No video

සතියෙන් දෙකෙන් වැහෙන්නේ නැති JUICE BAR එකක් දාමු | Business Plan | ගමට බිස්නස් එකක්

  Рет қаралды 44,477

Business Advisor

Business Advisor

Күн бұрын

සතියෙන් දෙකෙන් වැහෙන්නේ නැති JUICE BAR එකක් දාමු | Business Plan | ගමට බිස්නස් එකක්
Business Plan -drive.google.c...
ඔබේ සිහින ව්‍යාපාරය ශ්‍රී ලංකාවේ සමාගමක් ලෙස Online ලියාපදිංචි කරගැනීමට අමතන්න - 0706 525 555
පිවිසෙන්න - www.businessad...
www.businessad...
වෙත පිවිස ඔබේ ව්‍යාපාර උපදේශකවරයාව දැන්ම වෙන්කරවාගන්න
Subscribe us - / businessadvisorlk
Business Advisor
Contact us - 0115 525 557 / 0815 525 557
WhatsApp | Viber 0706 525 555
Visit our website - www.businessad...
TikTok - / businessadvisortiktok
Facebook Page - / businessadvisorsrilanka
Facebook Group - / 186758745731312
Telegram - t.me/BusinessA...
Instagram - / online_business_advisor
Linkedin - / online-business-adviso...
Twitter - / basrilanka
Pinterest - / businessadvisorlk
#juice #juicebar #business #businessplan #srilankan

Пікірлер: 92
@r.sachinthahewage4358
@r.sachinthahewage4358 9 ай бұрын
Pricing කරන විදිහ උගන්වන්න පුලුවන් නම් වටිනව සර්. මිනිස්සු ගොඩක් restaurant දානව.ඒත් rice kottu biriyani හැදුවට unit එකක කොස්ට් එක තීරණය කරන විදිහ, profile & lost බලන විදිහ, stock audit කරන විදිහ මේ දේවල් මිනිස්සු දන්නෑ.කියල දෙන්න පුලුවන් නම් ඒක ජාතික මෙහෙවරක් වෙයි.
@janith007
@janith007 9 ай бұрын
Eka karanna puluwan aya innawa wenama
@janith007
@janith007 9 ай бұрын
youtube.com/@TheRestaurantMaster?si=ijEayUuB-rNBaQTn meka balanna
@s.chamilprasad2687
@s.chamilprasad2687 9 ай бұрын
Asaq❤❤❤❤❤❤❤
@asankawimalanath5916
@asankawimalanath5916 4 ай бұрын
We can do it, oyata price k, cost k onanam apita kiyanna
@srilankatvsltv6775
@srilankatvsltv6775 9 ай бұрын
ගමේ business topic video serious එක ඉදිරියට ගේන්න 💚😍🤗
@shanmaleesha5008
@shanmaleesha5008 9 ай бұрын
බුක් ෂොප් එකක් කරන් යන විදිහ ගැනත් පැහැදිලි කිරීමක් කරොත් ගොඩාක් වටිනවා ❤
@user-ssw99
@user-ssw99 7 ай бұрын
Godak godak godak tnxxxx sir..... මට ගොඩක් සතුටුයි sir කියපු ගොඩක් දේවල් මම මේ වෙද්දීත් කරලා තියෙන්නේ 70%ක්‌. Juice bar එකක් කියන්නේ මගේ business plan එකෙ දෙවනි business එක.. තවම පටන් අරන් නෑ එකක්වත්.. ඒත් ගේමක් ගහනවා ජොබ් එකක් කරලා සල්ලි ඉතුරු කරලා.. 😘😘
@NuhansaSasmini
@NuhansaSasmini Ай бұрын
@dhanushkasudarshana3955
@dhanushkasudarshana3955 9 ай бұрын
කොෆි ශොප් එකක් කරන හැටි ගැනත් ඕන... 😊
@nowtyrasith5699
@nowtyrasith5699 9 ай бұрын
මාව ගන්නකො Batistata
@tharakakavinda1881
@tharakakavinda1881 9 ай бұрын
Phond repair and communication පැත්ත පොඩ්ඩක් විස්තර කරලා දෙන්නකෝ 🙄
@banupeiris4431
@banupeiris4431 9 ай бұрын
ගොඩක් හොඳ වැඩසටහනක්.❤ මේ වගේ ග්‍රොසරි ඩිසයින් කරන අයගේ විස්තරයක් දාන්න
@kasunmadhusha6251
@kasunmadhusha6251 9 ай бұрын
අලුතින් පටන් ගන්නා ව්‍යාපාර සඳහා බැංකු වලින් ලබා ගන්න තියෙන ණය පහසුකම් පැහැදිලි කිරීමක් ....soler panel පද්ධතියක් සඳහා බැංකු පහසුකම් තිබේදැයි ?බොහොම ස්තුති.....!
@ashinsanisaubhagya7043
@ashinsanisaubhagya7043 9 ай бұрын
Ice cream shop ekak daaana widiha gana video ekek karanna
@user-gq5pp5yf1g
@user-gq5pp5yf1g 9 ай бұрын
ගොඩක් හොඳ වැඩසටහනක් good luck
@sewwandiS98
@sewwandiS98 6 ай бұрын
ගොඩක් ස්තූතියි... පෞද්ගලිකව මට ගොඩක් වැදගත් vedio එකක් වුනා..
@subasinghaarachchillagethu73
@subasinghaarachchillagethu73 9 ай бұрын
නියමයි. මේ වගේ වීඩියෝ තවත් ඕනෑ.
@ChandanaCk-nf2rj
@ChandanaCk-nf2rj 19 күн бұрын
අලුතින් ඕපන් කරන ජුස් බාර් එකක ජූස් දාන්න දන්න කෙනෙක් ඉන්නවනම් කමෙන්ට් එකක් දාන්න,කුරුනෑගල අවට
@G.S.Deeshan44
@G.S.Deeshan44 9 ай бұрын
Godak vatinava ❤🎉
@shanukanirmal2817
@shanukanirmal2817 9 ай бұрын
Thanks sir mama illala msg dapu vedio eka godak watinwaaa❤❤
@nadeesansandeepanagangabada
@nadeesansandeepanagangabada 9 ай бұрын
ඔබතුමා මේ කරන සේවය මිලකල නොහැකියි, ස්තුතියි 😇💪❤
@anomadamayanthi3392
@anomadamayanthi3392 9 ай бұрын
ස්තුතියි සර් හොඳ දැනුවත් කිරීමක් ❤
@PANCHI2513
@PANCHI2513 3 ай бұрын
Godak watinawa me vedio eka me welawe 😊❤🥺
@nuwanisuru2999
@nuwanisuru2999 9 ай бұрын
Spices bisness ගැන video එකක් කරන්ඩකො plz
@BANAJO-h8c
@BANAJO-h8c 9 ай бұрын
how to find investors? can you make it next video ?
@haripara7133
@haripara7133 9 ай бұрын
Educational institute ekk sarthakava aluth concept ekka karagena yana vidihe vidio ekk karanna
@user-ug4sv8sc7b
@user-ug4sv8sc7b 4 ай бұрын
Thank you very much sir for your business advising.samahara aye business 1k aramba karala tuka dawasakin vanilla yanawa.karanna dannata nisa.matath ona business 1k aramba karanna "juice bar 1k wage karanna .😅❤
@roshandias4725
@roshandias4725 9 ай бұрын
Bookshop එකක් කරන්න හිතං ඉන්නවා..❤
@trendingvideos01sl
@trendingvideos01sl 9 ай бұрын
මරු Br
@shanikasamarathunga823
@shanikasamarathunga823 9 ай бұрын
Please do clothing resale... as next episode ... Thank u ❤
@amdhanamdhan9248
@amdhanamdhan9248 8 ай бұрын
තේ කඩයක් ස්මාර්ට් විදියට කරන්නේ කොහොමද
@SouthLankaFM
@SouthLankaFM 9 ай бұрын
Mobile assary shop ekk krnn idea akk dennko video akkin❤❤👍👍
@secretkindom2186
@secretkindom2186 9 ай бұрын
ඔන්ලයින් ඇදුම් වය්‍රාපරයක් ගැන ඔහි මහතමයානනි
@suraatube4587
@suraatube4587 9 ай бұрын
Tnq....soo much boss mage request eka hithuwatath wadaaa ikmnta dunnaaa🎉🎉❤❤❤😊balnnath kalin comment kareee
@kasunrathnayaka1103
@kasunrathnayaka1103 9 ай бұрын
Important video. Need more ideas like this...
@nisansalasanjeewani7085
@nisansalasanjeewani7085 2 ай бұрын
Mata hoda motivation ekka me video eka❤
@FathimaSumaiya-so5nj
@FathimaSumaiya-so5nj 9 ай бұрын
Teaching side eken issarata yana wiidha kiyala dennako
@wasanthakumundini4086
@wasanthakumundini4086 5 ай бұрын
Thank you.හුඟක් වටිනවා ❤❤
@sihinaanuhas2615
@sihinaanuhas2615 8 ай бұрын
Godak වටිනවා ...thanks
@shenrose813
@shenrose813 6 ай бұрын
බොහොම ස්තූතියි ඔබෙි පැහැදිලි කිරිමට
@oshanvimukthi2490
@oshanvimukthi2490 Ай бұрын
ගොඩක් ස්තුති සර්❤
@manjuladilan1686
@manjuladilan1686 9 ай бұрын
Sir, kolakada business ekak ganath danawada
@user-ssw99
@user-ssw99 7 ай бұрын
උදේට කොළ කැඳ දාලා හවසට juice දාන්න... උදේට මිනිස්සු juice බොන්නේ නෑ.. කොළ කැඳ විතරක් කරන්න එපා..
@dammidammi2561
@dammidammi2561 5 ай бұрын
ගොඩක් වටිනවා සර්
@a.sruthi8101
@a.sruthi8101 5 ай бұрын
Food track business video ekak dhanna English or Tamil subtitles eka I am your Tamil subscriber
@ravindulakshan7311
@ravindulakshan7311 9 ай бұрын
Next day brings high industry video
@kanchananawarathna2511
@kanchananawarathna2511 9 ай бұрын
Thank you thank you so mucj❤
@sithiladiyanath4015
@sithiladiyanath4015 9 ай бұрын
කරවල කඩයක් කරන විදිහත් කියන්න
@prasannaherath3625
@prasannaherath3625 9 ай бұрын
කොහේද කරන්න ඉන්නේ
@RoshanNisal-bg8bp
@RoshanNisal-bg8bp 7 ай бұрын
Rost chicken business gana advice karanna puluwanda? This will be very important because no one adviced about rost chicken business
@indrasamarakkodi9934
@indrasamarakkodi9934 7 ай бұрын
ගොඩක් හොඳයි 👍
@nawo__
@nawo__ 5 ай бұрын
Good video 👍🖤
@user-th6rh2ck6u
@user-th6rh2ck6u 9 ай бұрын
Rasakewili business ekk framod karana vidiha kiyala dennako
@user-eb9gu4ob3j
@user-eb9gu4ob3j 5 ай бұрын
Juice bar Wala aluth design balana app eka mokadda sir.
@Unex-Group
@Unex-Group 5 ай бұрын
Printerest
@DarshanaNishantha-zd7nn
@DarshanaNishantha-zd7nn 25 күн бұрын
Thank you very much ❤❤😂
@nayasarathna
@nayasarathna 9 ай бұрын
Thanks for your video.... Lots of value.....!
@user-ty3hi1tc1x
@user-ty3hi1tc1x 9 ай бұрын
Thank you ❤
@user-vz4ci6eg4z
@user-vz4ci6eg4z 7 ай бұрын
Good market ake approval aka ganne kohomada
@user-bs5uf6ml7o
@user-bs5uf6ml7o 7 ай бұрын
Sir sahal business Eka gana advice Tikak oni
@prarthanahewavitharana5385
@prarthanahewavitharana5385 9 ай бұрын
Bohoma sthuthee
@user-jg2tr7ml4l
@user-jg2tr7ml4l 8 ай бұрын
Coffee shop ekak dana vidiha kiyala dennako
@Imaworldcitizen-pl5hj
@Imaworldcitizen-pl5hj 9 ай бұрын
Godak aya balan inne kauruhari mahaththayek awith okath purawala deela yanakn
@chamarikaperera1079
@chamarikaperera1079 6 ай бұрын
Very good idea
@KapuduwaNadeeka-om6ig
@KapuduwaNadeeka-om6ig 3 ай бұрын
Thank you ❤❤
@user-vz4ci6eg4z
@user-vz4ci6eg4z 7 ай бұрын
Uniq name akak hadaganne kohomada
@dilakshiudani3431
@dilakshiudani3431 9 ай бұрын
great video
@deniyagedarasarathudawela
@deniyagedarasarathudawela 3 ай бұрын
Tanks you ❤
@tcbeautyparadise
@tcbeautyparadise 9 ай бұрын
First comment ❤😊
@Shaancb4
@Shaancb4 9 ай бұрын
Pela tawana gena kiyandako
@user-iu1dt9ej6q
@user-iu1dt9ej6q 9 ай бұрын
Supiriiiu😊😊😊
@asankadesilva361
@asankadesilva361 9 ай бұрын
Niyama advice 😂😂😂😂😂😂....
@traveldiary1207
@traveldiary1207 9 ай бұрын
👌
@inmylife-chanu2435
@inmylife-chanu2435 9 ай бұрын
👌👌
@user-sw7cg6dd4w
@user-sw7cg6dd4w Ай бұрын
❤❤❤
@maheshjayaweera-wg4hy
@maheshjayaweera-wg4hy 7 ай бұрын
Juce bar ekakata ona cup ganne kohomada
@user-zo5yx8nv8p
@user-zo5yx8nv8p 2 ай бұрын
food pack thiyana kadawala thiyanawa
@nadeekawijerathne5194
@nadeekawijerathne5194 4 ай бұрын
👌❤️
@malkitchen9929
@malkitchen9929 6 ай бұрын
Vatina adahas❤❤❤
@Musiclive1999
@Musiclive1999 9 ай бұрын
සිංහල බෙහෙත් බඩු කඩයක් දාන්න හිතන් ඉන්නව. මොනවගේ අවදානමක්ද තියෙන්න.
@Juicymemers48
@Juicymemers48 9 ай бұрын
👍👍👍👍👍❤❤
@chamikachami6742
@chamikachami6742 3 ай бұрын
❤️❤️❤️❤️❤️
@beautystudio495
@beautystudio495 8 ай бұрын
😍👍👍👍
@user-zj1hw5tj2f
@user-zj1hw5tj2f 3 ай бұрын
නියමයි ලෝභ නැතුව කියලා දුන්නා
@user-ld7vb2ij9m
@user-ld7vb2ij9m 8 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@user-zp5cw3jc8b
@user-zp5cw3jc8b 8 ай бұрын
❤️‍🩹
@ChandanaCk-nf2rj
@ChandanaCk-nf2rj 19 күн бұрын
අලුතින් ඕපන් කරන ජුස් බාර් එකක ජූස් දාන්න දන්න කෙනෙක් ඉන්නවනම් කමෙන්ට් එකක් දාන්න,කුරුනෑගල අවට
@user-eb9gu4ob3j
@user-eb9gu4ob3j 5 ай бұрын
Juice bar Wala aluth design balana app eka mokadda sir.
@rgf5912
@rgf5912 9 ай бұрын
👌
@malakamahesh4138
@malakamahesh4138 6 ай бұрын
❤❤❤
@hudsonanuhas3968
@hudsonanuhas3968 9 ай бұрын
❤❤❤
Little brothers couldn't stay calm when they noticed a bin lorry #shorts
00:32
Fabiosa Best Lifehacks
Рет қаралды 20 МЛН
Look at two different videos 😁 @karina-kola
00:11
Andrey Grechka
Рет қаралды 15 МЛН
Unveiling my winning secret to defeating Maxim!😎| Free Fire Official
00:14
Garena Free Fire Global
Рет қаралды 9 МЛН
WILL IT BURST?
00:31
Natan por Aí
Рет қаралды 17 МЛН
100% Natural Smoothies 🥤
18:46
Ashen Senarathna
Рет қаралды 117 М.
Little brothers couldn't stay calm when they noticed a bin lorry #shorts
00:32
Fabiosa Best Lifehacks
Рет қаралды 20 МЛН