ආදරය, බැඳීම සහ හැඟීම් Live a happy love life - Samanthabaddra Thero -V FM Samma Ditti 26-03-2017

  Рет қаралды 237,116

Sadaham Dora With Sir. Priyantha De Silva

Sadaham Dora With Sir. Priyantha De Silva

7 жыл бұрын

ආදරය, බැඳීම සහ හැඟීම් ...
How to make a happy love life with feelings and bonds - Samanthabaddra Thero - V FM Samma Ditti - 26-03-2017
සිරි සමන්තභද්‍ර ස්වාමින්වහන්සේ (පිටිදූවේ සිරිධම්ම හිමි) විසින් දේශනා කරන ලද කාලීන සුමධුර ධර්ම දේශනාව. නිවනට මඟ කියන සැබෑම වූ මෙම බුද්ධ දේශනා පහන් සිතින් යුතුව හා විවෘත්ත වූ මනසින් යුතුව ඥානාන්විතව ශ්‍රවනය කර සදාකාලික සැනසීම හා විමුක්තිය ලබා ගැනීම පිණිසම ඔබගේ වටින කාලය භාවිතා කරන්න. බුදු ගුණ සත්‍යයි ! දම් ගුණ සත්‍යයි ! සංඝ ගුණ සත්‍යයි ! මේ ත්‍රිවිධ සත්‍යයේ බලයෙන් ඔබට යහපතම උදාවෙවා!
*******************************************
වසර 10 කට අධික කාලයක් පුරා මා අන්තර්ජාලයට විවිධ යූ ටියුබ් චැනල් වලින් විවිධ ආකාරයේ වීඩියෝ එක් කරමින් ඔබව සතුටින් , සැනසීමෙන් අර්ථවත් ව ජීවත් කරවීමට මා මෙලෙස කටයුතු කළත්, යූ ටියුබ් වෙතින් මා කිසිදු ආදායමක් ලබන්නේ නැත. ඒ, බොහෝමයක් මගේම නිර්මාණ නොවන බැවින් වෙළඳ දැන්වීම් මගින් මුදල් තනිව ඉපැයීමට මා තුල ඇති අකමැත්තයි.
එහෙත්, මා ඔබ වෙනුවෙන් එක් කරන ලද යම් නිර්මානයක් මඟින් ඔබට සැනසීමක් සතුටක් ලැබුනේ නම්, ඒ වෙනුවෙන් ඔබ තෘප්තිමත් වේ නම්, මා මේ කරනා කාර්ය භාරය හා මා මෙහෙයවනු ලබන දැවැන්ත සමාජ සත්කාර වැඩසටහන් වෙනුවෙන් ඔබට ද දායක විය හැකිය. විශේෂයෙන් කොරෝනාCovid-19 වසංගත තත්වයෙන් රට නැවතත් නගා සි‍ටුවා සාමාන්‍ය ජනතා ජීවිතය යථා තත්වයට පත් වෙමින් පවතින අවස්ථාවේ.
ඒ සඳහා ඔබට හිස නමා කෘතඥ පූර්වක වන අතර, අදාල ශ්‍රී ලංකා බැංකු ගිණුම් අංක මෙහි සඳහන් කර ඇත. මා හිතවත් ඔබට බොහෝමත් ම ස්තූතියි. බොහෝමත් ම පිං. එසේ එක් කළත් නොකළත්, ඔබ කරනා සියළුම කටයුතු සාර්ථක වී සැම විටම සතුට සැනසීම ම ඔබට ලැබේවා !
දෙවි පිහිටයි ! තෙරුවන් සරණයි !
Priyantha De Silva - Tel : +94-776927605
E-Mail - rkpdesilva@gmail.com
***************************************­**************
R K P DE SILVA
SAMPATH BANK - MATARA BRANCH, Sri Lanka
Account Number - 101 054 480 174
***************************************­**************
Bank - Commercial Bank , Sri Lanka , Matara Branch
Sri Lanka
Name : R K P De Silva
Account Number : 807 000 5079
*******************************************************
I'be been here in KZbin for more than 10 years, I don't earn any money from these, Because of some videos are not my own property. Then I don't add Google adds to earn money to gain from some videos not own by myself but created by only me. If you are satisfied with these kind of KZbin videos created by me, Then you can do something for me and some kind of social works in Sri Lanka. If you felt something grateful or gratitude feeling on me, Now You have a chance to credit some money for my Bank Accounts in Sri Lanka, mentioned above.
God Bless You ! Lord Buddha Bless You ! Thanks very much ! Be happy always !
***** For you tube ,Created by Priyantha De silva, Matara - Sri Lanka (TFGE , The Future Global Educational Center)***************************
To Watch our other videos visit
/ rkpdesilva
/ rkpdesilva1
/ rkpdesilva2
/ rkpdesilva3
/ rkpdesilva4
/ rkpdesilva5
/ rkpdesilva6
/ rkpdesilva7
/ rkpdesilva8
/ rkpdesilva9

Пікірлер: 173
@maheshikaranathunga8328
@maheshikaranathunga8328 4 жыл бұрын
සැනසීම බුදුදහම විතරමයි..
@dinudinu1481
@dinudinu1481 4 жыл бұрын
හිතට ලොකු නිදහසක් දැනුනා 🙏🙏🙏
@krishanharshima997
@krishanharshima997 3 жыл бұрын
Matath
@tharushipiumika643
@tharushipiumika643 2 жыл бұрын
ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා හරිම වැදගත් දේශනාවක්,🙏🙏💅💅
@nandanikumarinandani4312
@nandanikumarinandani4312 5 жыл бұрын
හිතත ලොකු සහනයක් ලැබූනා සුවාම්න් වහන්සේ තෙරුවන් සරණයි ඔබ වහන්සේට
@swarnarathwaththa1278
@swarnarathwaththa1278 2 жыл бұрын
0plp
@indranidissanayaka4236
@indranidissanayaka4236 7 жыл бұрын
ඔබ වහන්සේගෙ ධර්ම ඥානයෙන් දෙසනාකර ව්ග්‍රයට මාගෙ නමස්කාරය වෙවා ...සාධු ..සාධු ..සාධු ..
@ALALK239
@ALALK239 5 жыл бұрын
අපෙ ස්වාමින් වහන්සේ ඔබ වහන්සේ කෙරෙහි නොදන්නා කාලයෙදි බොහෝ දෙවල් මාධ්‍ය න් මා ඇසුවා දූටුවා. පසුව මා විසින්ම ස්වයන් විමර්ශන යක් සහ research එකක් අන්තර්ජාල ය ඔස්සේ සහ අනෙක් ස්වාමින් වහන්සේ ලාගෙ වැඩසටහන් ඉතා සියුම් විදියට මා විසින්ම අධ්‍යනය කරමින් මාගෙ දැනුමෙන් සහ පොත් පත් ආශ්‍රිත දැනුමෙන් ඔබ වහන්සේ ට අනෙක් අය නගන අවලාද ඇසු පමණින්ම මාද තීරණය නොකරිමෙන් මාම සොයා ගත් සත්‍යයෙන් මා අරහත් නමකට අවලාද නගන පාපයෙන් මා ගැලවුනි. මා හට කවද හො දිනක අධ්‍යත්මික මාර්ගයට පැමිණ මාර්ගපල ලබා ගන්නා දිනක හෙතුව වාසනා වෙනවා.. ඔබ වහන්සේ ගෙ ආශිර්වාද ය ලැබෙවා.... සාදු සාදු සාදු......
@moonsky7927
@moonsky7927 3 жыл бұрын
මමත් සත්‍ය දහමක් සෙව්ව හමු උනේ මේ මහා මුනිවරයා එය සත්‍යයි
@dinukavidushan8218
@dinukavidushan8218 7 жыл бұрын
හිතට ලොකු නිදහසක් දැනුනා ස්වාමීන් වහන්ස
@lalithalalitha1983
@lalithalalitha1983 4 жыл бұрын
සාදු.සාදු.සාදු..අපෙ.සුවාමින්.වහන්සෙ..බොහොම..wdagtha..drama.dasanawka.apita.dsana.kala.niduka.nirogi.duweya.lbie..dirga.svisa.wawa.tharuwen.sarani
@indoraja7397
@indoraja7397 6 жыл бұрын
ස්වාමින් වහන්සේ මං හරියට අඬලා අඬලා ගොඩාක් දුක් වෙලා තියෙනවා මම බණ අහනවා පිරිත් අහනවා හැමතිස්සෙම හැමතිස්සෙම ඔබ වහන්සේගේ බන හඬ ගත්තට පස්සේ තමයි මට ගොඩාක් හිතට සැනසීමක් කවිඔබ වහන්සේට ගොඩක් පින් අපි හදන අපේ හදලා දෙන එක
@tonisamsudeen6941
@tonisamsudeen6941 2 жыл бұрын
N on
@bunikajol4411
@bunikajol4411 6 жыл бұрын
Oba wahansehata theruwan saranai! Sadu sadu sadu!
@ashanidafra3210
@ashanidafra3210 4 жыл бұрын
Amazing..words..Rev Monk
@anushaswarnamali3263
@anushaswarnamali3263 Жыл бұрын
මම මුලදී ඔබ වහන්සේගේ බණ ප්‍රතික්ෂේප කලා.නමුත් දැන් මම හැමදාම ඔබවහන්සේගේ සදහම් ධර්මය ඉතාම ආසාවෙන් අහනවා. ඔබවහන්සේට තෙරුවන් සරණයි !!!
@chandrahmalkante5535
@chandrahmalkante5535 6 жыл бұрын
සාදු සාදු සාදු
@kunchanafernando710
@kunchanafernando710 3 жыл бұрын
sadu sadu hamuduruwane..
@wasanaaththanayake5072
@wasanaaththanayake5072 4 жыл бұрын
Ape හාමුදුරුවෝ දේශනා කරන ධර්මය ජීවිතයට හුඟාක් වටිනා දහම් කරුණු අවබෝධ කරල denawa,ewa ape ජීවිතයට ලොකු පාඩම් kiyala denawa වගේම e ධර්මය අසා හිත සැහැල්ලු කරගන්න puluwan,ape හාමුදුරුවන්ට දීර්ඝායුෂ ලැබේවා .......!
@chandibodaragama2404
@chandibodaragama2404 Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏!!!
@jikkimadda
@jikkimadda 6 жыл бұрын
Menna niyama budu bana oya wahanseta namaskara wewa
@suranginelummalamuthumunig5936
@suranginelummalamuthumunig5936 2 жыл бұрын
The world greatest wisdom ! Mahamunindrayanan wansa Bagyawatun wansa Mahaweerayanani Mahakarunikayanani obewanse Jivamana Budukeneki mage namaskaraya wewa
@MrBlps
@MrBlps 7 жыл бұрын
We are fortunate enough.......very happy news!!!!
@piyadarshaniwasana8360
@piyadarshaniwasana8360 6 жыл бұрын
BL Blps ................... .bs ඔබ whanseeta
@user-gx1xe7pt3o
@user-gx1xe7pt3o 7 жыл бұрын
පළමුව ඔබගේ ඥාන දර්ශනය පෙන්වා දෙන්නැයි ඉතා කරුණික සිතින් ඉල්ලා සිටිම්.
@quintusdharmarathne1304
@quintusdharmarathne1304 Жыл бұрын
Oba.wahanseta maage namaskaraya wewa sadu sadu sadu
@harshaniranjan3485
@harshaniranjan3485 2 жыл бұрын
සබ්බ දානං ධම්ම දානං ජිනාති සුවපත් වේවා 🙏🙏🙏
@lakshikaanthony3085
@lakshikaanthony3085 4 жыл бұрын
Godak pin .mage jiwite wetuna welawe ekatama hariyanna banak ahanna lebuna.sadu sadu
@dhawalayaathra3219
@dhawalayaathra3219 Жыл бұрын
@sithumsasheerakodithuwakku4269
@sithumsasheerakodithuwakku4269 2 жыл бұрын
හිතට ලොකු සහනයක් ලැබුණා ස්වාමීනි
@anusuros
@anusuros Жыл бұрын
ඇත්තනෙ අංගුලි මාල පටාචාර බන අහල එක බනෙන් රහත් වුනා කියලනෙඅපි අහල තියෙන්නෙ. මෙතුමන්කයන්නෙත් සත්‍ය තමයි. මොකද මැරෙන්න ඔන නිවන් යන්න කියන්නෙ. අපි වැරදි වැටහිමකනෙ ඉදල තියෙන්නෙ 🙏
@hyumallikasadusadudergausa7750
@hyumallikasadusadudergausa7750 4 жыл бұрын
නමෝ buddaya
@sriyaweragalage9867
@sriyaweragalage9867 3 жыл бұрын
Obawahanse dharma ghanaya labadunnata maagee namaskaaraya weewa saaaadu
@samodudana7237
@samodudana7237 Ай бұрын
this is true❤🎉
@chandirani5815
@chandirani5815 2 жыл бұрын
Aka sahathika aththa samajen bata kawoth ikmanata niwan margayata watenawa ape suwamin wahanseta budu sarani
@ganithagekulathilaka7486
@ganithagekulathilaka7486 Жыл бұрын
Mage giwamana dudu piyanan wahanseta Mage namaskara wewa budusaranai ❤❤❤❤❤❤❤❤❤❤❤❤
@menakadias8376
@menakadias8376 7 жыл бұрын
sadu sadu oba wahanse hariii
@lifer1629
@lifer1629 4 жыл бұрын
🌼🌼🌼🙏🙏🙏
@kanthiekanayke2199
@kanthiekanayke2199 Жыл бұрын
🙏🙏🙏
@bestkwi3794
@bestkwi3794 6 жыл бұрын
ස්වමින් වහන්සෙලට බුදු සරනයි
@malikamalika3875
@malikamalika3875 7 жыл бұрын
swamin wahanseta theruwan saranai.sadu...sadu....sadu
@donathukorala3931
@donathukorala3931 6 жыл бұрын
Malika
@donathukorala3931
@donathukorala3931 6 жыл бұрын
Malika Ma
@donathukorala3931
@donathukorala3931 6 жыл бұрын
Malika Malika y
@chandranijayamaha1497
@chandranijayamaha1497 4 жыл бұрын
Namaskarawewa buduhimiyani namaskarawewa May the triple gem protect you ,sadu Sadu sadu
@NatureLoverGirl
@NatureLoverGirl 3 жыл бұрын
🙏🍂🍃
@padminiwijayalatha7693
@padminiwijayalatha7693 7 жыл бұрын
great
@wilsonranawickrema7663
@wilsonranawickrema7663 7 жыл бұрын
Padmini Wijayalatha 0
@Reinorldte
@Reinorldte 7 жыл бұрын
Very great. Many thanks.
@production1842
@production1842 2 жыл бұрын
🙏
@madnrz4117
@madnrz4117 6 жыл бұрын
hamuduruvanta godak pin.oba vahansege bana ahala mulu jevithayama yahapath una budu saranai
@sriyanianoma9934
@sriyanianoma9934 Жыл бұрын
Vatina ban tik oba wahanseta mega🙏🙏🙏🙏🙏🙏🙏 weva.......
@sewwandijayawardana8767
@sewwandijayawardana8767 2 жыл бұрын
🙏🙏🙏❤❤❤
@nknowledgestorage7506
@nknowledgestorage7506 7 жыл бұрын
mage hithata lokuu sanaseemak labuna.great
@menakagunawickrama5309
@menakagunawickrama5309 3 жыл бұрын
❤️❤️❤️🙏🙏🙏
@thilinithilini9725
@thilinithilini9725 6 жыл бұрын
attatama mage hithata loku nidahasak danuna
@jayalathpathirana4707
@jayalathpathirana4707 Жыл бұрын
ඔබ.වහාන්සෙගෙ..දහාම.මගෙඅ.දහාම.සමග.ගැලපෙනවා.එත්.මගෙ.හිත.තරමක්.දුරුවලායි.වුස්සාහා.කරගන්නවා.නිවරදි.වෙන්න
@SMNANAYAKKARA
@SMNANAYAKKARA 2 жыл бұрын
🙏🙏🙏🙏
@pemalathaalias3697
@pemalathaalias3697 7 жыл бұрын
sadhu sadhu sadhu oba wahansa dasana karana nermala budu dahama aside Sitka newanawa taruwan sarhanai
@enocahulangamuwa3661
@enocahulangamuwa3661 6 жыл бұрын
Theruwansaranai
@rashmikarr2372
@rashmikarr2372 4 жыл бұрын
Matath me hamuduruwangen upasak laba ganna unwahansewa sambanda karaganna puluwan kramayak denaganna puluwanda .mama denata widesha gathawai sitinne.ema nisa mata unwahanse samaga katha kala hekke keseda.
@jikkimadda
@jikkimadda 6 жыл бұрын
sad sadu sadu obawahanesta ma dhoth mudundee wadimi
@paskumara4956
@paskumara4956 4 жыл бұрын
නිබ්බානං පරමං සුඛං
@user-wl1ct6xi3r
@user-wl1ct6xi3r 6 жыл бұрын
Saadhu saadhu saadhu oba wahanseata diirgayu weawaa saadhu saadhu saadhu. Mama dubaihi seewaya karana ramani.
@padilookbandaranayaka3961
@padilookbandaranayaka3961 6 жыл бұрын
Ekagai sampurna atta
@thinirasandeepa4966
@thinirasandeepa4966 4 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@sanjeewarosairo8834
@sanjeewarosairo8834 6 жыл бұрын
Hardashaksiyata anuwa jiwathwima silayai ekanam danuna apehamuduruwane bokkatama
@hame7881
@hame7881 6 жыл бұрын
අපි අසරන වෙලාවගෙ හිතට දෙනෙනවා බුදුහාමුදුරුවනෙ සාදු සාදු සාදු තෙරුවන් සරනයි ඔබවහන්සෙට
@madulekaliyanaarachchi800
@madulekaliyanaarachchi800 5 жыл бұрын
Hithata denunu sahanaya nimak ne apay hamuduruwanay
@nimakavi9807
@nimakavi9807 4 жыл бұрын
Mage mulu jivithema wenaskale oba wahanse.
@suneethaashokkumar3506
@suneethaashokkumar3506 4 жыл бұрын
Lokya soyanawata wada hodai thama sansaring midenanai virrya kara utu wana
@nishanidahamsi1361
@nishanidahamsi1361 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏
@lakithadilshan6238
@lakithadilshan6238 6 жыл бұрын
oba wahansege bana asu wita mata danuna ekama dea hondama kalayaka maa ipadee athi bawai..
@mrdahanushka3831
@mrdahanushka3831 5 жыл бұрын
🌺🌺🌺🌺🌸🌺🌸🌺🌸🌺🌸🌺🌸🌺🌸🌺🌺sadu🙏sadu🙏sadu🙏
@mettanandajayasingha4642
@mettanandajayasingha4642 6 жыл бұрын
මිනිස් වෙසින් ඉන්න බූරුවන්ට මේව තේරෙන්නෑ.
@user-ls9gc3gy5o
@user-ls9gc3gy5o 4 жыл бұрын
මිනිස් ශරීර දරන හැමෝම මනුශ්ශයන් නොවේ.
@samanpanapura1176
@samanpanapura1176 2 жыл бұрын
🙏🙏🙏🌞💯💫❤
@rashiniarachchige4405
@rashiniarachchige4405 5 жыл бұрын
Meyai darmaya swamini obata gawrawa wewaa
@kaushikaimeda4189
@kaushikaimeda4189 5 жыл бұрын
මාගේ නමස්කාරය ❤️
@sobadahamawisthara1265
@sobadahamawisthara1265 3 жыл бұрын
🏵️🌼🌹🌸🌷🥀🌺
@pemalathaalias3697
@pemalathaalias3697 7 жыл бұрын
Ali hamuduruwan wahansha oba wahansa dasana karana samma wacanayakma sattya bawa watahnawa nermala darmaya dasana karana obawahansha pin sadhu sadhu sadhu
@shammijayathissa6539
@shammijayathissa6539 5 жыл бұрын
සැනසීමක් ලැබෙනවා
@indoraja7397
@indoraja7397 5 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🥀🥀🥀
@lovelynhu7001
@lovelynhu7001 7 жыл бұрын
හම්
@pemalathaalias3697
@pemalathaalias3697 7 жыл бұрын
sadhu sadhu sadhu taruwan sarhanai
@wimalmendis8999
@wimalmendis8999 6 жыл бұрын
Sadu Sadu Sadu oba wahanseta deergayousa ha thawa thawath shakthiya daereya labewa
@nilaneuro7923
@nilaneuro7923 2 жыл бұрын
මමත් ඉන්නවා සසර දුක නිවපු .....
@anupamafernando8401
@anupamafernando8401 4 жыл бұрын
Mun wahansewa hambenne kohomada
@anuladharmakirthi9506
@anuladharmakirthi9506 6 жыл бұрын
Pansakula, Is it compulsory or not? Why did you condemn the priests who perform the Buddhist rights at funerals ?
@anuladharmakirthi9506
@anuladharmakirthi9506 6 жыл бұрын
I cannot answer that question.
@nadeekapriyadarshanie8063
@nadeekapriyadarshanie8063 7 жыл бұрын
💐💐💐💐🌻🌻🌻🌻🌸🌸🌸🌸
@heleneik4110
@heleneik4110 5 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼
@nawoloveamithboleappachi5255
@nawoloveamithboleappachi5255 4 жыл бұрын
Sadu sadu sadu 🙏🙏🙏🙏 සියලු සත්ත්වයා නිදුක් වෙත්වා ! නිරෝගී වෙත්වා
@vedioblog1111
@vedioblog1111 Жыл бұрын
2023🙏🙏🙏🌷🌷🌷🌷
@user-sz3ej3ou5f
@user-sz3ej3ou5f 4 жыл бұрын
Mu ahana ewata matath uththara denna puluwanne.hema ekama meda thama kataha krnne
@palithapalitha9128
@palithapalitha9128 5 жыл бұрын
බුදුන්.වහන්සේ.මෙසේ.පවසන.ලදී ++++++++++++++++++++++++ මහනෙනි.යමිකිසි.භික්සු.නමක්..ලිගන්නා.ලද්දකි.මෙසේ.කී.පමනින්.මහනෙනි.ඵ්.භික්සු.නමගේ.කීම.නොපිලිගත.යුතුය.පතික්සේප.නොකල.යුතුය.පිලිගන්නේත්.නැතිව.ඉවත.දමන්නෙත්.නැතිව.ඵ්.පද.වයාඤ්ජන.හොදින්.ඉගෙන.සූත්තයෙහි.යෙදිය.යුතුය.විනය.හා.සැසදීය.යුතුය.ඵවිට.සූත්තරය.සමග.නොයදෙනවානමි.විනය.සමග.නොසැදෙනවානමි.නිසැකවම.මෙය.බුද්ධවචනය.නොවෙයි.මේ.බික්සු.නම.වරදවා.ගත්තකීයි.කියා.අහක.දැමීය.යුතුය.සුත්තරය.සමග.ගැලපෙනවනමි.විනය.සමග.සැසදෙනවා.නමි.නිසැකවම.මෙය.බුද්ධ.වචනයයි.මේ.බික්සු.නමගේ.නිවැරදි.ගැනීමකි.කියා.තීරනය.කල.යුතුය.මේ.පලමුවන.මහාපදේශයයි.ඵය.හිත්හි.දරවු
@chamindachaminda5748
@chamindachaminda5748 2 жыл бұрын
ඔබ වහන්සෙගෙ අශරමයෙ ඉන්නවනමි මගවඩපුඅය ඔබ වහන්සෙත් මර්ග පල අවබොද කරපු කෙනෙක්මද කොහොමද මම එය තෙරුමි ගන්නේ
@akilajayasooriya464
@akilajayasooriya464 2 жыл бұрын
🙏🔥🔥🔥🔥🔥🌻💧💧💧💧💧🙏
@rbalahakoon6210
@rbalahakoon6210 5 жыл бұрын
Nigantaya.sasanaya Kana.uura.nigantaya
@shiranimadanayaka8225
@shiranimadanayaka8225 Жыл бұрын
Lokusatutak
@rathnadasabuddhi36
@rathnadasabuddhi36 7 жыл бұрын
ape hamuduruwane mama katholikayek oyaba thuma prakyawa kitanawa hardasakshiyata ekagawa jeewath weemak gana.namuth uba thuma kiyanawa ihatha kathawaladi hadawathata wirudda .hadawatha karanna kiyana deta prathiwirudda de kala yuthu waga.mata eka pahadili karanna hamuduruwane.
@sumanawathielekamlage8378
@sumanawathielekamlage8378 3 ай бұрын
ෙබාරැ. කියන්න එපා. ෙමි සිරි දමිම. අන්‍ය ආගමික ෙයක්
@bathiyawickramage1580
@bathiyawickramage1580 3 жыл бұрын
56:00- කෙනෙක්මෙ ධර්මය (= ලොක ස්වාභවය ) අවබොධ කරගත්තොත් එතනින් එහාට තියන ජිවිතය දුකෙන් විදවන්නෙ නැතුව ජිවත් වෙන්න පුලුවන් 1:04:00 - අරහත් ඵල සිතට කිසිම පුරුද්දකට ඇබ්බැහියක් නැ. සසර කියන්නෙ පුරුදු ගොඩක්. අරහත් ඵල සිතට පත් උනොත් පුරුදු වලට ඇති ඇබ්බැහිය නවතිනවා.
@dineshkelum5034
@dineshkelum5034 3 жыл бұрын
Honda wedasatahana
@warshaaekanayaka5747
@warshaaekanayaka5747 4 жыл бұрын
ඔබ වහන්සේගේ ආශ්‍රමය තියෙන තැන කියන්න.
@user-gx1xe7pt3o
@user-gx1xe7pt3o 7 жыл бұрын
ඔබ තුමන් හා ඔබ පවසන දේ ගැන දැනගැනීමට කැමතියි . පළමුව ඔබතුමන් පිළිබද මට හදුන්වාදීමක් කරනවා නම් කැමතියි ! ඔබතුමන් සමග සංවාදයේ අවසන ඔබපවසන ......... නොදුටු දෙය දුටු ,නොඇසූ දෙය ඇසූ පරම සුඛය ලැබදෙන යම් ධර්මයක් ඔබගෙන් වටහා ගත්තේද .සියළු බැමි බිද ඔබ පා යුග මත වැදවැටි ඔබගේ සරණ යම් දිව් ඇතිතුරු.... සංවාදාත්මක පැහැදිළි කිරීම් වළට එකග වෙම්. ඔබ ධරන මතය , ඔබවටහා ගත් ඥාණ දර්ශනය ඔබගේ ඇදහීමේ ස්වාදීන කැමැත්ත පිළිබද අයිතිය හා අනෙකාට පැවසීමට ඇති අයිතිය ඔබසතු ප්‍රජාතන්ත්‍රවාදය ගරුකරමින් පිළිගනිමි. අපගේ සංවාදය මින් ඇරඹුමට අවසර පතමි ඔබගේ කරුණා ගුණ නැන ඔබගේ පුරුෂ දමන ගුණය මුලු ලොව හෙලි කෙරුමට පරදා සියළු ඝණ අදුරු දුරළා , පිදිය යුතුය පිළිම සාදා මෙවැනි මුණි පඩිරුවණ යයි මාහට කීමට අවසර පතමි ධර්ම ලද්දා වීමට සංවාදයෙන් පසු. මාගේ ධර්ම දැනුම ඉතා අල්ප බැවින්ද,පාළි බනපද කිසිවක් හරිහැට් උච්චාරනය කිරිමටද නොදන්න,සූත්‍රදේශන මොනවට බෙදා පෙන්වමින් කරන අංකමය වශයෙන් හෝ පිළිවෙල් ආකරය නොද්න්නෙම්,පාළි බනහර හරි හැටිහෝ උච්චාරනය කර ගැනිමට නොහැකි මාගේ අඩුව පිළිගනිමින් ඥානය පිණිස , සංවාදන ප්‍රාතිහාර්ය පුරුෂ දමන ගුණය ලොව ඉදිරියේ නිරාවරණය වන සංවාදයකට කැමැත්තෙන් සිටිම්. උස් හඩින් ඔබතුමන් කෙරෙහි සාදු වන්දනය සරණ ගමනය ආදි සිදුවන ආකාරය දැකීමේ දැඩ් කුතුහළයෙන් සිට්ම්.
@user-gx1xe7pt3o
@user-gx1xe7pt3o 7 жыл бұрын
පළමුව ඔබගේ ඥාන ධර්ශනය පෙන්වා දෙන්නැයි ඉතා කරුණික සිතින් ඉල්ලා සිටිම්.
@manorimendis3433
@manorimendis3433 7 жыл бұрын
නොනිමි සසර නිමයනට වෙර whatskadw
@sachiyamachan6569
@sachiyamachan6569 4 жыл бұрын
Mama godk dws edn hoypu dyk meka, mn htnne mta a gataluwta piliturak lbuna attm satutui. Teruwan sarani ape hmuduruwne
@emmanuelsilva8982
@emmanuelsilva8982 5 жыл бұрын
mama sripade vanda, sitha sathutu una, nivana dakkema na.minissu kiuwe budunge sree pathula kiyala.namuth ema sree patula haryma visalay,samanya minisekuge nevey,me ganaobawahanse pahadyli kaloth kamatyi .
@manjuveera3732
@manjuveera3732 7 жыл бұрын
සමත භාවනාවෙන් කිසිම දවසක නිර්වාණය අවබෝද කල නොහැක....
@upekad306
@upekad306 6 жыл бұрын
manju veera කොහොමද ඔබ දන්නෙ?
@janalimanisha5872
@janalimanisha5872 5 жыл бұрын
@@upekad306 මේ හාමුදුරුවෝ කියන දෙවල් වලින් 90%ක්ම නිවැරදි. නමුත් නිර්වානය කියන්නෙ සක්කාය දිඨ්ටිය සිදිමයි. සක්කාය දිඨ්ටිය කියන්නෙ මෙ අපෙ අවට වටපිටාව තුල තියන දෙවල් ගැන තියන තෘශ්ණාව සිදිම පමණක් නෙවෙයි. අපි සක්කාය දිඨ්ටිය බිදිමට යන මාර්‍ය් ගැන තියන තෘශ්ණාවත් බිදිමයි. (ගැබුරෙන් සිතන්න) මේ හාමුදුරුවෝ රහත් නෑ. එක 100% විශ්වාසයි. මොකද උන්වහන්සේ සමාජය තුල කැපි පෙනිමට දරණ උත්සාහක් තියනවා තෘශ්ණාව සම්පූර්ණයෙන්ම බිදපු කෙනෙක් තුල මෙවැනි ස්වබාවයක් තියෙන්න බැ. .
@nelummalshani6087
@nelummalshani6087 5 жыл бұрын
Oba kynne vibhawa thannaha ganda?
@apple.shashiusernameshashi9496
@apple.shashiusernameshashi9496 7 жыл бұрын
F
@chandifernando5512
@chandifernando5512 6 жыл бұрын
i ඔබට පින් සාධු . මම භීත භරීයට භදා ගත්තා.
@danushkathenks7694
@danushkathenks7694 7 жыл бұрын
theruwan saranai. mata denaganna puluwanda poth. cd kohenda ganna puluwan. danna kenek kiyanna.
@warunifonseka4383
@warunifonseka4383 5 жыл бұрын
Taruwan.saranai
@warunifonseka4383
@warunifonseka4383 5 жыл бұрын
Good.pin.
@dilankamadushan4302
@dilankamadushan4302 5 жыл бұрын
😑
@indoraja7397
@indoraja7397 6 жыл бұрын
ස්වාමීන් වහන්සේ වහන්ස ඔබ ඔබවහන්සේ කියලත් කිව්වා නේද වැඩ කරන ගමන් බණ ඇහුවට කමක් නෑ කියලා කියල අපට විවේක නෑ වුණාට අපි වැඩ කරන ගමන් තමයි බණ අහන්න ස්වාමින්වහන්සේ ස්වාමින් වහන්සේ දැක පව් සිද්ධ සිද්ධ වෙන්නෙ නැද්ද ස්වාමින් වහන්සේ
Sita Nidahas Karaganimu - - Siri Samanthabaddra Thero - Pitiduwe Siridhamma Himi
44:00
Sadaham Dora With Sir. Priyantha De Silva
Рет қаралды 284 М.
සම්මා දිට්ඨි ගමින් ගමට 11
1:51:19
Siri Sadaham Ashramaya
Рет қаралды 988 М.
ОСКАР vs БАДАБУМЧИК БОЙ!  УВЕЗЛИ на СКОРОЙ!
13:45
Бадабумчик
Рет қаралды 2,8 МЛН
Must-have gadget for every toilet! 🤩 #gadget
00:27
GiGaZoom
Рет қаралды 12 МЛН
🌊Насколько Глубокий Океан ? #shorts
00:42
දේවල් තිබුණාම සැපද ? | ven mawarale baddiya thero
1:04:38
Budunge Niweradi Deshanawa saha Seelaya - Siri Samanthabaddra Thero - Pitiduwe Siridhamma Himi
58:36
Sadaham Dora With Sir. Priyantha De Silva
Рет қаралды 40 М.
අවබෝධයට මග 25 | තමන් ගැන සෙවීම
1:00:44
Siri Sadaham Ashramaya
Рет қаралды 43 М.
Нажимай выше ☝️☝️☝️ #а4 #глент #риви #viral
0:36
Как меняются люди
Рет қаралды 2,5 МЛН
ПРИДУМАЛ ВЫХОД (@inaciomundoafora - Instagram)
0:21
В ТРЕНДЕ
Рет қаралды 14 МЛН
Когда Нашёл Нового Друга в Диснейленде ❤️
0:18
Глеб Рандалайнен
Рет қаралды 7 МЛН
КАРМА ПОРАЗИТ ЭТОГО ЧЕЛОВЕКА
0:41
БОЛЬШОЙ ПЕТУШОК #shorts
0:21
Паша Осадчий
Рет қаралды 8 МЛН