No video

ජූස් බාර් එකක් පටන් ගන්නේ කොහොමද ? 01

  Рет қаралды 11,886

Cook with Chef Duminda

Cook with Chef Duminda

Күн бұрын

Пікірлер: 57
@user-tq4nc4ji3h
@user-tq4nc4ji3h Жыл бұрын
මට වයස 20යි..මං ලබන සදුදා Cools Pot එකක් Open කරනවා...මං නිකමට youtube එකේ බැලුවාම ඔබ තුමාගේ Vedio දැක්කා...ගොඩක් දේවල් ඉගෙන ගත්තා...මං ඉතින් ඒ හැමදේම එකතු කරගෙන ලස්සනට වැඩේ කරනවා..බොහොම ස්තුතියි ඔබ තුමාට...😊
@s.mohotti3479
@s.mohotti3479 11 ай бұрын
ඉතා වටිනා දැනුම් සම්භාරයක් ඔබතුමාට අපේ ප්‍රණාමය ජයෙන් ජයම ප්‍රාර්ථනා කරනවා
@supundhananjaya1575
@supundhananjaya1575 Жыл бұрын
මමත් හිතන් ඉන්නෙ ජුස් බාර් ekak දාන්න. මමත් අලුත් විස්තර ඒ ගැන හොයනවා මේ දවස්වල. බොහොම ස්තුතියි ඔබ තුමාට 🙏
@gimhannilaksha2856
@gimhannilaksha2856 Жыл бұрын
මමත් දාන්න හිතන් ඉන්නෙ, තොරතුරු හොයනවා මාත්
@kpjp1012
@kpjp1012 Жыл бұрын
ඔබේ වීඩියෝ ඇත්තටම හිත ශක්තිමත් වෙනව,ස්තුතියි මෙහෙම දෙයක් කරන්න හිතාගෙන ඉන්නෙ ලoකාවට ගිය ගමන්
@sajinidinusha9806
@sajinidinusha9806 9 ай бұрын
දැන් ගොඩක් අය රැල්ලට වගේ ජුස් බාර් දානවා.සමහරක් තැන් වල කොලිටි එක ගැන කතා කරලා වැඩක් නෑ.එහෙම උනාහම ජුස් එකක් බොන්න ආසව තිබුනත් පොඩි චකිතයක් එනවා මෙතන හොඳට තියෙයිද කියලා.සමහරක් පොඩිවට තියන ජුස් බාර් වල ජුස් ඇත්තටම පට්ට රසයි.මං කියන්නේ කරනවානම් රැල්ලට ඒ දේ නොකර ආසවෙන සහ උනන්දුවෙන් ඒ දේ කරන්න පටන් ගන්න කියලා.ඒ වගේම ජුස් බාර් එකකට යන අපිත් ඇත්තටම අපිට රස ජුස් එකක් හම්බුනොත් ඒක රසයි කියලා ඒ අයට කියලා එමු.මොකද ඒ වචන ඒ අයට ලොකු සතුටක් වගේම එයාලා කරන වෘත්තියට ලොකු හයියක් වෙයි.
@s.mohotti3479
@s.mohotti3479 11 ай бұрын
ඔබතුමාට ප්‍රණාමය ජයෙන් ජයම ප්‍රාර්ථනා කරනවා
@sepalikamaddumage1397
@sepalikamaddumage1397 2 ай бұрын
තෙරුවන් සරණයි මේ දසනුම ලබාදුන්නට 🙏🏼❤️
@user-kc8sr4ug3y
@user-kc8sr4ug3y Жыл бұрын
ඇත්තටම වැදගත් වීඩියෝ එකක් ❤️හොය හොය හිටිය වීඩියෝ එකක් ස්තූතියි ඔබතුමාට 👍
@kteenworld2695
@kteenworld2695 Жыл бұрын
Your Encourage Younger to Start 🤗🤗
@pehelibipulma6602
@pehelibipulma6602 10 ай бұрын
ඔන්න ඔබතුමාගෙ වීඩියෝ එක බලපු මමත් ජූස් බා(ර්) එකක් පටන් ගත්ත ,බොහොම ස්තූතිය වටිනාඅදහස් වලට
@chamindawijesinghe6418
@chamindawijesinghe6418 5 ай бұрын
❤හොදයි. ස්තූතී.
@prarthanahewavitharana5385
@prarthanahewavitharana5385 Жыл бұрын
bohoma sthuthee obathumanata
@cookwithchefduminda785
@cookwithchefduminda785 Жыл бұрын
🙏
@user-cg4pp8ge5g
@user-cg4pp8ge5g 7 ай бұрын
Thank you sir ලොකු දෙයක් ඉගනගත්තා
@samarakonsamarakon7152
@samarakonsamarakon7152 Жыл бұрын
Mamath asama job ekak.langadema patan ganna inne.obathumage dunna upades tiken mage hithata loku sakthiyak awa.thank you sir .
@SwarnaFernando-zw9jm
@SwarnaFernando-zw9jm 7 ай бұрын
Thank U for your ideas.
@ShaniShani-mz1mn
@ShaniShani-mz1mn 3 ай бұрын
බොහොම ස්තූතියි🙏
@rasikarajasinghe7596
@rasikarajasinghe7596 6 ай бұрын
Thankz chef.math juce bar ekak patan gatta danata suluwen.fruit salad ekata hoda market ekak thiyenawa danata. Falooda recepi tikak danaganna sirge veedio baluwe.
@thushaniathapathhu3387
@thushaniathapathhu3387 Жыл бұрын
Thank chef your instruction. Because I wanted to know about how to begin "juice Bar" .
@hasithamaduranga1
@hasithamaduranga1 Жыл бұрын
❤❤❤ 👍
@cookwithchefduminda785
@cookwithchefduminda785 Жыл бұрын
🙏
@shamalidisanayaka3909
@shamalidisanayaka3909 4 ай бұрын
Godak ස්තුතියි ❤
@dinujayaamarasinha6786
@dinujayaamarasinha6786 Жыл бұрын
ගොඩක් ස්තුත්‍යි
@chanakanishara1825
@chanakanishara1825 8 ай бұрын
Ice koththu බිස්නස් eka පිළිබඳ video ekak කරන්න පුළුවන් da
@beautiofthenature
@beautiofthenature Жыл бұрын
thank you very much ayye for the your advice
@anushahennayake9843
@anushahennayake9843 4 ай бұрын
Thanks obata
@Bandiyata_Badaginida
@Bandiyata_Badaginida Жыл бұрын
මාත් ආසම business එකක්..කවදාහරි දාන්න හිතන් ඉන්නවා❤❤
@user-st9vv1zn9y
@user-st9vv1zn9y 21 күн бұрын
ගොඩක් පිං sir මමත් ලංකාවට ගිහින් පටන් ගන්න ඉන්නේ,, sir රජමහා විහාරයක් ළග පටන් ගන්න හිතන්නේ, හොදයි නේද sir
@bawanthiperera-ek7hc
@bawanthiperera-ek7hc Жыл бұрын
Obata jayen jaya
@rukmanperera7781
@rukmanperera7781 Жыл бұрын
Thanks for the details. ❤
@thilomadilhani5401
@thilomadilhani5401 Жыл бұрын
Ayye oyage no dannako jus hadana heti ahaganna
@KAVIRATNARAMANI-yo7dz
@KAVIRATNARAMANI-yo7dz 9 ай бұрын
❤❤
@gayansanjaya
@gayansanjaya 3 ай бұрын
02:30 start
@NimishaNimisha-px1tm
@NimishaNimisha-px1tm Жыл бұрын
Mamath dan inne godaka ishathuthi 🙏🙏🙏🙏
@nilmimikumari9487
@nilmimikumari9487 Жыл бұрын
Bs duminda
@cookwithchefduminda785
@cookwithchefduminda785 Жыл бұрын
🙏🙏🙏
@nilukanchana3581
@nilukanchana3581 Жыл бұрын
@kalumchathuranga-sc4zl
@kalumchathuranga-sc4zl 5 ай бұрын
His👍👍👍👍👍💘💘💘💘💘💘
@Hansisdiary314
@Hansisdiary314 Жыл бұрын
🙏🙏🙏🙏
@ChandraChandra-yu9db
@ChandraChandra-yu9db Жыл бұрын
Kola keda hadana video ekak karanna sir budu saranai
@Supunserasingha-wn8ju
@Supunserasingha-wn8ju 10 ай бұрын
Tanks
@namaleeranasinghe6512
@namaleeranasinghe6512 Жыл бұрын
Thank you 👍🙏
@cookwithchefduminda785
@cookwithchefduminda785 Жыл бұрын
Thank you too
@shainrasika
@shainrasika Жыл бұрын
❤️🤙
@madushanisamanthika8436
@madushanisamanthika8436 2 ай бұрын
Ane mageth loku asawak
@user-uc5rk7ei4r
@user-uc5rk7ei4r Жыл бұрын
අයිය මම දෙශීය වෛද්‍යවරියක් මම තාම මගේ කියල කොහෙවත් වෙද ගෙදරක් දාගෙන නැව්හැ,මගෙත් අදහසක් තියෙනවා ඇට කැද ටිකකුත් හදන්න මොකද එවැනි දෙයක් නම් කොයි වෙලාවටත් ගැලපෙන්ස්වා නේද,පොඩ්ඩක් ඒ ගැන හැදින්වීමක් කරන්නකෝ ස්තූතියි තෙරුවන් සරණයි ,
@thusharavlogd
@thusharavlogd Жыл бұрын
මත් ජුස් බාර් එකක් පටන් ගන්න ලැස්ති උනේ..මට ජුස් බාර් වලට අවශ්‍ය වන බඩු මොනාද කියන්නකෝ
@IsharaDilani-kn3is
@IsharaDilani-kn3is 4 ай бұрын
පටන් ගන්න athe salli kiyak witara thiyenna onida sir
@chamilaku
@chamilaku Жыл бұрын
Anik කොටස් ටිකත් dennakoo
@cookwithchefduminda785
@cookwithchefduminda785 Жыл бұрын
Channel eke okkoma athi...
@rathnayakerathnayake2637
@rathnayakerathnayake2637 Жыл бұрын
Cafe and juice bar ekak danna hithan inne.labekuth thiyena vidiyata burger submarine hadana vvidiya එයට awashya kama jathi video ekak danna plzz
@cookwithchefduminda785
@cookwithchefduminda785 Жыл бұрын
Ok
@arunalandekumbura1170
@arunalandekumbura1170 Жыл бұрын
Ayya eka mathath ona details...
@user-rg9nf2mr7y
@user-rg9nf2mr7y Жыл бұрын
Khmda watila thiyana juice bar eka aye goda gnne
@DilrukshiDilrukshi-or7lu
@DilrukshiDilrukshi-or7lu Жыл бұрын
Oya nam harima hodai
@nimeshmadusanka5408
@nimeshmadusanka5408 Жыл бұрын
Juse bar ekk dana koiwage thankda hoda school ekk laga wage kamk nada
Get 10 Mega Boxes OR 60 Starr Drops!!
01:39
Brawl Stars
Рет қаралды 19 МЛН
Please Help Barry Choose His Real Son
00:23
Garri Creative
Рет қаралды 23 МЛН
100% Natural Smoothies 🥤
18:46
Ashen Senarathna
Рет қаралды 117 М.
Get 10 Mega Boxes OR 60 Starr Drops!!
01:39
Brawl Stars
Рет қаралды 19 МЛН