Sindu tika nam heewa ...budungema saranae...ara manussaya essaraha
@chandanaananda2303 Жыл бұрын
මේ තරම් සියුමැලිද කළුගල් හිතන්නටවත් බැරි තරම් මම ගියා අවුකන බුදුන්ටත් දෑස් දුන් මිනිසා සොයා Such rocks are so smooth, beyond my imagination, I went to see the person who carved the eyes of the Aukana Buddha statue. කලාවැව ළඟ ඉලුක් සෙවනක මැටි පිලක පැදුරක් එලා රිදුම් පිරිමදිමින් බලයි ඔහු මැරෙන ඉපදෙන රළ දිහා He was lying on a mat, in the verandah of his clayey hut, which is under a shade of an Iluk tree near the lake of Kala, and observing the rising & falling away of ripples of that lake, whilst massaging his painful body. ඉසුරුමුණියේ නුඹ තැනු පෙම්බරිය කොතැනද කියා මා ඇසූ විට හිනැහුනා ඔහු තවම තනිකඩ යයි කියා When I asked him, about the lover that he has engraved on that stone plaque of Isurumuniya, he replied with a humble smile that he is still a bachelor.