No video

(02 කොටස) කොළඹට ආසන්නව අඩුවට Tools ගන්න පුළුවන් තැනකට යමුද..

  Рет қаралды 113,728

TechNiK Electronics

TechNiK Electronics

Күн бұрын

Welcome to TechNiK Electronics Chanel
For Part 1 - • (01 කොටස) කොළඹට ආසන්නව...
Address:
Gregory Store (Pvt ) Ltd,
No 670, Thorana Junction,
Kandy Road, Kelaniya.
0112984234
0771201407
0771201409
Branches - Makola (near Keels), Periyamulla- Negambo
Gregory's Web site - gregorys.lk/cat...
Gregory's Direction - goo.gl/maps/j4...

Пікірлер: 203
@shanduminda2957
@shanduminda2957 Жыл бұрын
ඇත්තටම අයියේ ඔයා මේ කරන දේ ගොඩාක් වටිනව අපිවගේ අයට🙏❤❤❤
@manojnawagamuwa2847
@manojnawagamuwa2847 Жыл бұрын
ඉතාමත් හොඳ කාලින වැදගත් ඉදිරිපත් කිරිමක්,තෙරුවන් සරණයි පුතා❤️
@danidueranga3133
@danidueranga3133 Жыл бұрын
පට්ට ආ ඒකනම් අපිට බොහොම වැදගත් මේ වගේ දේවල් දිගටම කරගෙන යන්ඩ අයියෙ බුදු සරනයි
@susanthadibulgaskotuwa9265
@susanthadibulgaskotuwa9265 Жыл бұрын
මිල ගණන් පැහැදිලි මදී මිල ගණන් කියනවානම් ගොඩක් වටිනවා
@prabathmadusanka3579
@prabathmadusanka3579 Жыл бұрын
gihin balapan miniho, muta hama item ekakama ganan kiuwoth awruddak withara muta video eka karanna wei 😆😆
@tharindudhananjaya5251
@tharindudhananjaya5251 Жыл бұрын
සුපිරි....තවත් මේ වගේ Tool කඩ ගැන වීඩියෝ දාන්න.😍😍😍😍😍
@priyankaherath6048
@priyankaherath6048 Жыл бұрын
ගොඩක් හොද වැඩක් සටහණක්, මමත් හොයපු දෙයක්, තව Cnc machine parts තියෙන plesh එකක් ගෙන්න...
@DickwellaNihal
@DickwellaNihal Жыл бұрын
මිල ගනන් කටින් කියනවනම් ඒක ගොඩක් වටිනව .
@anandawijesinghe6298
@anandawijesinghe6298 Жыл бұрын
Thank you, Putha ! This shop is just what I was looking for to buy tools and accesories for my enterprises in Sri Lanka ! Jayawewa ! Theruwan Saranai !
@TheMarlondealwis
@TheMarlondealwis Жыл бұрын
ටිනාම video එකක් ඉදිරියටත් මෙවැනි video කරන්න .....ඔබට සුවපත් දවසක් .....සුවපත් දිවියක්
@sunilfernando1056
@sunilfernando1056 Жыл бұрын
වටිනාම video එකක් ඉදිරියටත් මෙවැනි video කරන්න .....ඔබට සුවපත් දවසක් .....සුවපත් දිවියක් .....🙏🙏🙏👍👍👍👍💎💎💎💎🎇🎇🎇🏆️🏆️🏆️🏆️
@wijemannapriyadewa393
@wijemannapriyadewa393 Жыл бұрын
This is a valuable video for all industries involved persons. Thanks lot.
@k.g.susanthaperera1473
@k.g.susanthaperera1473 Жыл бұрын
Thanks lots , Great Very Valued Information , keep going all the best good luck , Have A Nice Time
@mahindaranasinghe9818
@mahindaranasinghe9818 Жыл бұрын
Thank you very much sir ,very precious video .
@hashandanushkavitharana2961
@hashandanushkavitharana2961 Жыл бұрын
කෝල්ලෝන්ට වැදගත්වන වටින V එකක්...නියමයි..
@dowindramadhushanka8712
@dowindramadhushanka8712 Жыл бұрын
ගොඩාක් වැදගත් Vedio එකක් 🔥♥️
@sdbceylon8836
@sdbceylon8836 Жыл бұрын
Very valuable introduction for everyone thanks .
@lalithgunawardana8878
@lalithgunawardana8878 Жыл бұрын
Mahath maya udwwak karanna(B, S, C 29_0195 K) fly Back panasonic tv hriyatama teyana thanak loku upakarayk obage vedio ethama watinawa
@anuraanura2769
@anuraanura2769 Жыл бұрын
Video eka hodai ganan adui thnx👍🇱🇧
@amilaniulpul5218
@amilaniulpul5218 Жыл бұрын
Niyamai malli bohoma wedagath videowak apith yanawa dawasaka ediriyata genna tawath mewani videos obata jaya
@premasiriwaduge2186
@premasiriwaduge2186 Жыл бұрын
Very valuable video. Thanks bro
@upaliweerasooriya7098
@upaliweerasooriya7098 Жыл бұрын
Thanks Dear godak vatinawa..all the best...thawa video danna...
@patricksamaraweera6920
@patricksamaraweera6920 Жыл бұрын
Thanks . 👍🙏❤️💐🙏.
@thejaherath9665
@thejaherath9665 Жыл бұрын
Thanks for your help.
@chathurangapriyankara6111
@chathurangapriyankara6111 Жыл бұрын
❤❤❤ ග්‍රිල් එකෙයි, spirit level එකෙයි ගාන පෙන්නයි කියල බලං හිටියෙ,💔💔
@sydneysooriyaarachchi7490
@sydneysooriyaarachchi7490 Жыл бұрын
Bohoma Sthuthi .godak watinawa.
@sajahansadique6085
@sajahansadique6085 Ай бұрын
මෙතෙක් දැනගෙන සිටියේ නැහ.ස්තූතියි ඔබට.
@SK-wh3xr
@SK-wh3xr Жыл бұрын
godak watina oba thumawge weda satahana
@tonycuttilan3756
@tonycuttilan3756 Жыл бұрын
Your video is important but too fast . Thank you for great job. Keep it up 👍
@chandanajayalal4327
@chandanajayalal4327 Ай бұрын
Very good videos Thanks Sir.
@sandipsandaruwan239
@sandipsandaruwan239 Жыл бұрын
Aththatama loku wenakak thiyanawa hoda video ekak aniwa
@madhusankadilshan1173
@madhusankadilshan1173 Жыл бұрын
වෙල්ඩින් ෂෙශ්ත්‍රය සම්බන්ද මැශින් වර්ග වල පැහැදිලි විඩියො එක දෙන්න පුලුවන්ද
@channaholidays7198
@channaholidays7198 Жыл бұрын
thank you.
@gayanchinthaka4958
@gayanchinthaka4958 Жыл бұрын
Niymai
@indikakumara4317
@indikakumara4317 Жыл бұрын
Godak watinawa aiya karana wade
@DickwellaNihal
@DickwellaNihal Жыл бұрын
Excellent Video 👍
@FairTVLanka
@FairTVLanka Жыл бұрын
UPS ekak hadana widiya kiyala dennako puluwan nam.wedi weda nathuwa 230 eliyata ganna ekak athi.loku sewayak obathuma karanne
@isuruperera8618
@isuruperera8618 Жыл бұрын
Jaya wava Aiya . Tawa video onaaaaaaaaaaaaaaaaaaaaaaaaa
@nironnilosha9486
@nironnilosha9486 Жыл бұрын
Supiri wadak....niyamai
@upulbandara3685
@upulbandara3685 Жыл бұрын
ස්තූතියි ..
@rameezfawzy
@rameezfawzy Жыл бұрын
Thanks for the location
@lalithkumara1692
@lalithkumara1692 Жыл бұрын
සුපිරි වීඩියෝව 👍👍
@pemanandaliyanage129
@pemanandaliyanage129 2 ай бұрын
ගොඩාක් වටිනව වැඩේනම්.මට කියන්නකො කොන්ඩ කපන මැශීන් වල කෑලි ගන්න තියෙන්නෙ කොහේද කොලබ.ලොකු උදව්වක්.දන්න කෙනෙක් කියන්නකො.
@ictwithsunanda2390
@ictwithsunanda2390 Жыл бұрын
සුපිරි.....
@upaliranjithanthonyperera4148
@upaliranjithanthonyperera4148 Жыл бұрын
Super
@hasithamihiranga799
@hasithamihiranga799 Жыл бұрын
නියමයි
@anurajayasinghe2589
@anurajayasinghe2589 5 ай бұрын
Super ..❤ thanks
@jagathheenetigala290
@jagathheenetigala290 Ай бұрын
Torque wrenches tiynawada ganai sizze danna
@sameeranishantha823
@sameeranishantha823 Жыл бұрын
මිල ගනන් නම් ලොකු වෙනසක් තියෙනවා මෙහෙට වඩා.. අවුල තියෙන්නෙ ගොඩක් දුරයි..😥
@nuwanmaduranga5940
@nuwanmaduranga5940 Жыл бұрын
Badu lot ekak ganna giyta awulk ne ban.milath ekka sahena labayi
@sameeranishantha823
@sameeranishantha823 Жыл бұрын
@@nuwanmaduranga5940 ඔව්, ඒක හරි..
@karunathilakadisanayaka6007
@karunathilakadisanayaka6007 5 ай бұрын
Grass cutter වල බොර් ගන්න තියෙනවාද?
@රුදිරය-වැගිරෙ-සහනේy5b
@රුදිරය-වැගිරෙ-සහනේy5b Жыл бұрын
වඩු මැසින් එහෙමත් තියනවද❓
@LashanAsanka
@LashanAsanka Жыл бұрын
thanks
@hashandanushkavitharana2961
@hashandanushkavitharana2961 Жыл бұрын
A/C repair tools nadda . Portable gas welding plant ehema..
@ShanthaJb
@ShanthaJb Ай бұрын
Serama balabadu
@kapilakumara9633
@kapilakumara9633 Жыл бұрын
Supiri bro bro
@ernestmortier7025
@ernestmortier7025 Ай бұрын
Video eke value ekak naha place eka clear nathi nisa..
@kdroshan5190
@kdroshan5190 Жыл бұрын
man 2 a baluwa shok wadak oya karanne ..plastik weldin gan ehema nadda a shop eke .
@piyumithakshila9725
@piyumithakshila9725 Ай бұрын
Wiring badu ganna tyenne kohed
@asankarathnayaka226
@asankarathnayaka226 Жыл бұрын
Kalniye koheda
@technikelectronics708
@technikelectronics708 Жыл бұрын
තොරණ හන්දිය
@lakshmans90
@lakshmans90 Жыл бұрын
what is the name of the shop
@ajithgamage1604
@ajithgamage1604 Жыл бұрын
Pulsar 180 cluch eke ene galawana pular eka thiyenwada
@nilantharathnayake1968
@nilantharathnayake1968 Жыл бұрын
👍👍👍
@amilasadu5479
@amilasadu5479 Жыл бұрын
Dril ginder copez wala mila ganan komada
@bandupalagunananda242
@bandupalagunananda242 Жыл бұрын
Wedule meter ganna koheda theyanne
@wimalasenagamage8406
@wimalasenagamage8406 Жыл бұрын
මෙම ආයතනයේ නම වීඩියෝ කරල දාන්න ස්තුතියි
@technikelectronics708
@technikelectronics708 Жыл бұрын
Details description එකේ තියෙනවා
@ireshakapradeep9220
@ireshakapradeep9220 Жыл бұрын
👍
@sameeraananda3308
@sameeraananda3308 Жыл бұрын
අයියේ අර වෙල්ඩින් මැෂින් එකෙයි කොම්පසර් එකෙයි ගාන ඔයා දැක්කේ නැද්ද පුළුවන් නම් මතක නම් දාන්නකෝ
@technikelectronics708
@technikelectronics708 Жыл бұрын
මතක නම් නැහැ.. website එකේ link එක description එකේ තියෙනවා ඒකෙ ඇති
@LakshanLakshan-li4tw
@LakshanLakshan-li4tw 11 ай бұрын
Hadweyar akakata badu ganna oya thena hodaida
@isharasandanayake3732
@isharasandanayake3732 Жыл бұрын
Location me video eke dala kiuwata dala nehe neda
@technikelectronics708
@technikelectronics708 Жыл бұрын
1st part එකේ තියෙනවා Description එකේ වැඩි විස්තර තියෙනවා
@production9803
@production9803 Жыл бұрын
ශොප් එක කොහද තියෙන්නේ .නම මොකක්ද ??
@hashenkavinda1272
@hashenkavinda1272 Жыл бұрын
Gregory stores Thorana junction, kelaniya Branch: Makola(near keells), periyamulla negombo
@production9803
@production9803 Жыл бұрын
Thanks yalu
@bandaredisanayaka5146
@bandaredisanayaka5146 Жыл бұрын
Aiyeee milaganan oya katinma kiyandakoo
@rio_zia
@rio_zia Жыл бұрын
සුපිරි කඩේ...
@namaldn7
@namaldn7 Жыл бұрын
Koheda me
@damayadamaya5041
@damayadamaya5041 Жыл бұрын
electric bike වලට battery ගන්න පුළුවන් තැනක් කියන්න
@isuruperera8618
@isuruperera8618 Жыл бұрын
Windy enterprise rajagiriya electric bike
@isuruperera8618
@isuruperera8618 Жыл бұрын
Gihin kata karanna . Battery ganath danawa.
@isuruprasath4924
@isuruprasath4924 Жыл бұрын
@@isuruperera8618 නම්බර් එකක් දෙන්ඩ පුළුවන් නම් මට ඒ ෂොෆ් එකේ දුර වැඩි ගිහින් බලන්ඩ
@jasiril8110
@jasiril8110 Жыл бұрын
Mila kiyanna wadagat
@user-ip7pp1mz9o
@user-ip7pp1mz9o 11 ай бұрын
Kelaniye kohehariyeda thiyenne nama mokakda sop ake
@kavinduarunodya6780
@kavinduarunodya6780 Жыл бұрын
💥💥😎
@manukapriyanath5738
@manukapriyanath5738 Жыл бұрын
Led bulb 1000 packet ganna thiyenwda
@leenasrodrigo9826
@leenasrodrigo9826 Жыл бұрын
like to know what is the name of the shop
@technikelectronics708
@technikelectronics708 Жыл бұрын
Gregory Stores Thorana Junction - Kelaniya
@manojnawagamuwa2847
@manojnawagamuwa2847 Жыл бұрын
තැන කොහෙද ?
@technikelectronics708
@technikelectronics708 Жыл бұрын
Description එකේ විස්තර තියෙනවා
@hashansampath9352
@hashansampath9352 Жыл бұрын
Hariyatama thena koheda aiye
@chamodfonseka7746
@chamodfonseka7746 Жыл бұрын
Kawru hari dnnwda aduwta motor parts gnna thnk
@awishkaakalanka7751
@awishkaakalanka7751 Жыл бұрын
😍👍🏻
@rajithmanjula
@rajithmanjula Ай бұрын
කොහෙද මේක තියෙන්නේ
@Noname-ec2ph
@Noname-ec2ph Жыл бұрын
Book shop Item thiyenawada
@keerthisenadevanarayanage7382
@keerthisenadevanarayanage7382 Жыл бұрын
රයිස් කුකුර් පාර්ට්ස් තියෙනවද?
@anuraudayadewakekilawarago4896
@anuraudayadewakekilawarago4896 Жыл бұрын
Water geesers තියෙනවාද
@ireshaudayangani2518
@ireshaudayangani2518 29 күн бұрын
ගිනි ගලක් කීයද
@SheniMadurangi-op4yc
@SheniMadurangi-op4yc 4 ай бұрын
Aiye hariytama otanata yna vidiy kiynnako
@NimiChandrapani
@NimiChandrapani 2 ай бұрын
තැන කොහෙද
@sampathtelecom
@sampathtelecom Жыл бұрын
how is quality ? used any one here??
@dineshudaykumara4341
@dineshudaykumara4341 Жыл бұрын
Aiye ethana mini dirill thiyeda
@ajithrambepitiya1028
@ajithrambepitiya1028 Ай бұрын
කොහෙද මේ තැන
@harshanilantha
@harshanilantha Жыл бұрын
මල්ලි බැටරි සෙපරෙටර් ගන්න පුළුවන් තැනක් තියනවද
@yrslakmal
@yrslakmal Жыл бұрын
මල්ටිමීටර් වර්ග තිබුණේ නැද්ද අයියේ.
@technikelectronics708
@technikelectronics708 Жыл бұрын
කීපයක් තිබුනා.. හරියටම මතක නැහැ
@nishantharupasinghe1237
@nishantharupasinghe1237 Жыл бұрын
Koheda thiyenne
@technikelectronics708
@technikelectronics708 Жыл бұрын
Description එකේ විස්තර තියෙනවා
@sudeshpriyaranga4056
@sudeshpriyaranga4056 Жыл бұрын
Thank koheda
@user-dm6hh3ys8w
@user-dm6hh3ys8w 11 ай бұрын
Elastic grres cater tiyenwada please sent photoes
@mahindaranasinghe9818
@mahindaranasinghe9818 Жыл бұрын
මගෙ ෆෝන් එකට 1වන කොටස නොටිපිකේෂන් ඵක ලැබුනෙ නැ.
@technikelectronics708
@technikelectronics708 Жыл бұрын
Bell icon එක on කරගන්න..
@DasunNimsara-z7e
@DasunNimsara-z7e 25 күн бұрын
Apita shop eka nmbr eka denna puluwanda
@chamodmaduranga3440
@chamodmaduranga3440 Жыл бұрын
ශොප් ඒකේ නම මොකක්ද
@technikelectronics708
@technikelectronics708 Жыл бұрын
Gregory stores විස්තර description එකේ තියෙනවා
@ajithsamarasinghe6917
@ajithsamarasinghe6917 Жыл бұрын
වවුචර් වලට රජයේ ආයතන වලට මෙම ටූල්ස් දෙනවාද ?
@technikelectronics708
@technikelectronics708 Жыл бұрын
Description එකේ contact details තියෙනවා.. කතාකරල බලන්න..
@jeewankothalawala3643
@jeewankothalawala3643 Жыл бұрын
me shop eka tiyena thana kiyanna
@technikelectronics708
@technikelectronics708 Жыл бұрын
කැලණිය, තොරණ හන්දියේ Description එකේ විස්තර තියෙනවා.
Cute kitty gadgets 💛
00:24
TheSoul Music Family
Рет қаралды 17 МЛН
这三姐弟太会藏了!#小丑#天使#路飞#家庭#搞笑
00:24
家庭搞笑日记
Рет қаралды 92 МЛН
bike parts | අඩුවට ගන්න තියෙන එකම තැන | bike spare parts shops | helmut | modified parts
15:27
Cute kitty gadgets 💛
00:24
TheSoul Music Family
Рет қаралды 17 МЛН