“සංගීතේ - සංගීතමය සෝප් ඔපෙරාව” සීසන් 01 - කූටප්‍රාප්තියට ළඟා වෙයි…

  Рет қаралды 408,714

TV Derana

TV Derana

Күн бұрын

Пікірлер: 258
@SapumalPremathilaka
@SapumalPremathilaka 2 ай бұрын
තාමත් ඒ Sangeethe Memmorise රැදී තියෙනවා හදවතේ❤❤❤❤❤🎉
@NishanthiDP
@NishanthiDP 2 ай бұрын
මෙච්චර කාලයක් මෙ කතාව බලපු අපිට සාදාරනයක් කරන්නම ඕනී මොකද හරියටම ගැලපෙන්නෙ කල්පන අසේනී නෙමේ ., මහී අසේනි ... අවසාන මොහොතේ හරි අසේනි මහී බන්දෙ නැත්තන් මේ කතාවෙනුත් වැඩන් නෑ 😢😢😢
@nadeerasuranjan8379
@nadeerasuranjan8379 2 ай бұрын
මහී අසෙනියි එකතු වෙන්නම ඕනෙ.නැත්තම් කිසි පලක් නෑ කතාවේ.පෙරුම්පුරාගෙන ආසවෙන් මෙච්චර කල් බලපු කතාව තිත්ත කරන්න එපා. ආදර්ශයක් දෙන්න කතාවෙන්.අම්මලා තාත්තලාගෙ හරස් වීම් නිසා ලස්සන ආදර කතා මග ඇරුන ගොඩක් අය ඇති.ඒම අයට තේරුම් යන්නවත්.හැදෙන්න හරි.මේ කතාව ආදර්ශමත් විදියට ඉවර කරන්න කියලයි බලාපොරොත්තු වෙන්නෙ.❤ මහී අසෙනි එක් වෙනවා බලන්න බලාගෙන ඉන්න අය මේකට coments ekak 👍 ekk දාගෙන යන්න අමතක කරන්න එපා. ස්තූතියි❤😊
@lakshanihansika-js6zo
@lakshanihansika-js6zo 2 ай бұрын
👍
@sandunisithara224
@sandunisithara224 2 ай бұрын
කොහොමත් ඇත්ත ජිවිතෙත් අවංකව ආදරෙ ගොඩක් අයට මග හැරෙනවා 😢❤ සංගිතෙ එහෙම නොවුනොත් ලස්සන ටෙලි කතා අතර එකක් වේවි 🎉❤😊
@imeshasanjeewani1981
@imeshasanjeewani1981 2 ай бұрын
මහි අසෙනි එකතු උනෙ නැත්තන් සිසන් ටූ නෙවෙයි එදිරිමුනිගෙ කතා බලන්නෙත් නැ කෙලින්ම දන්න උන්ට පව කියනවා
@KawyaSathsarani-u3x
@KawyaSathsarani-u3x 2 ай бұрын
සිරාවට ඔවි
@kavindunawarathna502
@kavindunawarathna502 2 ай бұрын
Un denna ekathu wenna epa
@NilukaNiluka-vw9dh
@NilukaNiluka-vw9dh 2 ай бұрын
අනිවාර්යයෙන් atta mamath okami kiyanna
@BuddikaSampath-uq7so
@BuddikaSampath-uq7so 2 ай бұрын
ow ow ow
@nisansaladilshani-yx7zu
@nisansaladilshani-yx7zu 2 ай бұрын
sirawatama aa.
@LakshmanBandara-d1j
@LakshmanBandara-d1j 2 ай бұрын
අනේ ඔයාලට හිතෙන්නේ නැද්ද අසේනීට කල්පනව බදින්න වෙන්නේ නෑ. අසේනී බදින්නේ මහීව විතරයි❤❤
@rithumanisha
@rithumanisha 2 ай бұрын
එහෙනම් ඇයි season 2ක්?
@nadisusanthi7616
@nadisusanthi7616 2 ай бұрын
බදින්න වෙන්නෙ නෑ .අසෙනිට කෝල් එක එන්නෙ මහි හොස්පිටල් එකේ කියන්න,අසේනි එහෙමම හොස්පිටල් දුවනෝ.ඇමතියගේ පුතාට වෙන්නෙ අසෙනිගෙ අම්මව බදින්න🤪🤪🤪🤪🤪
@isuriudani5179
@isuriudani5179 2 ай бұрын
Oww 🙂🙂
@littlemermaid5921
@littlemermaid5921 2 ай бұрын
ඇයි ඕයි තාම මේවට ඔච්චර ආස. ඇති වෙලා නැද්ද
@tharushidesilva8104
@tharushidesilva8104 2 ай бұрын
@@rithumanisha ඔව්. සීසන් 2 එකක් ගේන්නේ අනිවා මේකේ අසේනිට කල්පනව බදින්න වේවි. මහීට වෙන කෙල්ලෙක් අරන් ඒවී සීසන් 2 එකේ. එදිරිගේ කතාවල ඊටවඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බැහැ කොහොමත්🙂අපරාදේ මේක අවුරුදු 5ක් තිස්සේ බැලුවේ😑
@MethyaDasuni
@MethyaDasuni 2 ай бұрын
කද්ද මෙ කොටස අසෙනියී මහී ලං වෙවීද මම බැලුවෙම නෑ එපා වෙලා අච්චර හොදට හිටපු දෙන්නව ඇත් කරා මට එපා වෙලා තියෙන්නෙ 😢😢
@M.Ruvi-lv5wk
@M.Ruvi-lv5wk 2 ай бұрын
අත්සන් කරන්න වෙන්නෙ නෑ අසේනී මහී බලන්න ඉස්පිරිතාලෙ ට දුවනවා ඔක්කොම දමලා ගහලා 🤕🤕
@sawanidilka6459
@sawanidilka6459 2 ай бұрын
ඇත්තම කලන අයියා වශයෙන් නන්ගීව තේරුම් ගත්තනම් ඇයි අම්මා තාත්තාට තමන්ගේ දුවව තේරුම් ගන්න බැරි.. අසේනී මහී වෙන් කරනවා කියන්නේ මේක ලියනකෙනා ආදරය ගැන කිසිම දෙයක් දන්නේ නෑ කියන එක...
@SajeewaWelivita
@SajeewaWelivita 2 ай бұрын
මේ වගෙ මෙලෝ රහක් නැති drama බලන්නෙ නැති මන් වගේ අය තව ඉන්න වද
@SujiniSugandika
@SujiniSugandika 2 ай бұрын
Balanne nathnam Mekata comment Damme as deka piyan idalada 😂😂😂
@AshokaKumari-cs2nb
@AshokaKumari-cs2nb 2 ай бұрын
😡😐
@kanthiwinodahewa5031
@kanthiwinodahewa5031 2 ай бұрын
@@SujiniSugandika අනේද කියන්නේ
@Hiru_Prabha
@Hiru_Prabha 2 ай бұрын
Attamai😂
@MaheeshaHirudi
@MaheeshaHirudi 2 ай бұрын
Sangeetheta gon kathava kiyagena enna epa😡
@ph-3kb8jr8u
@ph-3kb8jr8u 2 ай бұрын
අපේ දෙයක් අගය කරන්න ඕන උනත් මෙහෙම කියනවට sorry😐 කොරියන් drama එකක් ගත්තත් ඒකෙ එක එපියක් ඇතුලෙ සිද්දි ගොඩක් වෙනවා.. එකම සිද්දිය හෙන කාලයක් අල්ලන් දගලන්නෙත් නෑ... හෙන වෙලාවක් එකම location එකක සිද්දියක් පෙන්නන්නෙත් නෑ.. අවසානයක් පේන කතාවක් බලන්නත් හිතෙනවා.. අන්න එතනයි වැරදුනේ දෙරනට ගොඩක් drama වල rating බහින්න.. ඒක නිසා please ඔය කියන season 2 එකවත් වැදගත් විදිහට හදලා මිනිස්සුන්ට බලන්න ආසාවක් ඇතිවෙන විදිහට ඉක්මන් අවසානයක් එක්ක දෙන්න❤
@ph-3kb8jr8u
@ph-3kb8jr8u 2 ай бұрын
මම , ගොඩක් කාලෙකට කලින් මේ drama එක ආසාවෙන් බලපූ , දැන් වෙන්නෙ මොකද්ද කියලවත් දැනගන්න බලන්න හිතුනෙ නැති කෙනෙක්...🙃 පුලුවන් නම් ඒ standard එක මේ drama වලට දීලා ඉස්සර හිටපු fan base එක ආයෙමත් ගන්න බලන්න💙
@santhakumara2589
@santhakumara2589 2 ай бұрын
මෙච්චර කල් ඇද්දෙ කල්පනයව බදිනව බලන්නද යකො......😂😂😂
@imeshasanjeewani1981
@imeshasanjeewani1981 2 ай бұрын
අනෙද කියන්නෙ එහෙම උනොත් මගුලෙ එදිරිමුනිගෙ කතා අයිත් බලනෙ නැ
@Sanjanamadubasini
@Sanjanamadubasini 2 ай бұрын
Badinne aseni ynawa athanin . 😁 mahi hospital ake 😌
@imeshasanjeewani1981
@imeshasanjeewani1981 2 ай бұрын
@@Sanjanamadubasini එහෙම උනොත් හොදයි නැත්තන් සිසන් ටු ගෙන්න අරෑව බන්දවයිද දන්නෙ නැනෙ කතා අදින්නත් එපැ අර දෙවනි ඉනිමෙ වගෙ
@AjanthaIndra
@AjanthaIndra 2 ай бұрын
Ekanan aththa😢😢😢
@SapumalPremathilaka
@SapumalPremathilaka 2 ай бұрын
Superb Tv derana ඔහොම යමු ❤❤❤ මං බලපු සංගීතමය Superb Drama ekk 2019 - 2024😢
@jeewaniejayawrdan7647
@jeewaniejayawrdan7647 2 ай бұрын
Season ඒකේ අන්තිම සුපිරි වගේ දෙන්න යාලු වෙයි
@thisariii
@thisariii 2 ай бұрын
අන්තිම මොහොතෙ අසේනි sign කරන්න කලින් මහීට කරදරයක් කියල දැනගනී...🥺
@nethmirathnayake1039
@nethmirathnayake1039 2 ай бұрын
තමන්ගේ දුවගේ හැගීම් තේරුම් ගන්න බැරි මේ වගේ මෝඩ අම්මෙකුයි, තාත්තෙකුයි කිසිම ලමෙකුට නොලැබේවා..👍🙏
@tharushidesilva8104
@tharushidesilva8104 2 ай бұрын
අවුරුදු 5ක් ගිහිල්ලත් මහීව දියුනු කරන්න එදිරිට බැරි උනා🥴දැන් මේ කතාව එදිරි කොහොමත් කාලා නෙහ් තියෙන්නේ. සීසන් 2 එකකුත් එනවා කියන්නේ කතාව දැන් තියෙන විදිහත් එක්ක බැලුවයින් පස්සේ හිතෙන්නේ නන් කල්පනගේ හැටි අසේලට තේරුම් යන්න අසේනිට කල්පන කියන එකාව බදින්නම වෙනවා. මේකට අනුව එන්ගේජ්මන්ට් එක තියෙන්නේ උදේ නේහ් මහීගේ ශෝ එක තියෙන්නේ රෑ. ඒ කියන්නේ අසේනිගේ එන්ගේජ්මන්ට් එක දවසට කලින් දවසේ රෑ තමයි මහීගේ ශෝ එක තියෙන්නේ. මහී හොස්පිට්ල් කියලා අසේනිට කෝල් එක එන්නේ උදේ. මන් හිතන්නේ නැහැ අසේනිට ඔය කෝල් එකට ආන්සර් කරන්න දේවි කියලා අසේල. අසේල කපටීනේ කොහොමත් එක අවස්තාවක්වත් මගහැර ගන්නේ නැහැ එයා. අසේනි ඇත්තටම පව්. තමන් අකමැති කෙනෙක්ව කසාද බදින්න වෙනවා තරම් පවක් තවත් නැතුව ඇති. සැබෑ ජීවිතෙත් මේ වගේ සිද්දි අනන්තවත් වෙනවා ඇති. ඒ වෙලාවට දැනෙන අසරනකම දන්නේ ඒකට මුහුන දෙන මිනිස්සු විතරයි.
@IsuriLiyanage-y5t
@IsuriLiyanage-y5t 2 ай бұрын
Asini Mahi ඉක්මනට එකතු කරන්න ane pless . Mama hituwa නැහැ machara ඉක්මනට ඉවරයි Sangeethe 1 iwara wai kiuala . Lavan Aiya Geethma Nangi dena inna one Sangeethe Seson 2 ekadith inna one. Seson 2 ekadi me dana ekathu karanna ane pless . Asini ඔතන අත්සන් karanna නැහැ . පණිවිඩය aphugamanma Mahi බලන්න යනවා . Hospital එකට . Asini Mahi Ona එකතු කරන්න one හරි ද man kiwa . Lavan Aiya Geethma Nangi තමා me drama eka men Carater karanna . Khomath e danna එකතු karanna pless ane. ❤❤❤
@kashgamage9091
@kashgamage9091 2 ай бұрын
සොවින් තැවෙන fans ල අතරෙ.. ඉක්මනට අසෙනි ඉන්න තැනට යන්න ඕන නිසා Ambulance එක අරන් ගියෙ මහී කියල හිතන මම🤭🤭🤭
@Seeker-iw1eb
@Seeker-iw1eb 2 ай бұрын
🤣🤣🤣🤣
@pasinduSudarshana-sj4ow
@pasinduSudarshana-sj4ow 2 ай бұрын
Mea වෙනුවට සීසර්ලා වගේ tale drama එකක් හැදුවනම් shoke😂
@AnushaA-xl7su
@AnushaA-xl7su 2 ай бұрын
මුන් කතා ලියන්න දන්න නැහැ අසේනි මහී බදින්න දෙන්න නැහැ එපා වෙලා තියන්න දැන් කතාව බලන්න ආස නැහැ 😢
@Np1226o
@Np1226o 2 ай бұрын
දුක් වෙන්න එපා. අසෙනිට කල්පනව බදින්න වෙන්නෑ, කතාව ලස්සනට ඉදිරියෙදි යනව.
@RenukaJayasingha-k5o
@RenukaJayasingha-k5o 2 ай бұрын
එදිරි කවදාවත් එදිරි ගේ කතාව ක් කවදාවත් ලස්සන ට ඉවර කලේ නෑ එකෝ මැරේනවා, නැත්නම් මහනවෙනවා මේ කතාවේ දුෂ්ටයා ව බදින වා. එදිරි කවදාවත් ආදරේ ව්දලා නෑ.
@Seeker-iw1eb
@Seeker-iw1eb 2 ай бұрын
දෙව්මි අවන්ත විතරයි බැන්දෙ😂
@isuriudani5179
@isuriudani5179 2 ай бұрын
අනේ ඔව් 🥺🙂
@ChampikaKumari-u9w
@ChampikaKumari-u9w 2 ай бұрын
සීසන් 2 අසෙනි❤ මහි ඉන්නම ඕනා ❤❤❤❤❤❤❤
@tharushidesilva8104
@tharushidesilva8104 2 ай бұрын
මොන මගුලක්ද අවුරුදු 5ක් තිස්සේ බැලුවේ අසේනි කල්පනව බදිනවා බලන්න නෙවෙයිනේ😑ආයේ නන් එදිරිගේ කතා බලන්නේ නැහැ ඊයා😑එක්කෝ මහන කරවනවා එක්කෝ ලෙඩක් හදවලා මරනවා නැත්තන් දුශ්ටයව බන්දවනවා😑
@lahirunethmina6531
@lahirunethmina6531 2 ай бұрын
එකමනෙ පෙන්නන්නෙ බලද්දි පිස්සු හැදෙනවා😢😢 මේවා කතාද මෙලො රහක් නැහැ😢 අලුත් දෙයක් කරන්න❤❤❤
@chamikarasamarakoon6758
@chamikarasamarakoon6758 2 ай бұрын
ඉදපන් ඉදපන් සීසන් 2 එකෙන් වෙනසක් කරයි 😂
@imeshasanjeewani1981
@imeshasanjeewani1981 2 ай бұрын
Ane ලබ්බ බලන්නෙ නැ ආයිත් 🥺
@chamikarasamarakoon6758
@chamikarasamarakoon6758 2 ай бұрын
@@Rosee180 Ekane me ratata henagahila thiyenne 😂💔 oya labbe katha balana welawe godayanna gemak ganna thibba
@Seeker-iw1eb
@Seeker-iw1eb 2 ай бұрын
​@@chamikarasamarakoon6758එහෙම කියලා තමයි දෙවෙනි ඉනිමෙත් සීසන් 2 ගෙනාවෙ.හැබැයි සීසන් 1 එකට අන්තයි ඒක😂😂😂
@nethusahashya2412
@nethusahashya2412 2 ай бұрын
100% agree with you😂
@Inspired_k24662
@Inspired_k24662 2 ай бұрын
ලංකාවේ තියෙන ජාරම මේලෝ වැඩක් නැති dramas තමා මේවා😊 එපා කරලා කරලා අවසානයත් එපාම කරලා ඉවර කරලා දානවා😂 . මුන්ට බලන්න දෙන්න ඕනේ ඉස්සෙල්ලම kdaramas , cdramas වගේ ඒවා. ඒවා මුල එපා වෙන්නෙත් නෑ. මැද එපා වෙන්නෙත් නෑ. අග එපා වෙන්නෙත් නැ. මැරෙනකං episode ගෙනියන්නේත් නෑ. කොහොමත් ඒ standard එකට මෙහෙ ඔවා කරන්න බෑ. ඒත් මේ වගේ කිසිම වැඩකට නැති ජරා drama වලට වඩා හොඳ ඒවා හදා ගන්න බැරිද ඇත්තටම.
@Seeker-iw1eb
@Seeker-iw1eb 2 ай бұрын
කොහෙද මේක ඉවර😂😂සීසන් 1 එක ඉවරයි කියලනෙ දාන්නෙ.ඒ කියන්නෙ සීසන් 2 coming soon💩🤣
@Inspired_k24662
@Inspired_k24662 2 ай бұрын
@@Seeker-iw1eb වහක් අප්ප 🤣💔
@subashini6667
@subashini6667 2 ай бұрын
මේ කල්පනයවනම් බැන්දොත් මෙ කතාව බලන්නම ඕනි නැ ආයේ අසෙනි මහී ගෙ විතරයි එච්චරයි
@nethmisansala-py9mf
@nethmisansala-py9mf 2 ай бұрын
ඩෙටා කපාගෙන මෙි drama එක බැලුවේ අපි මෙිකටද එදිරි මාමෙි 😂😂
@pathum_kaushalya
@pathum_kaushalya 2 ай бұрын
අසේනි කල්පනව බඳින්නවා බලන්නද යකෝ මෙච්චර කතාබැලුවෙ 😒
@ashadulakshi5683
@ashadulakshi5683 2 ай бұрын
බදින්න වෙන එක්ක් නැ......කොල් එක එද්දිනෙ සයින් කරන්න හදන්නෙ..මහි හොස්පිටල් කිවම...අසිනියයි
@FathimashafraShafra-lp2me
@FathimashafraShafra-lp2me 2 ай бұрын
@@pathum_kaushalya කතාවෙ කොල්ලා කල්පන නෙමෙයිනේ කල්පන බඳින්න
@Seeker-iw1eb
@Seeker-iw1eb 2 ай бұрын
දෙවෙනි ඉනිමෙ අච්චර ලව් කරපු අනුහස්වයි ආක්ෂාවයි දෙන්නව වෙන් කරපු එදිරිට ඕක මොකද්ද😂😂ආක්ෂාව මරලම දැම්මෙ.මේකෙ නම් උන් දෙන්නා ජීවත්වෙනවනෙ මොනා උනත්😅
@rithumanisha
@rithumanisha 2 ай бұрын
ලවන් අයියායි ගීත්මා අක්කායි මේකෙන් අයින් උනානම් හරි රොශෙල් දෙවෙනි ඉනිමෙන් අයින් උනානම්
@tharushalakmaljayasinghe7972
@tharushalakmaljayasinghe7972 2 ай бұрын
මහී අයියා...😢 Ane season 2 ekak enawada mona karanna hadanawada manda me gon ediri...😢❤
@prabodhabandara2058
@prabodhabandara2058 2 ай бұрын
අපේ අම්මත් මේක බලනව මේක ඉවර වෙන්නෙ නැද්ද එපා වෙලා තියෙන්නෙ 😂😂
@anuththaraw.a6946
@anuththaraw.a6946 2 ай бұрын
Ou අප්පා හරීම අසාදාරනයි. අපි ගොඩක් අසාවෙන් බැලුවේ මේ විදියට ඉවරවෙන බව දනවානම් බලනෙත් නැහැ 😊😅😅අයෙනම් බලන්නේ නැහැ. මහී balanna
@namalimalkanthiabeysinghag3355
@namalimalkanthiabeysinghag3355 2 ай бұрын
මොන මගුලක්ද අප්පා මේ..? කල්පනගෙ මනමාලි වෙනවා බලන්නද අසිනිගෙයි මහීගෙයි ආදර කතාව මේ තරම් කල් බැලුවෙ අපි ආයෙ මේ මනුස්සයගෙ කිසිම කතාවක් බලන්න හොද නෑ අවසානය මෙහෙමනම් 😡
@AjantaSara038
@AjantaSara038 2 ай бұрын
👌👌👌👌👌
@isuriudani5179
@isuriudani5179 2 ай бұрын
අද අන්තිම episode එකද නෑනේ 🥺❤️
@Sandamali-i6m
@Sandamali-i6m 2 ай бұрын
මේ කොටස බලන්න තව කොච්චර කාලයක් බලාගෙන ඉන්න වෙයිද මංදා 🤭🤭🤭
@pasindudilhara2990
@pasindudilhara2990 2 ай бұрын
දෙවෙනි ඉනිමෙ ආක්ශව මරලා අනුහස්ට වෙන එකියක් සෙට් කලා වගේ මේකෙත් අසේනි කල්පනට බන්දලා මහීට වෙන එකියක් සෙට් කරන්නද දන්නෑ හදන්නේ 😂.. ඒ වගෙ ලයින් එකේ ගොන් එදිරි ඉන්නේ 😂
@Seeker-iw1eb
@Seeker-iw1eb 2 ай бұрын
සීසන් 2 කියලා එකක් ගෙනැල්ලා දැන් trendingත් නෑ views ත් නැ😂😂මේකටත් වෙන්නෙ ඒකම තමයි😅
@pasindudilhara2990
@pasindudilhara2990 2 ай бұрын
@@Seeker-iw1eb Season finale එපිය ට්‍රෙන්ඩ් වෙයි බං , විව්ස් එහෙමත් තියේයි.. ඉනිමෙත් තිබ්බනෙ..
@Mylife-myrules..297
@Mylife-myrules..297 2 ай бұрын
@@Seeker-iw1ebදෙවනි ඉනිමට නම් ඉස්සර වගේම views තියෙනව😂
@RamiruSubasinghe
@RamiruSubasinghe 2 ай бұрын
Sirawatama
@rithumanisha
@rithumanisha 2 ай бұрын
අනුශ්කාත් කෑවා ලවත්මාත් කෑවා
@pasindudilhara2990
@pasindudilhara2990 2 ай бұрын
එහෙමතමා ඕක ලියන කතා 😂
@_DJ_CHANUDA_ENTERTAINMENT
@_DJ_CHANUDA_ENTERTAINMENT 2 ай бұрын
Yakuu meketh season 2 ekak thiyenawada ,mechchara diga seasons dakkamai 😌😂👍
@isharaharshani8376
@isharaharshani8376 2 ай бұрын
මම මේ කතාව බලන එක නවත්තලා ගොඩක් කල් මේ video එක දැකලා බැලුවෙ දැන්වත් හොඳද කියලා කතාව මේක මල විකාරයක්නෙ😖
@rasikasanjeewa774
@rasikasanjeewa774 2 ай бұрын
අන්තිමමට එදෙන්නා එකතු වෙිනවා
@RajasingheNishshanka-ts7pv
@RajasingheNishshanka-ts7pv 2 ай бұрын
මහි අසෙනියි බදිනවානමි තමා තවගොඩක් කතාව ලස්සන
@Chuti4166
@Chuti4166 2 ай бұрын
Maheewai Aseniwai ekathu kranna ❤❤
@MS..Nanayakkara
@MS..Nanayakkara 2 ай бұрын
Oyage wayasa kiyada 😂
@Vip19774
@Vip19774 2 ай бұрын
මේකත් දෙවනි ඉනිම වගේ තව පරම්පරා ගනනාවක් පෙන්නන්න වගේ ලේස්තිය,,,😂😂😂
@ishuishu-k7o
@ishuishu-k7o 2 ай бұрын
Aseni mahi dennawa ekathu kaloth athi..❤❤❤❤❤
@champikaranasinha
@champikaranasinha 2 ай бұрын
E yak mechchara kal meka beluve mun denna ven veno balanna ei ediri me me dennawa ven karala session 2 ekak gennada hadanne me denna nethuwa ammapa beluwata wada hodai mechchara kal nikan edeyanam mechchara kal beluve lawan ❤️geethama hinda e denna neththama vedak ne 😢
@NethuabishaakNethuabisha-fk5xs
@NethuabishaakNethuabisha-fk5xs 2 ай бұрын
Superb teledrama ❤❤❤
@KaveeshaMG
@KaveeshaMG 2 ай бұрын
Serious aran ykow mn meka balanne Mun denna ekathu unee nathoth magee stress ek vdi venava 😒👐
@sajinihansika5452
@sajinihansika5452 2 ай бұрын
Ane aseni mahi 2nna ven karanna nm epa. Season 2 eke anuhas ge love eke kava vage aluth kellek dala lavathma couple eke natuva season 2 balanne nm na api. Season 2 enva nm balanne mahi aseni ennva nm vithrai.
@rasikasanjeewa774
@rasikasanjeewa774 2 ай бұрын
අයියෝ එපා කරන්න මහි නැතිවුණොත් කාථාව ඉවරයි
@DulaniThejana
@DulaniThejana 2 ай бұрын
අසෙනි මහීව බදින්නේ නැද්ද 😒 මෙච්චරකල් බලන් හිටියේ එතකොට අපි😢 කල්පනව ද බදින්නේ 😒💔මහී හොස්පිටල් එකේ නේ එතකොට අසෙනිට සයින් කරන්න වෙන්නේ නෑ නේ දුවගෙන යනවා ඇති ඒක තමා වෙන්නේ 😒😌
@tharushidesilva8104
@tharushidesilva8104 2 ай бұрын
අසේල කෝල් එක ගන්න දෙන එකක් නැහැ අත්සන් කරනකන්.
@tharuperera6565
@tharuperera6565 2 ай бұрын
යකෝ සීසන් වන් ටූ මොකක්ද මේ😢 මහී අසේනි එකතු කරන්න අනේ 😭🙂
@hasinikomangodage7781
@hasinikomangodage7781 2 ай бұрын
Season 02 enawanam aseni mahi inna ona....😢😢😢😢
@tulsinethma8531
@tulsinethma8531 2 ай бұрын
මෙක බලන්නද මෙච්චර කල් කතාව බැලුවෙ ❤❤😥😭😱😤😡
@sewwandi-c5q
@sewwandi-c5q 2 ай бұрын
අයියෝ ඒ දෙන්නා එකතු කරන්න කෝ 😢😢😢😢
@sithminawanjana-k2m
@sithminawanjana-k2m 2 ай бұрын
ඕකේ ඊලගට වෙන්නෙ accident එකක් වෙලා මහියට අසේනිව මතක නැතුව වෙන කෙල්ලෙක් එක්ක සෙට් වෙගෙන ඇවිත් පස්සෙ ආයෙත් අසෙනිව මතක් වෙලා දෙන්නා සෙට් වෙයි😂😂😂සාරාංශයක් කිව්වෙ 😂😂😂 🖕🖕
@tharuhansima5744
@tharuhansima5744 2 ай бұрын
E tikata episode 1500k witara yay😂
@supunmadusanka6315
@supunmadusanka6315 2 ай бұрын
එදිරිමුනිගෙ මල්ලිද කොහෙද
@sithminawanjana-k2m
@sithminawanjana-k2m 2 ай бұрын
අපෝ ඒ කාල#$%යාගෙ කවුරුත් නෙමේ මම ඕකට ඒ වගේ සමනල අදහස් එන හින්දා මම කිව්වෙ season 2 එකක් දාලා ඔය දෙරනෙ යන දෙවෙනි ඉනිමයි සංගීතෙයි කියන පව්කාර කතා දෙක ඉවර කරන්නැතුව මැරෙනකම්ම දෙරනෙන් තමා ඕකා හම්බකරන් කන්නෙ
@himayaweerasinghe9145
@himayaweerasinghe9145 2 ай бұрын
Aneee e dennw ylu krl season 2 ikmntma oneee❤asawenma blpu drama ek❤
@NadiniNavody
@NadiniNavody 2 ай бұрын
සන්ගීතේ දෙවනි කොටස එනකම් මම ඉවසිල්ලක් නැතුව බලන් ඉන්නවා❤❤
@pradeepakekulawala7279
@pradeepakekulawala7279 2 ай бұрын
අනේ එපා මේකෙන්ම ඉවර කරන එක හොඳයි .
@himansakawshi5474
@himansakawshi5474 2 ай бұрын
Aneeee😢😢😢😢
@Seeker-iw1eb
@Seeker-iw1eb 2 ай бұрын
නෙදකින් මේකෙත් සීසන් 2 එනවද?දෙවෙනි ඉනිමත් සීසන් 1 ඉවර කරලා හොඳ උන් ටික අයින් කරලා රඟපාන්න බැරි උන් ටිකකුත් දාගෙන සීසන් 2 කියලා ජරාවක් ගෙනැල්ලා හොඳටම හානවා😂😂😂
@MalkiMalki-y1l
@MalkiMalki-y1l 2 ай бұрын
❤❤❤❤❤
@Mylife-myrules..297
@Mylife-myrules..297 2 ай бұрын
අපිට නම් එහෙම එකක් දෙවනි ඉනිමෙ පේන්නෙ නෑ ඒක ලස්සනට යනව😂
@Seeker-iw1eb
@Seeker-iw1eb 2 ай бұрын
​@@Mylife-myrules..297 ඉස්සර තරම් views නෑ ඒකට දැන්.සීසන් 1 බලපු අයට ඒ වෙනස තේරෙනව හොඳට.සීසන් 2 එකේ episode කීයද trending උනේ.අර බර්ත්ඩේ එපිසෝඩ් එක මාසෙකටත් වැඩී.තාම 1M views නෑ.ඒත් ඉස්සර එහෙම නෑ.ඒ වගේ ස්පෙෂල් එපියක් දුන්නම දවසින් දෙකෙන් 1M views පනිනවා.trending 1 වෙනවා.දැන් එහෙම නෑ.කමෙන්ට් උනත් සෑහෙන අඩුයි.එකම සෙට් එකක් ඉන්නෙ🙂
@Mylife-myrules..297
@Mylife-myrules..297 2 ай бұрын
@@Seeker-iw1eb ඔව් ඉතින් තාම සීසන් 2 පටන් අරන් වැඩි කාලයක් ණෑනෙ සාපේක්ශව views තියෙනවා
@Seeker-iw1eb
@Seeker-iw1eb 2 ай бұрын
​​@@Mylife-myrules..297සීසන් 2 එකට views එයි ප්‍රධාන චරිතවලට තැන දෙනවනම්.ඒත් එහෙම නැනෙ.අනුහස්ගෙ කතාව කියලා පටන් ගත්තට අඩුවෙන්ම පෙන්නන්නෙ අනුහස්ව.අනිත් උන්ගෙ කතා නම් ඔක්කොම පෙන්නනවා.සීසන් 2 එකේ මුලදි දවසට 500k,400k වගේ ආවනෙ.දැන් අඩුවෙලා දවසට 300k + වලින් යන්නෙ
@RajasingheNishshanka-ts7pv
@RajasingheNishshanka-ts7pv 2 ай бұрын
අසෙනිගෙයි මහි ගෙයි අදරකතාව තමා ලස්සන
@සයිකලේ
@සයිකලේ 2 ай бұрын
අඳෝනාව ඉවර වෙනවා නමි ලොකු දෙයක්
@pasindudilhara2990
@pasindudilhara2990 2 ай бұрын
Season 1 අදෝනාව ඉවර වුනේ 2 අදෝනාව එනවා
@Vihangahansajith-w5x
@Vihangahansajith-w5x 2 ай бұрын
නෙදකින් යකෝ මේකේත් season 2 ත් එනවද?😹💔අපි මැරෙන කම් ම දෙවනි ඉනිම,සංගීතෙ යයි නෙ බන්😹💔
@Seeker-iw1eb
@Seeker-iw1eb 2 ай бұрын
ඔව් අප්පිරියයි 😂😂😂
@roweenanuksha
@roweenanuksha 2 ай бұрын
Me deke inna unta unge anthima mohotha wenakanma me deke act kr kr inna wei😂😂
@Seeker-iw1eb
@Seeker-iw1eb 2 ай бұрын
​@@roweenanuksha සිරාවටම ඕවට හුරේ දාන ගොබ්බ ෆැන්ස්ලාත් ඉන්නවනෙ😂😂😂
@dilminisansala9256
@dilminisansala9256 2 ай бұрын
❤❤❤❤
@MiliAlwis
@MiliAlwis 2 ай бұрын
Season 2 coming soon
@Legendaryquotesoflegends
@Legendaryquotesoflegends 2 ай бұрын
වෙනරටවල් වල සීසන් එකක් ඉවර වෙන්නෙ එපි උපරිම දහයෙන් පහලවෙන් යකෝව් ලංකාවෙ සීසන් දෙකක් බලද්දි ජීවිත කාලෙන් බාගයක් ඉවරයේ😂😂😂😂😂
@SIMK-2
@SIMK-2 2 ай бұрын
Season one kiyla dmma kiynne season 2 ekakuth enwa.dan ekath balapallako😂
@sagarikakumari3135
@sagarikakumari3135 2 ай бұрын
මෙතන අසේනිට කියන්න තියෙන ටික කියන්න බැරි වෙනවා ඇති රෙජිස්ටෙශන් එකෙ කලන්තයක් හරි දාලා වැටෙනවා ඇති.ඊට පස්සෙ තමා පුටුවක ඉදන් ඉන්නෙ.ඒ වෙලාවෙ තමා අසේනිට කෝල් එකක් කියලා අයියා පෝන් එක ගෙනත් දෙන්නෙ.ඒ ශුවර් එකටම මහී හොස්පිටල් ගෙනිච්චා කතාව කියන්න වෙන්න ඕනී.
@kumarijayakodi8495
@kumarijayakodi8495 2 ай бұрын
මන් මේ කතාව බලන එක නතර කරල දැන් ගොඩක් කල් ඒත් දැන් බැලුවත් කතව තේරුම් ගන්න පුලුවන් 😁
@ravinduchamod2988
@ravinduchamod2988 2 ай бұрын
Sesan 2 oni
@Galla-cz1go
@Galla-cz1go 2 ай бұрын
මොකො එදිරි මුනි .එක පාරට ඔයා චුන් උනෙ😂 මේවා කතාද😂
@ArshNa-eq4hh
@ArshNa-eq4hh 2 ай бұрын
Eyage jivitha kathawada koheda kata wlata dnne
@ArachchigeThilak
@ArachchigeThilak 2 ай бұрын
Ane mahi aseni ekathu wenne nadda ane mechchara kal baluwe e denna ekathu wenawa balann ne🥺🥺🥺🥺🥺🥺
@Kavindiya-m8p
@Kavindiya-m8p 2 ай бұрын
මෙවා බලන අපිට ගහන්න් ඔනි යකි තු
@roy13800
@roy13800 2 ай бұрын
කල්පනගේ ලමයා එක්ක අසේනිව බාරගන්න යන්නේ මහී.......
@ruwanperera6301
@ruwanperera6301 2 ай бұрын
Ane aseniwai mahiwai ekathu karanna neththan katha balanne nh ayeee 🥺🥺
@NadiniNavody
@NadiniNavody 2 ай бұрын
Niyamayi❤
@raveesha1587
@raveesha1587 2 ай бұрын
මරැ ❤❤❤❤
@ManujiNimsara
@ManujiNimsara 2 ай бұрын
එක්කෝ කතාව ඉවර කරන්න ඕනේ
@imeshakumudu
@imeshakumudu 2 ай бұрын
අනේ සීසන් 2 එකේදීවත් අසේනි මහී එකතු කරවන්නකෝ
@navindutharushitha
@navindutharushitha 2 ай бұрын
දිලිත් ට චන්දය දානවා හබයි ඉනිමයි සන්ගීතෙයි නවත්නවනම් 😂
@MihiniLaksadi
@MihiniLaksadi 2 ай бұрын
😂
@sunnetsunnet
@sunnetsunnet 2 ай бұрын
අත්සන් නොකර යන්න වෙන්නෑ
@AjantaSara038
@AjantaSara038 2 ай бұрын
ඉර්මුනි ...දුෂ්ට සමාජෙට අයිති ඇති ඒකයි..ඔයාගේ කතා අපි බලන්නේ නෑ
@SasiniPraboda-wr2gy
@SasiniPraboda-wr2gy 2 ай бұрын
Seosan 2 avata nan kamak na mahivai asenivai kathaven ayin karanna epa edennava apita seosan 2 valath oni plzzzzz
@AjanthaBandara-pm6vs
@AjanthaBandara-pm6vs 2 ай бұрын
😭😭😭😭😭💔💔💔
@RenukaRajapaksha-oy5ol
@RenukaRajapaksha-oy5ol 2 ай бұрын
❤❤❤❤❤❤❤❤❤
@JethuJethu-b5o
@JethuJethu-b5o 2 ай бұрын
Kalpana pala gedara oyata asiniva marry karanna vennaaaa😂
@roweenanuksha
@roweenanuksha 2 ай бұрын
Anukshath kawa lawathmath kawa me ediritanm mokak hri mole amaruwak thiyenwd kohed😂😂
@roweenanuksha
@roweenanuksha 2 ай бұрын
Yko season 01 kiynne meketh season 02 ekk thiyenwd mon magulakda me😅
@SenuraPbalasooriya
@SenuraPbalasooriya 2 ай бұрын
මේ කරුමෙ වෙනුවට තව 2 එක්කුත් එනවද..😢
@user-se3gr1lg7y
@user-se3gr1lg7y 2 ай бұрын
Niyamai ediri ,excellent 👍 Mokata baluwada manda meka 😢😢😢
@NimeshNilanjana-lf7lr
@NimeshNilanjana-lf7lr 2 ай бұрын
සිරාවට බලාන්නැ bn කල්පනව බැන්දොත්
@ShevanisansalaL
@ShevanisansalaL 2 ай бұрын
Ane ai deiyane mehema vene 😭😭😭🥺🥺🥺 .season 2 ikmanatha one ediri
@Nethul2024
@Nethul2024 2 ай бұрын
Season 2 ekakuth thinwd😂 dewani inimath ekay mekath ekay Meke adyakshakakarayata track😂
@erandiesayumika1813
@erandiesayumika1813 2 ай бұрын
නිකමට rom com kdrama එකක් බලන්න එදිරිමුනි ඔයාට එතකොට හිතෙයි මේ මොන කක්කා බාල්දියක් ද අවුරුදු 5/6ක් තිස්සේ ලිව්වේ කියලා 😂🐒
@pradeepakekulawala7279
@pradeepakekulawala7279 2 ай бұрын
ඉවර වෙනව නම් හොඳයි
@-hc3ry
@-hc3ry 2 ай бұрын
🥰🤗🤗❤
@MArosha-lh8we
@MArosha-lh8we 2 ай бұрын
Season 2 danna epa sangeethe rate eka bahinawa dewani inima wage ganangannathi thathweta pathwenawa sangeetheth drama eke watinakama thiyagena lassana awasana yak denna
@kawyasenuri2352
@kawyasenuri2352 2 ай бұрын
Shik mona wikarayakda me.deweni inimeth aksha marala kathawa kawa.meketh anthimata aseniwa kalapanata bandanna hadanawa.mewa balana apita gahanna one.ilagata sangethe 2eka ewi.mala wikara katha
@RajasingheNishshanka-ts7pv
@RajasingheNishshanka-ts7pv 2 ай бұрын
කල්පන හරියන්නැ අසෙනිට මහි තමා අසෙනිට බන්දන්න ඔනි
@DayanaKalhari
@DayanaKalhari 2 ай бұрын
හැමදාම akama thana
УНО Реверс в Амонг Ас : игра на выбывание
0:19
Фани Хани
Рет қаралды 1,3 МЛН
Вопрос Ребром - Джиган
43:52
Gazgolder
Рет қаралды 3,8 МЛН
උකුස්සෝ  | ‌පෝදා කතාව | Tele Movie
46:22
Sangeethe (සංගීතේ) | Episode 1282 | 25th March 2024
18:38