TV හදලා ගොඩගිය 25 හැවිරිදි තරුණ ව්‍යවසායකයා arunalu

  Рет қаралды 162,405

Ape Lakbima

Ape Lakbima

Күн бұрын

Пікірлер: 703
@mangalapadmasiri4590
@mangalapadmasiri4590 2 жыл бұрын
හරිම වටිනා මානව සම්පතක් ඔබ තුමා සහ කාර්‍ය මංඩලය ලක්මවගේ මනු සතුනට මහත් ආලෝකයක් සුඛී දීඝායුකෝ භව
@indrasamarakkodi9934
@indrasamarakkodi9934 2 жыл бұрын
අනේ පුතා ඔයාව නම් නියම දරුවෙක් අපේ ගෙදර ටී වී දෙකක් තියෙනවා හදාගන්න බැරි ඒවා කලර් ටී වී ගොඩක් ස්තුතියි පුතා ඔයාට ඔයා ගේ ව්‍යාපාරය සාර්ථක වේවා ඉදිරියට ඉන්න ඕන දරුවෙක් 👍❤ බුදු සරණයි
@arunarajaratne8402
@arunarajaratne8402 2 жыл бұрын
ශ්‍රී ලංකාවේ පළමු වතාවට කීවොත් මා නිවැරදී. හැම දෙනාගේම කාලය ඉතුරු වන අතර බලාපොරොත්තුව බොරුවට හෝ කතාන්දර වලට යට නොවේ. මේවා මා ලද ශ්‍රී ලංකාවේ අත් දැකීම්. දැන් බලාපොරොත්තු ඇතිව වැඩක් කරගත හැක. No substituters cannot complete or will be available as this is a knowledge & sacrification based achievement. Really happy & approch is surpricing what needed for Sri Lanka.
@ruchirafernando1831
@ruchirafernando1831 2 жыл бұрын
අවංක නිහතමානි වැදගත් තවත් එක් ලාංකික තරුනයෙක්.ඔබ යන වයාපාර ගමන් තව තවත් සාර්තකම වේවා.බුදුසරනයි
@WimalWanigarathna
@WimalWanigarathna 3 ай бұрын
Good comment
@එස්එම්එස්සේනාරත්න
@එස්එම්එස්සේනාරත්න Жыл бұрын
සුපිරි අපේ කොල්ලෙක්,,අලුත් දේවල් කරන්න ඔබට ශක්තිය හැකියාව ලැබේවා,මගේ සුබපැතුම්,
@vinasithari3574
@vinasithari3574 Жыл бұрын
ඔබ වගේ කෙනේකුට ජවිතේ හරියනව. වන්චා කරන්නැති මිනිස්සු මෙරටේ ගොඩක් අඩුයි ඔබවගේ අවන්ක මනුස්සයෙක් ඉන්න එකගැන සතුටුයි.👍👍
@patricksamaraweera6920
@patricksamaraweera6920 Жыл бұрын
ඉතා හොඳ හරබර සාකච්ඡාවක් . ඔබ දෙපලටම බොහෝම ස්තුතියි . ජයෙන් ජය .තෙරුවන් සරණයි . 👍🙏❤️💐🙏🙏
@Flexible_Ketchup
@Flexible_Ketchup 5 ай бұрын
❤ ඇත්තටම මමත් led tv Repair කරන කෙනෙක්. මමත් tv 2ක් අරගෙන ගියා display check කර ගන්න ඇත්තටම display 2ක හොදද නරකද කියලා බලන්න. හරිම අවංකවම මම ඉස්සරහම tv 2ක ම check කරලා බලලා දුන්නා. Tv 2කම display හොදයි. අරැනලු සහොදරයා ගේ පියා අසෝක මහත්මයා මගෙන් සල්ලි ගත්තේ ත් නෑ. ඉතාම හොද සේවා ස්ථානයක්. ජය වේවා. තෙරැවන් සරණයි 🙏
@devikakumari4236
@devikakumari4236 4 ай бұрын
Mageth TV eka hadaganna oni kohomada oya inna thanata genne
@shrimalperera7404
@shrimalperera7404 3 ай бұрын
Koheda location eka
@NishanthaPushpakumara-cd7jx
@NishanthaPushpakumara-cd7jx 3 ай бұрын
Ane mhatthayo mage duwa athin ape geta palle tv eka watila disple eka kadila eka agal 32a aka danna kiyak yanawada hadanna
@bntoursing
@bntoursing 2 жыл бұрын
නියමයි සුපිරි තරැණයෙක් .ජයවේවා කියලා පතනවා බුදු සරණයි දෙවි පිහිටයි 🙏
@deepadammika9446
@deepadammika9446 2 жыл бұрын
ඔබ සැබෑ මනූශ්ශත්වයෙන්.පිරි.මිනිසෙක් .ස්තුතියි ඔබට 🙏🙏🙏❤❤❤
@nihaldh
@nihaldh 2 жыл бұрын
මේ වගේ කෙනෙකුගේ කතාව, අදහස් අහන්නත් ආසයි. හිත හොඳ කෙනෙක් කියලා ගොඩක් අය කියනවා.. ඔබ‍ට තෙරුවන් සරණයි!
@chamindhaweerasinghe7478
@chamindhaweerasinghe7478 2 жыл бұрын
ඇත්තටම මල්ලි , ඔයාගෙ අවංක භාවයට ගොඩාක් ගරු කරනවා මල්ලි . ඔයාගෙ viyaparaya දිනෙන් දිනම දියුණු වෙන්න මම මුළු හදවතින් ma praththana කරනවා .....theruwan saranai.....!!! Oyala හැමෝටම
@nalinkudaligama3045
@nalinkudaligama3045 2 жыл бұрын
මට මේ වීඩියෝ බලනකොට මගදි නවත්තන්න මට මේකට කොමෙන්ට් එකක් දාන්න තිබුණාමීට කලින් කවදාවත් මේ වගේ ආයතනයක් දැකලා නෑ අහලත් නෑ මම තාම වීඩියෝ බාගෙ තාම බැලුවේ මට හිතා ගත්ත එක කොයි වගේද ආයතනයක් ද මේක කියලා ඒ උත්තමයාගේ උත්තමයා කියපු වචන ටික ඇත්තටම හරි අවංක අදහසක් තියෙන්නේ ඔබතුමාට බුදු සරණයි මං හිතන්නෙ ආයෙ කොහෙත් බිහි වෙයි කියලා හිතන්න බෑ මොකද හොඳ මිනිස්සු හරි අඩුයිඔබතුමාට මෙය ආත්මය නෙමෙය ලබන ආත්මෙක දිම මේ කන්න සත්කාරයට ආශිර්වාදයෙන් පින ලැබෙනවා
@nadeerasandaruwan9230
@nadeerasandaruwan9230 4 жыл бұрын
හරි හොද කොල්ලෙක්.මම fb මැසේජ් කරා දවසක්.ඔක්කොටොම රිප්ලයි කරා.ඇත්ත දේවල් කිව්වා.ගොඩ යන්න ඇත්තෙ ඒ අවංක කම නිසා
@madukasadamali7431
@madukasadamali7431 4 жыл бұрын
Malli me kena fb account eka mata kiyanna puluwanda
@funcricketlife9751
@funcricketlife9751 Жыл бұрын
මචං මෙ අයියගේ fb ඉන්නෙ කොහොමද
@chamindushamalka3968
@chamindushamalka3968 Жыл бұрын
මොකක්ද FB නම
@wasanthaanthony4693
@wasanthaanthony4693 8 ай бұрын
@AsithSandaruwan-v7l
@AsithSandaruwan-v7l 6 ай бұрын
Respect sir
@shanthakumara3429
@shanthakumara3429 Жыл бұрын
රංගිරි ශ්‍රී ලංකා ගුවන් විදුලියේ සම්පත් දායකයෙක්,ජයවේවා
@nandanaranathunga6880
@nandanaranathunga6880 5 ай бұрын
අනිවාර්යෙන්ම
@ranjithpremathilaka9727
@ranjithpremathilaka9727 4 ай бұрын
මමත් මෙයාව දැන ගත්තෙ රංගිරි නාලිකාවෙන් තමයි.පිනටත් ලැදියි.මේ වගේ ගුන ගරැක අය දාහකට එකක් වත් හොයන්න අමාරැයි තෙරැවන් සරනයි.
@dasathaelectronics110
@dasathaelectronics110 2 жыл бұрын
සතුටුයි මල්ලි ඔයා ගැන ඔය, වයසට කරන සේවය ගැන ඔයා වගේම ඔයාගෙ ආයතනයේ වැඩ කරන සේවක මඩුල්ලත් හරිම කාරුණිකයි. පාරිභෝගිකයෙක් හැටියට හරිම සතුටුයි.ඉදිරි ගමන සාර්ථක වේවා කියලා ප්‍රාර්තනා කරනවා ,තෙරුවන් සරණයි
@tharindaudayanga8156
@tharindaudayanga8156 4 жыл бұрын
කුරැනැගල කොල්ලො හරි අවංකයි...ඉදිරියට යන්න ....ජය....
@charmaineperera5619
@charmaineperera5619 4 ай бұрын
ඉන්නෙ කුරුණෑගල ද
@wimalbandula6214
@wimalbandula6214 4 жыл бұрын
ගොඩාක් හොද වැඩ්ඩෙක් අම්මා තාත්තාට සලකනවා කියන්නෙ පුතෙ ඔයාට වරදින්නේ නැහැ දෙවිපිහිටයි
@liyanage48
@liyanage48 3 жыл бұрын
මගේ ටිවි එක කැඩිලා හදාගන්න ගිය දෙවෙනි තැනින් මේ ලින්ක් එක දුන්නේ..තමන්ට බෑ කියලා තේරුම් අරන් කරන්න පුලුවන් තැනක් තියනවා එතනින් කරගන්න කියලා සම්බන්දකම හදලා දුන්න ඒ මහත්මයත් උතුම්..ඔයත් ඒ වගේමයි..අපෙන් ගත්තේ නෑ කියලා නෑ පුලුවන් තැනකින්රන් හදාගන්න කියලා දැනුම දෙනවා..respect bro..
@chamanthasamith9457
@chamanthasamith9457 9 ай бұрын
මගේ Tv එකේ රෑප පෙනීගෙන ගියත් එකපාරම වීඩියෝ එක තප්පරයක් පමණ නැවතී, නැවතත් play වෙනවා ...tv එක වහනකම්ම ඒ විදිහට දිගටම වෙනවා.....හේතුව කියන්න පුළුවන් ද
@gamanirajapaksha1151
@gamanirajapaksha1151 4 ай бұрын
අගල්55, TV ඉරියනවා සවුන්ඩ් තියනවා එය හදන්න පුලුවන් ද Video එකක් එවන්නද
@charmaineperera5619
@charmaineperera5619 4 ай бұрын
කොහෙද ඉන්නෙ
@rohanasamaratunga8513
@rohanasamaratunga8513 3 ай бұрын
මේ video එක බලන්න . තියෙන තැන හොඳ සිංහලෙන් කියනවානේ.
@tharangawijewardanamanawas5284
@tharangawijewardanamanawas5284 11 ай бұрын
ඔයා මාර genuine මනුස්සයෙක් මාරම happy ඔයාට සුපිරියටම හරියන්න ඕනි දවසක brother
@sarathdayananda5080
@sarathdayananda5080 2 жыл бұрын
මගෙ ස්මාර්ට් tv එකේ සද්දෙ එනවා rupa එන්නෙ ne thiyenne unic altra එකක් මොකද කරන්න ඔනා
@nimalgunarathna9952
@nimalgunarathna9952 2 ай бұрын
කුරුණෑගල ඉස්පිරිතාලෙ ඉපදුන කෙනෙක් මමත් .ජයවේවා පුතා .සියලුම පැතුම් ඉටු වේවා .
@rupasingha7816
@rupasingha7816 2 жыл бұрын
බුදු සරණයි දෙවි පිහිටයි ඔයාට සුභ පැතුම් හදවතිනම...නව නිර්මාණ කරන්න..
@ranasinghearachchigejayara1411
@ranasinghearachchigejayara1411 2 жыл бұрын
රටට පහල වෙච්ච එක්තරා මිණිකැටියක් බවත්, ඔහුට දීර්ඝායුෂත් පතමි.
@seethadannoruwalage8683
@seethadannoruwalage8683 4 жыл бұрын
නිහතමානී කම, අවංකකම,නිසා ඔබට ඉදිරියට යාමට දිරිය ශක්තිය ධෛර්ය ලැබේවා 🌺
@maddoxtyson8077
@maddoxtyson8077 3 жыл бұрын
A trick : you can watch series on flixzone. I've been using it for watching loads of movies these days.
@boonejalen6112
@boonejalen6112 3 жыл бұрын
@Maddox Tyson Yea, I've been using Flixzone for years myself :D
@upalimadana9057
@upalimadana9057 4 ай бұрын
කොරියන් tv එකක් මගේ හදාගත්ත මේ මහත්මයාට කියල. ඇත්තටම ඒක කොරියාවෙන් ගේනකොටවත් ඒ වගේ කොලිටි එකට තිබුනේ නෑ. දැන් අවුරුදු ගානක් වැඩකරනවා එතුමාගේ අනාගතයට සුභ පතනවා
@s.pdewmini8275
@s.pdewmini8275 Жыл бұрын
Ane aiye ape ge lagama akunak gahaddi tv eka pichchuna,,,,, den eka weda karanne ne ,,,,, tv model eka ((((singhagiri sgl))) man monaragala ,,,,, mata enna amaruy othanta ,,,,, please reply aiye,,,,,
@krishanabrtn4288
@krishanabrtn4288 4 жыл бұрын
Godak awanka daksha knk.attatama meyage weda supiri.math tv haduwa bs go ahead.....
@kushankarandana7030
@kushankarandana7030 2 жыл бұрын
ඉලෙක්ට්‍රොනික් අලුත් වැඩියා කරන ක්ෂේත්‍රයේ හොර කපටි වැඩ කරන technician ලා බහුතරයක් ඉන්න අපේ රටේ සාධාරණ වෙළඳාමක් සහ සේවයක් කරන ඔබගේ ගමන සාර්ථක වේවා!!!
@sugandhirenukadamayanthi5630
@sugandhirenukadamayanthi5630 Жыл бұрын
Mcn umba dannethi kama gena dukai board Putin aluthin dala Loku ganam walata karaddhi eka hithen ne poddak hoyala balapan puluwanan kedivhcha moniter ekak deela balapan😂😂
@dkwijesinghe8862
@dkwijesinghe8862 2 жыл бұрын
I had 3 of my TVs the companied said they cannot repaired BUT got repaired from Arunalu Tech. Nice job done. They are a very reliable people and friendly. Wish them good luck.
@presannagunawardana5467
@presannagunawardana5467 3 ай бұрын
Tcl 52"tv ekkaka display eka daganna kiyak yanawada malli
@prabathchampika3667
@prabathchampika3667 2 жыл бұрын
Tv witarada hadanne.mage tiyenawa LH2000 sony setupekak aka hadaganda udawkaranda puluwanda
@keshangayantha856
@keshangayantha856 Жыл бұрын
ඔබ වගේ කෙනෙකුට ජීවිතේ හරියනවා
@SL-Tourist
@SL-Tourist 2 жыл бұрын
Highly appreciate your genuine & grateful service. Theruwan Saranai....!!!
@wasanthapadmasiri6774
@wasanthapadmasiri6774 4 жыл бұрын
ඔබතුමා ගේ නිර්මාංශ ආහාර ගැනීම ,ඔබතුමාගේ සාර්ථකත්වය තවත් වැඩි වන්නට හේතු වෙනවා ,තෙරුවන් සරණයි සියලු දෙවි පිහිටයි !
@kadupitigeakumuduni6350
@kadupitigeakumuduni6350 2 жыл бұрын
Magea tv ekak thiyanava agal 60rata odala evapu ekak anea mata පුතේ haganna barida
@srthennakoonsrt1056
@srthennakoonsrt1056 2 жыл бұрын
Obage sewayata subapathnawa👍👍👍
@srthennakoonsrt1056
@srthennakoonsrt1056 2 жыл бұрын
Obage pohon no1ka danawada
@NimalJayathilake-r2j
@NimalJayathilake-r2j 6 ай бұрын
මගෙත් TV දෙකක් හදාගන්න තියනවා. ඉක්මණින්ම අරගෙන එනවා. ඔබට තෙරැවන් සණයි. ජයවේවා පුතා. ජයවේවා 🙏♥️👍
@nadeekakumari3291
@nadeekakumari3291 4 жыл бұрын
Mge tv ekak tiyenwa Sony agal 32 LCD ekak power gihilla kiwwa hadanna board ne kiwwa hadagnna beida?
@darshanaedirisinghe1274
@darshanaedirisinghe1274 Жыл бұрын
Excellent .god bless you 💟💟🌹🌹🙏🙏👏👏🌷🌷🌷🙏👏👏
@kasunLakshan-bx6rd
@kasunLakshan-bx6rd 4 жыл бұрын
Hoda kollek mama fb eken dawas kihipayakma katha krala thiyenawa... jaya weewa...
@kumaricyprus8571
@kumaricyprus8571 Жыл бұрын
Nambraka ganna puluwanda ape tv akak hadaganna
@PrabhathDeSilvaaht
@PrabhathDeSilvaaht 3 ай бұрын
Great job.wish you all the success
@senarathsiriwardanasiriwar3627
@senarathsiriwardanasiriwar3627 2 жыл бұрын
බුදු සරණයි පුතාට සුභ අනාගතයක්.
@nishanthabandara2572
@nishanthabandara2572 Жыл бұрын
Mage tv eka සිංගර් අඟල් 32 tv eka dala tiyanako eka parata mokuth natiwa giya dan mokuth wada na e ai kiyala kiyanne pulunda
@thissabandararajakaruna1321
@thissabandararajakaruna1321 2 жыл бұрын
මම ඔතනින් TV එක හැදුවා සාර්ථක නැහැ අගල් 55" බැලක් ලයිටිි පිචිිචිලා කීවා හැදුවා මාස 3 ක් ගියේ නැහැ TV එකේ ඉරි යනවා කතා කරලා කීවා කිසිම සහනයක් ලැබුනේ නැහැ
@hansanetwork
@hansanetwork 7 күн бұрын
⁣ෙ ලඩ දෙකක් නේද, වරද හදපු තැන නෙවෙයි,
@donratnasekera2126
@donratnasekera2126 2 жыл бұрын
Very valuable Information. We highly appreciate your genuine explanation about TV repairs. Now a days it is very difficult to trust people who are undertaking in repairs for TVs. All the best Son. Wishing a bright future to you and your organisation. Don Cletus Ratnasekera.
@frankdecroosfrankdecroos1456
@frankdecroosfrankdecroos1456 2 жыл бұрын
hai magey yaluwekge gedara thibena thoshiba 42 inches led TV ekak.hariyatama auruddak witharai pavitchi kare dawasak TV eka balagena inna gaman ekaparatama TV eka off Una.wayar burulda kiyala check karala beluwa ewa okkoma hondata thibuna.remote ekenuth try karala beluwa namuth TV on une nhe.thama hadanne dunne nhe.obey atdhekimen kiyanna puluwanda TV ekata ena power supply Denney nethey aiy kiyala.please give reply.
@anusha1748
@anusha1748 3 ай бұрын
මගේ අගල් 43 toshiba tv එකේ display eka daanna oone.. කොහොමද කරගන්න පුළුවන් .. කීයක් යයිද
@ssranjithperera6974
@ssranjithperera6974 3 ай бұрын
I have a LCD plasma TV. It is not working. It is in negombo. How to repair it.
@ssranjithperera6974
@ssranjithperera6974 3 ай бұрын
It's 44 inches
@chandimakumari3639
@chandimakumari3639 2 ай бұрын
වටින.වැඩසටහනක් බොහොම.පින්
@andriyastudio4223
@andriyastudio4223 Жыл бұрын
මල්ලි 32" Display දාන්න කීයක් වෙනවද?
@sameerasenavirathna165
@sameerasenavirathna165 Жыл бұрын
Innovex අගල් 40 tv එකේ පැනල් ඒක දාගන්න පුලුවන්ද
@greenenergylj-yw1ty
@greenenergylj-yw1ty 21 күн бұрын
👍🌹💝😎... ජයවේවා. 💐
@udeyakumara9519
@udeyakumara9519 2 жыл бұрын
Oya gen ganna godak dewal thiyanwa mahaththaya oyage jivithay delowama diunu wewa jaya wewa 👉❤❤❤🤗🤗🤗
@PamicoHomes
@PamicoHomes 8 ай бұрын
ආයුබෝවන් ..අපි අදයි මේ වීඩියෝ එක දැක්කේ.තුණුරුවන්ගේ සරණයි පුතේ..ජයෙන් ජයම වේවා ..🙏❤️👍
@Binari1996
@Binari1996 2 жыл бұрын
පැන්සොනික්,ටොෂිබා tv දෙකක් තීනෝ හදන්න බැයිද?
@vinopraba7090
@vinopraba7090 2 жыл бұрын
Lg plasma tv ekak thiyenawa eka hunek ringala weda ne mehe aya mewa hadanna belu hadaganna puluwan weida
@sujeewashyamalee9796
@sujeewashyamalee9796 2 жыл бұрын
මගේ T V එකේ display එක කැඩිලා හදන්න පුලුවන්ද මල්ලි එක අගල් 45 L G ටි වි එකක් ඉතාලි වලින් ගෙනාපු එකක් අනේ මල්ලි මට පිලිතුරක් දෙන්න ඔයා ට පින්
@alsonkumara2348
@alsonkumara2348 3 ай бұрын
කුරුණෑගල කොල්ලෝ හරි හොදයි, අවංකයි, මම රත්නපුරේ, ඔයාට සුභ අනාගතයක් පුතා ❤️
@shangamage4717
@shangamage4717 2 жыл бұрын
Mea kathawa ahuwa.. Habai.. Oya kiyana hamadema Hari waradi danne wada karagaththa Aya thama.. Thaththage kathawath ahuwa am maru kiyala hithuna kollo..
@ajithbasnayake4084
@ajithbasnayake4084 Жыл бұрын
Mama Basnayake Oba niyama Mahathmayek mage LED TV eka hadaway dunna aththenma ohuta loku gaanak ganna thibba eeth ehema Kare naa ledee aduraganna bariwa hitiye Rupiyal 990.00 k aragatthe ohuta 25000.00 k unath ganna thibba Great Thank you
@kalanaputha
@kalanaputha Жыл бұрын
Contact number ekak nedda
@pakooza1
@pakooza1 22 күн бұрын
Cof IC repair warranty ekka karanna puluwanda
@upul1684
@upul1684 2 жыл бұрын
ඔබගේ අවංකකම වටිනවා මල්ලි...මේ කාලෙ ඉන්න නොමිනිසුන් අතරේ ඔබ රත්තරන් මනුස්සයෙක්..ව්‍යාපාරය දිනෙන් දිනම වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා හදවතින්ම
@indikarathnayaka8592
@indikarathnayaka8592 2 жыл бұрын
Fon number ekak
@wasanthagunathunga6229
@wasanthagunathunga6229 4 жыл бұрын
හරිම හොද වැඩසටහනක්
@Ruwan-i9w
@Ruwan-i9w Жыл бұрын
42 Panasonic tv ekhe panal eka kiyak wenawada
@sanjayaabeywikrama2657
@sanjayaabeywikrama2657 2 жыл бұрын
සුපිරිය👋 ඉදිරියටම යන්න ජයවේවා!!!
@weeramandharmasena6826
@weeramandharmasena6826 2 жыл бұрын
Singer LCD 32 tv eke panal eka danna kiyada
@divan1229
@divan1229 Жыл бұрын
Mage gawa singer TV akak thiyenawa Display aka gihin aka gennaganna puluwanda
@ranjithsamarabandu-kw3lr
@ranjithsamarabandu-kw3lr 3 ай бұрын
අගල් 32 TCL display danna komada
@kamalkumara8861
@kamalkumara8861 Жыл бұрын
Aiya apa gadara tv aka kathwa ahnawa rupa panna tv modal aka g guard hada ganda puluwanda
@ChandanaDasanayake-qw6gp
@ChandanaDasanayake-qw6gp 7 ай бұрын
LG42LA6130 tv eke tcon bord eka Mila keyada kiyanna
@KumaraSarath-gz9bv
@KumaraSarath-gz9bv Жыл бұрын
දෙවිනි වරට බලන්නෙ.......සුබ අනාගතයක්...........
@kavindagamage5963
@kavindagamage5963 4 жыл бұрын
Panasonic plazma tv (42")ekak thinava , mother board eke ic ekak galola thiyenne hadanna dunna thanakin , goda dala denna puluvanda
@lcdledtvpartssrilanka4529
@lcdledtvpartssrilanka4529 4 жыл бұрын
Sorry sir Plasma Saha CRT අප ආයතනයේ අලුත්වැඩියාව 2015 දී නැවත්වාදමන ලදි..
@nilankafernando9714
@nilankafernando9714 7 ай бұрын
Mage tv eka display eka kadila malli hadanna puluwanda
@AmilaMunaweera-xh3yt
@AmilaMunaweera-xh3yt Жыл бұрын
Mage abanes 32" ake panal aka damege hadaganna puluwamda kayak weida
@priyankadesilva9046
@priyankadesilva9046 2 жыл бұрын
Harima awanka manussayek...gd luck malli...god bless your future.
@roshanbibulewela-pu3hn
@roshanbibulewela-pu3hn 3 ай бұрын
මගෙ Samsung 55 crewed tv එක board ගිහින් කිව්වේ හදන්න පුලුවන් ද
@lesliejayaweera3188
@lesliejayaweera3188 Жыл бұрын
Despele eregenteyanawa hadaganna puluwanda
@charithlakshan9370
@charithlakshan9370 2 жыл бұрын
Mage lg 32 smart tv ek display gihin.disply ganna puluwanda.kiyak wenawada.
@apikoreangia
@apikoreangia 4 жыл бұрын
Japan korean tv ....lankawe normal antena walata set karanna hekida
@SL_PodCast_22lk
@SL_PodCast_22lk 2 жыл бұрын
Hmm...Really interesting & Motivational video clip...😇Good luck saho...🖤✨👍
@nandanavije4421
@nandanavije4421 4 ай бұрын
enovex tv 32 displa tiyanawda kiyakata ganna puluwanda
@danushkaudayanga9484
@danushkaudayanga9484 4 жыл бұрын
❤❤❤ ඇත්තටම ගොඩක් වටිනවා ...... 😍
@chandrasirichandrasiri900
@chandrasirichandrasiri900 4 ай бұрын
CRT අලුත් වැඩියා කරනවද sony trnytron
@suranjithgunarathna7829
@suranjithgunarathna7829 2 жыл бұрын
Mama oba ayatanayen badu genna gatta2,3 watawak kuriar 1n..service1 nam supiri.kiala wadak na.boru na,wancha na.jaya wewa malli,,,,,,
@ChandanaKumara-y3x
@ChandanaKumara-y3x 4 ай бұрын
Mage tv Ekata,wathura,waduna,Dan,pinthura,penne na Iri, yanawa, ha danna,puluwanda
@GayanIndika-k6b
@GayanIndika-k6b Жыл бұрын
Lcd Tv 32display danna kiyak gannavada
@maheshfernando9362
@maheshfernando9362 4 жыл бұрын
obage nihathamani bawa samada agaya karana athara dinen dinama oba diunuwen diunuwata path wewa malli
@LalGallage
@LalGallage 3 ай бұрын
Malli good morning Mage LED TV eke display eke kotasska diga athata iri duwanawa mokada karanne ekata.
@neranjanakumari5814
@neranjanakumari5814 3 ай бұрын
මගේ ටි.වි.එකේ මුදුනේ සුදු පාට ඉරක් යනවාඊට අඟල් 1ක් පහලින් රතුපාටඉරක් සහ තව අඟල් 1ක පහලින් නිල් ඉරක් යනවා ඒ ඇයිකියන්න
@nimalpremawardhana8572
@nimalpremawardhana8572 6 ай бұрын
මගේ tv hisense 40 inch Display 1/2 අනික් vertical lines යන්තමින් පේන්නෙ ඩිස්ප්ලෙ ලොකු මුදලක් යෛද?
@Happy3DModel-ln7tx
@Happy3DModel-ln7tx 4 ай бұрын
32sony bravia tv ekak disple eka kadila basla dennek galawala baluwa disple eka danna ona kiyala ehema nam kiyak vithara yaida mama mahiyangane
@tharukaappuhamy5940
@tharukaappuhamy5940 4 жыл бұрын
Repair karanna ugannanna coss karanne nadda??
@kacandrasekara1729
@kacandrasekara1729 2 жыл бұрын
Aubowan USB Nathi setap akata USB akak danna puluwanda kiyak yanawada bs.
@nihalSamarasinghe-j6d
@nihalSamarasinghe-j6d 5 ай бұрын
Mage silver lin. TV aka wada Karan naha aka hadaganne kohomada
@rajukasthuri485
@rajukasthuri485 2 жыл бұрын
TV eka madden kalu paata aghal 1/2 irak yanawa. Eka hadanna puluwanda.(55"samsung ,led smart)
@TTConstructionandEngineering
@TTConstructionandEngineering Жыл бұрын
Sharp tv eke display eka daganna kopamana mudalak weya wenawada?
@snooslee6508
@snooslee6508 4 жыл бұрын
ඕනෑම වෘතියක් හරියට කැපවීමෙන් කරනව නම් ඕනෑම කෙනෙකුට දියුනූවිය හැක,....උත්සහය උනන්දුව කැපවීම වෘතියේ දක්ෂ බව සහ නුවන ඇතිබව සහ සීලය ඇත්නම් ඔහුට දියුනූ විය හැක,...... ඔබගේ ක්‍රියාව අගය කරමි,...ඔබගේ ව්‍යාපාරය තවතවත් දියුනූ වේවා,.....
@NewPhone2-z7p
@NewPhone2-z7p 6 ай бұрын
My tv just on with logo then restarting...why?
@tudorperara4480
@tudorperara4480 3 ай бұрын
මමත් හදාගත්තා ...ඇත්තටමයි...අයින් කරලා දාලා තිබුණේ.... කොහෙන්වත් බෑ කිව්වා...මෙ⁣තනින් හැදුවා 55 ". ඔය කියන කරුණු ඇත්තයි... මම මාතලේ ..නාලන්දේ.
@jeenferoz
@jeenferoz Жыл бұрын
Let me know what is price of 50 inch tv display panel? Singer vista 50390a
LED LCD TV PANEL REPAIR
8:27
Ama Tech99
Рет қаралды 37 М.
Жездуха 41-серия
36:26
Million Show
Рет қаралды 5 МЛН
УЛИЧНЫЕ МУЗЫКАНТЫ В СОЧИ 🤘🏻
0:33
РОК ЗАВОД
Рет қаралды 7 МЛН
Ozoda - Alamlar (Official Video 2023)
6:22
Ozoda Official
Рет қаралды 10 МЛН
LED tv display එකේ ඉරි යන්නෙ මොකද
3:28
Vindana electronic
Рет қаралды 73 М.
How to Assemble Smart TV in Sri Lanka with EWIS
18:09
Chanux Bro
Рет қаралды 134 М.