KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
[023] - සර්වෝ මෝටර් එකක් වැඩ කරන්නේ කොහොමද - How Servo Motor works? (In Sinhala)
7:32
Adjustable over and under voltage protection device for home | voltage protector sinhala
10:15
Big or Small challenge 😂 Giant chocolate mushroom or small sausage? 🧐 #shorts Best video by Hmelkofm
00:29
Қарғалардың анасы бар ма? | 1 серия | Сериал «QARGA 2» | КОНКУРС
41:02
BD556+ Smoke Silencer.Who needs this for Christmas? #toys #gelblasters #gelblasterguns #airsoft
00:37
Turn Off the Vacum And Sit Back and Laugh 🤣
00:34
[017] All about invertors - ඉන්වටර් ගැන දැන ගත යුතු සියල්ල
Рет қаралды 5,843
Facebook
Twitter
Жүктеу
1
Жазылу 20 М.
Want to be an Engineer (in Sinhala)
Күн бұрын
Пікірлер: 36
@L.G.dayansameera
Жыл бұрын
බොහොම වටිනවා මහත්තයා ඔබගේ දැනුම මේ අයුරින් බෙදාහරිනවට. ඔබට ජයෙන් ජයවේවා
@babalu2001
Жыл бұрын
සුපිරි වැඩසටහන ඔබතුමාට වැඩි වැඩියෙන් දැනුම ලැබේවා එය බෙදා හැරිමට ලැබේවා
@wnpprasad8088
Жыл бұрын
ඉතා වැදගත් විඩියො එකක් 👍
@indunilmapa1405
2 жыл бұрын
බොහොම ස්තුතියි හොදට පැහැදිලි කරනවා.
@ericdensil547
Жыл бұрын
ඒකනේ මං කිව්වේ දන්න දේට වඩා අපි නොදන්න දේවල් වැඩිය කියලා බොහොම ස්තූතියි අපේ ගෙවල් වලටත් මේ වගේ හයි කරගන්න පුලුවන්ද කොහොමද ඒව කරගන්නේ අපිට ඒව තේරෙන්නෙ නෑ election කෙනෙක් හොයාගන්න වෙයි නේද
@amalpriyantha7721
11 ай бұрын
tubular 100Ah බැටරි 2ක් 24v විදියට Inverter එකට දෙනකොට ගන්න ඕන Relay සහ අනිත් දේවල් කියනවද ?
@dhanushkaindunil5589
2 жыл бұрын
ස්ර්කිට් ඩයග්‍රම් ekak dann puluwanda
@sadeepaminiruwan5253
2 жыл бұрын
Inverter එක ඔන් වෙනකොට මුලු ගෙදරටම supply එක යනවා නේද .එතකොට fridge.washing machine වගෙ එවා ගහලා තිබ්බහම inverter එක ඔෆ් වෙනවා. අපිට එහෙම නැතුව බල්බ් brekar වලට විතරක් inverter eka වැඩ කරන විදිහට හදන්න පුලුවම්ද.පුලුවම්ම්ම් අදහසක් දෙන්න.ලොකු උදව්වක්
@4DCat
2 жыл бұрын
නැහැ, මම මෙතන Distribution board එකට changeover relay එක හයි කරද්දී ඔක්කොම breakers වලට supply දීල නැහැ. මට ඕනි ටික වෙන් කරලා ඒවාට විතරයි power දීල තියෙන්නේ. Fridge washing machine වගෙ ඒවාට inverter power යන්නේ නැහැ.
@sadeepaminiruwan5253
2 жыл бұрын
ගොඩක් thankz❤️
@sadeepaminiruwan5253
2 жыл бұрын
Thawa poddak pahadili krnna puluwanda.breaks ekakaa current eka dunnnahama anith breaker okkomatama supply eka ynawa need busbar eka nisa. පුලුවමනම් ඒක පොඩු ස්ර්කිට් ඩයග්‍රම් එකකෛන් පැහැදිලි කරන්න පුලුවම්ද 🥲
@4DCat
2 жыл бұрын
@@sadeepaminiruwan5253 ඔව්, ඔය ප්‍රශ්නේ මට ආව. මම bus bar එක දෙකට කපල කලේ. Breaks දෙකක් විතරයි inverter එකට හයි කලේ. ඒ කියන්නේ මගේ නිදන කාමරෙයි computer එකයි විතරයි.
@KolonnagaSaman
10 ай бұрын
Ac dc karant aka පොඩ්ඩක් phadili කරන්න
@4DCat
10 ай бұрын
ඒ ගැන වෙනම වීඩියෝ එකක් තියනව. kzbin.info/www/bejne/jYW5lp2rqdaJfZIsi=T9Hu_J_j0Nrgmi-z
@pulasthiyasas117
Жыл бұрын
thanks you
@vimukthideshan2625
2 жыл бұрын
1)Small relay ek mokakda? 2)Battery charger ek mokakda? 3)Use krna wire gauges monwda? 4)Distribution board ekta fix krnne khmda invertor out ek
@4DCat
2 жыл бұрын
1. පොඩි relay එක 12V 10A realy එකක්. 2. 12V 20A automatic charger එක 3. 16mm2 4. JQX-13F2Z relay එක හරහා. මීට වැඩ automatic changeover switch එකක දැම්ම නම් හොඳයි. මට ඒ දවස් වල ලංකාවෙන් හොයා ගන්න බැරි උනා.
@vimukthideshan2625
2 жыл бұрын
@@4DCat බොහොම ස්තූතියි!!! 🙂
@janakapradeep6719
Жыл бұрын
fuse eka wenuwata dc breaker ekak danna puluwanda
@4DCat
Жыл бұрын
ඔව් DC breaker එකක් දාන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. මම මේක හයි කරන දවස් වල ලංකාවේ කොහෙවත් DC breaker ගන්න තිබ්බේ නැහැ. දැන් නම් තියනවා.
@AkilaKrishan-hi7yv
3 ай бұрын
changeover relay eken mulu gedratama suply denna tharam amps ganak yavanna puluvanda
@4DCat
3 ай бұрын
බැහැ ඒක මදි . මම දැම්මේ අතවශ්‍ය ඒවාට විතරයි . Lights & සමහර Plugs විතරයි . Inverter එක පොඩි හින්ද ලොකු power එකක් ගන්න බැහැ.
@AkilaKrishan-hi7yv
3 ай бұрын
@@4DCat 😀👍✌
@dineshkumara3729
Жыл бұрын
Godak dewal danaganna thiyena mata
@indunilmapa1405
2 жыл бұрын
Online Order කරන සයිට් එක මොකක්ද
@4DCat
2 жыл бұрын
Daraz එකෙත් ගන්න පුළුවන්, සමහ ඒවා ගත්තේ Ebay එකෙන්. මම ලින්ක් description එකට දැම්ම. LY2NJ Relay ගත්තේ සාමාන්‍ය electrical කඩයකින්. එතකොට ගාන අඩුයි.
@akithasyoutubescienceardui2948
2 жыл бұрын
Niyamai
@jayanthaweerasooriya507
Жыл бұрын
Kohomada ganna thiyenne dubai wala
@4DCat
Жыл бұрын
ඩුබායි වල light යන්නේ නැති හින්ද වැඩිය හොයා ගන්න අමාරුයි. Dessert Cart එකේ බලන්න.
@enjoywithchathurakithmalsu9998
2 жыл бұрын
Tanks a lot...100A relay ekai automatic changeover ekai ganna thanak kiyanawada?
@4DCat
Жыл бұрын
මම description එකේ දාල තියෙන්නේ.
@wijitha4653
Жыл бұрын
👍👍
@asangamendis6105
2 жыл бұрын
ස්තුති, රිලේ ගැනනම් කොහෙත්ම තෙරුනේ නෑ, තමුන් දන්න දෙය ඔහේ නොකියා තවත් නොදන්න අයකුට තෙරුම් යන ආකාරයට පැහැදිලි කිරීම තවත් දක්ෂ කමක්, මම ඔව්වා ගැන දන්නේම නෑ නමුත් චෙන්ජ් ඔවර්, ඔවර් වොල්ටෙජ් අන්ඩ වොල්ටජ් ප්‍රොටෙක්ටර්, DC Breakers පැනලයෙන් බැටරියටයි, බැටරියෙන් ඉන්වටරයට යන ලයින් වලට සවිකලා youtube එකෙන්ම බලාන නමුත් ඔබ කියන ඔය රිලේ ගැනනම් තෙරුනේ නෑ 😁
@kamaldharmapriya5952
3 ай бұрын
ඔඹතුමාගෙ phone number එක දෙන්න පුළුවන්ද ?
@chamindadharmasena3053
2 ай бұрын
මට මේ වගේ ගෙදරට හයි කරගන්න ඕන.
@DayarthnaDayarthna-f9z
3 ай бұрын
Vb
7:32
[023] - සර්වෝ මෝටර් එකක් වැඩ කරන්නේ කොහොමද - How Servo Motor works? (In Sinhala)
ඉංජිනේරුවෙකු වීමට කැමතිද?
Рет қаралды 11 М.
10:15
Adjustable over and under voltage protection device for home | voltage protector sinhala
SL Easy Work
Рет қаралды 24 М.
00:29
Big or Small challenge 😂 Giant chocolate mushroom or small sausage? 🧐 #shorts Best video by Hmelkofm
Hmelkofm
Рет қаралды 12 МЛН
41:02
Қарғалардың анасы бар ма? | 1 серия | Сериал «QARGA 2» | КОНКУРС
OMIR
Рет қаралды 720 М.
00:37
BD556+ Smoke Silencer.Who needs this for Christmas? #toys #gelblasters #gelblasterguns #airsoft
LKCJ
Рет қаралды 153 МЛН
00:34
Turn Off the Vacum And Sit Back and Laugh 🤣
SKITSFUL
Рет қаралды 8 МЛН
38:11
How to Make a 12v to 220v inverter ( 50Hz - 60Hz ) power cut solution EP 5
Electronic Lokaya
Рет қаралды 195 М.
22:19
HOW TO SOLDERING IN SINHALA පෑස්සීමේ නිවැරදි ක්‍රමය .
Electronic danuma
Рет қаралды 69 М.
16:01
[030] - Solar panel කියන තරම් පරිසර හිතකාමීද ? - All about solar power (in Sinhala)
ඉංජිනේරුවෙකු වීමට කැමතිද?
Рет қаралды 4 М.
18:45
පරණ ප්ලාස්ටික්, පොලිතින් වලින් බොර තෙල් හදල පෙට්‍රල් ඩීසල් හදපු වැඩ්ඩා - Petrol From Waste Plastic
Nilame
Рет қаралды 337 М.
12:27
[012] What is 3 phase electricity in Sinhala - තෙකලා විදුලිය යනු කුමක්ද?
ඉංජිනේරුවෙකු වීමට කැමතිද?
Рет қаралды 45 М.
14:19
පසුගිය ආණ්ඩුවල වාහන බලපත්‍ර නැති මන්ත්‍රීවරුන් වංගුවක් ගහල වාහන ගත්ත හැටි සටනේ හෙළි වෙයි | Satana
Newsfirst Sri Lanka
Рет қаралды 101 М.
16:31
[026] - NE555 ගැන දන ගත යුතු කරුණු සියල්ල - All about NE555 in Sinhala
ඉංජිනේරුවෙකු වීමට කැමතිද?
Рет қаралды 11 М.
13:50
How to Make Simple inverter , Sine wave , 2 Transistor , 2N3055 , DIY , 12v Transformer
Electronic Lokaya
Рет қаралды 552 М.
26:05
පට්ට පරන ත්‍රිවිල් බැටරියෙන් දුවන්න හදන නුවර ජර්මන් ජාතික සුදු මහත්තයා..... - Petrol to Electric
Nilame
Рет қаралды 80 М.
16:06
බයික් / ස්කුටර් හයිබ්‍රිඩ් කරන ලංකාවේ තැන | පෙට්‍රල් ලිටරෙන් 200Km යමු - Bike Convert to Hybrid
Nilame
Рет қаралды 378 М.
00:29
Big or Small challenge 😂 Giant chocolate mushroom or small sausage? 🧐 #shorts Best video by Hmelkofm
Hmelkofm
Рет қаралды 12 МЛН