[012] What is 3 phase electricity in Sinhala - තෙකලා විදුලිය යනු කුමක්ද?

  Рет қаралды 45,119

Want to be an Engineer (in Sinhala)

Want to be an Engineer (in Sinhala)

Күн бұрын

Пікірлер: 83
@ShehanRox-v4j
@ShehanRox-v4j 5 күн бұрын
මෙච්චර කාලෙකට තේරුම් නොගිය කරුණු රැසක් තේ⁣රුම් ගියේ මේ විඩියො එකෙන්...thank you❤❤❤❤
@sdmusic2957
@sdmusic2957 3 жыл бұрын
නියමයි බ්‍රෝ අපි ඕක දන්නව 100% ක් දන්නෙ නැති අයට මේවා කියල දෙනවට ගොඩක් ස්තුතියි ❤️‍🔥
@shironpathirana
@shironpathirana Жыл бұрын
සරලව සුපැහැදිලිව අප අවට පවතින දේවල් තේරුම් බේරිම් කර දෙන ඔබට... ස්තූතියි !! ❤
@pathumsenarathne6958
@pathumsenarathne6958 2 жыл бұрын
නියමයි ...ඇත්තටම පැහැදිලියි...ජය...!
@ericdensil547
@ericdensil547 Жыл бұрын
දන්න කට්ටියට වඩා නොදන්න කට්ටිය බොහෝමයි ඉදිරියටම කරගෙන යන්න බොහොම ස්තූතියි
@gunapala3669
@gunapala3669 2 жыл бұрын
ඉතාම හොඳින් කියාදීම හරිම වටිනවා තවත් සරලව කියාදීම තවත් වටිනවා :::::;;;;;;;;****මෙවැනි වැඩසටහන් ගෙනඒම බොහෝම හොඳයි""""""ඔබට ජයවෙවා ස්තුති "";;;;;;;;;;...👍👍👍👍👍💖💖💖💖💖💖✡️✡️✡️✡️✡️🙋🙋🙋🙋🙋
@4DCat
@4DCat 2 жыл бұрын
ස්තූතියි...
@ThilinaWimalapriya
@ThilinaWimalapriya Жыл бұрын
නිවැරදිව පැහැදිලි කරල තියෙනව. ස්තූතියි.
@indunilmapa1405
@indunilmapa1405 3 жыл бұрын
හොද පැහැදිලි කිරිමක්
@4DCat
@4DCat 3 жыл бұрын
ස්තූතියි
@lghemantha4601
@lghemantha4601 3 жыл бұрын
නිකන්ම පොතක් කියවනවා වගේ කියන්නෙ නැතුව පොඩ්ඩක් තාත්වික ලෙස...වැඩිපුර පැහැදිලි කරලා කියල දෙන්න පුලුවන්නම් හොදයි...🌸🌸🌸😊
@dinuwagamingbussid1282
@dinuwagamingbussid1282 2 жыл бұрын
@Api Saranno - අපි සරන්නෝ annekay
@easypoint.1589
@easypoint.1589 2 жыл бұрын
මෝඩය
@shironpathirana
@shironpathirana Жыл бұрын
Nee mehema hondai
@watson1212
@watson1212 2 ай бұрын
me kiyana widiyta matanam terenawa bn😂 uba poth kiyawanne boruwatada? poth kiywnkota yerenne ne kiyanne 😂😂
@lghemantha4601
@lghemantha4601 2 ай бұрын
@@watson1212 dnne ne.🙂
@pps5702
@pps5702 3 жыл бұрын
දිගටම විඩියෝ දාන්න ⁣මචං logic gate ගැනත් පුලුවන්නමි videoවක් කරන්න
@4DCat
@4DCat 3 жыл бұрын
kzbin.info/www/bejne/iXvSn2WAqsuIfqc
@priyanthavijitha4530
@priyanthavijitha4530 2 жыл бұрын
ඉතාමත් වටිනවා ස්තුතියි
@chathurasalinda8024
@chathurasalinda8024 2 жыл бұрын
Sigal face ake Amps kiyyak wage ganna puluwanda 3 face Amps Kiyyak ganna puluwanda ...
@silvenappuhamy417
@silvenappuhamy417 2 жыл бұрын
ගොඩක් වටිනා විඩියොවාක් ස්තුතිය 👍
@miniduhathurusinghe6825
@miniduhathurusinghe6825 3 жыл бұрын
වීඩියෝ එක සුපිරියි..නියමයි
@4DCat
@4DCat 3 жыл бұрын
Thanks
@obli8984
@obli8984 3 жыл бұрын
very important good job thank you very much
@tmpmax648
@tmpmax648 2 жыл бұрын
Thanx bro සුපිරි
@HDV911
@HDV911 2 жыл бұрын
හොද පැහැදිලි කිරීමක්. බොහොම ස්තූති. වටිනා චැනල් එකක්. දවසෙන් දවස ඉදිරියටම යන්න සුබ පතනවා.
@4DCat
@4DCat 2 жыл бұрын
බොහොම ස්තූතියි..!
@kadawathagnanananda5878
@kadawathagnanananda5878 2 жыл бұрын
විදුලිය .ගැන.නොදන්න.අපිට.ගොඩක්.වටිනවා.හැකිතාක් .සරල.කරන්න
@4DCat
@4DCat 2 жыл бұрын
ස්තූතියි
@shironpathirana
@shironpathirana Жыл бұрын
නියමයි !!! ❤❤❤
@VitaminProtin98
@VitaminProtin98 Жыл бұрын
wayar 3 ne karant awith Nutiel agrayath ekka 4 nam,,,,,,,,gedarata ena kurant eke vitharada,,,N/L wage agra 2k thiyenne,,,,,,natthan apita e wayar 3 ,N ekath ekka 4 ,,e okkama 2ta adu wenne trancefomer ekac haraha ena nisada🤔
@4DCat
@4DCat Жыл бұрын
ගෙවල් වලට single phase ගන්න හින්ද neutral එකක් ඕන. එකයි වයර් 4ක් එවන්නේ. 3 phase නම් වයර් 3ක් ඇති.
@chamilathuduwage7646
@chamilathuduwage7646 3 ай бұрын
Most Valuable information.Thank you. Good Luck.
@thanujadayasri793
@thanujadayasri793 29 күн бұрын
බොහොම ස්තුතියි
@pasidudilanka
@pasidudilanka 2 жыл бұрын
supiri mamath engineering course ekk karana kenek nodanna dewal godak danagatta podi tan pawa kiyala denawa tawa tiyena podime prashnetath hethu kiyanawa digatama videos karamu maru
@obli8984
@obli8984 3 жыл бұрын
ekama channel eka apita thiyana prashna wisadapu
@omeganilukshi663
@omeganilukshi663 2 жыл бұрын
Good explanation, Thank you
@praveenhansaja9779
@praveenhansaja9779 Жыл бұрын
Car ekaka transmission system eka gana video ekak danna
@nirvanabuddhism5491
@nirvanabuddhism5491 2 жыл бұрын
supiri digatama video danna
@chenithamihidinu4318
@chenithamihidinu4318 Жыл бұрын
ayye thawa sound eka poddak wadiwela sounds balance unanam video eka supiri ❤️oyage content eka hodai
@4DCat
@4DCat Жыл бұрын
ඔව්, පස්සේ දාපු video වල මේ ප්‍රශ්නේ හදල තියෙන්නේ.
@chenithamihidinu4318
@chenithamihidinu4318 Жыл бұрын
@@4DCat video eke kiyana dewal hodata therenawa
@sadunimunasinghe6724
@sadunimunasinghe6724 Жыл бұрын
ස්තුතියි ඔබට🙏
@thisaruyasanjith
@thisaruyasanjith 2 жыл бұрын
අඩෝ මට මේ ළගදිත් ඔය ප්‍රශ්නේ ආවා... මොක්ද්ද තෙකලා විදුලිය කියන්නේ කියලා
@ygwijayarathna731
@ygwijayarathna731 Жыл бұрын
ට්‍රාන්ස්ෆෝමර් එකේදී නියුට්‍රල් එකතු වෙන්නෙ කොහොමද
@asokaweerasekara258
@asokaweerasekara258 2 жыл бұрын
Thank you very much sir.
@kensiyacaron9935
@kensiyacaron9935 2 жыл бұрын
Aempiyar 1 kiyanne kv kiyada
@lakshanindika2011
@lakshanindika2011 2 жыл бұрын
Niyameta kiyaladunna thank you
@isurumadusanka9256
@isurumadusanka9256 2 жыл бұрын
නියමයි
@sheriffdeen175
@sheriffdeen175 Жыл бұрын
Handa pahadli madhi danuwath kalata sthuthi budhusaranai
@xer_t3661
@xer_t3661 2 жыл бұрын
thank you!!
@madushankayoutubechannal6765
@madushankayoutubechannal6765 3 жыл бұрын
Turbine ekakin nipadawena viduliya loku karanne kohomada
@thamidunuwaragedara3673
@thamidunuwaragedara3673 Жыл бұрын
ගෙදර ති⁣යෙන්නෙ Three Phase ද, Single Phase ද කියලා හොයාගන්නෙ කො⁣හොමද ?
@4DCat
@4DCat Жыл бұрын
ගෙදරට එන CEB supply එකක් wire 2ක් නම් තියෙන්නේ single phase 4ක් නම් තියෙන්නේ 3 phase .
@thamidunuwaragedara3673
@thamidunuwaragedara3673 Жыл бұрын
@@4DCat විදුලි මීටරේ 2 wire, 1 phase කියලා ලියලා තියනවා. ඒ කියන්නෙ Single phase නේද?
@4DCat
@4DCat Жыл бұрын
@@thamidunuwaragedara3673 ඔව්
@k.w.pubudu4520
@k.w.pubudu4520 Жыл бұрын
මට පොඩ්ඩක් කියනවද ඇයි විදුලි බලාගාරයක සම්ප්‍රේෂණ පද්දතියක රැහැන් 3ක් ඒකෙන් නියුට්රල් එකක් නැතිව කොහොමද පවර් ග්රිඩ් එක නිර්මානය වෙලා තියෙන්නෙ කියල
@4DCat
@4DCat Жыл бұрын
අපි Neutral එකයි phase එකයි අතරින් විදුලිය ගන්නවා නම් (Phase Voltage) විතරයි Neutral එකක් ඕන වෙන්නේ. නැත්නම් අවශ්‍ය නැහැ. සම්ප්‍රේෂණ පද්දතියේ තියෙන්නේ Delta connection එකක්. ඒ කියන්නේ line voltage එක තමයි ගන්නේ. ඒ නිසා Neutral එකක් අවශ්‍ය නැහැ. මේක මේ video එකේ මේ කොටස් දෙකෙන් විස්තර කරනවා kzbin.info/www/bejne/hpK2d4JngKyjjrc kzbin.info/www/bejne/hpK2d4JngKyjjrc
@k.w.pubudu4520
@k.w.pubudu4520 Жыл бұрын
බොහොම ස්තුතියි ඒක ගැන කියල දුන්නට... මට ඔබතුමාව කන්ටැක් කරගන්න වෙන විදියක් තියනවද මීට අමතරව?
@4DCat
@4DCat Жыл бұрын
@@k.w.pubudu4520 +94 76 859 2979 මේකට WhatsApp කරන්න.
@darmasirialvis191
@darmasirialvis191 3 ай бұрын
Thanks
@hshhdhghs3790
@hshhdhghs3790 2 жыл бұрын
Koban theka viduliya mage data tikakewa
@sarath24517
@sarath24517 4 ай бұрын
Thank you so........ much
@HDV911
@HDV911 2 жыл бұрын
👍👍👍
@ameeshrayan3699
@ameeshrayan3699 2 жыл бұрын
ithama watinawa.
@thereality367
@thereality367 3 жыл бұрын
oya tech karana kenekda..scole yana..
@4DCat
@4DCat 3 жыл бұрын
Naha
@prasaddilshanth1016
@prasaddilshanth1016 Жыл бұрын
එත කොට සුර්ය පැනල වල අව්ලක් නැද්ද
@4DCat
@4DCat Жыл бұрын
සුර්ය පැනල් වලින් ලැබෙන්නේ DC ඒ කියන්නේ සරල ධාරාවක්. ඒක අපි single phase හරි 3-phase හරි inverter එකක් දාල ප්‍රත්‍යාවර්ථ ධාරාවක ඒ කියන්නේ AC වලට හරවන්න ඕන.
@awishkaakalanka7751
@awishkaakalanka7751 Жыл бұрын
👍🏼👍🏼👍🏼
@jeewanthasadaruwan9538
@jeewanthasadaruwan9538 2 жыл бұрын
ති්‍රිපෙස් එකක එක පෙස් එකක් වැදුනොත් මැරෙනවද
@4DCat
@4DCat 2 жыл бұрын
මැරෙන්න පුළුවන්, 3 phase එකේ ඕනිම phase එකකුයි පොළොවයි අතර 230V තියනවා. Phase දෙකක් අතර 400V තියනවා.
@kamalhusein6688
@kamalhusein6688 2 жыл бұрын
@@4DCat ඔ
@sajeevapadmasiri2147
@sajeevapadmasiri2147 2 жыл бұрын
Thank you...
@Ceylonrailway123
@Ceylonrailway123 2 жыл бұрын
❤❤❤
@shaslwow3967
@shaslwow3967 Жыл бұрын
Hondhai habai kakki barak hadila wage voice eka
@vimukthisampath1568
@vimukthisampath1568 Жыл бұрын
Sar mata oyawa sambanda kara ganna namba ekak dennako.
@r.m.a.p.rathnayake813
@r.m.a.p.rathnayake813 6 ай бұрын
aadrei
@SSKMUSIC-hc5gl
@SSKMUSIC-hc5gl 2 жыл бұрын
🖤👍👍👍👍💯💯
@amaljayamanna9565
@amaljayamanna9565 2 жыл бұрын
නියමයි
@milkyway2067
@milkyway2067 2 жыл бұрын
Thanks....
@darmasirialvis191
@darmasirialvis191 3 ай бұрын
❤❤❤
@SSKMUSIC-hc5gl
@SSKMUSIC-hc5gl 2 жыл бұрын
🖤👍👍👍👍💯💯
[014] 2 way ස්විචයක් වයරින් කර ගන්නා ආකාරය - How to wire a 2 way switch in Sinhala.
3:30
ඉංජිනේරුවෙකු වීමට කැමතිද?
Рет қаралды 4,1 М.
[027] - විදුලිය නිපදවන අලුත් ක්‍රම - New ways of generating electricity
13:23
ඉංජිනේරුවෙකු වීමට කැමතිද?
Рет қаралды 41 М.
Увеличили моцареллу для @Lorenzo.bagnati
00:48
Кушать Хочу
Рет қаралды 9 МЛН
Smart Sigma Kid #funny #sigma
00:33
CRAZY GREAPA
Рет қаралды 23 МЛН
Transformer පරිණාමක
51:54
CHARITHA SANJEEWA
Рет қаралды 6 М.
How Electric Motors Work - 3 phase AC induction motors  ac motor
15:34
The Engineering Mindset
Рет қаралды 7 МЛН
[026] - NE555 ගැන දන ගත යුතු කරුණු සියල්ල - All about NE555 in Sinhala
16:31
ඉංජිනේරුවෙකු වීමට කැමතිද?
Рет қаралды 11 М.
Увеличили моцареллу для @Lorenzo.bagnati
00:48
Кушать Хочу
Рет қаралды 9 МЛН