KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
ඉසිවරුන් දුටු මගේ භව ගමන | නාඩි වාක්‍ය වෙත තාක්ෂණික පිවිසුමක් - 02
1:02:40
නාඩි වාක්‍ය ඇත්තක්ද නැත්තක්ද | පර්යේෂණාත්මක හෙළිදරව්වක්
1:16:25
OCCUPIED #shortssprintbrasil
0:37
Challenge CR7 people try the impossible-to-do Cristiano challenge 2m68😱😳⚽️
1:01
GIANT Gummy Worm #shorts
0:42
Ozoda - Alamlar (Official Video 2023)
6:22
ඉසිවරුන් දුටු මගේ භව ගමන | නාඩි වාක්‍ය වෙත තාක්ෂණික පිවිසුමක් - 01
Рет қаралды 10,217
Facebook
Twitter
Жүктеу
1
Жазылу 57 М.
Madujith Sagara
Күн бұрын
Пікірлер: 88
@pershannayanajith1627
3 жыл бұрын
ගොඩක් දේවල් කියන්න තියෙනවා සර් වීඩියෝ එක ගැන. මමත් නාඩි අහලා තියනවා නාඩි වලින් මගේ තොරතුරු හරියටම කියලා තියෙනවා හැබැයි මට එතන තියෙන ප්‍රශ්නෙ තමයි නාඩි අහන්න අය කරන ගාන ඉතාම අසාධාරණ ගානක් එහෙම ගානක් ගෙවන්න අපි වගේ සාමාන්‍ය මිනිස්සුන්ට බෑ එතකොට එහෙම ගානක් ගෙවන එකෙන් අර ඍෂිවරු බලාපොරොත්තු වුන හැම මනුස්සයෙක්ම සුවපත් කරනවා කියන දේ ලැබෙනවද කියන එක තමයි සර් මට තියෙන පළවෙනි ගැටලුව. අනිත් එක තමයි මම ඔය පොත් හතර කියවලා තියෙනවා එක් තැනක කිව්ව විදිහට බුදුහාමුදුරුවන් ගේ ජීවිත කතාව නාඩි වල තියෙනවා ඒ chapte එකේම ඊළඟට තියෙන්නෙ ජේසුතුමාගේ ජීවිත කතාව ජේසු තුමාගේ ජීවිත කතාව සර් වීඩියෝ එකේ කිව්වේ නැත්තෙ ඇයි, ඒකට මොකක් හරි හේතුවක් තියෙනවද තවත් මම සර්ගෙන් බලාපොරොත්තු වෙනවා මේ නාඩි වාක්‍ය නාඩි ජ්යොතිෂ්ය ගැන දැනට කරලා තියෙන හොඳම වීඩියෝ එක, පුළුවන් නම් මේ ගැන තියෙන ඔක්කොම තොරතුරු දාලා sir වෙනදා කරනවා වගේ මේ ගැන සම්පූර්ණ තාක්ෂණික කියවීමක් කරන්න.
@MadujithSagara
3 жыл бұрын
❤️❤️
@nimnathashintha2658
2 жыл бұрын
3,4 පොත කොහෙද ගන්න තියෙන්නෙ...
@BigBoss123-q4c
Жыл бұрын
@pershannayanajith1627 "මමත් නාඩි අහලා තියනවා නාඩි වලින් මගේ තොරතුරු හරියටම කියලා තියෙනවා" naadi baluwa thana mt kiynna puluwam d loku help ekak mt
@pramudithakushalayaperera3640
Жыл бұрын
Maath naadi baluva kollupitiyen
@santharajapaksha348
7 ай бұрын
@@pramudithakushalayaperera3640 කොල්ලුපිටියෙ කොහෙන්ද?
@suuurocks3926
3 жыл бұрын
(රාමුව) චැනල් එක වගෙම වැදගත් චැනල් එක්ක. බොහොම ස්තුතිය සර් !
@MadujithSagara
3 жыл бұрын
❤️❤️
@shavinnimsara2114
3 күн бұрын
Ramuwa ekata wadanmmeka වැදගත්
@kalanadenuwan7631
2 жыл бұрын
හොයපු වීඩියෝ එකක්.... thank you...
@rohiniranaweera4284
Жыл бұрын
තෙරුවන් සරණයි මම් අලුත් යමක් දැනගන්න ලැබුණා නොඇසූ දෙයක් සාගරේ සාගරයක් ම තමයි ස්තුතියි 🌹🌹🌹🌹🌹🌹🌹
@MadujithSagara
Жыл бұрын
🙏🙏🙏
@g.pathirana10
2 жыл бұрын
නාඩි වදන් කියල app එක්කුත් තියෙනව ඒත් ඒකෙ finger print එක ගත්තට ඒ මත පදනම් වෙලා නෙමේ විස්තර එන්නෙ, Birthday day එක තමයි ප්‍රධාන වෙන්නෙ, ස්ත්‍රී,පුරුෂ භාවය අනුවත් ටිකක් වෙනස් වෙනව, බොරුවට ලග්නෙයි,නමයි enter කරන්න තියෙනව , නමුත් ඒකෙන් කියන කරුණු වලත් 50% ක් හරි ඊට අඩු කරුණු ප්‍රතිශතයක් තමයි නිවැරදි වීමේ සම්භාවීතාව තියෙන්නෙ ☺️ බම්බලපිටියෙ කියන කෞෂික අගස්ති නාඩි වලට අනුවත් දැනට මට නම් කිව්ව දේවල කාල සීමා ටිකක් පරක්කුවෙලා තමයි ආවෙ,
@chalithajayasinghe3115
3 жыл бұрын
ඒක පට්ට මචන්..
@MadujithSagara
3 жыл бұрын
❤️❤️
@induwara-j3q27
Ай бұрын
සර් තව books review කරන්නකෝ
@IroshaNirosha-uz1en
9 ай бұрын
ඔබතුමා ට ගොඩක් ස්තුතියි 🙏
@Sanbroofficialchannel
3 жыл бұрын
ගොඩක් හොදයි👍
@rohansooriyaarachchi6114
Жыл бұрын
නාඩි වක්‍ය බලන්න හොදම තැන සහ දුරකතන අංකයක් සදහන් කරන්න.
@MadujithSagara
Жыл бұрын
එය කල නොහැක
@pershannayanajith1627
3 жыл бұрын
Amazing content sir ❤️❤️👌👌
@induwara-j3q27
Ай бұрын
සර් මේවගේ තව ස්වාමින් වහන්සේලා හිටියාද ඉන්නවාද ලංකාවේ.... ලියපු පොත් මොනවාද
@MadujithSagara
Ай бұрын
මම දන්න තරමින් බලංගොඩ ස්වාමීන්වහන්සේ විතරයි
@kalharasampath4540
2 жыл бұрын
Amazing 🙏
@nimalsiriwardana8506
Жыл бұрын
Good man
@IsuruMRanasi
3 жыл бұрын
පට්ට 💪💙
@MadujithSagara
3 жыл бұрын
Share among others also 🤝
@සියලුසත්වයොසුවපත්වේවා
3 жыл бұрын
බුදු සරනයී ..
@UAKasthuri
2 ай бұрын
මේ පොත් තුන මිලදී ගන්න පුලුවන් ද..
@MadujithSagara
2 ай бұрын
ඔවු
@UAKasthuri
2 ай бұрын
@@MadujithSagara මිල ගනන් වෙන්නෙ කොහොමද ..සම්බන්ධ කරගන්නෙ කොහොමද ඔබව..
@virajvaas1620
5 ай бұрын
ඔව් මටත් මේ පිලිබදව අත්දැකීමක් තියනවා.මට මගේ බිරිඳ ගේ නම මුලින්ම නිවරදිව කිව්ව.ඊට පස්සෙ මගේ නමත් මගේ පියාගේ නමත් කිව්ව. ඊට පස්සෙ මගේ නිවරදි කේන්දර සටහන කිව්ව්
@MadujithSagara
5 ай бұрын
❤️
@sudarshanaperagaswatte2136
Жыл бұрын
ඔබ කවුද කියලා නාඩ් වාක්‍ය ඇසුරින් දෙන ගන්න කැමතියි මන්ද ඔබ අනිවාර්යයෙන් ඉතාමත් විශ්ව නුවණින් යුතු බහ පෙනෙ. ඔබගෙ මෙ ක්‍රියවෙන් පෙනෙන්නේ ඔබ කලියුගයෙ වසන අපිට මනස විවුර්ත කර දර්ම දානයක් ලබාදිමට කරන උත්සාහයක් ලෙසය.
@MadujithSagara
Жыл бұрын
මම කවුද කියන දේ ලංකාවේ නාඩිවාක්‍ය මගින් මට ඕන මට්ටමට කියවුනේ නම් නෑ. බොහෝම ස්තුතියි අදහසට 🙏
@chathurikaushalya4879
Жыл бұрын
ප්‍රශ්නෙට පිළිතුරක් ලබාදෙන්න..මමත් ඔය කියන තැනින් මගේ නාඩි බැලුවා ..මගේ පළවෙනි කසාදය වෙන්වීමක් කියලා පෙන්නුවා..අනේ එසේ වෙයිද..මට බයයි
@MadujithSagara
Жыл бұрын
ඔය අනාවැකි කිසිවක් 100% ක් ස්තිර නැහැ. සැමියා එක්ක උපරිම සෙනෙහසින් ඉන්න. එතකොට ගැටලුව ඉවරයි
@chathurikaushalya4879
Жыл бұрын
@@MadujithSagara මම ඇත්තටම ගියේ ඊයේ...ඒ වන විට අපි දැන් අතර ගොඩක් ප්‍රශ්න තිබ්බා ..ඇත්තටම ඒගොල්ලො මගේ කටින් අහගත්තා, අපි දෙන්නා අතර ප්‍රශ්න...මගේ මහත්තය මට විරුද්ධ දිකසාදෙ දාල තියෙන්නෙ..ඒත් මම කැමැති නෑ එයාට දික්කසාදය දෙන්න...මම එතෙන්ට ගියේ මේක ආරක්ෂා කරගන්න,පිළියම් ටිකක් බලන්න..ඒත් එයාල කිව්ව අනිවාර්යෙන් මේක දෙකඩ වෙනවා කියලා..මම ගොඩක් මේ ප්‍රශ්නෙ මානසිකව වැටිල තියෙන්නෙ
@cartoonlanka6445
Жыл бұрын
@@chathurikaushalya4879දැන් ඔයාගෙ ප්‍රශ්නෙට මොකද උනේ?
@ssb1918
8 ай бұрын
Ane positive hithanna migallave kumara veda mahatha lagata gihilla piliyam karaganna
@බවතරනය
Жыл бұрын
අැත්තටම වටිනවා
@nimalkarunasinha808
Жыл бұрын
මේ පොත් ටික්ද් ගන්න තැනක් තියෙනවනම් කියන්නකො. ගොඩක් දේවල් දැනගන්න පුලුවන්
@MadujithSagara
Жыл бұрын
සරසවි, මින්සර, ගුණසේන... ඔය ඔක්කොගෙම තියේ
@nimalkarunasinha808
Жыл бұрын
@@MadujithSagara බොහෝම පින්
@susanthakostha7844
2 жыл бұрын
අනිත් පොත් ටිකේ video දාන්න සර්
@rasangashalinda8884
3 жыл бұрын
❤️🔥
@YasawathiLiyanagamage
4 ай бұрын
Jeevithaya ha. Mara aya potha godage eke n aragena kiyawanna
@tharindugamage7427
9 ай бұрын
💜️
@malithbuwaneka9467
3 жыл бұрын
❤️❤️💫
@Tommy_4VC
3 жыл бұрын
❤👍
@manujawishvajith4294
11 ай бұрын
Me potha gnna kohed thiyenne
@MadujithSagara
11 ай бұрын
සරසවි bookshop
@manujawishvajith4294
11 ай бұрын
@@MadujithSagara thank you ❤️✨️
@dilrukshisenevirathna9230
2 жыл бұрын
bambalapitiyen nadi vakya mama beluva.anagataya gena kiyapuva etta une nam ne .kiyapu kaleth pahu vela den
@MadujithSagara
2 жыл бұрын
මේක බලන්න 👇👇 නාඩි වාක්‍ය ඇත්තක්ද නැත්තක්ද; පර්යේෂණාත්මක හෙළිදරව්වක් | Review with Madujith | E70 bit.ly/3AAMifH
@mano1903
Жыл бұрын
Oya pujawal kare nadda?
@lahiruweerasingha9837
Жыл бұрын
Dilrukshi oya beluwada?hari giye nedda kiyapuwa
@dilrukshisenevirathna9230
Жыл бұрын
@@lahiruweerasingha9837 ne hari giye ne
@chathurikaushalya4879
Жыл бұрын
අනේ මමත් ඒ නාඩි වාක්‍ය බලන්න ගියා මගේ විවාහය දෙකඩ වෙනවා කියලා කිව්වා.. අනේ මට හරි බයයි..
@dinithpay3235
3 жыл бұрын
❤️❤️
@vimukthikaweeshvara
2 жыл бұрын
Harima wadagath
@DeeghayuBathiya
3 жыл бұрын
🤩❤️❤️🤩
@chathuanushki6331
2 жыл бұрын
Wheres other parts?
@MadujithSagara
2 жыл бұрын
They will be uploaded soon 🙏
@YasawathiLiyanagamage
4 ай бұрын
Jeevithaya ha maranaya Yasawathie liyanagamage Godage pothhala
@sandunthilina9602
3 жыл бұрын
❤️☝️
@sandunthilina9602
3 жыл бұрын
2 weni potheth video ekak danna
@ksnmaliga
2 жыл бұрын
@@sandunthilina9602 ඒක දාලා තියෙනවා
@suefrenando6103
6 ай бұрын
kiyawana vita asaa siteema weniya, views ganna thamange deyak karanam neda hoda. Nadi wakya gena thamange adahas elidakwanna.
@MadujithSagara
6 ай бұрын
මුලින් ම සිංහලෙන් type කරන්න පුරුදු වෙලා එන්නකො ඈ
@ksnmaliga
2 жыл бұрын
3, 4 දෙන්න
@MadujithSagara
2 жыл бұрын
I'll
@a.n.wehalla7039
3 жыл бұрын
Oya potai kalin review karapu poth dekai Ganna tiyenne Mona book shop walada
@MadujithSagara
3 жыл бұрын
Book shops wala naha. Discription eke author details athi. Eewagen ganna puluwan
@a.n.wehalla7039
3 жыл бұрын
@@MadujithSagara thank you
@shineisle2263
Жыл бұрын
🙏🌹❤️👍
@MadujithSagara
Жыл бұрын
🤝
@Samsam-pm3vo
2 жыл бұрын
🙏🏿🙏🏿🙏🏿🙏🏿🇦🇪
@susanthalalitha6819
3 жыл бұрын
Naadi ahanna ganna gaana tmai wadi
@Dihara28
8 ай бұрын
🫶🫶
@MadujithSagara
8 ай бұрын
❤️
@magentatunes6467
3 жыл бұрын
❤❤
@nayanagoldhouse2555
Ай бұрын
❤❤❤
1:02:40
ඉසිවරුන් දුටු මගේ භව ගමන | නාඩි වාක්‍ය වෙත තාක්ෂණික පිවිසුමක් - 02
Madujith Sagara
Рет қаралды 6 М.
1:16:25
නාඩි වාක්‍ය ඇත්තක්ද නැත්තක්ද | පර්යේෂණාත්මක හෙළිදරව්වක්
Madujith Sagara
Рет қаралды 40 М.
0:37
OCCUPIED #shortssprintbrasil
Natan por Aí
Рет қаралды 131 МЛН
1:01
Challenge CR7 people try the impossible-to-do Cristiano challenge 2m68😱😳⚽️
dimerci tv
Рет қаралды 134 МЛН
0:42
GIANT Gummy Worm #shorts
Mr DegrEE
Рет қаралды 152 МЛН
6:22
Ozoda - Alamlar (Official Video 2023)
Ozoda Official
Рет қаралды 10 МЛН
20:18
Next 24 hrs🪬🥰Some alone time is required now 🌸Their CURRENT feelings 🥵♥️ये क्यों आना चाहते है ?Hindi
The High Priestess Tarot
Рет қаралды 1,7 М.
40:19
බුද්ධ ඤාණයෙන් දුටු භවගාමී සත්වයාගේ කර්ම යාන්ත්‍රණය
Madujith Sagara
Рет қаралды 6 М.
2:22:19
ඔබේ ජීවිතය ලියවී ඇති නාඩි වාක්‍ය - Analysis of Nadi Wakya - Manasgatha episode 69 @MadujithSagara
Sanjaya Elvitigala
Рет қаралды 77 М.
5:18
NADI READING - EXPERTS VIEWS /නාඩි වාක්‍ය පිළිබඳ විද්වත් මත - මහාචාර්ය කෝදාගොඩගේ අදහස් දැක්වීම
weediya
Рет қаралды 9 М.
30:07
සාපේක්ෂතාවාදය නිසා විශ්වයේ හටගත් යමක් සදාකාලිකව පවතින්නේ ඇයි? (Reletivity and Eternalism)
Science With Ruchira
Рет қаралды 109 М.
31:04
භාවනාවේදී මිනිස් මොළය, මනස සහ සිරුර තුළ සිදුවන අද්විතීය යාන්ත්‍රණය
Madujith Sagara
Рет қаралды 16 М.
18:15
විශ්ව ශක්තිය පිළිබදව ප්‍රබල හෙලිදරව්වක්|ඒ එස් බාලසූරිය මහතා හෙලි කරයි | A S Balasooriya | Episode 01
Arogya - ආරෝග්‍යා
Рет қаралды 36 М.
30:32
මේ වසරේ සාර්ථකත්වයේ හිනිපෙත්තට යමු!
Randika Wijesinghe
Рет қаралды 122 М.
53:27
විශ්වයේ සම්භවය සහ පරිණාමය සම්බන්ධ නූතන විද්‍යාව සහ බුදුදහම ඇසුරෙන් සන්සන්දනාත්මක විග්‍රහයක්
Madujith Sagara
Рет қаралды 5 М.
49:58
ආනාපානසතිය නම් මහාපුරුෂ භාවනාව සියලු පියවර සහිතව සමථයේ සිට විදර්ශනාව දක්වාම
Madujith Sagara
Рет қаралды 16 М.
0:37
OCCUPIED #shortssprintbrasil
Natan por Aí
Рет қаралды 131 МЛН