02. මේ දේ දැනගෙන විසඳුම සොයන්න ‍| උපාය කුසල | Venerable Welimada Saddaseela Thero

  Рет қаралды 10,682

Shraddha TV

Shraddha TV

Күн бұрын

#shraddhatv #walimadasadddaseelaswaminwahanse #walimadasadddaseelahamuduruwo #mahamevnawa #saddaseelathero #saddhaseela_thero #shraddha_bana #upaya_kusala #උපාය_කුසල #ප්‍රශ්න #විසඳුම් #shraddhadigital
මේ දේ දැනගෙන විසඳුම සොයන්න ‍| උපාය කුසල | Venerable Welimada Saddaseela Thero
අපගේ නවතම සමාජ මාධ්‍ය පිවිසුම හා සම්බන්ධ වන්න. Shraddha Tv Whatsapp Channel - whatsapp.com/c...
𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
» Subscribe to us on KZbin: / @shraddhatv
» Watch Shraddha TV Live: www.youtube.co...
» Like us on Facebook: / shraddhatv
» Follow us on TikTok: / shraddha.tv
» Follow us on Instagram: / shraddha.lk
» Visit Our Website: www.shraddha.lk
» Monthly Donation Membership:
Shraddha TV can be watched twenty-four hours a day via Peo TV channel number 99 and Dialog TV channel number 27 in Sri Lanka and Freesat Channel number 22. The live streaming can also be watched worldwide via KZbin and www.shraddha.lk/tv.
You also can contribute to this worthy deed of gifting dhamma.
Bank: Sampath Bank, Kaduwela Branch.
Account Name: "Shraddha Media Network"
Account No: 016 2 100 00 910
Tel:+94 112 571 471, Fax +94 112 54 84 00
info@shraddha.lk / www.shraddha.lk
ශ්‍රද්ධා KZbin චැනලයේ වීඩියෝ සදහා කතෘ අයිතිය ලබාගෙන ඇති බැවින් ඒවා නැවත KZbin ඔස්සේ පල කිරීමෙන් ඔබගේ KZbin චැනලයට KZbin Copyright Strikes ලැබිය හැකි බව කරුණාවෙන් සලකන්න.
Kindly note that if you re-upload the videos from this KZbin channel on KZbin, you will receive "KZbin Copyright Strikes" as Shraddha TV holds the copyright for those videos.
©️ Shraddha Media Network - All Rights Reserved

Пікірлер: 94
@SasmithaSayuranga-kf9sn
@SasmithaSayuranga-kf9sn 11 күн бұрын
පින්වත් අපගේ වැලිමඩ සද්දාසීල ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාර වේවා...සාදූ සාදූ සාදූ...❤❤❤
@dilkisakunthala-is6jn
@dilkisakunthala-is6jn 11 күн бұрын
අපගේ කල්‍යාණ මිත්‍රයන් වහන්සේලා නිදුක් වෙවා..! නිරෝගී වෙවා..! දීර්ඝායු සම්පත් ලැබේවා....! අප හැමදෙනාට ගෞතම බුද්ධ ශාසනයේම උතුම් නිර්වාණය අවබෝධ කරන්න වාසනාව ලැබේවා....! සාදු..සාදු..සාදු.. 🙏🙏🙏
@lilaniranasinghe
@lilaniranasinghe 11 күн бұрын
නමෝ බුද්ධාය තෙරුවන් සරණයි සාදු සාදු සාදු... ඉතාම වටිනා ධර්ම දේශනා මාලාවක් ...සුන්දර මිහිරි ශ්‍රී සද්ධර්මය සුන්දර අයුරින් පහදා දෙන අපගේ පින්වන්ත ස්වාමීන් වහන්සේ ට මාගේ ගෞරවනීය නමස්කාරය වේවා නිදුක් නිරෝගී වේවා.. දීර්ඝායුෂ ලැබේවා මේ ගෞතම බුද්ධ ශාසනයේ දීම උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා 🙏🙏🙏...
@faisu3217
@faisu3217 11 күн бұрын
සාදු සාදු සාදු🙏🙏 පින්වත් ලෙකු ස්වමින් වහන්සේ නිදුක් කිරෝගි දිර්සයුෂ ලැබෙිවා අපගේ පින්වත් ස්වාමින් වහන්සේට මගේ නමස්කර වෙිවා🙏🙏🙏 තෙරුවන් සරනයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@neroshadaawood2798
@neroshadaawood2798 10 күн бұрын
සාදු සාදු සාදු නමෝ බුද්දාය පිංවත් අපෙ සුවාමින් වහන්සේට මගෙ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🌼🙏🌼🙏🌼🙏🪷🙏🪷🙏🪷🙏🪷💖🌻🙏🌻🙏
@Shalika-ti4io
@Shalika-ti4io 11 күн бұрын
සාදු සාදු සාදු... තෙරුවන් සරණයි ගෞරවණීය කල්‍යාණ මිත්‍රයාණන් වහන්ස නිදුක් නිරෝගීව දීර්ඝායු වේවා මාගේ ගෞරවණීය නමස්කාරය වේවා...ඔබ වහන්සේට මේ ගෞතම බුද්ධ ශාසනයේ දීම උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මය අවබෝධ වේවා... 🙏🙏🙏
@wasala2744
@wasala2744 11 күн бұрын
නමෝබුද්ධාය 🙏🙏🙏 සාදු ...සාදු ..සාදු .. පින්වන්ත ස්වාමීන් වහන්සේ ට නමස්කාර වේවා .. පින්වන්ත ඔබවහන්සේ නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුවපත් වෙත්වා දීර්ඝායුෂ ලැබ චිරාත් කාලයක් මේ ගෞතම සසුන වළවමින් සුවසේම වාසය කරත්වා සාදු ...සාදු ..සාදු ...
@dumindapushpakumara2870
@dumindapushpakumara2870 11 күн бұрын
අප පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටද, අප පින්වත් සද්ධාසීල ස්වාමීන් වහන්සේටද, මගේ නමස්කාරය වේවා…..!!! සාදු..! සාදු…!! සාදු….!!!
@PkSwarnalatha
@PkSwarnalatha 10 күн бұрын
සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාර ය වේවා තෙරැවන් සරනයි නමෝ බුද්ධ ය සාදු සාදු සාදු
@NipuniNipunimaneesha
@NipuniNipunimaneesha 11 күн бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු
@sharmilaabbey6866
@sharmilaabbey6866 10 күн бұрын
සාදු සාදු සාදු අපේ පින්වන්ත ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරයවේවා!!! ඔබවහන්සේට නිදුක් නිරෝගි දිර්ඝායුවේවා!!! අපේ සද්ධාසිල ස්වාමින් වහන්සේට තෙරුවන්සරණයි🙏🙏🙏
@TnkHerath-it1bx
@TnkHerath-it1bx 10 күн бұрын
සාදු සාදු !!!! පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා.. ධර්ම දානයක් වේවා !!!!! 🙏🙏🙏🙏🙏
@sankamaheshsubasingha9435
@sankamaheshsubasingha9435 11 күн бұрын
☸️ ලොවී ලොව්තුරු සුව ලබනු රිසියෙන් සදහම් අසනු කැමැත්තෝ සවන් යොමත්වා...!!!
@prasannakumara5975
@prasannakumara5975 11 күн бұрын
සාධු සාධු සාධු තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@prabasaman354
@prabasaman354 6 күн бұрын
නමෝ බුද්ධාය නමෝ බුද්ධාය නමෝ බුද්ධාය 🙏🙏🙏
@suwarnagunathilaka9614
@suwarnagunathilaka9614 11 күн бұрын
සාදු෴සාදු෴සාදු෴෴෴ නමස්කාර .වෙිවා.පින්වත්.සුවාමින්වාහාන්සෙට
@shyamaleesandamalee2108
@shyamaleesandamalee2108 11 күн бұрын
🙏🙏🙏 නමෝ බුද්ධාය ! 🙏🙏🙏 සාදු !!!🪷🙏🙏🙏🪷 අප පින්වත් සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර බුද්ධ පුත්‍රයාණන් වහන්සේට මාගේ හදපිරි නමස්කාරය වේවා! උතුම් නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්‍ය ලබත්වා ! ප්‍රාර්තනීය බෝධියකින් උතුම් අමාමහ නිවනම ලබත්වා ! සාදු !!! 🙏🙏🙏 මේ උතුම් ශ්‍රී සද්ධර්මය උතුම් නිවන් දොරටුවක්ම වේවා ! උපනූපන් සසරේ දිවි තිබෙනතුරු නිවන් දකින තුරුම උතුම් සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර ඇසුරම ලබත්වා ! ඒ උතුම් ඇසුරේ උතුම් ශ්‍රී සද්ධර්මය නිරතුරුවම ශ්‍රවනය වේවා ! සාදු !!! මේ උතුම් ශ්‍රී සද්ධර්මය ඇසීමේ පිනෙන් සිත්තුල යෝනිසෝ මනසිකාරය වැඩෙත්වා ! අප සැමට උතුම් ශ්‍රී සද්ධර්මය ඇසීමට මගහසර සදාදුන් සැමට අන් සියලු දෙනාටම උතුම් පින් අනුමෝදන් වේවා !!! සාදු !!! 🙏 අසත්පුරුෂ ඇසුර දුරින්ම දුරු වේවා ! සැමට සෙත් වේවා ! සැමසිත් සුවපත් වේවා ! සුවපත් වූ සිත් ඇත්තෝ වෙත්වා ! උතුම් ලොවුතුරු බුදුගුණ බුදු බණ අවවාද අනුශාසනා නිරතුරුවම අප සවන්පත් මත රැවුපිළි රැවු දේවා !!! සාදු !!! 🙏 දිවි තිබෙනතුරු නිවන් දකින තුරුම උතුම් තිසරණ සරණ යමි !!! සාදු !!!🙏🙏🙏 මේ උතුම් ලොවුතුරු ශ්‍රී සද්ධර්මය පින්වත් සැමට ශ්‍රවණය වේවා !!! ලෝකවාසි සියලු සත්වයෝ සුවපත් වේවා ! උතුම් තෙරුවන් සරණයි !🙏 🪔🪔🪔 නමෝ බුද්ධාය ! 🪔🪔🪔 🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷
@slbaji1663
@slbaji1663 11 күн бұрын
තෙරුවන් සරණ යි අපගේ ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🙏
@e-paperemithuru4315
@e-paperemithuru4315 7 күн бұрын
සාදු සාදු සාදු !!! අපේ මේ ගුරුවරයන් වහන්සේලා නිදුක් වේවා !!! නීරෝගි වේවා !!! දීඝායු වේවා !!! වහ වහා ම සුව සේ ම උතුම් නිවනින් සැනසීම ම වේවා !!! තෙරුවන් සරණයි !!! නමෝ බුද්ධාය !!!
@SwarnawathieMudiyanselage
@SwarnawathieMudiyanselage 9 күн бұрын
සාදු.. සාදු.. සාදු.... අපගේ පින්වත් ස්වාමීන් වහන්සේට නමස්කාර වෙවා
@thamarakumari219
@thamarakumari219 11 күн бұрын
සාදු සාදු සාදු .....නමස්කාර වේවා පිංවත් ස්වාමීන් වහන්සේට .තෙරුවන් සරණයි නමෝ බුද්ධාය .
@ayeshanisansala3852
@ayeshanisansala3852 10 күн бұрын
පින්වත් ලොකු ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏 නිදුක් නිරෝගී දීර්ඝායුෂ සැලසේවා🙏🙏 තෙරුවන් සරණයි
@Indranigunawardhna
@Indranigunawardhna 11 күн бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සාදු සාදු සාදු සාදු සාදු .
@ayeshanisansala3852
@ayeshanisansala3852 10 күн бұрын
පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏 නිදුක් නිරෝගී දීර්ඝායුෂ සැලසේවා🙏🙏 තෙරුවන් සරණයි
@malshaherath4438
@malshaherath4438 3 күн бұрын
තෙරුවන් සරණින් යහපතක්ම වේවා ඔබ වහන්සේට පින්වත් ස්වාමීන් වහන්ස ,🙏🙏🙏
@MMMDDD-x8p
@MMMDDD-x8p 9 күн бұрын
තෙරුවන් සරණයි පින් වත් ස්වාමීන් වහන්සේ ට සාදු සාදු සාදු නිදුක් වෙත්වා නීරෝගි වෙත්වා සුවපත් වේවා දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏💖💞💝🌷🌹🌼💙💚🌺🌻🌼💗💓💜🌹🌼🌻❣️🌺🌻🌹🌷🙏🙏🙏🙏🙏🙏
@shyamaleesandamalee2108
@shyamaleesandamalee2108 11 күн бұрын
🙏🙏🙏 නමෝ බුද්ධාය ! 🙏🙏🙏 🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷
@ayeshanisansala3852
@ayeshanisansala3852 10 күн бұрын
සාදු සාදු නමෝ බුද්ධාය🙏🙏
@user-py8tn8bz1b
@user-py8tn8bz1b 11 күн бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@user-rr4pm2hz9i
@user-rr4pm2hz9i 11 күн бұрын
අපගේ,ස්වාමින්,වහන්සේට,තෙරැවන්,සරනයි🌼🌻🌼🌻
@PriyanthiAmarathunga-x2u
@PriyanthiAmarathunga-x2u 10 күн бұрын
බොහොම පිං පිංවත් පූජණිය වන්දනීය බුද්ධ පුත්‍රයාණන් වහන්ස , අනන්ත අපරිමිත වූ බුද්ධ ශක්තියේ බලයෙන් ඔබ වහන්සේට නිදුක් නීරෝගී චිර ජීවනය ලැබේවා...!! බුද්ධ ශාසනයේ චිරස්තිථිය උදෙසා ජීවිතය කැප කළ ඔබ වහන්සේට තව තවත් එම ධර්ම කටයුතු සාර්ථකව කිරීමට ධෛර්යය ශක්තිය නිරන්තරයෙන්ම ලැබේවා..!!! තුණුරුවන්ගේ ආශිර්වාදය වේවා පිං ඇති සමන් දෙවියන් ප්‍රධාන සියළුම පිං ඇති දෙවියන්ගේ දේවාශිර්වාදය නිරන්තරයෙන්ම ලැබේවා !! ඔබ වහන්සේට ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් වූ චතුරාර්යය සත්‍ය ධර්මය සුවසේ අවබෝධ වී උතුම් නිවනින් සැනසීම ලැබේවා ..!! සාධූ සාධූ සාධූ 🙏🌹
@dineshlakmal4115
@dineshlakmal4115 10 күн бұрын
මේ දර්මදෙසනාවට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏🙏💐💐💐
@shaniwarnakulasooriya6977
@shaniwarnakulasooriya6977 7 күн бұрын
නමො බුද්ධාය පරම පුජනීය කල්‍යාණමිත්‍ර ගුරැදෙවෝත්තම අපගේ පින්වත් ලොකු ස්වාමින් වහන්සේටත් පින්වත් අපගේ වැලිමඩ සද්දාසීල ස්වාමින් වහන්සේටත් මාගේ නමස්කාරය වේවා පින්වතුන් වහන්සේලා නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා දීර්ඝායුෂ ලබත්වා ඒ අමා නිවන් සුව බොහො දුර නොව්වා !
@GoodLightTimeLapse
@GoodLightTimeLapse 10 күн бұрын
සාදූ 🙏 සාදූ 🙏 සාදූ 🙏
@sanjeewanidilrukshi8442
@sanjeewanidilrukshi8442 11 күн бұрын
තෙරුවන් සරණයි හාමුදුරුවනේ
@rasikajiwanthi9028
@rasikajiwanthi9028 9 күн бұрын
නිදුක් නිරෝගී දිගාසිරි ලැබේවා හිමියන්ට උතුම් ධර්මය අවබෝධ වේවා තෙරුවන් සරණයි 🙏🙏🙏
@tharindupriyasankha1964
@tharindupriyasankha1964 9 күн бұрын
මාගේ අති උත්තම කල්‍යාණ මිත්‍ර උතුමන්ට මාගේ අනන්ත නමස්කාරය වේවා!!!🙏🙏🙏💐මහමෙව්නා අසපු සංචිතය මේ මහා දහම් ප්‍රචාරය තව තවත් සත් පුරුෂව සියල්ලන්ගෙම හිත සුව පිණිස වැඩේවා!!!මේ උත්තම කල්‍යාණ මිත්‍ර උතුමන්ට නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා!!!මේ මිහිකතට තව තවත් මේ වගේ කල්‍යාණ මිතුරන් සත්පුරුෂයන් පහල වේවා🙏🙏🙏
@nimaninimani4971
@nimaninimani4971 3 күн бұрын
සාදු සාදු සාදු
@chalakasuranga9850
@chalakasuranga9850 10 күн бұрын
තෙරුවන් සරණයි බුදු සරණයි
@WishwaAnusara
@WishwaAnusara 10 күн бұрын
ස්වාමින් වහන්සෙයට මාගේ නමස්කාරය වේවා. මේ බණ පදයක් ගානේ පුදුම සැනසීමක් තියෙන්නෙ. නමෝ බුද්ධාය!
@donakusuma2536
@donakusuma2536 5 күн бұрын
Sadhu Sadhu Sadhu ape swaminwahanseta deergayusha labewa sadhu Sadhu Sadhu 🙏
@nayanadananjani5883
@nayanadananjani5883 11 күн бұрын
Sadu sadu .. ..watina deshana malawak. 🙏🙏🙏🙏🙏
@frankenstein93
@frankenstein93 10 күн бұрын
නමෝ බුද්ධාය🌸🙏📿
@sckolambage9992
@sckolambage9992 11 күн бұрын
Sadu sadu sadu !!!
@user-wf4qx6lt1i
@user-wf4qx6lt1i 10 күн бұрын
ඉතාම සතුටින් අනුමෝදන් වෙමි 🙏🙏🙏🪷🪷🪷
@nimaliwickramasuriya7575
@nimaliwickramasuriya7575 10 күн бұрын
Itha manaharai itha sundarai.🙏🙏🙏 Apage kalyana miththra pinvath Welimada Saddhaseela swamiwahanse niduk wethwa nirogi wethwa deergayu sampaththiya salasethwa 🙏❤️🙏 Me Gauthama Budu sasunedima dharmavabodhaya wethwa 🙏🌹🌹🙏🌹🙏
@ShiranAbeysekara-bb1xj
@ShiranAbeysekara-bb1xj 11 күн бұрын
Sadu sadu sadu Budu saranai
@g.k.herathherath7575
@g.k.herathherath7575 11 күн бұрын
🌼🌸සාධු🌼🌸සාධු🌼🌸සාධු🙏🙏🙏
@kasunliyanage847
@kasunliyanage847 6 күн бұрын
නමෝ බුද්ධාය 🙏
@nimeshakalpani
@nimeshakalpani 11 күн бұрын
Sadhu...Sadhu...Pinwath Loku Swameenwahansetath Pinwath Swameenwahansetath Mey Gauthama Buddha Sasanayedima A Amaa niwana awabodha kirime wasanawa uda wewa....Sadhu...Sadhu....
@madushankawickramarathne5359
@madushankawickramarathne5359 11 күн бұрын
🙏🙏🙏
@user-wd5im3dl5w
@user-wd5im3dl5w 9 күн бұрын
කෙලෙහි ගුණ දක්වා නිමා කළ නොහැකිය ස්වාමිනි
@ireshamadushani4616
@ireshamadushani4616 11 күн бұрын
🙏🙏🙏🙏🙏🙏
@KkSamanthalakshmanPriyadarshan
@KkSamanthalakshmanPriyadarshan 10 күн бұрын
සාධු සාධු සාධු!!!
@user-dx8no4uy5g
@user-dx8no4uy5g 10 күн бұрын
🌼🌼🙏🙏🙏
@AmeeshaPrahas
@AmeeshaPrahas 11 күн бұрын
🙏🌼🙏🌼🙏🌼
@GihonHarsha-ks1dr
@GihonHarsha-ks1dr 11 күн бұрын
🙏🙏🌼🌼
@hsd4596
@hsd4596 11 күн бұрын
🙏🙏🙏namo buddhaya
@lahiruvinod7644
@lahiruvinod7644 9 күн бұрын
Sadu sadu
@sandiyakumari1648
@sandiyakumari1648 11 күн бұрын
🙏🙏🙏
@wickramasinghehansika3216
@wickramasinghehansika3216 11 күн бұрын
🙏🙏🙏🙏🙏
@ThariduLakshan-hu2df
@ThariduLakshan-hu2df 8 күн бұрын
🙏🙏🙏😇
@rohinisriyapali7364
@rohinisriyapali7364 11 күн бұрын
⚘️⚘️⚘️🙏🙏🙏⚘️⚘️⚘️⚘️⚘️
@kumudenirajanayake5914
@kumudenirajanayake5914 4 күн бұрын
🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🌻🌻🌻🙏🙏🙏
@tharangaroshini7719
@tharangaroshini7719 11 күн бұрын
🪷🙏🪷🙏🪷🙏🪷🙏🪷🙏🪷🙏🪷🙏🪷
@jayanthieranasinghe719
@jayanthieranasinghe719 10 күн бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු 🙏 සාදු 🙏 සාදු 🙏
@nadunjayashan
@nadunjayashan 8 күн бұрын
අප පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටද, අප පින්වත් සද්ධාසීල ස්වාමීන් වහන්සේටද, මගේ නමස්කාරය වේවා…..!!! සාදු..! සාදු…!! සාදු….!
@shiranipriyangikaharischandra
@shiranipriyangikaharischandra 6 күн бұрын
සාදු සාදු සාදු
@sckolambage9992
@sckolambage9992 11 күн бұрын
Sadu sadu sadu !!!
@pushpanigunasekara2090
@pushpanigunasekara2090 11 күн бұрын
🙏🙏🙏
@sujathanilmini2544
@sujathanilmini2544 11 күн бұрын
🙏🙏🙏🙏🙏🙏
@sandunpriyanjith4228
@sandunpriyanjith4228 11 күн бұрын
🙏🙏🙏
@kumirkumir3510
@kumirkumir3510 5 күн бұрын
🙏🙏🙏🙏🌹🌹🌹
@menakasurangisurangi1075
@menakasurangisurangi1075 8 күн бұрын
සාදු සාදු සාදු
@sckolambage9992
@sckolambage9992 11 күн бұрын
Sadu sadu sadu !!!
@sckolambage9992
@sckolambage9992 11 күн бұрын
Sadu sadu sadu !!!
@user-wf4qx6lt1i
@user-wf4qx6lt1i 10 күн бұрын
🙏🙏🙏
@user-hf2do4kx9c
@user-hf2do4kx9c 11 күн бұрын
🙏🙏🙏
@ImanIman-us5ey
@ImanIman-us5ey 10 күн бұрын
🙏🙏🙏🙏🙏
@rajithajayasingha1400
@rajithajayasingha1400 11 күн бұрын
🙏🙏🙏
@manjulaajithwijenayake7146
@manjulaajithwijenayake7146 10 күн бұрын
🙏🙏🙏
@Samanthikiriellasamanthikiriel
@Samanthikiriellasamanthikiriel 10 күн бұрын
🙏🙏🙏
@piumimadusha
@piumimadusha 10 күн бұрын
🙏🙏🙏
@GOPIMarketMiracle163
@GOPIMarketMiracle163 10 күн бұрын
🙏🙏🙏
@tharangaerandani3813
@tharangaerandani3813 3 күн бұрын
🙏🙏🙏
@nishaniacharige
@nishaniacharige 3 күн бұрын
🙏🙏🙏
@chandimadharmawardhana9433
@chandimadharmawardhana9433 7 күн бұрын
🙏🙏🙏🙏🙏🙏
@indikachamara1456
@indikachamara1456 9 күн бұрын
🙏🙏🙏🙏🙏🙏
@KumuduPriyaShanthi
@KumuduPriyaShanthi 6 күн бұрын
🙏🙏🙏
@chandraniweerakoon4489
@chandraniweerakoon4489 7 күн бұрын
🙏🙏🙏
@prasangamadushan4160
@prasangamadushan4160 6 күн бұрын
🙏🙏🙏
@sanjeewalakmalthilakarathn6579
@sanjeewalakmalthilakarathn6579 9 күн бұрын
🙏🙏🙏
@shaniwarnakulasooriya6977
@shaniwarnakulasooriya6977 7 күн бұрын
🙏🙏🙏🙏🙏
ПРИКОЛЫ НАД БРАТОМ #shorts
00:23
Паша Осадчий
Рет қаралды 5 МЛН
Touching Act of Kindness Brings Hope to the Homeless #shorts
00:18
Fabiosa Best Lifehacks
Рет қаралды 18 МЛН
GTA 5 vs GTA San Andreas Doctors🥼🚑
00:57
Xzit Thamer
Рет қаралды 30 МЛН
ПРИКОЛЫ НАД БРАТОМ #shorts
00:23
Паша Осадчий
Рет қаралды 5 МЛН