Hardware Items Shop| හාඩ්වෙයාර් බඩු තොග මිලට

  Рет қаралды 78,991

Harshana kalum Vlogs

Harshana kalum Vlogs

Күн бұрын

#hardware #hardwaretools #srilanka #business #wholesale #colombo #smallbusiness #kotuwe #agriculture
සූභ දවසක් මගේ ආදරණිය යාළුවෝ සියලුදෙනාටම
මේ විඩියෝ එකෙන් මම ඕගොල්ලන්ට පෙන්වන්නේ හාඩ්වෙයාර් බඩු තොග මිලට ගන්න පුලුවන් තැනක් ..ව්‍යාපාරයක් විදියට හාඩ්වෙයාර් අයිටම්ස් අලෙවි කරන්න බලාපොරොත්තුවෙන කෙනෙක්ට අද විඩියෝ එක ගොඩක් ප්‍රයෝජනවත් වෙයි
මේ තැන තියෙන්නේ පිටකොටුව කුමාර වීදියේ ..108 මාකර්ට් එකේ
Shop එකේ නම තමයි Edo Center
Contact no - 075 2322 196
චැනල් එක සම්බන්ධ කරගැනිමට
Harshanakalum - 077 657 8170

Пікірлер: 235
@mamakamthi7735
@mamakamthi7735 Ай бұрын
කඩේ පොර වීඩියෝ එක බලනවනම් සුපිරියට පැහැදිලි කරා බොහොම ස්තූතියි😍🙏🫡
@HarshanakalumVlogs
@HarshanakalumVlogs Ай бұрын
ගොඩක් ස්තුති සහෝදරයා විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏
@samanrajapaksha3534
@samanrajapaksha3534 Ай бұрын
අද සමාජය සැදී සිටින ආකාරයට ඔබ කරන මේ ක්‍රියාව නිසා ඇතැම් පිරිසක් හිතන්න පුලුවන් ඔබ කොළඹ තොග වෙලෙන්දාට වෙලදසැල් ප්‍රමෝට් කර මුදල් සොයනවා කියා . එහෙම හිතුවත් කමක් නැහැ ඊටවඩා ලොකු සේවාවක් ජනතාවට සිදුවන නිසා . ඔබ මේ ක්‍රියාවලිය නොකඩවා දිගටම කරගෙන යන්න . ඔබට සුබ අනාගතයක් වේවා ✌
@HarshanakalumVlogs
@HarshanakalumVlogs Ай бұрын
මේ විඩියෝ එක කරන්න මම කිසිම මුදලක් අය කලේ නැහැ ..චැනල් එකේ සමහර විඩියෝ සල්ලි අරන් මම කරලා තියනවා ..ඒ මමත් ජිවත් වෙන්න ඕන නිසා 😊 ඒත් වැඩිපුරම කරලා තියෙන්නේ සල්ලි ගන්නේ නැතුව සුළුවෙන් හරි ව්‍යාපාරයක් පටන් අරන් ගොඩ යන්න බලාපොරොත්තුවෙන් ඉන්න අය වෙනුවෙන් කරපු විඩියෝ ..ගොඩක් ස්තුති ඔබගේ දිරිගැන්විමට ..ජයවේවා ඔබට ..තෙරුවන් සරණයි 🙏🙏
@Maldives.706
@Maldives.706 Ай бұрын
මෙකෙ පෙන්වපු රතු නිල් පාට මිටිය එකම එවගෙම එකක් ගත්ත ගෙවල් ලග හාඩ්වෙයා එකෙන් 2100=/ උනා තොග මිල 550යි 😊 හාඩ්වෙයා බිස්නස් එක පටන් ගන්නව නම් කොච්චර හොද වයාපාරයක් ද.. නියම විඩියො එකක්
@channaholidays7198
@channaholidays7198 Ай бұрын
oyata ekenma therenava neda rahasa ,monavahari karala patan ganna.jayaweva.
@HarshanakalumVlogs
@HarshanakalumVlogs Ай бұрын
😊 බොහොම ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏
@HarshanakalumVlogs
@HarshanakalumVlogs Ай бұрын
අනිවාර්යෙන් …බොහොම ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏
@gulugulu8012
@gulugulu8012 Ай бұрын
Oya kadaval valata gihilla ahala thiyena hindha kiyanne un pacha kelinne giyama gini ganan kiyanne😌
@nayanajokara8040
@nayanajokara8040 Ай бұрын
සුපිරියක් ❤
@user-fo1xz9gn8t
@user-fo1xz9gn8t Ай бұрын
Niymi aiya video eka gdk watinwa aiya.aiyta jayen jaya bs aiya🙏🙏🙏 👍👍👍🌹🌹🌹🌹
@HarshanakalumVlogs
@HarshanakalumVlogs Ай бұрын
ගොඩක් ස්තුති නංගි විඩියෝ එක බැලුවට ..ඔයාටත් ජයෙන් ජයම වේවා නංගි ..බුදු සරණයි 🙏🙏🙏
@mohomadfazeel6293
@mohomadfazeel6293 Ай бұрын
Very good exelant ❤❤❤❤ Video eka godak watinawa.
@HarshanakalumVlogs
@HarshanakalumVlogs Ай бұрын
Thank you very much for watching the video 👍👍
@chamindanalakachamindanala4025
@chamindanalakachamindanala4025 Ай бұрын
ඇත්තටම වැඩේ ගොඩක් හොඳයි .ජය වේවා brother
@HarshanakalumVlogs
@HarshanakalumVlogs Ай бұрын
ගොඩක් ස්තුති සහෝදරයා විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏
@GadgetsshopLK
@GadgetsshopLK Ай бұрын
පට්ට ටටිනවා වීඩියෝ එක බ්‍රදර් ස්තූතියි
@HarshanakalumVlogs
@HarshanakalumVlogs Ай бұрын
ගොඩක් ස්තුති සහෝදරයා විඩියෝ එක බැලුවට ..ජයවේවා ඔයාට ..තෙරුවන් සරණයි 🙏🙏🙏
@sunandahettiarachchi8627
@sunandahettiarachchi8627 Ай бұрын
Ela..supiriyak Machan
@HarshanakalumVlogs
@HarshanakalumVlogs Ай бұрын
ගොඩක් ස්තුති මචෝ විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏
@fazeenafarook9406
@fazeenafarook9406 Ай бұрын
Thank you soo much for all the details. Nicely explained. Keep it up
@HarshanakalumVlogs
@HarshanakalumVlogs Ай бұрын
Your Welcome ..Thank you very much for watching the video 👍👍
@anuruddhafernando5477
@anuruddhafernando5477 Ай бұрын
නියමයි....ගොඩක් වටිනා වීඩියෝ ඵකක්... Metal items( ඇන වර්ග, ඇන්ගල් අයන්, තහඩු ෂීට්, යකඩ බාර්.....) කරන්න
@HarshanakalumVlogs
@HarshanakalumVlogs Ай бұрын
පුලුවන් උන ගමන් ඒ සම්බන්ධ විඩියෝ එකක් අරන් එන්නම් ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏
@TraVelmaNiaC-kx6ji
@TraVelmaNiaC-kx6ji Ай бұрын
නියමයි වීඩීයෝ එක සුපිරි❤❤
@HarshanakalumVlogs
@HarshanakalumVlogs Ай бұрын
ගොඩක් ස්තුති සහෝදරයා විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏
@ArjunaKingsly
@ArjunaKingsly Ай бұрын
Woow maru.both are nicely explained.🙏🙏
@HarshanakalumVlogs
@HarshanakalumVlogs Ай бұрын
😊බොහොම ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏🙏
@Anybodycancode395
@Anybodycancode395 Ай бұрын
මල්ලි පොහොර කඩ පැත්තෙත් යන්න (පොල් පොහොර සහ පොල් වලට දාන ලුණු , එළවලු පොහොර , මල් පොහොර, )
@HarshanakalumVlogs
@HarshanakalumVlogs Ай бұрын
හරි අයියේ ..මම පුලුවන් උන ගමන් විඩියෝ එකක් අරන් එන්නම් ..ගොඩක් ස්තුති මගේ විඩියෝ බලනවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏
@TheThenu-bw7ux
@TheThenu-bw7ux Ай бұрын
පොල් වලට දාන ලුනු පොහොර අඩුවට අරන් දෙන්නම්. අපි හම්බන්තොට
@AIHHerath-su7lg
@AIHHerath-su7lg 17 күн бұрын
මෙහේ රාබු බීජ 1 K = 30000 , 10 g = 300
@asangaweerasingha1077
@asangaweerasingha1077 Ай бұрын
සුපිරි electric shops
@HarshanakalumVlogs
@HarshanakalumVlogs Ай бұрын
ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ඔබට ..තෙරුවන් සරණයි 🙏🙏
@user-Manjula87958
@user-Manjula87958 Ай бұрын
ගොඩාක් හොඳ වීඩියෝ එකක් ❤.
@HarshanakalumVlogs
@HarshanakalumVlogs Ай бұрын
ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ඔබට ..තෙරුවන් සරණයි 🙏🙏
@kasunmadhushanka2588
@kasunmadhushanka2588 21 күн бұрын
මේක නියම චැනල් එකක් ජය වේවා
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 20 күн бұрын
ගොඩක් ස්තුති ඇගයිමට ..ඔබටත් ජයම වේවා ..තෙරුවන් සරණයි 🙏🙏🙏
@mrsheikh4166
@mrsheikh4166 21 күн бұрын
great video got an idea about hardware shop. thanks Brother
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 20 күн бұрын
Thank you very much brother for watching the video 👍👍
@sarathjayakodi2962
@sarathjayakodi2962 Ай бұрын
It's a documantry programm Subscribed today.❤❤
@HarshanakalumVlogs
@HarshanakalumVlogs Ай бұрын
Thank you very much for watching the Program .👍👍👍
@rio_zia
@rio_zia Ай бұрын
මචං තව වීඩියෝ එකක් කරපන්කො ටූල්ස් වර්ග ගන්න පුළුවන් තැනක් ගැන සිල්ලර මිලට..
@HarshanakalumVlogs
@HarshanakalumVlogs Ай бұрын
පුලුවන් උන ගමන් විඩියෝ එකක් අරන් එන්නම් සහෝදරයා ..ගොඩක් ස්තුති මගේ විඩියෝ බලනවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏
@aravindaweerasekaraweerase5740
@aravindaweerasekaraweerase5740 Ай бұрын
​@@HarshanakalumVlogs එක එක ගන්න අඩුවට ගන්න පුලුවන් තැනක් දාන්න
@HarshanakalumVlogs
@HarshanakalumVlogs Ай бұрын
@@aravindaweerasekaraweerase5740 පුලුවන් උන ගමන් විඩියෝ එකක් අරන් එන්නම් ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏
@PivithuruRajapaksha
@PivithuruRajapaksha Ай бұрын
really valuable video. bro. pls do these type of videos please asap. useful not only for me for all
@HarshanakalumVlogs
@HarshanakalumVlogs Ай бұрын
Definitely brother..thank you very much for watching the video 👍👍👌
@setwemudaapinugegoda391
@setwemudaapinugegoda391 29 күн бұрын
ඇත්තටම වටිනවා ඔයා කරන දේට මල්ලි sjc එකේ කොල්ලෙක් කියන්නත් ආඩම්බරයි මචන් ජය වේවා
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 29 күн бұрын
ගොඩක් ස්තුති අයියා මගේ විඩියෝ බලනවට ..ජයවේවා …තෙරුවන් සරණයි 🙏🙏🙏
@8257lee
@8257lee Ай бұрын
ස්තුති අයියේ 🙏 🙏 🙏 🙏
@HarshanakalumVlogs
@HarshanakalumVlogs Ай бұрын
ගොඩක් ස්තුති මල්ලි විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏🙏
@hnaananda4899
@hnaananda4899 Ай бұрын
Excellent explaining and ,video 🎉
@HarshanakalumVlogs
@HarshanakalumVlogs Ай бұрын
Thank you very much for watching the video 👍👍
@yasithmansara8406
@yasithmansara8406 Ай бұрын
Thanks bro. meka hoda udawwak hamotama...
@HarshanakalumVlogs
@HarshanakalumVlogs Ай бұрын
Your Welcome ...ගොඩක් ස්තුති සහෝදරයා විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏
@cookingfamilyW
@cookingfamilyW Ай бұрын
You have the best collection
@HarshanakalumVlogs
@HarshanakalumVlogs Ай бұрын
Thank you very much for watching the video 😊👍👍
@srilanka-oj6yw
@srilanka-oj6yw Ай бұрын
Supiri wadak bro.❤❤❤
@HarshanakalumVlogs
@HarshanakalumVlogs Ай бұрын
ගොඩක් ස්තුති සහෝදරයා විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏
@pradeepk2327
@pradeepk2327 Ай бұрын
වීඩියෝ එක කරලා, කඩේ තියෙන තැන Google map link එක දාන්න පුළුවන්නම් ගොඩාක් වටිනවා Description එකේ...😍
@HarshanakalumVlogs
@HarshanakalumVlogs Ай бұрын
ගොඩක් ස්තුති ඔබගේ අදහසට ..ජයවේවා …බොහොම ස්තුති විඩියෝ එක බැලුවට ..තෙරුවන් සරණයි 🙏🙏
@user-nk9kt5wf2m
@user-nk9kt5wf2m Ай бұрын
ව්ටින වැඩක් කොල්ලෝ
@HarshanakalumVlogs
@HarshanakalumVlogs Ай бұрын
ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏🙏
@dayanandaranbandara4487
@dayanandaranbandara4487 Ай бұрын
වීඩියෝ එක සුපිරි 👌 ඒ විතරක් නෙවෙයි මිලත් සෑහෙන අඩුයි ! සහෝදරයා පුලුවන්නම් වඩු කාර්මිකයන්ට අවශ්‍යකරන tools වර්ග අඩුවට ගන්න පුලුවන් තැනක් හොයලා වීඩියෝ එකක් කරන්න කෝ thanks 🌟🌟👌👌
@HarshanakalumVlogs
@HarshanakalumVlogs Ай бұрын
ගොඩක් ස්තුති සහෝදරයා විඩියෝ එක බලලා අදහස් කිව්වට ..අනිවාර්යෙන් පුලුවන් උන ගමන් ඒ සම්බන්ධ විඩියෝ එකක් අරන් එන්නම් ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏
@sriwishwakoshaya7768
@sriwishwakoshaya7768 Ай бұрын
හැම අයිටම් එකක්ම වන් අයිටම් ගන්න අවස්ථාව දුන්නොත් ඔයාට බලා ගෙන ඉන්න කොට බිස්නස් වැඩි වෙනවා ෂුවර් බ්‍රදර්
@HarshanakalumVlogs
@HarshanakalumVlogs Ай бұрын
මෙතන වැඩිපුරම කරන්නේ තොග වෙළදාම ..තනි අයිටම් ගන්න පුලුවන් වෙයි කතා කර ගත්තොත් ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏🙏
@nufail7795
@nufail7795 Ай бұрын
Good job bro❤🎉
@HarshanakalumVlogs
@HarshanakalumVlogs Ай бұрын
Thank you very much for watching the video Brother 👍👍
@nuwanchamara2724
@nuwanchamara2724 16 күн бұрын
Good job ❤
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 16 күн бұрын
Thank you so much 🔥👌
@maleeshapriyanjana7604
@maleeshapriyanjana7604 Ай бұрын
Good video!
@HarshanakalumVlogs
@HarshanakalumVlogs Ай бұрын
Thank you very much for watching the video 👍👍
@pasindujayasinghe3370
@pasindujayasinghe3370 12 күн бұрын
කෘෂි යන්ත්‍ර වලට ට්‍රැක්ටර් ,හාවෙස්ටර් වගේ ඒවට අමතර කොටස් තොග මිලට ගන්න පුලුවන් තැන් ගන වීඩියෝ එකක් ඕනෙ❤
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 12 күн бұрын
අනිවාර්යෙන් පුලුවන් උන ගමන් මම විඩියෝ එකක් අරන් එන්නම් ..ගොඩක් ස්තුති මගේ විඩියෝ බලනවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏🙏
@user-Manjula87958
@user-Manjula87958 Ай бұрын
Francy item vidio ekak karannako .jayawewa ❤
@HarshanakalumVlogs
@HarshanakalumVlogs Ай бұрын
පුලුවන් ඉක්මනින් විඩියෝ එකක් අරන් එන්නම් ..ගොඩක් ස්තුති මගේ විඩියෝ බලනවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏
@malanpriyajith5380
@malanpriyajith5380 Ай бұрын
Mekanan supiriyak ❤❤❤
@HarshanakalumVlogs
@HarshanakalumVlogs Ай бұрын
ගොඩක් ස්තුති සහෝදරයා විඩියෝ එක බැලුවට …ජයවේවා …තෙරුවන් සරණයි 🙏🙏
@nalindisanayaka6220
@nalindisanayaka6220 Ай бұрын
Phone repair tools ගැන video එකක් කරන්න
@HarshanakalumVlogs
@HarshanakalumVlogs Ай бұрын
පුලුවන් උන ගමන් විඩියෝ එකක් අරන් එන්නම් ..ගොඩක් ස්තුති මගේ විඩියෝ බලනවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏
@nalindisanayaka6220
@nalindisanayaka6220 Ай бұрын
@@HarshanakalumVlogs thank you bro
@kutty4315
@kutty4315 Ай бұрын
Supri aiyya
@HarshanakalumVlogs
@HarshanakalumVlogs Ай бұрын
බොහොම ස්තුති මල්ලි විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏
@user-dd3we1gu1j
@user-dd3we1gu1j Ай бұрын
Super brother
@HarshanakalumVlogs
@HarshanakalumVlogs Ай бұрын
Thank you very much brother for watching the video 👍👍
@nalincolombo7134
@nalincolombo7134 Ай бұрын
Supiri👍🏾👍🏾👍🏾
@HarshanakalumVlogs
@HarshanakalumVlogs Ай бұрын
ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏🙏
@chandana8727
@chandana8727 Ай бұрын
සුපිරි nam තමයි anura kumarada manda
@HarshanakalumVlogs
@HarshanakalumVlogs Ай бұрын
😊🤭 ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏
@isurusampath1053
@isurusampath1053 Ай бұрын
සුපිරියක් තමා 👊👊👊
@HarshanakalumVlogs
@HarshanakalumVlogs Ай бұрын
ගොඩක් ස්තුති සහෝදරයා විඩියෝ එක බැලුවට ..ජයවේවා ..බුදු සරණයි 🙏
@K.rChandradasa
@K.rChandradasa Ай бұрын
Good good
@HarshanakalumVlogs
@HarshanakalumVlogs Ай бұрын
Thank you very much for watching the video 👍👍
@ruwankumara4153
@ruwankumara4153 Ай бұрын
Choch ,feshar choch video ekak denna .
@HarshanakalumVlogs
@HarshanakalumVlogs Ай бұрын
පුලුවන් උන ගමන් විඩියෝ එකක් අරන් එන්නම් ..ගොඩක් ස්තුති මගේ විඩියෝ බලනවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏
@SleepyDarts-sd4pu
@SleepyDarts-sd4pu Ай бұрын
Suluvidiyatavpatanganna mamath anava badu Ganna..habaei labana aurudhae budusafanari
@HarshanakalumVlogs
@HarshanakalumVlogs Ай бұрын
අනිවාර්යෙන් පටන් ගන්න ..ඔයාට පුලුවන් ..බොහොම ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏
@rdasanka2807
@rdasanka2807 Ай бұрын
ඔයාට පුළුවන්ද අයියා මහණ මැෂින් පිළිබඳ වීඩියෝ එකක් ගේන්න
@HarshanakalumVlogs
@HarshanakalumVlogs Ай бұрын
මම පුලුවන් උන ගමන් විඩියෝ එකක් අරන් එන්නම් ..ගොඩක් ස්තුති මගේ විඩියෝ බලනවට ..ජයවේවා …තෙරුවන් සරණයි 🙏🙏
@sarangamahesh2065
@sarangamahesh2065 Ай бұрын
වටිනවා...මහත්මා nut &bolt තොග ගන්න පුලුවන් තැන් කියන්නකෝ.
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 12 күн бұрын
ගල්වල මාකර්ට් එකට යන්න ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏🙏
@priyanthavithanage6838
@priyanthavithanage6838 Ай бұрын
නියමයි, තව පොඩි අදහසක් පුළුවන් නම් මැප් එක අරගෙන ඒ බිල්ඩිම තියෙන තැන මාක් කරා නම් ෆොටෝ එකක් විදිහට තවත් ලේසි වේවි හොයා ගන්න. ඊට අමතරව ලොකේෂන් එක කැමතිනම් ඩිස්ක්‍රිප්ෂන් එකේ හරි දාන්න. ජයවේවා 🎉
@HarshanakalumVlogs
@HarshanakalumVlogs Ай бұрын
ගොඩක් ස්තුති අදහසට …බොහොම ස්තුති මගේ විඩියෝ බලනවට …ජයවේවා …තෙරුවන් සරණයි ඔබට 🙏🙏🙏
@k.gdharmawardana9283
@k.gdharmawardana9283 Ай бұрын
Bike parts whell parts gana video ekak genna
@HarshanakalumVlogs
@HarshanakalumVlogs Ай бұрын
පුලුවන් උන ගමන් විඩියෝ එකක් අරන් එන්නම් ..ගොඩක් ස්තුති මගේ විඩියෝ බලනවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏
@IsuruEranjana
@IsuruEranjana 19 сағат бұрын
Hardwer pvc vlt vidio ekk one aiye
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 17 сағат бұрын
මම පුලුවන් උන ගමන් විඩියෝ එකක් අරන් එන්නම් මල්ලි ..ගොඩක් ස්තුති මගේ විඩියෝ බලනවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏🙏
@PixlRave
@PixlRave Ай бұрын
Garage walata hoda tools gna video ekak one
@HarshanakalumVlogs
@HarshanakalumVlogs Ай бұрын
පුලුවන් උන ගමන් විඩියෝ එකක් අරන් එන්නම් ..ගොඩක් ස්තුති මගේ විඩියෝ බලනවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏
@user-ug8pz9wo1i
@user-ug8pz9wo1i Ай бұрын
මල්ලි hair.clips & hair band හදන්න ඒවට අවශය onerments,aligator clips,band අඩුවට ගන්න පිටකොටුවෙ තැනක් කියන්නකො.
@HarshanakalumVlogs
@HarshanakalumVlogs Ай бұрын
kzbin.info/www/bejne/qofakmtoorCXl9ksi=71_aebpGYBx4HhYi අක්කේ මේ විඩියෝ එකේ පෙන්වන තැන් වලින් අක්කට අවශ්‍ය දේවල් ගන්න පුලුවන් ..ජයවේවා ..ගොඩක් ස්තුති මගේ විඩියෝ බලනවට ….බුදු සරණයි 🙏🙏
@rishwarandika2211
@rishwarandika2211 Ай бұрын
👍
@HarshanakalumVlogs
@HarshanakalumVlogs Ай бұрын
බොහොම ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏
@darshanaj5690
@darshanaj5690 Ай бұрын
💐
@HarshanakalumVlogs
@HarshanakalumVlogs Ай бұрын
බොහොම ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏
@ruvinimanchanayaka2628
@ruvinimanchanayaka2628 Ай бұрын
Mamath nitharama yana market ekak prince street 108 market eka.
@HarshanakalumVlogs
@HarshanakalumVlogs Ай бұрын
👍 බොහොම ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏🙏
@hiroshimanixon
@hiroshimanixon Ай бұрын
Good job 👍🏻 malli ❤❤
@HarshanakalumVlogs
@HarshanakalumVlogs Ай бұрын
Thank you So much Akka 👍👍👍
@harshikadilhani7460
@harshikadilhani7460 Ай бұрын
Konde katu hadana puluwan accessories ganna thanak kiyannako
@HarshanakalumVlogs
@HarshanakalumVlogs Ай бұрын
kzbin.info/www/bejne/qofakmtoorCXl9ksi=71_aebpGYBx4HhYi නංගි මේ විඩියෝ එකේ පෙන්වන තැන් වලින් නංගිට අවශ්‍ය දේවල් ගන්න පුලුවන් ..ජයවේවා ..ගොඩක් ස්තුති මගේ විඩියෝ බලනවට ….බුදු සරණයි 🙏
@RV-ci5er
@RV-ci5er Ай бұрын
❤❤
@HarshanakalumVlogs
@HarshanakalumVlogs Ай бұрын
ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ඔබට ..තෙරුවන් සරණයි 🙏🙏🙏
@chamothsadanuwan4199
@chamothsadanuwan4199 Ай бұрын
අයියෙ ඊලග වීඩියෝ එකනන් ඕන computer කෑලි අඩුවට ගන්න කඩයක් ram,ssd,vga ඔය වගෙ හැමදෙම අඩුවට ගන්න පුලුවන් කඩයක් ඕන ඊලග වීඩියෝ එක අනිවාර්යයෙන් ❤❤❤❤
@HarshanakalumVlogs
@HarshanakalumVlogs Ай бұрын
හරි මල්ලි ..පුලුවන් උන ගමන් අනිවාර්යෙන් විඩියෝ එකක් අරන් එන්නම් ..ගොඩක් ස්තුති මගේ විඩියෝ බලනවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏
@chamothsadanuwan4199
@chamothsadanuwan4199 Ай бұрын
@@HarshanakalumVlogs හරි අයියෙ අනිවාර්යයෙන් ම ඕන ඉක්මනටම අයියටත් තෙරුවන් සරනයි
@DineshDilini
@DineshDilini Ай бұрын
ඇලුමිනියම් බඩු තියෙන තැනක වීඩියෝ එකක් ඕනෙ පිගන් කෝප්ප බේසම් වගේ දේවල්
@HarshanakalumVlogs
@HarshanakalumVlogs Ай бұрын
අනිවාර්යෙන් පුලුවන් ඉක්මනින් විඩියෝ එකක් අරන් එන්නම් ..ගොඩක් ස්තුති මගේ විඩියෝ බලනවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏
@cookingfamilyW
@cookingfamilyW Ай бұрын
පන් බෑග් වගේ දේශීය දේවල් තොග මිලට ගන්න පුලුවන් තැන් හොයල බලන්න පුලුවන්ද පුතා..
@HarshanakalumVlogs
@HarshanakalumVlogs Ай бұрын
අනිවාර්යෙන් මම හොයලා බලන්නම් …ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏
@user-id5cz9mt1y
@user-id5cz9mt1y Ай бұрын
2200/= දෙන්න පුලුවන් පන් බෑග් . උස = අගල් 11 , පළල = අගල් 9 , දිග = අගල් 14
@cookingfamilyW
@cookingfamilyW Ай бұрын
Text your WhatsApp number
@dd5944
@dd5944 Ай бұрын
main street
@api5826
@api5826 7 күн бұрын
පුලුවන්...
@mudithmahendrajith8082
@mudithmahendrajith8082 Ай бұрын
අඩුවට තියෙන්නේ Prince St එකේද? අර Dam St, එක ගල්වල පැත්තෙත් තියෙනවා නේද අඩුවට?
@HarshanakalumVlogs
@HarshanakalumVlogs Ай бұрын
සමහර අයිටම්ස් ගල්වලේ අඩුවට ගන්න පුලුවන් සහෝදරයා ..ලංකාවේ හදන ඒවා ..ඒත් කොලිටි එක අනුව තමයි මිල තීරණය වෙන්නේ ..මෙතන මිල ගනන් ගොඩක් සාධාරණයි ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏
@mudithmahendrajith8082
@mudithmahendrajith8082 Ай бұрын
👍👍
@twins3375
@twins3375 Ай бұрын
❤❤❤
@HarshanakalumVlogs
@HarshanakalumVlogs Ай бұрын
ගොඩක් ස්තුති ප්‍රියෝ විඩියෝ එක බැලුවට ..ජයවේවා ඔයාට ..තෙරුවන් සරණයි 🙏🙏
@asithalakmal3557
@asithalakmal3557 Ай бұрын
@HarshanakalumVlogs
@HarshanakalumVlogs Ай бұрын
ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏
@harshakumara6590
@harshakumara6590 Ай бұрын
Meyalage deliware nadds
@HarshanakalumVlogs
@HarshanakalumVlogs Ай бұрын
තියනවා ..විඩියෝ එකේ අන්තිමට නම්බර් එක දාලා තියනවා ..ඒකට කතා කරන්න ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏
@dilusharathnayake5746
@dilusharathnayake5746 Ай бұрын
Online order karala genn ganna baida
@HarshanakalumVlogs
@HarshanakalumVlogs Ай бұрын
ඩිලිවරි තියනවා මෙතන ..විඩියෝ එකේ අන්තිමට දාලා තියෙන නම්බර් එකට කතා කරන්න ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏
@artycreations357
@artycreations357 Ай бұрын
Extension cord price nane
@HarshanakalumVlogs
@HarshanakalumVlogs Ай бұрын
විඩියෝ එකේ අන්තිමට දාලා තියෙන නම්බර් එකට කතා කරලා ඒ දේවල් වල මිල දැන ගන්න ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏
@ChameeraHarshana-vb1iu
@ChameeraHarshana-vb1iu Ай бұрын
Marama vidihata pahadiliwa kiyanawa
@HarshanakalumVlogs
@HarshanakalumVlogs Ай бұрын
ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි ඔබට 🙏🙏
@maaliamelangi1523
@maaliamelangi1523 Ай бұрын
Retail ganna berida me shop eken ?
@HarshanakalumVlogs
@HarshanakalumVlogs Ай бұрын
පුලුවන් වෙයි ..විඩියෝ එකේ අන්තිමට දාලා තියෙන නම්බර් එකට කතා කරන්න ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏
@NuwanWiki
@NuwanWiki Ай бұрын
Retail denne nadda
@HarshanakalumVlogs
@HarshanakalumVlogs Ай бұрын
පුලුවන් වෙයි ..විඩියෝ එකේ අන්තිමට දාලා තියෙන නම්බර් එකට කතා කරන්න ..ගොඩක් ස්තුති සහෝදරයා විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏
@hirushapiyumantha1094
@hirushapiyumantha1094 Ай бұрын
වැලි කඩදාසි වර්ග ලී අලවනගම් වර්ග වල එහෙම මිල ගණන් කොහොමද
@HarshanakalumVlogs
@HarshanakalumVlogs Ай бұрын
විඩියෝ එකේ අන්තිමට දාලා තියෙන නම්බර් එකට කතා කරලා ඒ දේවල් වල මිල ගනන් දැන ගන්න ..ගොඩක් ස්තුති මගේ විඩියෝ බලනවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏
@GayanKumara-fm1gq
@GayanKumara-fm1gq Ай бұрын
ජංගම දුරකතන අමතර කොටස් අඩු මිලට ගන්න පුලුවන් තැන් ටිකක් දාන්නකො
@HarshanakalumVlogs
@HarshanakalumVlogs Ай бұрын
පුලුවන් උන ගමන් විඩියෝ එකක් අරන් එන්නම් ..ගොඩක් ස්තුති මගේ විඩියෝ බලනවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏
@nutl00se73
@nutl00se73 Ай бұрын
රේන්ජ් එක කියලා අහන්නෙ නැතිව ප්‍රයිස් එක කීයද/ මිල කීයද/ ගාන කීයද කියලා අහන්න.
@HarshanakalumVlogs
@HarshanakalumVlogs Ай бұрын
බොහොම ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏
@NilanthaJanaka-cx8wu
@NilanthaJanaka-cx8wu 24 күн бұрын
අයියේ ටෝච් තොග ගන්න පුළුවන් විඩියෝ එකක් කරන්න කෝ
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 23 күн бұрын
මම පුලුවන් උන ගමන් විඩියෝ එකක් අරන් එන්නම් ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏🙏
@AIHHerath-su7lg
@AIHHerath-su7lg 17 күн бұрын
Daraz එකට හෙන ගහන්ඩ ඕනේ රුපියල් 250 කැල්ලට 630 ගත්තා ලොකල් කොලටියක් එවලා ,
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 17 күн бұрын
😔 ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි ඔබට 🙏🙏
@devilld1737
@devilld1737 Ай бұрын
Patta 12 k dila gaththa tool box eka 4500 kiyala mathak weddi😢😂❤
@HarshanakalumVlogs
@HarshanakalumVlogs Ай бұрын
😊 ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏
@user-ll4il1ep8q
@user-ll4il1ep8q 16 күн бұрын
Trouq wernch price please sir
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 14 күн бұрын
Call the phone number mentioned at the end of the video ..Thank you so much 👍👍
@SleepyDarts-sd4pu
@SleepyDarts-sd4pu Ай бұрын
Mama hiyamin.siti vidiovak
@HarshanakalumVlogs
@HarshanakalumVlogs Ай бұрын
එහෙමද ..එහෙනම් ඒකත් හරි ..බොහොම ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏
@nishantha1422
@nishantha1422 Ай бұрын
වීඩියෝ එක කාලේ මදි.අයිටම් මදි
@HarshanakalumVlogs
@HarshanakalumVlogs Ай бұрын
😊 මම හිතුවේ විනාඩි 34 ත් වැඩි වෙයි කියලා ..පුලුවන් උන ගමන් තවත් විඩියෝ එකක් වෙන තැනක අරන් එන්නම් …ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ඔබට ..තෙරුවන් සරණයි 🙏🙏
@nishantha1422
@nishantha1422 Ай бұрын
@@HarshanakalumVlogs තව ගොඩක් බඩු තියෙනවා ඒකයී.කියත් /නියන් / මැශින් වර්ග .
@abdulkadar4410
@abdulkadar4410 Ай бұрын
Watina kadayak
@HarshanakalumVlogs
@HarshanakalumVlogs Ай бұрын
ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..දෙවි පිහිටයි ඔබට ..!
@AroundtheWorldClassroom
@AroundtheWorldClassroom 17 күн бұрын
ස්කූ ඇන සහ ලී වලට ගන්න ගම් වර්ග තියනවද?
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 17 күн бұрын
විඩියෝ එකේ අන්තිමට දාලා තියෙන නම්බර්ස් වලට කතා කරන්න ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏
@AjithFernando-xx9zm
@AjithFernando-xx9zm Ай бұрын
මේ කඩෙන් අපිට retail ගන්න බැරිද.. Whole sale විතරද
@HarshanakalumVlogs
@HarshanakalumVlogs Ай бұрын
සිල්ලර ගන්නත් පුලුවන් වෙයි ..විඩියෝ එකේ අන්තිමට දාලා තියෙන නම්බර් එකට කතා කරන්න ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..තෙරුවන් සරණයි 🙏🙏
@kithdeva2462
@kithdeva2462 24 күн бұрын
Price wholesale please.shipping?
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 23 күн бұрын
Call the phone number mentioned in the video..Thank you very much ..!!!
@user-ie7jw1tc9g
@user-ie7jw1tc9g Ай бұрын
මල්ටි කෝඩ් හදන පාට්ස් ගන්න තියේද.
@HarshanakalumVlogs
@HarshanakalumVlogs Ай бұрын
විඩියෝ එකේ අන්තිමට දාලා තියෙන නම්බර් එක කතා කරලා අහලා බලන්න ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..තෙරුවන් සරණයි 🙏🙏
@chathurafuntv9314
@chathurafuntv9314 20 күн бұрын
Retail denawada?
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 20 күн бұрын
විඩියෝ එකේ අන්තිමට දාලා තියෙන නම්බර් එකට කතා කරන්න ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..තෙරුවන් සරණයි 🙏🙏🙏
@samankumara686
@samankumara686 Ай бұрын
oya siyallama patta local badu
@HarshanakalumVlogs
@HarshanakalumVlogs Ай бұрын
ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏
@Akila-mf5im
@Akila-mf5im Ай бұрын
අඩුවට බෙන්ච් ග්‍රයින්ඩර් එකක් ගන්න කොහෙද තියෙන්නේ
@HarshanakalumVlogs
@HarshanakalumVlogs Ай бұрын
ගල්වල පැත්තෙන් අඩුවට ගන්න පුලුවන් ..ගොඩක් ස්තුති මගේ විඩියෝ බලනවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏
@express6468
@express6468 26 күн бұрын
එක කෑල්ලක් ගන්න පුලුවන්ද ?
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 25 күн бұрын
මෙතන කරන්නේ තොග වෙළදාම ..හයක් ගන්න ඕනේ ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..තෙරුවන් සරණයි 🙏🙏🙏
@RMS-on8pq
@RMS-on8pq Ай бұрын
මෙතන තොග විතරද දෙන්නෙ?
@HarshanakalumVlogs
@HarshanakalumVlogs Ай бұрын
සිල්ලර ගන්නත් පුලුවන් වෙයි ..විඩියෝ එකේ අන්තිමට දාලා තියෙන නම්බර් එකට කතා කරන්න ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..තෙරුවන් සරණයි 🙏🙏
@rmdissanayake2750
@rmdissanayake2750 Ай бұрын
මෙතන ඕල්සේල් විතරද කරන්නෙ
@HarshanakalumVlogs
@HarshanakalumVlogs Ай бұрын
සිල්ලර ගන්න පුලුවන් වෙයි ..විඩියෝ එකේ අන්තිමට දාලා තියෙන නම්බර් එකට කතා කරන්න ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..තෙරුවන් සරණයි 🙏🙏
@nalincolombo7134
@nalincolombo7134 Ай бұрын
❤️🌹🌹🌹🌹🌹❤️
@HarshanakalumVlogs
@HarshanakalumVlogs Ай бұрын
බොහොම ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏
@susilahettiarachchi4758
@susilahettiarachchi4758 Ай бұрын
කටුකම්බි ගන්න තියෙන තැනක් දාන්න
@HarshanakalumVlogs
@HarshanakalumVlogs Ай бұрын
පුලුවන් උන ගමන් විඩියෝ එකක් අරන් එන්නම් ..ගොඩක් ස්තුති මගේ විඩියෝ බලනවට ..ජයවේවා ..තෙරුවන් සරණයි ඔබට 🙏
@AkilaKalhara13
@AkilaKalhara13 7 күн бұрын
ටූල්ස් වර්ග සිල්ලර මිලට ගන්න පුළුවන් තැනක් නැද්ද?
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 5 күн бұрын
පිටකොටුවේ කූමාර වීදියට යන්න ..කඩවල් තියනවා සිල්ලර මිලට ගන්න පුලුවන් ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏🙏
@Kapiii18
@Kapiii18 Ай бұрын
ලෙන්සු එහෙම ගන්න තියෙන්නේ කොහෙද 😒
@HarshanakalumVlogs
@HarshanakalumVlogs Ай бұрын
පිටකොටුවේ දෙවෙනි හරස් වීදියේ රෙදි කඩවල හරි කේසර් වීදියේ රෙදි කඩවල බලන්න ..ලේන්සු ගන්න පුලුවන් කඩ තියනවා ..ගොඩක් ස්තුති මගේ විඩියෝ බලනවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏
@manojpriyankara1010
@manojpriyankara1010 Ай бұрын
මේවා හාර්ඩ්වෙයාර් වල එකට එකක් තියන්නේද විකුනන්නේ..
@HarshanakalumVlogs
@HarshanakalumVlogs Ай бұрын
හාර්ඩ්වෙයාර් ව්‍යාපාරය හොද ලාභයක් ගන්න පුලුවන් ව්‍යාපාරයක් …ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ඔබට ..තෙරුවන් සරණයි 🙏
@shcsenarathna2593
@shcsenarathna2593 Ай бұрын
එකක් ගන්න බැහැනෙ
@HarshanakalumVlogs
@HarshanakalumVlogs Ай бұрын
මෙතන තොග වෙළදාම තමයි වැඩි පුර කරන්නේ ..එකක් ගන්න පුලුවන් වෙයි ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏
@Foodceylon
@Foodceylon Ай бұрын
කවුරු හරි ලග තියනවද හාඩ්වයාර් එකකට ඔනි බඩු ලිස්ට් එකක් සම්පුර්න ඔනි කරන බඩු
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 4 күн бұрын
දන්න කෙනෙක් ඉන්නවා නම් කමෙන්ට් එකක් දාන්න ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏🙏
@SanjeewaCool-ue3ku
@SanjeewaCool-ue3ku Ай бұрын
Apita 1k1k Hanna barida
@HarshanakalumVlogs
@HarshanakalumVlogs Ай бұрын
විඩියෝ එකේ දාලා තියෙන නම්බර් එකට කතා කරලා අහලා බලන්න ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏
@indikanik9929
@indikanik9929 Ай бұрын
සිල්ලරට දෙන කඩ මොනවද තියෙන්නේ
@HarshanakalumVlogs
@HarshanakalumVlogs Ай бұрын
මේ පෙන්වන මාකර්ට් එකෙන් සිල්ලර ගන්න පුලුවන් කඩ තියනවා ..මෙතනින් ගන්නත් පුලුවන් වෙයි ..විඩියෝ එකේ අන්තිමට දාලා තියෙන නම්බර් එකට කතා කරන්න ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා …තෙරුවන් සරණයි 🙏
@indikanik9929
@indikanik9929 Ай бұрын
@@HarshanakalumVlogs jaya wewa ediri weda katauthu saratha wenna kiyala wish karanawa treuwansarani🙏
@chathurichathu7797
@chathurichathu7797 Ай бұрын
එකක් වගේ ගන්නකොට කොච්චරක් වැඩිවෙනවද මිල.
@HarshanakalumVlogs
@HarshanakalumVlogs Ай бұрын
විඩියෝ එකේ අන්තිමට දාලා තියෙන නම්බර් එකට කතා කරන්න ..බොහොම ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏
@menakaabeywickrema1798
@menakaabeywickrema1798 Ай бұрын
එක එක වගේ ගන්න පුළුවන්ද කියල කිව්ව නං වටිනව තොග මිලට නෙවෙයි..සාමාන්‍යයෙන් ආවොත් දෙනවද.
@HarshanakalumVlogs
@HarshanakalumVlogs Ай бұрын
@@menakaabeywickrema1798මේක තොග අලෙවිකරන කඩයක් සහෝදරයා ..එක එක දෙන්නේ නැහැ ගොඩක් අයිටම්ස් ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..තෙරුවන් සරණයි 🙏🙏
WHAT’S THAT?
00:27
Natan por Aí
Рет қаралды 14 МЛН
ВОДА В СОЛО
00:20
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 30 МЛН
Inside Out Babies (Inside Out Animation)
00:21
FASH
Рет қаралды 12 МЛН
Hardware & Homeware Supermarket | Shop with Lyra Episode 01
27:00
WHAT’S THAT?
00:27
Natan por Aí
Рет қаралды 14 МЛН