ධර්මයට කැමති ඔබට කවදා හෝ හරියනවා | ven. Welimada Saddaseela thero |

  Рет қаралды 125,393

Shakya අරණ

Shakya අරණ

Күн бұрын

#welimada_saddhaseela_thero #dharmadeshana #bana
ධර්මයට කැමති ඔබට කවදා හෝ හරියනවා |
පූජ්‍ය. වැලිමඩ සද්ධාසීල ස්වාමීන් වහන්සේ
සම්පූර්ණ දේශණාව නැරඹීම සදහා පහත Link එක භාවිතා කර හෝ Shraddha TV
නිල KZbin පිටුව වෙත පිවිසෙන්න
සම්පූර්ණ දේශණාව - • දෙව්විමන් සැප ලබා දුන්...
තවත් වටිනා සදහම් කරුණු දැන ගැනීමට "Shakya අරණ" KZbin නාලිකාව Subscribe කරන්න

Пікірлер: 333
@kuwaitm3795
@kuwaitm3795 2 ай бұрын
මගේ ජීවිතයට මම ඕන තරම් බණ අහලා තියෙනවා. ඒත් බණ තේරුම් ගැනීමට හැකි වුණේ ඔබවහන්සේගේ බණ පද වලින් විතරයි ඔබ වහන්සේගේ බණ වලින් අසා මම ජීවිතය හදා ගත්ත ගොඩක් දුරට හදාගත්ත ඔබවහන්සේ මතු බුදු එන්න ඕනේ. මගේ එකම ප්‍රාර්ථනාව කවද හරි ඔබ වහන්සේ ගෙනල්ලා අපේ මුළු ගමටම බණ අහන්න සලස්වන්න මගේ එකම පැතුම්
@Saranginawarathna
@Saranginawarathna 2 ай бұрын
🙏🙏🙏
@kww2102
@kww2102 2 ай бұрын
🎉🎉🎉
@King_dah51
@King_dah51 2 ай бұрын
මාත් ඕකමයි හිතුවේ🙏❤
@IreshaUdayangani-sf9bs
@IreshaUdayangani-sf9bs 2 ай бұрын
🙏🙏
@dilhani2342
@dilhani2342 2 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@kushanchathuranga1235
@kushanchathuranga1235 3 ай бұрын
පින්වත් වැලිමඩ සද්දාසිල ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා ! " සාදු සාදු සාදු "
@chamindasenarathna159
@chamindasenarathna159 3 ай бұрын
සාදු ....සාදු ....සාදු තෙරුවන් සරණයි නමෝ බුද්ධාය තිලෝගුරු අප අමා මෑණී බුදු පියානන් වහන්සේගේ උතුම් මිහිරි ශ්‍රී සද්ධර්මය මැනවින් අපට අවබෝධ කර දෙන අපගේ පිංවත් ස්වාමීන් වහන්සේට දීර්ඝායු වේවා ..... තම තම නැණ පමණින් උතුම් මිහිරි ශ්‍රී සද්ධර්මය අවබෝධ කර ගැනීමට හැකිවේවා ...... තිසරණයේම සරණ පිහිට ආශිර්වාදය ආරක්ෂාව ලැබේවා ..... බුදු සරණයි
@ShinraimeyouAnka
@ShinraimeyouAnka 2 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@NimeshaDilrukshi-qh4fx
@NimeshaDilrukshi-qh4fx 17 күн бұрын
මේ බණ අසන්නට සකස් කරලා දෙන හැමෝටම බොහොම පින්. සාදු සාදු 🙏🙏🙏🪷🪷🪷☸️☸️☸️
@pushpapushpa9488
@pushpapushpa9488 16 күн бұрын
සාදු 🪷🙏සාදු 🪷🙏සාදු 🪷🙏සාදු 🪷🙏පින් වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏🙏
@SaduHansika-s4y
@SaduHansika-s4y Ай бұрын
තෙරුවන් සරණයි අපේ හමුදුරුවනෙ දීර්ගායූ ලැබේවා! ඔබ වහන්සේට .සාදු !සාදු !සාදු !
@ayeshamaduwanthi3110
@ayeshamaduwanthi3110 2 ай бұрын
සාධු සාධු සාධු 🙏🙏🙏 පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏 මුළු ලෝකයම සුවපත් වේවා 🙏
@sunilariyarathna8908
@sunilariyarathna8908 2 ай бұрын
ඔබ වහන්සේ මතු බුදු විමට . පෙරුම් පුරන. බුදු පුතෙක් ....
@ruwaniwithanaarachchi8972
@ruwaniwithanaarachchi8972 3 ай бұрын
අපගේ සද්ධා සීල ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා.
@DayaPalliyaguru
@DayaPalliyaguru 2 ай бұрын
මේ ජිවිතේ මට යම් සත් පුරුශයෙක් මුන ගසුනාද, ඒ ඔබ වහසේම පමනයි.අයාලේ ගිය අපේ ජිවිත යහමගට ගත් ඔබ වහන්සේට මාගේ නමස්කාර වෙවා.ඒ පිනෙන් ඔබ වහසේගේ දෙමාපියනට නිදුක් නිරෝගී සුවය ලැබේවා .මාගේ පින්වත් ස්වාමීන් වහන්සේට උතුම් නිවනම අවබෝධ වේවා.
@kasunsameera7129
@kasunsameera7129 2 ай бұрын
බුදු සරණයි
@SashiniBandaranayake-rt5yw
@SashiniBandaranayake-rt5yw 2 ай бұрын
කවදා හරි මට දරුවෙක් හදන්න වාසනාව ලැබුනොත් මගේ දරුවා අනිවාර්යයෙන්ම බුදු දහමින් ගුණවත් කමින් පෝෂණය කරනවාමයි බැදීම් නිසා මං විදපු දුක් වේදනා විදින්න දෙන් නෑ කවදාවත් , එක ආත්මයක් හරි සුගතිගාමී කරන පිංවන්ත අම්මා කෙනෙක් වෙනවා, ඔහුගේ හදවතින්ම බුදු දහම තේරුම් ගෙන සාසනයට ඇතුල් වෙනකම්ම මං අම්මා කෙනෙක් විදිහට මගේ යුතුකම කරනවාමයි
@RahulaThero760
@RahulaThero760 2 ай бұрын
තෙරුවන් බලයෙන් ඒ යහපත් ප්‍රාර්තනාව එලෙසම ඉෂ්ඨ වේවා.🙏🙏🌸🌸
@SashiniBandaranayake-rt5yw
@SashiniBandaranayake-rt5yw 2 ай бұрын
@@RahulaThero760 🙏🙏🙏🙏
@SashiniBandaranayake-rt5yw
@SashiniBandaranayake-rt5yw 2 ай бұрын
@@RahulaThero760 🙏🙏🙏🙏
@madushankasenarathna4988
@madushankasenarathna4988 20 күн бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏
@Saranginawarathna
@Saranginawarathna 2 ай бұрын
පින්වත් ස්වාමීන් වහන්ස, ඔබ වහන්සේට... ඒ උතුම් ධර්මාවබෝධය පිණිසම වේවා.... 🙏🙏
@ishanmendis9365
@ishanmendis9365 Ай бұрын
සාදු සාදු සාදු !!!නමෝ බුද්ධාය !!!🙏🙏🙏
@MEMEJOCKTV
@MEMEJOCKTV 22 күн бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සාදු!සාදු!සාදු🙏🙏🙏🙏🙏
@SikuradhipathiGanithayalageEra
@SikuradhipathiGanithayalageEra Ай бұрын
නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා ඔබ වහන්සේට 🙏🙏🙏🙏
@ChanushiRukshani
@ChanushiRukshani Ай бұрын
පින්වත් ස්විාමීන් වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායු සුවය ලැබේවා! සාදු සාදු සාදු🙏🙏🙏
@chamindapriyadarshana6484
@chamindapriyadarshana6484 3 ай бұрын
සාදු! සාදු! සාදු! 🙏 සකල සත්ත්වයෝ සම්මා දිට්ඨිය ඇත්තෝ වෙත්වා! තෙරුවන් සරණයි!
@amiladhanushka3954
@amiladhanushka3954 19 күн бұрын
නමෝ buddhaya saadu saadu saadu saaaa 🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🏵️🏵️🏵️🏵️🏵️ 🪷🪷🪷🪷🪷 පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා oba වහන්සේට නිදුක් නිරෝගී භාවය ලැබේවා saadu saadu saaaa 🙏🙏🙏🙏🙏 ,☸️☸️☸️☸️☸️
@sadarekase2691
@sadarekase2691 2 ай бұрын
꧁࿇♥ සාදූ 🙏 සාදූ 🙏 සාදූ 🙏 පින්වත් ස්වාමින් වහන්සේ නිදුක් නීරෝගී දීර්ඝායුෂ සම්පත්තියම ලබත්වා 🙏🙏🌹🌹💖♥࿇꧂
@vidanapathirana3005
@vidanapathirana3005 3 ай бұрын
Sadhuu 🙏 sadhuu 🙏 සාදූ 🙏 නමෝ බුද්ධාය 🙏🙏🙏 තෙරුවන් සරණයි 🙏🙏🙏 ape හාමුදුරුවනේ ඔබවහන්සේ නිදුක් නීරෝගී වේවා !!! 🙏🙏🙏
@kmaridecg1911
@kmaridecg1911 3 ай бұрын
සාදු සාදු සාදු අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ නිදුක් නිරෝගී සුවය ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏
@AchalaUdeni-bw6qq
@AchalaUdeni-bw6qq Ай бұрын
ස්වාමින්වහන්ස..ඔබවහන්සේගේ.දර්ම.හොදටම.තේරුම්ගැනීමට.මටහැකියාවක්ඇත..සාධු.සාධු.සාධු
@user-ur3ns9nh5h
@user-ur3ns9nh5h 9 күн бұрын
ඔබ වහන්සේගේ බන හිතට හොදට කා වදිනවා හැමදේම හොදට තේරෙනවා අපේ හාමුදුරුවනේ දර්මය අහන්නම හිතෙනවා
@SunethraGunasinghearachchilage
@SunethraGunasinghearachchilage Ай бұрын
උතුම් ස්‍රි සද්දරමයට මාගේ නමස්කාරය වේවා ..🙏🙏🙏
@msajee3675
@msajee3675 2 ай бұрын
සාදු සාදු සාදු🙏🙏🙏🙏
@AsenaAsena-z6i
@AsenaAsena-z6i 3 ай бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරයම වේවා සාදු සාදු සාදු
@Samakumare-y3j
@Samakumare-y3j Ай бұрын
තෙරුවන් සරණයි පින් වත් ස්වාමින් වහන්සේ ට මගේ namas කාරය වේවා 🙏🙏🙏
@depekaaldepeka8599
@depekaaldepeka8599 2 ай бұрын
අාදර්ශවත් දෙශනාවක් ඔබට නිදුක් නිරොගි ඝුවය ලැබෙවා තෙරැවන් ඝරනයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@InduMalani-uf5zi
@InduMalani-uf5zi Ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🌷🌷🌷 ඔබ වහන්සේ නිදුක් නිරෝගී දීර්ඝ ආයුෂ ලබත්වා 🙏🙏🙏🌷🌷🌷
@neranjagodamunna1154
@neranjagodamunna1154 Ай бұрын
Theruwan saranai pinwath loku hamuduruwanta niduk nirogi suwaya lebewa
@poornikapoornika9227
@poornikapoornika9227 3 ай бұрын
සාදූ සාදූ සාදූ .....🙏🙏🙏 මගෙ භාග්‍යයවතුන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
@DammikaKulasooriya
@DammikaKulasooriya 26 күн бұрын
Eka aththa mage jeewithe mama godak hada gaththa,oba wahanse mathu budu bawa labeematama me pin hethu wewa!
@SleepyCorn-dl3bm
@SleepyCorn-dl3bm 2 ай бұрын
ස්වාමීන් වහන්සේලාට මගෙ නමස්කාරය වේවා.
@PriyanthaKarunarathna
@PriyanthaKarunarathna 2 ай бұрын
උතුම් බුදු බන පදයක් අපට දෙශනා කරන ඔබ වහන්සෙට මගෙ නමස්කාර වේව.තෙරුවන් සරනයි.මේ පින උතුම් නිවන් අවබෝධ පිනිස හේතු වේවා .සාදු සාදු සාදු
@uresharoshani9186
@uresharoshani9186 2 ай бұрын
සාදු...සාදු....සාදු... උතුම් කල්‍යාණ මිත්‍රයන් වහන්සෙලාට මාගෙ නමස්කාරය වෙවා...
@AshenDhananjaya-wb6ob
@AshenDhananjaya-wb6ob 3 ай бұрын
🙏🏻ඔබ වහන්සේට ගොඩක් පින් මගෙ වැරදි හදා ගත්තා සාදු සාදු සාදු 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@Sagarika742
@Sagarika742 2 ай бұрын
සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏 සාදු තෙරුවන් සරණයි 🙏🙏🙏 අපේ හාමුදුරුවන් වහන්ස ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏 මේ වැනි ධර්ම දේශනා වලින්මයි මගේ සිතට සැනසීමක් ලැබුණේ.ඔබ වහන්සේ චිරාත් කාලයක් වැජබේවා!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@nilmininew2980
@nilmininew2980 2 ай бұрын
සාධු ,සාධු නමෝ බුද්ධාය ! බුදු සරණයි හාමුදුරුවනේ තව තවත් ධර්ම දේශ නා කිරිමට දිර්ගායුශ ලැබේවා ! 🙏🙏🙏🙏🙏🙏
@SurangiKumari-q4d
@SurangiKumari-q4d Ай бұрын
හාමුදුරුවනේ ගොඩක් පින් .මම ප්‍රශ්න වලට හොදින් මුහුණ දේන්නේ බන අහන නිසා .හිතට ලොකු සහනයක් දැනේනවා.
@manujajayasiri118
@manujajayasiri118 Ай бұрын
සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏
@SanthushSanthush-m1w
@SanthushSanthush-m1w 2 ай бұрын
ඔබ වහන්සේට මෙය නිර්වානයටම හේතු වේවා!! සාධූ සාධූ !
@prasangajayawardhana339
@prasangajayawardhana339 3 ай бұрын
ඔබ වහන්සේට නමස්කාර වේවා.... ඔබ වහන්සේගේ මුවින් පිටවන සෑම බණ පදයක්ම අපගේ දැවෙන සිත් නිවාලන හැටි පුදුමයකි...
@kasunsameera7129
@kasunsameera7129 2 ай бұрын
බුදු ගුණ සත්‍යයි
@hiroshaperera6481
@hiroshaperera6481 2 ай бұрын
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන්වහන්ස !!!
@ranilbandara234
@ranilbandara234 10 күн бұрын
මම මට හැකි සෑම විටම ධර්මය ශ්‍රවණය කරනවා, ධර්මාවබෝධය ලබාදෙන පින්වත් ස්වාමින් වහන්සේට අනේක වාරයක් ස්තුතියි ❤ නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා, දිනෙන් දින මට ධර්මය අවබෝධ වේවා තෙරුවන් සරණයි නමෝ බුද්ධාය
@sheelap7106
@sheelap7106 2 ай бұрын
Sadu sadu sadu ❤❤❤❤❤
@ashathilini7169
@ashathilini7169 Ай бұрын
සාදු සාදු සාදු...!!! පිංවත් ස්වාමීන් වහන්සේ පතන්නා වූ බෝධියකින් උතුම් නිර්වාණය අවබෝධ වේවා...!!! මටත් ඉක්මන් භවයකදීම උතුම් නිර්වාණය අවබෝධ වේවා...!!!
@LushanTecon
@LushanTecon Ай бұрын
තෙරුවන් සරණයි ඔබවහන්සේට 🙏🙏🙏🙏🙏
@asininisansala5262
@asininisansala5262 2 ай бұрын
තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼
@AwanthikaMadhuwanthi
@AwanthikaMadhuwanthi 3 ай бұрын
ඔබ වහන්සේට ඒ අමාමහ නිවන බොහොදුර නොවේවා !!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@litech8433
@litech8433 3 ай бұрын
සාදු,සාදු,,සාදු,,,පින්වත් ස්වාමීන් වහන්සේට බොහෝ පින් සිදු වේවා තෙරුවන් සරනයි,,,🙏🙏🙏
@SagaraSampath-m2g
@SagaraSampath-m2g 2 ай бұрын
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏
@DonliyanagePriyanka
@DonliyanagePriyanka 2 ай бұрын
සාදු සාදු සාදු. උතුම් ශ්‍රී සද්ධර්මය ට මාගේ නමස්කාරය වේවා
@ireshapriyadarshani9130
@ireshapriyadarshani9130 Ай бұрын
තෙරුවන් සරණයි ඔබ වහන්සේට .....!
@User_boy-1
@User_boy-1 3 ай бұрын
Sadu sadu sadu 🙏☸️🙏
@yohanyohan6550
@yohanyohan6550 2 ай бұрын
Sadu sadu sadu...........
@creations5251
@creations5251 2 ай бұрын
මාගේ පිංවන්ත ස්වාමින් වහන්සේ ඇතුලු බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා පෙරදැරි කරගෙන මේ ලෝක සත්වයා හට සෙත් සලසාලන්නට වෙර දරනා සියලුම පින්වත් අරහත් මහා සංඝ රත්නයට මාගෙ නමස්කාරය වේවා...❣️🙏 උතුම් බුදු බන අසා මේ කරගත්තා වූ පිං කුසල සම්බාර ධර්මය, මා රකින මේ බුද්ධ සාශනය රකින සම්‍යක්දෘශ්ටික සියලු දෙවි දේවතාවුන් වහන්සේලාට අනුමෝදම් කරමි අනුමෝදම් වෙත්වා...🙏 මා හදපු වඩපු මගේ අම්ම තාත්ත ඇතුලු පව්ලේ සැමට මේ පිං අනුමෝදම් කරමි අනුමෝදම් වේවා....🙏❣️
@SudarshaniPerera-p4s
@SudarshaniPerera-p4s 2 ай бұрын
Mama hamuduruwane obawahansege Bana ahanna harima kamathi niyatha washayen meta sathyaki.
@dilhani2342
@dilhani2342 2 ай бұрын
සාදු සාදු සාදු කල්‍යාණ මිත්රයන් වහන්සේට මාගේ නමස්කාර වේවා...🙏🙏🙏
@vinodanithakshila-n4x
@vinodanithakshila-n4x 2 ай бұрын
සාදු 🌸🙏 සාදු 🌸🙏 සාදු 🌸🙏 සාදු 🌸🙏 සාදු 🌸🙏 සාදු 🌸🙏 සාදු 🌸🙏 සාදු 🌸🙏 සාදු 🌸🙏 සාදු 🌸🙏 සාදු 🌸🙏 සාදු 🌸🙏 සාදු 🌸🙏 සාදු 🌸🙏 සාදු 🌸🙏 සාදු 🌸🙏 නමෝ බුද්දාය
@chinthakmaduranga6831
@chinthakmaduranga6831 2 ай бұрын
ඔබවහන්සෙට මගෙ නමස්කාරය වෙවා සාදු සාදු සා
@Sasankarawindu
@Sasankarawindu 24 күн бұрын
සාධු සාධු සාධු 🙏🙏🙏
@disnapremathilaka2652
@disnapremathilaka2652 2 ай бұрын
Theruwan saranai suwamin wahansa මම ඉන්නේ කුවේට් වල මම ඔබ වහන්සේge bana අහන්න ආසයි eth වැඩ නිසා eka තැනක ඉඳන් අහන්න අමාරුයි වැඩ කරන ගමන් අහන්නේ ethin ehema ahaddi pav සිද්ධ වෙනවාda
@ChandrikaAbeywicrame
@ChandrikaAbeywicrame 2 ай бұрын
🙏🙏🙏 ස්වාමීන් වහන්සේ ට පිං .
@dilinidilrukshi4539
@dilinidilrukshi4539 2 ай бұрын
සද්ධාශීල ස්වාමින් වහන්සේට මාගේ නමස්කාර වේවා💛🙏
@samanthakumara3332
@samanthakumara3332 Ай бұрын
පින්වත් මාගෙ ස්වාමින් වහන්සෙ ගොඩාක් පින්
@SusanthaRathayaka
@SusanthaRathayaka 2 ай бұрын
Sadu.sadu.sadu
@SunilRoopasinghe
@SunilRoopasinghe 17 күн бұрын
🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏🌻🌻🌻🏵️🏵️🏵️🌻🌻🌻🏵️🏵️
@AdmiringAirplane-th1oz
@AdmiringAirplane-th1oz 2 ай бұрын
❤ shadu shadu shadu budusaranai ❤❤❤❤
@dulannisala6587
@dulannisala6587 2 ай бұрын
ඔබ වහන්සේට නමස්කාර වේවා 🙏🌺💐
@OshiniNisansala
@OshiniNisansala 2 ай бұрын
ඔබ වහන්සේට බෙහෙවින් පින්🙏
@KavindiDewminiPathirana-oh6dh
@KavindiDewminiPathirana-oh6dh 2 ай бұрын
🙏🙏🙏🙏Mage namaskaraya veva.
@priyanifernando-f3n
@priyanifernando-f3n Ай бұрын
සාදු 🙏🙏🙏🙏🙏🙏 සාදු 🙏🙏🙏🙏🙏🙏 සාදු 🙏🙏🙏🙏🙏🙏 කල්‍යාණ මිත්‍ර ස්වමින් වහන්සේට පින් සිද්ධි වේවා 🙏🙏🙏🙏🙏🙏
@DilushaRansika
@DilushaRansika 3 ай бұрын
සාදු..🪷🙏☸️ සාදු..🪷🙏☸️ සාදු..🪷🙏☸️💛සාදු..🪷🙏☸️ සාදු..🪷🙏☸️ සාදු..🪷🙏☸️💛
@TharushiSahasrika-l5l
@TharushiSahasrika-l5l Күн бұрын
මට දැන් වයස අවුරුදු 18යි මට ධර්ම දේශනා වලට සවන් දෙන්න ලොකු ආසවක් ඇති වෙලා තියෙනවා මේ ලගකදි ඉදන්.ඉතින් මං හැමදාම ධර්ම දේශනා වලට සවන් දෙනවා වගෙම ධර්මය පිලිපදින්නත් උත්සහ කරනවා🙏🙏🙏🙏🙏🙏
@wishwanichamodi
@wishwanichamodi 2 ай бұрын
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏
@amcpamarakoon6442
@amcpamarakoon6442 2 ай бұрын
සාදු ...සාදු ...සාදු .....🙏🙏🙏
@nayanarodrigo4526
@nayanarodrigo4526 3 ай бұрын
Ow obawahanse කියන්නෙ ඇත්ත ...mama catholic මටත් බුද්ධ darmayen godak pihita ලැබිලා තියනවා 🙏🙏🙏🙏🙏🙏🙏
@thusharisamarakoon1821
@thusharisamarakoon1821 2 ай бұрын
ඔබට theruwan සරනින් යහපතක්ම වේවා 🙏
@nayanarodrigo4526
@nayanarodrigo4526 2 ай бұрын
@@thusharisamarakoon1821 🙏
@malishakawindi2818
@malishakawindi2818 24 күн бұрын
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻❤️❤️❤️♥️♥️♥️♥️සාදු සාදු සාදු සාදු
@thilakbandarabandara487
@thilakbandarabandara487 2 ай бұрын
Saddhasila swaminwahanseta mage namaskaraya wewa!!!🙏🙏🙏🙏🙏🙏🙏
@Saranginawarathna
@Saranginawarathna 2 ай бұрын
සාදු 🙏 සාදු 🙏 සාදු 🙏
@SanjeewaRathnayeka-f8u
@SanjeewaRathnayeka-f8u 2 ай бұрын
ඔබ වහන්සේට නමස්කාර වෙවා
@IndikaElgiriyagei-y2q
@IndikaElgiriyagei-y2q 2 ай бұрын
කෙලෙහි ගුණ දක්වා නිමා කළ නොහැකිය ස්වාමිනි
@JanakaSeneviratne-r4n
@JanakaSeneviratne-r4n 3 ай бұрын
Sadu sadu sadu
@Kumari555-f2w
@Kumari555-f2w 3 ай бұрын
Namo budhdhaya , Theruwan saranai ape suwamin wshanseta.
@TheBridge7
@TheBridge7 2 ай бұрын
සාදූ🌼 සාදූ🌼 සාදූ🌼 නමස්කාර වේවා උත්තම භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේටත්, මේ උතුම් ශ්‍රී සද්ධර්මයටත්, ආර්‍ය මහා සංඝරත්නයටත් කෝටි කෝටි වාරයක් නමස්කාරය වේවා! සාදූ🌼 සාදූ🌼 සාදූ🌼
@anomagamage4992
@anomagamage4992 2 ай бұрын
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!🙏🙏🙏🙏
@chandaniramyalatha297
@chandaniramyalatha297 2 ай бұрын
Namo Buddhaya saadu saadu saadu pinwath uthum u swamin wahanseta ha siyaluma Maha sangarathnayata mage namaskaraya wevaaa.dirgauuu wevaaa.niduk nirogi suwayama wevaaa.siyaluma sathwayo suwapath wethvaaa saadu saadu saadu
@oshanmanitha9319
@oshanmanitha9319 3 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sandunikasandeepani
@sandunikasandeepani 16 күн бұрын
මගේ ජිවිතේ වටිනම දේ මේ ධර්මය අහන්න ලැබීම. මට අවුරුදු 20 යි. මන් හැමදාම වගේ අහනව ❤
@ExcitedBloomingFlower-hg8mr
@ExcitedBloomingFlower-hg8mr Ай бұрын
Jiwithaya niwaradi karaganna apata niwaradi darmaya koyadena oba wahanseta niduk nirogi suwayama labewa..niwan awabodawewa..
@omethsonjith8181
@omethsonjith8181 2 ай бұрын
සාධු සාධු සාධු...!❤
@Max00-e1e
@Max00-e1e 2 ай бұрын
Sadu sadu sadu mage budurajanan wahanseta mage namaskaraya wewa
@THE-hs3ue
@THE-hs3ue 2 ай бұрын
මාගේ නාමස්කාරය වේවා.
@ramanivithanage4166
@ramanivithanage4166 2 ай бұрын
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු
@rashmimadushika6675
@rashmimadushika6675 2 ай бұрын
Oba wahansege uthum u wadan mage jiwithe godak wenas kara swamini oba wahanseta mage namskaraya wewa...saadu saadu saadu namo buddaaya!!!!
@NoName-yc4tu
@NoName-yc4tu Ай бұрын
තෙරුවන් සරණයි හාමුදුරුවනෙ.
@Sa98102
@Sa98102 2 ай бұрын
බුදුසරණයි !
@piumiuhasna-oj7bv
@piumiuhasna-oj7bv 13 күн бұрын
🙏🙏🙏mage budda puthrayana wahansela 🙏🙏🙏🙇‍♀🙇‍♀🙇‍♀ budusaranai
@nironiro6950
@nironiro6950 2 ай бұрын
sadu..sadu....sadu
@priyanifernando-f3n
@priyanifernando-f3n 2 ай бұрын
සාදු සාදු සාදු බුදු සමිදුනි ඔබ පසුපස එන්නට වරම් ලබේවා.... අපේ ස්වමින් වහන්සේටත් නමස්කාර වේවා...
The selfish The Joker was taught a lesson by Officer Rabbit. #funny #supersiblings
00:12
Стойкость Фёдора поразила всех!
00:58
МИНУС БАЛЛ
Рет қаралды 5 МЛН
Do you choose Inside Out 2 or The Amazing World of Gumball? 🤔
00:19
Running With Bigger And Bigger Lunchlys
00:18
MrBeast
Рет қаралды 123 МЛН
The selfish The Joker was taught a lesson by Officer Rabbit. #funny #supersiblings
00:12