බලා අපිත් ඉගනගත්දේ බොහොය නුබවහන්ෂෙට ගොඩක් පිං නුබවහන් ෂේට බයින අපහාෂකරන අය නිකමොකියන අය තමා ගොවිතැක් කරගන්න බැ නුබවහන් ෂේගේ බන අපටහොදා අපිඅහනවා හොදනැති කෙනෙක් අැත්නම් අහන් නැතිව ඉන්න නුබවහන්ෂේ කරන වැඩ ගොවිතැන විතරක්නෙවේහැම දේම තව කාටද කරන්න පුලුවන් ඔයබයින අයට පුලුවන්ද අනුන්ගේ වැරදි හොනවට වඩා තමන්ගේ වරදිෂොයාගෙන තමන්තමන් හැදුනොත් හොදයි අපේ හාමුදුරැවනේ නුබවහන්ෂේට ගොඩක් පිංමේරටටඅපටදකින්න ලැබෙනදේවල්අපිනොදකපු දෙවල්අපට විඩියොඑකකින් හරි අපිබලනවා නුබවහන්ෂේට පිං බුදුෂරනයි
@pathminicool4694
@pathminicool4694 9 ай бұрын
8 8
@krishanthikumudu
@krishanthikumudu Жыл бұрын
රගපානවට වඩා රගපාන්නෙ නැතිව ජිව්ත් වන්නට ඉගෙන ගන්න.🙂🙂🙂🙂🙂🙂🙂🙂
@rohanakumara3944
@rohanakumara3944 Жыл бұрын
අනිවා
@roh1230
@roh1230 Жыл бұрын
Maha Munindrayan wahanseta mage namaskaraya wewa 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌸🌺🌸🌺🌹🌸🌺🌸🌹🌸🌺🌸🌹🌸🌺🙏🙏🙏🙏🙏🙏
@Beetredmusicband
@Beetredmusicband Жыл бұрын
🙏🙏🙏🙏
@LalaniKumari-ym1tn
@LalaniKumari-ym1tn Жыл бұрын
🙏
@chamilawijesinghe8580
@chamilawijesinghe8580 Жыл бұрын
🙏🙏🙏🙏🌹🌹🌹
@kwpmangalika4978
@kwpmangalika4978 Жыл бұрын
Namaskarawewa dwipadoththamayan wahansa
@charithabalasooriya2811
@charithabalasooriya2811 5 ай бұрын
🙏🏼🙏🏼🙏🏼🙏🏼
@chamindawickramasinghe3712
@chamindawickramasinghe3712 Жыл бұрын
namo budaya....
@anuraperera5783
@anuraperera5783 2 ай бұрын
🙏🙏🙏🙏❤️❤️
@indraniperera89
@indraniperera89 Жыл бұрын
Obawahansege. Desanaya godak gaburuyi ath mama hamadama vage asawen obawahansege bana ahanawa harima sathutuii theruvan saranayiii sadu sadu sadu...
@lakminithusharika3546
@lakminithusharika3546 6 ай бұрын
🙏🙏🙏🙏🙏💚💚💚💚
@user-eg5go7lk8i
@user-eg5go7lk8i Жыл бұрын
💙
@sashipiumi2064
@sashipiumi2064 Жыл бұрын
💚💚❤❤❤❤💚💚
@ayeshawijesinghe6123
@ayeshawijesinghe6123 Жыл бұрын
🙏🙏🙏
@akilajayasooriya464
@akilajayasooriya464 Жыл бұрын
🙏💧💧💧💧💧🌻🔥🔥🔥🔥🔥🙏
@05088
@05088 7 ай бұрын
🙏🙏🙏 සාදු සාදු සාදු ඔබ වහන්සේ ට මගේ නමස්කාරය වේවා
@SubashanDananjaya
@SubashanDananjaya 6 ай бұрын
❤️🙏🙏
@jayam1429
@jayam1429 Жыл бұрын
ඒ භාග්‍යවත් වූ මහා මුණීන්ද්‍රයාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ! 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@amarasriamarasri9130
@amarasriamarasri9130 Жыл бұрын
උබලට පිස්සු මෙච්චර පින්වන්ත සාන්ත වූ භික්ෂූන් වහන්සේලා වැඩ ඉදිද්දි! මායාවකට රැයටිලා
@amarasriamarasri9130
@amarasriamarasri9130 Жыл бұрын
උබල වගේ උන් මුනිවරයො කව්ද? කියන්නවත් දන්නෑ
@hifriend9396
@hifriend9396 4 ай бұрын
@@amarasriamarasri9130 ane ubai modaya
@thalawekusaladhewahimi
@thalawekusaladhewahimi Жыл бұрын
අද ගොඩක් අයට මාර්ගය වරදින්න හේතුව තමයි ,කොත්තු කපු නැ ති කෙනෙකුට කවදාවත් කොත්තුවේ රසය හරියටම කියන්න බෑ,ඇදගොඩක් අය පුරුදු වෙලා ඉන්නෙ ,නොදැ කපු මුහුදක් විස්තර කිරීමයි,මේ සුවමින් වහන්සේව හඳුනා ගන්න නම් එවැ නිම ප්‍රජ්නාවන්ත යේ කුට පමණයි,නිරවා නයම ලෝක සත්වයට අවබෝධ වේවා
@kapilarathnedissanayake9425
@kapilarathnedissanayake9425 Жыл бұрын
අසත්‍යයේ කඩ තිර ඉරාගෙන සත්‍ය ජීවමාණ කල සිරි සමන්තභද්ර මහා මුණිදුයන් වහන්සේ තේරුම් ගන්න මට 2017 සිට බැරිවිය.ඒ තරම්ම මේ පද්ධතිය තුල සිරවී සිටියේ ඇයි දැයි නොසොයා භාග්‍යවතුන් වහන්සේට නවසීලන්තයයේ හැමිල්ටන් නගරයේ සිට අප නමස්කාර කරමු අපගේ නමස්කාරය වේවා..නමාමි බුද්ධං ගුන සාගරංතං..සාධු❤❤❤සාධු❤❤❤සාධු❤❤❤..
@sandaruhasith744
@sandaruhasith744 Жыл бұрын
kzbin.info/www/bejne/q3aXn6eKd7SnaQක් සමන්ත හිමි බුදු වෙන අති දුර්ලබ දර්ශනය
@amarasriamarasri9130
@amarasriamarasri9130 Жыл бұрын
මෝඩයො භාග්‍යවතුන් වහසේ කියන්නෙ ලොව්තුරා බුදුරජාණන් වහන්සේලා මේවගේ අයට එහෙම අමතල පව්පුරව ගන්න එපා
@Denumamawatha
@Denumamawatha Жыл бұрын
niyamai kathawa eththa . data pollata hitina ekama thena thamai oka ...
@suranginelummalamuthumunig5936
@suranginelummalamuthumunig5936 Жыл бұрын
The world greatest wisdom ! Mahamunindrayanan wansa Bagyawatun wansa Mahaweerayanani Mahakarunikayanani Keshara sinha rajayanani Obawanse Jivamana Budukeneki mage namaskaraya wewa
@kavii5494
@kavii5494 9 ай бұрын
✨✨✨
@rohanperera1824
@rohanperera1824 4 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏
@hgphamanduwagamagepemasiri8045
@hgphamanduwagamagepemasiri8045 Жыл бұрын
දවසින් දවස අර රහත් බව වැඩි දියුණු වේවා...බන අසන සියලු දෙනාම ඔයවිදියටම රහත් වේවා.
@amarasriamarasri9130
@amarasriamarasri9130 Жыл бұрын
මතන් ගැන තමන්ම වර්නනා කරගන්නව
@janaabandara2295
@janaabandara2295 11 ай бұрын
Oba wahanseta nirogi sapa labewa!! Sadu sadu sadu.
@manelgamage3133
@manelgamage3133 Жыл бұрын
🙏🙏🙏❤🌹
@udanigooneratne4341
@udanigooneratne4341 Жыл бұрын
❤🙏🙏🙏🙏🙏🙏🙏🙏
@SanjeewaLiyanage-gt9wi
@SanjeewaLiyanage-gt9wi Жыл бұрын
🌷🌷
@merinjayathilaka1398
@merinjayathilaka1398 Жыл бұрын
Sadu sadu sadu
@YouRiYaYooriyaNilKatarod-od5qu
@YouRiYaYooriyaNilKatarod-od5qu Жыл бұрын
යූරියා සමන්ත ආසයි ඔයාගෙ 🍑 හපන්න
@marsinghacahmpika3921
@marsinghacahmpika3921 Жыл бұрын
නමස්කාර වෙිවා අපේ හාමුදුරුවනේ බුදු සරනයි
@vedioblog1111
@vedioblog1111 Жыл бұрын
🙏🙏🙏🌷🌷🌷
@kumarakumara1001
@kumarakumara1001 8 ай бұрын
භාග්‍යවත් වූ අරහත් වූ සිරි සමන්තභද්‍ර නාමොප ලක්ෂිත වූ මහ මුනිවරයානෙනි දිවි දෙවැනි කොට සරන යම්.❤
@dhanukamj
@dhanukamj Жыл бұрын
Mechchara hodata bana kiyala, Anthima mohethe hari rajapakshalata kade yana deyak kiyanawa..eka balaporoththuwen inna nisa dan eka samanya deyak wela thiyenne ☺️
@WmsukBandara
@WmsukBandara 9 ай бұрын
❤❤❤😘😍🌸🌺🌺🥰
@kamaniariyathilaka6985
@kamaniariyathilaka6985 Жыл бұрын
🙏🙏🙏🌹🌹🌹
@bhadrakanthi8223
@bhadrakanthi8223 Жыл бұрын
ඔබවහන්සේට තෙරැවන් සරනයි අපේ හාමුරැවනේ දීර්ඝයුෂ ප්‍රර්ථනා කරමි
@janakaveerasinhe5976
@janakaveerasinhe5976 Жыл бұрын
@NilkataroduDiyasen-hq1ws මොකටද ?.තොපි ත්‍රස්ත වාදීන් .
@job_enna_adumilata_rata_yanna
@job_enna_adumilata_rata_yanna Жыл бұрын
@@varundhanu1963 සාදු සාදු සාදු
@upendramunasinghe6861
@upendramunasinghe6861 7 ай бұрын
ගරු ස්වාමින්වහන්ස අපි කොච්චර කිව්වත් අන්තිම දවස කියල අපිට දරුනු ලෙඩක් හැදුනාම අපි කඩාගෙන වැටෙනවනේ...
@suranginelummalamuthumunig5936
@suranginelummalamuthumunig5936 Жыл бұрын
Sandika Akalika Drmaya deshana itama Shinuwanin asu Siyalloma Manusha Athbawayedima Labu Ati wishita jayakgranaki ! Sadu Sadu Sadu Mahamunindrayanan wanse Jivamana Budukeneki !
@Denumamawatha
@Denumamawatha Жыл бұрын
@@stevenwallace9306 🤣🤣🤣🤣🤣🤣🤣
@Denumamawatha
@Denumamawatha Жыл бұрын
@@stevenwallace9306 🤣
@abhisheksuranga6523
@abhisheksuranga6523 Жыл бұрын
36:00 මෙන්න වටින අදහස්
@piyadhasapathirana
@piyadhasapathirana 10 ай бұрын
බඩගිනි,වුනාම,කනවා,නිදිමර්‍,වුනාම,නිදනවා,බරවුනාම,රෙ,,,,,
@kaluarachchi717
@kaluarachchi717 Жыл бұрын
🙏🌸🙏
@thalawekusaladhewahimi
@thalawekusaladhewahimi Жыл бұрын
අද ගොඩක් අයට වරදින්නේ අන්ධකාරේ වැ ටුන දේ ,,ආලෝකෙට ගිහිං හොයනවා, ඇවිද්‍යාවේ ඉදන් විද්දීයව අවබෝධ කරගන්න පුළුවන් ,,නමුත් අවිද්‍යාවේ ඉඳගෙන විද්දියාව කතා කිරිම ප්‍රජ්නාව නොවේ,,මේ ධර්මය ප්‍රජ්නා වන්තයින්ට පමණයි
@amarasriamarasri9130
@amarasriamarasri9130 Жыл бұрын
අනේ උබේ මෝඩකම අන්ධකාරෙ වැටුනදේ ආලෝකයට ගිහිල්ලඑපායැයි හොයන්න
@thalawekusaladhewahimi
@thalawekusaladhewahimi Жыл бұрын
@@amarasriamarasri9130 මේ මහත්මයා කටද ඔහොම කතා කරන්නේ නිවි සැනසේවා සංග රත්නයේ අසිර් වාදය ලැබේවා ගුණනුවන වැඩෙවා සංසරේ දුක අවබෝධවී ප්‍රජ්නාව පහල වේවා,,
@reetanugawela-ud2uj
@reetanugawela-ud2uj Жыл бұрын
ඔබ වහන්සේගේ දර්ම දේසනා මම පලමුවෙන්ම ඇසුවේ,ඔබ වහන්සේගේ පැවිදි වීමෙන් ටික කාලෙකට පස්සෙයි. ඒදා ඒ දර්ම දේසනාව ඇසුව මට ඇනුනේ බුදුකෙනෙක් දෙසූ දර්මය ලෙසයි. එදා පටන් මම සත්‍ය දර්මය දකින්නේ ඔබ වහන්සේගේ අනුසාසනා තුලුනි. නමස්කාරයවේවා 🙏🙏🙏
@amilaprabath1894
@amilaprabath1894 Жыл бұрын
❤❤❤❤❤🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏
@swicramasingha2386
@swicramasingha2386 Жыл бұрын
ලොක්ක, ඒක තමයි සැප....🤜🤛
@thilakerohan4978
@thilakerohan4978 Жыл бұрын
රාමු හැදෙනවා කැඩෙනවා
@WmsukBandara
@WmsukBandara 9 ай бұрын
🌸🌼😘🌺🌺🥰
@Gaminggoku-uk9zp
@Gaminggoku-uk9zp 7 ай бұрын
🌹🌹🌹🌹🌹🌹iii8🙏🙏🙏🙏
@amarasriamarasri9130
@amarasriamarasri9130 Жыл бұрын
කරුනාකරල ඔබවහන්සේ ගොවිපලේ වැඩක් බලාගෙන ඉන්නවද!?මේ උතුම් තථාගත ධර්මය දේශනාකිරිම ඔබ වහන්සේට සුදුසු නෑ
@sameeramayushan1001
@sameeramayushan1001 Жыл бұрын
Ahenam uba bana kiyapan
@daskonnimal1695
@daskonnimal1695 Жыл бұрын
ඔබ වහන්සෙ තරම් දහම පැහැදිලි කරන හිම්නමක් තාම නැත ඇස් වහ ගත්තාට බැ තමා තෙරැම්ගත්තාම මට නම් මනස මැදට ගැනිමෙන් අවබොදයට ඇව්ත්
@amarasriamarasri9130
@amarasriamarasri9130 Жыл бұрын
මේකනම් කවදාවත් බුදුබණ පදයක් අහපු එකෙක්නම් නෙමේ
@daskonnimal1695
@daskonnimal1695 Жыл бұрын
@@amarasriamarasri9130 කරලා බැනලා වැඩක් නැ
@daskonnimal1695
@daskonnimal1695 Жыл бұрын
@@amarasriamarasri9130 බලන්න
@daskonnimal1695
@daskonnimal1695 Жыл бұрын
@@amarasriamarasri9130 කියන්නකො ඔබතුමා හරිඑක එතකොට මාත් ඔබ පසුපස එන්නම් ඉස්‍තුතියි
@daskonnimal1695
@daskonnimal1695 Жыл бұрын
@@amarasriamarasri9130 හරි එක කියන්න මාත් ඔබ පසුපස
@sandaruhasith744
@sandaruhasith744 Жыл бұрын
kzbin.info/www/bejne/q3aXn6eKd7SnaQක් සමන්ත හිමි බුදු වෙන අති දුර්ලබ දර්ශනය
@Gmnks91
@Gmnks91 Жыл бұрын
ඔබ වහන්සේ ගැන විවේචන ඇති...නමුත් ඔබ වහන්සේ දේශනා කරන්නේ නියම බුද්ධ දර්ශනය
@hgphamanduwagamagepemasiri8045
@hgphamanduwagamagepemasiri8045 Жыл бұрын
බුදුහාමුදුරු වොත් පිළිගත්තා...
@vishwakamma9142
@vishwakamma9142 Жыл бұрын
කාමය සුකයි කියලා අල්ලා ගත් එක අන්තයක්.......අත්ත කිල මත අනු ඕගය එක අන්තයක් ඕය දෙකෙන් මැද යන එකයි මධ්‍යම ප්‍රතිපදාව ...මේ එක එක ඒවා කියනවානෙ
@vishwakamma9142
@vishwakamma9142 Жыл бұрын
මෙ වගේ අනුගාමිකයෙක් ඉන්නවා නුවර මධුසංක කියලා රහතුන් කෙනෙක්..ත්‍රිපිටකයේ සදහන් එපා කියු වෙලදම් පහේම යෙදලා ඉන්නවා
@senakavithanage5236
@senakavithanage5236 Жыл бұрын
මට පුකෙන් හිනායන්නෙ අර මුලින්ම දාන එකට. Sertraline කියල පෙත්තක් තියනව . මූට අවුරුද්දක් විතර එකදිගට දියන්
@piyadhasapathirana
@piyadhasapathirana 10 ай бұрын
සම්ප්‍රදාය,නරකනමි, සම්ප්‍රදායික,සිවිරක්,පටලවාගෙන,ඉන්නෙ,ඇයි
@weththingethilaksiri8931
@weththingethilaksiri8931 Жыл бұрын
මානසික රෝගියක් ........
@___senuramorathanna___3385
@___senuramorathanna___3385 Жыл бұрын
ඔයා මානසික රෝගියෙක්ද ආහ් හා හා පිස්සෙක්, පිස්සෙක් කියලා කියාගන්නවා දැක්කමයි 😂
@thanujalakmini4725
@thanujalakmini4725 Жыл бұрын
සංකල්පනා නිසා 💖_🖤 🌝_🌚 🤣_😭 🦁_🙊
@prasannakumara2393
@prasannakumara2393 Жыл бұрын
Koheda rahath wela thiwenne
@user-ew5md4yp4b
@user-ew5md4yp4b Жыл бұрын
businessman 🙂
@jonerode2022
@jonerode2022 10 ай бұрын
පොන්න දෙමළ ආගමත් රටත් කාපන්.
@Vihanga14
@Vihanga14 Жыл бұрын
Please don't listen to this he is saying rubbish
@LalaniKumari-ym1tn
@LalaniKumari-ym1tn Жыл бұрын
🙏
@chamilawijesinghe8580
@chamilawijesinghe8580 Жыл бұрын
🙏🙏🙏🙏🌹🌹🌹
@dinusharanawaka1473
@dinusharanawaka1473 Жыл бұрын
🙏🙏🙏
@LalaniKumari-ym1tn
@LalaniKumari-ym1tn Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏
@krisnhokumar6651
@krisnhokumar6651 Жыл бұрын
Sadu sadu sadu
@sagarika7036
@sagarika7036 Жыл бұрын
🙏🙏🙏🙏
@lloyedindikagunawardhana7057
@lloyedindikagunawardhana7057 6 ай бұрын
🙏🙏
@kumarimendis3773
@kumarimendis3773 Жыл бұрын
🙏
@hmamarajeewa8894
@hmamarajeewa8894 10 ай бұрын
🙏🙏🙏
@indukumarikumai1292
@indukumarikumai1292 Жыл бұрын
🙏🙏🙏
@kasunkariyawasam9634
@kasunkariyawasam9634 Жыл бұрын
🙏🙏🙏🙏
@YouRiYaYooriyaNilKatarod-od5qu
@YouRiYaYooriyaNilKatarod-od5qu Жыл бұрын
යූරියා සමන්ත ආසයි ඔයාගෙ 🍑 හපන්න
@arunakumara2203
@arunakumara2203 Жыл бұрын
🙏🙏🙏
@job_enna_adumilata_rata_yanna
@job_enna_adumilata_rata_yanna Жыл бұрын
සාදු සාදු සාදු
Bony Just Wants To Take A Shower #animation
00:10
GREEN MAX
Рет қаралды 7 МЛН
Prank vs Prank #shorts
00:28
Mr DegrEE
Рет қаралды 10 МЛН
这三姐弟太会藏了!#小丑#天使#路飞#家庭#搞笑
00:24
家庭搞笑日记
Рет қаралды 77 МЛН
Bony Just Wants To Take A Shower #animation
00:10
GREEN MAX
Рет қаралды 7 МЛН