Рет қаралды 85,818
1:00 "රූපං නිච්චතෝ අනිච්ච තෝ"
" අනිච්චං භන්තේ"
මුළු ධර්මයම මෙතනයි.
1:50 බාහිර ඇත්ත වනතුරු මිථ්‍යා දෘෂ්ටියේ.
3:00 බුදුරජාණන් වහන්සේ ලොවට දේශනා කළ ධර්මය කුමක්ද?
පොතක වචනය පසුපස ගියාට දැනුම පමණක් ලැබෙයි.
එය ධර්මය නොවේ.
ධර්මය කියන්නේ ධර්මතාවය ටයි.
5:20 පරම සත්‍යය දෘෂ්ටියක් වන්නේ නැහැ.
සාන්දිට්ඨික ධර්මය හමුවිය යුතුයි.
6:50 සිත යනු දෘෂ්ටියකි.
*" සිත කියලා දෙයක් නැහැ"
7:05 දෘෂ්ටියකින් කොහොමද නැති දෙයක් හොයන්නේ?
සිත නැති බව අවබෝධ කරන්නේ කොහොමද?
7:25 සිත කියන්නේ කුමක්ද?
නාම සහ රූප කියන්නේ මොනවාද?
8:50 ඔබ සත්‍ය සොයා ගත යුතුයි.
සත්‍ය ඉතා ගැඹුරුයි.
9:30 "කල්‍යාණ මිත්‍රයා මතමයි මෙ සාසනය පවතින්නේ" කියන්නේ ඇයි?
10:10 බුද්ධොත්පාද නාලිකාවේ පරමාර්ථය.
ධර්මය නොලැබීම අභාග්‍යයකි.
12:40 බාහිර ඇත්ත කර ගැනීම තමයි දුක.
(සූත්‍ර- ධම්මචක්ක පවත්වන සූත්‍රය)
14:00 "ගාම්භීර ගාම්භීර අර්ථා"
දුර්ලභ ශ්‍රී සද්ධර්මය. සැමටම මෙම භාග්‍යය නැහැ.
16:30 ධර්මය අවශ්‍ය වන්නේ ඇයි?
17:00 සත්‍යය අවබෝධය දුකින් මිදීමටයි.
ලෝකයේ පවතින්නේ එකම දෙයයි.
" ධම්මං විනා නත්ථි පිතා ච මාතා"
19:00 ධර්මය දකින්න අන්ත දුකට ම පත් විය යුතුද?
20:15 අවිද්‍යාව නිසා සරණයාම.
21:00 අකාලික දහම- මේ මොහොතේ ම ප්‍රත්‍යක්ෂ කරගත යුතු ධර්මය යි.
22:30 ධර්මය ගලපා ගැනීම.
ප්‍රායෝගික වීම.
23:30 ධර්මය සිත තුලින් දැකීම
24:30 පවතින ලෝකයක් ද තියෙන ලෝකයක් ද?
සකස් වීම, භූත වීම, සම්භූත වීම.
25:00 සතර මහා භූත අපට දැකිය හැකිද?
අපි දකින්නේ නම් නේද?
නාමය ලෝකය සහ අන්ත දෙක.
27:30 "චිත්තේන නීයති ලෝකේ"
28:30 ඇතිකරගත් වටිනාකම.
" මනෝ පුබ්බං ගමා ධම්මා"
30:00 සොබාදමේ වටිනාකම් නැහැ.
සිතකයි වටිනාකම් තියෙන්නේ.
30:34 සැපදුක් තියෙන්නේ කොහෙද?
"නතේ කාමායානි චිත්‍රායන ලෝකෙ"
31:00 ලෝකය කොහොමද බොරුවක් වුනේ?
32:00 නාම රූප පරිච්ඡේදය.
33:00 "අන්තෝ ජටා බහී ජටා"
(සූත්‍ර- ජටා සූත්‍රය)
34:00 ධර්මය නිවැරදිව ගලපා ගත යුතුයි.
" සිත කියලා දෙයක් නැහැ"
35:00 සිත තුල මැවෙන ලෝකය.
සිත තුළ ජීවත්වීම.
බාහිරය සාධකයක් පමණි.
36:00 බාහිර සියල්ලම අපට ගෝචර ද?
37:45 අපි සැප දුක් විඳින්නේ සිතිවිල්ලකට.
39:00 දුකෙන් මිදෙන මග සිතෙන් මිදෙන්න මග.
40:30 අරමුණු එන්නේ ආයතනවලින්.
සිතත් සත්‍යයක් නොවේ.
41:00 සෝවාන් වීම, සක්කාය දෘෂ්ඨිය බිඳදැමීම.
42:00 කණ්නාඩියේ ඇති රූපය මමද?
සීලබ්බත පරාමාස.
44:30 බාහිර ලෝකයක් නැති තැන උපදින්නේ කොහෙද?
සම්මා දිට්ඨියට පත් වන තැන.
44:30 බාහිර ඇති තැන - කාය, වචී, මනෝ සංඛාර ඇති වී කර්ම විපාක ඇත.
45:20 සත්‍ය දැකීම සහ ක්‍රියා සිත. සකදාගාමී භූමිය.
46:00 ක්ෂණයක සිත.
සිතේ අනිත්‍ය දැකීම.
අනාගාමී භූමිය.
මරණයක් නැහැ.
47:30 සිත් පරම්පරාව දැකීම.
48:30 ප්‍රභාශ්වර සිත.
49:00 සිත දේදුන්නක් වගේ.
49:00 හේතුඵල දහම.
දොරටු 6 යි සිත් 6යි.
සිත් වැල් දිහා බැලීම.
ශබ්ද සිත, රස සිත ගඳ සිත.... යනාදි අරමුණමයි සිත.
50:00 සිතේ වේගය, ලෝකෙ සහ මම.
ආයතන වලට දේවල් හසුනොවේ.
සම්මුති නාමය හැදුන හැටි.
52:00 සංඥා. වර්ණ සංඥා, ගඳ සංඥා ආදිය.
53:00 පෙනෙන සිත ලිහා බැලීම.
සිත තියෙන්නෙ ඇගේ ද එලියෙද?
සිත යනු ස්පාර්ක් එකක්.
55:00 "සිත කියලා දෙයක් නැහැ"
" තත්‍ර තත්‍ර විපස්සති"
ඔබේ සිත ඔබට පෙන්වන්න පුලුවන්ද?
57:00 පුංචි දරුවන්ගේ (ප්‍රභාශ්වර) සිත.
පළමු සිත හැදුනුහැටි.
ශබ්ද ,වර්ණ, දැනීම් එකතුවීම.
දිට්ඨ, සුත, මුත, විඤ්ඤාණ පටිච්ච වීම.
චේතනාව දෘෂ්ටියක් මායාවක්.
59:00 පෙර දත්ත ගබඩාකර තියෙනවද?
1:00:00ගිනි වළල්ල.
1:01 සවිඥානක සහ අවිඥානික බව.
ජීවත් වන ගසක ආත්මයක් තියෙනවද?
අපට මරණයක් තියෙනවද?
අත දරුවා ඇත්තටම අඬනවද?
1:05:00 දරුවා කතා කරන්න පටන් ගන්න හැටි.
ප්‍රතිකම්පනය - අවිඤ්ඤාණක.
1:06:00 ක්‍රියාවලිය හඳුනනවාද? 1:07සංඛාරය සහ ක්‍රියාවලිය. සිතිවිලි බොරුවක් මායාවක්.
1:08:00 අමරණීය වීම.
1:10:00 අතීතය මතක් වෙනවා කියන්නේ කුමක්ද?
1:11:00 අප සිතට වහලෙක් වෙලා.
1:12:00 ප්‍රායෝගික වීම නිසා සකස්වන අභිඤ්ඤාව.
1:14:00 තණ්හාව හිතලා නැතිකළ හැකිද?
තණ්හාවට හේතු.
1:15:00 දස සංයෝජන.
අවිද්‍යාව ප්‍රහාණය.
1:16:00 අරමුණ හැදෙන හැටි.
පටිච්ච සමුප්පාදය.
වට දෙක "වට්ටන් වට්ටති"
( සූත්‍ර- චුල්ල වෙදල්ල සූත්‍රය)
1:18:00 තණ්හාව නිසා ද සිතක් උපදින්නේ?
1:20:00 පෙනෙනවා නෙමෙයි සිතනවා.
චිත්තරූප ඇසුරු කිරීම. "චිත්තේන නීයති ලෝකේ"
1:21:00 "විජානාති" සහ "ප්‍රජානාති" යථාභූත ඥානය ඇති තැන නාම රූප පරිච්ඡේදය.
අප්පඨිත විඥානය.
( සූත්‍ර - කේවට්ට සූත්‍රය)
1:23:00 විඤ්ඤාණ නිරෝධය සහ ආර්ය සම්මා දිට්ඨිය.
ධර්මතාවය ඉතාම වැදගත්.
1:24:00 දස ඥාන ඇතිවන තැන.
1:26:00 ආසවඛ්‍යා ඥාණය.
විශුද්ධි මාර්ගය.
1:29:00 අන්ත දෙක බිඳවැටීම.
ත්‍රිවිද්‍යාව පහළවීම.
පටිනිස්සග්ගනුපස්සනාව.