KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
ruwak adenawa #GunadasaKapuge #vichara tv(ගීත විචාරය රුවක් ඇදෙනවා කව්දෝ එනවා) dammika bandara#kapuge
18:14
මහවැලියට දැමූ ආදර කතාව | Sirasa Lakshapathi
8:59
УЛИЧНЫЕ МУЗЫКАНТЫ В СОЧИ 🤘🏻
0:33
Какой я клей? | CLEX #shorts
0:59
Best friends forever (BFF) villains - funny moments! #trending #funny #megan
0:53
The Lost World: Living Room Edition
0:46
Hanthanata payana sada.. Dammika bandara .sinhala daluwattha
Рет қаралды 196,695
Facebook
Twitter
Жүктеу
1
Жазылу 58 М.
Sinhala Daluwattha
Күн бұрын
Пікірлер: 205
@ruwangunarathna4133
Жыл бұрын
ඔබට තෙරුවන් සරණයි දීර්ගායුෂ ලැබේවා ..
@SusilkumaraMahagamage
Жыл бұрын
මහත්තයා ඔයාට බුදු සරණයි දෙවි පිහිටයි දීර්ඝායුෂ ලැබේවා🇱🇰🇱🇰❤️❤️🙏🙏
@koshilasewwandhi8831
2 ай бұрын
ඒ වගේ හිත් වලට හරි යන්නම ඕන...ලස්සන ආදරයක් හම්බ වෙන්න ඕන...♥️
@samanthiaparna2320
Жыл бұрын
දීර්ගායුශ ලැබේවා නිදුක් නීරෝගි බව ලැබේවා
@samadhimdangolla3551
3 жыл бұрын
13 වෙනි වතාවට බලන්නෙ..එපා වෙන්නේ නෑ...
@travelwithsrilanka9983
Жыл бұрын
ධම්මික බණ්ඩාර සර් ආදරෙයි ගොඩක්
@vidyajothipirivena8448
Жыл бұрын
kzbin.info/www/bejne/jIiThJRvptCaoZo
@Warsha_premarathna
Жыл бұрын
අතිදක්ශ නිහතමානී කලාකරුවො...සත්‍ය සිදුවීම් පාදක කරගෙන කල මෙවන් නිර්මාණ අදටත් ජීවමානයි .....🥀❤️
@lalithaayupala9481
8 ай бұрын
ඒ සින්දුව ඔබ තුමාගෙ කඩ හඩින් අහන් හආසයි
@liyanagegunapala7585
Жыл бұрын
ඇත්තෙන්ම ඒ කොල්ලා සැබෑ මනුස්සයෙක් පරිත්‍යාගය කැපකිරීම කියන්නේ ඒක තමයි ඒ විතරක් නෙවෙයි අව්යාජ ආදරයක් එතන තමයි තියෙන්නේ .
@durgapriyanthi5659
2 жыл бұрын
මම ආසම ගිතයක්.ඔබතුමා ට ගොඩක් ස්තුතියි.ඔබ හොද ගුරැවරයෙක්.
@vidyajothipirivena8448
Жыл бұрын
kzbin.info/www/bejne/jIiThJRvptCaoZo
@shashikamadushani9391
2 жыл бұрын
සර්ගෙන් දවසක් හරි ඉගන ගන්න ලැබිච්ච එක මම ලබපු ලොකු ජයක්ග්‍රහනයක්.
@shanikachamali
6 ай бұрын
මේ සිංදු ඇහෙද්දි දැනෙන සතුට කියන්න බෑ.හරිම ආසයි මේ සිංදු වලට
@priyangipriyangi4496
3 жыл бұрын
ඔබ තුමාගේ කටහඬ ඇහෙද්දි හරි ආසයි .දීර්ඝායු වේව්!
@jayasiri1000
7 ай бұрын
හන්තානට පෑයූ සඳ ඉතා ලස්සනයි අඩශතකයකටත් වැඩියි තාම එළිය දෙයි
@punchinilamew.m6414
2 жыл бұрын
දම්මික මහත්තයා මේ විචාරය දිගටම කරගෙන යන්න.තෙරුවන්සරනයි
@Nihal-ec4yr
Жыл бұрын
ධාරා මනුශ්‍යත්ව ඉක්මවූ අයෙකි.
@vidyajothipirivena8448
Жыл бұрын
kzbin.info/www/bejne/jIiThJRvptCaoZo
@yamuna9775
3 жыл бұрын
ඉතාමත් සුනදරයි ඔබතුමා මෙි සුන්දරත්වය ගැන කියන කොට අපිට මෙි සුන්දරත්වය දැක ගැනීමට නොහැකි වීම ගැන හිතේ විශාල දුකක් අැතිවෙනවා ඔබ තුමා වැනි අති සුන්දරද සිත් ඇති උතුමන් තව ,තවත් මෙලොවට බිහි වෙිවා.!! 🙏🙏🙏
@stephanienathaliya2064
Ай бұрын
දැන් ඒ දෙන්නා ජීවතුන් අතරද? මෙම ගීතය අහනකොට...කියාගන්න බැරි අමුතු දුකක් හිත ට දැනෙනවා..අපිට මෙහෙම දුකනම්..ඒ දෙන්නාට කොහොම දුකක් ඇත්ද?❤❤❤
@rohanawickramaarachchi9555
Жыл бұрын
ඉතාම ලස්සන ගීතයක් .❤️❤️❤️ අහන්න අහන්න ආසයි . සර් ඔයාට මේ වගේ ලස්සන ගීත ලියන්න වාසනාව ලැබේවා .
@vidyajothipirivena8448
Жыл бұрын
kzbin.info/www/bejne/jIiThJRvptCaoZo
@SewwandiUpeksha-h6z
3 ай бұрын
මම ආසම සිංදුවක් ඒවගේම තමා ඒ කැම්පස් එකට යන්නත් මාරම ආසයි සර්ගෙ විචාරය මරු සර් ❤️❤️
@madawarangana3409
2 жыл бұрын
මගෙදෙයියනෙ....ඇයි සර් ඇයි දැන් ඉන්න අයට මෙවැනි ව්‍යංග්‍යර්ථවත් ගීත නිර්මානය කිරීමට බැරී...😔😔😔..මම කොහොම හරි එතනටත් එනවමයි....
@vidyajothipirivena8448
Жыл бұрын
kzbin.info/www/bejne/jIiThJRvptCaoZo
@denethnishantha1894
7 ай бұрын
දම්මික බණ්ඩාර සර්ට ගොඩාක් පිං මට නොලැබුණු එකම ආදරේ අවුරුදු 24 ක් රැක්ක තපසට තවමත් මෙහි පද මරු කතරට දිය දෝතක් වගෙ හැබැයි හැමදාම රෑට ඒ දිය දෝතෙන් බිදු විසිරිලා මගේ කොට්ටේ තෙත් කරනවා
@manojkumara7989
6 ай бұрын
Meya obage siduvimada..
@samangaminiwannisekaracrra9199
5 ай бұрын
Oyada me සිදුවීමට ලක් වුණේ ..
@hjssrilanka
4 ай бұрын
අවධානය පිනිසයි😂😂😂😂😂
@chandrajayawardhana-ff7ri
Ай бұрын
Harima lassanai baahawanawak wage thank sir wayas bedayakin thorawa rasa vidinna puluwan .❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@tharushikanethranjali1875
Жыл бұрын
කීපාරක් ඇහුවද මේක❤ ..ඇහෙද්දි දැනන දුක.😢..මතක්වෙන වෙන සැරෙ බලනවා හැබැයි මං .😊
@vidyajothipirivena8448
Жыл бұрын
kzbin.info/www/bejne/jIiThJRvptCaoZo
@nadulajayawardhena3340
9 ай бұрын
හන්තානෙට පෑයූ හදෙ ලස්සන ගැන කියන්න මම එන්නම් මගෙ අහසට තුරුලු වෙලා හිදින්න. අදුරු ලලා වහිනා කල සරසවි බිම තෙමෙන්න කුඩේ යටින් මම යන කල එපා සීත දැනෙන්න ලතා මඩුලු අත වැනුවත් මට බෑ එහි වෙලෙන්න මගෙ පණ වන් ඔබෙ මතකය මට බෑ ගුලි කරන්න
@SupunSampath-gr6cr
Жыл бұрын
අපේ ඉස්කෝලෙටත් ආවා ❤️❤️ මාරම වටිනවා❤️
@sam27127
5 ай бұрын
මේ සිංදුව මගෙ ජීවිතයටත් අදාලයි ❤️
@sanjeewapradeep1454
2 жыл бұрын
ඒ ගීතයේ තියෙන අර්ථය කොච්චර කාලයක් ගියත් ඔය ගීත අහාන්න පුලුවන් ගොඩක් ආදරය කරන ගීතයක් මමනම්
@vidyajothipirivena8448
Жыл бұрын
kzbin.info/www/bejne/jIiThJRvptCaoZo
@sanjeewafb6697
7 ай бұрын
Dhammika bandara mahatha සුපිරි dakshayek....
@shenalnimsara5776
2 жыл бұрын
මේවා බලද්දී A/ L ලියන්න ඉන්න අපිටත් පුදුම ආසාවක් ඇති වෙනවා campes ජිවිතේ ගැන...විශේෂයෙන්ම පේරාදෙණිය . ගැන..👨🎓👨🎓
@vidyajothipirivena8448
Жыл бұрын
kzbin.info/www/bejne/jIiThJRvptCaoZo
@Doni1788
9 ай бұрын
❤
@p.asrangith1570
6 ай бұрын
උත්සාහ කරන්න සුභපතනව
@RenukaDeshapriya
Жыл бұрын
Sarge golayek mamath sirge vichara api eda uparimayen rasavinda srita budusaranai
@InokaDisanayaka-h9b
2 ай бұрын
Adarei mage sir AL golayek adarei
@ratnaperera1044
2 жыл бұрын
මෙච්චර කාලයක් මම එච්චර මෙම ගීතය ගයන්න උත්සාහ කලේ නැහැ. නමුත් ඇහුව. දැන් මට එය මාර විදියට වැදුන. මනුෂ්‍යත්වය හදුනගත්ත. දැන් මම විදුලි ඕගනය සහිතව ගයන්න ඕන.
@dhanushkahettiarachchi2011
2 жыл бұрын
මේව බලන්න බෑ ඇඩෙනවා...... මගේ ආදර කතාවත් සිංදුවකට ලිව්වොත් .........😭😭😭😭😭😭😭😭
@dulanjanaprasad9046
Жыл бұрын
Godak adara katha wala awankaya duk vidino thaniyama
@umeshakavishani9930
4 ай бұрын
🥺🥺
@malanihemachandra8073
Жыл бұрын
Sir ge පැහැදිලි කිරීම harima asawen ahan hitiye ...thunuruwan saranai sir niroogibawaya lebewa .🙏🙏🙏🙏👍
@roshenaluthgama951
2 жыл бұрын
සර් දැක්කම මට ගොඩාක් සතුටුයි ...ඒ විතරක් නෙවෙයි සර් ගෙන් ඉගෙන ගත් කෙනෙක් හෙටියට ලොකු ආඩම්බරයක් දැනෙනව..
@p.asrangith1570
6 ай бұрын
නපුරු කෙනෙක්ට උනත් මේ කතාව ඇහූවාම හිත උනුවෙනව.
@athulakumara8032
Жыл бұрын
ලස්සනයි ඇත්තටම ,ගොඩක් වටිනව
@chamikaramanamendra5281
2 жыл бұрын
බුදුසරණයි සර්..!
@sarathpadmaperuma9163
Жыл бұрын
ඔබතුමාගෙ ගිතවිචාරය ගිතයට වඩා මිහිරියි
@janakannangara560
2 жыл бұрын
මම පුදුම ආදරයක් ඇති ගීතයක්. පද රචනය පුදුම හද බැඳි අකුරු ගෙත්තම. ධම්මික මහතා කරන විග්‍රහය සිත සුවපත් කරනවා. මගේ හදවත බැදී පවතින පුදුම ලස්සන ගීතයක්. පද රචනය, ගායනය සුවිශේෂී.💙♥️🙏🙏🙏🌹🌹🌹බලන සහ අසන වාර ගණන කියන්න බැහැ. හන්තාන අඩවියේ සුන්දර බව මැවෙනවා.
@vidyajothipirivena8448
Жыл бұрын
kzbin.info/www/bejne/jIiThJRvptCaoZo
@nilanthikodagoda920
2 жыл бұрын
හරිම ලස්සනයි දමිමික මහ ත්තයා...🙏🙏🙏🙏🙏🙏🙏
@TenukaMintharu
Жыл бұрын
Dinaatapattu and
@dsvidanage6476
2 жыл бұрын
Harima lassana saha etama sundara pudagalayek oba tuma..
@irenohewa6346
2 жыл бұрын
Harema lassanta ewa kiyadenwa. Attatama harem lassanai. Oba tumata seyalu dewepiheta labewa.
@rashmichamathka2836
2 жыл бұрын
හිතට දැනුනු කතා අතරින් ප්‍රමුඛ කතාවක්🙂
@vidyajothipirivena8448
Жыл бұрын
kzbin.info/www/bejne/jIiThJRvptCaoZo
@anurabandara5542
7 ай бұрын
මා නොදකින ඒ පුරහද ඔබට හැකිය දකින්න..❤
@kanthiuyangoda2107
8 ай бұрын
What beautiful lyrics and the experience behind it 😊
@IsuruCEB
4 ай бұрын
Me geethaya tharam virahawa gena hithata danena wena sinduwak nathi tharam ❤
@S.A.S-nh7qn
3 ай бұрын
Marama lassanai...🤍🍃
@lakshanlakshan7966
Жыл бұрын
පුරවර සරසවියෙන් බිහිවුණු විශිෂ්ට චරිතයක්.
@vidyajothipirivena8448
Жыл бұрын
kzbin.info/www/bejne/jIiThJRvptCaoZo
@ranasingheteldeniya4179
2 жыл бұрын
පේරාදෙණියට යන්න ලකුණු මදි උනාවත්ද, සර්, ආදරෙයි ,🙏
@lakshanlakshan7966
Жыл бұрын
කලා අංශයේ හොඳම අය ගන්නේ කොළඹ කැම්පස් එකට. දෙවනියට පේරා.
@raffyhilariyanchandralal7532
2 жыл бұрын
ඔබට දීර්ගායු බුක්ති විදින්න වාසනා ව ලැබේවා, ජේසු පිහිටයි. 🙏🙏🙏🙏🙏👍
@vidyajothipirivena8448
Жыл бұрын
kzbin.info/www/bejne/jIiThJRvptCaoZo
@dkdkrathnayaka266
Жыл бұрын
වෙලාවකට ජීවිතයේ කියන්නේ ම ගීතයක්
@padmamahathantila268
2 жыл бұрын
Song, music,and interview also good .Thank you Mr. Bandara. It is very valuable program .I like to listen many times.
@vidyajothipirivena8448
Жыл бұрын
kzbin.info/www/bejne/jIiThJRvptCaoZo
@avishkaashara2078
Жыл бұрын
හරිම ලස්සනයි මේක
@dayanmadushanka9031
2 жыл бұрын
හරිම ලස්සනයි
@dineshruwansiri8746
Жыл бұрын
Kiyanna wachana na. Duka hithuna patta
@saduniapsara7846
2 жыл бұрын
ලස්සනයි👌
@mohamedamanulla2748
Жыл бұрын
I enjoyed this film in 1977 Wisdom in background
@sunethkumara8762
Жыл бұрын
ජාතියේ පිනට පහල වුන ගුරුතුමා......
@ramyakumuduni673
Жыл бұрын
Wow හරිම ලස්සනයි ❤️
@sudanapoli6016
7 ай бұрын
Good Good Good sir budusaranai ❤❤❤❤❤❤
@GemunuJayasinghe
Жыл бұрын
අප ගීත සාහිත්‍ය අම්ඹරයෙහි පෑයූ පහන්තරුව ඔබයි , මහත්මාණනි . සියයට හැත්තෑපහක්ම මේ ගීත වල ශබ්ද රසය අහනවා පමණයි , එහි ඇතුළතින් දෙන පණිවිඩය කුමක්දැයි කියා දන්නේ නැහැ. මෙවැනි වටිනා තොරතුරු සමාජගත කිරීම විශාල සමාජ මෙහෙවරක් . ස්තූතියි , ඔබ සියල්ලන්ට ම .
@sanjeikumar2996
Жыл бұрын
Hari lassana nirmanayak
@sudheerasampath4589
4 жыл бұрын
Such a good job. Very attractive explanation
@SinhalaDaluwattha
4 жыл бұрын
Thanx aiya
@jayasiri1000
7 ай бұрын
ඔබගේ ගීත රචනය නම් අනර්ගයි. ඔබ සමහරවිට මාව අඳුනනව ඇති. මම 1972-79 කාලයේ ආනන්දයේ 11, 12 ශ්‍රේණිවල භෞතික විද්‍යාව ඉගැන්වූ විජේරත්න වෙමි. මගේ වෙබ් අඩවියට පිවිසුනහොත් තවත් ගීත නිරිමාණය කළහැකි වේවි. නමුත් එහි ලිපිනය සඳහන් කළොත් මෙම පණිවිඩය මැකී යනබව මා දන්නව. ඔබ කී ආදරය, දයාව, කරුණාව, මෛත්‍රිය, ඉවසීම හා කැපවීම යන සියල්ලම පැවතුන නිසා මා අද අසූවියට එළැඹෙමින් සැනසීමෙන් කල් ගෙවනව. යම් දිනයක අපි හමුවෙමු.
@SureniImalsha
5 ай бұрын
ඔබ වැනි ගුරුවරුන්ට නමස්කාර වේවා
@subodharanaweera3034
3 ай бұрын
❤
@chandrakulupana6972
3 жыл бұрын
Anargha wistharayak. Oba thumaata sthuthiyi.
@disanayakamanoj2188
3 жыл бұрын
ලස්සන වැඩ සටහානක්
@MahahesKumara
4 ай бұрын
Me wadasatahane kiri suwada hadati.rasati..sambavya .wadasatahanak.
@Madushanika-jc5dt
Жыл бұрын
Maha kalu sinhalaya..... adarei sir....😍
@sunethradissanayaka4767
Жыл бұрын
ඇත්තමයි ලස්සනයි ❤
@nuwansrinath2606
Жыл бұрын
කවද හරි සර් එක්ක එකට ඉදගෙන කතා කරනවා ...ඒක බලාපොරොත්තුවක් 😊
@sarathrajapaksha8237
Жыл бұрын
Niyama adaraya eyai
@mdlanka5680
Жыл бұрын
හදවතේ ගුරුවරයා ❤
@vidyajothipirivena8448
Жыл бұрын
kzbin.info/www/bejne/jIiThJRvptCaoZo
@SepalaSamar
9 ай бұрын
දෑන් තියේද මෙවගේ ගීත
@nilanthikodagoda920
2 жыл бұрын
Bawanawak.....balana ahana wara ganana mathaka na....pita rataka taniwa jewath wana keneku wana mata hama warakama hetha niwuna...............🙏🙏🙏🙏🙏
@nihalpussewala8643
3 жыл бұрын
හුලවාලි චිත්ත්‍ර. පටය නැවත අපට බලන්න සැලැස්වීම කලොත් බොහොම පිංන් .
@Guglhupf-yd9kp
7 ай бұрын
✅✅✅👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾
@priyanthapereramahahewage1004
2 жыл бұрын
Maru Sir.
@chandigamage7431
2 жыл бұрын
සුන්දර මිනිස්සු
@ammathaththa9437
2 жыл бұрын
ඇත්තටම ඒ කාලෙට ඉබේම යනවා
@nimalthilakasiri5683
Жыл бұрын
සුපිරි.
@Akiomechanicalmasterclass
11 ай бұрын
දවසක obey katahadin ගීතයක් ahamu
@tharangagunawardena2230
3 жыл бұрын
I love this song...
@vidyajothipirivena8448
Жыл бұрын
kzbin.info/www/bejne/jIiThJRvptCaoZo
@MangalaPathirana-r1z
20 күн бұрын
❤️🌹🌹🌹🌹🙏
@DEH_IT__F_TAPISIRIWARDHANA
3 жыл бұрын
❤ supr..
@sahandineth9968
2 жыл бұрын
AL සිලබස් එකට ආවනම්
@SharmilaWijekoon-wj9kk
7 ай бұрын
Budu saranai sir
@sarathmarasingha6637
2 жыл бұрын
මෙ ගිත A/L සිංහල සිලබස් එක ට ඇතුළත් විය යුතුය .
@sahandineth9968
2 жыл бұрын
Aniwarenma
@anujalakshan9270
Жыл бұрын
අනිවාර්යයෙන්
@MalaniHapugoda
7 ай бұрын
හරිම හරවත් වැඩසටහනක්
@jayasiri1000
7 ай бұрын
ඉකාම මිහිරි විචාරයක්
@Rashini6365
3 жыл бұрын
Lassani song eka.😍😍😘
@upull2054
2 жыл бұрын
Ahinsaka jeevitha akalaye vinasha wanne meveni geetha noasana nisai.
@prasannabandara2114
Жыл бұрын
අපිත් අවුරුදු දෙකක් සර්ගෙන් ඉගන ගත්තා සිංහල මනමේ කවදාවත් පොතක් බලලා නෑ සර් ඒ කරපු විදියට හැමදේම පාඩම් දක්ශ ගුරුවරයෙක් .දක්ශ ගීපද රචකයෙක් විශිශ්ඨ ගීපද විචාරකයෙක් මටත් කොලොබ විශ්ව විද්‍යාලයට එන්න ඔබ දුන්නු දැනුම බොහෝ බලපෑම්
@lakshanlivera4040
8 ай бұрын
මාත් එහෙමයි. මගේ ජීවිතේට බලපෑම් කරපු ගුරුවරයෙක්. දීර්ඝායුෂ වේවා සර්...
@S.maithripalaDesilva
2 ай бұрын
Wismithai
@indikasenarathna6432
2 жыл бұрын
mama godak egena gaththa sir
@chandraniweerakkody7220
3 жыл бұрын
I love your voice
@sunethdeshan6010
3 жыл бұрын
මොකද්ද මේ වැඩසටහන...
@pushpaudaya7103
Жыл бұрын
Sir.oya ghenu lamaya sirta kathak kerala nanda.
@Hemantha_Lyrics
2 жыл бұрын
Respect💪💪
@AchiniKokila-pk7dk
3 ай бұрын
❤❤❤❤❤❤❤❤
18:14
ruwak adenawa #GunadasaKapuge #vichara tv(ගීත විචාරය රුවක් ඇදෙනවා කව්දෝ එනවා) dammika bandara#kapuge
Vichara tv
Рет қаралды 364 М.
8:59
මහවැලියට දැමූ ආදර කතාව | Sirasa Lakshapathi
Sirasa Lakshapathi
Рет қаралды 151 М.
0:33
УЛИЧНЫЕ МУЗЫКАНТЫ В СОЧИ 🤘🏻
РОК ЗАВОД
Рет қаралды 7 МЛН
0:59
Какой я клей? | CLEX #shorts
CLEX
Рет қаралды 1,9 МЛН
0:53
Best friends forever (BFF) villains - funny moments! #trending #funny #megan
ZNAK
Рет қаралды 8 МЛН
0:46
The Lost World: Living Room Edition
Daniel LaBelle
Рет қаралды 27 МЛН
18:27
අවුරුදු 48 කට පස්සේ ශාන්තිනීව මට හමුවුනා ඇයට දැන් 64ක් | NethFM Sajeewitha | Rathna Shree Wijesingha
Neth FM
Рет қаралды 172 М.
15:44
මිනිසා මරණ තුනක් ගීත විචාරය ධම්මික බණ්ඩාර #minisa#amarasiripiris amarasiri piries vichara minisa
Vichara tv
Рет қаралды 108 М.
12:22
සඳකඩපහනක ගීතයේ හරිම තේරුම .. ප්‍රවීන ගීපද රචක ධම්මික බංඩාර
prasad dissanayake
Рет қаралды 81 М.
3:43
Hanthanata Payana Sanda (හන්තානට පායන සඳ) - Amarasiri Peiris Live @ Nelum Pokuna
Chathura Prasad Perera
Рет қаралды 4 МЛН
39:49
ධම්මික බණ්ඩාර- සිංහල ගීත විචාරය 01 Dammika Bandara Part 01/Universty Course 2013 (03) SLNS SHIKSHA
Gee Pada Resa ගී පද රැස
Рет қаралды 60 М.
17:41
Brother Charles Thomas - බලාසිටි සියලු දෙනා හැඩවූ වීඩියෝව kadhula MAS holdings 2017-3-18
eLanka (All in one Media and IT solutions)
Рет қаралды 948 М.
15:13
සිකුරුලියා /sikuruliya geetha vicharaya/dammika bandara/thilina sudesh/ Big Wings tv
bigwings tv
Рет қаралды 214 М.
15:50
vichara tv dammika bandara (පලංචියේ ලී ඉරුවේ අපි ඒකට ගීත විචාරය සමග ධම්මික බණ්ඩාරයන්ගේ කවි ගායනය)
Vichara tv
Рет қаралды 136 М.
42:18
ධම්මික බණ්ඩාර- සිංහල ගීත විචාරය |Dammika Bandara Going down party Part 01 - Kandana NTS 14-A අපි
Neelambara Ahasa
Рет қаралды 73 М.
9:17
Hanthanata Payana Sanda ගීතය හැදුනු හැටි | Dhammika Bandara
Lanka Reports
Рет қаралды 452 М.
0:33
УЛИЧНЫЕ МУЗЫКАНТЫ В СОЧИ 🤘🏻
РОК ЗАВОД
Рет қаралды 7 МЛН