ලංකාවේ සැප පහසුම අර්ධ සුබෝපබෝගී වයිකිං බස් රථය... මාතර 02 මන්නාරම Apeksha Night Mission

  Рет қаралды 97,691

Sri Lankan Buses

Sri Lankan Buses

Күн бұрын

ලංකාවේ සැප පහසුම අර්ධ සුබෝපබෝගී වයිකිං බස් රථය...
අපේක්ෂා මාතර 02/16/15 මාන්නාරම (අපේක්ෂා රෝහල හරහා)
මාතර ඩිපෝව
ලංකාවේ ලංකා ගමනාගමන මණ්ඩලයේ සුපිරිම නිර්මාණය... මෙය දැනට ලංකාවේ ධාවනය වන සැප පහසුම වයිකිං බස් රථයයි..
අර්ධ සුභෝපබෝගී සේවවක්වන මෙහි විශේෂත්ය නම්,
කුඩා ප්‍රමාණයේ ශිතකරණයක් පැවතීම
කුඩා ප්‍රමාණයේ පුස්ථකාලයක් පැවතීම
අගල් 30 ප්‍රමාණයේ සිසිල පංකා 4 ක් පැවතීම
රුපවාහීනි යන්ත්‍ර 3ක් හා සරව්න්ඩ් ශබ්ද පද්ධතියක් තිබීම
පිරිසිදු වතුර ලබා ගැනීම සදහා වතුර පෙරනයක් සහිත ලීටර 20ක ටැංකියක් තිබීම.
මෙම සුවිශේෂිතාමත මෙය මෙතෙක් ඉතිහාසයේ ශ්‍රී ලංකා ප්‍රවාහන සේවයේ බිහිවූ ගුණාත්මක සේවාව ලෙස සැලකිය හැකිය. අධි සුභෝපබෝගී සේවාවක් හා මේ බස් රථය සැසදුවහොත් මෙහි ඇති විශේෂත්වය බස් රථය සාමන්‍ය දුනු සහිත වයිකිං බස් රථයක්, ආසන පද්ධතිය හා වායුසමීකරණ පද්ධතියක් නොතිබීමයි.නමුත් විශේෂත්වය නම් මෙය දැනට ලංකාවේ ධාවනය අධි සුභෝපබෝගී සේවාවක නොතිබෙන පහසුකම් මෙහි තිබීම හා මාතර ඩිපෝවේ අපේ සේවක මහතුන් අතින් ඔවුන්ගේ අදහසකට අනුව සිදුකල සාඩම්භර නිර්මාණයක් වීමයි. විශේෂ සදහන් කිරීමක් සිදුකල යුතුමයි මෙම බස් රථය නිර්මාණයට පුද්ගලිකව වියදමෙන් සිදුවූ අතර ලංගමයට අදරයෙන් එම වියදම් සියල්ල දැරූ සියුලු දෙනාටම බොහොම ස්තූතියි!
මාතර 02/16/15 මන්නාරම
දික්වැල්ලෙන් : 4.10 ප.ව මන්නාරමින් : 6.30 ප.ව
මාතරින් : 4.40 ප.ව දඹුල්ලෙන් : 9.30 ප.ව
මහරගමින් : 9.30 ප.ව කුරුනෑගලින් : 11.10 ප.ව
දික්වැල්ල , මාතර , වැලිගම , හබරාදුව , ගාල්ල , රත්ගම , හික්කඩුව , අම්බලන්ගොඩ , කොස්ගොඩ , අලුත්ගම , බේරුවල , කලුතර , වාද්දුව , පානදුර , මොරටුව , රත්මලාන , දෙහිවල , මහරගම අපේක්ෂා රෝහල , මහරගම ප්‍රධාන බස් නැවතුම්පොළ , කොට්ටාව , හෝමාගම , පනාගොඩ , මීපේ , හංවැල්ල , පස්‍ යාල , වරකාපොල , අලව්ව , පොල්ගහවෙල , පොතුහැර , කුරුනෑගල , ඉබ්බාගමුව , ගොකරැල්ල , මැල්සිරිපුර , ඕමාරගොල්ල , ගලේවෙල , දඹුල්ල , මදාටුගම , තිබ්බටුවැව , කැකිරාව , තෝනියගල , මරදන්කඩවල , තිරිප්පනේ , ගල්කුලම , මිහින්තලය , රඹෑව , මැදවච්චිය , නෙරියකුලම , මඩු පාර , මුරුක්කන් , මන්නාරම
ආසන වෙන්කිරීමට - 077-1056890
Subscribe us!
Like us on facebook : SLBuses
Visit : www.Buses.lk

Пікірлер: 75
@upulanuradha7549
@upulanuradha7549 3 жыл бұрын
මොනව උනත් බස් එකෙ වැඩ කරන බුවා අවංක සහ රටට ආදරෙ එකෙක්,බුදුසරණයි මචෝ😘😘😘❤
@captainnemo3958
@captainnemo3958 2 жыл бұрын
Private බස් වගේ Ctb බසුත් මෙහෙම ලස්සනට හදන එක කොච්චර දෙයක්ද. නියමයි 🥰🥰🥰❤️😊😊😊😊🤗
@maheshkarunarathne738
@maheshkarunarathne738 3 жыл бұрын
ආදරෙයි ඇත්තටම,විනයෙන් පරිස්සමින් සේවය කරන්න අපිට .
@sldhcreation8583
@sldhcreation8583 3 жыл бұрын
S L T B කෝල්ලෝ 👍🏻 පට්ට ලස්සනයි අයියේ 😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘
@thusharakumudumal8531
@thusharakumudumal8531 3 жыл бұрын
නියමයි ආ...මෙහෙම sltb upgrade උනොත් අනිවා private දිහා හැරිලා බලන්නෙ නෑ...❤️❤️❤️
@inoshaudayangani725
@inoshaudayangani725 3 жыл бұрын
Athtata
@kalumnethsara3569
@kalumnethsara3569 3 жыл бұрын
ආයිත් අහල❤
@Dubai-vn5pw
@Dubai-vn5pw 3 жыл бұрын
ජේසුපිහිටයි..සහො❤❤❤❤👍👍👍👍
@tharulnethula3735
@tharulnethula3735 3 жыл бұрын
Horn setup එකකුත් තිබ්බනම් මරු 😘😘😘
@nethminasulakahana
@nethminasulakahana 3 жыл бұрын
Supiri wadak. Bus eke set eka okkotoma budhu saranayi...
@sadaruvanranasinha6577
@sadaruvanranasinha6577 3 жыл бұрын
නියම බස් ඒකකි
@millerjaya7511
@millerjaya7511 3 жыл бұрын
කාලෙකින් video එකක් ලස්සනයි 👌
@SLBuses
@SLBuses 3 жыл бұрын
Thank you Miller aiya after long time ago... share and support please...
@Pramo_DZA_Balangod34705
@Pramo_DZA_Balangod34705 2 жыл бұрын
අඩෙ එ බස් එකෙ tv 3ක් 😳❤️
@nilakshaishara5768
@nilakshaishara5768 3 жыл бұрын
ඇත්තටම හොඳයි අගය කළ යුතුයි. නමුත් මගේ පුද්ගලික අදහස මේවට මෙහෙම වියදම් කරනවට වඩා වටිනවා මිනිස්සුන්ට හොඳට පහසුවෙන් ඇඟට අමාරුවක් නැතුව යන්න පුළුවන් නියම ප්‍රමිතියෙ බස් රථ ධාවනයට ගේනවනම්
@supunsalinda5451
@supunsalinda5451 3 жыл бұрын
Niyamai
@captainnemo3958
@captainnemo3958 2 жыл бұрын
❤️❤️❤️🤗🤗🤗
@sanjeewarathnayaka9765
@sanjeewarathnayaka9765 3 жыл бұрын
ආදරෙයි ctb
@tharinduvlogs5558
@tharinduvlogs5558 3 жыл бұрын
එක නම් සුපිරියක් 👍👍
@SLBuses
@SLBuses 3 жыл бұрын
Thank you!
@user-tp8st3qx9e
@user-tp8st3qx9e 3 жыл бұрын
🃏
@pradeepkaushalya8022
@pradeepkaushalya8022 3 жыл бұрын
great work.aththtama sathutui lankaweth me wge product ekath ctb ayath karadhdhi...me wge thaa nirmana krnna kiyla parthna karnawa..elama supiriyak.
@asankawedage9272
@asankawedage9272 3 жыл бұрын
Superb ctb excellent
@SLBuses
@SLBuses 3 жыл бұрын
Thank you!
@hirun_kaveesha55
@hirun_kaveesha55 2 жыл бұрын
Matara dipowe ne 😍😍😍
@neranjanabeykoon1642
@neranjanabeykoon1642 3 жыл бұрын
වැඩේ එක පැත්තකින් හොඳ උනාට ඒක ලංගම අනන්‍යතාවයට හානියක්... මේක දැක්කම ඔලුවෙ කැක්කුම හැදෙන කාලකණ්නි ප්‍රයිවෙට් මලජරාවක පෙනුමක් අරන්.. දැක්ක ගමන් දැනෙන ලංගම පෞඩත්වය නැතිවෙලා ගිහින්..
@nipunakshila1375
@nipunakshila1375 3 жыл бұрын
Good job macn❤️
@SLBuses
@SLBuses 3 жыл бұрын
Thank you!
@fazalhanfa8730
@fazalhanfa8730 3 жыл бұрын
Lassanai. 🥰🥰
@rawancrew8703
@rawancrew8703 Жыл бұрын
රැකගැනීම මහජනයා සතු යුතුකමක්
@hithatadhenenamusic7627
@hithatadhenenamusic7627 2 жыл бұрын
Ctb mehema thibboth api privet dhiha herila balanne aiye, paressamen 🙏🙏🙏
@augunawardhana5324
@augunawardhana5324 3 жыл бұрын
Good
@user-tp8st3qx9e
@user-tp8st3qx9e 3 жыл бұрын
ඵක සුපිරි
@priyankaraasitha006
@priyankaraasitha006 3 жыл бұрын
කුනු ගොඩවල් අඩුපාඩු හාර අවුස්සන්නෙ නැතුව මෙහෙම දෙයක් දැක්කම අගය කරන්න පුරුදු වෙයල්ලා,
@sriyanirankothge8512
@sriyanirankothge8512 2 жыл бұрын
Age karanna kohomada respect sltb pvt vage karama
@jalton9602
@jalton9602 3 жыл бұрын
Pattta ban eka ❤️
@SLBuses
@SLBuses 3 жыл бұрын
Thank you!
@sadaruvanranasinha6577
@sadaruvanranasinha6577 3 жыл бұрын
බස් ඒකේ නම දන්න අහිංසකවි කියලා අයියෝ
@ruwanchathuranga9151
@ruwanchathuranga9151 3 жыл бұрын
langama kirilli supiri
@SLBuses
@SLBuses 3 жыл бұрын
Thank you!
@prasadidunil4884
@prasadidunil4884 2 жыл бұрын
Supar
@manojdeshapriya7207
@manojdeshapriya7207 3 жыл бұрын
Sltb sihina Kumari bus eke video ekakuth daannako
@user-vq1bq4tq4t
@user-vq1bq4tq4t 3 жыл бұрын
මෙවට සල්ලි කොහින්ද බන්
@rasikaudaya6024
@rasikaudaya6024 3 жыл бұрын
සම්බන්ධ කරගන්න පුලුවන් දුරකථන අංකයක් තියෙනවා ද
@nipulnakulugamuwa6585
@nipulnakulugamuwa6585 3 жыл бұрын
Private bus 1 haduwoth n t c akan duwanda daida galawanda kiyai rajayaawa hama
@sasidulakshan2637
@sasidulakshan2637 3 жыл бұрын
ට්ව් 3
@nuwau1069
@nuwau1069 3 жыл бұрын
මේක නම් පිස්සුවක් ඉතින් ආදරෙයි පැලෙන්න් පරිස්සම් කරපල්ලා මේවා කන්න නම් එපා
@gaminipathiregeperera864
@gaminipathiregeperera864 3 жыл бұрын
NIYEMAIY GODAK SATHUTUIY GODAK LASSENAIY GODAK ADAMBERAIY
@SLBuses
@SLBuses 3 жыл бұрын
Thank you!
@ashenudayanga4362
@ashenudayanga4362 3 жыл бұрын
😍😍😍😍😎😎😋😊
@SamsungG-ip2jr
@SamsungG-ip2jr 3 жыл бұрын
සුපිරි බඩුවක්
@SamsungG-ip2jr
@SamsungG-ip2jr 3 жыл бұрын
තවත් ඒ වගේ නිර්මාන හැදුවනම් සුපිරි
@dilshanvimukthi7652
@dilshanvimukthi7652 3 жыл бұрын
Vedaknene bus heduvei baik aka heduvoth thamai policeyen apiya kelavanne pama
@sandyasadhu7109
@sandyasadhu7109 2 жыл бұрын
මේ බස් එක හවස විරවිලට දාන්නේ කියටද
@madeinbussrilanka7026
@madeinbussrilanka7026 3 жыл бұрын
පට්ට
@user-yt8rd1or6x
@user-yt8rd1or6x Ай бұрын
ගොඩක් හොදයි .හැබැයි ඔය තොරොම්බල් කෑලි ගලවන්න😂😂කෑතේ බෑ😂
@lakvidumeegasdeniya3441
@lakvidumeegasdeniya3441 3 жыл бұрын
❤️❤️❤️Supar❤️❤️❤️
@rijithamalith6826
@rijithamalith6826 3 жыл бұрын
Mewa rajaye nisada me. Nithiyanam katath eka wage thiyenna oni neeeeeeeeee
@sriyanirankothge8512
@sriyanirankothge8512 2 жыл бұрын
Mechara viyadam karala sltb respect eka pvt karala karala thiyenne mona aparadayakda
@Chenitha2302
@Chenitha2302 3 жыл бұрын
👍
@sunilrathnayaka1004
@sunilrathnayaka1004 2 жыл бұрын
Polathumodara view
@rijithamalith6826
@rijithamalith6826 3 жыл бұрын
Rajayen dam rajanata kara wage mewatath nokaranne ai
@Techworld-ew1xb
@Techworld-ew1xb 3 жыл бұрын
oita wada hoda nadda owa wiyadam una salli walin AC bus ekak aran diwwa nam :P
@sampathkumara1914
@sampathkumara1914 3 жыл бұрын
Hukana tok denna epa
@kanchanaweranga9363
@kanchanaweranga9363 3 жыл бұрын
Mewage mona sukopabogayakda? Bankuwak uda wadi wela saivara kadeka innawa wagene
@ranjithkarunarathna4068
@ranjithkarunarathna4068 3 жыл бұрын
Very nice
@sitharamadushan8729
@sitharamadushan8729 3 жыл бұрын
Sira kathawa
@kasunmadusanka5781
@kasunmadusanka5781 3 жыл бұрын
මුන්ට අපේ වහනයක් මොඩ්ෆයි කරපුවම තමයි අමාරුව
@jayathilakajayathilaka9842
@jayathilakajayathilaka9842 3 жыл бұрын
කොහොම හැදුවත් වැඩක් නැ මුන්ගේ විනය හදන්නැතුව පාරක යන්න දන්නැ මගින්ට කතා කරන්න දන්නැ ඔක්කොම එහෙමයි
@sampathmarasinghe3518
@sampathmarasinghe3518 3 жыл бұрын
Mokadda ban me thoran rajaya.meka wesak ekata handiyaka nathara karala mahajana pradarshanayata thibbanan hodai.ayyo salli..
@pragashcivic199499
@pragashcivic199499 3 жыл бұрын
මොනවා ලස්සන වුනත් chassiya lorry 🤣🤣🤣🤣🤣
@lahirufernando1146
@lahirufernando1146 3 жыл бұрын
Hmmm
@user-yt8rd1or6x
@user-yt8rd1or6x Ай бұрын
හා😂😂😂
@augunawardhana5324
@augunawardhana5324 3 жыл бұрын
Good
@dilshanvimukthi7652
@dilshanvimukthi7652 3 жыл бұрын
Niyamai
Cute
00:16
Oyuncak Avı
Рет қаралды 6 МЛН
나랑 아빠가 아이스크림 먹을 때
00:15
진영민yeongmin
Рет қаралды 16 МЛН
Sigma Girl Pizza #funny #memes #comedy
00:14
CRAZY GREAPA
Рет қаралды 2,9 МЛН
රට ගිහින් ආපු අය (Expats returning to SL)
17:59