1946 රාවණ පරීක්ෂණ කරලා කොග්ගල නිළමේ පොත ලිව්ව මාකස් මහතාගේ අද්භූත බලය ගැන දුව ප්‍රථම වතාවට හෙළිකරයි

  Рет қаралды 63,263

Dhanush Vlogs SL

Dhanush Vlogs SL

Күн бұрын

Пікірлер: 228
@DhanushkaVithanage
@DhanushkaVithanage Жыл бұрын
සත්‍ය කතාවක් ඇසුරෙන් 1946 රාවණ පරීක්ෂණ කරලා ලියු කොග්ගල නිළමේ පොත චිත්‍රපටයක් ලෙස මතු පරපුරට දායාද කිරීමේ කටයුත්තට ඔබත් කැමතිනම් මුල්‍ය දායකත්වය ලබා දෙන්න MKN Perera 8780000506 Commercial Bank Thalawathugoda . කුමුදු නිශාන්ත මහතා සහ මාකස් ප්‍රනාන්දු මහතාගේ දියණිය +94 77 722 1210 ☎ රාවණ ඉතිහාසය ඉදිරි පරම්පරා රැසකට දායාද කිරීමේ අරමුණකි. කොග්ගල නිළමේ පොත කියවපු ඔබ මාකස් ප්‍රනාන්දු මහතාගේ එකම අරමුණ වූ රාවණ ඉතිහාසය ජනගත කිරීම වෙනුවෙන් මේ නිර්මාණයට මූල්‍ය දායකත්වය ලබා දෙන්. අනාගතේ දවසක ඔබත් ඉතිහාසයේකොටස්කරුවෙකු වන්න!! 🙏🙏
@anurafernando7603
@anurafernando7603 Жыл бұрын
දැන්, "කොග්ගල නිලමේ" කෘතිය නැවතත් මුදණය කරන්න වෙයි. රාවණාට ජය ! ❤
@bluesky1042
@bluesky1042 Жыл бұрын
දනූෂ් කරපු වැඩසටහන් වලින් වැදගත්ම එකක් අද ...බොහෝම ස්තූතියි, ඒ එක්කම ඔවුන්ව උනන්දු කරවන්න මාකස් ප්‍රනාන්දු මහත්තයාගෙ පොත නැවත මුද්‍රණය කරන්න කියලා, ඒ පොත හොයාගන්නත් නෑ
@NiluAyagama
@NiluAyagama Жыл бұрын
අනිවාර්යෙන්
@Buddhika_Munasinghe
@Buddhika_Munasinghe Жыл бұрын
ඔය පොත කියවලා තමයි මමත් රාවනා ගැන ගවේශනය පටන් ගත්තෙ. ඕක සත්‍යයම කතාවක්. ❤
@nalinbuddikaariyarathna3062
@nalinbuddikaariyarathna3062 Жыл бұрын
Owu math ekagai
@sandunnilantha
@sandunnilantha Жыл бұрын
potha ganna thanak dannawada oya.
@eishasandamali1029
@eishasandamali1029 Жыл бұрын
තෙවෙනි පොත publish කරන්න පුළුවන් ද. හරිම ආසයි ඒ ටික කියවන්න
@sameerasampath6387
@sameerasampath6387 Жыл бұрын
රාවණා ශක්තිය නැවත නැගිට්ටෙ වීමට හෙළයන්ට ශක්තිය ලැබේවා
@maleeseethawakage3637
@maleeseethawakage3637 Жыл бұрын
අදත් ධනුෂ් මම ආසම කතාවක් තෝරාගෙන. මම කොග්ගල නිළමේ පොත් කොටස් දෙකම මේ රටට ගේන්න ගත්තා තුන් වෙනි කොටස කොහෙවත් නැහැලු. හරිම සතුටුයි ෆිල්ම් එකක් හදනවා ඇහුවම, ඒ පොත් බැලුවදා ඉදලම මම ඒ අපේ මුතුන් මිත්තන්ට සහ මාකස් මහත්තයටත් පිං දෙනවා හැමදාම!!!ඔයාලටත් බොහොම පිං!!!🙏🙏🙏
@sanjeewapriyadarshana9420
@sanjeewapriyadarshana9420 Жыл бұрын
මීට වසර 35 කට පෙර හේ මාකස් ප්‍රනාන්දූ මහතා මාගේ පියාගේ හිතවතෙක් නිසා අපේ ගෙදර නිතර ආවා. ඒ කාලෙ කොග්ගල නිළමේ පළමු අදියර පොත අපට ගෙනත් දුන්නා. පුදුම ආසාවෙන් කියවව්වේ. ජන්තු. බාසුරු අදටත් මතකයි. රාමා සීතා ඇත්ත කතාව දැනගත්තේ එතුමාගෙන්. හැමදාමත් එතුමාට ආදරෙයි.
@champaratnayake7181
@champaratnayake7181 Жыл бұрын
හෙලයට හෙලයන්ට රාවණ නිරිඳුන්ට ජයවේවා.🙏🙏🙏⛳
@jalithaamarasinghe9294
@jalithaamarasinghe9294 Жыл бұрын
ඉතාමත් හොද වැඩසටහනක් 1998 වසරේ දැනට ඇමරිකාවේ ජීවත්වන නාසා ආයතනය බෝයින් සමාගමේ වැඩකල රාවන පර්‍යේෂණ ආයතනයේ නිර්මාතෘ වරයෙක් වූ කනිල් ගුණවර්ධන මහතාගේ හොදම හිතවතෙක් මාකස් ප්‍රනාන්දු නම් අවංක සත්‍ය ගවේෂකයා එතුමා සහ කනිල් ගුණවර්ධන මහතා අතර සිදුවූ සාකච්ඡා ගණනාවකට එකල මාද සම්බන්ධ වුනා මට මතක විදියට 1998 වසර වෙනකොට මේ මාකස් ප්‍රනාන්දු මහතාගේ දයාබර දියනිය ජීවත් වුනේ කඩවත ප්‍රදේශයේ මා ඔවුන්ගේ නිවසට පැමිණි අවස්තාවන් වල එතුමා බොහොම රෝගීතත්වයේ සිටියේ පසුකාලීනව බිහිවූ රාවන පර්‍යේෂණ ආයතනයේ කනිල් ගුණවර්ධන සහ මාගේ ගුරු නාගොඩ අරියදාස සෙනවිරත්න යන මහතුන් දෙදෙනා සහ මාකස් ප්‍රනාන්දු මැතිතුමාලා හොදම මිතුරන් ඇත්තටම ලංකාවේ සිටි විශේෂ ගුප්ත විද්‍යා සත්‍යවාදී ගවේශකයෙක් නැසීගිය මාකස් ප්‍රනාන්දු මහතා ❤❤❤❤ මාකස් ප්‍රනාන්දු මහතා තමා නාගොඩ අරියදාස සෙනවිරත්න මහතාසමග පලමු වතාවට රාවන මාලිගාව සීගිරිය ඇතුලත පිහිටා තිබෙන බවට සාක්ෂි ඉදිරිපත් කල මුල්ම දෙදෙනා නූතන යුගයේ ඒවගේම නාගොඩ අරියදාස සෙනවිරත්න මහතා "සීගිරි රාවන රාජදානිය පර්‍යේෂණග්‍රන්ථය " නිර්මාණය කරනවා
@captianprice4477
@captianprice4477 Жыл бұрын
කොග්ගල නිලමේ කථාව හරිම තාත්විකයි. මෙය වියයුතුයි අනාගත පරපුරේ වටිනාම සන්ධිස්ථානයක් ඔබලාට ජය රාවණා අප්පච්චී ගේ ආශිර්වාදය ලැබෙවා
@ramanijayalath3144
@ramanijayalath3144 Жыл бұрын
හරිම අපූරුයි ධනුෂ් මහත්තයා. බොහොම වටිනා වැඩ සටහනක්. මම මේ පොත කියවන්න හැම තැනම හෙව්වා.හොයාගන්න අපහසු උනත් Ash Keru මහත්මියගෙ යූ ටියුබ් නාලිකාවෙ වැඩ සටහනකින්. එතුමිය බොහොම අපූරුවට එය ඉදිරිපත් කලා.මෙය චිත්‍රපටයක් කිරීමට යාම ගැන හරිම සතුටුයි.එය වටිනා චිත්‍රපටයක් ලෙස සකසනවනං බොහොම වටිනව. මම හොයපු පවුලක් සාකච්ඡාවට ගෙනාවට බොහොම පින්
@SanjeewaUdayakumara-ub9kr
@SanjeewaUdayakumara-ub9kr Жыл бұрын
දැහැමි පාළකයන් රාජ්‍ය පාළනය භාර ගනිත්වා ....! බුදුසරණයි ....! 🌻🌼👍❤️🌹💮🌸🌺🙏🌻🌼👍❤️🌹💮🌸🌺🙏🌻🌼👍❤️🌹💮🌸🌺🙏🌻🌼👍❤️🌹💮🌸🌺🙏🌻🌼👍❤️🌹💮🌸🌺🙏
@SeethaAriyarathna
@SeethaAriyarathna Жыл бұрын
සක්ව්ති.රාවණරජුට.ජයවේවා.සිවිහෙලය.බැබලේවා
@RanWan2020
@RanWan2020 Жыл бұрын
හරි වැඩේ.. නේ. මම අවුරුදු ගණනාවකට කලින් ඉඳන් දැනුම් තේරුම් ඇති කාලේ පටන් රාවණ රජතුමා ගැන අහලා තියෙනවා.. වයසින් මුහුකුරා යත්ම ලැබුණු දැනුම් සමග ( රට , ජාතිය ගැන බාල කාලයේ සිටම විශේෂ හැඟීමක් ඇති වි තිබු නිසාත් ) එතුමා අතීතයේ සිට ඇති බව විශ්වාස කරනවා. එය වියහැකි සත්‍යයක් මැයි. නමුත් මට මෙම ' කොග්ගල නිලමේ ' අසන්න ලැබුණේත‍් අදමයි.. 😮. ඔබලාට ස්තුතියි.. ❤❤❤ ජයවේවා.. !
@Rasthaboy1111
@Rasthaboy1111 Жыл бұрын
විශිශ්ට නිර්මානයක් එලිදැක්වීමට ශක්තිය දෙර්‍ය ලැබේවා❤
@deepthichinthakapulasinghe1611
@deepthichinthakapulasinghe1611 Жыл бұрын
ධනුෂ් නියමයි ,ඔයා මාර සටනක් දෙන්නේ ,අපේ එවුන්ගේ ඇස් අරින්න .❤❤❤👍🙏ජයවෙිවා
@RenukaMallawarachchi-b8j
@RenukaMallawarachchi-b8j Жыл бұрын
මේ වටිනා ග්‍රන්තය අලුත් පරම්පරාව වෙනුවෙන් නැවත මුද්‍රණය කරන්නේ නම් අපේ වැළලී ගිය ඉතිහාසය යළිත් ගොඩ දැමිය හැකි වනු ඇත. එය මහත් වූ පිංකමකී. තෙරුවන් සරණයි..! 🙏
@seethadannoruwalage8683
@seethadannoruwalage8683 Жыл бұрын
අනිවාර්යයෙන්ම ඔබ තුමා මේ දේ කල යුතුයි.. ආසයි බලන්න නිමා වූවාට පසු. ඔබ සැමට ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා මෙය නිම කිරීමට 🙏🏻🙏🏻🙏🏻 ජනතාවට සත්‍යය ලබා දීම ගැන ස්තූති වේවා🙏🏻❤️🙏🏻
@NiluAyagama
@NiluAyagama Жыл бұрын
වටිනම සාකච්ඡාවක්.watinama කෙනෙක් එක්ක.හරිම සතුටුයි.
@priyankamahesh1848
@priyankamahesh1848 Жыл бұрын
කොග්ගල නිලමේ පොත් දෙක මම බැලුවෙ dhanush මහත්තයා නාලිකාවේ විකාශය කරපු එක අහලා.ඔබට ගොඩක් පින්.මේ සිනමා නිර්මාණය සාර්ථක වේවා.සියලු දෙනාගේ සහයෝගය ලැබේවා.dhanush මහතාණෙනි ඔබ ඔබේ නාලිකාවේ ස්වර්ණමය යුගය සනිටුහන් කරමින් ඉන්නෙ.ගොඩක් සතුටුයි. දම් සරා ශ්‍රීපාලි ඉරුගල්බණ්ඩාර මෑණියන් වත් ඔබේ නාළිකාවෙන් ලඟදීම දැකගැනීමට ආසාවෙන් ඉන්නවා.ඔබට ජය.
@sirisenarajapaksha4520
@sirisenarajapaksha4520 Жыл бұрын
පොත් කියවීම උත්තම පුරුද්දක් හේ මාකස් ප්‍රනාන්දු මහත්මයා ලියූ ලිපි කියවීම තුළින් මගේ කියවීමේ රුචිකත්වය ඉතා දියුණු විය එක්තරා හිතවත් කෙනෙක් ඒ පුවත්පත් එකතුව මට ලබා දුන්නේ ය ඉතිහාසය දර්ශනය බුදුදහම සොබාදහම ගැඹුරින් තේරුම් ගැනීමට ඉවහල් වන නිර්මාණ කරන ඔබතුමාට ජය වේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි
@anurafernando7603
@anurafernando7603 Жыл бұрын
පුවත් පත් එකතුව අදවනවිට වටිණා එකතුවක් . එය ආරක්ෂා කර ගැණීම ඔබට පැවරුණු වගකීමක්. එහී තොරතුරු සිනමා පටය හැඩවීමට දායක විය හැක. ❤
@brienrajapaksha
@brienrajapaksha Жыл бұрын
රාවණා රජතුමන්ට මාගේ නමස්කාරය.!!! 🙏🙏🙏
@deepanisilva5509
@deepanisilva5509 Жыл бұрын
ඔබ දේපල ට th danush ඔබට ta නිදුක් නිරෝගී සුවය ලැබේවා theruvan saranai devipihitai 🙏
@chamikaramanamendra5957
@chamikaramanamendra5957 Жыл бұрын
මේ නිර්මාණය කිරීමට ශක්තිය ලැබේවා ඔබතුමා ට ජයවේවා
@iaranganidissanayaka6789
@iaranganidissanayaka6789 Жыл бұрын
දනුෂ් මල්ලි අද වැඞ සටහනත් හරිම වැදගත් තෙරැවන් සරණයි දෙවි පිහිටයි
@kasunperera3828
@kasunperera3828 Жыл бұрын
කොග්ගල නිලමේ සිනමා නිර්මාණය බිහිවේවා! රාවණ බලයට ජය වේවා !
@NimalPrasad-u9x
@NimalPrasad-u9x Жыл бұрын
සුපිරි වැඩක් මේ වගේ දේවල් වෙන්න ඕනෙ ඔබතුමන්ලාට ගොඩාක් පින් මේ ඉතිහාසය මේ විදියට හරි සමාජ ගත කරන එකට මගෙ ජීවිතේ ගොඩක් වෙනස් කරපු මාරම පොතක් අනිවාර්ය බලනවා fillm එක ඔබතුමන්ලාට රාවණ ඉතිහාසය ජන ගත කරන්න තව තව ශක්තිය ලැබෙන්න ඕනේ රාවණා අප්පච්චිගෙ පිහිටයි ඔබතුමන්ලාට❤❤
@gtbwalisundara9177
@gtbwalisundara9177 Жыл бұрын
මම ඔය පොතේ කොටස් දෙකම කියව, ලා තියනවා ,එය විශිෂ්ඨ කෘතිය කි❤🎉🎉
@nishanmanjula1540
@nishanmanjula1540 Жыл бұрын
රාවනා අප්පචිචි පිහිටයි ඔබ දෙපලට සර්තක වෙවා සුපිරියටම ලස්සනට වැඩෙ නිම වෙවා
@saralam.a4695
@saralam.a4695 Жыл бұрын
රාවනා රජ්ජුරුවන් ගැන මටත් ලොකු විශ්වාසයක් තියෙනවා මොකද මගේ සීයා කරපු රස වෙදකම රාවනා රජතුමාගේ වෙදකමක් නිසා. ඒ වෙදකමේ වටිනාකම දන්න නිසා.
@dshdhammi7724
@dshdhammi7724 Жыл бұрын
සත්භාවයෙන් කලොත් අනිවාර්යයෙන් නොපෙනෙන බලවේගත් ඔබලාට උදව් කරන බව දැඩි විස්වාසයි එය එසේම වේවා සියළු හෙල වැසියන්⁣ෙග් හදවත් උද්දීපනය වන අතීතයට ආදරය කරන නැවතත් එවන් යුගයක් බිහි කිරිමේ සිතිවිලි පහල වෙන නිර්මාණයක්ම වේවායි අධිෂ්ඨාන කරමි
@yamunaguruge7852
@yamunaguruge7852 Жыл бұрын
🌹🙏🇱🇰 අධ්‍යක්ෂණය ජයන්ත චන්දුසිරි මහත්මා සමිබන්ද කරගන්න පුළුවන් වුනොත් සුපිරියක් වෙයි 🙏🙏🙏
@sahas_wathila
@sahas_wathila Жыл бұрын
කූමුදු නිශාන්ත මහතා මේ කර්තව්‍යය තූල ඉන්න එක ගැන හරි සතුටුයි.එතුමා මගෙ මාමගෙ පාසැල් කල මිතුරෙක්.රාවණා අප්පච්චි ගැනත් මා තුල තිබෙන්නෙ ලොකු භක්තියක්.කළ යුතුම දෙයක් කරන්න ලොකු පියවරක් තබන්න සූදානම් වන මොහොතේ මගෙත් සුබපැතුම්❤🎉
@kusalsilva1067
@kusalsilva1067 Жыл бұрын
ඉතාම හොද දෙයක්.. සාර්ථක නිර්මාණයක් වෙිවා.. 🙏🙏🙏 මෙි සිනමා නිර්මාණයට සියලු දෙනාම සමිබන්ධ වෙමු.. 🔥🔥
@anurakiriella1801
@anurakiriella1801 Жыл бұрын
ස්තූතියි කුමුදු මේවගේසිනමාවකට අතගසීමගන මොකද රාවන සක්තිය මේරටට ලබෙන මොහොතක නිසා. මේ කර්තව්‍ය සාර්තක වෙන්න කියලා මම ප්‍රාර්තනා කරනවා.
@dilaniwijayasinghe7021
@dilaniwijayasinghe7021 Жыл бұрын
මමත් හරිම ආස පොතක්. දෙපාරක් කියෙව්‍වා. හොද වැඩක්. බොහෝ ජනප්‍රිය වෙයි. අපි නොසිතන මේ‍ මාන්ස ඇසට නොපෙනෙන බොහෝ බලවේ‍ග ලෝකයේ තියෙනව. තුන්වෙනි කොටස එනව කියල තිබුනට තාම නම්‍ හම්‍බඋනේ නැහැ. සර්වප්‍රකාරයෙන්ම සාර්තක වේ‍වා. 🙏
@wijesekarashantha7601
@wijesekarashantha7601 Жыл бұрын
දැනට අවුරැදු 10 කට විතර උඩදී තමයි මම කොග්ගල නිලමේ පොත කියෙව්වේ , ඇත්තටම ඒක පිස්සුවක්, ඇබ්බැහි වීමක්. මම තව තවත් කොග්ගල නිලමේ කොටස් තියෙනවද කියලා හැම තැනම හෙව්වා, internet එක පීරලා හෙව්වා. පුදුම ගැම්මක් හිතට එන පොතක්. කුමුදු මහතා මේ කරන්න හදන මේ වැඩේට හදවතින් සුභ පතනවා. ඒ වගේම පොත කියවද්දී මැවුන චිත්තරෑප නිර්මාණය තුලින් ඒ විදියට දකින්න ලැබෙයි කියලා විශ්වාස කරනවා. ජය වේවා.
@vaundaragayathri2571
@vaundaragayathri2571 Жыл бұрын
ධනුෂ් මහත්මයා ඔබට බොහොම ස්තූතියි.....මෙම වීඩියෝ එක වෙනුවෙන්...
@kumari2876
@kumari2876 Жыл бұрын
රාවණ ශක්තිය ලැබේවා තෙරුවන් සරණයි
@sakuarachchi1780
@sakuarachchi1780 Жыл бұрын
අද තමයි ධනුෂ් අය්යෙ ඔබ වැදගත්ම දෙන්නෙක් සමග සාකච්ඡා කලේ..🙏
@NiluAyagama
@NiluAyagama Жыл бұрын
කොග්ගල නිළමේ Dhanush vlog eken තමයි ඇහුවේ.ඊට පස්සේ internet eken පොත් දෙකම කියෙව්වා.මාර ආසාවෙන් කියෙව්වේ.දැන් තවත් සතුටුයි film එකක් විදියට දකින්න ලැබෙන එක .රාවණා අප්පච්චිගෙ පිහිටෙන් එය කර්තව්‍ය සාර්ථක වේවා.
@ariyawathiari5998
@ariyawathiari5998 Жыл бұрын
තුණුරුවන් සරනයි සියලුම දෙව් රැකවරනයි රාවණා රාජයාණන් වහන්සේට මාගේ නමස්කාරය කරමි නමස්කාර වේවා සැමටම රාවණා රජුගේ පිහිටයි !!!
@sujanimunasinghe9769
@sujanimunasinghe9769 Жыл бұрын
මෙම කර්තව්‍යය සාර්ථකව කිරීමට සියළු ශක්තිය ⁣ධෛර්යය ලැබේවා ....
@lathakarunarathne5563
@lathakarunarathne5563 Жыл бұрын
ස්තුතියි. හරිම ආශාවෙන් වැඩසටහන බැලුවා
@dumindawijesingha9130
@dumindawijesingha9130 Жыл бұрын
❤❤❤ඡය වේවා...රාවනා ශක්තියට
@dharmadasarandunu4250
@dharmadasarandunu4250 Жыл бұрын
රාවණා රජතුමන්ට මාගේ නමස්කාරය වේවා.. 🙏🙏🙏♥️♥️♥️🙏🙏🙏
@nalinijayarathna
@nalinijayarathna Жыл бұрын
රාවණා යුගය නැවත හෙලබිමේ පහල වේවා ! රාවණා ශක්තිය හෙලයින් තුල ජනිත වේවා ! හෙලයින්ට ජයවේවා ! සියලු යහපත සිදුවේවා !!! .......
@gamaawadumestrige1988
@gamaawadumestrige1988 Жыл бұрын
හොඳ වෑඩ සටහනක් අපි ඉදිරියේදී ඒ දේවල් ගැන බලාපොරොත්තු සහගතව සිටිමු
@yasithagalakumbura6037
@yasithagalakumbura6037 Жыл бұрын
කොග්ගල නිලමේ පොත් දෙක ගන්න හිටියට තාම බැරි වුනා. අනිවාර්යයෙන්ම ගන්න ඕන. හොද වැඩසටහනක්.
@chamilafernando5941
@chamilafernando5941 Жыл бұрын
ජය වේවා!!! සර්ව සාර්ථක වේවා!!🙏🙏💗💗
@swarnamallikarachchi5398
@swarnamallikarachchi5398 Жыл бұрын
පුතා ඔයා ජානුගෙ ටෙලි නාට්‍යයෙත් හොද කොටසක් කරනව…හරිම. ලස්සනයි.. දැන් මේ “ කොක්ගල නිළමෙ” කතවත් බලන්න හරිම ආසයි🙏💕💐සියලු දෙනාටම ජය
@koreandreamparadise.2124
@koreandreamparadise.2124 Жыл бұрын
අති විශිෂ්ඨයි. බලංගොඩ ඓතිහාසික පුරවැසියෙක් විදිහට මට රාවනා අප්පච්චි ගැන තිබෙන හැඟීම තවත් දැඩි උනා
@chandaniattanayake7184
@chandaniattanayake7184 Жыл бұрын
ඇත්තටම එය විශිෂ්ට නිර්මාණය ක් වේවි සුභපැතුම්🎉 ණය
@sandyakumari6189
@sandyakumari6189 Жыл бұрын
මේ කතාව මම කියවපු මගේ පියාණන් ගෙනා සිතුමිණ පුවත් පත සඳහන් කොටස් වශයෙන් පළ වූ පර්යේෂණ කතාව...අපූර්ව යි...
@නිර්වානමග
@නිර්වානමග Жыл бұрын
තෙරුවන් සරනයි සියලු දෙනාටම.අනිවාර්යයෙන්ම සියලු දේ සාර්තක වෙවී බොහොම ඉක්මනටම..එ බලවෙග අනිවාර්යයෙන්ම ඔබලාට උදවු කරාවි.එයට කාලය එලබ ඇත.තෙරුවන් සරනයි පින්වත් ඔබලාට උතුම් නිර්වාන සුවය බොහෝ දුරක නොවේවා නිදුක් නිරොගි දිර්ග ආයු ලැබෙවා ...🙏🙏🙏💜️☸️
@mayadunna5720
@mayadunna5720 Жыл бұрын
මේ නිර්මාණය ඉෂ්ට සිද්ධ වේවා ඔබතුමාට ශක්තිය ලැබේවා 🙏🙏🙏🙏🙏
@lakmalipremasiri9505
@lakmalipremasiri9505 Жыл бұрын
මේ කරන්න බලාපොරොත්තු වන මහඟු කාර්ය තෙරැවන්සරණින් රාවණා අප්පච්චිගෙ පිහිටෙන් සර්ථක වේවා! තෙරැවන්සරණයි! සියලුම දෙනාට
@diliniperera540
@diliniperera540 Жыл бұрын
මේ පොතේ තුන්වෙනි කොටස අපට කියවන්න ආසයි
@chathuranga77
@chathuranga77 Жыл бұрын
Thunweni kotasak nadda me pothe
@jananilakma8042
@jananilakma8042 Жыл бұрын
Ow ane 3on
@basnayakakusum1017
@basnayakakusum1017 Жыл бұрын
ඇත්තටම මම රාවණ ඉතිහාසය පිළිබඳව පුදුම කැමැත්තක්, ඇල්මක් ,තියනවා. මේ කටයුත්තට දායක වෙන්න ශක්තියක් නෑ.ඒත් මේ කටයුත්ත අති සාර්ථකව සිදුකරන්නට..දායක විය හැකි කෙනෙක් ඉක්මණට මුණ ගැසුවා කියලා හදවතින්ම ප්‍රාර්ථනය කරනවා.කොග්ගල නිලමේ පොත පිළිබඳව දැනගත්තෙ සියත රාවණා වැඩසටහනට සම්බන්ධ වන නිතිඥ, තාමරශී වික්‍රමනායක මහත්මියගෙන්, ඒත් තවම මේ කෘතිය කියවන්න අවස්ථාව ලැබුනෙ නැහැ. ඉක්මන් දිනයකදීම මේ කෘතිය සිනමා නිර්මාණයක් විදියට දකින්න ලැබේවා කියලා ප්‍රාර්ථනය කරනවා.
@skolesuresha5233
@skolesuresha5233 Жыл бұрын
කොග්ගල නිළමේ විශිෂ්ඨ සිනමා පටියක් වෙනවාමයි. අදටත් ජන්තු සහ මකර ඇතුළු සෙන්පතියන් අදටත් ආධ්‍යාත්මික මේ හෙළ බිමේ ජීවත් වෙන බවයි පරම සත්‍යය. ජය ශ්‍රි සිව් හෙලේ
@kamaniperera6718
@kamaniperera6718 Жыл бұрын
කුමුදු නිශාන්ත මහත්තයා සහ මාකස් මහත්තයාගෙ සම්බන්ධතාවය හරි පුදුමයි. ඒ ගැන හරි සතුටුයි ❤❤❤❤
@kumudunisakalasooriya1126
@kumudunisakalasooriya1126 Жыл бұрын
අපගේ හෙළ ඉතිහාසය රාවන අප්පච්චි ගැන අනාගත පරපුරට දායාද කරන්න ඔබට ශක්තිය ධෛර්ය ලැබේවා බුදු සරණයි 💖💖
@maleeseethawakage3637
@maleeseethawakage3637 Жыл бұрын
මට විස්වාසයි බොහෝ දෙනෙක් මේ දේට උදව් කරනවා කියලා. ඒ තරමටම කව්රුත් ආදරෙයි ඒ කතා ඇහුවම මටත් ආසයි ඒ වෙනුවෙන් යමක් කරන්න,
@dshdhammi7724
@dshdhammi7724 Жыл бұрын
දිලිප් ගුණවර්ධන මහතාට විශේෂ ස්තුතියක් පුදකල යුතුයි එතුමාගේ කුමේරාවත් සමග සියල්ල එලියට එනවා
@ramalikulasinghe2915
@ramalikulasinghe2915 Жыл бұрын
ඉතාමත් ස්තුතියි හැමදෙනාටම මේ අධ්‍යාත්මික කෘතිය සිනමා නිර්මාණයකට නමි සුදුසු නොවේ අධ්‍යාත්මික දේ සැඟවිලා තිබෙන එකහොඳයි. සුදුස්සාට එය සොබාදහමේන්ම ලැබෙනවා.🌿🌷
@maleeseethawakage3637
@maleeseethawakage3637 Жыл бұрын
මම හිතනවා මේ සැගවී තිබෙන අපේ ඉතිහාසය හෙළයේ හැමෝම දැනගත යුතුයි. ඒකනේ මම උනත් මේ ගැන (අපේ හෙළය )ගැන ඒ විරුවන් ගැන නියමා කාරයෙන් දැනගත්තේ
@chamilajayamanne5132
@chamilajayamanne5132 Жыл бұрын
රාවනා අප්පච්චී ජීවමානයි. ❤
@upalifernando4575
@upalifernando4575 Жыл бұрын
මෙ බුදුන් උපන්දෙශයයි එ බුදුන් ඉපදීමට ප්‍රථම සිටි ශක්විති පරපුර රාවණා පරපුයි , නැවතත් ශක්විපරපුරක් බිහිවිම අවශ්‍යතා ඇත, එ මතු බුදු වන බුදුන් පහළ විමට ප්‍රතම එයට මෙය අවශ්‍යතාවයක් වියහැක . ජය පතමි . හෙළයට ජය .
@මධර්මසේනTvMaDharmasenaTv
@මධර්මසේනTvMaDharmasenaTv Жыл бұрын
ස්තූතියි ධනුෂ් මහත්තයා
@Wisdam-TV
@Wisdam-TV Жыл бұрын
නියමයි පුතා. සුපිරි වැඩක්. 🎉
@nimeshirugalbandara5352
@nimeshirugalbandara5352 Жыл бұрын
කඩවල් කනපිට හරවලා හෙන ගේමක් දීල ඔය පොත හොයාගන කියෙව්වෙ මම 🙏❤️
@HemalathaDedigamuwage-lc9rl
@HemalathaDedigamuwage-lc9rl Жыл бұрын
ඔබ thumata රාවණා නිර්මාණය කිරීමට බුදු saranina රාවණා sakthiya dahiriya lebawa
@Poorgirlsdiary
@Poorgirlsdiary Жыл бұрын
Thank you so much danush..godak kal idan balaporoththuwen hitiye mona channel ekakin hari me pothe review ekak dai kyla.
@sandyawijeratne5290
@sandyawijeratne5290 Жыл бұрын
🎉🎉🎉❤❤❤ මාත් මේක ආසාවෙන් ඇහුවා.
@kalanimendis1406
@kalanimendis1406 3 ай бұрын
❤ රාවණා අප්පච්චි 🙏🙏🙏
@t.hsamanthi6262
@t.hsamanthi6262 Жыл бұрын
Lankawe number 1 wenawa oya kathawa.suba gaman Budu saranai !
@dhanushka1258
@dhanushka1258 Жыл бұрын
ඉක්මනට film එක හදන්න ශක්තිය ලැබේවා
@nalakawijerathne281
@nalakawijerathne281 Жыл бұрын
නියම නලුවෙක් මොහු.❤❤
@dilipfernando9535
@dilipfernando9535 Жыл бұрын
ආදම් සහ ඒවගේ උපත සිදුවු ආකාරය මෙම පොතේ සඳහන්ය.ආදම් ගේ කන්දයි.
@සුරකිමුසම්බුදුසසුන
@සුරකිමුසම්බුදුසසුන Жыл бұрын
ඔබ කතෝලිකද?🤔
@kusinarachathuri3458
@kusinarachathuri3458 Жыл бұрын
Our king Rawana ❤
@shachashimin1836
@shachashimin1836 Жыл бұрын
හැබැයි වින්දනය උදෙසා පොතෙ ඇති සිදුවීම් වලට කිසිදු හානියක් නොවිය යුතුයි. ඒ තරම් පොතට සහ එහි අන්තර්ගතය ට ආදරෙයි.
@maleeseethawakage3637
@maleeseethawakage3637 Жыл бұрын
අනිවාර්යෙන්ම,
@dalanjalaranaweera4717
@dalanjalaranaweera4717 Жыл бұрын
මගේ රාවණා නිරිදුන්ට ජය වේවා !!!!!!!!!!
@hasanthalakruwan8578
@hasanthalakruwan8578 Жыл бұрын
නියම වැඩක්❤.
@priyanigunarthna6677
@priyanigunarthna6677 Жыл бұрын
ඇත්තටම ඔව් හොද කතාවක් කාල බීලා නිකංම මැරිලා යනවා මිනිසුන් මේ ගනුදෙනුව තේරුම් ගත යුතු කාලය පැමින ඇත දැන්වත් ණය කාරයෝ නොවී ..... දනුෂ්ක හොද ආරම්භක පෙර නිමිත්ත්ස්ක්👍🌷
@UpunyaDissanayaka-ri7kj
@UpunyaDissanayaka-ri7kj Жыл бұрын
Mehi jeewaya harima sathyai.siyalla sartaka wewa!!!
@athulanishantha3667
@athulanishantha3667 Жыл бұрын
අදටත් මම ගාව ඔය පොත තියෙනවා .ජයක්ම වේවා🙏
@deepthichinthakapulasinghe1611
@deepthichinthakapulasinghe1611 Жыл бұрын
එක හුස්මට කියවපු පොතක් ❤❤👍
@anilkannagera1712
@anilkannagera1712 Жыл бұрын
Isthuthi pin wath oba siyalu denatama thunuruvan saranai siyalu Devi rakavaranai ravana niridu pihitai 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@risinimarasinghe3016
@risinimarasinghe3016 Жыл бұрын
රාවණා ඉතිහාසය සත්‍ය වේවා....
@spjayasinghe3778
@spjayasinghe3778 Жыл бұрын
කොග්ගල නිළමේ පොත මා අතට පත්වූ අති විශිෂ්ට කෘතියක් එම පොත් කොටස් දෙකම ඉතා ආසාවෙන් එක හුස්මට කියවගෙන යන්න පුළුවන්.ඒක කියවන කොට මමත් මනසින් ඒ අතීතය ට ගියා වගේ එහි තුන් වන කොටස කියවන්න හරිම ආසයි නමුත් එය හොයාගන්න ලැබුනේ නැහැ.
@LaknkaNo01
@LaknkaNo01 Жыл бұрын
දැන් හෙළයේ නැගිටීම කාටවත් නවත්තන්න බැරිවෙයි.
@deepanisilva5509
@deepanisilva5509 Жыл бұрын
අපිත් අනිවාර්යයෙන් film එක බලන්න එනවා
@nilukakumari1834
@nilukakumari1834 Жыл бұрын
Rawana daweyanta mage namaskaraya wewa mulu loka sathwayama araksha karanna rawana daweyange nagitima ethama awassyai.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️
@secretofceylon15
@secretofceylon15 Жыл бұрын
ජය ශ්‍රී !
@vajiraranasinghe1968
@vajiraranasinghe1968 Жыл бұрын
Very important discussion love to watch movie❤👌👍
@samithananda5312
@samithananda5312 Жыл бұрын
ඉතාමත් හොද වැඩක් පුංචි අදහසක් දෙන්නම් අයියා සිනමා රූප black and white දෙන්න බලන්න බන්ධණ චිත්‍රපටය කලා වගේ
@niroshanarangoda227
@niroshanarangoda227 Жыл бұрын
කන්දෙගම මහත්මයා ත් එකතු කරගන ඔය නිර්මාණය කරා නම් හොදයි එතුමාටත් ඔය කියනදේවල් ගැන අත්දැකීම් ඇති අනිවාර්යෙන්ම ❤
@harshamanohari2708
@harshamanohari2708 Жыл бұрын
යහපතක් ම වේවා....❤❤❤
@lahiruprabhashwara7721
@lahiruprabhashwara7721 Жыл бұрын
Obata bohoma pin danushka aiyye.
@prasannasubasingha5646
@prasannasubasingha5646 Жыл бұрын
හෙලයට ජය වේවා .රාවණයන්ට ජය වේවා 🙏🙏🙏
@madumalshi1134
@madumalshi1134 Жыл бұрын
කොග්ගල නිලමේ 3 එනකම් බලන් ඉන්නවා😊😊
@w.p.t.samanrathnayakarathn6522
@w.p.t.samanrathnayakarathn6522 Жыл бұрын
Excellent M R sudantha
Хаги Ваги говорит разными голосами
0:22
Фани Хани
Рет қаралды 2,2 МЛН
🎈🎈🎈😲 #tiktok #shorts
0:28
Byungari 병아리언니
Рет қаралды 4,5 МЛН
Жездуха 42-серия
29:26
Million Show
Рет қаралды 2,6 МЛН
Хаги Ваги говорит разными голосами
0:22
Фани Хани
Рет қаралды 2,2 МЛН