KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Hanthanata payana sada.. Dammika bandara .sinhala daluwattha
19:50
ධම්මික බණ්ඩාර- සිංහල ගීත විචාරය -02 [Going down party Part 02 - Kandana NTS 14-A අපි]
31:30
Қайрат Әділгерей Дариға Бадықова - ҚЫЗЫҚ TIMES | Хотя бы в кино, Айсара, Келінжан | Кызык Live
54:58
Какой я клей? | CLEX #shorts
0:59
Профессиональный бокс. Мейирим Нурсултанов (Казахстан) - Кадзуто Такесако (Япония)
44:53
GIANT Gummy Worm #shorts
0:42
Hanthanata Payana Sanda ගීතය හැදුනු හැටි | Dhammika Bandara
Рет қаралды 452,085
Facebook
Twitter
Жүктеу
1
Жазылу 10 М.
Lanka Reports
Күн бұрын
Пікірлер
@akilanirmal9421
3 жыл бұрын
මා දුටු විශිෂ්ඨතම නිර්මාණය.... ඉටු නොවූ මාගේ සිහිනය වූ පේරාදෙණිය සරසවිය... " මා නොදකින ඒ පුරහද ඔබට හැකිය දකින්න " 💛
@Ink_Nuke
Жыл бұрын
වෙන කොහෙන් හරි පළවෙනි උපාධිය අරගෙන මාස්ටර්ස් වලට පේරා යමන්.. ජය.. 👍👍💪💪
@dilandecosta9880
5 ай бұрын
😢
@Minuwa-gz7yg
Жыл бұрын
මං අදත් අහන ලස්සනම විචාරය,විචාරයේ අවසන - "හන්තානට පායන සද ලස්සනයිද කියන්න, මා නොදකින ඒ පුර හද නුඹට හැකිය දකින්න" කියන වචන ටික අදත් හිතේ කොහෙද මුල්ලක හැංගුන අමුතු හැගීම් ටිකක් එළියට අදිනවා. ස්තූතී ඒ පායන හදේ ලස්සන පෙන්නුවට, හිතේ තිබ්බ හැබෑ නොවුන පේරාදෙණි සරසවි සිහිනය ඇස් වැසිල්ලකින් සිතුවමට නගන්නට සමත් නිරමාණයක් බිහි කළාට...........
@nalinasanka216
4 жыл бұрын
අහගෙන ඉන්න ආසයි. භාවනාවක් වගේ. බුදු සරණයි ඔබතුමා ට .
@kavishka8820
3 жыл бұрын
මේක අහන හැම වෙලාවෙම මට දැනෙන්නෙ.. ඒ වෙන් උන දෙන්නව එකතු කරන්න තිබුනනම් කියලා..💝💝
@tharusenanayake2365
3 жыл бұрын
සිංදුව අහන හැම වාරයකම මටත් ඕකම හිතේනවා....ඇස් පියාගේන ඔය සිංදුව ඇහුවොත්, ඇස් අරිනකොට දන්නේම නැතුව අඩලා...
@kavishka8820
3 жыл бұрын
@@tharusenanayake2365 ඇත්ත..😥
@isiwaraya
3 жыл бұрын
සිංදුව අහන හැම වාරයකම මටත් ඕකම හිතේනවා.
@kavishka8820
3 жыл бұрын
@@isiwaraya 💞🥺
@nilunature192
6 жыл бұрын
පාසල් ජීවිතයේ මට මුණගැසුන හොඳම ගුරුවරයා ධම්මික සර්...දීර්ඝායුස වේවා ගුරු පියාණෙනි...!
@sethupasamarasinghe6308
2 жыл бұрын
ඒ කතාව අහල තිබ්බට මෙහෙම ලස්සනට හිතට වදින විදිහට ඇහුවෙ අද ❤🙏
@tharangajayarani2965
3 жыл бұрын
අහපු ලස්සනම විචාරයක්, භාවනාවක් වගේ සර්ගෙ වචන , ධම්මික සර් බුදුසරණයි ඔබට ❤️❤️❤️
@wijesekarashantha7601
3 жыл бұрын
ගීත කලාවේ මට දැනුන ලස්සනම ගී පද ටික, ආල වඩන යන තේරැම බෝසත් කම සකී
@sewwandisuqian3777
6 жыл бұрын
මෙහෙම සිංහල ගුරුවරු ඉන්න රටක අපි බොහෝම පින් කරල ඇතී
@roopikakumarisenarathna646
5 жыл бұрын
Sir.lassana hithak.pin apitath oya hithanna hithanna hitha Dan dunnata.sir hadapu ammatah.guruntath bouoo pin .Al gureiyat,Riyadh
@barcablood749
5 жыл бұрын
ආලවඩන අකුරු පහේ තේරවිල්ල සකි රෑට නිඳන තනි පැදුරේ නැති හීනෙකි සකි ආලෙ බිඳුණු දා කුමකට කඳුළු හෙළනු සකි ආලවඩන යන තේරුම බෝසත්කම සකි ආදරේ කියන්නෙ බෝධිසත්වකමක් 💙
@nethraranasingha4583
5 жыл бұрын
අහපු සුන්දරම ආදර කතාව... 💛💛💛💛💛💛💛
@crickettikka1097
5 жыл бұрын
nethra Ranasingha wenna ati
@prasathdharmadasa1559
7 ай бұрын
❤❤❤
@thennagamagepushpasmanmale8591
5 жыл бұрын
හරිම ලස්සන පැහැදිලි කිරීමක්...තෙරුවන් සරණයි ඔබ තුමන්ට...
@thusharithushari5637
5 жыл бұрын
හරිම ලස්සන පැහැදිලි කිරීමක් සර් බුදු ,ස !!
@kaveeshshehara7252
4 жыл бұрын
ලතා මඬුලු අත වනාවි එපා අහක බලන්න මා ගෑන මතකය ගුලි කර මහවෑලියට දමන්න 🥺
@sandunfernando7478
2 жыл бұрын
ආසම ටික 😓❤
@ajithajayanthi1880
3 жыл бұрын
ඔබතුමාට ජේසු පිහිටයි අහගෙන ඉන්න ආසයි
@lakmalchannel5424
19 күн бұрын
මම ලගින්ම ඉගෙන ගත්ත ඔබතුමාගෙ මේ වගේ නිර්වන මගේ ජීවිතේ දවසක මූලදර්මයක් වෙයි කියලනම් හිතුවෙ නෑ සර්. 😢
@sandeeshsewanagala8829
4 жыл бұрын
මේව අහනකොට පපුව පැලෙනව මහත්තයො. මගෙ ජීවිතේට බද්ද වූ ගීතයක්
@jananimadushani8262
3 жыл бұрын
ආලවඩන යන තේරුම බෝසත්කම සකී💗
@elsa-er6ck
Жыл бұрын
ඔබතුමා ලියන හැම ගීතයකම වචන හදවතට දැනෙනවා. ඔබතුමාට බුදු සරණයි
@nawamalikakulasinghe4889
6 ай бұрын
සර්... ඔබතුමාගේ වචන, අදහස් සහ කතා කරන විලාශය... එම සංවේදී ගීතය තරමටම මිහිරියි. ඒ නිසයි මම නම් මේ දේශනයට නැවත නැවතත් සවන් දෙන්නේ! ඔබතුමා වැනි වියතුන් අපේ මව් බිමට අභිමානයක්! 🙏💐
@tharindugunarathne9425
3 жыл бұрын
ඇත්තෙන්ම ඇඬුනා..😢😢😢
@samanthaweerakoon3575
4 жыл бұрын
සුන්දර නිර්මාණයක් සර්, ස්තුතියි
@meanmarkcallous751
2 жыл бұрын
හඬක් නෙමෙයි අදිමාත්‍රාවක් 🙏🙏
@chanaka461
5 жыл бұрын
පබැඳුම් විවරණය මෙන්ම රසාස්වාදයත් අතිවිශිෂ්ටයි සර්..ඔබට ජය සතුට නිබඳවම ලැබෙිවා.ස්තුතියි.
@priyandeshapriya5206
5 жыл бұрын
ඒ කතාව ඇතුලෙ ටික වෙලාවකට මම ජීවත් උනා . වචනෙකින් කියන්න බැ .😔
@indikalakmal1003
6 жыл бұрын
මෙවන් ගුරුවරු මේ ලක් දෙරණට වාසනාවක්
@dndarmapariya3005
2 ай бұрын
ආදරේ කියන්නේම පරිත්‍යාගයක්..... ❤
@chulanandahimi3967
5 жыл бұрын
ගීතය ජිවිතය ජිවනය කරවන් ජිව වායුවක් වැනිය එහි රසය ගුරුතුමනි ඔබේ වදනින් තෙපලන් විට කියන් වචන නැත බොහෝම සොදුරුයි ජය
@ThilinaIshan-cj7cu
Ай бұрын
කැම්පස් ගියේ නෑ අදත් සින්දුව අහද්දී ඕක මතක් වෙනවා..❤❤❤
@someoneyoudonotknowme
Жыл бұрын
මට ආසයි මේ සිංදුවට පාදක උන පිරිමි ලමයයි ගැහැනු ලමයයි දකින්න. එයාලා දැන් මොනවා කරනවා ඇත්ද කියලා දැනගන්න.
@surangasanjeewa8493
3 жыл бұрын
ආදරෙයි රත්තරනේ ඒ වචන ටිකට ❤️❤️❤️
@gaminiabeyakoon4515
12 күн бұрын
අහගෙන ඉන්න ආසයි ලස්සනයි
@shanedirisinha6134
11 ай бұрын
දිර්ගයු ලැබේවා ඔබ තුමාට බුදු සරනයි
@Srilankanize
5 жыл бұрын
අති සුන්දර මිනිසෙක්. . . හිතට දැනුන දෙ කියන්නට වචන නැහැ . . .
@tharukasheshanchithrananda9326
5 жыл бұрын
සින්දුව හරිම ලස්සනයි සර්. මම ඒ සින්දුවට මාරම ආදරෙයි. මොකද ඒ සින්දුවෙ තියෙන්නෙ මගෙත් කතාව. 😢😢😢
@tharukasheshanchithrananda9326
5 жыл бұрын
දවසක් සර් අපෙ ඉස්කෝලෙට ඇවිත් ඔය කතාව කිවුව. ඒත් එදා මම හිතුවෙ නෑ ඔය කතාව මගෙ ජීවිතයටත් ගැලපෙයි කියල
@renukafernando1799
3 жыл бұрын
😢😢😢
@sugathraveendra8770
5 жыл бұрын
ධම්මික ලස්සන සිංදු ලියා tiyenawa ආසයි ආදරෙයි ගොඩක්
@anomasamarasena2328
2 жыл бұрын
අහගෙන ඉන්න ආසයි සර් ඔබගේ සැම වැඩසටහනක්ම ඔබට බුදුසරණයි දිර්ඝ අයුෂ ලැබෙිවා බුදුසරණයි
@chamiiofficial4607
27 күн бұрын
ඒ කතාව නම්🥺 කවදම හරි එයත් මේක දකිනවා නම්😊💔
@chamarafdo4929
5 жыл бұрын
හාරිම ලාස්සන රස වින්දන වැඩසටහන නියමයි සර් .... ❤❤
@AmilaPrasad-qd2gq
10 ай бұрын
මෙි වගේ කොල්ලෝ තමයි නියම පිරිමි.ස්තුති සර්
@madushinidayananda3517
5 жыл бұрын
Sir දීර්ඝායුෂ වේවා ඔබට
@tbgihanpubudu8542
5 жыл бұрын
කතාව මාරම ලස්සනයි ......
@rangabalasooriyabalasooriy8240
Жыл бұрын
දීර්ඝායුෂ ලැබේවා ගුරුතුමා .....තෙරුවන් සරණයි
@gaya_edirisinghe
2 жыл бұрын
ධම්මික අයියා ලියපු හිතවත් අමරසිරි අයියා ගායන, - හන්තානෙට පායන හඳ - පුංචි කාලෙ දුවට බත් කවන්න හඳ හාමියෙක් කරලා විවිධ සුන්දර වූ බොරු කිවුවා. දුව තාමත් අතීතයේ අහපු සුන්දර බොරු මතක් කරමින් පොහොය හඳ බලන්න හරිම ආසයි. දැන් ඇය හන්තානෙට උඩින් පායන හඳ දුරේක්ෂයෙන් බලන යෞවනියක්. පියෙක් ලෙස මා කියූ මුසා බස් මහවැලියට ගුලිකර හැර; තනිව කුඩයෙන් යනවා වෙනුවට ලතා මණ්ඩප පාලු නොකර සුන්දරත්වය විඳින්න පියෙක් කරන සුන්දර පැතුමක් ලෙසය - හන්තානෙට පායන හඳ - මම විඳින්නෙ. W.D.G.එදිරිසිංහ
@sarath9999
3 жыл бұрын
ගීතය භාවනාවක්
@PatabedigeMalani
Ай бұрын
Harima sundarayai sir
@anandapushpakumara1394
2 жыл бұрын
අපේම අපේ වස්තුවක් ඔබතුමා.
@hemaramanayaka8381
3 жыл бұрын
ලස්සන විස්තරයක්
@dinujapushpakumara2977
2 жыл бұрын
Waasanawak sir, jiwithe windinna obathumagen godakde igenagaththa
@eng.anandas.k.weerakkody1134
5 жыл бұрын
Greate!!! I really really appreciate this. Thank you very much.
@shamaleejayasiri1216
5 жыл бұрын
මෙ වගේ සුන්දර සිතුවිලි අඇති හදවත් මොන තරම් පිවිතුරුද
@mayuradilshan3496
4 жыл бұрын
මාරම ලස්සනයි
@niwarananipun
4 ай бұрын
මේ සිංදුවට පාදක උන දෙන්නට මේක අහනකොට කොහොම දැනෙනවා ඇද්ද 🥺
@marlondimbulana3166
4 жыл бұрын
ඒ හඳ ගැන තාමත් අහනවා ........
@dananjayabandara307
2 жыл бұрын
එයාලත් මේ සිංදුව අහනව ඇති 💔
@chalanidilhari1036
5 жыл бұрын
හරිම ලස්සන කතාවක් 🙏🙏🙏🙏
@dananjayalakshitha7241
5 жыл бұрын
මේකට අන්ලයික් බටන් එකක් දාපු එකාට ගහන්න ඕන..
@musiclifelk1446
4 жыл бұрын
ehema kaalakanni pirisakuth innawa mee ratee...
@sssddd4854
5 жыл бұрын
Oba wani minisun thawa thawath ape rate pahala wewa. Oba ithamath sundara manussayek mahathtaya. Budu saranai.
@ranjithgunawardana8900
Жыл бұрын
Niyamai Damnika Mama ubage katahadata Dan Uda panna
@nilangasandaruwan6899
4 жыл бұрын
හදවත මොහොතක් නතර උනා වගෙයි කියල හිතෙනව සර්..
@achinimadumali5677
3 жыл бұрын
Harima lassanai.. githayata oba thuma sadaranayak kara
@prasathdharmadasa1559
7 ай бұрын
❤❤❤
@MuthuDilhani
5 жыл бұрын
*අපේ උතුම් සිංහල සාහිත්‍යයේ ලස්සන සංසාරෙම වාසනාවන්*
@K.Charuni
5 жыл бұрын
😊😊
@prasathdharmadasa1559
7 ай бұрын
❤❤❤
@senanibalasuriya8538
5 жыл бұрын
තෙරුවන් සරණයි සර්.........
@dayanidipani447
2 жыл бұрын
Ahagfn inna asai bawanawak wage me geethaya kochchara ahuwath athi weemak ne oba thumata goadak sthuthi mewan deyak genahara dakweema gana theruwan saranai
@srilankanlibrary3263
Жыл бұрын
බුදු සරණයි සර්ට
@shashiracolambage7123
2 жыл бұрын
අල වඩන යන තෙරුම බොසත් කම සකි ..❤️
@tharooshasarathchandra6443
Жыл бұрын
What a beautiful voice
@තක්ෂණසමරකෝන්
5 жыл бұрын
දීර්ඝායු වේවා . 🙏🙏🙏
@සොබාදහම-ඞ8න
5 жыл бұрын
තුනුරුවන් සරණයි සර්
@sarudilshan0562
5 жыл бұрын
Best love boy in the world 😍😍😘😘❤️❤️❤️❤️❤️❤️❤️
@thilakananthamuni7188
5 ай бұрын
දීර්ගායු වේවා!
@hiranthahiniduma1804
3 жыл бұрын
රටේ වසනාවට ඉපදුනු මිනිසුන්, වෙනම ලොකයකට ගමන්කරා..
@hemaramanayaka153
3 жыл бұрын
අහගෙන ඉන්න කැමතියි ගුරුතුමනි
@sudumanika3348
5 жыл бұрын
harima lassanai ..rasawath kathawak...bs sir..
@sandunfernando7478
2 жыл бұрын
හිත හිරිවැටිලා වගේ ගියා 😓❤
@mohamednishan2895
2 ай бұрын
Masahallah ❤❤❤❤❤
@upulpriyantha3289
6 жыл бұрын
මිනිස්සු ටිකක් හරි මනුස්සයො විදිහට හිතා. බොහෝම පින්
@asankahettiarachchi3114
4 жыл бұрын
ඔබ රටට සම්පතක්
@sapumalbandara9816
5 ай бұрын
මම කැම්පස් යන්න පොඩ්ඩක්වත් කැමති නැති උනත් සෞන්දර්‍ය විශ්වවිද්‍යාලයට යන්න තරම් මාව පොලඹවන්න මේ විචාරයට පුලුවන් උනා.යන්න තව කල් තිබ්බට මම උත්සාහා කරන්නේ ඒකට 🥺💖💐
@w.a.senarathna804
2 жыл бұрын
ගුරු සිත උදාරයි.
@lakijayasundara377
4 жыл бұрын
Budusaranai sir dergau wewa sir
@sampathdambakotuwe9153
Жыл бұрын
Obata theruwan Saranai sir
@mallikasarojini5845
3 жыл бұрын
Budusaranae!!! Obathumata
@musiclifelk1446
4 жыл бұрын
prabudhdha kalaakaruwek, aadarei sir...
@dilshanfernando8813
2 жыл бұрын
Nice explanation
@supunliyanage8787
4 жыл бұрын
පුදුම විදියට ආදරේ කරන.. වචන වලින් අදි මාත්‍රාවක් ගොඩනගපු ගීතයක්.. ජීවිතේ අත්දැකීමක් අති සින්දුවක්
@naveenchathuranga9596
2 жыл бұрын
පේරාදෙණිය කැම්පස් එකට යන්න මාරම ආසාවක් තිබුනා ඒත් ඒක කරගන්න ප්‍රතිඵල මදි උනා 😪😪
@kumudinimapitiyage4156
3 жыл бұрын
Mama oba piliyandala hitapu gedars akkaa obata mathakadha
@nimeshchathuranga4810
2 жыл бұрын
Lassanai sir
@indraparera6530
2 жыл бұрын
Usas nirmana idiripat karana oba tumata yahapath kalayak uda wewa , 👍🌹💜
@חייםפדר-מ6ב
6 жыл бұрын
godak lassanayi sir thankyou
@kumudinimapitiyage4156
3 жыл бұрын
Thawamath api e gedhara innawaa
@gayankalhara1740
3 жыл бұрын
අපේ සර්❤️❤️
@dilumjayatilaka8382
3 жыл бұрын
Touching...
@hirushalakshitha8538
4 жыл бұрын
මුලු හදවතටම වැදුනා ❤️
@Ramsey.001
3 жыл бұрын
Mewan wishishta minisun sada amaraneeyay , 🙏 Hadawathata ainna nam maara dakshai 💔
@nisansalasanjeewani618
3 жыл бұрын
ane ..sir eda wagema adatath oba sundara minisek .budu
@nisansalasanjeewani618
3 жыл бұрын
budu saranai...
@PumithaUthsara
9 ай бұрын
ජාතියේ පිනක් ඔබ...
@bapkumara3219
Ай бұрын
මේක මටනම් බණපදයක්
@hirzamdeendeen1755
5 жыл бұрын
Well said sir ...
19:50
Hanthanata payana sada.. Dammika bandara .sinhala daluwattha
Sinhala Daluwattha
Рет қаралды 196 М.
31:30
ධම්මික බණ්ඩාර- සිංහල ගීත විචාරය -02 [Going down party Part 02 - Kandana NTS 14-A අපි]
Neelambara Ahasa
Рет қаралды 68 М.
54:58
Қайрат Әділгерей Дариға Бадықова - ҚЫЗЫҚ TIMES | Хотя бы в кино, Айсара, Келінжан | Кызык Live
Marat Oralgazin
Рет қаралды 335 М.
0:59
Какой я клей? | CLEX #shorts
CLEX
Рет қаралды 1,9 МЛН
44:53
Профессиональный бокс. Мейирим Нурсултанов (Казахстан) - Кадзуто Такесако (Япония)
QAZSPORT TV / ҚАЗСПОРТ TV
Рет қаралды 103 М.
0:42
GIANT Gummy Worm #shorts
Mr DegrEE
Рет қаралды 152 МЛН
8:31
ගීතයක කතාවක් - අජානීය ස්කූටර් තුරඟා (රත්න ශ්‍රී විජේසිංහ)
Chiran Windsor
Рет қаралды 221 М.
18:40
ජනාධිපති අනුර ඉදිරියේ බස් ගැමුණුගේ චන්ඩි පාර්ට් ඉවරයි-ස්ට්‍රයික් එක අසාර්ථකයි
Talk with Lal
Рет қаралды 59 М.
4:52
Land Marks - ශිහාන් මිහිරංග (Audio Edited)
Edited Scenes
Рет қаралды 10 М.
6:34
Hanthanata Payanasanda | ගීතයේ අරුත | Sampath Ududumbara
KMJ TV
Рет қаралды 1,8 МЛН
30:02
මහේෂි මදුශංකා | දික්කසාද වෙන්න ගිය හේතුව මෙන්න | මම ආසම කළු අයට | TALK WITH SUDATHTHA |
Sudaa Creation
Рет қаралды 136 М.
18:27
අවුරුදු 48 කට පස්සේ ශාන්තිනීව මට හමුවුනා ඇයට දැන් 64ක් | NethFM Sajeewitha | Rathna Shree Wijesingha
Neth FM
Рет қаралды 172 М.
15:31
Hanthana Sihine - Song Meaning (හන්තාන සිහිනේ)
Life
Рет қаралды 172 М.
4:48
දැන් සින්දු හරි අමුයි රෙද්ද කැඩුවා වගේ - Dammika Bandara
AsianMirror
Рет қаралды 170 М.
3:34
ගීතයක කතාවක් - නින්ද නැති රැයේ (රත්න ශ්‍රී විජේසිංහ)
Chiran Windsor
Рет қаралды 112 М.
12:33
Geetha vichara Unmada Sithuwam DhammikaBandara(ගීත විචාර උන්මාද සිතුවම්සරත්දසනායකයන් සෙවු සොහොන්හහඬ)
Vichara tv
Рет қаралды 139 М.
54:58
Қайрат Әділгерей Дариға Бадықова - ҚЫЗЫҚ TIMES | Хотя бы в кино, Айсара, Келінжан | Кызык Live
Marat Oralgazin
Рет қаралды 335 М.