මේ වන විට මහා රාවණ සිටින තැන සහ ඉදිරියේ වෙන්න යන දේ | ඔබ මෙතෙක් නොඇසූ කතාව | මණ්ඩදීප 01

  Рет қаралды 38,509

Dhanush Vlogs SL

Dhanush Vlogs SL

Күн бұрын

Пікірлер: 258
@namalkumara1163
@namalkumara1163 Жыл бұрын
විඩියෝ එක දාන කම් බලන් හිටියෙ......මගෙ හෙල ජාතිය ලොවම බැබලේවා....විෂ්ව මාතාවනී මගේ රටට යහපතක්ම වේවා ....❤❤
@niroshanidematage8909
@niroshanidematage8909 Жыл бұрын
සෑහෙන කාලෙක ඉදන් හොය හොයා හිටපු අපේ රාවණ් ඉතිහාසය ගැන මේ වැඩසටහන් මාලාව ආරම්භ කිරීමට මුල් වූ ධනූෂ් අයියාට මාගේ ප්‍රණාමය 🙏🙏
@indikaprasanna2683
@indikaprasanna2683 Жыл бұрын
සිවුහෙළය බැබලෙන්නට සියලුම බුදුවරුන්ගේ ආසිර්වාදයෙන් මාහා රාවන සත්තිය දසත පැතිරෙත්වා .සාදු සාදු සාදු .තෙරැවන්සරනයි .
@kusumdisanayake5284
@kusumdisanayake5284 Жыл бұрын
හෙළයි ඒ මහා සක්විති රජතුමනි. රාවණා අප්පච්චි ඔබ වහන්සේ නැවත හෙළ දේශය භාර ගැනීමට කාලය එළැඹ ඇත. උතුමාණෙනි වඩිනු මැනවි 🙏
@srimathjayantha772
@srimathjayantha772 Жыл бұрын
මහා ශක්විති රාවණ නිරිදුණි ,,,ඔබ වහන්සේට මාගේ නමස්කාරය,,,🙏🙏🙏
@SalonDineshajayasekara
@SalonDineshajayasekara Жыл бұрын
මම ඔබතුමා ගේ සියලුම වැඩසටහන් නරබන කෙනෙක්..නමුත් මම ඔබ තුමාගේ වැඩසටහන් වල දකින උතුම්ම...වැදගත්ම...මේ ලෝක දාතුව ආරක්ෂා කරන්න ඔබ තුමන්ගේ නොමසුරු කැපවීම ඔප්නැන්වෙන..සතයය අවබෝධ පිනිසම ප්‍රචාරය උන හොදම වැඩසටහන මෙයයි..තවද එම පැහැදිලි කිරීම් හරිම පැහැදිලී..මම උන්වහන්සේ නිරෝගී සුව මෙන්ම තවත් මේ විශ්වය ආරක්ෂා කිටීමට ආයු වලදන මෙන් ඉල්ලාසිටිමි...මම හොයපු..හැම දේටම පිලිතුරු එතන තිබුනා..ස්තූතී ඔබටත්.. හෙලයේ මහා රාවන ශක්තිය ජීවමානයි...🙏🙏🙏
@drkumari7860
@drkumari7860 Жыл бұрын
උතුම් සක්විති මහා රාවණ රජාණන් වහන්ස ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා..... !!!🙏🙏🙏 අපේ මේ සිව් හෙළය හොදින් අාරක්ෂා කර දෙන සේක්වා .. ... !!! වැඩසටහනේ ඊළග කොටස එන තෙක් මග බලා සිටිමි. ධනුෂ් ඔබටත් බොහොම පින් අපට මේ ලබා දෙන දැනුම වෙනුවෙන්. ජය වේවා උතුම් රාවණ සක්විති මහ රජාණන් වහන්සේට ...... !!! සාදු සාදු සාදු ..... 🙏🙏🙏
@anomadeepadalupathe7289
@anomadeepadalupathe7289 Жыл бұрын
රාවණා දෙවිදුන්ට මගේ නමස්කාරය රාවණා දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා ❤❤
@skolesuresha5233
@skolesuresha5233 Жыл бұрын
රාවණා රජු ජීවමානයි ජය ශ්‍රි සිව් හෙලේ ❤
@SureshSanjeewa-z6s
@SureshSanjeewa-z6s Жыл бұрын
සිව් හෙලයට පණ දෙන්න ආ හෙල පියාණනී..❤ යක්ඛ ලේ ඇති අප ඔබ සමගයී..❤❤ .. .. 🇱🇰🇱🇰
@kdn8812
@kdn8812 Жыл бұрын
භද්‍ර කල්පයකට බුදුවරු පස් දෙනයි නමුත් සක්විති රජවරු ඊට වැඩිය බිහිවෙනවා ලෝකයේ සක්විති රජවරු බිහිවෙන්නෙත් ලංකාවේ පමණයි ඒ වගේම black hole කලුකුහර ආලෝකය ගමන් කරන්න බෑ එහි තිබෙන අධික ගුරුත්වය නිසා නමුත් ශබ්ද තරංග වලින් ගොඩක් දේවල් කරන්න පුලුවන් මං අහලා තියෙනවා අපේ පුරාවෘත්තයක් තියෙනවා බුදු දහම ලෝකයෙන් ලකෙන් මිසදුටු බලවේග වලින් විනාශ කරද්දී පින්වත් බලවත් තෙදවත් යම්කිසි පාරමිතාවක් පුරා ගෙන පැමිණෙන කුමාරයෙක් විසින් එය නැවත ප්‍රතිස්ථාපනය කරනවයි කියලා රාවණා රජතුමා කාල තරණය කරනව කිව්වට එහි මට ප්‍රශ්නයක් තිබ්බා දැන් මට තේරෙනවා එයා මොකක්ද කරන්නේ කියලා බොහෝ කලක ඉඳන් මගේ ඔළුවේ තිබ්බ ගොඩක් ප්‍රශ්ණ වලට පිළිතුරු ලැබුණා dhanush මේ වැඩසටහන දිගටම කරන්න අපි ඔයත් එක්ක එක්ක ඉන්නවා අපේ කාලය මේ දේවල් අපිට විසඳගන්න ලැබෙන්නේ අනාගතය වෙනුවෙන් මොකක් හරි දේකට කියලයි මට හිතෙන්නේ රාවණාට සහ හෙළයට ජය 🙏 24:34 24:34
@kumariudukumbura9457
@kumariudukumbura9457 Жыл бұрын
මේ වැඩ සටහන නම් කෝටියක් වටිනවා..අප සියල්ලන්ට සම්‍යක්දෘෂ්ඨිය ඇති කිරිමට ගන්නාවු මේ සත්‍ය හෙලිදරව් කිරිමේ වැයම ඔබ දෙපලටම සතවර් ශාධික කාලයකට දීර්ඝායු ලැබේවා!!! සත්‍ය දහම ගවේශනයට සහ අපට කරුණු හෙලිරව් කිරිම පිලිබදව බොහෝ පින් අත්වේවා!!! මිරිගුවක පැටලි සත්‍ය කොදැක සිටින්නාවු අප හට බුදුන් දැක නිවන් දකින්නට මග කෙටි කර දෙන්නාක් මෙන් දැනේ..ස්තුතියි දනුශ් වොග් ඔබ‍ට සියළු සත්‍ය හෙලිදරව් කිරිමට විශ්වීය සහායකයින් තව තව මුණ ගැසේවා!!! ලක්වැසි අප සිටළු දෙනාටම උම්වු බුදු සමිදුන්ගේ සරණ සහ මහා රාවණා නිරිදුන්ගේ ආරක්ෂාව ලැබේවා!! බුදු සසුන තවත් චිරාත් කාලයක් මෙසිරිලක බැබලේවා !!!
@MaduWanasingha
@MaduWanasingha Жыл бұрын
අශාවෙන් හිට්යේ ...රාවණා අප්පච්ච් ජිවමානයි....දනුෂ් ඔයාට ස්තුතියි....තෙරුවන් සරණයි ..
@hasithakalum8297
@hasithakalum8297 Жыл бұрын
මහා රාවණයන්ට නමස්කාර වෙිවා.සත්ත්‍ය සියලුම සත්වයෝන්ට අවබොද වෙිවා,🙏❤️❤️ ඔබට බෝහොම පිං.
@KapilaPriyantha-xx1yd
@KapilaPriyantha-xx1yd Жыл бұрын
මම හරිම ආසාවෙන් අහගෙන හිටියේ මේ ලොව සිටින සිටින සියලු ම ජනතාව ට ma daya අසන්නට salasawa රාවණා appacciga පිහිට අරකසාවයි
@Hansani7819
@Hansani7819 Жыл бұрын
ධනුෂ් අයියේ ඔයාගෙ සියලු පැතුම් ඉටුවේවා..කරන කියන හැමදේම සාර්ථක වේවා කියල ප්‍රාර්ථනා කරනවා ..බුදු සරනයි ..දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏
@jesminwellalage714
@jesminwellalage714 Жыл бұрын
ඉතාමත් වටිනා වැඩසටහනක්. මේ වැඩසටහන් මාලාවෙන් පසු පැටලිලි ඇති හැම දෙයක්ම විසදගන්න පුලුවන් වේවි. ධනුෂ් ඒ ගෞරවය ලැබෙන්නේ ඔබටයි. 🙏🙏🙏
@kapilalakmal5260
@kapilalakmal5260 Жыл бұрын
රාවනයන්ගේ බල පරාක්‍රමය අසන්න ලැබුණාට විශ්ව මාතාවට මගේ නමස් කාරය.🙏🙏🙏
@rmchandralatha5856
@rmchandralatha5856 Жыл бұрын
මෙි උත්තමයා කියනදේ තමා හරියටම හරි එතුමා සියල්ල ඉර්දිභාෂිතය වඩන කෙනෙක් ඒ නිසා සත්‍යය දකිනවා මෙි මැත කාලයේ නිවැරදිව දන්නා කෙනෙක් එතුමා නිවනින්ම සැනසේවා දනුෂ්ගේ උත්සාහයට ජයමවෙිවා
@kawindudilshan6437
@kawindudilshan6437 Жыл бұрын
ඉදිරියටත් මෙවැනි දේවල් කිරීමට ශක්තිය ධෛර්ය ලැබේ වා!
@sanduniranasinghe1706
@sanduniranasinghe1706 Жыл бұрын
මට තාම 22යි.රාවණා ඉතිහාසය ගැන තොරතුරු දැනගන්න ලොකු උවමනාවක් තිබ්බ.ඇත්තටම ගොඩක් ප්‍රශ්න වලට උත්තර හම්බුන. Thnk u
@namaliweerakkody3542
@namaliweerakkody3542 Жыл бұрын
බොහොම හොද වැඩ සටහනක් බොහොම පින් දනුස් මහත්මයා ඒ වගේම මේ ඉදිරිපත් කිරීම කරන ඔබ තුමාට ලොකු කුසලයක් අපේ හෙල ඉතිහාසය ගෙනහැර දැක්ව්ම අපේ මතු පරම්පරාවට තෙරුවන් සරනයි 🙏🙏🙏🙏 අපේ හෙලයන් ට රාවණා අප්පච්චිගේ පිහිටයි 🙏🙏🙏🙏
@chithrachithra3828
@chithrachithra3828 Жыл бұрын
මහා රාවණා රජු ජිවමානයි මගේ මවුබිම බැබලෙනවා සාදු සාදු සාදු 🙏🙏🙏❤️❤️❤️
@leonhouseitalo1836
@leonhouseitalo1836 Жыл бұрын
අපට රාවණා රජුගේම පිහිටයි🙏🙏🙏
@namalkumara1163
@namalkumara1163 Жыл бұрын
ඔයාගේ හැම විඩියෝ එකක්ම මම බලනව ධනුෂ් අයියේ ...හෙල ජාතික නැගි හිටවන්න ඔයා ලොකු කැපකිරිමක් කරනවා....විෂ්ව මාතාවගේ පිහිටේන් ඔයා කරන කියන හැමදෙයක්ම සර්තක වෙන්න ඔනී....❤❤
@dilinigunathilaka7519
@dilinigunathilaka7519 Жыл бұрын
මාහ රාවණා රජු ජිවමානයි...මේවැනි වැඩසටහනක් කිරිම සම්බන්ධයෙන් ඔබතුමාට ස්තුතියි.. රෑපයක් නමක් නැතිව කටහඩ ඇසුනත් ඒ පිංවත් හඩින් කියපු හැම වචනයකම මේතරම් කාලයක් නෝදැන සිටි ඇත්ත දැණුනා ..ඉලග වැඩසටහන ගේනතුරු අපි බලා සිටින්වා 🙏🙏🙏
@lakmalipremasiri9505
@lakmalipremasiri9505 Жыл бұрын
තෙරැවන්සරණයි! මේ වගේ අපේ ඉතිහාසය ගැන අපිට ඇහෙන්න සලස්වන එකට ඔබලා සියලුම දෙනාට බොහෝම පින්, රාවණා අප්පච්චිගෙ පිහිට ආරක්ෂාව මේ මුලු විශ්වයටම ලැබේවා!!!!🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@AltqanmnaPk-io9qr
@AltqanmnaPk-io9qr Жыл бұрын
රාවනයන් වහන් saට නමsකාර වෙිවා siවිිබුදුවරැන් siයලුදෙනා මෙ හෙළ බුමියෙ පහල වු බව පැහැදිලියි දිර්සායුෂ ලැබෙිවා ඔබතුමාටයරය🙏🙏🙏🙏🙏
@manelperera5336
@manelperera5336 Жыл бұрын
මතුබුදුබව පතන රාවනා දෙවියන්ට සියඑ බුදවරැන්ගේ ආශිර්වාදය ලැබෙිවා ලැබෙිවා........එය සත්‍යයි.මෙි හෙළ භුමිය ආරක්ෂා කරනවාමයි රාවනා දෙවියන්.අපි සියඑ දෙනාම හෙළ බිමත් සියඑ ජනතාවත් රැකගන්නනමි.කුසල් වඩලාසියඑ සත්වයින්ට මෛතිුය කරමු.රටත් රැකෙවි.ලොවත් රැකෙවි.පරිසරයටත් ආදරය කරමු.හිරැ පායන විට රාවනා දෙවියන්ට ආශිර්වාද කරලා හෙළ බිම රැකෙවා පුර්එනා කරමු.ගොතම බුදුන්ගේසත්‍ය දහම අවබොධ වෙලා නිවනින් සැනසෙවා.
@pkbkumara8824
@pkbkumara8824 Жыл бұрын
ස්තුතියි වගේම් පිං... ධනුෂ්ට සහ සමාගමයට. සැමගේ යහපත් වූ ප්‍රාර්ථනාවන් මෛත්‍රිය නම් වූ බැඳීමෙන් ශක්තිමත්ව ඉෂ්ඨ සිද්ධවේවා! තෙරුවන් සරණයි!
@Sunandasunanda-h1i
@Sunandasunanda-h1i Жыл бұрын
ස්වස්ති සිද්දම් .අප මහ සිව්හෙලේ පිං බිමට මහා සක්විති රවණා අප්පච්චිගෙ පිහිට අරක්ෂව නිරතුරුවම ලැබේවා ....අප පිං බිම අරක්ෂවෙවා .
@kumariakke6525
@kumariakke6525 4 ай бұрын
රාවණා රජු ජීවමාන ය මාගේ නමස්කාර ය වේවා බුදුසරණ ලැබේවා ජය වේවා ජය වේවා ජය වේවා ❤ 🌹🙏🙏🙏🙏✋
@ShanthiWijewardhana
@ShanthiWijewardhana Жыл бұрын
සිව් හෙළයට ජීවමාන රාවණ රජුගේ පිහිටයි!!!
@madushanbuddipriya
@madushanbuddipriya Жыл бұрын
ආදරෙයි විශ්වය...❤️සාමය❤️ාඅලෝකය✨️❤️ මගේ පෘතුවි මාතවටත්, මාගේ දේශයටත් ලැබේවා...❤🙏✨️ මහා රාවන නිරිදුන්ගේ ආරක්ශාව ලැබේවා...❤🙏✨️🙏✨️✨️❤️
@susanthaliyanagama
@susanthaliyanagama Жыл бұрын
සීතාවන් සුරැකි සිල් ගුණ බෙලෙන සොඳ ගීතා තුති අසා තරුතුර සැඟව හිඳ මාතා ලකට වන් පර නැණ පවුරු බිඳ පීතා නැගිට එනු රාවණ රවුළු සඳ
@malithaneranjanalawaththa5956
@malithaneranjanalawaththa5956 Жыл бұрын
ඉතාම හොද පැහැදිලි කිරීමක්.සාකච්චා ව විෂිස්ටයි.අප සියලු දේනාටම ඒ උතුම් ධර්මය ඉක්මනින්ම අවබෝධ වේවා.තෙරුවන්සරනයි ...රාවනා රජුන්ගේ පිහිට ලැබේවා.
@nilanthinirosha1336
@nilanthinirosha1336 Жыл бұрын
ධනුෂ්..ඔබ ගැන කියන්න වදන් නැහැ මට. මම ගොඩක්ම සතුටුයි. ඔබ කරන හැම වීඩියෝවක්ම වඩාත්ම ආශාවෙන් බලනවා වගේම එකම විශ්වාසයමින් අවබෝධයෙන් බලන්නෙ...අපේ රාවණයන්ට ජය...
@samanthipriyadarshani1994
@samanthipriyadarshani1994 Жыл бұрын
හරිම පැහැදිළියී...⁣තෙරැවන් සරණයි🙏🙏🙏 .....
@ramalikulasinghe2915
@ramalikulasinghe2915 Жыл бұрын
මේ ඉපැරණි තොරතුරු අසන විට දෑස්වලට කඳුළු නැගුනා මේ වැඩසටහනට දායක වු හැමදෙනාටම ගොඩක් පින්. රාවණ නිරිඳු ලෝකය දෙස බලාසිටින බව පැවසුවා. එය සත්‍යක් මේ රාවණ පුරාවත අපට කියන මෙම උතුමාට මම නීරෝගි සුවයම පතනවා එලෙසම ලංකාවෙ මෙතරමි බිහිසුණු අපරාධ දිනෙන් දින වැඩිවන්නේ ඇයි. මිනිසුන් අතර මනුශ්‍යත්වය සිඳියන්නේ ඇයි. ඒ මේ කාලය තුල රාවණ නිරිඳුගේ බලය අක්‍රිය වි තිබෙනවාද ? මේ කලියුගයේ අවසාන කාලය නිසාද ලෝකය පුරාමත් බිහිසුණු ක්‍රියාදාමයන් ඇයි කරැණාකර මේ කාරැණික උතුමනන්ගෙන් ඊළඟ වැඩසටහනෙන් පිලිතුරැ ඉල්ලා සිටිනවා.🙏ස්තුතියි චිරංජයතු ලෝවැසියන්ට. ❤️
@ruwanthikarajapaksha7101
@ruwanthikarajapaksha7101 Жыл бұрын
තෙරැවන් සරණයි !!! මහා රාවණා ශක්තිය ලොව බැබලේවා !!! සමිබුදු සසුන ලොව බැබලේවා !!!. මගේ මවි රට ලොව බැබලේවා !!!❤❤❤❤🙏🙏🙏🙏🙏
@ashendimalka4664
@ashendimalka4664 Жыл бұрын
ගොඩාක් පින් මෙ හෙලිදරව්ව කරණ එ උත්තමයන් වහන්සේටත් දනුශ් අයිය ඔබටත්....සියලු සත්වයෝ සුවපත් භාවයටම පත්වෙත්වා...🙏☸️☺️
@nimeshirugalbandara5352
@nimeshirugalbandara5352 Жыл бұрын
මහා රාවණා රජුගේ නමය අමරණීයයි.මා සිටින තුරු මට ඇසෙන දකින කිසිම විටකදී ඒම නාමයට කැලලක් වෙන්න වානම් මාගේ දිවි හිමියෙන් එය රකින්න කැප වෙමි 🙏👤
@වර්ණකුලසුරිය
@වර්ණකුලසුරිය Жыл бұрын
මහා රාවණ රජතුමන්ට මාගේ නමස්කාරය වේවා..... 🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽
@KumadiCarasco
@KumadiCarasco Жыл бұрын
Maha rawana Rajuta jayawewa 👏👏👏👏👏👏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
@chandrikachandrika5678
@chandrikachandrika5678 Жыл бұрын
අනෙ අපි පුලපුලා බලා සිටියෙ මෙ පනිව්ඩය.ද්නකන්.ඔබලට.පින් හෙලදිපයට රාවණා අප්පච්ගෙ පිහිට
@ruwanthikarajapaksha7101
@ruwanthikarajapaksha7101 Жыл бұрын
මහා රාවණා අප්පචිචී හෙළ දෙරණේ ඉක්මනින්ම පහල වෙිවා !!! ඒ ශ්‍රී නාමයට මගේ නමස්කාරයම වෙිවා !!! සමිබුදු සසුන ලොව බැබලේවා !!! මගේ මවිබිම ලොව බැබලේවා !!!❤❤❤❤🙏🙏🙏🙏🙏
@මධර්මසේනTvMaDharmasenaTv
@මධර්මසේනTvMaDharmasenaTv Жыл бұрын
🙏 තෙරුවන් සරණයි 🙏 මේ සිව් හෙළය උතුම් බුදුරජාණන් වහන්සේලා පහළ වන්නා වූ පුණ්‍ය භූමියයි හෙළයන්ගේ හෙළ බිමයි 🙏මහා රාවණා දෙවියන්ට මාගේ නමස්කාරය වේවා 🙏 ස්තූතියි විශ්ව මාතාවට 🙏
@dumindawijesingha9130
@dumindawijesingha9130 Жыл бұрын
මහා රාවනාට...හෙලයන්ට ඡය වේවා...
@dananjayamadushan9142
@dananjayamadushan9142 Жыл бұрын
මට මෙ භෞතික ශරීරයට දැනෙන දෙවල් ගැන මට කල කිරෙනව මහා තරහා යනවා මහාසම්මත රජ් පරම් පරාව ගැන හිතෙන කොට කෙන්තිය පහාවෙලා යනවා අපේ හෙලයෙ සක්විති රජුන්ට නමස්කාර වෙවා 🙏🙏🙏
@nishaninaleena1554
@nishaninaleena1554 Жыл бұрын
හෙළයට ජය!!!!!!! රාවනා අප්පච්චිගේ පිහිටෙන් තුන් හෙළයට ම ජය !!!!!!! 🙏🙏🙏🙏🙏🙏💪💪💪
@CamaniKumari
@CamaniKumari 9 ай бұрын
එන්න මහා රාවන් එන්න කාලය හරි බේර ගන්න මගෙ රටඑන්න මහා රාවන් ජය ජය රාවන්
@brienrajapaksha
@brienrajapaksha Жыл бұрын
රාවණා මහා රජතුමන්ට මාගේ නමස්කාරය වේවා.!!! 🙏🙏🙏
@isurufernando9674
@isurufernando9674 Жыл бұрын
සැමට සුභ කාලයක් උදා වේවා. ඇත්තටම වටිනා වැඩ සටහන් මාලාවක්. මේ විශ්වයේ නව යුගයක ආරම්භය යි. ඔබ දෙපලට ම හදා පිරි ස්තූතිය පුද කරනවා.👍👍👍👌💮💮💮💮💮
@dilangachinthana9952
@dilangachinthana9952 Жыл бұрын
මේ හෙල බිමේ සියලුදෙනා ටම රාවණා දෙව් පිහිට ලැබේවා!!!!!!!!
@ChandanaEdirisinghe-qk3wm
@ChandanaEdirisinghe-qk3wm Жыл бұрын
බලාපොරොත්තුවක් දෙනවාට බොහෝම පින්.
@මධර්මසේනTvMaDharmasenaTv
@මධර්මසේනTvMaDharmasenaTv Жыл бұрын
🙏 තෙරුවන් සරණයි 🙏 මහා රාවණා දෙවියන්ගේ පිහිට ආරක්ෂාව රැකවරණය සැලසේවා 🙏 රාවණා දෙවියන්ගේ ජාතක කතාව අපට ශ්‍රවණය කිරීමට සැලැස්වූ ධනුෂ් මහත්තයා ටත් මහා රාවණා දෙවියන්ගේ ජාතක කථාව අපට පහදා දුන් පිංවතානන් හටත් ස්තූතියි 🙏 දීර්ඝායුෂ පතමි 🙏
@kumarasiripremaratna5554
@kumarasiripremaratna5554 Жыл бұрын
ධනුෂ් පුතා! සිව් හෙළය වෙනුවෙන් ඔබ කරන්නාවූ මේ අති උතුම් කර්තව්‍ය අනභිභවනීයයි . සිවු හෙළයේ ජිවත් වන දූ පුතුන්ට මේ ශ්‍රී ලංකා ධරණි තලයේ ඇති වටිනාකම වටහා ගැනීම සඳහා මේ වැඩසටහන ඉතාමත් ම විශේෂිත වූ එකක් වෙනවා. ඒ අති උතුම් බුදු රජාණන් වහන්සේලාගේ උත්තරීතර ධර්මය වෙනුවෙන් මහා රාවණ නිරිඳුන් කරන්නාවූ ශ්‍රේෂ්ඨ කර්තව්‍ය මොනවට පැහැදිලි වෙයි ද කියලා අපි සියලු දෙනාටම පිරිසිදු අවබෝධයක් ලැබෙනු ඇත. සියලු දෙනාටම සම්මා සම්බුදු සරණයි! 🙏🙏🙏
@gayansenanayaka7662
@gayansenanayaka7662 Жыл бұрын
මහා රාවණයන්ට නමස්කාර වේවා...!!!
@DemonEmperor678
@DemonEmperor678 Жыл бұрын
සම්බුද්ධ ශාසනයේ ආරක්ෂයා වන ඒ මහා බලගතු නරේන්ද්‍රයන් පහල වේවා. 🙏🙏🙏
@stargirl77729
@stargirl77729 Жыл бұрын
Thank you for doing this . Great content. ❤ theruwan sarani.🙏
@NimeshaErandi-w7g
@NimeshaErandi-w7g Жыл бұрын
හෙලයෙ මහ රවන ශක්තිය ජිවමනය.එ රවන ශක්තිය මගෙ යක්ක ලෙ තියෙන සියලු ලො වසියන්ට සෙතක්ම වෙවා.දනුශ් අයියා ඔබට ගොඩක් පින්
@jayamini472
@jayamini472 Жыл бұрын
ස්තුතියි 🙏🙏🙏🙏 නිවැරදි දැනුම ලබා දුන්නට.....යළි පිබදෙන ලක්මවට රාවණා ශක්තිය ම වේවා!!!!
@anurakiriella1801
@anurakiriella1801 Жыл бұрын
මේ වීඩියෝ එක ගොඩාක් වටිනවා ස්තූතියි.
@Priyan-l3h
@Priyan-l3h Жыл бұрын
ඔබ දෙපලටම ගොඩක් පින්.එතකොට අපේ මහා රාවණයන් ශිරා ලියෙන් ආපු කතාව මොකක්ද.එලෙසම අපේ රටේ රජ වුණේ මීට වර්ෂ කීයකට කලින්ද.
@sangeethanjalee209
@sangeethanjalee209 Жыл бұрын
සියළු බුදු රජාණන් වහන්සේලා පහල වන්නේ මේ ලංකා භූමියේ ද, මේ ගැන උන්වහන්සේ ගෙන් අහන්න . එක එකඅය එක එක මත පලකරනවා, කවුරුවත් නිවැරදි දේ කියන්නේ නෑ . ධනුෂ් , මේ ගැනත් අහන්න ,ඔබට බොහොම පින්. නමෝ බුද්ධාය.🙏🙏🙏
@Ac-by9qj
@Ac-by9qj Жыл бұрын
සම්මා සම්බුදු සරණයි.....!
@ariyawathiari5998
@ariyawathiari5998 Жыл бұрын
තෙරුවන් සරනයි රාවණා රාජයාණන් වහන්සේට මාගේ නමස්කාරය කරමි නමස්කාර වේවා
@hikkkies
@hikkkies Жыл бұрын
Waited for the vdo. Light on every soul who are here to serve the earth
@TheSindupama
@TheSindupama Жыл бұрын
රාවණා රජුට මාගේ නමස්කාර ය වේවා!!!
@deepanisilva5509
@deepanisilva5509 Жыл бұрын
මහා රාවණා rajathumani ඔබට මාගේ namaskaraya වේවා 🙏🙏🙏
@chandanadeshapriya9910
@chandanadeshapriya9910 Жыл бұрын
ස්තුතියි ඔබතුමාට
@nimnanishanthi5753
@nimnanishanthi5753 Жыл бұрын
ස්තූතියි 🌹🌹🙏 , තෙරුවන් සරණයි 🙏🙏🙏
@asankaniroshan1875
@asankaniroshan1875 Жыл бұрын
ජයවේවා 🙏🙏
@dulmikasongs4921
@dulmikasongs4921 Жыл бұрын
ජය ජය් ජය සැමට.....
@dilini4217
@dilini4217 Жыл бұрын
ඔම් ජය ජය රාවනා මස්තු🙏🙏🙏
@dilini4217
@dilini4217 Жыл бұрын
නිතර බාවිතා කරන්න රාවනා මන්ත්‍රයක් කියන්න
@canuxbro5083
@canuxbro5083 Жыл бұрын
Jayan jayama wewa danush aiyh oayatat ❤️🇱🇰❤️
@noname-qv8ln
@noname-qv8ln Жыл бұрын
❤තෙරුවන් සරණයි 🙏❤️
@sanjeerlankeshwara4668
@sanjeerlankeshwara4668 Жыл бұрын
බොහෝම අනර්ඝයි🙏
@yesmithapathirana110
@yesmithapathirana110 Жыл бұрын
හෙළයෙ මහා රජු රාවණා අප්පච්චි පිහිටයි
@ndtiron2113
@ndtiron2113 Жыл бұрын
රාවණා අප්පච්චි පිහිට ආරක්ෂාවයි🙏🙏🙏
@kalpanidilhara8531
@kalpanidilhara8531 Жыл бұрын
අති උතුම් මහා රාවනයන් හට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
@atliathauda6135
@atliathauda6135 Жыл бұрын
Theruvan saranai adyathmika uthumanani danush obatath pin sebe lesama uthum ravana nirinduge thorathuru labadeemata katauthu kireema gena. Sivuhelaya dudaruvanata vishvasakthiye balageneemata hekiveva .Uthum buddasakthiye pihitath ,ravanasakthiye rekavaranayath mema helabimeta lebethva .
@nirohansi5803
@nirohansi5803 Жыл бұрын
Danush aiyatath,me wedasatahanta sambanda unu e vishesha pudgalayatath,ape rawana rajutath budusaranai 🙏💎💎💎🇱🇰
@malkanthigunawardana4263
@malkanthigunawardana4263 Жыл бұрын
තෙරුවන් සරණයි දෙවි පිහිටයි🙏🏻🙏🏻🙏🏻💜💜💜
@indikasubesh205
@indikasubesh205 Жыл бұрын
තෙරුවන් සරණයි 🙏🙏🙏
@namalmadusanka3179
@namalmadusanka3179 Жыл бұрын
Hela dipaya suraksha wewa.theruwan saranai.
@dumisenanayake6995
@dumisenanayake6995 Жыл бұрын
ඒ උතුම් පියාණන්ට තෙරුවන් සරණයි, එමෙන්ම පින් අත්වේවා.
@anulavithana5913
@anulavithana5913 Жыл бұрын
පින්සිදුවේවා දනුශ් ...සහ නෙත්පාදන උතුමාහට....🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@tpeiris8725
@tpeiris8725 Жыл бұрын
ආසාවෙන් හිටියේ වීඩියෝ එක බලන්න. ❤❤❤
@Songhub369
@Songhub369 Жыл бұрын
ඕම් රාවන සිද්ධම් සිද්ධම් බලවරම්
@nayananandani5206
@nayananandani5206 Жыл бұрын
Maha රාවණා රඡුට ම⁣ගේ නමස්කාරය🙏🙏🙏
@priyankakarunarathna5770
@priyankakarunarathna5770 Жыл бұрын
නින්ද යයි කියල 3වෙනතුරු ඇහරල හිටියා ඔබට පින් දනූශ්
@ra1asura
@ra1asura Жыл бұрын
MISSION OF RAVANS... රවන්වරැන්ගෙ ක්‍රියාන්විතය....❤❤❤ සෑහෙන්න ලගටම අවා අපි ධනූෂ්... ✌️🤗😉☸️🔱🇱🇰
@priyanthavikramasinha9328
@priyanthavikramasinha9328 Жыл бұрын
ආධ්‍යාත්මික රිසිවරු කියාගන පණිවිඩ කරුවොත් පිස්සු නටන කාලෙ මෙයානම් සුපිරි කෙනෙක්.මේ වගේ වීඩියෝ දෙන්න
@ranatv6502
@ranatv6502 Жыл бұрын
🙏🙏🙏🙏 සාදු සාදු සාදු සාදු
@PurnaWeerarathna
@PurnaWeerarathna Жыл бұрын
රාවණා රජු ජිවමානයි මාගේ නමස්කාරය වෙවා.!!!☀️ 🙏🙏🙏
@rathwije1579
@rathwije1579 Жыл бұрын
thanks dhanush
@nadeekapushpamala9803
@nadeekapushpamala9803 Жыл бұрын
බොහොම පිං ඔබ දෙලපලට 🙏🙏🙏 රාවනා පරම්පරාවෙ කතාව කුමක්ද? මන්දෝදරි කවුද?
@renukaschneider1185
@renukaschneider1185 Жыл бұрын
තෙරුවන් සරණ යි.
@shandrikasriyani101
@shandrikasriyani101 Жыл бұрын
රාවණා ‌අප්පචිචි‌ මාගේ නමස්කාරය ,🙏🙏🙏
@udayakanthinuwarapaksha4407
@udayakanthinuwarapaksha4407 Жыл бұрын
Obata deeragausha wewa.a abeetha maha rawana appachchige රැකවරණය අපවෙත ලැබේවා ලැබේවා ලැබේවා .ada denaye a prarthanawa etu wewa.theruwan saranai
She made herself an ear of corn from his marmalade candies🌽🌽🌽
00:38
Valja & Maxim Family
Рет қаралды 18 МЛН
VIP ACCESS
00:47
Natan por Aí
Рет қаралды 30 МЛН
UFC 310 : Рахмонов VS Мачадо Гэрри
05:00
Setanta Sports UFC
Рет қаралды 1,2 МЛН