සාර්ථකත්වය වළකන දිළිඳු සිත - 02 Rich thinking vs poor thinking

  Рет қаралды 27,214

Mohan Palliyaguru

Mohan Palliyaguru

Жыл бұрын

#rich thinking vs poor thinking #mohanpalliyaguru
#success #sinhalamotivation #motivation #motivational #life
සාර්ථකත්වය වළකන දිළිඳු සිත - 01 : • සාර්ථකත්වය වළකන දිළිඳු...

Пікірлер: 170
@artwithsura
@artwithsura Жыл бұрын
හතුරෝ නැත්වෙන තරමට අපේ පාරේ බාදක නැතිවෙනවා. යපුම් මානසිකත්වයෙන් මිදේනම් අපේ දියුනුව කවදාකවත් එක සීමාවක නවතින්නේ නෑ. අපේ දුප්පත් රට ගොඩ ගැනීමට වුවමනාව ඇති හැමෝටම ඔබතුමාගේ හඬ ඇසේවා. ආදරෙයි අප්පච්චි ❤
@domenicofrenendo3310
@domenicofrenendo3310 Жыл бұрын
Best
@warshawarsha9435
@warshawarsha9435 Жыл бұрын
මගේ මනසේ රජූ....😍😍😍 ස්තූතියි සර්...
@ShanuKumarathunga-dj4pw
@ShanuKumarathunga-dj4pw Жыл бұрын
මන් මේ අවුරුද්දේ AL කරන කෙනෙක්...මගේ එක ටාර්ගට් එකක් විතරයි campus යන්න පාස් වෙන එක...හැබැයි ජීවිතෙට රජයේ ජොබ් එකක් කරන් නෑ.. කවද හරි මගේම කියලා බිස්නස් එකක් කරනවා.. ලන්කාවේ කවදම හරි උඩින්ම ඉදිවි කියලා බලාපොරොත්තුවක් තියේ❤️❤️❤️❤️❤️
@pradeepthilanka1542
@pradeepthilanka1542 Жыл бұрын
ඇත්තටම නියම දේශනයක් එ වීනඩි 12 පුදුම විදිහට වටිනවා ❤. 3 කොටස ඉක්මනින් දේන්න සර්. (ඔබට සුබ දවසක්.❤❤❤❤❤
@nimeshchathuranga5113
@nimeshchathuranga5113 Жыл бұрын
ගොඩාක් ස්තුතිය මහතානෙනි
@ImalshaNilmini
@ImalshaNilmini Жыл бұрын
බොහොම ස්තූති ඔබතුමාට .. යහපත් සමාජයකට මේ කරන උපකාරයට..❤🙏
@kumaridissanayake4095
@kumaridissanayake4095 Жыл бұрын
සුවපත් වේවා මහතා නෙනි ...බොහෝ ම ස්තූතියි ....
@hirubagya4115
@hirubagya4115 Жыл бұрын
ස්තූතියි සර්..❤️🙏 ඒ වගේම ස්තූතියි මට..මොකද මගෙ සිතෙ යහපත් සිතුවිලි විතරමයි තියෙන්නෙ...❤️🙏
@leela1447
@leela1447 Жыл бұрын
Oba tumata pin අපට නොමිලේ කියලා danawa ❤️❤️❤️🌷🌷🌷🙏🙏
@gameof1177
@gameof1177 5 ай бұрын
බෝහෝම ස්තුතියි ඔබතුමන් හට බුදුසරණයි දීර්ඝායුෂ ලැබේවා
@sandaruwansanda2824
@sandaruwansanda2824 4 күн бұрын
මේ වචන හරි වටිනවා..🙏🙏
@BlissAyurvedaphc
@BlissAyurvedaphc Ай бұрын
ඔබට දීර්ඝායුෂ ලැබේවා සර්.......!
@123quickc
@123quickc Жыл бұрын
sir මම covid කලේ sirගේ video එකක් බැලුව එකෙන් මට ලොකු අදහසක් ගන්න පුළුවන් උනා පස්සසේ මම ගොඩක් වෙනස් උනා .මම රජයේ පාසලක ගුරුවරයෙක් ලෙස රැකියාව කළා මම දැන් එයින් ඉවත් වෙලා මගේම ව්‍යාපාරයක් කරගෙන යනවා .සේවකයන් 10 වඩා මම ලග දැන් රැකියාව කරනවා .බොහොම අමාරුවෙන් රු 25000ක් හොයාගෙන තමයි පටන්ගතේ .sir ඔබතුමාගේ ඔය කටහඩේ බලය තමයි මට මට පන්නරයක් උනේ .thank you sir
@mohanpalliyaguru3040
@mohanpalliyaguru3040 Жыл бұрын
ඔබේ දුරකථන අංකය 0776607548 ට .එවන්න. කතා කැමතියි...
@user-hc3pn1xy5q
@user-hc3pn1xy5q Ай бұрын
හදවතේ ගුරුතුමා. 🙏🙏🙏🙏
@naveenwanigasundara2206
@naveenwanigasundara2206 Жыл бұрын
බොහොම ස්තූති ඔබතුමාට .
@RealVilleNature
@RealVilleNature Жыл бұрын
යැපුම් මානසිකත්වයෙන් තොර මිනිස්සු රටට සම්පතක්. මේ වීඩියෝ එක බලපු ඔයත් ඒ වගේ කෙනෙක්නම් අපි අගය කරන්නෙම ඒ වගේ මිනිස්සු. කුහකකමක් නැතිව අනිත් අයට දියුණු වෙන්න කියල දෙන අවංක මිනිස්සු රටට ජාතියට වටිනා සම්පතක්. ඔබතුමාටත්, අපේ රටේ අවංක හා ශක්තිමත් මිනිස්සුන්ටත් ජයෙන් ජයම වේවා!
@upulmaxx6503
@upulmaxx6503 Жыл бұрын
ගොඩාක් ස්තුති සර් අපිව දිරිගන්වනවාට ❤️💐
@user-rx7xr9sf1t
@user-rx7xr9sf1t Жыл бұрын
Thank you sir..godak watina video ekak..me karana 7 hondin watahagena ...idiriyata positive widihata yanna labeewa....hamootama😊😊😊
@amarasinghemudiyanselageda5469
@amarasinghemudiyanselageda5469 3 ай бұрын
සර්ට තෙරැවන් සරණයි. හැමදාම අප දිරිමත් කරනවාට ස්තුතියි.❤🎉😅
@heartwithnatural
@heartwithnatural Жыл бұрын
මගේ ජීවිතේ ගොඩක් වෙනස් උනා ඔබ තුමාගේ උපදෙස් වලින්. බොහොම ස්තූති ඔබ තුමාට
@beautyoftheworld3314
@beautyoftheworld3314 Жыл бұрын
Bohoma agei ❤❤
@nilankaweerasinghe4500
@nilankaweerasinghe4500 Жыл бұрын
ඇත්තටම ඔබ අපිව ඉන්න තැනින් ඉහලට ඔසවා තබනවා. ඔබේ වටිනා අදහස් ටිකට බොහොම ස්තූතියි........❤❤❤❤❤😮😢🎉😂❤😮😅
@ruwanhelamba7113
@ruwanhelamba7113 9 ай бұрын
ඔබතුමාටත් ස්තුතියි 🙏🙏 තෙරුවන් සරණයි 🙏🙏
@kasunniroshana9436
@kasunniroshana9436 Жыл бұрын
ගොඩාක් ඉතුති ඔබ තුමාට❤
@user-bi3cr4dc8i
@user-bi3cr4dc8i Жыл бұрын
❤Good❤
@wsfernando9878
@wsfernando9878 Жыл бұрын
ස්තුතියි ඔබ තුමාට
@shalukajanethri1762
@shalukajanethri1762 9 ай бұрын
ඔබතුමාට බොහොමයක් පින්.🙏
@VidushaRamesh-dd3uz
@VidushaRamesh-dd3uz Жыл бұрын
බොහොම ස්තුතී සර්.
@gishanj1563
@gishanj1563 Жыл бұрын
Seela......samadi........Praccha.
@nishanmadushanka7274
@nishanmadushanka7274 Жыл бұрын
❤ Thank you sir ❤️
@chanikaakkarawatta5924
@chanikaakkarawatta5924 8 ай бұрын
හරීම වටිනා අදහසක් ගොඩාක් ස්තූතියි ඔබට සර්
@Dahamsaratv
@Dahamsaratv Жыл бұрын
Sirge HNB financial online වැඩසටහන ඉතා අගය කොට සලකමි..❤🔥👌
@ChamiyaMax-ln1wz
@ChamiyaMax-ln1wz 8 ай бұрын
සර්ගෙ video ගොඩක් වටිනවා 3 වෙනි එකත් ඉක්මනටම අරගෙන එන්න
@prasadanimuthu875
@prasadanimuthu875 Жыл бұрын
මේ සියලුම වටිනාකම් හැම පුද්ගලයා ‌තුලම තිබෙනවා නමි මුළු රටම ස්වයංපෝෂිත යි.යහපත් දෙ රටට සමාජයට දෙන ඔබතුමා ට යහපතක් ම වේවා. තෙරුවන් සරණියි.🙏🙏🙏❤️😊🌹🌹🌹🌹🌹🌹
@tiktokspdh
@tiktokspdh Жыл бұрын
❤❤❤❤❤❤😊😊😊 keep doing sir ...congratulations 🌟❤️🎉 i'm your life time subscriber
@kamalweerarathna2364
@kamalweerarathna2364 Жыл бұрын
මගෙ ජිවිතේ සර් නිසා වෙනස් වුනා දැන් මාස 6 සර්ට පින්
@IndhikaSampath-ii3eo
@IndhikaSampath-ii3eo 7 ай бұрын
ජයවේවා
@PrabathSandaruwan-fm3mn
@PrabathSandaruwan-fm3mn Жыл бұрын
ගොඩක් වටිනවා ❤❤❤❤❤❤❤❤❤
@nishanthajayasekara7292
@nishanthajayasekara7292 7 ай бұрын
Thanks you very much sir I respect you ❤wish you good health and life long happiness ❤
@udajayathilaka3155
@udajayathilaka3155 Жыл бұрын
ඉතුරු එකත් ඉක්මනට ඕනේ 👀 ඔක්කොම එකට යාළුවන්ට දෙන්න පුළුවන් එතකොට 🎀
@chandanisenavirathna8405
@chandanisenavirathna8405 Жыл бұрын
බොහොම ඉස්තුතියි ඔබ තුමාට .❤❤
@hansisamadhi9592
@hansisamadhi9592 3 ай бұрын
රටක් වටින උතුම් කෙනෙක් ❤
@uniquenessnature4081
@uniquenessnature4081 Жыл бұрын
බොහොමත්ම වටිනව සර් ඔබට බුදුසරණයි .. ❤❤❤❤❤❤❤❤
@Ravindu678
@Ravindu678 19 күн бұрын
බොහොම ස්තූතී‍යි සර්❤❤
@GameHub-ql6id
@GameHub-ql6id Жыл бұрын
ඉතුරු කරුනු 3ත් ඉක්මනින් ලබා දෙන්න මහත්මයානෙනි
@magechuti6764
@magechuti6764 Жыл бұрын
Oba tumata godak pin me Karana diri ganwimata
@himani8544
@himani8544 Жыл бұрын
Regretion ගැන වීඩියෝ කරන්න
@sakunaumayanga4390
@sakunaumayanga4390 Жыл бұрын
Good video ❤❤
@ruwanruwan812
@ruwanruwan812 5 ай бұрын
ස්තුතියි ඔබතුමාට❤❤
@sri5807
@sri5807 Жыл бұрын
Very important ..great sir, keep going..
@sankamax1500
@sankamax1500 Жыл бұрын
Good video.thank you sir
@ireshamanohari765
@ireshamanohari765 Жыл бұрын
මූල්‍ය කලමනාකරනය ගැන වීඩීයෝ එකක් කරන්න සර් . ඒඒගෙම අපවඩැනුවත් කිරීම සම්බන්දඒ ස්තූතියි ඔබතුමාට
@GayanFernando-hp7rd
@GayanFernando-hp7rd Жыл бұрын
Thank you sir...
@jeevanieseneviratne2633
@jeevanieseneviratne2633 Жыл бұрын
Thank you for the valuable ideas.
@ravindramadushanka5526
@ravindramadushanka5526 Жыл бұрын
Fit.
@lcmcomputerschool745
@lcmcomputerschool745 Жыл бұрын
Thank you very much sir
@sachinbro4924
@sachinbro4924 Жыл бұрын
Thank a lot of
@shalith2002
@shalith2002 7 ай бұрын
ගොඩක් වැදගත් thank you ❤️❤️🙏
@shehankavinda9901
@shehankavinda9901 Жыл бұрын
@nayanakumari3133
@nayanakumari3133 Жыл бұрын
Enna than in nagitinna pulwan Sir thank you so much❤❤❤
@leela1447
@leela1447 11 ай бұрын
oba tumata pin 🌷🌷🌷🙏❤️
@Rasika729
@Rasika729 Жыл бұрын
නියමයි සර් ❤
@beautyplus17
@beautyplus17 Жыл бұрын
Godak watinawa sir ge adahas .... Thank you sir
@himani8544
@himani8544 Жыл бұрын
Thanks sir
@hansisamadhi9592
@hansisamadhi9592 3 ай бұрын
Niyamai sir ❤🎉
@kalyanipathma7853
@kalyanipathma7853 Жыл бұрын
බොහොම ස්තුති ඔබ තුමාට .....ගොඩ දේවල් ප්‍රයෝජන ගන්න පුලුවන් ❤❤
@chamilasanja6280
@chamilasanja6280 Жыл бұрын
Thanks sir.
@user-hi7sc9jh3o
@user-hi7sc9jh3o Жыл бұрын
දෙවෙනි කොටස එනකල් මග බලන් හිටිය ගොඩාක් ස්තුති 💐🙏
@demodproductions9821
@demodproductions9821 Жыл бұрын
Sir man podi prasneka inne mata upadesak ganna ona. Msg walin hari kamak nahe.
@latesttech8255
@latesttech8255 Жыл бұрын
thanks sir
@Craft94
@Craft94 8 ай бұрын
බොහොම ස්තුතියි සර්💐❤️
@sagarajayaweera8163
@sagarajayaweera8163 Жыл бұрын
බොහොම ස්තුති ඔබ තුමාට..❤❤❤
@visakachandika8809
@visakachandika8809 10 ай бұрын
Thank you for your valuable ideas
@pathummalshan7720
@pathummalshan7720 Жыл бұрын
Athemma watinawa ❤❤❤❤
@sagarajayaweera8163
@sagarajayaweera8163 Жыл бұрын
ස්තුති ඔබ තුමාට...❤❤
@asankalakmal5725
@asankalakmal5725 11 ай бұрын
බොහොම ස්තුතියි සර්
@tharindupiumal5489
@tharindupiumal5489 Жыл бұрын
Godak sthuthi sir 🙏
@mayanthigaragoda9638
@mayanthigaragoda9638 Жыл бұрын
ස්තූතියි.මම හිතන්නෙ මට හුඟාක් වැදගත් ජීවිතය වෙනස් කර ගන්න.❤🙏
@keshaniguruge4339
@keshaniguruge4339 Жыл бұрын
ස්තුති සර් ❤😊
@upendrakumara7634
@upendrakumara7634 11 ай бұрын
හොද වීඩීයෝ එකක්.ජයවේවා...!තෙරුවන් සරණයි...!
@nilupullife
@nilupullife Жыл бұрын
ඇත්තටම ගොඩක් වටිනවා ❤👍
@indikaamarasooriya2934
@indikaamarasooriya2934 Жыл бұрын
ගොඩක් ස්තූතිය සර්.🙏❤️
@kasunmadushanka9618
@kasunmadushanka9618 Жыл бұрын
ගොඩක් වටින video එකක් ඉතුරු කොටසත් ඉක්මනින් upload කරන්න.
@challengefuture8090
@challengefuture8090 10 ай бұрын
Pilipadinawanam hema jenekutama diunuwenna puluwan .godak sthuthi sir.
@pradeepmadushankabandara5625
@pradeepmadushankabandara5625 Жыл бұрын
Godak hodai sir godak pin sidda wanawa aduran eliyata ganna darana wahasata
@chanaka7518
@chanaka7518 Жыл бұрын
Excellent video.Thank you Mr Mohan
@indikasilva5665
@indikasilva5665 Жыл бұрын
I have all with out one. Thanks for explaining. I will try to devolop
@madurayatagama3778
@madurayatagama3778 11 ай бұрын
Thank you so much sir
@SaduSadu-xr6jo
@SaduSadu-xr6jo Жыл бұрын
The best program I have ever seen🙏👍
@jayamininisansala6195
@jayamininisansala6195 Жыл бұрын
godak watina karunu tikak.😍😍
@vimukthijanith7974
@vimukthijanith7974 Жыл бұрын
ඉතුරු වීඩියෝ එකත් ඉක්මනින්ම දාන්න සර්..... ❤️
@RuchiraTharanga-nd7hu
@RuchiraTharanga-nd7hu 8 ай бұрын
Great
@gaamadharmaputhra
@gaamadharmaputhra Жыл бұрын
ගොඩාක් ස්තුති 🙏
@nihalhemantha1205
@nihalhemantha1205 Жыл бұрын
I’m starting watching all the videos, I’m become motivation 💪💪than you so much really appreciate
@CLEVERFLINK
@CLEVERFLINK Жыл бұрын
ගොඩක් ස්තුති 🙏
@krishanthasujith3091
@krishanthasujith3091 Жыл бұрын
Thank you so much 🙏
@dilanisamarakoon1846
@dilanisamarakoon1846 10 ай бұрын
Thank you very much sir.
@sachinthainduranga
@sachinthainduranga Жыл бұрын
ගොඩක් ස්තුතියි සර් මේ දෙන දැනුමට
@user-lp6sz5ey4u
@user-lp6sz5ey4u 11 ай бұрын
Too good
@user-ge2pb1on5n
@user-ge2pb1on5n Жыл бұрын
Very nice sir.
@lifewithanu
@lifewithanu Жыл бұрын
ගොඩක් ස්තුති sir ❤️
who is your enemy
14:55
Mohan Palliyaguru
Рет қаралды 50 М.
ආත්ම විශ්වාසය - Self Confidence
21:53
Mohan Palliyaguru
Рет қаралды 140 М.
දියුණුවෙන්න.......
26:25
Mohan Palliyaguru
Рет қаралды 50 М.
සාර්ථකත්වය වළකන අනවශ්‍ය බය...
24:47