අරක්කු මාෆියාවේ හෙළිදරව්ව 01

  Рет қаралды 5,331

SL Deshaya

SL Deshaya

Күн бұрын

අරක්කු මාෆියාවේ හෙළිදරව්ව 01 - Dharshana Handungoda
Join our WhatsApp group for the latest updates of SL Deshaya ► chat.whatsapp.....
Contact us ► info@sldeshaya.com
Call us ► +94705050111
Follow SL Deshaya
Website ► www.sldeshaya.com
Facebook ► / sldeshaya
Twitter ► / sldeshaya
Instagram ► / sldeshaya
TikTok ► / sldeshaya
#ranilwikramasingha #arrack #jony #jonstonfenando #arjunalysias #mendis #news #policeinterrogation #jvpsrilanka #npp #jvp #akd #anurakumaradissanayake #anurakumara #nppsrilanka #news1st #adaderana #hirunews

Пікірлер: 44
@WeeraSinghe-mr4zt
@WeeraSinghe-mr4zt 2 сағат бұрын
ඔබතුමා සාර්ථක වැඩසටහන් ඉදිරිපත් කරන්නෙකු බවට මම පිලිගන්නවා...ඔබ දිර්ඝ කාලයක් ජෙවිපි ...හා මාලිමා සාමාජිකයකු බවද පිලිගන්නවා ..එය එසේ විය යුතුය.... .
@nimalnaulla6189
@nimalnaulla6189 Сағат бұрын
සියළු මත්පැන් විකිණීම ඩජිටල් ආකාරයට ,බොතලයේ ඇති බාර් කෝඩ් එකක් සහිතව බිලිපතක් ඇතුව විකිණීම අනිවාර්ය කල යුතුයි. බිල්පත තුලින්ම රජයට අයවිය යුතු ආදායම රජයේ ගිණුමට ඍජුව බැර වෙන ආකාරයට ක්‍රම වේදය සකස් කල යුතුයි. පාරිභෝගිකයා ගෙවන සුරා බද්ධ එවේලේම රජයෛ් ගිණුමට බැර විය යුතුයි. යම් අලෙවි කරුවෙක් බිල්පතක් නැතිව මත්පැන් බෝතලයක් විකිණීම කලහොත් එය බරපතල වරදක් විය යුතු අතර, බලපත්‍රය නැවත නොදෙන ලෙස තහනම් කල යුතුයි. සියළු ඉතිරි මත්පැන් තොග රාජසන්තක කල යුතුයි.
@HarshaDePerera
@HarshaDePerera 22 минут бұрын
එතකොට හොරකම් කරලා ඒ සල්ලි වලින් චන්ද කරන්නේ කොහොමද ? ඔයා හරිම අසාධාරණයි . නෝටියි...
@panaduresarananda6455
@panaduresarananda6455 Сағат бұрын
නිවැරදි වියයුතු බොහෝදේ ඇති රටක,අන්ධයන් ගොලුවන්, බිහිරන් සේ ජීවත්වන මිනිසුන් අතර,ප්‍රබල හඬක් නගන ඔබට, ජාතියේ ප්‍රණාමය.
@mohammednaushard7029
@mohammednaushard7029 Сағат бұрын
ඔබගේ ප්‍රවෘත්ති ස්වාධීන යි එක් එක්කෙනා බලන විදිය වෙනස්. වැරදි කරුවන් ට දඩුවම් ලබා දෙන තෙක් ඔබගේ ක්‍රියා මාර්ගය කර ගෙන යන්න
@MadukaJayalath
@MadukaJayalath 46 минут бұрын
BMW ජොනියට ගැංඟන්න පොලීසියේ සපෝර්ට් එකත් ඇති.
@nallaperumarupa5962
@nallaperumarupa5962 2 сағат бұрын
Thank you ❤️❤️you’re doing great job 👍👍👍
@susanthasilva-u8i
@susanthasilva-u8i Сағат бұрын
බඳු ගේවන්නෙ නැති නාම් උන්ගේ ව්ත්කම් වෙන්දේසි කරන්න
@koekloeren3797
@koekloeren3797 52 минут бұрын
අම්මපා ඇතුවත් බැරි ,නැතුවත් බැරි තට්ට මහත්මය,, ❤❤ ස්තුතියි තට්ට මහත්මය සත්‍ය ජනතාවට හෙලි කිරීම ගැන ❤❤
@hammeemthaha620
@hammeemthaha620 Сағат бұрын
Brother, we are all very well know that you are doing a great work. No one will have any negative comments.
@madarapremadasa7938
@madarapremadasa7938 Сағат бұрын
ඔබතුමාට ජයෙන්ජයම වේවා .❤ශක්තිය දයිර්‍ය ලැබේවා ලැබේවා ❤
@holmana6281
@holmana6281 2 сағат бұрын
දර්ශන ඕන එකෙක් ඕන දෙයක් කියපුදෙන් ,ඔය කරන දේ ගැන මම පෞද්ලිකව අගය කරනවා ඕන තැනක අඩුපාඩු හොයන එවුන් ඉන්නවා ඒක තමයි ඇත්ත,මොක්ද ඔය රිදිලා තියෙන්නේ ඔබ පෙන්නලා දෙන වැරදි තියන එවුන්ට මිසක් සාමානය අපි වගේ අයට නෙමෙයි ඒ නිසා මම හිතන්නේ ඔව්ට උත්තර දෙන්න යන්න එපා ඔයාගේ වැඩේ කරන්න.
@KalyAna-d3b
@KalyAna-d3b 41 минут бұрын
ඔබතුමටදේවීපිහිටයිඅනේඔයහෝරැටිකධන්නකුඩු වටබුදුසරණයිමාලීමාවටඡයවේවා
@NuwanNammuniarachchi
@NuwanNammuniarachchi 2 сағат бұрын
දර්ශන,මේ වතාවෙත් හදුන්ට සහයක් දෙමුද....මේ වෙලාවෙ ඒඑක වටිනව.❤
@MadukaJayalath
@MadukaJayalath 44 минут бұрын
බිමල් වගේ ලිස්ට් එකෙන් එන්නෙ නැතුව මනාප වලින් එන්න හදන එකම වටිනවා.
@HemaKodithuwakku-r3r
@HemaKodithuwakku-r3r 39 минут бұрын
නාමල් ගෙ කොළඹ ගේ ගිනි අරන් .දැන් ඉතින් කියයි අනේ අපේ ගේ ගිනිතිබ්බ අපි අනාථයි අපේ අවශ්‍ය ලියකියවිලි ගිගතා.ශාක්සි ඉවරයි ඡන්දය ට කලින් වැඩේ කරගත්ත .දැන් අනුකම්පා කරපල්ල
@HemaKodithuwakku-r3r
@HemaKodithuwakku-r3r 36 минут бұрын
ගොන් ජොන් වැරදි නැති නම් ඌ hangilaa ඉන්නේ ඇයි ..මොන දේ උනත් මහින්ද අත හරින්නේ නැ කියලා කියපු එකා
@shamaranaveera9857
@shamaranaveera9857 19 минут бұрын
නියම කතාව 👍👍
@susanthasilva-u8i
@susanthasilva-u8i Сағат бұрын
දුම්රිය මාර්ගයේ පිලියි පැනලා තියෙන්නෙ එය යථා තත්වයට පත්වේන්නේ 14 වෙනිදා ඉන් පස්සෙ පිලිගත කරපු හාම ගමනාන්තය යන්න ඔනේ. ඒතකාන් ඉවසාන්න වෙනවා ❤😂
@upulmanawadu8295
@upulmanawadu8295 37 минут бұрын
සමහර බලපත්‍රලාභී අලෙවිකරැවන් ඔවුන් දැනුවත්වම හොර බඩු අලෙවිකරනවා ඒවට එරෙහිවත් පියවර ගත යුතුයි.෴
@prosperabeywardene2701
@prosperabeywardene2701 56 минут бұрын
Obata hoda sakthiya labewa kiyala wish karanawa.
@kasun-c4e
@kasun-c4e 3 сағат бұрын
Great
@kasun-c4e
@kasun-c4e 3 сағат бұрын
Obathuma salenna epaaa
@gayanmalika1733
@gayanmalika1733 Сағат бұрын
well done!!!!!!!!
@KalidasonDason
@KalidasonDason 2 сағат бұрын
Great 🎉🎉🎉
@Rita-cb8xm
@Rita-cb8xm 2 сағат бұрын
God bless you❤❤❤❤❤❤❤❤❤❤
@sriyanihulangamuwa3362
@sriyanihulangamuwa3362 2 сағат бұрын
Sir chandet per me gomman pil kiyan ak hoyal denn hari de ❤❤❤
@ayeshlakshitha355
@ayeshlakshitha355 2 минут бұрын
Aka nam aththa ANURA. Nekan pathola wage wane, wane, ENNA EPA.
@isuruherath7281
@isuruherath7281 2 сағат бұрын
Respect 🫡🫡🫡❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰
@kasun-c4e
@kasun-c4e 3 сағат бұрын
Baya nathuwa NPP eka patthe ekiyanne hari patte hitaganna
@HemaKodithuwakku-r3r
@HemaKodithuwakku-r3r 44 минут бұрын
නිල් පාට ඩබල් පොකට් ධර්ශන 😅
@jeewanianoja5165
@jeewanianoja5165 Сағат бұрын
❤❤❤
@chandrasiridias-or3nb
@chandrasiridias-or3nb 2 сағат бұрын
Not SL FL 04 forin Liquor
@nandanisenanayake4425
@nandanisenanayake4425 Сағат бұрын
ANURA..RAJATA..OUNTTA WADAY..DAI. SAMAL..CANADA.
@malakodagoda3669
@malakodagoda3669 Сағат бұрын
ETA nethi diwen oma krak kiyanna puluwan.
@CaptainThissa
@CaptainThissa 2 сағат бұрын
❤❤❤❤❤🔥🔥🔥🔥
@mallawathanthrigeperera7504
@mallawathanthrigeperera7504 Сағат бұрын
ඇත්ග
@threeshannethsara2718
@threeshannethsara2718 2 сағат бұрын
♥️
@gunadasasenaviratna5810
@gunadasasenaviratna5810 53 минут бұрын
A❤ NPP owa okkoma kamba horu Tika ikmanata iwarakarai Iwasamu
@sangumangu2341
@sangumangu2341 18 минут бұрын
🙏🏽🙏🏽
@pkshapksha9638
@pkshapksha9638 2 сағат бұрын
💐🇱🇰🧭❌ 💐🇱🇰🧭❌ 💐🇱🇰🧭❌
@Ranasinghe-cu2jw
@Ranasinghe-cu2jw 2 сағат бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤
@RanSamanala-uv9rz
@RanSamanala-uv9rz Сағат бұрын
Thamuse Laksamge Araku Beela Baila Gahanawa 💩🦮🐈🐈‍⬛🐕‍🦺
@RanjithPushpasiri
@RanjithPushpasiri 2 сағат бұрын
😂😂😂😂😂😂
විපක්ෂයක් ඕනෑකර තිබේ
45:01
Bharatha Thennakoon
Рет қаралды 17 М.
Всё пошло не по плану 😮
00:36
Miracle
Рет қаралды 3,3 МЛН
Help Me Celebrate! 😍🙏
00:35
Alan Chikin Chow
Рет қаралды 89 МЛН
Сюрприз для Златы на день рождения
00:10
Victoria Portfolio
Рет қаралды 2,4 МЛН
🕊️Valera🕊️
00:34
DO$HIK
Рет қаралды 11 МЛН
රටට කෙලපු තවත් එකෙක්...!
32:15
Всё пошло не по плану 😮
00:36
Miracle
Рет қаралды 3,3 МЛН