සසර ගනුදෙනු | ඇයි ඔබටම මෙහෙම වෙන්නේ ? | හඳපාන්ගොඩ නිවාතාප හිමි | අඩිතාලම 01 | චක්ඛුං උදපාදි

  Рет қаралды 163,855

චක්ඛුං උදපාදි | Chakkun Udapadi

චක්ඛුං උදපාදි | Chakkun Udapadi

2 жыл бұрын

හඳපාන්ගොඩ නිවාතාප ස්වාමීන් වහන්සේ - Ven. Hadapangoda Niwathapa Thero
හුදෙක් අපවාද උපවාද, උපහාස අපහාස නගන්නට නොව තමාගේ බුද්ධියෙන් විමසා බලා තේරුම් ගැනීමටත් මෙම කරුණු උපකාර කර ගන්න.
මේ ඝෝර, කටුක, අති භයානක සංසාරයේ භිය දැක, මේ මනුෂ්‍යය ආත්ම භවයේදීම සසර දුකින් එතෙර වීමට අධිෂ්ඨාන කරගනිමින් වීර්යය වඩන්න. මේ අහිංසක ව්‍යායාමය ගිහි පැවිදි උතුමන්ට උපකාරයක්ම වේවා !!!
මේ උතුම් ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කර තම තමන්ගේ එදිනෙදා ප්‍රායෝගික ජීවිතයට ගලපා ගැනීමට මෙය උපකාර කර ගනිත්වා! උපකාර වෙත්වා! උපකාරයක්ම වෙත්වා!
මේ උතුම් මනුෂ්‍ය ආත්ම භවයේදීම ඔබ අප සැමට වහ වහා අති උත්තරීතර වූ ශ්‍රී සද්ධර්මය අවබෝධ වෙත්වා!!!
නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා!
නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා!
නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා!
Use these facts to inquire and understand with your own intellect, do not lead to insults.
Seeing this (bad / dual / fatigue) fear of samsara, work hard and decide to migrate this human soul !
This will help you to hear / hear the Dhamma and apply it to your daily / daily life !
In this sublime humanity, you and we all strive to understand the Dhamma !
May nibbana be happy with the ultimate happiness !
May nibbana be happy with the ultimate happiness !
May nibbana be happy with the ultimate happiness !
#සසර #ආදරය #බැදීම්

Пікірлер: 375
@hedemu1902
@hedemu1902 Жыл бұрын
සාදු සාදු සාදු
@saralam.a4695
@saralam.a4695 6 ай бұрын
ඔබවහන්සේට තෙරුවන් සරණයි බොහොම පිං සුවපත්වේවා🙏🙏🙏
@monaravilakeppetipola6125
@monaravilakeppetipola6125 Жыл бұрын
උතුම් ඔබ වහන්සේ වැනි කලණ මිතුරන් නිවන් දක්නා ජාති දක්වා නැවත නැවතද හැමදෙනාටම හමු වේවා!
@disalranthisa4099
@disalranthisa4099 9 ай бұрын
උතුම් ඔබ වහන්සේට නිදුක් නීර්‍රොග සුව ලැබේවා පතමි
@jayaanichandima8473
@jayaanichandima8473 10 ай бұрын
සාදු සාදු සාදු ආර්යයන් වහන්ස ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා .සාදු සාදු සාදු.
@dammikarathnayaka959
@dammikarathnayaka959 Жыл бұрын
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු උත්තමයානෙනි තෙරුවන් සරණයි නිවනම නාතයි නිවනම වෙත්වා සාදු සාදු සාදු සාදු
@fire1666
@fire1666 28 күн бұрын
පෙර පිං ඇතිනිසා ඔබවහන්සේගේ දහම කණ වැටුනා ස්වාමීන්වහන්ස ඔබවහන්සේට නිවණින් සැනසෙන්ට මේ පිං ඇති.
@chakkun_udapadi
@chakkun_udapadi 23 күн бұрын
බුදු සරණයි 🙏 නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා ! KZbin channel: bit.ly/3oag58T FB Group: bit.ly/3o9xQFC FB Page: bit.ly/3i8ajB2 Tiktok: vm.tiktok.com/ZSYaGRpt5/
@dayapriyankara6408
@dayapriyankara6408 3 ай бұрын
සාදු සාදු සාදු ත්‍රිවිධ රත්නයට මාගේ නමස්කාරය වේවා තෙරුවන් සරනයි ඔබවහන්සේට
@siyanykula2689
@siyanykula2689 Жыл бұрын
නිවනම නාථයි නිවනම වෙත්වා 🙏🙏🙏 සාදු සාදු සාදු
@chakkun_udapadi
@chakkun_udapadi Жыл бұрын
බුදු සරණයි 🙏🙏🙏
@mallikahettiarachchi3222
@mallikahettiarachchi3222 Жыл бұрын
🙏 🙏 🙏 නිබ්බාන පරම සුඛයෙන් සුකිතතර වෙත්ව..!!!
@dudleyweeraratne4652
@dudleyweeraratne4652 2 жыл бұрын
ඔබ වහන්සේ ට මාගේ නමස්කාරය වේවා ! දීර්ඝ ආයු ලබත්වා !
@chakkun_udapadi
@chakkun_udapadi 2 жыл бұрын
ඔබට යහපතක්ම වේවා 🙏🙏🙏
@sandyajayasekara1874
@sandyajayasekara1874 20 сағат бұрын
මමද සියළු ලෝක සයළු සත්වයො නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා සාදු සාදු
@mallikagodakanda9601
@mallikagodakanda9601 Жыл бұрын
සියලු ලෝක සියලු සත්ත්වයෝ.......... නිදුක් වෙත්වා! නීරෝගි වෙත්වා! සුවපත් වෙත්වා ! තෙරුවන් සරණයි!!!!!
@chakkun_udapadi
@chakkun_udapadi Жыл бұрын
යහපතක්ම වේවා 🙏🙏🙏
@rangasyapa8746
@rangasyapa8746 Жыл бұрын
ඔබ වහන්සේට පැතූ බෝධියකින් නිවන් අවබෝධ වේවා..
@thilinakumara7976
@thilinakumara7976 8 ай бұрын
මට පොඩ්ඩක් දැන ගන්න පුලුවන්ද පැතු බෝදියකින් කියන්නේ මොකක්ද කියලා දන්නාවානම් බොහොම පින්
@ruhununature8602
@ruhununature8602 4 ай бұрын
Sowan,sakurdagami, anagami,maharahath kiyanne bodhi thamai... Ewayen ekak pathala tiyenawa nm onama pudgalayekta ,e magata piwisimata hakiwenna pathana eka uthum kriyawak...
@ramulithagayashan447
@ramulithagayashan447 2 ай бұрын
​@@thilinakumara7976සම්මා සම්බුද්ද .පසේ බුදු .මහ රහත්
@pabalupabalu8810
@pabalupabalu8810 Жыл бұрын
සාදු සාදු සාදු උතුම් මහ සග රුවනට මාගේ නමස්කාරය වේවා!!!
@chakkun_udapadi
@chakkun_udapadi Жыл бұрын
තෙරුවන් සරණයි 🙏🙏🙏
@Madhubhashitha
@Madhubhashitha Жыл бұрын
Theruwan saranai...🙏🙏🙏
@seriyaani1870
@seriyaani1870 Жыл бұрын
සාදු සාදු සාදු උතුමි බුද්ධ ධමිම සංඝ රත්නයට ම ෙග් නමස්කරය ෙවිවා
@rohanajayasooriya
@rohanajayasooriya Жыл бұрын
🙏🙏🙏 පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ...🙏🙏🙏
@nilanthimala6867
@nilanthimala6867 Жыл бұрын
පින්වත් ස්වාමීන්වහන්ස මාගේ නමස්කාරය වේවා ...🙏🙏🙏
@sameeramadushan8758
@sameeramadushan8758 2 жыл бұрын
තෙරුවන් සරණයි
@madumadushani8112
@madumadushani8112 2 жыл бұрын
වින්ද සියලු කරදර වලට හරිම පිලිතුර ලැබුනා.. පින්වත් ස්වාමින් වහන්සේ අැතුලු අාර්ය මහා සංඝ රත්නයට මාගේ නමස්කාරය වේවා..🙏🙏🙏
@chakkun_udapadi
@chakkun_udapadi 2 жыл бұрын
තෙරුවන් සරණයි 🙏🙏🙏
@sonitasonita6030
@sonitasonita6030 Жыл бұрын
සාදු සාදු සාදු පින්වත් ස්වාමින් වහන්ස ඔබ වහන්සෙට මාගේ නමස්කාරය වේවා
@malasenatilleke8469
@malasenatilleke8469 Жыл бұрын
Oba wahanseta maga namaskaraya weva Sadu...sadu....sadu...!!!
@salindaramyasiri8921
@salindaramyasiri8921 Жыл бұрын
සාධු සාධු සාධු ඉතාමත් වැදගත් දේශනයක් අපෙ ස්වාමින් වහන්සේට නිදුක් නිරොගිමත් සැප ලැබේවා සාධු සාධු සාධු ........
@chakkun_udapadi
@chakkun_udapadi Жыл бұрын
යහපතක්ම වේවා 🙏🙏🙏
@prasanthikanimali9264
@prasanthikanimali9264 2 жыл бұрын
උතුම් වූ ආර්ය මහා සංඝරත්නයට මාගේ නමස්කාරය වේවා.....
@chakkun_udapadi
@chakkun_udapadi 2 жыл бұрын
සංසාර දුකෙන් මිදෙත්වා!!!
@gayanijayasinghe6295
@gayanijayasinghe6295 2 жыл бұрын
🙏🙏🙏🌺🌺🌺🌸🌸🌸🌹🌹🌹
@chakkun_udapadi
@chakkun_udapadi 2 жыл бұрын
තෙරුවන් සරණයි
@sakumalwasanth6161
@sakumalwasanth6161 2 жыл бұрын
@@chakkun_udapadi sadu sadu sadu
@shashikarukshan8186
@shashikarukshan8186 2 жыл бұрын
@@sakumalwasanth6161 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@user-zv7yy8me3p
@user-zv7yy8me3p Жыл бұрын
Sadu sadu sadu 🙏 budusarani hamuduruwane obata budusarani
@thilakaliyanage3485
@thilakaliyanage3485 Жыл бұрын
බොහෝම පිං අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට මගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏
@chakkun_udapadi
@chakkun_udapadi Жыл бұрын
තෙරුවන් සරණයි 🙏
@gaminigamage696
@gaminigamage696 2 жыл бұрын
sadu sadu budusaranai 🙏🙏🙏
@chakkun_udapadi
@chakkun_udapadi 2 жыл бұрын
නිවනම නාථයි නිවනම වෙත්වා 🙏🙏🙏
@dammikarathnayaka959
@dammikarathnayaka959 Жыл бұрын
සාදු සාදු සාදු සාදු සාදු සාදු උත්තමයානෙනි තෙරවන් සරනයි නිවනම අවබෝද වෙත්වා සාදු සාදු සාදු
@roshinirathnadevi6309
@roshinirathnadevi6309 Жыл бұрын
සාදු සාදු සාදු ......................
@chakkun_udapadi
@chakkun_udapadi Жыл бұрын
තෙරුවන් සරණයි 🙏🙏🙏
@asankaprabath1749
@asankaprabath1749 2 жыл бұрын
🌷🌷 පිංවත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු .🌷🌷
@chakkun_udapadi
@chakkun_udapadi 2 жыл бұрын
යහපතක්ම වේවා 🙏🙏🙏
@NilukishiLilukshii-vl1bt
@NilukishiLilukshii-vl1bt Жыл бұрын
දන්න කෙනෙක් ඉන්න වනමි මට අපෙ හාමුදුරුවන්ගේ නම්බරය දාන්න
@AaaAaa-dc3rz
@AaaAaa-dc3rz 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 සාදු සාදු සාදු 🙏🙏🙏 සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා 🙏🙏🙏🙏🙏🌻🌻🌻🌻🌻
@chakkun_udapadi
@chakkun_udapadi 2 жыл бұрын
යහපතක්ම වේවා 🙏🙏🙏
@ranilankalanka5506
@ranilankalanka5506 Жыл бұрын
පින්වත් ස්වමින්වහන්ස ඔබ වහන්සේට දිර්ගායුස ලැබේවා උතුම් නිර්වානය කරා යෑමට මේ පින් ඔබ වහන්සේටත් හේතුවක් වෙවා වාසනාවක් වෙවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏
@user-nc3vb7qu1c
@user-nc3vb7qu1c 4 күн бұрын
සාදු සාදු සාදු🙏🙏🙏
@suranjansrinathmalimbada1805
@suranjansrinathmalimbada1805 11 ай бұрын
අවශ්‍යතාව වෙනුවෙන් ගුන වයම්න් ලගට එන අවස්තාවාදී මිනිසුන්ගේ ඇත්ත තෙරුම්කරලා දුන්නට ඔබ වහන්සේට පින්
@ruwanthishanikaranasgalla1026
@ruwanthishanikaranasgalla1026 Жыл бұрын
තෙරුවන් සරණයි !!
@msisirawijshinghe407
@msisirawijshinghe407 Жыл бұрын
තෙරුවන් සරණයි! දෙව්සුව-දේශය පිහිටයි! විශ්වයේ ඇති අසීමිත බලය අපසෑම-දෙනාටම-ලැබේවා නිර්මාණ්ශ වෙමු, දිනපතා උදෑසන සුන්දර මිනිත්තුව නරඹන්න දිව්‍යමය ආශීර්වාදය ලබා ගන්න.
@lahirukanchana5138
@lahirukanchana5138 Жыл бұрын
තෙරුවන් සරණයි 🙏🙏
@yamunakumari4533
@yamunakumari4533 Жыл бұрын
🙏🙏🙏 ඔබ වහන්සේට තෙරුවන් සරණයි
@kalyaniaberathna3523
@kalyaniaberathna3523 2 жыл бұрын
සාදු සාදු සාදු හාමුදුරුවනේ තෙරුවන් සරනයි
@swarnamallika339
@swarnamallika339 2 жыл бұрын
මමද සියලු ලෝක සියලු සත්වයෝද නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා!!! ලක්ෂ ගණනින් අරිහතුන් වහන්සේලා මේ පුණ්‍ය භූමියේ පහල වේවා!!!සාදූ සාදූ සාදූ 🙏🙏🙏🌸🌸🌸💐💐💐🌺🌺🌺🥀🥀🥀🌹
@chakkun_udapadi
@chakkun_udapadi 2 жыл бұрын
සියලු ලෝක වලින් මිදී නිදහස් වෙත්වා!!!
@user-vo4fl1kl6c
@user-vo4fl1kl6c 6 ай бұрын
පින්වත් ඔබ වහන්සේ ට නිදුක් නිරෝගී භාවයට ලැබේවා, උතුම් වු චතුරාර්‍ය් සත්‍ය අවබෝධ වෙවා
@neranjalajayasinha7836
@neranjalajayasinha7836 2 жыл бұрын
සාදු සාදු සාදු.. පින්වත් ගුරු ස්වාමින් වහන්සේ ට නමස්කාර වේවා!!
@thejasenevirathna6614
@thejasenevirathna6614 Жыл бұрын
ලෝක ධර්මතාවය තේරුම් ගත්තා ස්වාමීන් වහන්ස. නිවනම වෙත්වා...!!! සාදු..සාදු..සාදු...🙏🙏🙏
@Ego990
@Ego990 Жыл бұрын
පූජ්‍ය හදපාන්ගොඩ නිවාතාප හිමිටත් මෙමෙ දර්ම දානයට සහභාගී වූ සැමටත් මා හටත්... උතුම් වූ නිර්වාන සැපයම ලැබේවා 🙏🙏🙏
@chakkun_udapadi
@chakkun_udapadi Жыл бұрын
තෙරුවන් සරණයි 🙏
@methumliyuhasna9607
@methumliyuhasna9607 Жыл бұрын
සාධු සාධු සාධු 🙏🙏🙏🙏🙏🙏තෙරැවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏🙏
@chakkun_udapadi
@chakkun_udapadi Жыл бұрын
බුදු සරණයි 🙏🙏🙏
@chandaneeaththanayake69
@chandaneeaththanayake69 4 ай бұрын
ඔබවහන්සෙට උතුම් නිර්වානය අවබෝධ වේවා
@ROCKYAWANT
@ROCKYAWANT Жыл бұрын
සියලු ලෝක සත්වයෝ නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකෙන් මිදෙත්වා ,,, 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏.
@ecofriendly2439
@ecofriendly2439 Жыл бұрын
සාධු සාධු සාධු 🙏🙏🙏
@monaravilakeppetipola6125
@monaravilakeppetipola6125 Жыл бұрын
උතුම් කළ්‍යාණ මිත්‍රයන් වහන්ස, මේ දැනුවත් කිරීමට අනන්ත පින් පිරේවා...මේ අත්භවයේම නිවන සාක්ශාත් කිරීම පිනිස උතුම් ඔබ වහන්සේට මේ පිනද හේතු වේවා!
@rajithaaf5621
@rajithaaf5621 Жыл бұрын
තෙරුවන් සරණයි සාදු සාදු සාදු 💐🙏💐🙏💐🙏
@chakkun_udapadi
@chakkun_udapadi Жыл бұрын
තෙරුවන් සරණයි 🙏🙏🙏
@hemanthajayalal6626
@hemanthajayalal6626 Жыл бұрын
🙏සාදු 🙏සාදු 🙏සාදු අපගේ පින්වත් ස්වාමීන් වහන්සේට නමස්කාරය වේවා ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවයම ලැබේවා දීර්ඝයුෂම ලැබේවා
@chakkun_udapadi
@chakkun_udapadi Жыл бұрын
යහපතක්ම වේවා 🙏🙏🙏
@nirantharamasingha4690
@nirantharamasingha4690 2 жыл бұрын
නිවනම නාතයි නිවනම වෙත්වා. නිබ්බාණ පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා
@chakkun_udapadi
@chakkun_udapadi 2 жыл бұрын
බුදු සරණයි 🙏🙏🙏
@suramyapeeris3703
@suramyapeeris3703 2 ай бұрын
ගොඩක් උතුම් දර්ම දෙසනාවක් ,,,අපෙ හාමුදුරුවනේ 🙏 ගොඩක් පින් ,,🙏🙏🙏
@easyway9488
@easyway9488 2 жыл бұрын
සාදු සාදු සාදූ
@chakkun_udapadi
@chakkun_udapadi 2 жыл бұрын
බුදු සරණයි 🙏🙏🙏
@shanikapprasanna2427
@shanikapprasanna2427 Жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ! මේ දර්ම දේශනාව කල පින පතන භෝදියකින් නිවන් අවබෝධය පිනිස ඔබ වහන්සේට හේතු වාසනාම වේවා 🌷🌷🌷සාදු සාදු සාදු
@chakkun_udapadi
@chakkun_udapadi Жыл бұрын
යහපතක්ම වේවා 🙏🙏🙏
@sandanisilva9438
@sandanisilva9438 Жыл бұрын
පින්වත් ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏. තෙරුවන් සරණයි 🙏🙏🙏
@chakkun_udapadi
@chakkun_udapadi Жыл бұрын
සියලු ලෝක වලින් මිදී නිදහස් වෙත්වා 🙏🙏🙏
@nilukank3564
@nilukank3564 9 ай бұрын
සාධු සාධු සාධු 🙏🙏🙏 නිවනම නාතයි නිවනම වෙත්වා 🙏🙏🙏
@user-pp5th9rn2h
@user-pp5th9rn2h 12 күн бұрын
Guru swaminwahanseta mage namaskaraya wewa sadu sadu sadu
@premadasajayasinghe5257
@premadasajayasinghe5257 Жыл бұрын
සාධු ! සාධු !! සාධු !!! පින්වත් ස්වාමීන් වහන්ස , ඔබ වහන්සේගේ දේශනාව ඇසීමෙන් පසු මාගේ සිතෙහි මට වදදුන් ප්‍රශ්න ගනනාවකට විසදුම් ලැබුණා.ඔබවහන්සේට අමාමහ නිවන්සුව අත්වේවා !!!
@chakkun_udapadi
@chakkun_udapadi Жыл бұрын
යහපතක්ම වේවා 🙏🙏🙏
@rajithaaf5621
@rajithaaf5621 Жыл бұрын
තෙරුවන් සරණයි සාදු සාදු සාදු 🙏💐🙏💐🙏💐
@chakkun_udapadi
@chakkun_udapadi Жыл бұрын
යහපතක්ම වේවා 🙏🙏🙏
@ShaaniHansika-bl8dq
@ShaaniHansika-bl8dq Жыл бұрын
Pinwat suwamin wahansheta niduk niroge sampat dirgayusha labewa theruwan saranai 🌺🙏🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🙏🌺🙏🙏🙏
@niroshamain9314
@niroshamain9314 Жыл бұрын
ගණුදෙනු පියවෙන්න දෙන්න නැවත අලුත් ගණුදෙනුවක් පටන් ගන්න එපා. සාදූ....
@sdhanushka8689
@sdhanushka8689 Жыл бұрын
ඒ උතුම් ආර්ය මහා සංඝරත්නයට මාගේ නමස්කාරය වේවා 🙏 🙏🙏🌼🌼🌼..තෙරුවන් සරනයි .පිංවත් ස්වාමීන් වහන්ස 🙏
@chakkun_udapadi
@chakkun_udapadi Жыл бұрын
යහපතක්ම වේවා 🙏🙏🙏
@maleeekanayake5548
@maleeekanayake5548 2 жыл бұрын
සාධු සාධු සාධු උතුම් නිවනම නාථයි .සියලු සත්වයො පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා .නිවනම ලබත්වා 🙏🙏🙏
@harshanigunawansha3372
@harshanigunawansha3372 Жыл бұрын
බොහෝම පිං🙏🙏🙏 පින්වත් අපේ හාමුදුරුවනේ
@user-df4rb4kj3u
@user-df4rb4kj3u 2 ай бұрын
🙏🙏🙏🙏🪷🪷🪷🪷 උතුම් නිවන් අවබෝධ වෙවා!
@tilinitilini5546
@tilinitilini5546 2 жыл бұрын
තෙරුවන් සරනයි දෙව් පිහිටයි ඔබ වහන්සේ ට සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏මාගේ නමස්කාර ය වේවා තවත් මේ වගේ දේශනා අහල අවබෝධ වේවා
@thusalseniya7959
@thusalseniya7959 Жыл бұрын
සාදු සාදූ සාදූ....🙏❤
@chakkun_udapadi
@chakkun_udapadi Жыл бұрын
බුදු සරණයි 🙏🙏🙏
@sarathkariyawasam4952
@sarathkariyawasam4952 2 жыл бұрын
🙏🙏🙏සාදු සාදු සාදු,
@chakkun_udapadi
@chakkun_udapadi 2 жыл бұрын
තෙරුවන් සරණයි 🙏
@harshaninadeesha4182
@harshaninadeesha4182 Жыл бұрын
Sadu sadu sadu 🙏🙏🙏
@kasunsiriwardana8215
@kasunsiriwardana8215 Жыл бұрын
Sadu sadu sadu
@magladiesladies9052
@magladiesladies9052 Жыл бұрын
Sadu sadu sadu 🙏
@sheelavathikwt4068
@sheelavathikwt4068 4 ай бұрын
සාධු සාධු සාධු..... මගෙ ජීවිතය හැරවුම් ලක්ෂය උනේම... මෙි පුංචි දේෂණනයෙන්. අද මම. උතුමි සීල ෂරාවිකාවක්..... ඔබ වහන්සේට දීර්ඝායුෂම.වෙිවා.... නිවනම නාථයි නිවනම වෙත්වා.... සාධු සාධු සාධු...
@nilanthisenadheera5291
@nilanthisenadheera5291 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏 තෙරුවන් සරණයි !!! අපේ හාමුදුරුවනේ 🙏🙏🙏
@chakkun_udapadi
@chakkun_udapadi 2 жыл бұрын
සම්මා සම්බුදු සරණයි 🙏🙏🙏
@subhashinisugathapala7474
@subhashinisugathapala7474 Жыл бұрын
Sadu sadu sadu 🙏🙏🙏🙏🙏
@javindrawasala9398
@javindrawasala9398 Жыл бұрын
Sadu sadu sadu, oba vahanseta ikkmanatama sasara gamane niwan suwa lebewa🙏
@chakkun_udapadi
@chakkun_udapadi Жыл бұрын
යහපතක්ම වේවා 🙏🙏🙏
@mallikamudalige9748
@mallikamudalige9748 2 жыл бұрын
Sadhu sadhu sadhu...ada mata danune puduma sathutak. Uthum muniwarayanani, niwan awabodhayama wewa! Matada niwanmagama eliwewa! Sadhu sadhu sadhu......! Nibbana parama sukhayen sukhitha thara wethwa!
@chakkun_udapadi
@chakkun_udapadi 2 жыл бұрын
රහත් ඵලයෙන් දුකින් මිදෙත්වා ! තෙරුවන් සරණයි 🙏
@mallikamudalige9748
@mallikamudalige9748 2 жыл бұрын
@@chakkun_udapadi sadhu sadhu sadhu.....niwanama wethwa!
@dharinibasnayaka3595
@dharinibasnayaka3595 Жыл бұрын
🙏🏼🙏🏼🙏🏼
@sandunisanduni6530
@sandunisanduni6530 5 ай бұрын
❤Sadu Sadu Sudu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu ❤🙏🙏🙏🙏🙏🙏🙏
@udenikumari218
@udenikumari218 Жыл бұрын
Saadu saadu pinwath oba wahanseeta mage namaskaraya weywa oba wahanseeta deergaau weywa saadu saadu saadu
@sithuminiprarthana9233
@sithuminiprarthana9233 Жыл бұрын
සාදු... සාදු... සාදු... 🙏
@thanujafonseka-py4xu
@thanujafonseka-py4xu Жыл бұрын
Sadu...🙏...sadu...🙏....sadu....🙏..
@wasanthipadmalatha4018
@wasanthipadmalatha4018 Жыл бұрын
Sadu sadu පින්වත් swaminwahanselata mage namaskareya වේවා !
@atabeywardana5187
@atabeywardana5187 Жыл бұрын
මේ තරම් සුන්දර දහමක් කොහෙද විකෘති වී ඇත්තෙ. පන්සල් වල හිමිවරුන් ජනතාව එක්ක ඉන්නවා.ඔවුන්ගෙ කටයුතු කරලා දෙනවා. උන් වහන්සෙලා නිවනට ධර්ම දෙසන් නැත්තෙ අපට අවබෝධ කරගන්න අපහසු නිසා විය හැක හැකියි.උන් වහන්සෙලාට කාලෙකුත් නෑනෙ.උන් වහන්සෙලාට වෙන වැඩ අප පවරලා තියෙන නිසා කාලයත් නෑනෙ.මුන් වහන්සෙ ලා දේශනා කරන්නෙනිවනටදහමක්. කවුරුත් කලබල වෙන්න එපා.
@chakkun_udapadi
@chakkun_udapadi Жыл бұрын
තෙරුවන් සරණයි 🙏🙏🙏
@jayashanperera4655
@jayashanperera4655 2 жыл бұрын
සාදු සාදු සාදූ 🙏🙏🙏🙏🙏
@chakkun_udapadi
@chakkun_udapadi 2 жыл бұрын
නිවනම නාථයි නිවනම වෙත්වා!!!
@ishupromoting5990
@ishupromoting5990 2 жыл бұрын
ඔබ වහන්සේට නිදුක් නිරෝගී සම්පත්තිය ලැබේවා 🙏🙏🙏 උතුම් වු නිවන් මඟ අවබෝධ කර ගැනීමට ශක්තිය ලැබේවා 🙏🙏🙏
@sajkave584
@sajkave584 Жыл бұрын
නිවනම වේවා
@chakkun_udapadi
@chakkun_udapadi Жыл бұрын
නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා 🙏🙏🙏
@anulaliyanage58
@anulaliyanage58 Жыл бұрын
මාගේනමස්කාරය. වේවා
@mallikamanchanayakalagedon2691
@mallikamanchanayakalagedon2691 7 ай бұрын
Sadu sadu sadu.
@thanujafonseka3051
@thanujafonseka3051 Жыл бұрын
Sadu ...sadu....sadu...🙏🙏🙏
@chakkun_udapadi
@chakkun_udapadi Жыл бұрын
සියලු ලෝක වලින් මිදී නිදහස් වෙත්වා 🙏🙏🙏
@user-xe1qm6bu7d
@user-xe1qm6bu7d Ай бұрын
Budu saranaiii
@nirmalakumari3629
@nirmalakumari3629 Жыл бұрын
සසර ගමන කෙලවර කර මහා අරිහත් වන්නට කුසල් පිරේවා නිරෝදය වහ වහා වඩවා සසර ගමනින් නිදහස්ව මහ අරිහත් වන්නට කුසල් පිරේවා
@chakkun_udapadi
@chakkun_udapadi Жыл бұрын
යහපතක්ම වේවා 🙏🙏🙏
@chandanikarunaraththna1266
@chandanikarunaraththna1266 Жыл бұрын
මමද සියලු ලෝක සියලු සත්වයෝද නිබිබාන පරම සුඛ⁣යෙන් සුඛිත තර වෙත්වා
@chakkun_udapadi
@chakkun_udapadi Жыл бұрын
තෙරුවන් සරණයි 🙏
@wasana552
@wasana552 Жыл бұрын
🙏🙏🙏
@ishitharangi8510
@ishitharangi8510 2 жыл бұрын
Sadu sadu sadu 🙏 🙏 🙏 🙏
@RohiniJayalath-wu1ne
@RohiniJayalath-wu1ne 4 ай бұрын
සාදු සිදුකෙරුණි සරනය
@nilminirenuka1975
@nilminirenuka1975 4 ай бұрын
Sadu sadu sadu 🎉 🎉 🎉
@denashmanjula4906
@denashmanjula4906 8 ай бұрын
මම ද සියලු ලෝක සියලු සත්වයෝ ද නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා
@nalanijayasiri6914
@nalanijayasiri6914 2 жыл бұрын
තෙරුවන් සරනයි පින්වත් ස්වාමින්වහන්සේට නිදුක් නීරෝගී සුවය ලැබේවා ....
@ulinduthamohara9718
@ulinduthamohara9718 Жыл бұрын
සාදු
@thusharirathnayaka7857
@thusharirathnayaka7857 Жыл бұрын
Mage mahaththya ewanna gedara (k w p keerthiratna ) oba wahanseta pin ath wei
@gangawijayananda6780
@gangawijayananda6780 5 ай бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ....ආයුබෝවේවා 🙏🙏🙏
Amazing weight loss transformation !! 😱😱
00:24
Tibo InShape
Рет қаралды 62 МЛН
Useful gadget for styling hair 🤩💖 #gadgets #hairstyle
00:20
FLIP FLOP Hacks
Рет қаралды 9 МЛН
لقد سرقت حلوى القطن بشكل خفي لأصنع مصاصة🤫😎
00:33
Cool Tool SHORTS Arabic
Рет қаралды 15 МЛН
EVOLUTION OF ICE CREAM 😱 #shorts
00:11
Savage Vlogs
Рет қаралды 8 МЛН
ඔබ කැමති දේවල් ඔබට දුක ගේන හැටි
34:37
මා ඇසූ උතුම් සද්ධර්මය
Рет қаралды 537 М.
БАБУШКИН КОМПОТ В СОЛО
0:19
PAVLOV
Рет қаралды 20 МЛН
貓咪 小鬼當家🎮🔫🚑 #aicat #shorts #cute
0:41
Cat Cat Cat
Рет қаралды 28 МЛН
ПИЩЕВОЙ ВАНДАЛ НАКАЗАН
0:20
МАКАРОН
Рет қаралды 2,6 МЛН
Ой не могу 🤣❤️
0:33
Dragon Нургелды 🐉
Рет қаралды 2,2 МЛН
这是王子儿子吗
0:27
落魄的王子
Рет қаралды 5 МЛН