No video

SLTB Matara - Mannarama Apeksha Bus Official Video | මාතර මන්නාරම අපේක්ෂා බස් රථය

  Рет қаралды 146,232

Sri Lanka Official Bus Diary

Sri Lanka Official Bus Diary

Күн бұрын

For donations contact : 0412222281
Make sure you like,comment,share our videos. Please don't forget to subscribe if you enjoy our videos and make sure you press the bell icon to receive notifications when we upload a new video.

Пікірлер: 171
@hashanpradeepperera5196
@hashanpradeepperera5196 3 жыл бұрын
ලං.ග.ම බස් මෙහෙම ලස්සන වෙන එකනම් ඇත්තටම වටිනවා.. ඒ වගේම අසරණ රෝගීන්ගේ සුවපහසුව ගැන හිතලා මේ වගේ නිර්මාණ තව තවත් කරන්න ඒ මහත්වරුන්ට ශක්තිය ධෛර්යය ලැබේවා..❤️🙏🙏🙏
@chamaranawarathna--1162
@chamaranawarathna--1162 3 жыл бұрын
masha allah ! සියලුම රෝගීන්ට සුව පහසුවම ලැබේවා !
@padmasirih.l3127
@padmasirih.l3127 3 жыл бұрын
the
@prasannakumara2233
@prasannakumara2233 3 жыл бұрын
පිලිකා රෝගීන්ගේ සුව පහසුව වෙනුවෙන් මෙහෙම නිර්මාණය කිරීමට සිතීමම අගය කල යුතු දෙයක් ..මොකද CTB එකක්නෙ...ජයවේවා ...තෙරුවන් සරණයි ...
@nishanthahemachandra7578
@nishanthahemachandra7578 3 жыл бұрын
බුදුසරණයි මෙම මහගු සේවය සපයන ඔබ සැමට. ඒ වගේම අපේක්ෂා රෝහලේ සියලු දෙනා හට තෙරුවන් සරණින් ඉක්මන් සුවය ලැබේවා 💎💗
@nuwau1069
@nuwau1069 3 жыл бұрын
ඔබ තුමාට මේ කරන දේ ගොඩාක් පිං තවත් මෙවැනි නිර්මාන කරන්න හැකියාව ලැබේවා කාලකණ්ණි පොලිස් කාරයන්ගෙන් බේරගන්න
@dhananjayadharmappriya3030
@dhananjayadharmappriya3030 3 жыл бұрын
හරිම ලස්සනයි හරිම වටිනවා. .තව තව මෙවැනි වැඩ කරන්න ශක්තිය ලැබේවා. .💪💪❤❤තෙරුවන් සරණයි
@ajith375p
@ajith375p 3 жыл бұрын
සුපිරියි නියමට බස් එක හදලා එ වගෙම මල්ලි ඔයාලගේ වීඩියෝකරණයෙත් වෙිනසක් වෙිලා ලස්සනයි හැමෝටම තෙරැවන් සරණයි !
@srilankaofficialbusdiary7123
@srilankaofficialbusdiary7123 3 жыл бұрын
ගොඩාක් ස්තුති අයියේ. බුදුසරණ යි!
@chamindajayalath8501
@chamindajayalath8501 3 жыл бұрын
හොඳ වැඩක්. ජය වේවා.
@arunamahesh2022
@arunamahesh2022 3 жыл бұрын
වැඩේ නියමයි.තව SLTB බස් ලස්සන කරන්න
@lakmaldhanushka3675
@lakmaldhanushka3675 3 жыл бұрын
මගීන්ගේ සහ රෝගී ජනතාවගේ සුව පහසුව වෙනුවෙන් ⁣මේවගේ බස් රථයක් නිර්මාණය කිරීම 🙏🙏🙏🙏🙏💐💐💐💐💖💖💖💖💯☑️💯වෙනුවෙන් මගේ අවන්ක සුභ පැතුම් ඹබ සියලුම දෙනා වෙත පුද කරනවා.සියලු දෙනාටම බුදු සරණයි දෙවි පිහිට ලැබේවා .🙏🙏🙏🙏💐💐💐💐💖💖💖💖💯☑️💯
@janithmahesh7787
@janithmahesh7787 3 жыл бұрын
ඈත්තට ම අපේ ලං.ග.ම. එක මේ වගේ සැප පහසුකම් තියෙන බස් එකක් හදපු එකනම් ගොඩක් හොදයි.ඒ වගේ ම මේ බස් එකෙන් කරන සේවය වෙනුවෙන් මහරගම අපේක්ෂා රෝහලේ ඉන්න සියලු ම රෝගීන්ටත් ඉක්මන් සුවය පතනවා.ඒ වගේ ම මේ ලස්සන අපේක්ෂා Night Mission 02 බස් එක මොන ම විදිහකට අනතුරකට අහු වෙන්න එපා,පොලීසියට අහු නොවී මර්ග නීති අනුගමනය කරමින් ධාවනය කරන්න කියලා මේ බස් එකේ සියලු ම සේවක මහතුන්ට මම කියනවා.
@movielokaya8387
@movielokaya8387 2 жыл бұрын
මේක තාමා මාතර කාලාව මෝඩිෆයි කරන අපේ තාලේ ගැමමක් මාතර දකුන
@Hare45
@Hare45 6 күн бұрын
ගැම්ම කොහොමද කියනවනම් permit එකත් ප්‍රයිවට් එකෙක්ට දීලා😂
@kelumlasantha
@kelumlasantha 3 жыл бұрын
ඇත්තට හරිම ආදර්ශමත් , ඹයාලා හැමෝටම තෙරුවන් ⁣සරණයි
@yathnaperera7360
@yathnaperera7360 2 жыл бұрын
හැකි තරම් මේ වගේ බස්රථ දුරගමන් සඳහා යොදවන්න. Online ආසන වෙන්කිරීම් හඳුන්වාදෙන්න. ජනතාව තවතවත් SLTB සමග සමීප වේවා!
@prasangakumara8811
@prasangakumara8811 3 жыл бұрын
මාකදුරේදි තමා ලස්සන කලේ...
@damithagayani2292
@damithagayani2292 2 жыл бұрын
ලස්සනයි ලස්සනයි ලස්සනයි
@namaldarshana3623
@namaldarshana3623 3 жыл бұрын
කාලකන්නි පොලිස් කාරයොන්ටනම් මේ බස් එක හම්බ වෙන්න එපා කියලා ප්‍රාර්තනා කරනවා කාලකන්නින්ට අහින්සක මිනිස්සුන්ගේ සැප පහසුව ගැන හිතන්නේ නෑ
@ANJANAdhishan
@ANJANAdhishan 3 жыл бұрын
එ උනාට නීතිය ඔන නෙද 😕😕
@namaldarshana3623
@namaldarshana3623 3 жыл бұрын
නීතිය තියෙන්න ඕනේ පොඩි මිනිහට පහසුවක් වන ආකාරයට මිසක් පොඩි මිනිහට අපහසුතාවයට පත් වන විදිහට නෙමෙයි මොන්ටිසෝරි යන ළමයා පවා දන්නව ලන්කාවේ නීතිය ක්‍රියාත්මක වෙන්නේ පොඩි මිනිහට විතරයි කියලා කවදාවත් එක පොලිස් කාරයෙක් හිතනවද පොඩි මිනිහා ගැන සමහර බස් අයිතිකාරයන් හිතනවා පොඩි මිනිහා ගැන ඉතින් බස් එකක් අරන් සියලුම අවශ්‍ය උපාංග හයි කරලා පොඩි මිනිහට සැපපහසුව හදලා දෙනවා ඒකට කාලකන්නි හිතන්නේ පොඩි මිනිහා හැමදාම දූවිල්ල කාගෙන මලකඩ ගාගෙන බස් එකේ යන්න ඕනේ කියලා
@user-hr8iw1gy4g
@user-hr8iw1gy4g 3 жыл бұрын
Masha Allaha....Passenger's please keep the bus clean. May Allaha protect bus staff & passengers. Happy safe journey....
@ganindutechnical1461
@ganindutechnical1461 3 жыл бұрын
සුපිරි අහම්බෙන් වගේ දැක්කේ😀🚌
@himanshumcosta2837
@himanshumcosta2837 3 жыл бұрын
දිනූ අයියා ඕක කරේ ස්ටිකර් වැඩ පේන්ට් ඩිසයි එක
@user-in5ly8bn8w
@user-in5ly8bn8w 3 жыл бұрын
අද දැක්කා මැදවච්චියේ දී 2021:03:24 පාන්දර 2:20 ට විතර
@amilaruwan9644
@amilaruwan9644 2 жыл бұрын
ekanm supiriyk thamaa
@abuaaqib2798
@abuaaqib2798 3 жыл бұрын
Very happy to see Thanks a lot for the team Safe journey and God bless you all
@apekshaudeni6799
@apekshaudeni6799 9 ай бұрын
බුදු සරනයි
@lakshithperera1696
@lakshithperera1696 3 жыл бұрын
දිනූ අයිය කරපු තවත් හොද වැඩක්
@iroshanishanthi5321
@iroshanishanthi5321 3 жыл бұрын
අම්මේ අයියේ මේක මාර ඩිපෝ බස් එකක්නෙ... ❤❤❤
@kavindaprasad8743
@kavindaprasad8743 3 жыл бұрын
මේවගේ රාජ්‍ය නිර්මාණ බිහිවිය යුතුයි
@mudithdissanayaka
@mudithdissanayaka 3 жыл бұрын
ඒක සුපිරියක් ❤️🤘
@hashanpradeepperera5196
@hashanpradeepperera5196 3 жыл бұрын
පුලුවන්නම් බන්ඩාරවෙල අනුරාධපුර ධාවනය වෙන අනුරාධපුර ඩිපෝ බස් එකේ වීඩියෝ එකක් කරන්න...
@kadulunethu3545
@kadulunethu3545 3 жыл бұрын
E bus eka maru
@millerjaya7511
@millerjaya7511 3 жыл бұрын
ඒ වැඩේ පට්ට ❤️
@arachchigaarachchiga5082
@arachchigaarachchiga5082 3 жыл бұрын
ඇත්තටම ඔයාට ගොඩක් පින්.🙏🙏🙏🙏
@sunjeewa2333
@sunjeewa2333 3 жыл бұрын
Good luck budusaranayi jayawewa sahodaraya
@nishansangeeth208
@nishansangeeth208 3 жыл бұрын
නිවෙදකයා හොදින් වැඩ සටහන කරනවා
@aruniuthpala5553
@aruniuthpala5553 3 жыл бұрын
සුපිරි ඔද්‍ය්👍👈👌
@isharaakalanka7411
@isharaakalanka7411 2 жыл бұрын
Attatama. Hoda. Wadak
@sisirachandana5707
@sisirachandana5707 3 жыл бұрын
සුපිරි වැඩක්
@lakvidumeegasdeniya3441
@lakvidumeegasdeniya3441 3 жыл бұрын
සුපිරි ❤️❤️❤️❤️Sltb matara Dipo ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@lankaishara9447
@lankaishara9447 Жыл бұрын
WOW CTB
@RONDKITCHEN202008184ever
@RONDKITCHEN202008184ever 3 жыл бұрын
නියම වැඩක් 🌹🌹🌹🌹
@milanmadhuhansa6920
@milanmadhuhansa6920 3 жыл бұрын
වැලි රැජින එකක් ඕනී
@Mobilephonerepair.
@Mobilephonerepair. 3 жыл бұрын
ආදරෙයි... ❤️ ලං,ග,ම ❤️
@faslanft2809
@faslanft2809 3 жыл бұрын
Supiri veda
@oshadhavimukthi239
@oshadhavimukthi239 3 жыл бұрын
හොද වැඩක් සුපිරි
@BikerviberSL354
@BikerviberSL354 2 жыл бұрын
සතුටුයි
@MNishath
@MNishath Ай бұрын
Mama Mannarama😊❤
@RONDKITCHEN202008184ever
@RONDKITCHEN202008184ever 3 жыл бұрын
හොඳ වීඩියෝ එකක් 👍👍👍
@user-qu5hg4jj3v
@user-qu5hg4jj3v 3 жыл бұрын
සුපිරි ඈ
@chanakaumesh8919
@chanakaumesh8919 3 жыл бұрын
අමාරු ලෙඩෙකුට බෙඩ් එකක් වගේ ඇඩ් උනා නම් මරු
@RONDKITCHEN202008184ever
@RONDKITCHEN202008184ever 3 жыл бұрын
ජය වේවා යාලූ 👍👍👍
@monsurmonsur3607
@monsurmonsur3607 3 жыл бұрын
හොඳ රාජ සේවක මහත්ම යක්
@NeymarJunior-jy4pq
@NeymarJunior-jy4pq 3 жыл бұрын
❤I LOVE ❤ S.L.T.B❤
@wdsenadeerarupasingha4745
@wdsenadeerarupasingha4745 Жыл бұрын
ආසන 54k උනනම් නම් , තවත් හොඳයි
@vimukthikumara6776
@vimukthikumara6776 Жыл бұрын
Maru
@chamindujayasanka4039
@chamindujayasanka4039 3 жыл бұрын
සරණයි *** දළදා සමිදුන්ගේ 🌺🌺🌺🌺🌺
@priyankaraasitha006
@priyankaraasitha006 3 жыл бұрын
දිරිගැන්වීමක් විදියට ගරාජයෙ කාර්මික අංශයේ සේවක මහතුන්ගෙ රූප රාමු පෙලක් විඩියො එකට ඇතුලක් උනානම් වටිනවා
@sahasrakakavishka7612
@sahasrakakavishka7612 3 жыл бұрын
අනිවාර්යයෙන්
@sldjtunes8370
@sldjtunes8370 3 жыл бұрын
super...koombiyo unlimited bus eke video ekak onnnnaaaaaaaa plzzzzzzzzzzzzz ane aiye loku udawwak. .............aneeeeee aiyeeeeee....oyage video patta elmmmmmmm. ....super.apeksha bUs eka elm.... aneeeeee koombiyo unlimited bus eke video ekak onnnnaaaaaaaa plzzzzzzzzzzzzz jaya wewa....replymeeeeeee
@yazi_the_Traveler
@yazi_the_Traveler 2 жыл бұрын
ලංගම සෙන්සරේ ❤️
@buddikanuwan7121
@buddikanuwan7121 2 жыл бұрын
Habai oya 1weni eka neme kalin කැබිතිගොල්ලෑව deport eken oya පහසුකම් dala apeksha bus eka damma maharagamata
@salikamiharan2037
@salikamiharan2037 3 жыл бұрын
අදරෙයි ctb
@godfreywilliam683
@godfreywilliam683 3 жыл бұрын
සුභ පැතුම්
@amilabuddhika9139
@amilabuddhika9139 3 жыл бұрын
Wede nam niyamai
@tharushasmarasinghe3683
@tharushasmarasinghe3683 3 жыл бұрын
Aiye නීල පබලු බස් එකෙ එකක් ඔනී
@nadheeshansivakumar1799
@nadheeshansivakumar1799 3 жыл бұрын
I expected this video❤️❤️❤️ Suprrrr🥰🥰
@thinaldilmith5206
@thinaldilmith5206 3 жыл бұрын
Supiri
@malindumalshan4630
@malindumalshan4630 3 жыл бұрын
Yana minissu me bus eka thamangema ekakwage araksha karanawanam thamai hoda
@dilshanscustomtours9139
@dilshanscustomtours9139 3 жыл бұрын
සුපිරිම වීඩියෝ එකක්
@salindasampath117
@salindasampath117 3 жыл бұрын
Supiri wadak aaaa
@mskboysmsk4013
@mskboysmsk4013 3 жыл бұрын
Hoda wadak macn,et sunami bus 🚌 tikh hadala paeata danmanm ekh tawath hodai u ta wada ,
@sasiya5431
@sasiya5431 3 жыл бұрын
Super😍❤️
@arunamahesh2022
@arunamahesh2022 3 жыл бұрын
ආදරෙයි මැනික
@silpagepathum4855
@silpagepathum4855 3 жыл бұрын
mama ada giya .supiri ah
@ruhunuexpress5757
@ruhunuexpress5757 5 ай бұрын
❤❤❤❤❤❤❤❤❤
@ridhipuragaming6281
@ridhipuragaming6281 2 жыл бұрын
ඕකනම් පොලීසියෙන් අල්ලන්නෙ නැතිවෙයි ප්‍රයිවට් වලට තමා ඔක්කොම
@avishkamadushan.793
@avishkamadushan.793 3 жыл бұрын
Aiya aluth video akak oni ..
@shibainu8314
@shibainu8314 3 жыл бұрын
අයියේ sound පැහැදිලි මදි...👍
@srilankaofficialbusdiary7123
@srilankaofficialbusdiary7123 3 жыл бұрын
Koi hariyeda mallib🤔
@OshadaR
@OshadaR 3 жыл бұрын
Ow aiye
@ShaggYlk-dulajpasindu
@ShaggYlk-dulajpasindu 3 жыл бұрын
Ammo eka..ekanam pissuwak
@djnadeera9537
@djnadeera9537 3 жыл бұрын
ekenma supiri... utsahaya atharinna epa udatama yaman... jaya veva. lankave palaveni ctb modifed hit 1...
@boy8768
@boy8768 3 жыл бұрын
නියමයි ella
@srilankaofficialbusdiary7123
@srilankaofficialbusdiary7123 3 жыл бұрын
Thank you rastha aiya ❤️
@sasidulakshan2637
@sasidulakshan2637 3 жыл бұрын
එල
@buspissa1215
@buspissa1215 3 жыл бұрын
Dinu electronic eka gana video ekak karanna
@asksamarasinghe8043
@asksamarasinghe8043 3 жыл бұрын
super vadak
@jayavikehelgamuwa4955
@jayavikehelgamuwa4955 3 жыл бұрын
Superb!!!
@walkingalive2844
@walkingalive2844 3 жыл бұрын
Good job ♥️
@megagleen2547
@megagleen2547 3 жыл бұрын
ලස්සනයි
@dr.wint3r7
@dr.wint3r7 2 жыл бұрын
Mama homagamadi dawas 2k dakka 7p.m withara
@susanthabandara3642
@susanthabandara3642 3 жыл бұрын
හිරු රැජින bus එක ඔනා
@shavin2036
@shavin2036 3 жыл бұрын
👍
@vikumdinujaya4976
@vikumdinujaya4976 3 жыл бұрын
Ela 👍
@sanithhimasha7330
@sanithhimasha7330 3 жыл бұрын
මාතර කිව්වොත් ඉතින් සුපිරි ආ
@sldjtunes8370
@sldjtunes8370 3 жыл бұрын
aiye plzzzz
@nisantharanjan4359
@nisantharanjan4359 Жыл бұрын
api matara😜
@sldjtunes8370
@sldjtunes8370 3 жыл бұрын
ane koombiyo unlimited bus eke video ekak onnnnaaaaaaaa
@chamikamadhuwantha3811
@chamikamadhuwantha3811 3 жыл бұрын
Langama bus ekak mechchara lassanata dakinna apith pin kara ehenam....sathutui...
@janangalakshan5297
@janangalakshan5297 3 жыл бұрын
Mahiyanganaya neela Pabalu bus eke vedio ekak oni aiye..?
@sureshgana6786
@sureshgana6786 3 жыл бұрын
Very good ideas, how much cost it around,.
@iroshanishanthi5321
@iroshanishanthi5321 3 жыл бұрын
තව අලුත් එකක් ඉක්මනින් ඕනේ... 😗😗😗
@dcm6267
@dcm6267 10 ай бұрын
Me bus eka Warakapolin yana ena welawal dannako
@auushperera2563
@auushperera2563 3 жыл бұрын
Vavniya Colombo semi ekak thiyenawa ekata nm hariyannne ne
@TravelwithABD
@TravelwithABD 3 жыл бұрын
Ado vavuniya colombo bus eka intrfew karapang ko bn
@tharushasmarasinghe3683
@tharushasmarasinghe3683 3 жыл бұрын
කොරොනගෙන් පස්සේ
Mihin Lanka Mathale Mathara Bus | Official Video
29:10
Sri Lanka Official Bus Diary
Рет қаралды 279 М.
Badulla rathnayaka brothers long distance bus stand
17:20
Sri Lanka Official Bus Diary
Рет қаралды 102 М.
123 GO! Houseによる偽の舌ドッキリ 😂👅
00:20
123 GO! HOUSE Japanese
Рет қаралды 6 МЛН
wow so cute 🥰
00:20
dednahype
Рет қаралды 26 МЛН
Schoolboy Runaway в реальной жизни🤣@onLI_gAmeS
00:31
МишАня
Рет қаралды 3,4 МЛН
Prank vs Prank #shorts
00:28
Mr DegrEE
Рет қаралды 9 МЛН
Vikum Creation Ranna | විකුම් ක්‍රියේශන් රන්න
18:07
Sri Lanka Official Bus Diary
Рет қаралды 247 М.
Nuwantha Enterprises Badulla Colombo Bus Official Video
11:25
Sri Lanka Official Bus Diary
Рет қаралды 198 М.
123 GO! Houseによる偽の舌ドッキリ 😂👅
00:20
123 GO! HOUSE Japanese
Рет қаралды 6 МЛН