හොඳට මතක හිටින්න පාඩම් කරන විදිහ | Tissa Jananayake with Life (EP 128)

  Рет қаралды 52,961

Tissa Jananayake with Life

Tissa Jananayake with Life

26 күн бұрын

හොඳට මතක හිටින්න පාඩම් කරන විදිහ | Tissa Jananayake with Life (EP 128)
• Tissa Jananayake with Life Facebook - / tissajananayakewithlife
• Tissa Jananayake with Life Tiktok - www.tiktok.com/@thissa_sir?_t...
©Tissa Jananayake - All Rights Reserved ®

Пікірлер: 205
@user-df5uz2xn9r
@user-df5uz2xn9r 20 күн бұрын
සර්ට පින්සිද්ද වෙන්න අවුරුදු 13 ක් තිස්සේ කලෙ මෝඩ වැඩෙ අද ඉඳලා නවත්තනවා,මේ විදියට කරගෙන යනවා ඒක ගොඩක් පහසුයි❤බොහොම පින් සර් තෙරුවණ් සරණයි උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මය වහා වහා සර්ට අවබොධ වේවා....
@ParamiWeerasinghe-vw3yn
@ParamiWeerasinghe-vw3yn 15 күн бұрын
සර් කියපු කතාව මටම කීවද මන්දහ් 😅😓🥲 ගොඩාක් ස්තූති සර් ❤
@hthushara4716
@hthushara4716 24 күн бұрын
මගේ ආදරණීය ගුරු පියාණනි ඔබට තෙරුවන් සරණයි.... ❤❤❤
@paradisis8429
@paradisis8429 23 күн бұрын
ආදරණීයව ඉල්ලා සිටිනවා මෙහි දේශපාලන කමෙන්ට් දැමීමෙන් වළකින්න
@user-bx8pn3nz9x
@user-bx8pn3nz9x 18 күн бұрын
අනිවාර්යයෙන්
@arunanissanka8580
@arunanissanka8580 2 күн бұрын
Puthe Sir dehapalanaya promote karanava nam. Niyama pita kondak thiyena ona kenek evenuven adahas idiripath kala youthui👍
@dissakumari1875
@dissakumari1875 23 күн бұрын
සර් ගෙන් ලබාගන්නා දැණුම බෝහෝ සර්ට නිදුක් නිරෝගි දීර්ඝයුෂ ලැබේවා සම්බුදු සරණයි 🙏🙏.❤️ !!.
@crushgirlto
@crushgirlto 23 күн бұрын
මතකය තියාගන්න තවත් හොද ක්‍රරමයක් තමයි සිහියෙන් ඉන්න එක. ඒ කියන්නෙ ඒ මොහොතේ සිටීම හිත වෙන කොහෙවත් නොයවා එ වෙලාවේ කරන දේට හිත යොමු කරලා ඉන්න. පස්සේ ඔයාට ඕනිනම් පුලුවන් ආය ඒ දේම හිතින් දකින්න එතකොට ඒක හොදට කාවදිනවා. පුලුවන්නම් තමන් කරන දේ පංච ඉන්දිරීයන් පාවිච්චී කරලා කරන්න. හොද මතකයක් තියෙයි 😊
@hirupiyumi4297
@hirupiyumi4297 21 күн бұрын
💯
@nipunasandaruwan8152
@nipunasandaruwan8152 19 күн бұрын
Sirama කතාවක් mamath karano super wadak aththatama hodhata mathaka hitino , අවධානය 100% thiya ganna balanna one නිතරම me mohotha gana ❤
@Danushkakavindi07
@Danushkakavindi07 14 күн бұрын
💯
@nethmidulanjali1414
@nethmidulanjali1414 19 күн бұрын
Thank you sir මම පාඩම් කරන්නෙත් මේමමයි.අද ඉදන් සර් කියන විදිහට වැඩ කරනවා. සර් ඔය කියන්නෙ කී නෝට් එකක් ගහගන්න කියලා.ප්‍රශ්න විදිහට.එතකොට නෝට් එක බලන්න ඕනී නෑ. Recall කරන්න❤
@rjlasantha3858
@rjlasantha3858 24 күн бұрын
මට අවුරුදු 64යි.උගන්වන විදිහට ආයිත් ඉස්කෝලෙ යන්න තියෙනවානම් කියලා හිතෙනවා .උගන්වලා පාඩම් කරන විදිහත් කියලා දෙනවා. ඔබතුමානම් හ හැබෑම ගුරු දෙවියෙක්.දිර්ගයු වේවා .
@PoisonousMC
@PoisonousMC 22 күн бұрын
අපිටත් ඕකම හිතෙනවා.ඒ කාලේ මග නතරකරපු තැනින් ආයෙමත් පටන්ගන්න. 😢
@user-vk7nd7rv5l
@user-vk7nd7rv5l 20 күн бұрын
Me iscole newi
@gamingwithhadoc
@gamingwithhadoc 18 күн бұрын
😂
@ck7247
@ck7247 4 күн бұрын
Yes.....
@SajeewaniWickramarathne-sc1rx
@SajeewaniWickramarathne-sc1rx 2 күн бұрын
ජාතියේ පිනට පහළ වූ ගුරු දෙවියනි, චිරාත් කාලයක් වැජඹේවා !!!🙏🙏🙏
@malindupamodya1682
@malindupamodya1682 24 күн бұрын
සර් මම හරිම අදරේයි සර් මගේ විරයා සර් මේ කුඩා රට පහල වු මැණික් සර්ව අපි රැක ගතයුතුයි❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@Theruwansaranayi
@Theruwansaranayi 13 күн бұрын
Godak sthuthiyi sir ada mn hariyatama padam karaa vidiya dana gaththee ☯️🙏
@manukamihiranga5634
@manukamihiranga5634 23 күн бұрын
බොහොම ස්තූතියි ...
@herathgunathilaka4818
@herathgunathilaka4818 23 күн бұрын
බොහොම ස්තුතියි.
@KaweeshaDissanayaka-r1w
@KaweeshaDissanayaka-r1w 12 күн бұрын
Me kathava aththa Habayi api dheyak mathaka thiyaganidhdhi mathak karadhdhi anivarenma>> vishvasaya>>sansun bava>>alasa nomathikama>>sakaya nathikama>> anivarenma ape manase athi karaganna onea >> karala balanna oyata hithaganna bari memory ekak labeyi
@renukagithanjali9203
@renukagithanjali9203 24 күн бұрын
ජය වේවා සර් බුදු සරණයි 🥰🥰🥰🥰
@nimalkumara5675
@nimalkumara5675 24 күн бұрын
තෙරුවන් සරණයි තිස්ස සර්ට 🙏🙏🙏
@nipunihansika4632
@nipunihansika4632 24 күн бұрын
Wish your bright future sir ❤❤❤ you are best teacher in sri lanka ❤❤❤
@RashmithaPethum-wh6sf
@RashmithaPethum-wh6sf 15 күн бұрын
Thank you so much sir this is most valuable lesson I 've ever heard. Your students are very lucky
@magdaleneinjety1556
@magdaleneinjety1556 24 күн бұрын
The main points can be placed in the mapping method, then during review ,can go through the map. This method helps to put information into the long term memory. The next child can recall without any problem . You are doing your teaching in an interesting way. God bless you sir.
@oliveoliy7958
@oliveoliy7958 Күн бұрын
I experimented this studying technique with a 10 year old girl for history subject. It clearly gave results! Thank you sir for the eye opener 🙏🙏🙏
@ck7247
@ck7247 4 күн бұрын
Thank you sir, 🙏🙏🙏
@m.d.kitchen-fd8nh
@m.d.kitchen-fd8nh 24 күн бұрын
Tks.sir.mage puthatath me widiyata padam karawanna udawkalata.🙏
@user-pv8bv2qk8q
@user-pv8bv2qk8q 15 күн бұрын
Thank you sir🙏
@user-km1xo4wm1v
@user-km1xo4wm1v 23 күн бұрын
Godak ස්තුති sir.❤
@childrenofnoha1626
@childrenofnoha1626 22 күн бұрын
සර් අපිට සහ අනාගත දරුවන් සදහා මත්ද්‍රව්‍ය ගැන සවිස්තරාත්මක විශ්ලේෂණය ක් දෙන්න බයානක බව සහ මනවසම්පත විනාශය පිළිබඳ
@ThisuDanu-vk1om
@ThisuDanu-vk1om 19 күн бұрын
Thank you sir
@lakshinitharuka9193
@lakshinitharuka9193 19 күн бұрын
Thank you sir❤
@lalinsubasinghe3447
@lalinsubasinghe3447 19 күн бұрын
Thanks sir....
@chanchimmy5368
@chanchimmy5368 24 күн бұрын
Aththatama godakma oni krapu video ekak 😭🤍
@ayokaanusarani
@ayokaanusarani 24 күн бұрын
It's really worth for me❤ Thank you so much sir😊❤
@user-tb2ff6hw2l
@user-tb2ff6hw2l 21 күн бұрын
thnk you sir
@Weera_singhe9503
@Weera_singhe9503 24 күн бұрын
🙏 thankyou sir
@user-km1xo4wm1v
@user-km1xo4wm1v 23 күн бұрын
Niyamai sir.
@sdr-235r
@sdr-235r 11 күн бұрын
Thank you sir 🎉
@samalihansi4933
@samalihansi4933 17 күн бұрын
ගොඩක් පින් සර්🎉🎉
@PrarthanaJayarathna
@PrarthanaJayarathna 20 күн бұрын
Thanks A million sir 💗🙏 A valuble video for us 🤗🙏
@oliveoliy7958
@oliveoliy7958 23 күн бұрын
🙏🙏තෙරුවන් සරණයි...! දිර්ගයු වේවා!
@JaninduAL2026
@JaninduAL2026 17 күн бұрын
මේක සුපිරි Technique එකක් සර්.❤️
@sansithanirwan4844
@sansithanirwan4844 8 күн бұрын
he hee😂
@JaninduAL2026
@JaninduAL2026 6 күн бұрын
@@sansithanirwan4844 🥲
@Dul.jay-wp8wx
@Dul.jay-wp8wx 18 күн бұрын
Thank youu sir 🥺💝
@MoonLight-dt4sr
@MoonLight-dt4sr 18 күн бұрын
Useful information ❤
@isurumadhubhashitha-mk2vf
@isurumadhubhashitha-mk2vf 18 күн бұрын
සර්ට ගොඩක් පිං සර්...❤️🙏
@YohaBro
@YohaBro 22 күн бұрын
ඇත්තටම මාරම වටින වීඩියෝ එකක් ❤
@isurumadhubhashitha-mk2vf
@isurumadhubhashitha-mk2vf 18 күн бұрын
තෙරුවන් සරණයි සර්🌺🙏 🙏🙏🙏
@DamayanthiKumari-h8d
@DamayanthiKumari-h8d 7 күн бұрын
Art karana apith balanawa sir❤
@AravinduBhagya-tt1ur
@AravinduBhagya-tt1ur 23 күн бұрын
තෙරුවන් සරණයි ❤
@kapilabandara1001
@kapilabandara1001 24 күн бұрын
සර් ඔය කීව අමතක ලෙඩේ මට හොදටම තියෙනවා .... ඒක අඩු කරගන්න ඕනේ මමත්.......🎉🎉🎉🎉❤ කෙල්ලො ටික හයියෙන් හිනා උනා 🐱 🐱🐱🐱🐱🐱🐱🐱🐱 ගැන කියද්දී....😂😂😂😂😂😂😂
@KaweeshaDissanayaka-r1w
@KaweeshaDissanayaka-r1w 12 күн бұрын
pancha niwarana athi oyage manase
@kapilabandara1001
@kapilabandara1001 11 күн бұрын
@@KaweeshaDissanayaka-r1w සිරාවටම.....අනේ මංදා අමතකම වෙනවා
@rejinoldhettiarachchi7780
@rejinoldhettiarachchi7780 23 күн бұрын
Adarei ❤
@NALUWA.official
@NALUWA.official 21 күн бұрын
වටිනවා ඈ විඩියෝ එක 💖
@ranindunethsara887
@ranindunethsara887 19 күн бұрын
great
@RanukaMahima-vr7nh
@RanukaMahima-vr7nh 23 күн бұрын
Good comments
@SurangaSampath-kj5ol
@SurangaSampath-kj5ol 17 күн бұрын
සර්❤❤❤ 🌼🌼🌼🙏🙏🙏
@dimuthuwasantha-nc3wz
@dimuthuwasantha-nc3wz 16 күн бұрын
Sirta hamadaamath ❤❤
@KavishaNethmini-yy2vr
@KavishaNethmini-yy2vr 15 күн бұрын
Godak pin ape sir ❤❤❤❤
@randikadayan2112
@randikadayan2112 24 күн бұрын
🙏💚
@user-gt8jf1qt8f
@user-gt8jf1qt8f 23 күн бұрын
Ape Tissa sir🎉❤ aththatama manussakam danna adaraneeya guru uthumek.🎉💯
@supipikalhari6102
@supipikalhari6102 15 күн бұрын
🙏🙏🙏
@hashinikawshalya2102
@hashinikawshalya2102 23 күн бұрын
💗✨
@M.G.chamudiKavindya
@M.G.chamudiKavindya 11 күн бұрын
@nadeedodammulla5739
@nadeedodammulla5739 18 күн бұрын
❤🙏
@user-er8xm9mh1g
@user-er8xm9mh1g 23 күн бұрын
🥰🥰🥰🥰❤❤❤❤Thanks a Million Sir💓💓💓💓💓💓💓💓💓💓
@ashnamishali05
@ashnamishali05 3 күн бұрын
❤❤❤️
@TharushiFernando-ef2fr
@TharushiFernando-ef2fr 22 күн бұрын
Thissa guru piyann mage sir❤🙏🥹
@surathchamarajayasinghe
@surathchamarajayasinghe 13 күн бұрын
👌👌👌
@rashmitulip354
@rashmitulip354 20 күн бұрын
🙏🏻🙏🏻🙏🏻💐💐💐
@nirashaprabhani7387
@nirashaprabhani7387 19 күн бұрын
Sarta pin agha witan mamath tri karanawa❤❤
@Radeena530
@Radeena530 24 күн бұрын
❤❤❤❤❤❤❤
@MADHUSHAN-VLOG
@MADHUSHAN-VLOG 24 күн бұрын
❤❤
@AchiniUpeksha-r3b
@AchiniUpeksha-r3b 17 күн бұрын
පින් සිද්ද වෙනව සර්😢❤
@dilushaheshan4253
@dilushaheshan4253 23 күн бұрын
❤️❤️❤️❤️
@n.w.g.rnanayakkara5967
@n.w.g.rnanayakkara5967 24 күн бұрын
ගොඩක් වටින ව්ඩ්යො එකක් මම mage දූවටත් යැව්ව මෙක බලන්ඩ
@nalanijayawicrama5231
@nalanijayawicrama5231 21 күн бұрын
මමත් වීඩියෝ එක බලලා මට ඉගෙන ගන්න දරුවෝ නෑ .මගේ යාලුවොන්ගේ දරුවන්ට යැව්වා .
@naveenadewminimp2796
@naveenadewminimp2796 18 күн бұрын
💯🙏🖤
@chanchimmy5368
@chanchimmy5368 24 күн бұрын
Sir, Physics, Chemistry walatath galapena widihk kyla dennko
@Sandun-no1no
@Sandun-no1no 18 күн бұрын
❤😊
@widyawanshalakmini1460
@widyawanshalakmini1460 5 күн бұрын
Sir hitiya 89 A/L classes eke Bio_science classes eke හිටපු vidiha mata හොඳට මතකයි.කේතුමතී sudu පිරිමි lamaya.Sir උගන්වනවා Sarath Somarayhna sir අපිට ugannapu වඩා හොඳට mathak wenawa.Dan නම් මටත් medicine යන්න puluwa.E tharam nathaki
@nayomilakshika1792
@nayomilakshika1792 13 күн бұрын
Sir wenama prashna hadanna oneda
@Inno65
@Inno65 19 күн бұрын
❤️✨️🏅💗🥺
@Bigbrain-e8t
@Bigbrain-e8t 20 күн бұрын
Mage wasanawa sir
@Chaanaa0131
@Chaanaa0131 12 күн бұрын
pin sir sirta..mamanm bio nmi krnne sir..mma krnne korean..aththtma sir hma igna gnna kenktma wtia kthwk sir..mt aurudu 26 sirrr.api igna gnna cle apit ohoma kthwkwth ahnna lbila nh..bs sir
@MrGayangsm
@MrGayangsm 23 күн бұрын
👃❤❤❤❤❤❤❤❤
@janiduyehan6508
@janiduyehan6508 24 күн бұрын
සර් ගේ 2026 පන්ති වලට සම්බන්ද වෙන්නේ කොහොමද
@awantha201
@awantha201 24 күн бұрын
Sipsuru web register venn(online ) Nugegoda,gampaha sudarshi(physical )
@arunanissanka8580
@arunanissanka8580 2 күн бұрын
Good luck NPP 🧭♥️♥️
@user-rn4tq4jk4l
@user-rn4tq4jk4l 24 күн бұрын
Apita class eke kiwwa eka neda mw😂❤
@AchiniUpeksha-r3b
@AchiniUpeksha-r3b 17 күн бұрын
2025d
@rangaprasangam.m8811
@rangaprasangam.m8811 21 күн бұрын
rajju mala jathake epa sir !
@PandulaDharmapriya
@PandulaDharmapriya 12 күн бұрын
එක පාරක් පොත බලලා, ඊටපස්සේ බලපු ඒවා මතක් කරලා, පොත පැත්තකින් තියලා කටුවැඩ කොළයක් අරන් ඒකෙ අර බලපු කරුණු ටික මතකයෙන් ලිව්වොත් 🤔
@KaweeshaDissanayaka-r1w
@KaweeshaDissanayaka-r1w 12 күн бұрын
pahuvadhath liyala balanna
@PandulaDharmapriya
@PandulaDharmapriya 12 күн бұрын
@@KaweeshaDissanayaka-r1w Ok. Thanks 😊
@user-jn5qc1fx8o
@user-jn5qc1fx8o 24 күн бұрын
රටේ සියලුම දූ පුතුන්ගේ අනාගතය බාර ගන්න ජාතික ජනබලවේගය සූදානම්
@dhanushkaaravinda386
@dhanushkaaravinda386 24 күн бұрын
😂
@dr_lorax
@dr_lorax 24 күн бұрын
Good luck NPP=GOOD LUCK SRILANKA ♥️
@menuksannila4500
@menuksannila4500 24 күн бұрын
😂
@pinsara3574
@pinsara3574 24 күн бұрын
😂😂😂
@senes2008
@senes2008 24 күн бұрын
මට දන්න එකෙක් කියන්න ඔය jvp එකෙන් මිනිස්සු මරපු කතව ඇත්තද නැත්නම් වෙන කට්ටියක්ද මැරුවෙ
@sameera600
@sameera600 24 күн бұрын
රටට හොදම එකෙන් ඇරිය කෙනෙක්.
@tharushanavodya2955
@tharushanavodya2955 23 күн бұрын
හද පෙන්නුවම ඇගිල්ල දිහා බලන මෝඩයෙක් 😂
@sameera600
@sameera600 23 күн бұрын
@@tharushanavodya2955 තමන් පොඩි වැඩියි කරපු වින්නැහිය අවබෝධ කර ගන්නට.ඒ තරම්ම මෝඩයෙක්.
@sameera600
@sameera600 23 күн бұрын
@@tharushanavodya2955 ඇයි මොඩයෝ මු කොහෙද පෙන්නපු හද?
@scienceforlife6546
@scienceforlife6546 23 күн бұрын
ගොන් හරකා.....
@tharushanavodya2955
@tharushanavodya2955 22 күн бұрын
@@sameera600 කියපු දේවත් හරියට තේරුම් ගන්න බැරි මෝඩයෙක් එක්ක මොන කතාද 😂
@n.w.g.rnanayakkara5967
@n.w.g.rnanayakkara5967 24 күн бұрын
A vidiyo aka maaarama vatinava igana gannam lamainta,a vagema thishsa sir ape ratata sampathak sirta dirgausha labeeva
@naveex19
@naveex19 21 күн бұрын
thank you sir ❤
@KawishkaLakshan-w5g
@KawishkaLakshan-w5g 17 күн бұрын
Thanks you sir
@slmicro3857
@slmicro3857 24 күн бұрын
@samje9042
@samje9042 24 күн бұрын
❤❤❤🙏
@User-k8hj5lp7
@User-k8hj5lp7 19 күн бұрын
@User-k8hj5lp7
@User-k8hj5lp7 19 күн бұрын
@User-k8hj5lp7
@User-k8hj5lp7 19 күн бұрын
@User-k8hj5lp7
@User-k8hj5lp7 19 күн бұрын
@user-hf5mq9hs2g
@user-hf5mq9hs2g 18 күн бұрын
@User-k8hj5lp7
@User-k8hj5lp7 19 күн бұрын
@User-k8hj5lp7
@User-k8hj5lp7 19 күн бұрын
දරුවන් පාඩම් වලට ආදරය කරන්න පටන් ගන්නේ මෙහෙමයි : ITN Siwmansala I  විමසන්න Whatsapp +94 77 986 26 28
11:15
Study with Dileepa ගුරු නොවන ඉන්ද්‍රජාලික ගුරුවරයා
Рет қаралды 271 М.
ПРОВЕРИЛ АРБУЗЫ #shorts
00:34
Паша Осадчий
Рет қаралды 7 МЛН
Clown takes blame for missing candy 🍬🤣 #shorts
00:49
Yoeslan
Рет қаралды 45 МЛН
İĞNE İLE TELEFON TEMİZLEMEK!🤯
0:17
Safak Novruz
Рет қаралды 1,6 МЛН
Опасность фирменной зарядки Apple
0:57
SuperCrastan
Рет қаралды 11 МЛН
Запрещенный Гаджет для Авто с aliexpress 2
0:50
Тимур Сидельников
Рет қаралды 949 М.
📱магазин техники в 2014 vs 2024
0:41
djetics
Рет қаралды 379 М.
low battery 🪫
0:10
dednahype
Рет қаралды 1,5 МЛН