නාඩි වාක්‍ය ඇත්තක්ද නැත්තක්ද | පර්යේෂණාත්මක හෙළිදරව්වක්

  Рет қаралды 40,829

Madujith Sagara

Madujith Sagara

Күн бұрын

Пікірлер: 371
@MadujithSagara
@MadujithSagara 2 жыл бұрын
මිත්‍රවරුනි, ඔබත් දැනුම පිපාසයෙන් පෙළෙන දැනුම සොයා යන අයෙක් නම් ඔබට පුළුවන් මම දැනුම් සොයන්නන් වෙනුවෙන්ම නිර්මාණය කරපු Knowledge Bar නමැති මගේ Telegram Group එක සමග සම්බන්ධ වන්න. නමුත් මෙය තවත් එක් හුදෙක් චැට් ගෲප් එකක් නොවන බව මතක තබාගෙන ම මෙයට සම්බන්ධ වන අය මේ සමග සම්බන්ධ වෙන්න. මෙම ටෙලිග්‍රෑම් සමූහය දැනුම බෙදාගැනීම සඳහා පමණක් ම භාවිතා කරන ලෙස ඔබගෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. Link to Knowledge Bar telegram group t.me/Madujith_Knowledge_Bar Madujith Sagara මධුජිත් සාගර
@nihalnalaka633
@nihalnalaka633 2 жыл бұрын
නියමයි telegram group එකක් හදපු එකනම්
@sehanhansamal9719
@sehanhansamal9719 2 жыл бұрын
Already in
@tishanjayasena7615
@tishanjayasena7615 2 жыл бұрын
අපි ඒ කාලේ ඉදන්ම
@rohanrodrigo661
@rohanrodrigo661 2 жыл бұрын
අපි ආවා
@nilanprasad4769
@nilanprasad4769 Жыл бұрын
Sir oya randika sir programme eka karanawa wagema karanawa
@wlrasamarasekara6254
@wlrasamarasekara6254 2 жыл бұрын
බොහොම හොඳ පැහැදිලි කිරිමක්. ඔබතුමා වගේම මමත් කාලයක් තිස්සේ ජොතිෂ්‍ය වගේම, වර්තමානයේ තිබෙන ආරුඩයෙන් ශාස්ත්‍ර කීම සහ මිනිස්සුන්ගේ ජිවිත අතර සම්බන්ධය ගැන පර්යේෂණාත්මක විමර්ශනයක් කරා. ඒක ඔබතුමා වගේ පැහැදිලි ක්‍රමවේදයක නොතිබුනත් අවසන් ලෙස මටද ප්‍රත්‍යක්ෂ වු කාරණය ඔබතුමා පැවසු මෙවන් කාරණාවක්මයි. මේ වගේ සමහර කාරණා, වෙනම දැනුම් පද්ධතින්. ඒවා වර්ථමානයේ භාවිතයට ගන්නන් සහ ප්‍රතිඵල ලාභින් ගේ අවසන් භාගය වන්නේ ඔබතුමා සඳහන් කල පරිදිම යම් යම් පුදපුජාවන් සහ යන්ත්‍ර පැලදිම් නැත්නම්, යම් යම් පුජාභාන්ඩ ලඟ තබා ගැනිම් වැනි සුළුතර කාරණයන්ටය. එම තැනට මෙම ශාස්ත්‍ර කරන උදවිය ලඝුවී ඇත. මෙයට මා දුටු ප්‍රධාන හේතුවක් නම් මෙවන් ශාස්ත්‍ර ඉන්දියවෙ කාලය ඇවැමෙන් පැවතෙන විට එම ගුරු කුල වල සිටි තක්කඩි බමුණන් අධ්‍යාත්මය දියුණු නොකොට ඔවුන් විසින් සිතා මතාම කල විකෘර්තින්ය. ඒවා කලේ ඔවුන්ගේ පටු ලාබ ප්‍රයෝජනයන් සඳහාමය. ඉතින් මේ වන විට ශත වර්ෂ ගණනක් එම විකෘර්තිය සම්මතයක් වි අවසන්ය නමුත් ඇතැම් අතලොස්සක් දෙනා මේ සත්‍ය වටහාගෙන ඇති අතර. මෙම ලෞකික ජිවිතයේ යම් යම් ගැටළු කාරි අවස්ථාවල කල හැකි සාර්ථකම සහ පහසුම වියදමි කාරි නොවන පරම සත්‍යක්, ලෙස භාවනාව යොදා ගනි. නමුත් මේ වන විට ගුප්ත ශාස්ත්‍රවල දැවැන්ත චරිත ලෙස හදුනා ගන්නා ඇතැම් අය පවා මේ සත්‍ය පිලිනොගැනිම නම් මහත් අභාග්‍යකි.
@MadujithSagara
@MadujithSagara 2 жыл бұрын
🙏🙏🙏 ස්තුතියි අදහස් දැක්වීමට
@kanchanasaldin6270
@kanchanasaldin6270 Жыл бұрын
හරිම නිහතමානීව හරිම දුර්ලභ ගැබුරු සත්‍ය පැහැදිලි කරන මදුජිත් මහත්මාට නිදුක් නිරෝගී දීර්ඝායුශ වේවා.. සියලු අරමුණු සපල වේවා..
@MadujithSagara
@MadujithSagara Жыл бұрын
බොහෝම ස්තුතියි 🙏
@SusangaSampath
@SusangaSampath 2 жыл бұрын
ඔබතුමාගේ දැනුමට ඉතාම ගරු කරනවා.එම දැනුම බෙදා ගැනීමට ඉදිරිපත් වීම පිළිබඳ ගෞරවනීය ස්තුතිය පුද කරනවා.ඉදිරිපත් කිරීමේදී කරුණු පැහැදිලි කරන්න ඔබ ගන්නා උත්සාහය ඉතාම විශිෂ්ඨයි.හරිම පැහැදිලියි.හරිම මධ්‍යස්ථයි.අපේ බුද්ධිය අවදි කරන්න ඔබතුමාගේ මෙම වැඩසටහන් දක්වන දායකත්වය ප්‍රශංශනීයයි. මෙම දැනුම මම සොයමින් සිටියා බොහෝ දැනුම magical වුණත් යථාර්ථවාදී වුණේ නෑ. ඒවා කාලයක් රසවත් වුණත් කාලයකට පසුව එහි ඇති දෙයක් නෑ කියල දැනුනා.බොහෝ අවස්ථාවලදී සිංහලෙන් අධ්‍යනය කරන මා හට මෙම වැඩසටහන මහමෙරක්...අපගේ දැනුමේ නිම්වලලු පුලුල් කරන ඔබගේ දැනුම තව තවත් වැඩේවා. ඔබ ඉතා විශිෂ්ඨ දේශකයෙක් වගේම මධ්‍යස්ථ මතධාරී නිහතමානී මිනිසෙක්...ඔබට ජය පතනවා. ස්තුතියි
@konarasampath5822
@konarasampath5822 2 жыл бұрын
අපි මාරම වාසනාවන්තයි ඔබ වැන්නකුගේ ඇසුර ලබන්න. ඉතාම වැදගත් වීඩියෝවක්. පුළුවන් නම් ඉසිවරුන් දුටු මගේ භවගමන ඉතුරු පොත් ටිකේ reviews දෙන්න මේ එක්කම්
@MadujithSagara
@MadujithSagara 2 жыл бұрын
දෙන්නම්
@sanjayaapeksha8454
@sanjayaapeksha8454 2 жыл бұрын
මේ video එක හොද video එකක්. මේ video එක හරහා ඉන්දියානු සාම්ප්‍රදායික දැනුම් පද්ධත්තිය තුළ නිර්මාණයවුණු නාඩි ශාස්ත්‍රය සම්බන්ධව මධ්‍යස්තව වැදගත් විදියේ අධ්‍යයනයක් ඔබතුමා කරලා තියෙනවා. 😊😊👍🔥🔥❤ ඔබතුමාට පුලුවන් නම් පෙරදිග තාක්ෂණික දැනුම් පද්ධත්තිය ආශ්‍රීතව පවතින තවත් මෙවැනි දෑ සම්බන්ධව මධස්තව අධ්‍යයනය කරන ලද video කරනව නම් බොහොම වටිනවා.එහිදි ඔබතුමාට පුලුවන් නම් පෙරදිග සංහතික සමාජය තුළ පවතින අධිවිශ්වාසයන් සම්බන්ධව හරි පෙරදිග දේශීය වෛද්‍ය ක්‍රමවේදය සම්බන්ධව video එකක් කරනව නම් ගොඩක් වටිනවා. 👍👍
@MadujithSagara
@MadujithSagara 2 жыл бұрын
අධිමානසිකත්වය සහ අධිභෞතිකත්වය ගැන වීඩියෝ පෙළක් එන්න තියනවා. ආයුර්වේදය ගැනත් කරන්නම්. ඒකට ලොකු study එකක් කරන්න ඕන. ස්තුතියි අදහසට
@risinimarasinghe3016
@risinimarasinghe3016 Жыл бұрын
You are excellent..!!! Thanks so much... ඉතාමත්ම පැහැදිලිව ඔබ කරුණු කියනව... මගේ මල්ලි දැනට අවුරුදු 22 කට පමණ පෙර නාඩි වාක්‍ය බලල තියෙනව...මගේ දරුවන් ගැන පවා කියල තියෙනව, නිවැරදි කරුණු....ඔහුටත් කියවුන දේවල් නිවැරදියි...අපගේ භව ගමන පිළිබඳව ඔබ කියන කරුණුත් පැහැදිලිය...මමත් පිලිගන්නෙ එය තමයි...ලංකාවෙ නාඩි වාක්‍ය කියන තැනක් හොයනව, මටත් අහන්න යන්න ආසයි...
@MadujithSagara
@MadujithSagara Жыл бұрын
ලංකාවෙන් බලන්න එපා
@lifewithamee2401
@lifewithamee2401 Жыл бұрын
ඔයා කොහෙන්ද බැලුවෙ . .
@maharshi-uk6vd
@maharshi-uk6vd 8 ай бұрын
Yes nadi it's true I have experienced excellent no words 45 years experience person nadi astrologer swamy sadha sivam ayya great person
@thamarabhashi
@thamarabhashi 6 ай бұрын
කොහෙන්ද බැලුවෙ
@gimhanaseneviratne9516
@gimhanaseneviratne9516 5 ай бұрын
​@@maharshi-uk6vdhiw to contact him
@sumuvlogs1
@sumuvlogs1 2 жыл бұрын
හරිම වටිනවා මධ්‍යස්ථව ඉදිරිපත් කිරීම. මමත් නාඩි වාක්‍ය බලලා තියෙනවා.මුල් කොටස් වගේම අනික් හැමදේම මම දැන් ඉන්න විදිය හරියටම කිව්වා.අනාගතයත් දැන් ඉන්න විදයට ගැලපෙන අනාගතයක් තමයි කිව්වෙ.ඒ නිසා ඒ කියපු දේවල් ඇත්ත කියල මම හිතනවා. මම මේක ගැන හිතපු දේවල් වලට උත්තරත් මේ video එකෙන් ලැබුනා. හැබැයි මගෙ youtube channel එක ගැන කිව්වෙ නෑ.මම ඒක ගැන නම් හිතුවෙ අනාගතේ youtube කියල තාක්ෂණයත් එකක් දෙයක් ඇති වෙයි කියල මේ පුස්කොල පොත් ලියද්දී හිතනනන නැතුව ඇති කියල.මට ඒක මතක් වුනෙ සර්ගෙ මේ video එකෙත් ඒක ගැන කියපු නිසා.ගොඩක් ස්තූතියි සර්.මම අනික් video ත් බලන්න ම්
@MadujithSagara
@MadujithSagara 2 жыл бұрын
මගෙත් youtube කතාව නාඩි වල නෑ. මගේ නාඩි කියවීම මට අපැහැදිලියි
@sumuvlogs1
@sumuvlogs1 2 жыл бұрын
@@MadujithSagara මට අලුත් රැකියාවක් මේ අවුරුද්දේ ලැබෙනවා හරි ඉන්න එකේ උසස් වීමක් ලැබෙනවා හරි කිව්වා.අලුත් එකක් ලැබුනා.ශාන්ති කර්ම නම් මුකුත් කලේ නැහැ.වෙන කාලෙට වෙනවා නම් සල්ලි දීලා යන්ත්‍ර ගත්තා කියල වෙනසක් නැහැනෙ කියල හිතුනා.
@MadujithSagara
@MadujithSagara 2 жыл бұрын
Exactly. මාත් ඉන්නේ ඒ මතේ. මාත් කීව යාතුකර්ම කලේ නෑ. මම කරන පින්දහම් කරන් හිටියා. ඒත් මගේ නාඩිය තාම කැරකුනේ නෑ. කැරකුන ගමන් වීඩියෝ එකල් එයි ඒ කොටසත් දාලා
@sumuvlogs1
@sumuvlogs1 2 жыл бұрын
@@MadujithSagara නියමයි ඉක්මනින් ම නාඩිය කැරකෙන්න කියල සුභ පතනවා තෙරුවන් සරණයි
@shanaththanayaka8950
@shanaththanayaka8950 Жыл бұрын
අනේ කියන්න පුලුවන් ද කොහේද කියන්නෙ .🙏
@IroshaNirosha-uz1en
@IroshaNirosha-uz1en 9 ай бұрын
මම නාඩිවාක්‍ය ඇහුවා 1997.02.17 .මට කිව්වා කරදර වලින් මිදෙන්නට ශාන්ති කර්ම .මම ඒවා කලේ නැහැ .මට කරදර ගොඩක් ආවා .ඔවුන් කිව්ව විදිහට මට ලැබෙන්න තිබුන සහකරු මට හමූනේ නැහැ .වසර 17කට පස්සෙ ඔවුන් කියපු සහකරු මට මුන ගැහුනා.අපි දැන් හොද යාලුවො වෙලා ඉන්නේ .දැන් වසර 4 තිස්සේ ඔහුට මම ලගින් ඇසුරු කරනවා .
@gimhanikk3134
@gimhanikk3134 19 күн бұрын
Monawada e kiyapu shanthikarma?
@gamagegam1770
@gamagegam1770 3 сағат бұрын
ඔයාගෙ සහකරුගෙ නම ඔයා අනාවැකි අහද්දී කියවුනාද, ඔහුත් එක්ක ඒ කාලෙ යාලුවෙලාද හිටියෙ
@Rdot19
@Rdot19 2 жыл бұрын
මගේ නාඩි වාක්‍ය සේරම වගේ හරි. මගේ ජීවිතේ වෙනස් උනා නාඩි වාක්‍ය නිසා. ගොඩක් පිනට ධර්මයට ලන් උනා. ❤️
@somalathaperera2321
@somalathaperera2321 Жыл бұрын
නාඩි වාක්‍ය නිවැරදිව බලෙගන්න තැනක් කියන්න
@shanaththanayaka8950
@shanaththanayaka8950 Жыл бұрын
@@somalathaperera2321 මටත්
@thankyouksiriwardana6902
@thankyouksiriwardana6902 Жыл бұрын
ස්තූතියි
@udurawana
@udurawana Жыл бұрын
කොහේද තියෙන්නේ
@anushasansanjeewani4267
@anushasansanjeewani4267 Жыл бұрын
Kohomada balanne
@ishanwasthi4661
@ishanwasthi4661 2 жыл бұрын
ඔක්කොම contents කියෙව්වා. මට්ස් හිතෙන්නේ මේකේ ඉන්නේ ඔබතුමා ට ගැලපෙන අදහස් තියන අයම තමා
@thimalshagamage
@thimalshagamage Жыл бұрын
මාත් නාඩි වාක්‍ය බැලුවා..මට අවශ්‍ය වුනේ මේ ගැන තිබූ සැකය නැති කරගන්න...ඇත්තටම ඔබතුමාගෙ පැහැදිලිකිරීම ඉතාම සාර්ථකයි..ගොඩක් ස්තූතියි🙏 🙏😌
@MadujithSagara
@MadujithSagara Жыл бұрын
බොහොම ස්තුතිය 🤝 නාඩි ගැන උනන්දු අයට වීඩියෝව ලබාදෙන්න
@karamudawedak5533
@karamudawedak5533 5 ай бұрын
Balana tenak kiyanna puluwan da
@mihinrajasekara5401
@mihinrajasekara5401 2 жыл бұрын
මම පත පොත කියවීමට අතිශය ප්‍රිය පුත්ගලයෙක්මි. ඒත් මගේ දැනුම ඔබතුමාගේ දැනුම් සාගරය හමුවේ එක කුඩා දිය බිදුවක්ම පමණයි. මේ පැය එකයි කාලෙන් මම පොත් සියයක් කියවා ලබන වින්දනය ලැබුවෙමි
@tishanjayasena7615
@tishanjayasena7615 2 жыл бұрын
❤️❤️❤️❤️❤️
@kumarsahantha1745
@kumarsahantha1745 2 жыл бұрын
පුස්තකාලයක් ❤️❤️
@MadujithSagara
@MadujithSagara 2 жыл бұрын
❤️❤️❤️
@VIDEN_SL
@VIDEN_SL 2 жыл бұрын
මම ආස තවත් චැනල් එකක් ලැබුනා.නියමයි මහත්මයා.ජය වේවා !
@MadujithSagara
@MadujithSagara 2 жыл бұрын
🤝
@yasirukdylk
@yasirukdylk Жыл бұрын
අද ඇහුවෙ... නියමයි ☺️
@PraneethGeeth
@PraneethGeeth Жыл бұрын
Woow. 👌👌👌 AI වලට දවසක මේවත් ග්‍රහණය කරගන්න පුලුවන් level එකකට ආවහම මොනවගෙන් මොනවා වෙයිද දන්නෙ නෑ. කතාව සම්පූර්ණයෙන් ඇහුවා. හරය ගත්තා. සෑහෙන්න වටිනවා 🙏🙏🙏
@skengineering7428
@skengineering7428 2 жыл бұрын
වචනයේ පරිසමාත අර්ථයෙන් ම ඔබ සුවිශේෂී ගුරුවරයෙක්. මාරම දෙයක් ඉගෙනගත්තා මේ වීඩියෝ එකෙන්. මාත් නාඩි ඇහුවා. මටත් හැම දේම කීවේ නෑ. ඒත් මගේ යාලුවෙක් ට ඔක්කොම කියලා තිබ්බා. මට දැන් තේරෙන්නේ ඒකට හේතුව 🙏
@kumarsahantha1745
@kumarsahantha1745 2 жыл бұрын
එකගයි ඔබ සමග්
@LAHIYA
@LAHIYA 2 жыл бұрын
නාඩි පරීක්ෂා කර ගන්න පුලුවන් තැනක් තියෙනවා ද ලංකාවේ ..
@pradeepajayasekara1103
@pradeepajayasekara1103 2 жыл бұрын
ඔබ බලපු තැනින් කොයි තරම් මුදලක් අය කරනවාද නාඩි වාක්‍ය කියන්න?
@jayaweeramedagoda6544
@jayaweeramedagoda6544 Жыл бұрын
කොතලාවල ඇවිනිව් බම්බලපිටියේ තැනක් තියෙනවා නාඩි වාක්‍ය කියන මාත් බැලුවා පවුලේ තොරතුරු නම් හරියටම කිව්වා අනිත් අනාගතය ගැන කියපු දේවල් හරි ගියේ නෑ 2014විතර බැලුවේ
@gamagegam1770
@gamagegam1770 3 сағат бұрын
​@@jayaweeramedagoda6544🔴 සැ:යු:- හැමෝටම වැදගත් දෙයක් කියන්න කැමතියි. සාස්තර හෝ නාඩි වාක්‍ය අහන්න යන්න බලාපොරොත්තු වෙනව නම් ඒ වගේ තැන් වලට යද්දී ඔබේ හිතේ කිසිදෙයක් තියාගන්න එපා. ඔවුන් නම අහද්දී ඔබේ නම ඔබේ හිතට එනව. ඒකවත් හිතන්න එපා. හොදම දේ තමයි ඔවුන් අහන දේ පමණක් අහගෙන වැරදි නම් හිස සෙලවීම. මොකද සිත් කියවන මායා විජ්ජාවන් ද තියෙනව. ඒ දේවල් වලින් වර්තමානයේ තත්වය කිව්වට අනාවැකි කියන්න බෑ. නිවැරැදි දත්ත ලැබෙන්නෙ නෑ. ඒ වගේමයි නිවසේ පවුලේ වර්තමානයේ තොරතුරු අමනුශ්‍ය භූත බලවේග වලින් දැනගන්න පුළුවන් ගුප්ත ක්‍රමත් තියෙනව. නිවසේ නිතර රණ්ඩු වෙනවනම් , කෙනෙක් අසනීපයෙන් ඉන්නව නම් අමනුශ්‍යන්ගෙන් විස්තට සාස්තරකරුට ගන්න පුළුවන් . හූනියම් කොඩිවින නැතත් ඒ වගේ දෙයක් තියෙනව කියල සල්ලි කඩාගන්න පුළුවන් බොරුවට පූජා පවත්වමින්. ඉතින් අපිට නාඩි වාක්‍ය වුවත් නිවැරැදි කියා අනුමාන කළ හැකිවන්නේ අතීතයේ වර්තමානයේ වගේම අනාගතයේ කියන දේ සත්‍ය වුවහොත් පමණයි. නිතරම තමන්ගේ පින, කුසලය බලවත් කරගන්න. නිවසේ ආගමික වතාවත් බුද්ධ පූජා තියන්න. හතර පෝයට නිවසේ සිටිමින්වත් උපෝසථය සමාදන් වෙන්න. එවිට අරවගේ අමනුශ්‍යන්ගෙන් අපේ තොරතුරු ගන්න, අපිට කරදර කරන්න බැරි වේවි. 👉 ඔබගේ කර්මය වෙනස්කරන අනාවැකි දැනගන්න ,පිලිවෙත් කියන්න අවශ්‍ය නම් මටත් උදව් කරන්න පුළුවන්. පලාපල , අපල වලට පිලිවෙත් අවශ්‍ය අය පමණක් මේකට කමෙන්ට් කරන්න තෙරුවන්සරණයි 🙏🇱🇰
@sadunnirangakumara4967
@sadunnirangakumara4967 2 жыл бұрын
ගොඩක් කාලයක් හිත හිත හිටියේ නාඩි බලනවද නැද්ද කියලා ....... හරි විඩියෝ එක ලැබුනා
@chenukablocks288
@chenukablocks288 2 жыл бұрын
ඔබතුමා වැයකරපු කාලෙට බොහෝම ස්තුතිය. මේ කරන්නේ සත්කාරයක්. ඔබතුමාගේ දැනුම ගැන මට හිතාගන්නවත් බෑ
@gimhaniwasana1914
@gimhaniwasana1914 Ай бұрын
හරිම වැදගත් පැහැදිලි කිරීමක්. ස්තුතියි
@MadujithSagara
@MadujithSagara Ай бұрын
❤️❤️
@sl5519
@sl5519 18 күн бұрын
මෙතන නාඩි හරි හරි හරියටම කීවා කියන අයට අමතකද ඔයාලගෙන් හරි තල්පත හොයාගන්න කියල ගොඩාක් පොයින්ට්ස් ඔයාලගෙ කටින්ම ගත්තා. මගෙන් නම් ඒ වගෙ පොයින්ට්ස් 150 ක් විතර ගත්ත.
@mahenjayasinghe7591
@mahenjayasinghe7591 2 жыл бұрын
සහෝදරයා, ඔබේ නාලිකාව පුස්තකාලයක්. ඔබ එයින් දැනුම ලබා දෙන්නේ සාමාජික ගාස්තුවත් අය නොකරගෙන. ඔබ වැන්නවුන් තමා මේ ඩිජිටල් මන්ඩපය දැනුමෙන් නහවන්නේ
@MadujithSagara
@MadujithSagara 2 жыл бұрын
❤️❤️❤️
@edwardsingh8730
@edwardsingh8730 2 жыл бұрын
ආසාවෙන් බලපු වීඩියෝ එකක්
@gsconstruction1623
@gsconstruction1623 2 жыл бұрын
මාරම දැනුමක් ආවා මේ වීඩියෝ එකෙන් සර්
@gaminidharmathilake7537
@gaminidharmathilake7537 Жыл бұрын
බොහෝම ස්තුතියි ඔබට පැහැදිලි කිරීම සම්බන්ධයෙන්.බුදුරජානන්වහන්සේ ආත්මයක් නැත කියා දේශනා කළ හේතුව නම් තමා කරණ කර්ම අනුව සකස්වන බව ගමනක් ඇත යන්න.උත්පාද බිත්ති භංග යන්න ඇති වෙමින් පවතිමින් නැතිවන චිත්ත පරම්පරාවක් සත්වයාට ඇති බව.
@MadujithSagara
@MadujithSagara Жыл бұрын
කර්මය සම්බන්ධ බෞද්ධ ඉගැන්වීම වීඩියෝව තුළ ඒ දේ ගැබුරෙන් සාකච්ඡා කොට ඇත 🤝
@isirajayakodi
@isirajayakodi Жыл бұрын
නාඩි ගැන මම දැකපු සුපිරිම වීඩියෝව තමා මේ.
@ramyaniwijekoon9324
@ramyaniwijekoon9324 2 жыл бұрын
බම්බලපිටියේ තැනදි මුලින් කිව්ව හොඳට ඒව ඇත්ත ටිකක් .ඒත් දැන් කරන්නෙ තනිකරම බොරු . ..මුදලට වහල් වෙලා වගේ...ඒක සමහරවිට හරියට කියවීමක් නොකිරීම වගෙයි පේන්නෙ
@nandanahettiarachchi8260
@nandanahettiarachchi8260 5 ай бұрын
බම්බලපිටිෙය් කොහෙද….
@KalumPrasanna-o3t
@KalumPrasanna-o3t 4 ай бұрын
​@@nandanahettiarachchi8260search Google maps
@anuhasakesh5561
@anuhasakesh5561 2 жыл бұрын
අවුරුදු ගානක් හොයපු වීඩියෝ එකක් ❤️❤️❤️❤️
@sajeewanimendis2181
@sajeewanimendis2181 Жыл бұрын
මම නාඩි වාක්‍ය බැළුව අපේ පවුලේ 7 8 දෙනෙක්මත් බැළුව හැමෝටම වගේ කියපු දේවල් හරි ගියා...🙏🙏🙏🙏
@MadujithSagara
@MadujithSagara Жыл бұрын
🤝
@ranjulasatharasinghe8465
@ranjulasatharasinghe8465 7 ай бұрын
Dr mta place eka kiyannko
@bimalasantha8699
@bimalasantha8699 2 жыл бұрын
Excellent analysis boss
@pradeepweragoda-h5u
@pradeepweragoda-h5u 2 ай бұрын
Superb bro Nadi gana okkoma kiyala damma lankawe Nadi mafia eka ganath kiuwa math othanta giya godak dewal kiyauna keep it up Good luck
@MadujithSagara
@MadujithSagara 2 ай бұрын
❤️❤️
@sudarshanaperagaswatte2136
@sudarshanaperagaswatte2136 Жыл бұрын
Good research Got to know lot of things also sorted out few things but not all. Many thanks. තෙරුවන් සරණයි
@udawarham48
@udawarham48 2 жыл бұрын
Next ලෙවල්ම තමා. මෙන්න බලනවානම් වීඩියෝ.
@ssholdings7665
@ssholdings7665 2 жыл бұрын
මේ සති අන්තයේ මේක ගැන හිත හිතා ඉන්න තියෙන්නෙ ❤️❤️
@Catflix-q9y
@Catflix-q9y 6 ай бұрын
මට ජෝතීශ්‍ය ගැන ලොකු අද්‍යනයක් කරන්න ආසයි.තවම එ ලෙවල් කරන කෙනෙක්.ඒත් දැනුම ගන්න පුළුවන් මූලාශ්‍ර ඩ්දන් නැ පුළුවන් නම් මට මූලාශ ටිකක් කියන්න .ඔබ තුමාගෙ චැනල් එකට අද සම්බන්ධ උනෙ ගොඩක් වටින සංවාදය්ක් ❤
@priyanjayasinghe256
@priyanjayasinghe256 Жыл бұрын
This is a wonderful explanation ❤️
@lahiruabeywickrama7338
@lahiruabeywickrama7338 Жыл бұрын
ස්තූතියි , මේ දැනුමට ...
@MadujithSagara
@MadujithSagara Жыл бұрын
🤝🤝
@tharutharu293
@tharutharu293 2 жыл бұрын
මමත් 2020දි නාඩි වාක්‍ය බැලුවා..මගේ අතීතය සහ මම නාඩි වාක්‍ය බලන කාලය ඇතුලත මගේ ජිවින විස්තර හරියටම කිව්වා..මොකද මම රැකියාවකින් අයින් වෙලා දවස් ගානකින් එතනට ගියේ..එහෙදි හරියටම කිව්වා රජයෙ රැකියාවෙන් ඉල්ලා අස් වෙලා දින ගානයි කියලා..මට පුදුම හිතුනා සහ මට විස්වාසයක් ඇති වුනා...නමුත් ඉදිරිය ගැන කියපු අනාවැකි නම් මේ වන තෙක් එකක් වත් හරි ගිහින් නැහැ...මට හිතුනා එයාලා අතීතය සහ වර්තමානය විතරක්ද නිවැරදිව කියන්නේ කියලා..අනාගතය ගැන, ඒ ඒ කාල සීමාවන් වලදි නිවැරදිව අනාවැකි සපල වූ අය ඔබතුමාට හමු වෙලා තියනවද...අපේ අතීතයයි, වර්තමානයයි එයාලා හරියටම කියනවා නම් ඇයි අනාගතය ගැනත් නිවැරදිව එයාලට කියන්න බැරි කියන තර්කෙ මට එනවා..
@MadujithSagara
@MadujithSagara 2 жыл бұрын
වීඩියෝ එකේ මම ඔය දේවල් ගැන දත්ත එක්ක කතා කරනවා. මට හිතෙන්නේ ඔයා වීඩියෝව නොබලයි ප්‍රශ්නේ අහන්නේ
@sameeramunasinghe9455
@sameeramunasinghe9455 2 жыл бұрын
මමත් hoyanawa
@samankumara6569
@samankumara6569 2 жыл бұрын
කොහෙන් ද අ බ්
@peshaladesilva6191
@peshaladesilva6191 Жыл бұрын
oya kohen d bala gatte lipinayak Ahem thiyenw d A balan thana
@sameeramunasinghe9455
@sameeramunasinghe9455 Жыл бұрын
@@peshaladesilva6191
@telenissooriyaarachchigean6915
@telenissooriyaarachchigean6915 3 ай бұрын
මම අගස්ති නාඩි වාක්‍ය බැලුවා එතැන්නින් කියුපරිදි මට මේ අවුරුද්ද සම්බන්ධ ව කියු හොඳ කෙසේ වෙතත් රස්සාවවගේම නෝනත් නැ ති වුනා.
@MadujithSagara
@MadujithSagara 3 ай бұрын
Sad to here 😑
@nilukathilakarathne8760
@nilukathilakarathne8760 7 ай бұрын
මේ නාඩි වාක්‍ය අහද්දි මුලදිම එයාල අරන් එන්නෙ පටුනක්. ඒකෙ අපේ උපන්දින යම හස්ත රේඛාව ටම සමාන ගොඩක් අයගෙ විස්තර තියන නිසා අපි ගැන කරන මූලික විස්තර ය හොද ට අහගෙන ඉදල හරිම විස්තර ය තමුන් ගෙ නම් කියන්න ඕන. සමහර විට ඒකෙ අපෙ විස්තර වලින් වෙන්ස් වෙන්නෙ ඉතාම පොඩි දේකින් වෙන්න පුලුවන් . ඊට පස්සෙ අපි හරි කිව්වා ම ඒ අංකය ට අදාළ පුස්කොළ පොත් ගේනවා . එක හරියට අහගෙන ඉදන් කරන්න ඕන.මගෙ යාලුවෙක් ට එහෙම උනා කියවුණු දෙවල් ගොඩක් වැරැදි ය්. මං එයාව එක්ක ගියා ආපහු . ඉස්සරලම අරගෙන එන විස්තර පොතේ අකුරක්වත් තමන් ගැන වැරැද්දක් තිබ්බොත් ඒක තමන්ගෙ කියන්න එපා කිව්වා . එදා එයාට ඔක්කොම හරියට ම කිව්වා . මගේ ගොඩක් දේ හරි උනත් එක දෙයක් තාම කල් යනවා. මං ඒ පුජා කලේ නැ . නමුත් තවත් මගෙ යාලුවෙක් පූජා වන් ඔක්කොම කලා හැමදේම හරි ගියා .
@MadujithSagara
@MadujithSagara 7 ай бұрын
❤️❤️
@Janakamo
@Janakamo Жыл бұрын
මම බැලුවා මගෙ නම් කියපුවා හරියටම හරි ගියා. මම බැලුවෙ 2018 කොරොනා එන්න කලින් මම දැනට කරන ජොබ් එකෙ ප්‍රර්ශ එනවා කිව්වා එ වගෙම උනා මට අවුරුදු 36 ලබන්න කලින් රට යන්න එනවා කිව්වා මම කොරියාවෙ යන්න exam එක පාස් උනෙ 2018 එතකොට වයස අවුරුදු 33ක් එත් කොරොනා එක්ක රට යන වැඩෙ අත ඇරලා හිටියෙ නාඩි වක්‍ය කියපු විදියටම මගෙ උපන්දිනයට (අවුරුදු 36) ලබන්න දවස් 5කට කලින් රට යන්න අවා ඔය එක අද්දෙකිමක්,, තව ගොඩක් දෙවල් හරි ගිහින් තියනවා මගෙ නම wife නම කෙලින්ම එක පාරම හරියටම කිව්ව,, හැබැයි එයාලා කියන පුද පුජා කරන්න එපා එවා යන්නෙ සල්ලි ගන්න
@MadujithSagara
@MadujithSagara Жыл бұрын
🤝🤝
@tharinduruwan4652
@tharinduruwan4652 Жыл бұрын
brother kohenda baluwe nadi wakya
@harsharanasinghe3513
@harsharanasinghe3513 Жыл бұрын
bro oya kohenda baluwe
@LovemeAquarius
@LovemeAquarius 5 ай бұрын
කොහෙන්ද බැලුවෙ බ්‍රෝ ? මටත් යන්න තැනක් දන්නෙ නැතිව ඉන්නෙ .
@c.p.61
@c.p.61 2 ай бұрын
​@@LovemeAquariusබම්බලපිටිය ,කොතලාවල මාවත
@vilangomas3438
@vilangomas3438 2 жыл бұрын
නියමයි sir. 🔥 වීඩියෝ එක
@syrox8638
@syrox8638 2 жыл бұрын
Podi request ekk, puluwannm Interstellar movie eke 4d hypercube eke ( Tesseract ) eka gana deep explanation ekak denna puluwande. Science of Interstellar potha kiyewwath eh kotasa satisfy wenna tharam therune na.🙂
@MadujithSagara
@MadujithSagara 2 жыл бұрын
To do list එකට දාගත්තා🙏
@syrox8638
@syrox8638 2 жыл бұрын
@@MadujithSagara Thank you very much ❤️
@markaurora4709
@markaurora4709 2 жыл бұрын
අම්මෝ මේක. මම අදමයි ඇහුවේ මේ වගේ දෙයක් ගැන
@chamudioshani1257
@chamudioshani1257 11 ай бұрын
Excellent ❤
@gauriprasad7982
@gauriprasad7982 2 жыл бұрын
මාත් නාඩි ඇහුවා. ඒත් මෙච්චර දෙයක් දැනගත්තේ මේ වීඩියෝ එකෙන් තමා
@michelandriyas4773
@michelandriyas4773 2 жыл бұрын
I got all of my doubts solved through this video. Thanks a lot
@nihalnalaka633
@nihalnalaka633 2 жыл бұрын
පැය එකයිකාල ගියාවත් දැනුනේ නම් නැහැ. නාඩිවාක්‍ය ගැන මම අහපු විශිෂ්ඨත ම විග්‍රහය තමයි මේක. Balanced review එකක්. කාටවත් බෑ ඔබතුමා මිත්‍යාව වපුරනවා හෝ විද්‍යාවට වහල් වෙලා හෝ කියන්න. මේ විග්‍රහය අතිශය සාදාරණ විග්‍රහයක්. මේ වීඩියෝ එක ඇත්තටම ලක්ශ ගානක් බැලෙන්න ඕන වීඩියෝවක්. මට එක ප්‍රශ්නයක් අහන්න තියනවා. ඔබට විවාහය ගැන නාඩිවල මොකක්ද කීවේ. කීව දේ නිවැරදි ද ????
@mahenjayasinghe7591
@mahenjayasinghe7591 2 жыл бұрын
අනිවාර්යයෙන් ම
@ashash6992
@ashash6992 2 жыл бұрын
මමත් බැලුව. අම්මා තාත්තා නම් හරියට කිව්වා. හැබැයි අනාගතයේ වෙන දේවල් කිව්ව ඒවා හරි ගියේ නෑ කිව්ව කාල වක වනුත් එක්ක. මං ඉතින් එයාලගෙන් ඇහුවා කිව්ව ඒවා හරි ගියේ නෑනේ කියලා. එයාල ඇහුවා කරන්න කිව්ව පූජාව කරාද කියලා. මං කරේ නෑ " කීවාට පස්සේ එයාල කිව්ව ඒක හින්ද තමයි වෙන්න තියෙන්න ඕන දේවල් උනේ නැත්තේ කියලා. මං ඇහුවා " අනාගතය මං පූජාව කරත් නැතත් එකම වෙන්න ඕනේ නේද කියලා ' එකට හරි උත්තරයක්‌ හම්බ උනේ නෑ. එයාල හිටියේ පූජාව කළා නම් එයාල කිව්ව අනාගතේ ඇත්ත වෙනවා කියලා. නමුත් මගේ යාලුවෙකුට හරියටම කියලා තිබ්බා.
@MadujithSagara
@MadujithSagara 2 жыл бұрын
එයාල ගැලවීමට එක එක හේතු කියනවා. ඔයාම ආයෙ ගිහින් පූජාව කලා කීවොත් කියයි හටියට වෙලා නෑ කියලා
@peshaladesilva6191
@peshaladesilva6191 Жыл бұрын
kohend bala gatte
@nipunikaushalya-o3d
@nipunikaushalya-o3d 5 ай бұрын
Meka apita wenas karanna barida
@susanthalalitha6819
@susanthalalitha6819 2 жыл бұрын
නියමයි නියමායි
@thilinit1182
@thilinit1182 Жыл бұрын
Excellent analysis Brother 💐
@MadujithSagara
@MadujithSagara Жыл бұрын
🤝
@nilshansampath2032
@nilshansampath2032 Жыл бұрын
The greatest explanation on නාඩි වාක්‍ය ❤️❤️❤️
@sardhafernando9807
@sardhafernando9807 9 ай бұрын
මම හා පවුලේ තව දෙන්නෙක් නාඩි බැලුවා මීට වසර විසි පහකට එහා කියපු සියල්ලම ඉතා නිවැරදිව සිදු වුනා ඒ වගේම ලංකාවේ යම් ජනප්‍රිය කෙනෙකුගේ නාඩිද බැලුවා කියපු සියල්ලම හරි ගිහින් තියෙනවා
@MadujithSagara
@MadujithSagara 9 ай бұрын
Great
@ranjulasatharasinghe8465
@ranjulasatharasinghe8465 7 ай бұрын
Miss mta place eka saha contact number eka denna puluwanda
@kalanamithuru6523
@kalanamithuru6523 11 күн бұрын
බම්බලපිටිය ද බැලුවේ
@randikaashenweeragedara4781
@randikaashenweeragedara4781 2 жыл бұрын
Amazing exceptional explanation
@dmdzmmmdz5183
@dmdzmmmdz5183 2 жыл бұрын
Good one..keep up the good works
@VindysJourneyKitchen26
@VindysJourneyKitchen26 2 жыл бұрын
නියමයි ජය වේවා
@mathtricssl2637
@mathtricssl2637 2 жыл бұрын
මමත් ගියා බලන්න.තනිකර මුලාවක් කරන්නෙ.මට හිතෙන හැටියට අපේ කොලේ ෆිල්ටර් කරන මුවාවෙන් කරන්නෙ ඒගොල්ලො අපේ තොරතුරැ ගන්න එක. පස්සෙ ඇතුලට ගිහින් ඒව ඔගනයිස් කරගෙන ඇවිත් අපිටම කියනව. මට අනුව මෙික බොරැවක්
@MadujithSagara
@MadujithSagara 2 жыл бұрын
🤝
@gayangayandananjaya2643
@gayangayandananjaya2643 Жыл бұрын
ඇත්තම කතාව
@muthumaleeperera6581
@muthumaleeperera6581 Ай бұрын
😊 ow මමත් ගියා.ඔය විදියට තමා වෙන්නෙ.මමත් හිතන්නෙ ඔක බොරුවක් .එයාලා පොත දිහා බලන් නෙවෙ කියන්නෙ මෙසෙ යට දිහා බලන් කියන්නෙ.මට හිතෙන්නෙ ඉන්ටර්නෙට් එකෙ ලග්න විස්තර දාන්න ..
@kalanamithuru6523
@kalanamithuru6523 11 күн бұрын
කොහෙන්ද බැලුවේ?
@gamagegam1770
@gamagegam1770 3 сағат бұрын
🔴 සැ:යු:- හැමෝටම වැදගත් දෙයක් කියන්න කැමතියි. සාස්තර හෝ නාඩි වාක්‍ය අහන්න යන්න බලාපොරොත්තු වෙනව නම් ඒ වගේ තැන් වලට යද්දී ඔබේ හිතේ කිසිදෙයක් තියාගන්න එපා. ඔවුන් නම අහද්දී ඔබේ නම ඔබේ හිතට එනව. ඒකවත් හිතන්න එපා. හොදම දේ තමයි ඔවුන් අහන දේ පමණක් අහගෙන වැරදි නම් හිස සෙලවීම. මොකද සිත් කියවන මායා විජ්ජාවන් ද තියෙනව. ඒ දේවල් වලින් වර්තමානයේ තත්වය කිව්වට අනාවැකි කියන්න බෑ. නිවැරැදි දත්ත ලැබෙන්නෙ නෑ. ඒ වගේමයි නිවසේ පවුලේ වර්තමානයේ තොරතුරු අමනුශ්‍ය භූත බලවේග වලින් දැනගන්න පුළුවන් ගුප්ත ක්‍රමත් තියෙනව. නිවසේ නිතර රණ්ඩු වෙනවනම් , කෙනෙක් අසනීපයෙන් ඉන්නව නම් අමනුශ්‍යන්ගෙන් විස්තට සාස්තරකරුට ගන්න පුළුවන් . හූනියම් කොඩිවින නැතත් ඒ වගේ දෙයක් තියෙනව කියල සල්ලි කඩාගන්න පුළුවන් බොරුවට පූජා පවත්වමින්. ඉතින් අපිට නාඩි වාක්‍ය වුවත් නිවැරැදි කියා අනුමාන කළ හැකිවන්නේ අතීතයේ වර්තමානයේ වගේම අනාගතයේ කියන දේ සත්‍ය වුවහොත් පමණයි. නිතරම තමන්ගේ පින, කුසලය බලවත් කරගන්න. නිවසේ ආගමික වතාවත් බුද්ධ පූජා තියන්න. හතර පෝයට නිවසේ සිටිමින්වත් උපෝසථය සමාදන් වෙන්න. එවිට අරවගේ අමනුශ්‍යන්ගෙන් අපේ තොරතුරු ගන්න, අපිට කරදර කරන්න බැරි වේවි. 👉 ඔබගේ කර්මය වෙනස්කරන අනාවැකි දැනගන්න ,පිලිවෙත් කියන්න අවශ්‍ය නම් මටත් උදව් කරන්න පුළුවන්. පලාපල , අපල වලට පිලිවෙත් අවශ්‍ය අය පමණක් මේකට කමෙන්ට් කරන්න තෙරුවන්සරණයි 🙏🇱🇰
@dimajkd5786
@dimajkd5786 2 жыл бұрын
Oyata kiwwa Naadi wakkiye nm okkoma details tika oyagenma mulinma aran ita passe ekama repeat kala kiyalai mata hitenne. E details samanya kenekuta dunnat oya names wage dewal guess karann puluwn. Kohoma unat me karana wade godak watinwa ♥️. Wish you all the best 👍
@MadujithSagara
@MadujithSagara 2 жыл бұрын
අනිවාර්යයෙන් ම එහෙම දෙයක් හිතෙන එක සාදාරණයි තමා
@sudharmajayasinghe110
@sudharmajayasinghe110 Жыл бұрын
Thanks!
@shanhasim6302
@shanhasim6302 Жыл бұрын
Amazing explanation sir ❤️
@chalithajayasinghe3115
@chalithajayasinghe3115 2 жыл бұрын
සුපිරි.. 🔥
@MadujithSagara
@MadujithSagara 2 жыл бұрын
❤️
@saralam.a4695
@saralam.a4695 2 жыл бұрын
Thank you
@tishanjayasena7615
@tishanjayasena7615 2 жыл бұрын
ඔබ දැනුම නමැති මෙවලම යොදාගෙන ඉතාම දක්ශ ලෙස ක්‍රීඩා කරනවා ගුරුතුමනි ❤️
@kumarsahantha1745
@kumarsahantha1745 2 жыл бұрын
හයේ පාරවල් ගහන්නේ
@tharukashehan4398
@tharukashehan4398 2 жыл бұрын
බොහෝම ස්තූතිය ඔබතුමාට මේ දේවල් අපක්ෂපාතීව පැහැදිලිව ඕන කෙනෙක්ට තේරෙන විදිහට ඉදිරිපත් කරනවට
@MadujithSagara
@MadujithSagara 2 жыл бұрын
🤝
@loveyoutomorrow3309
@loveyoutomorrow3309 2 жыл бұрын
තමන්ට සතුටු හිතෙන විදිහට කියවගත්තොත් හරි නැත්තම් වැරදි.
@hasinduchamod1912
@hasinduchamod1912 2 жыл бұрын
yes bro ....
@sajiniwasana7869
@sajiniwasana7869 Жыл бұрын
Mtth hithenw ehm…. Api asa hod ahann hinda minissun wrddak kiwwmth bninw… onem deyak ahala eke wadagth de withrak jiwithet ganna huru unanm kisim prashnayak na
@thenaturewalker8656
@thenaturewalker8656 2 жыл бұрын
ගොඩක් හොද විග්‍රහයක් 🤙🏻
@spradeepnishantha9269
@spradeepnishantha9269 Жыл бұрын
Golden explain
@MadujithSagara
@MadujithSagara Жыл бұрын
❤️
@SANDARUWAN-v2t
@SANDARUWAN-v2t 6 ай бұрын
Love oil කියන්නේ monada
@sehanhansamal9719
@sehanhansamal9719 2 жыл бұрын
Super amazing review
@JanithPriyalal-u2x
@JanithPriyalal-u2x Жыл бұрын
ඇත්තටම මම මේක ඇහුවෙ නෑ අහන්නේ නැතුව මම මේ කියන්නේ අපේ උතුම් ආනන්ද මෛත්‍රී මහා නාහිම් දෙසනා කරලා තියෙනවා ඕක ගැන අපි හිස් මුදුනින් පිළිගන්නේ උන් වහන්සේ දෙසනා කරන දේ 🙏🙏🙏
@MadujithSagara
@MadujithSagara Жыл бұрын
අහන්නේ නැතිව comment නහස්ති කරගන්නත් එපා 🤝
@chanakalasantha1689
@chanakalasantha1689 2 жыл бұрын
Thank you very much
@mohanrajaguru598
@mohanrajaguru598 Жыл бұрын
Next level explanation
@nihalasanka411
@nihalasanka411 2 жыл бұрын
මඩගොහොරකට පැනලා ම්ඩ ගාගන්නේ නැතිව ඔබ මේ කරපු කරතව්‍ය නම් විස්මයජනකයි. නොපෙනෙන ලෝකය ගැනත් වීඩියෝවෙන් කරන්න කියල ඉල්ලීමක් කරනවා
@mahenjayasinghe7591
@mahenjayasinghe7591 2 жыл бұрын
ඒ හැකියාව හැමෝටම නෑ
@nipunikaushalya-o3d
@nipunikaushalya-o3d 5 ай бұрын
Mn nadi baluwa mata aka wenas karanna one mata hodak kiwwe na mata ahema karanna puluwanda?
@warunaprasanna7997
@warunaprasanna7997 Жыл бұрын
බොහොම ස්තුති
@MadujithSagara
@MadujithSagara Жыл бұрын
🙏
@rajrajavan2777
@rajrajavan2777 2 жыл бұрын
මේක මරු සර්. දෙපාරක් ම බැලුවා
@gamagegam1770
@gamagegam1770 3 сағат бұрын
අනාගතය ගැන කියපු කීයක් ඇත්ත උනාද, අත් දෙකේම ඇගිලි සලකුණ ගන්නවද , පරිච්ඡේද කීයක් බැලුවද
@Dhananjaya_wije
@Dhananjaya_wije 2 ай бұрын
මුලින්ම කටින් අහගත්තු දේවල් නේ පසුව කිව්වේ 😮 🙄
@Thusitha1-h5k
@Thusitha1-h5k 5 ай бұрын
මුලින් ගොඩක් ඒවා ඔයාගේ කටින් ම අල්ල ගත්තා😅 60% ම වගේ ඔයාගෙ කටින් අල්ල ගත්තෙ ඒවා repeat කලේ.... සාපෙක්ශව දුර්ලභ නමක් වන ඔයාගේ නම කියපු එක නම් ටිකක් පුදුම සහගතයි.... සිහියෙන් අහන් හිටියේ නැත්තන් කියපු එකම රිපීට් කරද්දි මිනිස්සු හිතනන්වා wooow හරියටම කියනන්වා කියලා😂
@MadujithSagara
@MadujithSagara 5 ай бұрын
❤️
@UNIQUECreations999
@UNIQUECreations999 2 жыл бұрын
මමත් නාඩිවාක්‍ය ඇහුවා.. මටත් අම්මා තාත්තා & මගේ නම කිව්වා.. මගේ හදවතේ අසනීපයක් තියෙනවා වගේ දේවල් හරියට කිව්වා.. ලබන අවුරුද්දේ තමා හරියටම දැනගන්න වෙන්නේ.. 31න් වෙනවා කිව්ව දේවල් බලලා තමා හරියට තීරනේකට එන්න වෙන්නේ
@harleyinteriordesigners
@harleyinteriordesigners 2 жыл бұрын
Kohenda baluwe wisthara Kiyanna puwlaunda
@UNIQUECreations999
@UNIQUECreations999 2 жыл бұрын
@@harleyinteriordesigners kollupitiye thanak thiye.. mata dannam pare nama mathaka na.. heta anidda aye yanna wenawa.. e gihin awama ona nam kiwwahaki thana hariyatama
@ictwithwaruna6711
@ictwithwaruna6711 2 жыл бұрын
​@@UNIQUECreations999 අපිටත් කියන්න
@mihinrajasekara5401
@mihinrajasekara5401 2 жыл бұрын
@@ictwithwaruna6711 මධුජිත් සර් පැය ගානක් කීව දේ කනකට වත් අරන් නෑ
@mihinrajasekara5401
@mihinrajasekara5401 2 жыл бұрын
@@UNIQUECreations999 madujith නොකියන නාඩි කියන තැන් ඔයා කියල කරන්නේ වරදක්
@natashagomas3607
@natashagomas3607 2 жыл бұрын
මේක හැමෝම කතා කරන්න ගිහින් හාන මාත්‍රාවකුත්. ඒත් ඔබතුමා මේක හරිම ලස්සනට පැහැදිලි කලා 🙏🙏
@eshansampath1059
@eshansampath1059 2 жыл бұрын
Maxxa video ❤️
@umeshedirisinghe5167
@umeshedirisinghe5167 6 ай бұрын
nice , keep it up
@MadujithSagara
@MadujithSagara 6 ай бұрын
❤️❤️
@sasankaasiry8306
@sasankaasiry8306 2 жыл бұрын
That is an amazing explaination
@irajweerarathne402
@irajweerarathne402 2 жыл бұрын
සුපිරි වීඩියෝ එක
@tharindumahanthe7193
@tharindumahanthe7193 2 жыл бұрын
Top level content
@nadeeshaliyange698
@nadeeshaliyange698 2 жыл бұрын
💚💚great
@nadeekathilakarathne3235
@nadeekathilakarathne3235 2 жыл бұрын
බොහොම ස්තූතියි සර්... මගේ ස්වාමියා ගේ නාඩි වාක්‍යයෙන් මන් ගැනත් හරියටම කියවුනා...ඒත් ඊළඟ අවුරුද්දේ තමයි බලන්න ඕන කියපු දේවල් ඇත්ත වෙනවද කියල ...
@MadujithSagara
@MadujithSagara 2 жыл бұрын
🤝
@krishnawijerathna5613
@krishnawijerathna5613 Жыл бұрын
කොහෙන්ද බැලුවෙ ?
@Sjklaonaklgcsybn
@Sjklaonaklgcsybn Жыл бұрын
Koheda kiyanna
@MrNoBrainsYT
@MrNoBrainsYT Жыл бұрын
aththa unada?
@pershannayanajith1627
@pershannayanajith1627 2 жыл бұрын
හෙන ගහන ඇත්ත
@sachthchanaka4894
@sachthchanaka4894 2 жыл бұрын
Tutorials කරන channel ඕන තරම් තියේ. ඒත් deep thinking උගන්නන channel 10ක් වත් නෑ. මලින්ද, සම්පත් පටන් ගත්ත ගේම රන්දික next level එකකට ගෙනාවා. ඒ දම්වැලේ තවත් රන්මුවා පුරුකක් තමා Madujith Sagara යූටියුබ් නාලිකාව. But. මොළකරුවන්ට ම පමණයි
@rpconstructionssl
@rpconstructionssl 2 жыл бұрын
අතිශය විශ්මයජනකයි
@KSamanta-kd2cr
@KSamanta-kd2cr Жыл бұрын
Good
@nuwanthikaranatunga3612
@nuwanthikaranatunga3612 5 ай бұрын
Math giya eth matath awashya dewal kiyaune na Eth family details nam kiyauna Eka chapter eka dan 4000 giya translation ekta 500 k gaththa
@tharinduthilanka9535
@tharinduthilanka9535 Жыл бұрын
මන් ඔක බලන්න ගියා ඒ ඇත්තද කියලා බලන්න හැබැයි මටත් එහෙම ලොකු දෙයක් කිවුවේ නැ .මට හිතන්නේ මෙයාලා අපේ ETF/EPF system eka hack කරනවා. මොකද එතන අපේ job එක අපෙ personal details ඔක්කොම තියෙනවා
@MadujithSagara
@MadujithSagara Жыл бұрын
හැමෝටම EPF records නැහැ නේද. නිගමන වලට එන්න හදිසි වෙන්න හොද නෑ
@sudharmaliyanage8287
@sudharmaliyanage8287 2 ай бұрын
May be they gather informations from statistics department.Together with palm reading and birth time predictions could be made.I don't believe that our name is known by someone long before we receive a birth.
@hasanthaliyanage6221
@hasanthaliyanage6221 6 ай бұрын
❤❤❤
@MadujithSagara
@MadujithSagara 6 ай бұрын
❤️❤️
@lawmission7229
@lawmission7229 10 ай бұрын
Bambalapitiya hara nadiwakya balana tawa tan thiyanawada
@kumarianula2286
@kumarianula2286 5 ай бұрын
Mama 2007 nadiwakiya baluwa Mata hamadema kiuwa kuru boru kiuwath matanam. Aththama Aththama kiuwa
@nisaldharshana7223
@nisaldharshana7223 2 жыл бұрын
Excellent video thanks
@nishedharamanayaka1547
@nishedharamanayaka1547 2 жыл бұрын
මාරම ඇම්මක් තියෙන්නෙ 🙂
@tipitaka.vision
@tipitaka.vision 2 жыл бұрын
ධ්‍යාන වල ප්‍රභලතාවය අනුව බලන්න පුළුවන් කාලය වෙනස්. අතීතයෙන් කල්ප 40 දක්වාත් අනාගතයෙන් කල්ප 40 දක්වාත් අතීත අනාගත දෙක බලන්න පුළුවන් ලෞකික ධ්‍යාන වල උපරිමයට ගියපු තාපසයන්ට. රහතන්වහන්සේලාට පෙරුම් පුරපු කාලය බලන්න පුළුවන්. බුදු රජාණන්වහන්සේට සීමාවක් නැතිව බලන්න පුළුවන්. (යෝග භාවනා කල ස්වාමීන්වහන්සේ නමක් උන්වහන්සේගේ ආත්ම 1000 දක්වා අතීතය බැලූ බව පුද්ගලිකව පවසා සිටීම, වර්තමානයේ ඇසූ උපරිම කාලයයි)
@tipitaka.vision
@tipitaka.vision 2 жыл бұрын
ප්‍රශ්න කාණ්ඩම් ලංකාවේ නැහැ. ඉන්දියාවෙන් පමණයි ගැඹුරට නාඩි බලන්න පුළුවන් වෙන්නේ. චුති සිත අනුව නොවෙයි ඊළඟ භවය හටගන්නේ. චුති සිත අයත් චිත්ත වීථියේ ජවන් සිත වලට අරමුණු වන, කර්මය, කර්ම නිමිත්ත, ගති නිමිත්ත කියන අරමුණු තුනෙන් එකක් අනුවයි ඊළඟ උපත. නාඩි පූජාවන් නාඩි කියවන අය නියම කරන්නේ නැහැ. ඒ පූජාව නාඩි ලියපු ඉසිවරයාම නියම කරපු පූජාවන්. ඒ පූජාවිධි සංකීර්ණයි. කෝවිල් එකක පූජාවක් බලන්න. ඒ විදිහේ පූජාවන් දින 90, 100, 150 වගේ කාලයක් කරලා අදාළ පුද්ගලයාට ආශිර්වාද කිරීමක් තමයි සිද්ධ කරන්නේ. ඒ නිසයි පූජාවේ වියදම අධික. නමුත්, ප්‍රත්‍යක්‍ෂයෙන්ම දන්නවා නාඩි වාක්‍ය කියවීම සහ එහි පූජාවන් සාර්ථක බව. (වංචාකාරයන් ද සිටින නිසා විමසා බලා කියවා ගත යුතුයි.) වඩාත් සාර්ථක නාඩි කියවාගැනීම් ඉන්දියාවෙන් ලැබේ.
@MadujithSagara
@MadujithSagara 2 жыл бұрын
මම පැහැදිලිව කීවා සිත සහ කර්මය ගැන මතුපිට විස්තරයක් පමණයි දෙන්නේ කියලා. ඔබ කී දේ මම සිත ගැන කතා කරනකොට තවත් ගැබුරින් කතා කරන්නම්
@shashilakmal5013
@shashilakmal5013 2 жыл бұрын
Kalaya yanu kumakdei thoraganna
@ecoled1410
@ecoled1410 11 ай бұрын
බුදු දහම වෙනයි ජෝතිෂ්‍ය පටලවගන්න එපා මේව පාරවල් දෙකක් බුදුදහෙමන් උගන්වනෙන් නිවනට යන පාර පාර ජෝතිෂ්‍ය කියන්නේ අනාගතය පිලිබද අනුමානය දෙකම හරි හැබැයි දෙකෙන් එකක් පිලිබදවවත් බැදීමක් නොකර මධ්‍යස්තව ගමන්කිරීමයි කරන්න තියෙන්නේ. දෙකම හොදට ඉගෙනගන්න එතන තමයි නිවැරදි දැකීම තියෙන්නේ
@MadujithSagara
@MadujithSagara 11 ай бұрын
වීඩියෝව බලපු කෙනෙක් ඔය comment එක දාන්නේ නෑ, මොකද මම ඔය දේ වීඩියෝව තුළදී පැහැදිලිව කියනවා
小丑教训坏蛋 #小丑 #天使 #shorts
00:49
好人小丑
Рет қаралды 54 МЛН
Гениальное изобретение из обычного стаканчика!
00:31
Лютая физика | Олимпиадная физика
Рет қаралды 4,8 МЛН
Что-что Мурсдей говорит? 💭 #симбочка #симба #мурсдей
00:19
අපෙන් සොරාගත් බුදුන් - Apen Soragath Budun
1:07:27
TruthConnectTV - සත්තා
Рет қаралды 354 М.
小丑教训坏蛋 #小丑 #天使 #shorts
00:49
好人小丑
Рет қаралды 54 МЛН