[012] What is 3 phase electricity in Sinhala - තෙකලා විදුලිය යනු කුමක්ද?

  Рет қаралды 41,173

Want to be an Engineer (in Sinhala)

Want to be an Engineer (in Sinhala)

Күн бұрын

#Electricity #Engineering #Sinhala
00:00 Introduction
00:21 තෙකලා විදුලිය යනු කුමක්ද?
05:00 තෙකලා විදුලියේ වාසි (SIngle phase vs 3 Phase)
06:37 Phase Voltage and Line Voltage
07:47 Star and Delta Connection
09:27 2-Phase, 3-Phase, 4-Phase, 5-Phase and 6-Phase (Polyphase) systems

Пікірлер: 76
@sdmusic2957
@sdmusic2957 2 жыл бұрын
නියමයි බ්‍රෝ අපි ඕක දන්නව 100% ක් දන්නෙ නැති අයට මේවා කියල දෙනවට ගොඩක් ස්තුතියි ❤️‍🔥
@pathumsenarathne6958
@pathumsenarathne6958 2 жыл бұрын
නියමයි ...ඇත්තටම පැහැදිලියි...ජය...!
@shironpathirana
@shironpathirana Жыл бұрын
සරලව සුපැහැදිලිව අප අවට පවතින දේවල් තේරුම් බේරිම් කර දෙන ඔබට... ස්තූතියි !! ❤
@indunilmapa1405
@indunilmapa1405 2 жыл бұрын
හොද පැහැදිලි කිරිමක්
@4DCat
@4DCat 2 жыл бұрын
ස්තූතියි
@ericdensil547
@ericdensil547 Жыл бұрын
දන්න කට්ටියට වඩා නොදන්න කට්ටිය බොහෝමයි ඉදිරියටම කරගෙන යන්න බොහොම ස්තූතියි
@silvenappuhamy417
@silvenappuhamy417 Жыл бұрын
ගොඩක් වටිනා විඩියොවාක් ස්තුතිය 👍
@tmpmax648
@tmpmax648 Жыл бұрын
Thanx bro සුපිරි
@ThilinaWimalapriya
@ThilinaWimalapriya 9 ай бұрын
නිවැරදිව පැහැදිලි කරල තියෙනව. ස්තූතියි.
@obli8984
@obli8984 2 жыл бұрын
very important good job thank you very much
@omeganilukshi663
@omeganilukshi663 2 жыл бұрын
Good explanation, Thank you
@priyanthavijitha4530
@priyanthavijitha4530 Жыл бұрын
ඉතාමත් වටිනවා ස්තුතියි
@chathurasalinda8024
@chathurasalinda8024 Жыл бұрын
Sigal face ake Amps kiyyak wage ganna puluwanda 3 face Amps Kiyyak ganna puluwanda ...
@shironpathirana
@shironpathirana Жыл бұрын
නියමයි !!! ❤❤❤
@miniduhathurusinghe6825
@miniduhathurusinghe6825 2 жыл бұрын
වීඩියෝ එක සුපිරියි..නියමයි
@4DCat
@4DCat 2 жыл бұрын
Thanks
@sadunimunasinghe6724
@sadunimunasinghe6724 Жыл бұрын
ස්තුතියි ඔබට🙏
@lakshanindika2011
@lakshanindika2011 Жыл бұрын
Niyameta kiyaladunna thank you
@nirvanabuddhism5491
@nirvanabuddhism5491 2 жыл бұрын
supiri digatama video danna
@amaljayamanna9565
@amaljayamanna9565 Жыл бұрын
නියමයි
@xer_t3661
@xer_t3661 2 жыл бұрын
thank you!!
@asokaweerasekara258
@asokaweerasekara258 Жыл бұрын
Thank you very much sir.
@kadawathagnanananda5878
@kadawathagnanananda5878 2 жыл бұрын
විදුලිය .ගැන.නොදන්න.අපිට.ගොඩක්.වටිනවා.හැකිතාක් .සරල.කරන්න
@4DCat
@4DCat 2 жыл бұрын
ස්තූතියි
@pps5702
@pps5702 2 жыл бұрын
දිගටම විඩියෝ දාන්න ⁣මචං logic gate ගැනත් පුලුවන්නමි videoවක් කරන්න
@4DCat
@4DCat 2 жыл бұрын
kzbin.info/www/bejne/iXvSn2WAqsuIfqc
@obli8984
@obli8984 2 жыл бұрын
ekama channel eka apita thiyana prashna wisadapu
@HDV911
@HDV911 Жыл бұрын
හොද පැහැදිලි කිරීමක්. බොහොම ස්තූති. වටිනා චැනල් එකක්. දවසෙන් දවස ඉදිරියටම යන්න සුබ පතනවා.
@4DCat
@4DCat Жыл бұрын
බොහොම ස්තූතියි..!
@sajeevapadmasiri2147
@sajeevapadmasiri2147 2 жыл бұрын
Thank you...
@lghemantha4601
@lghemantha4601 2 жыл бұрын
නිකන්ම පොතක් කියවනවා වගේ කියන්නෙ නැතුව පොඩ්ඩක් තාත්වික ලෙස...වැඩිපුර පැහැදිලි කරලා කියල දෙන්න පුලුවන්නම් හොදයි...🌸🌸🌸😊
@Travelchatuwa
@Travelchatuwa Жыл бұрын
රටාව අහන්න එපා සහෝ කියන දේ හිතට ගන්න 😌
@dinuwagamingbussid1282
@dinuwagamingbussid1282 Жыл бұрын
@@Travelchatuwa annekay
@easypoint.1589
@easypoint.1589 Жыл бұрын
මෝඩය
@shironpathirana
@shironpathirana Жыл бұрын
Nee mehema hondai
@pasidudilanka
@pasidudilanka Жыл бұрын
supiri mamath engineering course ekk karana kenek nodanna dewal godak danagatta podi tan pawa kiyala denawa tawa tiyena podime prashnetath hethu kiyanawa digatama videos karamu maru
@gunapala3669
@gunapala3669 Жыл бұрын
ඉතාම හොඳින් කියාදීම හරිම වටිනවා තවත් සරලව කියාදීම තවත් වටිනවා :::::;;;;;;;;****මෙවැනි වැඩසටහන් ගෙනඒම බොහෝම හොඳයි""""""ඔබට ජයවෙවා ස්තුති "";;;;;;;;;;...👍👍👍👍👍💖💖💖💖💖💖✡️✡️✡️✡️✡️🙋🙋🙋🙋🙋
@4DCat
@4DCat Жыл бұрын
ස්තූතියි...
@milkyway2067
@milkyway2067 Жыл бұрын
Thanks....
@ameeshrayan3699
@ameeshrayan3699 2 жыл бұрын
ithama watinawa.
@HDV911
@HDV911 Жыл бұрын
👍👍👍
@awishkaakalanka7751
@awishkaakalanka7751 Жыл бұрын
👍🏼👍🏼👍🏼
@Ceylonrailway123
@Ceylonrailway123 Жыл бұрын
❤❤❤
@praveenhansaja9779
@praveenhansaja9779 9 ай бұрын
Car ekaka transmission system eka gana video ekak danna
@sheriffdeen175
@sheriffdeen175 Жыл бұрын
Handa pahadli madhi danuwath kalata sthuthi budhusaranai
@chenithamihidinu4318
@chenithamihidinu4318 Жыл бұрын
ayye thawa sound eka poddak wadiwela sounds balance unanam video eka supiri ❤️oyage content eka hodai
@4DCat
@4DCat Жыл бұрын
ඔව්, පස්සේ දාපු video වල මේ ප්‍රශ්නේ හදල තියෙන්නේ.
@chenithamihidinu4318
@chenithamihidinu4318 Жыл бұрын
@@4DCat video eke kiyana dewal hodata therenawa
@madushankayoutubechannal6765
@madushankayoutubechannal6765 2 жыл бұрын
Turbine ekakin nipadawena viduliya loku karanne kohomada
@r.m.a.p.rathnayake813
@r.m.a.p.rathnayake813 Ай бұрын
aadrei
@kensiyacaron9935
@kensiyacaron9935 Жыл бұрын
Aempiyar 1 kiyanne kv kiyada
@thisaruyasanjith
@thisaruyasanjith 2 жыл бұрын
අඩෝ මට මේ ළගදිත් ඔය ප්‍රශ්නේ ආවා... මොක්ද්ද තෙකලා විදුලිය කියන්නේ කියලා
@SSKMUSIC-hc5gl
@SSKMUSIC-hc5gl 2 жыл бұрын
🖤👍👍👍👍💯💯
@ygwijayarathna731
@ygwijayarathna731 Жыл бұрын
ට්‍රාන්ස්ෆෝමර් එකේදී නියුට්‍රල් එකතු වෙන්නෙ කොහොමද
@damnboy2998
@damnboy2998 Жыл бұрын
wayar 3 ne karant awith Nutiel agrayath ekka 4 nam,,,,,,,,gedarata ena kurant eke vitharada,,,N/L wage agra 2k thiyenne,,,,,,natthan apita e wayar 3 ,N ekath ekka 4 ,,e okkama 2ta adu wenne trancefomer ekac haraha ena nisada🤔
@4DCat
@4DCat Жыл бұрын
ගෙවල් වලට single phase ගන්න හින්ද neutral එකක් ඕන. එකයි වයර් 4ක් එවන්නේ. 3 phase නම් වයර් 3ක් ඇති.
@hshhdhghs3790
@hshhdhghs3790 Жыл бұрын
Koban theka viduliya mage data tikakewa
@shaslwow3967
@shaslwow3967 Жыл бұрын
Hondhai habai kakki barak hadila wage voice eka
@thereality367
@thereality367 2 жыл бұрын
oya tech karana kenekda..scole yana..
@4DCat
@4DCat 2 жыл бұрын
Naha
@k.w.pubudu4520
@k.w.pubudu4520 Жыл бұрын
මට පොඩ්ඩක් කියනවද ඇයි විදුලි බලාගාරයක සම්ප්‍රේෂණ පද්දතියක රැහැන් 3ක් ඒකෙන් නියුට්රල් එකක් නැතිව කොහොමද පවර් ග්රිඩ් එක නිර්මානය වෙලා තියෙන්නෙ කියල
@4DCat
@4DCat Жыл бұрын
අපි Neutral එකයි phase එකයි අතරින් විදුලිය ගන්නවා නම් (Phase Voltage) විතරයි Neutral එකක් ඕන වෙන්නේ. නැත්නම් අවශ්‍ය නැහැ. සම්ප්‍රේෂණ පද්දතියේ තියෙන්නේ Delta connection එකක්. ඒ කියන්නේ line voltage එක තමයි ගන්නේ. ඒ නිසා Neutral එකක් අවශ්‍ය නැහැ. මේක මේ video එකේ මේ කොටස් දෙකෙන් විස්තර කරනවා kzbin.info/www/bejne/hpK2d4JngKyjjrc kzbin.info/www/bejne/hpK2d4JngKyjjrc
@k.w.pubudu4520
@k.w.pubudu4520 Жыл бұрын
බොහොම ස්තුතියි ඒක ගැන කියල දුන්නට... මට ඔබතුමාව කන්ටැක් කරගන්න වෙන විදියක් තියනවද මීට අමතරව?
@4DCat
@4DCat Жыл бұрын
@@k.w.pubudu4520 +94 76 859 2979 මේකට WhatsApp කරන්න.
@prasaddilshanth1016
@prasaddilshanth1016 Жыл бұрын
එත කොට සුර්ය පැනල වල අව්ලක් නැද්ද
@4DCat
@4DCat Жыл бұрын
සුර්ය පැනල් වලින් ලැබෙන්නේ DC ඒ කියන්නේ සරල ධාරාවක්. ඒක අපි single phase හරි 3-phase හරි inverter එකක් දාල ප්‍රත්‍යාවර්ථ ධාරාවක ඒ කියන්නේ AC වලට හරවන්න ඕන.
@vimukthisampath1568
@vimukthisampath1568 Жыл бұрын
Sar mata oyawa sambanda kara ganna namba ekak dennako.
@jeewanthasadaruwan9538
@jeewanthasadaruwan9538 2 жыл бұрын
ති්‍රිපෙස් එකක එක පෙස් එකක් වැදුනොත් මැරෙනවද
@4DCat
@4DCat 2 жыл бұрын
මැරෙන්න පුළුවන්, 3 phase එකේ ඕනිම phase එකකුයි පොළොවයි අතර 230V තියනවා. Phase දෙකක් අතර 400V තියනවා.
@kamalhusein6688
@kamalhusein6688 Жыл бұрын
@@4DCat ඔ
@thamidunuwaragedara3673
@thamidunuwaragedara3673 Жыл бұрын
ගෙදර ති⁣යෙන්නෙ Three Phase ද, Single Phase ද කියලා හොයාගන්නෙ කො⁣හොමද ?
@4DCat
@4DCat Жыл бұрын
ගෙදරට එන CEB supply එකක් wire 2ක් නම් තියෙන්නේ single phase 4ක් නම් තියෙන්නේ 3 phase .
@thamidunuwaragedara3673
@thamidunuwaragedara3673 Жыл бұрын
@@4DCat විදුලි මීටරේ 2 wire, 1 phase කියලා ලියලා තියනවා. ඒ කියන්නෙ Single phase නේද?
@4DCat
@4DCat Жыл бұрын
@@thamidunuwaragedara3673 ඔව්
@isurumadusanka9256
@isurumadusanka9256 2 жыл бұрын
නියමයි
@SSKMUSIC-hc5gl
@SSKMUSIC-hc5gl 2 жыл бұрын
🖤👍👍👍👍💯💯
[014] 2 way ස්විචයක් වයරින් කර ගන්නා ආකාරය - How to wire a 2 way switch in Sinhala.
3:30
ඉංජිනේරුවෙකු වීමට කැමතිද?
Рет қаралды 3,6 М.
How Many Balloons Does It Take To Fly?
00:18
MrBeast
Рет қаралды 106 МЛН
- А что в креме? - Это кАкАооо! #КондитерДети
00:24
Телеканал ПЯТНИЦА
Рет қаралды 6 МЛН
A clash of kindness and indifference #shorts
00:17
Fabiosa Best Lifehacks
Рет қаралды 63 МЛН
WHO LAUGHS LAST LAUGHS BEST 😎 #comedy
00:18
HaHaWhat
Рет қаралды 20 МЛН
[027] - විදුලිය නිපදවන අලුත් ක්‍රම - New ways of generating electricity
13:23
ඉංජිනේරුවෙකු වීමට කැමතිද?
Рет қаралды 40 М.
Three-Phase Power Explained
9:58
Raritan
Рет қаралды 1,3 МЛН
Как правильно выключать звук на телефоне?
0:17
Люди.Идеи, общественная организация
Рет қаралды 1,1 МЛН
Отдых для геймера? 😮‍💨 Hiper Engine B50
1:00
Игровой Комп с Авито за 4500р
1:00
ЖЕЛЕЗНЫЙ КОРОЛЬ
Рет қаралды 2,2 МЛН